Pali BJTඨිති සාතච්චකාරී සුත්තං
Sinhala BJTඨිති සාතච්චකාරී සූත්‍රය
Pali BJT687. සාවත්ථියං:
Sinhala BJT687. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං ඨිතිකුසලො හොති න සමාධිස්මිං සාතච්චකාරී -පෙ-.
Sinhala BJT... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි සාතච්චකාරී කුසල නො වේ ...
Pali BJT13. 1. 27.
Sinhala BJT13. 1. 27.
Pali BJTඨිති සප්පායකාරී සුත්තං
Sinhala BJTඨිති සප්පායකාරී සූත්‍රය
Pali BJT688. සාවත්ථියං:
Sinhala BJT688. සැවැත්නුවර:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ඨිතිකුසලො හොති න සමාධිස්මිං සප්පායකාරී.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි සප්පායකාරි නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සප්පායකාරී හොති න සමාධිස්මිං ඨිතිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරන සුල්ලෙක් සමාධියෙහි සප්පායකාරි වේ. සමාධියෙහි ඨිතීකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං ඨිතිකුසලො හොති න සමාධිස්මිං සප්පායකාරී.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම ඨිතීකුසලත් සමාධියෙහි නො මැ සප්පායකාරිත් වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ඨිතිකුසලො ච හොති සමාධිස්මිං සප්පායකාරී ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරන සුල්ලෙක් සමාධියෙහි ඨිතිකුසලත් සමාධියෙහි සප්පායකාරිත් වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං ඨිතිකුසලො ච හොති, සමාධිස්මිං සප්පායකාරී ච අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගොච -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ඨිතීකුසලත් සමාධියෙහි සප්පායකාරිත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යාන ධ්‍යාන කරනසුල්ලන්ගෙන් අග්‍ර ද ... උසස් ද වේ යි.
Pali BJT13. 1. 28.
Sinhala BJT13. 1. 28.
Pali BJTවුට්ඨාන කල්ලිත සුත්තං
Sinhala BJTවුට්ඨාන කල්ලිත සූත්‍රය
Pali BJT689. සාවත්ථියං:
Sinhala BJT689. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං වුට්ඨානකුසලො හොති න සමාධිස්මිං කල්ලිතකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ, සමාධියෙහි කල්ලිතකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං කල්ලිතකුසලො හොති, න සමාධිස්මිං වුට්ඨානකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි වුට්ඨානකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං වුට්ඨානකුසලො හොති න සමාධිස්මිං කල්ලිතකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො මැ වුට්ඨානකුසලත් සමාධියෙහි නො මැ කල්ලිතකුසලත් වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං වුට්ඨානකුසලො ච හොති න සමාධිස්මිං කල්ලිතකුසලො ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං වුට්ඨානකුසලො ච හොති සමාධිස්මිං කල්ලිතකුසලො ච අයං ඉමෙසං චතුන්නං ඣායීනං -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යාන ධ්‍යාන කරනසුල්ලන්ගෙන් ... උසස් ද වේ යි.
Pali BJT13. 1. 29.
Sinhala BJT13. 1. 29.
Pali BJTවුට්ඨාන ආරම්මණ සුත්තං
Sinhala BJTවුට්ඨාන ආරම්මණ සූත්‍රය
Pali BJT690. සාවත්ථියං:
Sinhala BJT690. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවු දෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං වුට්ඨානකුසලො හොති න සමාධිස්මිං ආරම්මණකුසලො -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි ආරම්මණකුසල නො වේ ... උසස් ද වේ.
Pali BJT13. 1. 30.
Sinhala BJT13. 1. 30.
Pali BJTවුට්ඨාන ගොචර සුත්තං
Sinhala BJTවුට්ඨාන ගෝචර සූත්‍රය
Pali BJT691. සාවත්ථියං:
Sinhala BJT691. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං වුට්ඨානකුසලො හොති, න සමාධිස්මිං ගොචරකුසලො -පෙ-.
Sinhala BJT… සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි ගෝචරකුසල නො වේ ...
Pali BJT13. 1. 31.
Sinhala BJT13. 1.31.
Pali BJTවුට්ඨාන අභිනීහාර සුත්තං
Sinhala BJTවුට්ඨාන අභිනීහාර සූත්‍රය
Pali BJT692. සාවත්ථියං:
Sinhala BJT692. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං වුට්ඨානකුසලො හොති, න සමාධිස්මිං අභිනීහාරකුසලො -පෙ-.
Sinhala BJT… සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි අභිනීහාරකුසල නො වේ ...
Pali BJT13. 1. 32.
Sinhala BJT13. 1. 32.
Pali BJTවුට්ඨාන සක්කච්චකාරී සුත්තං
Sinhala BJTවුට්ඨාන සක්කච්ච්කාරී සූත්‍රය
Pali BJT693. සාවත්ථියං:
Sinhala BJT693. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං වුට්ඨානකුසලො හොති, න සමාධිස්මිං සක්කච්චකාරී -පෙ-.
Sinhala BJT… සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි සක්කච්චකාරී නො වේ ...
Pali BJT13. 1. 33.
Sinhala BJT13. 1. 33.
Pali BJTවුට්ඨාන සාතච්චකාරී සුත්තං
Sinhala BJTවුට්ඨාන සාතච්චකාරී සූත්‍රය
Pali BJT694. සාවත්ථියං:
Sinhala BJT694. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං වුට්ඨානකුසලො හොති, න සමාධිස්මිං සාතච්චකාරී -පෙ-.
Sinhala BJT… සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි සාතච්චකාරී නො වේ ...
Pali BJT13. 1. 34.
Sinhala BJT13. 1. 34.
Pali BJTවුට්ඨාන සප්පායකාරී සුත්තං
Sinhala BJTවුට්ඨාන සප්පායකාරී සූත්‍රය
Pali BJT695. සාවත්ථියං:
Sinhala BJT695. සැවැත්නුවර:
Pali BJT-පෙ- ඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං වුට්ඨානකුසලො හොති, න සමාධිස්මිං සප්පායකාරී.
Sinhala BJT... මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ, සමාධියෙහි සප්පයකාරි නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සප්පායකාරී හොති න සමාධිස්මිං වුට්ඨානකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සප්පයකාරි වේ, සමාධියෙහි වුට්ඨානකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං වුට්ඨානකුසලො හොති න සමාධිස්මිං සප්පායකාරී.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම වුට්ඨානකුසලත් සමාධියෙහි නො ම සප්පායකාරිත් වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං වුට්ඨානකුසලො ච හොති සමාධිස්මිං සප්පායකාරී ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි සප්පයකාරිත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං වුට්ඨානකුසලො ච හොති සමාධිස්මිං සප්පායකාරී ච. අයං ඉමෙසං චතුන්නං ඣායීනං -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි සප්පයකාරිත් වේ නම් මේ තෙමේ මේ සිවුධ්‍යාන කරන්නවුන්ගෙන් ... උසස් ද වේ යි.
Pali BJT13. 1. 35.
Sinhala BJT13. 1. 35.
Pali BJTකල්ලිත ආරම්මණ සුත්තං
Sinhala BJTකල්ලිත ආරම්මණ සූත්‍රය
Pali BJT696. සාවත්ථියං:
Sinhala BJT696. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං කල්ලිතකුසලො හොති න සමාධිස්මිං ආරම්මණකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි ආරම්මණකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ආරම්මණකුසලො හොති න සමාධිස්මිං කල්ලිතකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරන සුල්ලෙක් සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි කල්ලිතකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං කල්ලිතකුසලො හොති න සමාධිස්මිං ආරම්මණකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම කල්ලිතකුසලත් සමාධියෙහි නො ම ආරම්මණකුසලත් වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං කල්ලිතකුසලො ච හොති සමාධිස්මිං ආරම්මණකුසලො ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසලත් සමාධියෙහි ආරම්මණකුසලත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං කල්ලිතකුසලො ච හොති සමාධිස්මිං ආරම්මණකුසලො ච. අයං ඉමෙසං චතුන්නං ඣායීනං -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිත කුසලත් සමාධියෙහි ආරම්මණකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවුධ්‍යාන කරනසුල්ලන්ගෙන් ... උසස් ද වේ යි.
Pali BJT13. 1. 36.
Sinhala BJT13. 1. 36.
Pali BJTකල්ලිත ගොචර සුත්තං
Sinhala BJTකල්ලිත ගෝචර සූත්‍රය
Pali BJT697. සාවත්ථියං:
Sinhala BJT697. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං කල්ලිතකුසලො හොති න සමාධිස්මිං ගොචරකුසලො -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි ගෝචරකුසල නො වේ ... උසස් ද වේ යි.
Pali BJT13. 1. 37.
Sinhala BJT13. 1. 37.
Pali BJTකල්ලිත අභිනීහාර සුත්තං
Sinhala BJTකල්ලිත අභිනීහාර සූත්‍රය
Pali BJT698. සාවත්ථියං:
Sinhala BJT698. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං කල්ලිතකුසලො හොති න සමාධිස්මිං අභිනීහාරකුසලො -පෙ-.
Sinhala BJT... සමාධියෙහි කල්ලිතකුසල වේ. සමාධියෙහි අභිනීභාරකුසල නො වේ ...
Pali BJT13. 1. 38.
Sinhala BJT13. 1. 38.
Pali BJTකල්ලිත සක්කච්චකාරී සුත්තං
Sinhala BJTකල්ලිත සක්කච්චකාරී සූත්‍රය
Pali BJT699. සාවත්ථියං:
Sinhala BJT699. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං කල්ලිතකුසලො හොති න සමාධිස්මිං සක්කච්චකාරී -පෙ-.
Sinhala BJT... සමාධියෙහි කල්ලිතකුසල වේ. සමාධියෙහි සක්කච්චකාරි නො වේ ...
Pali BJT13. 1. 39.
Sinhala BJT13. 1. 39.
Pali BJTකල්ලිත සාතච්චකාරී සුත්තං
Sinhala BJTකල්ලිත සාතච්චකාරී සූත්‍රය
Pali BJT700. සාවත්ථියං:
Sinhala BJT700. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං කල්ලිතකුසලො හොති න සමාධිස්මිං සාතච්චකාරී -පෙ-.
Sinhala BJT... සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ...
Pali BJT13. 1. 40.
Sinhala BJT13. 1. 40.
Pali BJTකල්ලිත සප්පායකාරී සුත්තං
Sinhala BJTකල්ලිත සප්පායකාරී සූත්‍රය
Pali BJT701. සාවත්ථියං:
Sinhala BJT701. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං කල්ලිතකුසලො හොති න සමාධිස්මිං සප්පායකාරී -පෙ-.
Sinhala BJT... සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි සප්පායකාරි නො වේ ...
Pali BJT13. 1. 41.
Sinhala BJT13. 1. 41.
Pali BJTආරම්මණ ගොචර සුත්තං
Sinhala BJTආරම්මණ ගෝචර සූත්‍රය
Pali BJT702. සාවත්ථියං:
Sinhala BJT702. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ආරම්මණකුසලො හොති න සමාධිස්මිං ගොචරකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි ගෝචරකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ගොචරකුසලො හොති න සමාධිස්මිං ආරම්මණකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි ආරම්මණකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං ආරම්මණකුසලො න සමාධිස්මිං ගොචරකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම ආරම්මණකුසලත් සමාධියෙහි නො ම ගෝචරකුසලත් වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ආරම්මණකුසලො ච හොති සමාධිස්මිං ගොචරකුසලො ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ආරම්මණකුසලත් සමාධියෙහි ගෝචරකුසලත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් … උසස් ද වේ යි.
Pali BJT13. 1. 42.
Sinhala BJT13. 1. 42.
Pali BJTආරම්මණ අභිනීහාර සුත්තං
Sinhala BJTආරම්මණ අභිනීහාර සූත්‍රය
Pali BJT703. සාවත්ථියං:
Sinhala BJT703. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො -පෙ- සමාධිස්මිං ආරම්මණකුසලො හොති න සමාධිස්මිං අභිනීහාරකුසලො -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්: … සමාධියෙහි ආරම්මණ කුසල වේ, සමාධියෙහි අභිනීභාරකුසල නො වේ ... උසස් ද වේ යි.
Pali BJT13. 1. 43.
Sinhala BJT13. 1. 43.
Pali BJTආරම්මණ සක්කච්චකාරී සුත්තං
Sinhala BJTආරම්මණ සක්කච්චකාරී සූත්‍රය
Pali BJT704. සාවත්ථියං:
Sinhala BJT704. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං ආරම්මණකුසලො හොති න සමාධිස්මිං සක්කච්චකාරී -පෙ-.
Sinhala BJT… සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි සක්කච්චකාරී නො වේ ...
Pali BJT13. 1. 44.
Sinhala BJT13. 1. 44.
Pali BJTආරම්මණ සාතච්චකාරී සුත්තං
Sinhala BJTආරම්මණ සාතච්චකාරී සූත්‍රය
Pali BJT705. සාවත්ථියං:
Sinhala BJT705. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං ආරම්මණකුසලො හොති න සමාධිස්මිං සාතච්චකාරී -පෙ-.
Sinhala BJT… සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ...