Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8601-8700 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං සප්පායකාරී.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි. සමාධියෙහි සප්පායකාරී (උපකාරකධර්‍මයන් වඩනසුලු) නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සප්පායකාරී හොති, න සමාධිස්මිං සමාධිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සප්පායකාරී වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාධිකුසලො හොති න සමාධිස්මිං සප්පායකාරී.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාධිකුසලත් සමාධියෙහි නො මැ සප්පයකාරීත් වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති, සමාධිස්මිං සප්පායකාරී ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සප්පයකාරීත් වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති සමාධිස්මිං සප්පායකාරී ච. අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච.
Sinhala BJTමහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සප්පයකාරීත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ගවා ඛීරං -පෙ- එවමෙව ඛො භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති සමාධිස්මිං සප්පායකාරී ච අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො චාති.
Sinhala BJTමහණෙනි, යම්සේ දෙනාට වඩා කිරි … මහණෙනි, එසෙයින් ම යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යායී පුද්ගලයන්ගෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ යි.
Pali BJT13. 1. 11.
Sinhala BJT13. 1. 11.
Pali BJTසමාපත්තිඨිතිකුසල සුත්තං
Sinhala BJTසමාපත්ති ඨිති කුසල සූත්‍රය
Pali BJT672. සාවත්ථියං:
Sinhala BJT672. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො හොති, න සමාධිස්මිං ඨිතිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමවතට සමවැදීමෙහි දක්‍ෂ වෙයි, සමාධියෙහි සමවත කලක් තබා ගැන්මෙහි දක්‍ෂ නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ඨිතිකුසලො හොති, න සමාධිස්මිං සමාපත්තිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතිකුසල වෙයි. සමාධියෙහි සමාපත්ති කුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාපත්තිකුසලො හොති න සමාධිස්මිං ඨිතිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මෑ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ ඨිතිකුසලත් වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො ච හොති සමාධිස්මිං ඨිතිකුසලො ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි ඨිතිකුසලත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො ච හොති සමාධිස්මිං ඨිතිකුසලො ච අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච. සෙය්යථාපි භික්ඛවෙ, ගවා ඛීරං ඛීරම්හා දධි -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි ඨිතිකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවුවැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් ගෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උතුම් ද උසස් ද වේ. මහණෙනි යම්සේ දෙනට වඩා කිරිත් කිරට වඩා දීත් … උසස් ද වේ යි.
Pali BJT13. 1. 12.
Sinhala BJT13. 1. 12.
Pali BJTසමාපත්තිවුට්ඨානකුසල සුත්තං
Sinhala BJTසමාපත්ති වුට්ඨාන කුසල සූත්‍රය
Pali BJT673. සාවත්ථියං:
Sinhala BJT673. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො හොති න සමාධිස්මිං වුට්ඨානකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමවතට සමවැදීමෙහි දක්‍ෂ වෙයි. සමාධියෙහි සමවතින් වහා නැඟී සිටීමෙහි දක්‍ෂ නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං වුට්ඨානකුසලො හොති න සමාධිස්මිං සමාපත්තිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි වුට්ඨානකුසල වෙයි, සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාපත්තිකුසලො හොති න සමාධිස්මිං වුට්ඨානකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ වුට්ඨාන කුසලත් වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො ච හොති, සමාධිස්මිං වුට්ඨානකුසලො ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි වුට්ඨානකුසලත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො ච හොති සමාධිස්මිං වුට්ඨානකුසලො ච අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගො ච -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් (සමවතට සමවැදීමෙහි දක්‍ෂත්) සමාධියෙහි වුට්ඨානකුසලත් (ධ්‍යානයෙන් නැඟී සිටීමේ දක්‍ෂත්) වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යාන කරනසුල්ලන්ගෙන් අග්‍ර ද ... උසස් ද වේ යි.
Pali BJT13. 1. 13.
Sinhala BJT13. 1. 13.
Pali BJTසමාපත්තිකල්ලිතකුසල සුත්තං
Sinhala BJTසමාපත්ති කල්ලිත කුසල සූත්‍රය
Pali BJT674. සාවත්ථියං:
Sinhala BJT674. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො හොති න සමාධිස්මිං කල්ලිතකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්ති කුසල වෙයි, සමාධියෙහි සමවතට යෝග්‍ය කිරීමෙහි දක්‍ෂ නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං කල්ලිතකුසලො හොති න සමාධිස්මිං සමාපත්තිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි කල්ලිතකුසල (සමවතට යෝග්‍ය කිරීමෙහි දක්‍ෂ) වෙයි. සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාපත්තිකුසලො හොති න සමාධිස්මිං කල්ලිතකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ කල්ලිත කුසලත් වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො ච හොති, සමාධිස්මිං කල්ලිතකුසලො ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො ච හොති, සමාධිස්මිං කල්ලිතකුසලො ච. අයං ඉමෙසං චතුන්නං ඣායීනං -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වෙයි නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් ගෙන් ... උතුම් ද වේ යයි.
Pali BJT13. 1. 14.
Sinhala BJT13. 1. 14.
Pali BJTසමාපත්ති ආරම්මණ කුසල සුත්තං
Sinhala BJTසමාපත්ති ආරම්මණ කුසල සූත්‍රය
Pali BJT675. සාවත්ථියං:
Sinhala BJT675. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො හොති න සමාධිස්මිං ආරම්මණකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසල වෙයි. සමාධියෙහි සමවත පිළිබඳ අරම්මණකුසල (කිසුණු අරමුණු කෙරෙහි දක්‍ෂ) නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ආරම්මණකුසලො හොති න සමාධිස්මිං සමාපත්තිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ‘අරම්මණකුසල වෙයි. සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාපත්තිකුසලො හොති. න සමාධිස්මිං ආරම්මණකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ අරම්මණකුසලත් වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො ච හොති. සමාධිස්මිං ආරම්මණකුසලො ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි අරම්මණකුසලත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො ච හොති, සමාධිස්මිං ආරම්මණකුසලො ච. අයං ඉමෙසං චතුන්නං ඣායීනං -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි අරම්මණකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන්ගෙන් ... උතුම් ද වේ යි.
Pali BJT13. 1. 15.
Sinhala BJT13. 1. 15.
Pali BJTසමාපත්ති ගොචර කුසල සුත්තං
Sinhala BJTසමාපත්ති ගෝචර කුසල සූත්‍රය
Pali BJT676. සාවත්ථියං:
Sinhala BJT676. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවු දෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො හොති, න සමාධිස්මිං ගොචරකුසලො. -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසල වෙයි, සමාධියෙහි ගෝචර කුසල (සමවත පිළිබඳ කමටහන් ගෝචරයෙහි හා පිණ්ඩපාත ගෝචරයෙහි දක්‍ෂ) නො වේ ... උතුම් ද වේ යි.
Pali BJT(චතුකොටිකං විත්ථාරෙතබ්බං)
Sinhala BJT(චතුකෝටිකය විස්තර කටයුතු යි )
Pali BJT13. 1. 16.
Sinhala BJT13. 1. 16.
Pali BJTසමාපත්ති අභිනීහාර කුසල සුත්තං
Sinhala BJTසමාපත්ති අභිනීහාර කුසල සූත්‍රය
Pali BJT677. සාවත්ථියං:
Sinhala BJT677. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං සමාපත්තිකුසලො හොති, න සමාධිස්මිං අභිනීහාරකුසලො -පෙ-
Sinhala BJT... සමාධියෙහි සමාපත්තිකුසල වෙයි, සමාධියෙහි අභිනීභාරකුසල (සමවත පිළිබඳ අරමුණු එළවා ගැනීමෙහි දක්‍ෂ) නො වේ ...
Pali BJT13. 1. 17.
Sinhala BJT13. 1. 17.
Pali BJTසමාපත්ති සක්කච්චකාරී සුත්තං
Sinhala BJTසමාපත්ති සක්කච්චකාරී සූත්‍රය
Pali BJT678. සාවත්ථියං:
Sinhala BJT678. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං සමාපත්තිකුසලො හොති, න සමාධිස්මිං සක්කච්චකාරී -පෙ-
Sinhala BJT... සමාධියෙහි සමාපත්තිකුසල වෙයි. සමාධියෙහි සමවත සකසා කරනසුලු නො වේ ...
Pali BJT13. 1. 18.
Sinhala BJT13. 1. 18.
Pali BJTසමාපත්ති සාතච්චකාරී සුත්තං
Sinhala BJTසමාපත්ති සාතච්චකාරී සූත්‍රය
Pali BJT679. සාවත්ථියං:
Sinhala BJT679. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං සමාපත්තිකුසලො හොති, න සමාධිස්මිං සාතච්චකාරී -පෙ-
Sinhala BJT... සමාධියෙහි සමාපත්තිකුසල වෙයි. සමාධියෙහි සමවත නිතර කරනසුලු නො වේ ...
Pali BJT13. 1. 19.
Sinhala BJT13. 1. 19.
Pali BJTසමාපත්ති සප්පායකාරී සුත්තං
Sinhala BJTසමාපත්ති සප්පායකාරී සූත්‍රය
Pali BJT680. සාවත්ථියං:
Sinhala BJT680. සැවැත්නුවර:
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො හොති, න සමාධිස්මිං සප්පායකාරී.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසල වෙයි සමාධියෙහි සමවත පිළිබඳ උපකාරකධර්‍ම වඩනසුලු නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සප්පායකාරී හොති, න සමාධිස්මිං සමාපත්තිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සප්පායකාරි වෙයි. සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාපත්තිකුසලො හොති, න සමාධිස්මිං සප්පායකාරී.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්ති කුසලත් සමාධියෙහි නො මැ සප්පායකාරීත් වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො ච හොති, න සමාධිස්මිං සප්පායකාරී ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි සප්පායකාරීත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො ච හොති සමාධිස්මිං සප්පායකාරී ච. අයං ඉමෙසං චතුන්නං ඣායීනං -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යාන කරනසුල්ලන්ගෙන් ... උතුම් ද වේ යි.
Pali BJT13. 1. 20.
Sinhala BJT13. 1. 20.
Pali BJTඨිති වුට්ඨාන සුත්තං
Sinhala BJTඨිති වුට්ඨාන සූත්‍රය
Pali BJT681. සාවත්ථියං:
Sinhala BJT681. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ඨිතිකුසලො හොති, න සමාධිස්මිං වුට්ඨානකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතිකුසල (සමාධිය කලක් තබා ගැනීමෙහි දක්‍ෂ) වෙයි. සමාධියෙහි වුට්ඨානකුසල (සමාධියෙන් වහ නැඟී සිටීමෙහි දක්‍ෂ) නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං වුට්ඨානකුසලො හොති න සමාධිස්මිං ඨිතිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ, සමාධියෙහි ඨිතීකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං ඨිතිකුසලො හොති න සමාධිස්මිං වුට්ඨානකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ ඨිතිකුසලත් සමාධියෙහි නො මැ වුට්ඨානකුසලත් වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ඨිතිකුසලො ච හොති සමාධිස්මිං වුට්ඨානකුසලො ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතිකුසලත් සමාධියෙහි වුට්ඨානකුසලත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං ඨිතිකුසලො ච හොති, සමාධිස්මිං වුට්ඨානකුසලො ච අයං ඉමෙසං චතුන්නං ඣායීනං -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, එහි ලා යම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතීකුසලත් සමාධියෙහි වුට්ඨාන කුසලත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන්ගෙන් ... උතුම් ද වේ යි.
Pali BJT13. 1. 21.
Sinhala BJT13. 1. 21.
Pali BJTඨිති කල්ලිත සුත්තං
Sinhala BJTඨිති කල්ලිත සූත්‍රය
Pali BJT682. සාවත්ථියං:
Sinhala BJT682. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ඨිතිකුසලො හොති න සමාධිස්මිං කල්ලිතකුසලො -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි කල්ලිතකුසල නො වේ ... උතුම් ද වේ යි.
Pali BJT13. 1. 22.
Sinhala BJT13. 1. 22.
Pali BJTඨිති ආරම්මණ සුත්තං
Sinhala BJTඨිති ආරම්මණ සූත්‍රය
Pali BJT683. සාවත්ථියං:
Sinhala BJT683. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං ඨිතිකුසලො හොති න සමාධිස්මිං ආරම්මණකුසලො -පෙ-.
Sinhala BJT... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි ආරම්මණකුසල නො වේ ...
Pali BJT13. 1. 23.
Sinhala BJT13. 1. 23.
Pali BJTඨිති ගොචර සුත්තං
Sinhala BJTඨිති ගෝචර සූත්‍රය
Pali BJT684. සාවත්ථියං:
Sinhala BJT684. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං ඨිතිකුසලො හොති න සමාධිස්මිං ගොචරකුසලො -පෙ-.
Sinhala BJT... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි ගෝචර කුසල නො වේ ...
Pali BJT13. 1. 24.
Sinhala BJT13. 1. 24.
Pali BJTඨිති අභිනීහාර සුත්තං
Sinhala BJTඨිති අභිනීහාර සූත්‍රය
Pali BJT685. සාවත්ථියං:
Sinhala BJT685. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං ඨිතිකුසලො හොති න සමාධිස්මිං අභිනීහාරකුසලො -පෙ-.
Sinhala BJT... සමාධියෙහි ඨිතිකුසල වේ. සමාධියෙහි අභිනීහාරකුසල නො වේ ...
Pali BJT13. 1. 25.
Sinhala BJT13. 1. 25.
Pali BJTඨිති සක්කච්චකාරී සුත්තං
Sinhala BJTඨිති සක්කච්චකාරී සූත්‍රය
Pali BJT686. සාවත්ථියං:
Sinhala BJT686. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං ඨිතිකුසලො හොති න සමාධිස්මිං සක්කච්චකාරී -පෙ-.
Sinhala BJT... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි සකච්චකාරි නො වේ ...
Pali BJT13. 1. 26.
Sinhala BJT13. 1. 26.