Pali BJT12. 1. 11.
Sinhala BJT12. 1. 11.
Pali BJTරූප අනභිසමය සුත්තං
Sinhala BJTරූප අනභිසමය සූත්‍රය
Pali BJT617. සාවත්ථියං:
Sinhala BJT617. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච : කො නු ඛො භො ගොතම, හෙතු, කො පච්චයො, යානිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති : “සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා”ති.
Sinhala BJTඑකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජිතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ යැ ; භවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නොවේ ය යි හෝ නන්වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ යි.
Pali BJTරූපෙ ඛො වච්ඡ, අනභිසමයා -පෙ-.
Sinhala BJTවච්ඡ, රූපයෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ ...
Pali BJT12. 1. 12.
Sinhala BJT12. 1. 12.
Pali BJTවෙදනා අනභිසමය සුත්තං
Sinhala BJTවේදනා අනභිසමය සූත්‍රය
Pali BJT618. සාවත්ථියං:
Sinhala BJT618. සැවැත්නුවර:
Pali BJTවෙදනාය ඛො වච්ඡ, අනභිසමයා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJT… වච්ඡය, වේදනාවෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
Pali BJT12. 1. 13.
Sinhala BJT12. 1. 13.
Pali BJTසඤ්ඤා අනභිසමය සුත්තං
Sinhala BJTසඤ්ඤා අනභිසමය සූත්‍රය
Pali BJT619. සාවත්ථියං:
Sinhala BJT619. සැවැත්නුවර:
Pali BJTසඤ්ඤාය ඛො, වච්ඡ, අනභිසමයා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJT… වච්ඡය, සඤ්ඤාවෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
Pali BJT12. 1. 14.
Sinhala BJT12. 1. 14.
Pali BJTසංඛාර අනභිසමය සුත්තං
Sinhala BJTසඞ්ඛාර අනභිසමය සූත්‍රය
Pali BJT620. සාවත්ථියං:
Sinhala BJT620. සැවැත්නුවර:
Pali BJTසඞ්ඛාරෙසු ඛො, වච්ඡ, අනභිසමයා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJT… වච්ඡය, සඞ්ඛාරයන්හි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො වේ නො ම නො වේ යි හෝ …
Pali BJT12. 1. 15.
Sinhala BJT12. 1. 15.
Pali BJTවිඤ්ඤාණ අනභිසමය සුත්තං
Sinhala BJTවිඤ්ඤාණ අනභිසමය සූත්‍රය
Pali BJT621. සාවත්ථියං:
Sinhala BJT621. සැවැත්නුවර:
Pali BJTවිඤ්ඤාණෙ ඛො, වච්ඡ, අනභිසමයා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJT… වච්ඡය, විඤ්ඤාණයෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
Pali BJT12. 1. 16.
Sinhala BJT12. 1. 16.
Pali BJTරූප අනනුබොධ සුත්තං
Sinhala BJTරූප අනනුබෝධ සූත්‍රය
Pali BJT622. සාවත්ථියං:
Sinhala BJT622. සැවැත්නුවර:
Pali BJTරූපෙ ඛො වච්ඡ, අනනුබොධා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJT… වච්ඡය, රූපයෙහි අනනුබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
Pali BJT12. 1. 17.
Sinhala BJT12. 1. 17.
Pali BJTවෙදනා අනනුබොධ සුත්තං
Sinhala BJTවේදනා අනනුබෝධ සූත්‍රය
Pali BJT623. සාවත්ථියං:
Sinhala BJT623. සැවැත්නුවර:
Pali BJTවෙදනාය ඛො වච්ඡ, අනනුබොධා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJT… වච්ඡය, වේදනාවෙහි අනනුබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
Pali BJT12. 1. 18.
Sinhala BJT12. 1. 18.
Pali BJTසඤ්ඤා අනනුබොධ සුත්තං
Sinhala BJTසඤ්ඤා අනනුබෝධ සූත්‍රය
Pali BJT624. සාවත්ථියං:
Sinhala BJT624. සැවැත්නුවර:
Pali BJTසඤ්ඤාය ඛො වච්ඡ, අනනුබොධා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJT… වච්ඡය, සැඤ්ඤාවෙහි අනනුබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
Pali BJT12. 1. 19.
Sinhala BJT12. 1. 19.
Pali BJTසඞ්ඛාර අනනුබොධ සුත්තං
Sinhala BJTසඞ්ඛාර අනනුබෝධ සූත්‍රය
Pali BJT625. සාවත්ථියං:
Sinhala BJT625. සැවැත්නුවර:
Pali BJTසඞ්ඛාරෙසු ඛො වච්ඡ, අනනුබොධා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJT… වච්ඡය, සඞ්ඛාරයන්හි අනනුබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
Pali BJT12. 1. 20.
Sinhala BJT12. 1. 20.
Pali BJTවිඤ්ඤාණ අනනුබොධ සුත්තං
Sinhala BJTවිඤ්ඤාණ අනනුබෝධ සූත්‍රය
Pali BJT626. සාවත්ථියං:
Sinhala BJT626. සැවැත්නුවර:
Pali BJTවිඤ්ඤාණෙ ඛො වච්ඡ, අනනුබොධා -පෙ-
Sinhala BJT… වච්ඡය, විඤ්ඤාණයෙහි අනනුබෝධයෙන් ...
Pali BJT12. 1. 21.
Sinhala BJT12. 1 .21.
Pali BJTරූප අප්පටිවෙධ සුත්තං
Sinhala BJTරූප අප්පටිවේධ සූත්‍රය
Pali BJT627. සාවත්ථියං:
Sinhala BJT627. සැවැත්නුවර:
Pali BJTරූපෙ ඛො වච්ඡ, අප්පටිවෙධා -පෙ-
Sinhala BJT… වච්ඡය, රූපයෙහි අප්‍රතිවේධයෙන් …
Pali BJT12. 1. 22.
Sinhala BJT12. 1. 22.
Pali BJTවෙදනා අප්පටිවෙධ සුත්තං
Sinhala BJTවේදනා අප්පටිවේධ සූත්‍රය
Pali BJT628. සාවත්ථියං:
Sinhala BJT628. සැවැත්නුවර:
Pali BJTවෙදනාය ඛො වච්ඡ, අප්පටිවෙධා -පෙ-
Sinhala BJT… වච්ඡය, වේදනායෙහි අප්‍රතිවේධයෙන් …
Pali BJT12. 1. 23.
Sinhala BJT12. 1. 23.
Pali BJTසඤ්ඤා අප්පටිවෙධ සුත්තං
Sinhala BJTසඤ්ඤා අප්පටිවේධ සූත්‍රය
Pali BJT629. සාවත්ථියං:
Sinhala BJT629. සැවැත්නුවර:
Pali BJTසඤ්ඤාය ඛො වච්ඡ, අප්පටිවෙධා -පෙ-
Sinhala BJT… වච්ඡය, සංඥාවෙහි අප්‍රතිවේධයෙන් …
Pali BJT12. 1. 24.
Sinhala BJT12. 1. 24.
Pali BJTසඞ්ඛාර අප්පටිවෙධ සුත්තං
Sinhala BJTසඞ්ඛාර අප්පටිවේධ සූත්‍රය
Pali BJT630. සාවත්ථියං:
Sinhala BJT630. සැවැත්නුවර:
Pali BJTසඞ්ඛාරෙසු ඛො වච්ඡ, අප්පටිවෙධා -පෙ-
Sinhala BJT… වච්ඡය, සංස්කාරයන්හි අප්‍රතිවේධයෙන් …
Pali BJT12. 1. 25.
Sinhala BJT12. 1. 25.
Pali BJTවිඤ්ඤාණ අප්පටිවෙධ සුත්තං
Sinhala BJTවිඤ්ඤාණ අප්පටිවේධ සූත්‍රය
Pali BJT631. සාවත්ථියං:
Sinhala BJT631. සැවැත්නුවර:
Pali BJTවිඤ්ඤාණෙ ඛො වච්ඡ, අප්පටිවෙධා -පෙ-
Sinhala BJT… වච්ඡය, විඥානයෙහි අප්‍රතිවේධයෙන් …
Pali BJT12. 1. 26-29.
Sinhala BJT12. 1. 26-29.
Pali BJTරූපාදි අසල්ලක්ඛණ සුත්තානි
Sinhala BJTරූපාදි අසල්ලක්ඛණ සූත්‍ර
Pali BJT632-635. සාවත්ථියං:
Sinhala BJT632-635. සැවැත්නුවර:
Pali BJTරූපෙ ඛො වච්ඡ, අසල්ලක්ඛණා -පෙ-
Sinhala BJT… වච්ඡය, රූපයෙහි නො සැලකීමෙන් …
Pali BJT12. 1. 30.
Sinhala BJT12. 1. 30.
Pali BJTවිඤ්ඤාණ අසල්ලක්ඛණ සුත්තං
Sinhala BJTවිඤ්ඤාණ අසල්ලක්ඛණ සූත්‍රය
Pali BJT636. සාවත්ථියං:
Sinhala BJT636. සැවැත්නුවර:
Pali BJT-පෙ- විඤ්ඤාණෙ ඛො වච්ඡ, අසල්ලක්ඛණා -පෙ- .
Sinhala BJT… වච්ඡය, විඥානයෙහි නො සැලකීමෙන් …
Pali BJT12. 1. 31-34.
Sinhala BJT12. 1. 31-34.
Pali BJTරූපාදි අනුපලක්ඛණ සුත්තානි
Sinhala BJTරූපාදි අනුපලක්ඛණ සූත්‍ර
Pali BJT637-640. සාවත්ථියං:
Sinhala BJT637-640. සැවැත්නුවර:
Pali BJT-පෙ- රූපෙ ඛො වච්ඡ, අනුපලක්ඛණා -පෙ-.
Sinhala BJT… වච්ඡය, රූපයෙහි පුනපුනා සලකා නො බැලීමෙන් …
Pali BJT12. 1. 35.
Sinhala BJT12. 1. 35.
Pali BJTවිඤ්ඤාණ අනුපලක්ඛණ සුත්තං
Sinhala BJTවිඤ්ඤාණ අනුපලක්ඛණ සූත්‍රය
Pali BJT641. සාවත්ථියං:
Sinhala BJT641. සැවැත්නුවර:
Pali BJT-පෙ- විඤ්ඤාණෙ ඛො වච්ඡ, අනුපලක්ඛණා -පෙ-.
Sinhala BJT… වච්ඡය, විඥානයෙහි පුනපුනා සලකා නො බැලීමෙන් …
Pali BJT12. 1. 36-40.
Sinhala BJT12. 1. 36-40.
Pali BJTරූපාදි අපච්චුපලක්ඛණ සුත්තානි
Sinhala BJTරූපාදි අපච්චුලක්ඛණ සූත්‍ර
Pali BJT642-646. සාවත්ථියං:
Sinhala BJT642-646. සැවැත්නුවර:
Pali BJT-පෙ- රූපෙ ඛො වච්ඡ, අපච්චුපලක්ඛණා -පෙ-.
Sinhala BJT… වච්ඡය, රූපයෙහි පුනපුනා ලකුණු නො බැලීමෙන් …
Pali BJT12. 1. 41-45.
Sinhala BJT12. 1. 41-45.
Pali BJTරූපාදි අසමපෙක්ඛණ සුත්තානි
Sinhala BJTරූපාදි අසමපෙක්ඛණ සූත්‍ර
Pali BJT647-651. සාවත්ථියං:
Sinhala BJT647-651. සැවැත්නුවර:
Pali BJT-පෙ- රූපෙ ඛො වච්ඡ, අසමපෙක්ඛණා -පෙ-.
Sinhala BJT… වච්ඡය, රූපයෙහි පුනපුනා මැනවින් නො බැලීමෙන් …
Pali BJT12. 1. 46-50.
Sinhala BJT12. 1. 46-50.
Pali BJTරූපාදි අපච්චුපෙක්ඛණ සුත්තානි
Sinhala BJTරූපාදි අපච්චුපෙක්ඛණ සූත්‍ර
Pali BJT652-656. සාවත්ථියං:
Sinhala BJT652-656. සැවැත්නුවර:
Pali BJT-පෙ- රූපෙ ඛො වච්ඡ, අපච්චුපෙක්ඛණා -පෙ-.
Sinhala BJT… වච්ඡය, රූපයෙහි පුන පුනා නො බැලීමෙන් …
Pali BJT12. 1. 51.
Sinhala BJT12. 1. 51.
Pali BJTරූප අපච්චක්ඛකම්ම සුත්තං
Sinhala BJTරූප අපච්චකඛ කම්ම සූත්‍රය
Pali BJT657. සාවත්ථියං:
Sinhala BJT657. සැවැත්නුවර:
Pali BJT-පෙ- රූපෙ ඛො වච්ඡ, අපච්චක්ඛකම්මා රූපසමුදයෙ අපච්චක්ඛකම්මා රූපනිරොධෙ අපච්චක්ඛකම්මා රූපනිරොධගාමිනියා පටිපදාය අපච්චක්ඛකම්මා යානිමානි -පෙ-.
Sinhala BJT… වච්ඡය, රූපයෙහි නො පසක් කිරීමෙන්, රූපසමුදයෙහි නො පසක් කිරීමෙන්, රූපනිරෝධයෙහි නො පසක් කිරීමෙන්, රූපනිරෝධගාමිනිපටිපදාවෙහි නො පසක් කිරීමෙන් යම් යම් ...
Pali BJT12. 1. 52.
Sinhala BJT12. 1. 52.
Pali BJTවෙදනා අපච්චක්ඛකම්ම සුත්තං
Sinhala BJTවේදනා අපච්චකඛ කම්ම සූත්‍රය
Pali BJT658. සාවත්ථියං:
Sinhala BJT658. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච : “කො නු ඛො භො ගොතම, හෙතු කො පච්චයො යානිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති : ‘සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJTඑකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: භවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය ද”යි.
Pali BJTවෙදනාය ඛො වච්ඡ, අපච්චක්ඛකම්මා -පෙ-.
Sinhala BJTවච්ඡය, වේදනාවෙහි නො පසක් කිරීමෙන් ...
Pali BJT12. 1. 53.
Sinhala BJT12. 1. 53.
Pali BJTසඤ්ඤා අපච්චක්ඛකම්ම සුත්තං
Sinhala BJTසඤ්ඤා අපච්චකඛ කම්ම සූත්‍රය