Pali BJT8. 1. 17.
Sinhala BJT8. 1. 17.
Pali BJTවිලෙපනදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTවිලේපන දායක අණ්ඩජ සූත්‍රය
Pali BJT358. විලෙපනං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT358. ... විලවුන් දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 18.
Sinhala BJT8. 1. 18.
Pali BJTසෙය්යදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTසෙය්‍යදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT359. සෙය්යං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT359. ... සෙනසුන් දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 19.
Sinhala BJT8. 1. 19.
Pali BJTආවසථදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTඅවස්ථදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT360. ආවසථං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT360. ... වෙසෙන තැන් දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 20.
Sinhala BJT8. 1. 20.
Pali BJTපදීපෙය්යදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTපදීපෙය්‍යදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT361. පදීපෙය්යං දෙති සො කායස්ස භෙදා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජති.
Sinhala BJT361. ... පහන් උපකරණ දෙයි. ... හේ කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චෙ කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, යම් හෙයකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
Pali BJT8. 1. 21-40.
Sinhala BJT8. 1. 21-40.
Pali BJTඅන්නදායකාදි ජලාබුජ සංසෙදජ සුත්තානි
Sinhala BJTඅන්නදායකාදී ජලාබුජ සංසේදජ සූත්‍ර
Pali BJT362-381. සාවත්ථියං:
Sinhala BJT362-381. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චෙ කායස්ස භෙදා පරම්මරණා ජලාබුජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ජලාබුජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍ය දැ යි.
Pali BJT“ඉධ භික්ඛු, එකච්චො -පෙ- සංසෙදජානං නාගානං -පෙ- සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, මෙහි ඇතැමෙක් ... සංසේදජ නාගයන්ගේ සහභාවයට පැමිණේ.
Pali BJT8. 1. 41.
Sinhala BJT8. 1. 41.
Pali BJTඅන්නදායක ඔපපාතික සුත්තං
Sinhala BJTඅන්නදායක ඕපපාතික සූත්‍රය
Pali BJT382. -පෙ- ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජතීති. ඉධ භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති වාචාය ද්වයකාරී මනසා ද්වයකාරී, තස්ස සුතං හොති : “ඔපපාතිකා නාගා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජෙය්ය”න්ති. සො අන්නං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT382. ... ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් ... මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් ඕපපාතික නාගයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ , සුඛබහුලහ’ යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හේ අහර දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 42.
Sinhala BJT8. 1. 42.
Pali BJTපානදායක ඔපපාතික සුත්තං
Sinhala BJTපානදායක ඕපපාතික සූත්‍රය
Pali BJT383. පානං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT383. ... බොන දෑ දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 43.
Sinhala BJT8. 1. 43.
Pali BJTවත්ථදායක ඔපපාතික සුත්තං
Sinhala BJTවත්‍ථදායක ඕපපාතික සූත්‍රය
Pali BJT384. වත්ථං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT384. ... වස්ත්‍ර දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 44.
Sinhala BJT8. 1. 44.
Pali BJTයානදායක ඔපපාතික සුත්තං
Sinhala BJTයානදායක ඕපපාතික සූත්‍රය
Pali BJT385. යානං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT385. ... වහන් දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 45.
Sinhala BJT8. 1. 45.
Pali BJTමාලාදායක ඔපපාතික සුත්තං
Sinhala BJTමාලදායක ඕපපාතික සූත්‍රය
Pali BJT386. මාලං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT386. ... මල් දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 46.
Sinhala BJT8. 1. 46.
Pali BJTගන්ධදායක ඔපපාතික සුත්තං
Sinhala BJTගන්‍ධදායක ඕපපාතික සූත්‍රය
Pali BJT387. ගන්ධං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT387. ... ගඳ දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 47.
Sinhala BJT8. 1. 47.
Pali BJTවිලෙපන දායක ඔපපාතික සුත්තං
Sinhala BJTවිලේපනදායක ඕපපාතික සූත්‍රය
Pali BJT388. විලෙපනං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT388. ... විලවුන් දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 48.
Sinhala BJT8. 1. 48.
Pali BJTසෙය්යදායක ඔපපාතික සුත්තං
Sinhala BJTසෙය්‍යදායක ඕපපාතික සූත්‍රය
Pali BJT389. සෙය්යං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT389. ... සෙනසුන් දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 49.
Sinhala BJT8. 1. 49.
Pali BJTආවසථදායක ඔපපාතික සුත්තං
Sinhala BJTඅවස්ථදායක ඕපපාතික සූත්‍රය
Pali BJT390. ආවසථං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT390. ... වෙසෙන තැන් දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 50.
Sinhala BJT8. 1. 50.
Pali BJTපදීපෙය්යදායක ඔපපාතික සුත්තං
Sinhala BJTපදීපෙය්‍යදායක ඕපපාතික සූත්‍රය
Pali BJT391. පදීපෙය්යං දෙති. සො කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJT391. ... පහන් උපකරණ දෙයි. ... කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
Pali BJT(ඉමිනා පෙය්යාලෙන සහ දස සුත්තන්තා විත්ථාරා. චතුසු චත්තාළීසං වෙය්යාකරණා කාතබ්බා. සුද්ධිකසුත්තන්තා දස, සබ්බෙ පඤ්ඤාසං සුත්තන්තා හොන්ති.)
Sinhala BJT(මේ පෙය්‍යාලය සමග විස්තර වශයෙන් දශසූත්‍ර කෙනෙකි. සිවු යෝනීන්හි සූත්‍ර සතලිසක් විස්තර කටයුතු යි. සුද්ධික සූත්‍ර දශයෙකි. මුළුල්ල සූත්‍ර පනසෙක් වේ.)
Pali BJTනාගවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි නාග වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං :
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය :
Pali BJTසුද්ධිකං පණීතතරං චතුරො ච උපොසථා තස්ස සුතෙන චත්තාරො චතුරො සුචරිතෙන ච දානූපකාරා චත්තාරො නාගෙ පඤ්ඤාසසුත්තානීති.
Sinhala BJTසුද්ධික සූත්‍රය, පණීතතර සූත්‍රය, උපෝසථ සූත්‍ර සතර ය, සුචරිතයෙන් යුත් සුත සූත්‍ර සතර ය යන සූත්‍ර දශක ය, දනෝපකාර සූත්‍ර දශක සතර ය, හෙවත් අන්න, පාන, වත්‍ථ, යාන, මාලා, ගන්‍ධ, විලේපන, සෙය්‍යා, ආවසථ, පදීපෙය්‍යදායක, අණ්ඩජසූත්‍ර දශක ය. අන්න, පාන, වත්‍ථ, යාන, මාලා, ගන්‍ධ, විලේපන, සෙය්‍යා, ආවසථ, පදීපෙය්‍යදායක ජලාබුජ සූත්‍ර දශක ය, අන්න, පාන, වත්‍ථ, යාන, මාලා, ගන්‍ධ, විලේපන, සෙය්‍යා, ආවස්ථ, පදීපෙය්‍යදායක, සංසේදජ සූත්‍ර දශක ය, අන්න, පාන, වත්‍ථ, යාන, මාලා, ගන්‍ධ, විලේපන, සෙය්‍යා, ආවසථ, පදීපෙය්‍යදායක, ඕපපාතික සූත්‍ර දශක යයි නාග වර්‍ගයෙහි සූත්‍ර පනසෙකි.
Pali BJTනාගසංයුත්තං සමත්තං
Sinhala BJTනාග සංයුත්තය නිමියේ යි.
Pali BJT9. සුපණ්ණ සංයුත්තං
Sinhala BJT9. සුපණ්ණ සංයුත්තය
Pali BJT1. සුපණ්ණ වග්ගො
Sinhala BJT1. සුපණ්ණ වර්‍ගය
Pali BJT9. 1. 1.
Sinhala BJT9. 1. 1.
Pali BJTසුද්ධික සුත්තං
Sinhala BJTසුද්ධික සූත්‍රය
Pali BJT392. සාවත්ථියං:
Sinhala BJT392. සැවැත්නුවර:
Pali BJTචතස්සො ඉමා භික්ඛවෙ, සුපණ්ණයොනියො, කතමා චතස්සො: අණ්ඩජා සුපණ්ණා ජලාබුජා සුපණ්ණා සංසෙදජා සුපණ්ණා ඔපපාතිකා සුපණ්ණා. ඉමා ඛො භික්ඛවෙ, චතස්සො සුපණ්ණයොනියොති.
Sinhala BJTමහණෙනි, මේ ගුරුළු යෝනි සතරෙකි. කවර සතරෙකැ යත්: අණ්ඩජ ගුරුළෝ යැ, ජලාබුජ ගුරුළෝ යැ, සංසේදජ ගුරුළෝ යැ, ඕපපාතික ගුරුළෝ ය යි. මහණෙනි, මොහු සිවු ගුරුළු යෝනීහු යි.
Pali BJT9. 1. 2.
Sinhala BJT9. 1. 2.
Pali BJTහරන්ති සුත්තං
Sinhala BJTහරන්ති සූත්‍රය
Pali BJT393. සාවත්ථියං:
Sinhala BJT393. සැවැත්නුවර:
Pali BJTචතස්සො ඉමා භික්ඛවෙ, සුපණ්ණයොනියො. කතමා චතස්සො: අණ්ඩජා සුපණ්ණා ජලාබුජා සුපණ්ණා සංසෙදජා සුපණ්ණා ඔපපාතිකා සුපණ්ණා.
Sinhala BJTමහණෙනි, මේ ගුරුළු යෝනි සතරෙකි. කවර සතරෙකැ යත්: අණ්ඩජ ගුරුළෝ යැ, ජලාබුජ ගුරුළෝ යැ, සංසේදජ ගුරුළෝ යැ, ඕපපාතික ගුරුළෝ යයි.
Pali BJTතත්ර භික්ඛවෙ, අණ්ඩජා සුපණ්ණා අණ්ඩජෙ නාගෙ හරන්ති, න ජලාබුජෙ, න සංසෙදජෙ, න ඔපපාතිකෙ.
Sinhala BJTමහණෙනි, ඔවුනතුරෙහි අණ්ඩජ ගුරුළෝ අණ්ඩජ නාගයන් හැරගනිත්. ජලාබුජ නාගයන් නො හැරගනිති. සංසේදජ නාගයන් නො හැර ගනිති. ඕපපාතික නාගයන් නො හැර ගනිත්.
Pali BJTතත්ර භික්ඛවෙ, ජලාබුජා සුපණ්ණා අණ්ඩජෙ ච ජලාබුජෙ ච නාගෙ හරන්ති, න සංසෙදජෙ, න ඔපපාතිකෙ.
Sinhala BJTමහණෙනි, ඔවුනතුරෙහි ජලාබුජ ගුරුළෝ අණ්ඩජ නාගයන් ද, ජලාබුජ නාගයන් ද හැරගනිත්. සංසේදජ නාගයන් නො හැරගනිති. ඕපපාතික නාගයන් නො හැර ගනිත්.
Pali BJTතත්ර භික්ඛවෙ, සංසෙදජා සුපණ්ණා අණ්ඩජෙ ච ජලාබුජෙ ච සංසෙදජෙ ච නාගෙ හරන්ති, න ඔපපාතිකෙ.
Sinhala BJTමහණෙනි, ඔවුනතුරෙහි සංසේදජ ගුරුළෝ අණ්ඩජ නාගයන් ද, ජලාබුජ නාගයන් ද, සංසේදජ නාගයන් ද හැරගනිති. ඕපපාතික නාගයන් නො හැරගනිත්.
Pali BJTතත්ර භික්ඛවෙ, ඔපපාතිකා සුපණ්ණා අණ්ඩජෙ ච ජලාබුජෙ ච සංසෙදජෙ ච ඔපපාතිකෙ ච නාගෙ හරන්ති. ඉමා ඛො භික්ඛවෙ, චතස්සො සුපණ්ණයොනියොති.
Sinhala BJTමහණෙනි, ඔවුනතුරෙහි ඕපපාතික ගුරුළෝ අණ්ඩජ නාගයන් ද, ජලාබුජ නාගයන් ද, සංසේදජ නාගයන් ද, ඕපපාතික නාගයන් ද හැරගනිත්. මහණෙනි, මොහු සිවු ගුරුළු යෝනීහු යි.
Pali BJT9. 1. 3.
Sinhala BJT9. 1. 3.
Pali BJTද්වයකාරී සුත්තං
Sinhala BJTද්වයකාරී සූත්‍රය
Pali BJT394. සාවත්ථියං:
Sinhala BJT394. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTඑ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්නේ යැ. එකත්පස් වැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ. වහන්ස, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ ගුරුළුන්ගේ සහභාවයට පැමිණේ නම් එ කවර හෙයිනැ, කවර ප්‍රත්‍යයෙනැ යි.
Pali BJTඉධ භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති, වාචාය ද්වයකාරී, මනසා ද්වයකාරී. තස්ස සුතං හොති : “අණ්ඩජා සුපණ්ණා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජෙය්ය”න්ති. සො කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජති.
Sinhala BJTමහණ, මෙලොවැ එකෙක් කයින් දෙකක් කරනසුලු වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් “අණ්ඩජ ගුරුළෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුවබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වේ: “මම කාබුන් මරණින් මතු අණ්ඩජ ගුරුළුන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. හේ කාබුන් මරණින් මතු අණ්ඩජ ගුරුළන්ගේ සහවාසයට පැමිණේ.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ ගුරුළුන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යැ, මේ ප්‍රත්‍යයැ යි වදාළ සේක.
Pali BJT9. 1. 4-6.
Sinhala BJT9. 1. 4-6.
Pali BJTදුතිය, තතිය, චතුත්ථ ද්වයකාරී සුත්තානි
Sinhala BJTදුතිය, තතිය, චතුත්ථ ද්වයකාරී සූත්‍ර
Pali BJT395-397. සාවත්ථියං:
Sinhala BJT395-397. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ජලාබුජානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජති -පෙ- සංසෙදජානං සුපණ්ණානං -පෙ- ඔපපාතිකානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTඑකත්පස් වැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ. වහන්ස, යම් හෙයෙකින් මෙලොව එකෙක් කාබුන් මරණින් මතු ජලාබුජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් ... සංසේදජ සුපර්‍ණයන්ගේ ... ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කවරැ, ප්‍රත්‍යය කවරැ යත්.
Pali BJTඉධ භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති, වාචාය ද්වයකාරී, මනසා ද්වයකාරී. තස්ස සුතං හොති “ඔපපාතිකා සුපණ්ණා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජෙය්ය”න්ති. සො කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජති. අයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, මෙලොව එකෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් “ඕපපාතික සුපර්‍ණයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුවබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වේ: “මම කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. හේ කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ. මහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යැ මේ ප්‍රත්‍යය යි වදාළ සේක.
Pali BJT9. 1. 7.
Sinhala BJT9. 1. 7.
Pali BJTඅන්නදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTඅන්නදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT398. සාවත්ථියං:
Sinhala BJT398. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ, භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ; වහන්ස, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කවරැ, ප්‍රත්‍ය කවරැ යත්:
Pali BJTඉධ භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති, වාචාය ද්වයකාරී, මනසා ද්වයකාරී. තස්ස සුතං හොති : “අණ්ඩජා සුපණ්ණා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජෙය්ය”න්ති. සො අන්නං දෙති -පෙ- උපපජ්ජතී”ති.
Sinhala BJTමහණ, මෙහි එකෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරන සුලු වෙයි. ඔහු විසින් “අණ්ඩජ සුපර්‍ණයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුවබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි; “මම කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. හේ අහර දෙයි ..
Pali BJT9. 1. 8.
Sinhala BJT9. 1. 8.
Pali BJTපානදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTපානදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT399. -පෙ- පානං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT399. ... බොන දෑ දෙයි. ... පැමිණේ.
Pali BJT9. 1. 9.
Sinhala BJT9. 1. 9.
Pali BJTවත්ථදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTවත්‍ථදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT400. -පෙ- වත්ථං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT400. ... වස්ත්‍ර දෙයි. ... පැමිණේ.
Pali BJT9. 1. 10.
Sinhala BJT9. 1. 10.
Pali BJTයානදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTයානදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT401. -පෙ- යානං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT401. ... වහන් දෙයි. ... පැමිණේ.
Pali BJT9. 1. 11.
Sinhala BJT9. 1. 11.
Pali BJTමාලාදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTමාලදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT402. -පෙ- මාලං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT402. ... මල් දෙයි. ... පැමිණේ.
Pali BJT9. 1. 12.
Sinhala BJT9. 1. 12.
Pali BJTගන්ධදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTගන්‍ධදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT403. -පෙ- ගන්ධං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT403. ... ගඳ දෙයි. ... පැමිණේ.
Pali BJT9. 1. 13.
Sinhala BJT9. 1. 13.