Pali BJT458. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT458. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ප්‍රඥාව ප්‍රධාන කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනායි.
Pali BJT9. 2. 21.
Sinhala BJT9. 2. 21.
Pali BJTසද්ධින්ද්රියසුත්තං
Sinhala BJTසද්ධින්‍ද්‍රිය සූත්‍රය
Pali BJT459. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමි මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සද්ධින්ද්රියං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධස්සි නිස්සිතං වොස්සග්ගපරිණාමිං. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT459. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සද්ධින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 22.
Sinhala BJT9. 2. 22.
Pali BJTවිරියින්ද්රියසුත්තං
Sinhala BJTවිරියින්‍ද්‍රිය සූත්‍රය
Pali BJT460. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු විරියින්ද්රියං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමි මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT460. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... විරියින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 23.
Sinhala BJT9. 2. 23.
Pali BJTසතින්ද්රියසුත්තං
Sinhala BJTසතින්‍ද්‍රිය සූත්‍රය
Pali BJT461. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සතින්ද්රියං භාවෙති. විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමි මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT461. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සතින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 24.
Sinhala BJT9. 2. 24.
Pali BJTසමාධින්ද්රියසුත්තං
Sinhala BJTසමාධින්‍ද්‍රිය සූත්‍රය
Pali BJT462. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සමාධින්ද්රියං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමි මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT462. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සමාධින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 25.
Sinhala BJT9. 2. 25.
Pali BJTපඤ්ඤින්ද්රියසුත්තං
Sinhala BJTපඤ්ඤින්‍ද්‍රිය සූත්‍රය
Pali BJT463. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු පඤ්ඤින්ද්රියං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT463. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... පඤ්ඤින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 26.
Sinhala BJT9. 2. 26.
Pali BJTසද්ධාබලසුත්තං
Sinhala BJTසද්ධාබලන්‍ද්‍රිය සූත්‍රය
Pali BJT464. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සද්ධාබලං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT464. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සද්ධාබලය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 27.
Sinhala BJT9. 2. 27.
Pali BJTවිරියබලසුත්තං
Sinhala BJTවිරියබල සූත්‍රය
Pali BJT465. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු විරියබලං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමි මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT465. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... විරියබලය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 28.
Sinhala BJT9. 2. 28.
Pali BJTසතිබලසුත්තං
Sinhala BJTසතිබල සූත්‍රය
Pali BJT466. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සතිබලං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමි මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT466. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු කළ ... සතිබලය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 29.
Sinhala BJT9. 2. 29.
Pali BJTසමාධිබලසුත්තං
Sinhala BJTසමාධිබල සූත්‍රය
Pali BJT467. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සමාධිබලං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමි මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT467. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සමාධිබලය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 30.
Sinhala BJT9. 2. 30.
Pali BJTපඤ්ඤාබලසුත්තං
Sinhala BJTපඤ්ඤාබල සූත්‍රය
Pali BJT468. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු පඤ්ඤාබලං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමි මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT468. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 31.
Sinhala BJT9. 2. 31.
Pali BJTසතිසම්බොජ්ඣඞ්ගසුත්තං
Sinhala BJTසතිසම්බොජ්ඣඞ්ගය සූත්‍රය
Pali BJT469. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT469. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 32.
Sinhala BJT9. 2. 32.
Pali BJTධම්මවිචය සම්බොජ්ඣඞ්ගසුත්තං
Sinhala BJTධම්මවිජයසම්බොජ්ඣඞ්ගය සූත්‍රය
Pali BJT470. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT470. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... ධම්මවිචයසම්බොජ්ඣඞ්ග වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 33.
Sinhala BJT9. 2. 33.
Pali BJTවිරියසම්බොජ්ඣඞ්ගසුත්තං
Sinhala BJTවිරියසම්බොජ්ඣඞ්ගය සූත්‍රය
Pali BJT471. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු විරියසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමි මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT471. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 34.
Sinhala BJT9. 2. 34.
Pali BJTපීතිසම්බොජ්ඣඞ්ගසුත්තං
Sinhala BJTපීතිසම්බොජ්ඣඞ්ගය සූත්‍රය
Pali BJT472. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමි මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT472. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 35.
Sinhala BJT9. 2. 35.
Pali BJTපස්සද්ධිසම්බොජ්ඣඞ්ගසුත්තං
Sinhala BJTපස්සද්ධිසම්බොජ්ඣඞ්ගය සූත්‍රය
Pali BJT473. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමි මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT473. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 36.
Sinhala BJT9. 2. 36.
Pali BJTසමාධිසම්බොජ්ඣඞ්ගසුත්තං
Sinhala BJTසමාධිසම්බොජ්ඣඞ්ගය සූත්‍රය
Pali BJT474. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසංඛතගාමී මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT474. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 37.
Sinhala BJT9. 2. 37.
Pali BJTඋපෙඛාසම්බොජ්ඣඞ්ගසුත්තං
Sinhala BJTඋපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය සූත්‍රය
Pali BJT475. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසංඛතගාමී මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT475. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 38.
Sinhala BJT9. 2. 38.
Pali BJTසම්මාදිට්ඨිසුත්තං
Sinhala BJTසම්මාදිට්ඨි සූත්‍රය
Pali BJT476. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසංඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT476. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාදිට්ඨිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 39.
Sinhala BJT9. 2. 39.
Pali BJTසම්මාසඞ්කප්පසුත්තං
Sinhala BJTසම්මාසඞ්කප්ප සූත්‍රය
Pali BJT477. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සම්මාසඞ්කප්පං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසංඛතගාමී මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT477. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාසඞ්කප්පය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 40.
Sinhala BJT9. 2. 40.
Pali BJTසම්මාවාචාසුත්තං
Sinhala BJTසම්මාවාචා සූත්‍රය
Pali BJT478. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සම්මාවාචං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසංඛතගාමී මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT478. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාවාචාව වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 41.
Sinhala BJT9. 2. 41.
Pali BJTසම්මාකම්මන්තසුත්තං
Sinhala BJTසම්මාකම්මන්ත සූත්‍රය
Pali BJT479. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සම්මාකම්මන්තං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසංඛතගාමී මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT479. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාකම්මන්තය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 42.
Sinhala BJT9. 2. 42.
Pali BJTසම්මාආජීවසුත්තං
Sinhala BJTසම්මාආජීව සූත්‍රය
Pali BJT480. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සම්මාආජීවං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසංඛතගාමී මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT480. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාආජීවය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 43.
Sinhala BJT9. 2. 43.
Pali BJTසම්මාවායාමසුත්තං
Sinhala BJTසම්මාවායාම සූත්‍රය
Pali BJT481. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සම්මාවායාමං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසංඛතගාමී මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT481. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාවායාමය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 44.
Sinhala BJT9. 2. 44.
Pali BJTසම්මාසතිසුත්තං
Sinhala BJTසම්මාසති සූත්‍රය
Pali BJT482. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සම්මාසතිං භාවෙති විවෙකනිස්සිතං -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසංඛතගාමී මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT482. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාසතිය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 45.
Sinhala BJT9. 2. 45.
Pali BJTසම්මාසමාධිසුත්තං
Sinhala BJTසම්මාසමාධි සූත්‍රය
Pali BJT483. අසඞ්ඛතඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අසඞ්ඛතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ අසඞ්ඛතං: යො භික්ඛවෙ රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතං. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං, අයං වුච්චති භික්ඛවෙ අසංඛතගාමී මග්ගො.
Sinhala BJT483. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ.
Pali BJTඉති ඛො භික්ඛවෙ දෙසිතං වො මයා අසඞ්ඛතං, දෙසිතො අසඞ්ඛතගාමී මග්ගො. යං භික්ඛවෙ සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන, අනුකම්පං උපාදාය. කතං වො තං මයා. එතානි භික්ඛවෙ රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJTමහණෙනි, මෙසේ මවිසින් නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන්ට හිතවැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් එය මවිසින් තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල් ඇත. තෙල ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසුව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
Pali BJT9. 2. 46-101.
Sinhala BJT9. 2. 46. - 106
Pali BJTඅන්තසුත්තානි
Sinhala BJTඅන්ත සූත්‍ර සූත්‍රය
Pali BJT484-539. අන්තඤ්ච{1} වො භික්ඛවෙ දෙසිස්සාමි අන්තගාමිඤ්ච{2} මග්ගං. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ අන්තං -පෙ- අනුසාසනීති.(යථා අසඞ්ඛතං තථා විත්ථාරෙතබ්බං).
Sinhala BJT484-539. මහණෙනි, තොපට (තෘෂ්ණාවේ කෙළවර වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: ... අනුශාසනා යි. (අසඞ්ඛත වාරය යම්සේ නම් එසේ විස්තර කට යුතු යි.)
Pali BJT9. 2. 102-157.
Sinhala BJT9. 2. 102-157.
Pali BJTඅනාසවසුත්තානි
Sinhala BJTඅනාසව සූත්‍ර
Pali BJT540-595. අනාසවඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අනාසවගාමිඤ්ච මග්ගං. -පෙ- අනුසාසනීති.
Sinhala BJT540-595. මහණෙනි, තොපට (ආස්‍රව රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
Pali BJT9. 2. 158-213.
Sinhala BJT9. 2. 158-213.
Pali BJTසච්චසුත්තානි
Sinhala BJTසච්ච සූත්‍ර
Pali BJT596-651. සච්චඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි සච්චගාමිඤ්ච මග්ගං. -පෙ- අනුසාසනීති.
Sinhala BJT596-651. මහණෙනි, තොපට (පරමාර්‍ත්‍ථ සත්‍යවූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
Pali BJT9. 2. 214-269.
Sinhala BJT9. 2. 214-269.
Pali BJTපාරසුත්තානි
Sinhala BJTපාර සූත්‍ර
Pali BJT652-707. පාරඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි පාරගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT652-707. මහණෙනි, තොපට (සසර පර තෙර වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
Pali BJT9. 2. 270-325.
Sinhala BJT9. 2. 270-325.
Pali BJTනිපුණසුත්තානි
Sinhala BJTනිපුණ සූත්‍ර
Pali BJT708-763. නිපුණඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි නිපුණගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT708-763. මහණෙනි, තොපට (සියුම් ධර්‍මයවූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
Pali BJT9. 2. 326-381.
Sinhala BJT9. 2. 326-381.
Pali BJTසුදුද්දසසුත්තානි
Sinhala BJTසුදුද්දස සූත්‍ර
Pali BJT764-819. සුදුද්දසඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි සුදුද්දසගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT764-819. මහණෙනි, තොපට (දක්නට ඉතා අපහසු ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
Pali BJT9. 2. 382-437.
Sinhala BJT9. 2. 382-437.
Pali BJTඅජරසුත්තානි
Sinhala BJTඅජර සූත්‍ර
Pali BJT820-875. අජරඤ්ච{1} වො භික්ඛවෙ දෙසිස්සාමි අජරගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT820-875. මහණෙනි, තොපට (ජරාවෙන් දැදුරු නොවන ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
Pali BJT9. 2. 438-493.
Sinhala BJT9. 2. 438-493.
Pali BJTධුවසුත්තානි
Sinhala BJTධුව සූත්‍ර