චත්තාරො ඛො, මෙ මහාරාජ දහරාති න උඤ්ඤාතබ්බා, දහරාති න පරිභොතබ්බා. කතමෙ චත්තාරො? ඛත්තියො ඛො මහාරාජ දහරොති න උඤ්ඤාතබ්බො, දහරොති න පරිභොතබ්බො. උරගො ඛො මහාරාජ දහරොති න උඤ්ඤාතබ්බො, දහරොති න පරිභොතබ්බො. අග්ගි ඛො මහාරාජ දහරොති න උඤ්ඤාතබ්බො, දහරොති න පරිභොතබ්බො. භික්ඛු ඛො මහාරාජ දහරොති න උඤ්ඤාතබ්බො, දහරොති න පරිභොතබ්බො. ඉමෙ ඛො මහාරාජ චත්තාරො දහරාති න උඤ්ඤාතබ්බා, දහරාති න පරිභොතබ්බාති.
ඉදමවොච භගවා. ඉදං වත්වා{6} සුගතො අථාපරං එතදවොච සත්ථා:
ඛත්තියං ජාතිසම්පන්නං අභිජාතං යසස්සිනං, දහරොති නාවජානෙය්ය න නං පරිභවෙ නරො.
ඨානං හි සො මනුස්සින්දො{1} රජ්ජං ලද්ධාන ඛත්තියො සො කුද්ධො රාජදණ්ඩෙන තස්මිං පක්කමතෙ භුසං, තස්මා තං පරිවජ්ජෙය්ය රක්ඛං ජීවිතමත්තනො.
ගාමෙ වා යදි වා, රඤ්ඤෙ යත්ථ පස්සෙ භුජඞ්ගමං, දහරොති නාවජානෙය්ය න නං පරිභවෙ නරො.
උච්චාවචෙහි වණ්ණෙහි උරගො චරති තෙජසී{2}, සො ආසජ්ජ ඩසෙ{3} බාලං නරං නාරිඤ්ච එකදා, තස්මා තං පරිවජ්ජෙය්ය රක්ඛං ජීවිතමත්තනො.
පහූතභක්ඛං ජාලිනං{4} පාවකං කණ්හවත්තනිං, දහරොති නාවමඤ්ඤෙය්ය න නං පරිභවෙ නරො.
ලද්ධා හි සො උපාදානං මහා හුත්වාන පාවකො, සො ආසජ්ජ ඩසෙ බාලං නරං නාරිඤ්ච එකදා, තස්මා තං පරිවජ්ජෙය්ය රක්ඛං ජීවිතමත්තනො.
වනං යදග්ගි ඩහති පාවකො කණ්හවත්තනී, ජායන්ති තත්ථ පාරොහා අහොරත්තානමච්චයෙ.
යං ච ඛො සීලසම්පන්නො භික්ඛු ඩහති තෙජසා, න තස්ස පුත්තා පසවො දායාදා වින්දරෙ ධනං, අනපච්චා අදායාදා තාලාවත්ථු{5} භවන්ති තෙ.
තස්මා හි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො භුජඞ්ගමං පාවකඤ්ච ඛත්තියඤ්ච යසස්සිනං, භික්ඛුං ච සීලසම්පන්නං සම්මදෙව සමාචරෙති.
එවං වුත්තෙ රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති.{6} එවමෙවං{7} භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භන්තෙ භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
3. 1. 2.
පුරිසසුත්තං.
113. සාවත්ථියං–
අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: කති නු ඛො භන්තෙ පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරායාති?
තයො ඛො මහාරාජ පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. කතමෙ තයො? ලොභො ඛො මහාරාජ පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. දොසො ඛො මහාරාජ පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. මොහො ඛො මහාරාජ පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. ඉමෙ ඛො මහාරාජ තයො පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරායාති.
ලොභො දොසො ච මොහො ච පුරිසං පාපචෙතසං, හිංසන්ති අත්තසම්භූතා තචසාරංව සම්ඵල{1}න්ති
3. 1. 3.
රාජසුත්තං.
114. සාවත්ථියං–
එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: අත්ථි නු ඛො භන්තෙ ජාතස්ස අඤ්ඤත්ර ජරාමරණා{2}ති?
නත්ථි ඛො මහාරාජ ජාතස්ස අඤ්ඤත්ර ජරාමරණා. යෙපි තෙ මහාරාජ ඛත්තියමහාසාලා අඩ්ඪා{3} මහද්ධනා මහාභොගා පහූතජාතරූපරජතා පහූතවිත්තූපකරණා පහූතධනධඤ්ඤා. තෙසම්පි ජාතානං නත්ථි අඤ්ඤත්ර ජරාමරණා. යෙපි තෙ මහාරාජ බ්රාහ්මණමහාසාලා -පෙ- යෙපි තෙ මහාරාජ ගහපතිමහාසාලා අඩ්ඪා මහද්ධනා මහාභොගා පහූතජාතරූපරජතා පහූතවිත්තූපකරණා පහූතධනධඤ්ඤා. තෙසම්පි ජාතානං නත්ථි අඤ්ඤත්ර ජරාමරණා. යෙපි තෙ මහාරාජ භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසඤ්ඤොජනා සම්මදඤ්ඤාවිමුත්තා. තෙසම්පායං කායො භෙදනධම්මො නික්ඛෙපනධම්මොති.
ජීරන්ති වෙ රාජරථා සුචිත්තා අථො සරීරම්පි ජරං උපෙති, සතඤ්ච ධම්මො න ජරං උපෙති සන්තො හවෙ සබ්භි පවෙදයන්ති.
3. 1. 4.
පියසුත්තං
115. සාවත්ථියං–
එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස{4} එවං චෙතසො පරිවිතක්කො උදපාදි: කෙසං නු ඛො පියො අත්තා, කෙසං අප්පියො අත්තාති.
තස්ස මය්හං භන්තෙ, එතදහොසි: යෙ ච ඛො කෙචි කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති, තෙසං අප්පියො අත්තා, කිඤ්චාපි තෙ එවං වදෙය්යුං “පියො නො අත්තා”ති, අථ ඛො තෙසං අප්පියො අත්තා. තං කිස්ස හෙතු: යං හි අප්පියො අප්පියස්ස කරෙය්ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති. තස්මා තෙසං අප්පියො අත්තා.
යෙ ච ඛො කෙචි කායෙන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති, තෙසං පියො අත්තා, කිඤ්චාපි තෙ එවං වදෙය්යුං “අප්පියො නො අත්තාති” අථ ඛො තෙසං පියො අත්තා. තං කිස්ස හෙතු: යං හි පියො පියස්ස කරෙය්ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති. තස්මා තෙසං පියො අත්තා.
එවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, යෙ හි කෙචි මහාරාජ, කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති, තෙසං අප්පියො අත්තා. කිඤ්චාපි තෙ එවං වදෙය්යුං, “පියො නො අත්තා”ති. අථ ඛො තෙසං අප්පියො අත්තා. තං කිස්ස හෙතු: යං හි මහාරාජ, අප්පියො අප්පියස්ස කරෙය්ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති. තස්මා තෙසං අප්පියො අත්තා.
යෙ ච ඛො කෙචි මහාරාජ, කායෙන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති, තෙසං පියො අත්තා. කිඤ්චාපි තෙ එවං වදෙය්යුං “අප්පියො නො අත්තාති”, අථ ඛො තෙසං පියො අත්තා. තං කිස්ස හෙතු: යං හි මහාරාජ, පියො පියස්ස කරෙය්ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති. තස්මා තෙසං පියො අත්තාති.
අත්තානං චෙ පියං ජඤ්ඤා න නං පාපෙන සංයුජෙ, න හි තං සුලභං හොති සුඛං දුක්කත{1}කාරිනා.
අන්තකෙනාධිපන්නස්ස ජහතො මානුසං භවං, කිං හි තස්ස සකං හොති කිඤ්ච ආදාය ගච්ඡති, කිඤ්චස්ස අනුගං හොති ඡායාව අනපායිනී?{2}.
උභො පුඤ්ඤඤ්ච පාපඤ්ච යං මච්චො කුරුතෙ ඉධ, තං හි තස්ස සකං හොති තඤ්ච{3} ආදාය ගච්ඡති, තං චස්ස{4} අනුගං හොති ඡායාව අනපායිනී. තස්මා කරෙය්ය කල්යාණං නිචයං සම්පරායිකං, පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති.
3. 1. 5.
අත්තරක්ඛිතසුත්තං
116. සාවත්ථියං–
එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: “ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “කෙසං නු ඛො රක්ඛිතො අත්තා, කෙසං අරක්ඛිතො අත්තා”ති.
තස්ස මය්හං භන්තෙ, එතදහොසි: යෙ ඛො{1} කෙචි කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති, තෙසං අරක්ඛිතො අත්තා. කිඤ්චාපි තෙ හත්ථිකායො වා රක්ඛෙය්ය, අස්සකායො වා රක්ඛෙය්ය, රථකායො වා රක්ඛෙය්ය, පත්තිකායො වා රක්ඛෙය්ය, අථ ඛො තෙසං අරක්ඛිතො අත්තා. තං කිස්ස හෙතු: බාහිරා හෙසා රක්ඛා, නෙසා රක්ඛා අජ්ඣත්තිකා. තස්මා තෙසං අරක්ඛිතො අත්තා. යෙ ච ඛො කෙචි කායෙන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති, තෙසං රක්ඛිතො අත්තා. කිඤ්චාපි තෙ නෙව හත්ථිකායො රක්ඛෙය්ය, න අස්සකායො රක්ඛෙය්ය, න රථකායො රක්ඛෙය්ය, න පත්තිකායො රක්ඛෙය්ය, අථ ඛො තෙසං රක්ඛිතො අත්තා. තං කිස්ස හෙතු: අජ්ඣත්තිකා හෙසා රක්ඛා, නෙසා රක්ඛා බාහිරා. තස්මා තෙසං රක්ඛිතො අත්තාති.
එවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, යෙ හි කෙචි මහාරාජ, කායෙන දුච්චරිතං චරන්ති -පෙ- තෙසං අරක්ඛිතො අත්තා. කිඤ්චාපි තෙ හත්ථිකායො වා රක්ඛෙය්ය, -පෙ- පත්තිකායො වා රක්ඛෙය්ය, අථ ඛො තෙසං අරක්ඛිතො අත්තා. තං කිස්ස හෙතු: බාහිරා හෙසා මහාරාජ රක්ඛා, නෙසා රක්ඛා අජ්ඣත්තිකා. තස්මා තෙසං අරක්ඛිතො අත්තා. යෙ ච ඛො කෙචි මහාරාජ, කායෙන සුචරිතං චරන්ති, -පෙ- මනසා සුචරිතං චරන්ති, තෙසං රක්ඛිතො අත්තා. කිඤ්චාපි තෙ නෙව හත්ථිකායො රක්ඛෙය්ය, -පෙ- න පත්තිකායො රක්ඛෙය්ය, අථ ඛො තෙසං රක්ඛිතො අත්තා. තං කිස්ස හෙතු: අජ්ඣත්තිකා හෙසා මහාරාජ, රක්ඛා, නෙසා රක්ඛා බාහිරා. තස්මා තෙසං රක්ඛිතො අත්තාති.
කායෙන සංවරො සාධු සාධු වාචාය සංවරො, මනසා සංවරො සාධු සාධු සබ්බත්ථ සංවරො, සබ්බත්ථ සංවුතො ලජ්ජී රක්ඛිතොති පවුච්චතීති.
3. 1. 6.
අප්පකාසුත්තං.
117. සාවත්ථියං–
එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ඉධ මය්හං භන්තෙ රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “අප්පකා තෙ සත්තා ලොකස්මිං යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා න චෙව මජ්ජන්ති, න ච පමජ්ජන්ති, න ච කාමෙසු ගෙධං ආපජ්ජන්ති, න ච සත්තෙසු විප්පටිපජ්ජන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා ලොකස්මිං යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා මජ්ජන්ති චෙව පමජ්ජන්ති ච, කාමෙසු ච ගෙධං ආපජ්ජන්ති, සත්තෙසු ච විප්පටිපජ්ජන්තී”ති.
එවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, අප්පකා තෙ මහාරාජ, සත්තා ලොකස්මිං යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා න චෙව මජ්ජන්ති, න ච පමජ්ජන්ති, න ච කාමෙසු ගෙධං ආපජ්ජන්ති, න ච සත්තෙසු විප්පටිපජ්ජන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා ලොකස්මිං යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා මජ්ජන්ති චෙව පමජ්ජන්ති ච, කාමෙසු ච ගෙධං ආපජ්ජන්ති, සත්තෙසු ච විප්පටිපජ්ජන්තීති.
සාරත්තා කාමභොගෙසු ගිද්ධා කාමෙසු මුච්ඡිතා, අතිසාරං න බුජ්ඣන්ති මිගා කූටංව ඔඩ්ඩිතං, පච්ඡාසං කටුකං හොති විපාකො හිස්ස පාපකොති.
3. 1. 7.
අත්ථකරණසුත්තං.{1}
118. සාවත්ථියං–
එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ඉධාහං භන්තෙ අත්ථකරණෙ නිසින්නො පස්සාමි ඛත්තියමහාසාලෙපි බ්රාහ්මණමහාසාලෙපි ගහපතිමහාසාලෙපි අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්තූපකරණෙ පහූතධනධඤ්ඤෙ කාමහෙතු කාමනිදානං කාමාධිකරණං සම්පජානමුසා භාසන්තෙ. තස්ස මය්හං භන්තෙ එතදහොසි: අලන්දානි මෙ අත්ථකරණෙන, භද්රමුඛොදානි අත්ථකරණෙ න පඤ්ඤායිස්සතීති.
{*}යෙ පි තෙ මහාරාජ ඛත්තියමහාසාලා බ්රාහ්මණමහාසාලා ගහපති මහාසාලා අඩ්ඪා මහද්ධනා මහාභොගා පහූතජාතරූපරජතා පහූතවිත්තූපකරණා පහූතධනධඤ්ඤා කාමහෙතු කාමනිදානං කාමාධිකරණං සම්පජානමුසා භාසන්ති, තෙසං තං භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛායාති.
සාරත්තා කාමභොගෙසු ගිද්ධා කාමෙසු මුච්ඡිතා, අතිසාරං න බුජ්ඣන්ති මච්ඡා ඛිපං{2}ව ඔඩ්ඩිතං, පච්ඡාසං කටුකං හොති විපාකො හිස්ස පාපකොති.
3. 1. 8.
මල්ලිකාසුත්තං.
119. සාවත්ථියං–
තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො මල්ලිකං දෙවිං එතදවොච: අත්ථි නු ඛො තෙ මල්ලිකෙ කො චඤ්ඤො අත්තනා පියතරොති?
නත්ථි ඛො මෙ මහාරාජ කො චඤ්ඤො අත්තනා පියතරො. තුය්හං පන මහාරාජ අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරොති? මය්හම්පි ඛො මල්ලිකෙ නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරොති.
අථ ඛො රාජා පසෙනදි කොසලො පාසාදා ඔරොහිත්වා{1} යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ඉධාහං භන්තෙ මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො මල්ලිකං දෙවිං එතදවොචං: “අත්ථි නු ඛො තෙ මල්ලිකෙ කො චඤ්ඤො අත්තනා පියතරො”ති. එවං වුත්තෙ භන්තෙ මල්ලිකාදෙවී මං එතදවොච: “නත්ථි ඛො මෙ මහාරාජ කො චඤ්ඤො අත්තනා පියතරො. තුය්හං පන මහාරාජ අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො”ති. එවං වුත්තාහං භන්තෙ මල්ලිකං දෙවිං එතදවොචං. “මය්හම්පි ඛො මල්ලිකෙ නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරොති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං ගාථං අභාසි:
සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි, එවං පියො පුථු අත්තා පරෙසං තස්මා න හිංසෙ පරං අත්තකාමොති.{2}
3. 1. 9.
යඤ්ඤසුත්තං.
120. සාවත්ථියං–
තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස{3} කොසලස්ස මහායඤ්ඤො පච්චුපට්ඨිතො හොති. පඤ්ච ච උසභසතානි පඤ්ච ච වච්ඡතරසතානි පඤ්ච ච වච්ඡතරීසතානි පඤ්ච ච අජසතානි පඤ්ච ච උරබ්භසතානි ථූණූපනීතානි හොන්ති යඤ්ඤත්ථාය. යෙ පිස්ස තෙ හොන්ති දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා තෙපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සුමුඛා රුදමානා පරිකම්මානි කරොන්ති.
අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු.{4} සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ, රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස මහායඤ්ඤො පච්චුපට්ඨිතො හොති, පඤ්ච ච උසභසතානි පඤ්ච ච වච්ඡතරසතානි පඤ්ච ච වච්ඡතරීසතානි{5} පඤ්ච ච අජසතානි පඤ්ච ච උරබ්භසතානි ථූණූපනීතානි හොන්ති යඤ්ඤත්ථාය. යෙපිස්ස භන්තෙ{6} තෙ හොන්ති දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා තෙපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සුමුඛා රුදමානා පරිකම්මානි කරොන්තීති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
අස්සමෙධං පුරිසමෙධං සම්මාපාසං වාජපෙය්යං නිරග්ගලං, මහායඤ්ඤා මහාරම්භා{1} න තෙ හොන්ති මහප්ඵලා.
අජෙළකා ච ගාවො ච විවිධා යත්ථ හඤ්ඤරෙ, න තං සම්මග්ගතා යඤ්ඤං උපයන්ති මහෙසිනො.
යෙ ච යඤ්ඤා නිරාරම්භා යජන්ති අනුකුලං{2} සදා, අජෙළකා ච ගාවො ච විවිධා නෙත්ථ හඤ්ඤරෙ
එතං සම්මග්ගතා යඤ්ඤං උපයන්ති මහෙසිනො, එතං යජෙථ මෙධාවී එසො යඤ්ඤො මහප්ඵලො.
එතං හි යජමානස්ස සෙය්යො හොති න පාපියො, යඤ්ඤො ච විපුලො හොති පසීදන්ති ච දෙවතාති.
3. 1. 10.
බන්ධනසුත්තං.
121. සාවත්ථියං–
තෙන ඛො පන සමයෙන රඤ්ඤා පසෙනදි{3}කොසලෙන මහාජනකායො බන්ධාපිතො හොති, අප්පෙකච්චෙ රජ්ජූහි අප්පෙකච්චෙ අන්දූහි අප්පෙකච්චෙ සඞ්ඛලිකාහි.
අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ රඤ්ඤා පසෙනදිකොසලෙන මහාජනකායො බන්ධාපිතො අප්පෙකච්චෙ රජ්ජූහි අප්පෙකච්චෙ අන්දූහි අප්පෙකච්චෙ සඞ්ඛලිකාහීති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
න තං දළ්හං බන්ධනමාහු ධීරා යදායසං දාරුජං බබ්බජඤ්ච,{4} සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා.
එතං දළ්හං බන්ධනමාහු ධීරා ඔහාරිනං සිථිලං දුප්පමුඤ්චං, එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති අනපෙක්ඛිනො කාම සුඛං පහායාති.
බන්ධනවග්ගො පඨමො.
තත්රුද්දානං:
දහරො පුරිසො රාජාපියං අත්තානරක්ඛිතො, අප්පකා අත්ථකරණා මල්ලිකා යඤ්ඤබන්ධනන්ති.
2. අපුත්තකවග්ගො
3. 2. 1.
සත්තජටිලසුත්තං.
122. එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො බහිද්වාරකොට්ඨකෙ නිසින්නො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
තෙන ඛො පන සමයෙන සත්ත ච ජටිලා සත්ත ච නිගණ්ඨා සත්ත ච අචෙලකා{1} සත්ත ච එකසාටකා සත්ත ච පරිබ්බාජකා පරූළ්හකච්ඡනඛලොමා ඛාරිවිවිධමාදාය{2} භගවතො අවිදූරෙ අතික්කමන්ති. අථ ඛො රාජා පසෙනදි කොසලො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණජාණුමණ්ඩලං පඨවියං නිහන්ත්වා යෙන තෙ සත්ත ච ජටිලා සත්ත ච නිගණ්ඨා සත්ත ච අචෙලකා සත්ත ච එකසාටකා සත්ත ච පරිබ්බාජකා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං නාමං සාවෙසි: රාජාහං භන්තෙ පසෙනදි කොසලො, -පෙ- රාජාහං භන්තෙ පසෙනදි කොසලොති.
අථ ඛො රාජා පසෙනදි කොසලො අචිරපක්කන්තෙසු තෙසු සත්තසු ච ජටිලෙසු සත්තසු ච නිගණ්ඨෙසු සත්තසු ච අචෙලකෙසු සත්තසු ච එකසාටකෙසු සත්තසු ච පරිබ්බාජකෙසු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: යෙ තෙ භන්තෙ ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා එතෙ තෙසං අඤ්ඤතරාති.
දුජ්ජානං ඛො එතං මහාරාජ තයා ගිහිනා කාමභොගිනා පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තෙන කාසිකචන්දනං පච්චනුභොන්තෙන මාලාගන්ධවිලෙපනං ධාරයන්තෙන ජාතරූපරජතං සාදියන්තෙන ‘ඉමෙ වා අරහන්තො, ඉමෙ වා අරහත්තමග්ගං සමාපන්නා’ති.
සංවාසෙන ඛො මහාරාජ සීලං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං.{1} මනසිකරොතා නො අමනසිකරොතා. පඤ්ඤවතා{2} නො දුප්පඤ්ඤෙන. සංවොහාරෙන ඛො මහාරාජ සොචෙය්යං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං{1}. මනසිකරොතා නො අමනසිකරොතා. පඤ්ඤවතා{2} නො දුප්පඤ්ඤෙන. ආපදාසු ඛො මහාරාජ ථාමො වෙදිතබ්බො. සො ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං{1}. මනසිකරොතා නො අමනසිකරොතා. පඤ්ඤවතා{2} නො දුප්පඤ්ඤෙන. සාකච්ඡාය ඛො මහාරාජ පඤ්ඤා වෙදිතබ්බා. සා ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං{1}. මනසිකරොතා නො අමනසිකරොතා. පඤ්ඤවතා{2} නො දුප්පඤ්ඤෙනාති.
අච්ඡරියං භන්තෙ අබ්භුතං භන්තෙ, යාව සුභාසිතමිදං භන්තෙ භගවතා: ‘දුජ්ජානං ඛො එතං මහාරාජ තයා ගිහිනා කාමභොගිනා -පෙ- පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනා’ති.
එතෙ භන්තෙ මම පුරිසා චාරා{3} ඔචරකා ජනපදං ඔචරිත්වා ආගච්ඡන්ති. තෙහි පඨමං ඔචිණ්ණං{4} අහං පච්ඡා ඔයායිස්සාමි{5}. ඉදානි තෙ භන්තෙ රජොජල්ලං පවාහෙත්වා සුන්හාතා සුවිලිත්තා කප්පිතකෙසමස්සූ ඔදාතවත්ථවසනා{6} පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරයිස්සන්තීති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
න වණ්ණරූපෙන නරො සුජානො න විස්සසෙ ඉත්තරදස්සනෙන, සුසඤ්ඤතානං හි වියඤ්ජනෙන අසඤ්ඤතා ලොකමිමං චරන්ති.
පතිරූපකො මත්තිකා{7} කුණ්ඩලොව ලොහඩ්ඪමාසොව සුවණ්ණඡන්නො, චරන්ති එකෙ{8} පරිවාරඡන්නා අන්තො අසුද්ධා බහි සොභමානාති.
3. 2. 2.
පඤ්චරාජසුත්තං.
123. සාවත්ථියං–