Itivuttaka

Thus It Was Said

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1101-1102 න් 1102

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසත්තවිසෙකනිපාතං දුකං බාවීස සුත්තසඞ්ගහිතං සමපඤ්ඤාසමථ තිකං තෙරස චතුක්කඤ්ච ඉති යමිදං, ද්විදසුත්තරසුත්තසතෙ සඞ්ගායිත්වා සමාදහිංසු පුරා අරහන්තො චිරට්ඨිතියා තමාහු නාමෙන ඉතිවුත්තකන්ති.
Sinhala BJTසත්විසි සුතුරින් යුත් ඒකකනිපාතය ද, දෙවිසි සුතුරින් යුත් දුක නිපාතය ද, නැවැත සමපනස් සුතුරින් යුත් තිකනිපාතය ද, තෙළෙස් සුතුරින් යුත් චතුක්කනිපාතය දැ යි යන මේ යමෙක් වේ ද, එහි මේ එක්සිය දොළොසක් සූත්‍ර පෙරැ රහත්හු ශාසනස්ථිතිය පිණිස සංගායනා කොටැ තුබුවාහු ද, එය නමින් ඉතිවුත්තක යැ යි කීහු.
Pali BJTඉතිවුත්තකපාළි නිට්ඨිතා.
Sinhala BJTඉතිවුත්තක පෙළ නිමි.