Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-29 · 9840 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 701-800 න් 9840

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ap:94.13
664. ආතාපී නිපකො චාපි{5} බාහුසච්චෙසු කොවිදො, නිවාතවුත්තී අත්ථද්ධො සබ්බපාඨි භවිස්සති.
kn-ap:94.14
665. පධානපහිතත්තො සො උපසන්තො නිරූපධි, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සත’නාසවො”.
kn-ap:94.15
666. සන්ති ආරඤ්ඤකා නාගා කුඤ්ජරා සට්ඨිහායනා, තිධා පභින්නමාතඞ්ගා ඊසාදන්තා උරූළ්හවා.
kn-ap:94.16
667. අනෙකසතසහස්සා පණ්ඩිතාපි මහිද්ධිකා, සබ්බෙ තෙ බුද්ධනාගස්ස න හොන්තු’පනිධිම්හි තෙ{6}.
kn-ap:96.1
668. ආදියාමෙ නමස්සාමි මජ්ඣිමෙ අථ පච්ඡිමෙ, පසන්නචිත්තො සුමනො බුද්ධසෙට්ඨං උපට්ඨහිං.
kn-ap:96.2
669. ආතාපී නිපකො චාපි සම්පජානො පතිස්සතො, සොතාපත්තිඵලම්පත්තො සෙක්ඛභූමීසු කොවිදො.
kn-ap:96.3
670. කප්පෙ’තො සතසහස්සෙ යං කම්මමභිනීහරිං, තා’හං භූමිමනුප්පත්තො ඨිතො සද්ධම්මමාචලො{1}.
kn-ap:96.4
671-673. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
kn-ap:96.5
ඉත්ථං සුදං ආයස්මා ආනන්දො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
kn-ap:96.6
ආනන්දත්ථෙරාපදානං දසමං.
kn-ap:96.7
බුද්ධවග්ගො පඨමො
kn-ap:96.8
උද්දානං:
kn-ap:96.9
බුද්ධො පච්චෙකබුද්ධො ච{2} සාරිපුත්තො ච කොලිතො, කස්සපො අනුරුද්ධො ච පුණ්ණත්ථෙරො උපාලි ච. අඤ්ඤාසිකොණ්ඩඤ්ඤා පිණ්ඩොලො රෙවතා’නන්දපණ්ඩිතො. ඡසතානි ච පඤ්ඤාස ගාථායො සබ්බපිණ්ඩිතා.
kn-ap:98.1
2. සිහාසනදායකවග්ගො
kn-ap:98.2
11. සීහාසනදායකත්ථෙරාපදානං
kn-ap:98.3
674. නිබ්බුතෙ ලොකනාථම්හි සිද්ධත්ථෙ දිපදුත්තමෙ, විත්ථාරිතෙ පාවචනෙ බාහුජඤ්ඤම්හි සාසනෙ.
kn-ap:98.4
675. පසන්නචිත්තො සුමනො සීහාසනමකාස’හං, සීහාසනං කරිත්වාන පාදපිඨමකාස’හං.
kn-ap:98.5
676. සීහාසනෙ ච වස්සන්තෙ ඝරං තත්ථ අකාස’හං, තෙන චිත්තප්පසාදෙන තුසිතං උපපජ්ජ’හං.
kn-ap:98.6
677. ආයාමෙන චතුබ්බීසයොජනං ආසි තාවදෙ, විමානං සුකතං මය්හං විත්ථාරෙන චතුද්දස{1}.
kn-ap:98.7
678. සතං{2} කඤ්ඤාසහස්සානි පරිවාරෙන්ති මං සදා, සොණ්ණමයඤ්ච පල්ලඞ්කං ව්යම්හෙ ආසි සුනිම්මිතං.
kn-ap:98.8
679. හත්ථියානං අස්සයානං දිබ්බයානං උපට්ඨිතං, පාසාදා සිවිකා චෙව උප්පජ්ජන්ති{3} යදිච්ඡකං.
kn-ap:98.9
680. මණිමයා ච පල්ලඞ්කා අඤ්ඤෙ සාරමයා බහූ. නිබ්බත්තන්ති මමං සබ්බෙ සීහාසනස්සි’දං ඵලං.
kn-ap:98.10
681. සොණ්ණමයා රූපිමයා ඵළිකා වෙළුරියාමයා, පාදුකා අභීරූහාමි පාදපීඨස්සි’දං ඵලං.
kn-ap:98.11
682. චතුනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පුඤ්ඤකම්මස්සි’දං ඵලං.
kn-ap:98.12
683. තෙසත්තතිම්හිතො කප්පෙ ඉන්දනාමා තයො ජනා, ද්වෙසත්තතිම්හිතො කප්පෙ තයො සුමනනාමකා.
kn-ap:98.13
684. සමසත්තනිම්හිතො කප්පෙ තයො වරුණනාමකා, සත්තරතනසම්පන්නා චතුදීපම්හි ඉස්සරා.
kn-ap:98.14
685. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
kn-ap:98.15
ඉත්ථං සුදං ආයස්මා සීහාසනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
kn-ap:98.16
සීහාසනදායකත්ථෙරාපදානං පඨමං.
kn-ap:98.17
12. එකත්ථම්භිකත්ථෙරාපදානං.
kn-ap:98.18
686. සිද්ධත්ථස්ස භගවතො මහාපූග්ගණො අහු, සරණඞ්ගතා ච තෙ බුද්ධං සද්දහන්ති තථාගතං.
kn-ap:98.19
687. සබ්බෙ සඞ්ගම්ම මන්තෙත්වා මාළං{4} කුබ්බන්ති සත්ථුනො, එකත්ථම්භං අලභන්තා විචිනන්ති බ්රහාවනෙ.
kn-ap:100.1
688. තෙ’හං අරඤ්ඤෙ දිස්වාන උපගම්ම ගණං තදා, අඤ්ජලිම්පග්ගහෙත්වාන පටිපුච්ඡිං ගණං අහං.
kn-ap:100.2
689. තෙ මෙ පුට්ඨා වියාකංසු සීලවන්තො උපාසකා, මාළං{1} මයං කත්තුකාමා එකත්ථම්භො න ලබ්භති.
kn-ap:100.3
690. “එකත්ථම්භං මමං දෙථ අහං දස්සාමි සත්ථුනො, ආහරිස්සාම’හං ථම්භං අප්පොස්සුක්කා භවන්තු වො.
kn-ap:100.4
691. තෙ මෙ ථම්භං පවෙච්ඡිංසු පසන්නා තුට්ඨමානසා, තතො පටිනිවත්තිත්වා අගමිංසු සකං ඝරං.
kn-ap:100.5
692. අචිරං ගතෙ පූග්ගණෙ ථම්භං අදාස’හං{2} තදා, හට්ඨො හට්ඨෙන චිත්තෙන පඨමං උස්සපෙස’හං
kn-ap:100.6
693. තෙන චිත්තප්පසාදෙන විමානං උපපජ්ජ’හං උබ්බිද්ධං භවනං මය්හං සතභූමං{3} සමුග්ගතං.
kn-ap:100.7
694. වජ්ජමානාසු භෙරීසු පරිචාරෙම’හං තදා, පඤ්චපඤ්ඤාසකප්පම්භි රාජා ආසිං යසොධරො.
kn-ap:100.8
695. තත්ථාපි භවනං මය්හං සතභූමං සමුග්ගතං, කූටාගාරවරූපෙතං එකත්ථම්භං මනොරමං.
kn-ap:100.9
696. එකවීසතිකප්පම්හි උදෙනො නාම ඛත්තියො, තත්රා’පි භවනං මය්හං සතභූමං සමුග්ගතං.
kn-ap:100.10
697. යං යං යොනු’පපජ්ජාමි දෙවත්තං අථ මානුසං, අනුභොමි සුඛං සබ්බං{4} එකත්ථම්භස්සි’දං ඵලං.
kn-ap:100.11
698. චතුනවුතෙ ඉතො කප්පෙ යං ථම්භමද්දිං තදා, දුග්ගතිං නාභිජානාමි එකත්ථම්භස්සි’දං ඵලං.
kn-ap:100.12
699. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
kn-ap:100.13
ඉත්ථං සුදං ආයස්මා එකත්ථම්භිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
kn-ap:100.14
එකත්ථම්භිකත්ථෙරාපදානං දුතියං.
kn-ap:100.15
13. නන්දත්ථෙරාපදානං.{*}
kn-ap:100.16
700. පදුමුත්තරස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, වත්ථං ඛොමං{5} මයා දින්නං සයම්භුස්ස මහෙසිනො.
kn-ap:100.17
701. තං මෙ බුද්ධො වියාකාසි ජලජුත්තරනාමකො,{6} ඉමිනා වත්ථදානෙන හෙමවණ්ණො භවිස්සසි.
kn-ap:102.1
702. ද්වෙ සම්පත්ති අනුභොත්වා කුසලමූලෙහි චොදිතො, ගොතමස්ස භගවතො කනිට්ඨො ත්වං භවිස්සසි.
kn-ap:102.2
703. රාගරත්තො සුඛසීලො කාමෙසු ගෙධමායුතො, බුද්ධෙන චොදිතො සන්තො තදා{1} ත්වං පබ්බජිස්සසි.
kn-ap:102.3
704. පබ්බජිත්වාන ත්වං තත්ථ කුසලමූලෙන චොදිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සස’නාසවො.
kn-ap:102.4
705. සතකප්පසහස්සම්හි{2} චතුරො චෙලනාමකා, සට්ඨිකප්පසහස්සම්හි උපචෙලා චතුජ්ජනා.
kn-ap:102.5
706. පඤ්චකප්පසහස්සම්හි චෙලාව චතුරො ජනා, සත්තරතනසම්පන්නා චතුදීපම්හි ඉස්සරා.
kn-ap:102.6
707. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
kn-ap:102.7
ඉත්ථං සුදං ආයස්මා නන්දො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
kn-ap:102.8
නන්දත්ථෙරස්සාපදානං තතියං.
kn-ap:102.9
14. චුල්ලපන්ථකත්ථෙරාපදානං.
kn-ap:102.10
708. පදුමුත්තරො නාම ජිනො ආහුතීනං පටිග්ගහො, ගණම්හා වූපකට්ඨො සො හිමවන්තෙ වසී තදා.
kn-ap:102.11
709. අහම්පි හිමවන්තම්භි වසාමි අස්සමෙ තදා, අචිරාගතං මහාවීරං උපෙසිං ලොකනායකං.
kn-ap:102.12
710. පුප්ඵච්ඡත්තං ගහෙත්වාන උපගච්ඡිං නරාසභං, සමාධිං සමාපජ්ජන්තං අන්තරායමකාස’හං{3}.
kn-ap:102.13
711. උභොහත්ථෙහි පග්ගය්හ පුප්ඵඡත්තං අදාස’හං, පටිග්ගහෙසි භගවා පදුමුත්තරො මහාමුනි.
kn-ap:102.14
712. සබ්බෙ දෙවා අත්තමනා හිමවන්තං උපෙන්ති{4} තෙ, සාධුකාරං පවත්තෙසුං{5} අනුමොදිස්සති චක්ඛුමා.
kn-ap:104.1
713. ඉදං වත්වාන තෙ දෙවා උපගච්ඡුං නරුත්තමං, ආකාසෙ ධාරයන්තං මෙ{1} පදුමච්ඡත්තමුත්තමං{2}.
kn-ap:104.2
714. සතපත්තඡත්තං{3} පග්ගය්හ{4} අදාසි තාපසො මමං, තම’හං කිත්තයිස්සාමි; සුණොථ මම භාසතො:
kn-ap:104.3
715. පඤ්චවීසති කප්පානි දෙවරජ්ජං කරිස්සති, චතුත්තිංසතික්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති.
kn-ap:104.4
716. යං යං යොනිං සංසරති දෙවත්තං අථ මානුසං, අබ්භොකාසෙ පතිට්ඨන්තං පදුමං ධාරයිස්සති.
kn-ap:104.5
717. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලෙකෙ භවිස්සති.
kn-ap:104.6
718. පකාසිතෙ පාවචනෙ මනුස්සත්තං ලභිස්සති, මනොමයම්හි කායම්හි උත්තමො සො භවිස්සති.
kn-ap:104.7
719. ද්වෙ භාතරො භවිස්සන්ති උභොපි පත්ථකව්හයා, අනුභොත්වා උත්තමත්ථං ජොතයිස්සන්ති සාසනං.
kn-ap:104.8
720. සො’හං අට්ඨාරසවස්සො{5} පබ්බජිං අනගාරියං, විසෙසා’හං න වින්දාමි සක්යපුත්තස්ස සාසනෙ.
kn-ap:104.9
721. දන්ධා මය්හං ගතී ආසි පරිභූතො පුරෙ අහුං{6}, භාතා ච මං පනාමෙසි: ගච්ඡ දානි සකං ඝරං.
kn-ap:104.10
722. සො’හං පනාමිතො සන්තො සංඝාරාමස්ස කොට්ඨකෙ, දුම්මනො තත්ථ අට්ඨාසිං සාමඤ්ඤස්මිං{7} අපෙක්ඛවා.
kn-ap:104.11
723. භගවා තත්ථ{8} ආගඤ්ඡි සීසං මය්හං පරාමසි, බාහාය මං ගහෙත්වාන සංඝාරාමං පවෙසයී.
kn-ap:104.12
724. අනුකම්පාය මෙ සත්ථා අදාසි පාදපුඤ්ඡනිං, එවං සුද්ධං අධිට්ඨෙහි එකමන්තං ස්වධිට්ඨිතං.{9}
kn-ap:104.13
725. හත්ථෙහි තමහං ගය්හ සරිං කොකනදං අහං; තත්ථ චිත්තං විමුච්චි මෙ අරහත්තං අපාපුණිං.
kn-ap:104.14
726. මනොමයෙසු කායෙසු සබ්බත්ථ පාරමිඞ්ගතො, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
kn-ap:104.15
727. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං
kn-ap:104.16
ඉත්ථං සුදං ආයස්මා චුල්ලපන්ථකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
kn-ap:104.17
චුල්ලපන්ථකත්ථෙරස්සා’පදානං චතුත්ථං.
kn-ap:106.1
15. පිළින්දිවච්ඡත්ථෙරාපදානං
kn-ap:106.2
728. නිබ්බුතෙ ලොකනාථම්හි සුමෙධෙ අග්ගපුග්ගලෙ, පසන්නචිත්තො සුමනො ථූපපූජමකාස’හං
kn-ap:106.3
729. යෙ ච ඛීණාසවා තත්ථ ඡළභිඤ්ඤා මහිද්ධිකා, තෙ’හං තත්ථ සමානෙත්වා සංඝභත්තං අකාස’හං
kn-ap:106.4
730. සුමෙධස්ස භගවතො උපට්ඨාකො තදා අහු, සුමෙධො නාම නාමෙන අනුමොදිත්ථ සො තදා.
kn-ap:106.5
731. තෙන චිත්තප්පසාදෙන විමානං උපපජ්ජහං, ඡාළාසීතිසහස්සානි අච්ඡරායො රමිංසු මෙ.
kn-ap:106.6
732. මමෙව අනුවත්තන්ති සබ්බකාමෙහි තා සදා, අඤ්ඤෙ දෙවෙ අතිභොමි{1} පුඤ්ඤකම්මස්සි’දං ඵලං.
kn-ap:106.7
733. පඤ්චවීසතිකප්පම්හි වරුණො නාම ඛත්තියො, සුසුද්ධභොජනො{2} ආසිං චක්කවත්තී අහං තදා.
kn-ap:106.8
734. න තෙ බීජං පවපන්ති න පි නීයන්ති නඞ්ගලා, අකට්ඨපාකිමං සාලිං පරිභුඤ්ජන්ති මානුසා.
kn-ap:106.9
735. තත්ථ රජ්ජං කරිත්වාන දෙවත්තං පුන ගච්ඡ’හං, තදාපි එදිසා මය්හං නිබ්බත්තා භොගසම්පදා.
kn-ap:106.10
736. න මං මිත්තා අමිත්තා වා හිංසන්ති සබ්බපාණිනො, සබ්බෙසම්පි පියො හොමි පුඤ්ඤකම්මස්සි’දං ඵලං.
kn-ap:106.11
737. තිංසකප්පසහස්සම්භි යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ගන්ධාලෙපස්සි’දං ඵලං.
kn-ap:106.12
738. ඉමස්මිං භද්දකෙ කප්පෙ එකො ආසිං{3} ජනාධිපො, මහානුභාවො රාජා’හං{4} චක්කවත්තී මහබ්බලො.
kn-ap:106.13
739. සො’හං පඤ්චසු සීලෙසු ඨපෙත්වා ජනතං බහුං, පාපෙත්වා සුගතිංයෙව දෙවතානං පියො අහුං.
kn-ap:106.14
740. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං,
kn-ap:106.15
ඉත්ථං සුදං ආයස්මා පිළින්දිවච්ඡො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
kn-ap:106.16
පිළින්දිවච්ඡත්ථෙරස්සාපදානං පඤ්චමං.
kn-ap:108.1
16. රාහුලත්ථෙරාපදානං
kn-ap:108.2
741. පදුමුත්තරස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, සත්තභූම්මහි පාසාදෙ ආදාසං සන්ථරිං{1} අහං.
kn-ap:108.3
742. ඛීණාසවසහස්සෙහි පරිකිණ්ණො මහාමුනි, උපාගමී ගන්ධකුටිං දිපදින්දො නරාසභො.
kn-ap:108.4
743. විරොචෙන්තො{2} ගන්ධකුටිං දෙවදෙවො නරාසභො, භික්ඛුසංඝෙ ඨිතො සත්ථා ඉමා ගාථා අභාසථ.