Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 16001-16006 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTදොසස්ස -පෙ- මොහස්ස -පෙ- කොධස්ස -පෙ- උපනාහස්ස -පෙ- මක්ඛස්ස -පෙ- පලාසස්ස -පෙ- ඉස්සාය -පෙ- මච්ඡරියස්ස -පෙ- මායාය -පෙ- සාඨෙය්යස්ස -පෙ- ථම්භස්ස -පෙ- සාරම්භස්ස -පෙ- මානස්ස -පෙ- අතිමානස්ස -පෙ- මදස්ස -පෙ- පමාදස්ස අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය ඉමෙ එකාදසධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යහුගේ ... මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ ... ශාඨ්‍යයාගේ ... ස්තම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ අභිඥානය පිණිස ... පරිඥානය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස .. ව්‍යය පිණිස ... විරාගය පිණිස ... ත්‍යාග පිණිස ... ප්‍රතිනිඃසර්‍ගය පිණිස ... මේ එකොළොස් දහම්හු වැඩිය යුත්තාහ යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛු භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ යි.
Pali BJTරාගාදිපෙය්යාලො නිට්ඨිතො.
Sinhala BJTරාගාදිපෙය්‍යාලය නිමි.
Pali BJTනව සුත්තසහස්සානි භීයො පඤ්චසතානි ච, සත්තපඤ්ඤාසසුත්තානි{1} අඞ්ගුත්තරසමායුතාති.
Sinhala BJTසූත්‍ර නවදහසක් ද නැවත පන්සියක් ද සත්පනස් සූත්‍ර කෙනෙක් ද අඞ්ගුත්තරාගමයෙහි සඞ්ගෘහීත යි.
Pali BJTඑකාදසනිපාතො නිට්ඨිතො.
Sinhala BJTඑකාදසකනිපාතය නිමි.
Pali BJTඅඞ්ගුත්තරනිකායො සමත්තො.
Sinhala BJTඅඞ්ගුත්තරනිකාය සමාප්ත යි.