Pali BJT7. 2. 3. 10.
Sinhala BJT7. 2. 3. 10.
Pali BJT[අධිකරණසමථ සුත්තං]
Sinhala BJT[අධිකරණසමථ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT31. සත්තිමෙ භික්ඛවෙ, අධිකරණසමථ ධම්මා උප්පන්නුප්පන්නානං අධිකරණානං සමථාය වූපසමාය. කතමෙ සත්ත:
Sinhala BJT31. මහණෙනි, උපනුපන් අධිකරණයන්ගේ ශමථය සඳහා ව්‍යපශමය සඳහා මෙ අධිකරණශමථධර්‍ම සතෙකි. කවර සතෙක යත්:
Pali BJTසම්මුඛා විනයො දාතබ්බො, සතිවිනයො දාතබ්බො, අමූළ්හවිනයො දාතබ්බො, පටිඤ්ඤාත කරණං දාතබ්බං, යෙභුය්යසිකා දාතබ්බා, තස්සපාපිය්යසිකා දාතබ්බා, තිණවත්ථාරකො දාතබ්බො.
Sinhala BJTසම්මුඛාවිනය දියයුතු. සතිවිනය දියයුතු. අමූළ්හ විනය දියයුතු. පටිඤ්ඤාත කරණය දියයුතු. යෙභූය්‍යසිකා දියයුතු. තස්සපාපිය්‍යසිකා දියයුතු. තිණවත්‍ථාරකය දිය යුතු යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, සත්ත අධිකරණසමථා ධම්මා උප්පන්නුප්පන්නානං අධිකරණානං සමථාය වූපසමායාති.
Sinhala BJTමහණෙනි, මෙ අධිකරණසමථයෝ සත්දෙන උපනුපන් අධිකරණයන්ගේ ශමථය සඳහා ව්‍යුපශමය සඳහා වෙත් යයි.
Pali BJTවිනයවග්ගො තතියො.
Sinhala BJTවිනය වර්‍ගය තුන් වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTචතුරො විනයධරා චතුරො විනයධරසොභනා හොන්ති සාසනං තතියවග්ගෙ දසුපාලි අධිකරණසමථෙනාති.
Sinhala BJTවිනයධර සූත්‍ර සතර ය, විනයධර සෝභන සූත්‍ර සතර ය, සත්‍ථුසාසන සූත්‍රය, අධිකරණ සමථ සූත්‍රය දැයි තෙවන වර්‍ගයෙහි සූත්‍ර දසයෙකි.
Pali BJT4. සමණවග්ගො
Sinhala BJT4. සමණ වර්‍ගය
Pali BJT7. 2. 4. 1.
Sinhala BJT7. 2. 4. 1.
Pali BJT[භික්ඛුධම්ම සුත්තං]
Sinhala BJT[භික්ඛුධම්ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT32. සත්තන්නං භික්ඛවෙ ධම්මානං භින්නත්තා භික්ඛු හොති. කතමෙසං සත්තන්නං:
Sinhala BJT32. මහණෙනි, සත් කරුණක් බුන් හෙයින් ‘භික්ඛු’ නම් වෙයි. කවර සතෙක යත්:
Pali BJTසක්කායදිට්ඨි භින්නා හොති, විචිකිච්ඡා භින්නා හොති, සීලබ්බතපරාමාසො භින්නො හොති, රාගො භින්නො හොති, දොසො භින්නො හොති, මොහො භින්නො හොති, මානො භින්නො හොති.
Sinhala BJTසක්කායදිට්ඨිය භින්න වෙයි. විචිකිච්ඡාව භින්න වෙයි. සීලබ්බතපරාමාසය භින්න වෙයි. රාගය භින්න වෙයි. ද්වේෂය භින්න වෙයි. මෝහය භින්න වෙයි. මානය භින්න වෙයි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ සත්තන්නං ධම්මානං භින්නත්තා භික්ඛු හොතීති.
Sinhala BJTමහණෙනි, මේ කරුණු සත බුන් හෙයින් භික්ඛු නම් වේ ය යි.
Pali BJT7. 2. 4. 2.
Sinhala BJT7. 2. 4. 2.
Pali BJT[සමණධම්ම සුත්තං]
Sinhala BJT[සමණ ධම්ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT33. (සත්තන්නං භික්ඛවෙ ධම්මානං) සමිතත්තා සමණො හොති. -පෙ-
Sinhala BJT33. (මහණෙනි, කරුණු සතක්) සන්හුන් හෙයින් ‘සමණ’ නම් වෙයි ...
Pali BJT7. 2. 4. 3.
Sinhala BJT7. 2. 4. 3.
Pali BJT[බ්රාහ්මණධම්ම සුත්තං]
Sinhala BJT[බ්‍රාහ්මණධම්ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT34. (සත්තන්නං භික්ඛවෙ ධම්මානං) බාහිතත්තා බ්රාහ්මණො හොති. -පෙ-
Sinhala BJT34. (මහණෙනි, කරුණු සතක්) බැහැර ලු හෙයින් ‘බ්‍රාහ්මණ’ වෙයි ...
Pali BJT7. 2. 4. 4.
Sinhala BJT7. 2. 4. 4.
Pali BJT[සොත්ථියධම්ම සුත්තං]
Sinhala BJT[සොත්‍ථිය ධම්ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT35. (සත්තන්නං භික්ඛවෙ ධම්මානං) නිස්සුතත්තා සොත්ථියො හොති -පෙ-
Sinhala BJT35. (මහණෙනි, කරුණු සතක්) නිඃස්‍රැත හෙයින් ‘සොත්‍ථිය’ නම් වෙයි ...
Pali BJT7. 2. 4. 5.
Sinhala BJT7. 2. 4. 5.
Pali BJT[නහාතකධම්ම සුත්තං]
Sinhala BJT[නහාතක ධම්ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT36. (සත්තන්නං භික්ඛවෙ ධම්මානං) නහාතත්තා නහාතකො හොති -පෙ-
Sinhala BJT36. (මහණෙනි, කරුණු සතක්) සනාත හෙයින් ‘නහාතක’ නම් වෙයි ...
Pali BJT7. 2. 4. 6.
Sinhala BJT7. 2. 4. 6.
Pali BJT[වෙදගූධම්ම සුත්තං]
Sinhala BJT[වේදගූ ධම්ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT37. (සත්තන්නං භික්ඛවෙ ධම්මානං) විදිතත්තා වෙදගූ හොති -පෙ-
Sinhala BJT37. (මහණෙනි, කරුණු සතක්) විදිත හෙයින් ‘වේදගූ’ නම් වෙයි …
Pali BJT7. 2. 4. 7.
Sinhala BJT7. 2. 4. 7.
Pali BJT[අරියධම්ම සුත්තං]
Sinhala BJT[අරියධම්ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT38. (සත්තන්නං භික්ඛවෙ ධම්මානං) අරහත්තා අරියො හොති -පෙ-
Sinhala BJT38. (මහණෙනි, කරුණු සතක්) අර්‍හ බැවින් ‘අරිය’ නම් වෙයි ...
Pali BJT7. 2. 4. 8.
Sinhala BJT7. 2. 4. 8.
Pali BJT[අරහත්ත ධම්මසුත්තං]
Sinhala BJT[අරහන්ත ධම්ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT39. (සත්තන්නං භික්ඛවෙ ධම්මානං) ආරකත්තා අරහා හොති. කතමෙසං සත්තන්නං:
Sinhala BJT39. (මහණෙනි, කරුණු සතක්) දුරු වූ බැවින් ‘අරහන්ත’ නම් වෙයි. කවර සතෙක යත්:
Pali BJTසක්කායදිට්ඨි ආරකා හොති, විචිකිච්ඡා ආරකා හොති, සීලබ්බතපරාමාසො ආරකො හොති, රාගො ආරකො හොති, දොසො ආරකො හොති, මොහො ආරකො හොති, මානො ආරකො හොති.
Sinhala BJTසක්කාය දිට්ඨිය දුරුවෙයි. විචිකිච්ඡාව දුරුවෙයි. සීලබ්බත පරාමාසය දුරුවෙයි. රාගය දුරු වෙයි. දෝසය දුරු වෙයි. මෝහය දුරු වෙයි. මානය දුරු වෙයි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ සත්තන්නං ධම්මානං ආරකත්තා අරහා හොතීති.
Sinhala BJTමහණෙනි, මේ සප්තධර්‍මයන්ගේ දුරු වීමෙන් අරහන්ත නම් වේ යයි.
Pali BJT7. 2. 4. 9.
Sinhala BJT7. 2. 4. 9.
Pali BJT[අසද්ධම්මසුත්තං]
Sinhala BJT[අසද්ධම්ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT40. සත්තිමෙ භික්ඛවෙ, අසද්ධම්මා. කතමෙ සත්ත:
Sinhala BJT40. මහණෙනි, මෙ අසද්ධර්‍මයෝ සත් දෙනෙකි: කවර සත් දෙනෙක යත්:
Pali BJTඅස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තාපී හොති, අප්පස්සුතො හොති, කුසීතො හොති, මුට්ඨස්සති හොති, දුප්පඤ්ඤො හොති.
Sinhala BJTශ්‍රද්ධා නැතියේ වෙයි. හිරි නැතියේ වෙයි. ඔතප් නැතියේ වෙයි. අල්පශ්‍රැත වෙයි. කුසීත වෙයි. නට සිහි ඇතියේ වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, සත්ත අසද්ධම්මා.
Sinhala BJTමහණෙනි, මෙ සප්ත අසද්ධර්‍ම යි.
Pali BJT7. 2. 4. 10.
Sinhala BJT7. 2. 4. 10.
Pali BJT[සද්ධම්මසුත්තං]
Sinhala BJT[සද්ධම්ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT41. සත්තිමෙ භික්ඛවෙ, සද්ධම්මා. කතමෙ සත්ත:
Sinhala BJT41. මහණෙනි, මෙ සද්ධර්‍ම සතෙකි. කවර සතෙක යත්:
Pali BJTසද්ධො හොති, හිරිමා හොති, ඔත්තප්පී හොති, බහුස්සුතො හොති, ආරද්ධවිරියො හොති, සතිමා හොති, පඤ්ඤවා හොති.
Sinhala BJTසැදැහැතියේ වෙයි. හිරිඇතියේ වෙයි. ඔතප් ඇතියේ වෙයි. බහුශ්‍රුත වෙයි. රුකුළුවැර ඇතියේ වෙයි. ස්මෘතිමත් වෙයි. ප්‍රඥාවත් වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, සත්ත සද්ධම්මා.
Sinhala BJTමහණෙනි, මෙ සද්ධර්‍ම සත යි.
Pali BJTසමණවග්ගො චතුත්ථො.
Sinhala BJTසමණවර්‍ගය සතර වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTභික්ඛු සමණබ්රාහ්මණ - සොත්ථියො ච නහාතකො වෙදගූ අරියො අරහා - ද්වෙ ච ධම්මාති තෙ දස{*}
Sinhala BJTභික්ඛුධම්ම සූත්‍රය, සමණධම්ම සූත්‍රය, බ්‍රාහ්මණධම්ම සූත්‍රය, සොත්‍ථියධම්ම සූත්‍රය, නහාතකධම්ම සූත්‍රය, වේදගුධම්ම සූත්‍රය, අරියධම්ම සූත්‍රය, අරහන්තධම්ම සූත්‍රය, අසද්ධම්ම සූත්‍රය, සද්ධම්ම සූත්‍ර දෙක දැයි දසයෙකි.
Pali BJT5 ආහුනෙය්යවග්ගො
Sinhala BJT5. ආහුනෙය්‍ය වර්‍ගය
Pali BJT7. 2. 5. 1.
Sinhala BJT7. 2. 5. 1.
Pali BJT[චක්ඛු අනිච්චානුපස්සී සුත්තං]
Sinhala BJT[චක්ඛුඅනිච්චානුපස්සී සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. සත්තිමෙ භික්ඛවෙ, පුග්ගලා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙ සත්ත:
Sinhala BJT1. මහණෙනි, ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්ඛිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත්දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො චක්ඛුස්මිං අනිච්චානුපස්සී විහරති, අනිච්චසඤ්ඤී අනිච්චපටිසංවෙදී සතතං සමිතං අබ්බොකිණ්ණං චෙතසා අධිමුච්චමානො පඤ්ඤාය පරියොගාහමානො. සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං ඛො භික්ඛවෙ, පඨමො පුග්ගලො ආහුනෙය්යා -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලෙක් චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශී ව වෙසෙයි. අනිත්‍යසංඥා ඇතියේ අනිත්‍යය පිළිවිද දන්නාසුල්ලේ සතතයෙන් නරතුරු (අන් සිතින්) අසම්මිශ්‍රව සිතින් සනිටුහන් කරමින් විවසුන් නුවණින් බැසගනිමින් වෙසෙයි. හේ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඉහාත්මභාවයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් පසක් කොට එළැඹ වෙසෙයි. මහණෙනි, මෙ ආහුනෙය්‍ය වූ ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ ප්‍රථම පුද්ගල වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ එකච්චො පුග්ගලො චක්ඛුස්මිං අනිච්චානුපස්සී විහරති, අනිච්චසඤ්ඤී අනිච්චපටිසංවෙදී සතතං සමිතං අබ්බොකිණ්ණං චෙතසා අධිමුච්චමානො පඤ්ඤාය පරියොගාහමානො. තස්ස අපුබ්බං අචරිමං ආසවපරියාදානඤ්ච හොති ජීවිතපරියාදානඤ්ච. අයං භික්ඛවෙ, දුතියො පුග්ගලො ආහුනෙය්යො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
Sinhala BJTතවද මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශී වූයේ අනිත්‍යසංඥා ඇතියේ අනිත්‍යය පිළිවිදිනසුලුයේ හැමකල්හි නරතුරු අසම්මිශ්‍රව සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් (විදර්‍ශනාප්‍රඥායෙන්) අනුප්‍රවේශ කරමින් වෙසෙයි. ඔහට නො පෙර නො පසුව ආස්‍රවපර්‍ය්‍යවදානය හා ජීවිතපර්‍ය්‍යවදානය හා වෙයි. මහණෙනි, මෙ ආහුනෙය්‍ය වූ ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ දෙවන පුඟුලි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො චක්ඛුස්මිං අනිච්චානුපස්සී විහරති අනිච්චසඤ්ඤී අනිච්චපටිසංවෙදී සතතං සමිතං අබ්බොක්කිණ්ණං චෙතසා අධිමුච්චමානො පඤ්ඤාය පරියොගාහමානො. සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති. අයං භික්ඛවෙ, තතියො පුග්ගලො ආහුනෙය්යො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. -පෙ- උපහච්චපරිනිබ්බායී හොති. අයං භික්ඛවෙ, චතුත්ථො පුග්ගලො ආහුනෙය්යො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. -පෙ- අසංඛාරපරිනිබ්බායී හොති. අයං භික්ඛවෙ, පඤ්චමො පුග්ගලො ආහුනෙය්යො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. -පෙ- සසංඛාර පරිනිබ්බායී හොති. අයං භික්ඛවෙ, ඡට්ඨො පුග්ගලො ආහුනෙය්යො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. -පෙ- උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. අයං භික්ඛවෙ, සත්තමො පුග්ගලො ආහුනෙය්යො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
Sinhala BJTතවද මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් චක්‍ෂුරායතනයෙහි අනිත්‍යානුදර්ශී වූයේ අනිත්‍යසංඥා ඇතියේ අනිත්‍යප්‍රතිසංවේදී වූයේ හැම කල්හි නරතුරු අව්‍යවකීර්‍ණ සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් පර්‍ය්‍යාවගාහ කරමින් වෙසෙයි. හෙ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ තුන්වන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... උපහච්චපරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ සතරවන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... අසඞ්කාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ පස්වන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... සසඞ්කාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ සවන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... උද්ධංසෝත අකනිට්ඨගාමී වෙයි. මහණෙනි, මේ සත්වන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, සත්ත පුග්ගලා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මොහු ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්ඛිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ පුද්ගලයෝ සත් දෙන යි.
Pali BJT7. 2. 5. 2.
Sinhala BJT7. 2. 5. 2.
Pali BJT[චක්ඛුදුක්ඛානුපස්සී සුත්තාදිනී]
Sinhala BJT[චක්ඛුදුක්ඛානුපස්සී සූත්‍රාදිය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. සත්තිමෙ භික්ඛවෙ, පුග්ගලා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙ සත්ත:
Sinhala BJT2. මහණෙනි, මෙ ආහුනෙය්‍ය ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො චක්ඛුස්මිං දුක්ඛානුපස්සී විහරති -පෙ-
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් චක්‍ෂුස්හි දුඃඛානුදර්ශී වූයේ ... වෙසෙයි.
Pali BJT3. -පෙ- චක්ඛුස්මිං අනත්තානුපස්සී විහරති -පෙ-
Sinhala BJT3. ... චක්‍ෂුස්හි අනාත්මානුදර්ශී වූයේ ... වෙසෙයි.
Pali BJT4. -පෙ- චක්ඛුස්මිං ඛයානුපස්සී විහරති -පෙ-
Sinhala BJT4. ... චක්‍ෂුස්හි ක්‍ෂයානුදර්ශී වූයේ ... වෙසෙයි.
Pali BJT5. -පෙ- චක්ඛුස්මිං වයානුපස්සී විහරති -පෙ-
Sinhala BJT5. ... චක්‍ෂුස්හි ව්‍යයානුදර්ශී වූයේ ... වෙසෙයි.
Pali BJT6. -පෙ- චක්ඛුස්මිං විරාගානුපස්සී විහරති -පෙ-
Sinhala BJT6. ... චක්‍ෂුස්හි විරාගානුදර්ශී වූයේ ... වෙසෙයි.
Pali BJT7. -පෙ- චක්ඛුස්මිං නිරොධානුපස්සී විහරති -පෙ-
Sinhala BJT7. ... චක්‍ෂුස්හි නිරෝධානුදර්ශී වූයේ ... වෙසෙයි.
Pali BJT8. -පෙ- චක්ඛුස්මිං පටිනිස්සග්ගානුපස්සී විහරති -පෙ-
Sinhala BJT8. ... චක්‍ෂුස්හි ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී වූයේ ... වෙසෙයි.
Pali BJT7. 2. 5. 9-520.
Sinhala BJT7. 2. 5. 9-520.
Pali BJT[සොතඅනිච්චානුපස්සී සුත්තාදීනි]
Sinhala BJT[සෝතඅනිච්චානුපස්සී සූත්‍රාදිය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT9-96. සොතස්මිං -පෙ- ඝානස්මිං -පෙ- ජිව්හාය -පෙ- කායස්මිං -පෙ- මනස්මිං -පෙ- රූපෙසු -පෙ- සද්දෙසු -පෙ- ගන්ධෙසු -පෙ- රසෙසු -පෙ- ඵොට්ඨබ්බෙසු -පෙ- ධම්මෙසු -පෙ-
Sinhala BJT9-96. ශොත්‍රයෙහි ... ඝ්‍රාණයෙහි ... ජිහ්වායෙහි ... කායයෙහි ... මනස්හි ... රූපෙයහි ... ශබ්දයෙහි ... ගන්‍ධයෙහි ... රසයෙහි ... පොට්ඨබ්බයෙහි ... ධර්‍මයෙහි ...
Pali BJT97-144. චක්ඛුවිඤ්ඤාණෙ -පෙ- සොතවිඤ්ඤාණෙ -පෙ- ඝානවිඤ්ඤාණෙ -පෙ- ජිව්හාවිඤ්ඤාණෙ -පෙ- කායවිඤ්ඤාණෙ -පෙ- මනොවිඤ්ඤාණෙ -පෙ-
Sinhala BJT97-144. චක්‍ෂුර්විඥානයෙහි ... ශ්‍රෝතවිඥානයෙහි ... ඝ්‍රාණවිඥානයෙහි ... ජිහ්වාවිඥානයෙහි ... කායවිඥානයෙහි ... මනොවිඥානයෙහි ...
Pali BJT145-192. චක්ඛුසම්ඵස්සෙ -පෙ- සොතසම්ඵස්සෙ -පෙ- ඝානසම්ඵස්සෙ -පෙ- ජිව්හාසම්ඵස්සෙ -පෙ- කායසම්ඵස්සෙ -පෙ- මනොසම්ඵස්සෙ -පෙ-
Sinhala BJT145-192. චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි ... ශ්‍රෝත්‍රසංස්පර්‍ශයෙහි ... ඝ්‍රාණසංස්පර්‍ශයෙහි ... ජිහ්වාසංස්පර්‍ශයෙහි ... කායසංස්පර්‍ශයෙහි මනස්සංස්පර්‍ශයෙහි ...
Pali BJT193-240. චක්ඛුසම්ඵස්සජාය වෙදනාය -පෙ- සොතසම්ඵස්සජාය වෙදනාය -පෙ- ඝානසම්ඵස්සජාය වෙදනාය -පෙ- ජිව්හාසම්ඵස්සජාය වෙදනාය -පෙ- කායසම්ඵස්සජාය වෙදනාය -පෙ- මනොසම්ඵස්සජාය වෙදනාය -පෙ-
Sinhala BJT193-240. චක්‍ෂුසංස්පර්‍ශජ වේදනායෙහි ... ශ්‍රෝතසංස්පර්‍ශජ වේදනායෙහි ... ඝ්‍රාණසංස්පර්‍ශජ වේදනායෙහි ... ජිව්හාසංස්පර්‍ශජ වේදනායෙහි ... කායසංස්පර්‍ශජ වේදනායෙහි ... මනස්සංස්පර්‍ශජ වේදනායෙහි ...
Pali BJT241-288. රූපසඤ්ඤාය -පෙ- සද්දසඤ්ඤාය -පෙ- ගන්ධසඤ්ඤාය -පෙ- රසසඤ්ඤාය -පෙ- ඵොට්ඨබ්බසඤ්ඤාය -පෙ- ධම්මසඤ්ඤාය -පෙ-
Sinhala BJT241-288. රූපසංඥායෙහි ... ශබ්දසංඥායෙහි ... ගන්‍ධසංඥායෙහි ... රසසංඥායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යසංඥායෙහි ... ධර්‍මසංඥායෙහි ...
Pali BJT289-336. රූපසඤ්චෙතනාය -පෙ- සද්දසඤ්චෙතනාය -පෙ- ගන්ධසඤ්චෙතනාය -පෙ- රසසඤ්චාතනාය -පෙ- ඵොට්ඨබ්බසඤ්චෙතනාය -පෙ- ධම්මසඤ්චෙතනාය -පෙ-
Sinhala BJT289-336. රූපසඤ්චේතනායෙහි ... ශබ්දසඤ්චේතනායෙහි ... ගන්‍ධසඤ්චෙතනායෙහි ... රසසඤ්චෙතනායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනායෙහි ... ධර්‍මසඤ්චේතනායෙහි ...
Pali BJT337-384. රූපතණ්හාය -පෙ- සද්දතණ්හාය -පෙ- ගන්ධතණ්හාය -පෙ- රසතණ්හාය -පෙ- ඵොට්ඨබ්බතණ්හාය -පෙ- ධම්මතණ්හාය -පෙ-
Sinhala BJT337-384. රූපතෘෂ්ණායෙහි ... ශබ්දතෘෂ්ණායෙහි ... ගන්‍ධතෘෂ්ණායෙහි ... රසතෘෂ්ණායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙහි ... ධර්‍මතෘෂ්ණායෙහි ...
Pali BJT385-432. රූපවිතක්කෙ -පෙ- සද්දවිතක්කෙ -පෙ- ගන්ධවිතක්කෙ -පෙ- රසවිතක්කෙ -පෙ- ඵොට්ඨබ්බවිතක්කෙ -පෙ- ධම්මවිතක්කෙ -පෙ-
Sinhala BJT385-432. රූපවිතර්‍කයෙහි ... ශබ්දවිතර්‍කයෙහි ... ගන්‍ධවිතර්‍කයෙහි ... රසවිතර්‍කයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කයෙහි ... ධර්‍මවිතර්‍කයෙහි ...
Pali BJT433-480. රූපවිචාරෙ -පෙ- සද්දවිචාරෙ -පෙ- ගන්ධවිචාරෙ -පෙ- රසවිචාරෙ -පෙ- ඵොට්ඨබ්බවිචාරෙ -පෙ- ධම්මවිචාරෙ -පෙ-
Sinhala BJT433-480. රූපවිචාරයෙහි ... ශබ්දවිචාරයෙහි ... ගන්‍ධවිචාරයෙහි ... රසවිචාරයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිචාරයෙහි ... ධර්‍මවිචාරයෙහි ...
Pali BJT481-520. රූපක්ඛන්ධෙ -පෙ- වෙදනාක්ඛන්ධෙ -පෙ- සඤ්ඤාක්ඛන්ධෙ -පෙ- සඞ්ඛාරක්ඛන්ධෙ -පෙ- විඤ්ඤාණක්ඛන්ධෙ අනිච්චානුපස්සී විහරති. -පෙ- දුක්ඛානුපස්සී විහරති -පෙ- අනත්තානුපස්සී විහරති -පෙ- ඛයානුපස්සී විහරති -පෙ- වයානුපස්සී විහරති -පෙ- විරාගානුපස්සී විහරති -පෙ- නිරොධානුපස්සී විහරති -පෙ- පටිනිස්සග්ගානුපස්සී -පෙ- විහරති.
Sinhala BJT481-520. රූපස්කන්‍ධයෙහි ... වෙදනාස්කන්‍ධයෙහි ... සංඥාස්කන්‍ධයෙහි ... සංස්කාරස්කන්‍ධයෙහි ... විඥානස්කන්‍ධයෙහි ... අනිත්‍යානුදර්ශී වූයේ ... වෙසෙයි. දුඃඛානුදර්ශී වූයේ ... වෙසෙයි. අනාත්මානුදර්ශී වූයේ ... වෙසෙයි. ක්‍ෂයානුදර්ශී වූයේ ... වෙසෙයි. ව්‍යයානුදර්ශී වූයේ ... වෙසෙයි. විරාගානුදර්ශී වූයේ ... වෙසෙයි. නිරෝධානුදර්ශී වූයේ ... වෙසෙයි. ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී වූයේ ... වෙසෙයි.
Pali BJTආහුනෙය්යවග්ගො {*}
Sinhala BJTආහුනෙය්‍යවර්‍ගය පස්වැනි යි. {*}
Pali BJTරාගාදිපෙය්යාලසුත්තානි
Sinhala BJTරාගපෙය්‍යාලය
Pali BJT1-510.
Sinhala BJT1-510.
Pali BJT[රාගාදිපෙය්යාල සුත්තානි]
Sinhala BJT[රාගාදිපෙය්‍යාල සූත්‍ර]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය සත්තධම්මා භාවෙතබ්බා. කතමෙ සත්ත:
Sinhala BJT1. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස සප්තධර්‍මයෙක් වැඩිය යුතුය. කවර සතෙක යත්: