Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 14501-14600 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: අත්ථි කොචි පුබ්බෙ අකුසලං පච්ඡා කුසලං කරොතී’ති.
Sinhala BJTස. අනු: පළමු අකුශලය පසුව කුශල කරන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: අත්ථි කොචි පුබ්බෙ සාසවං -පෙ- සංකිලෙසිකං පච්ඡා අසංකිලෙසිකං කරොතී’ති.
Sinhala BJTස. අනු: පළමු සාස්‍රවය … සාංක්ලේශිකය පසු වැ අසාංක්ලේශික කරන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: ලබ්භා තථාගතස්ස සාසනං පුන නවං කාතුන්ති.
Sinhala BJT4. ස. පු: තථාගතයන්ගේ සස්න යළි අළුත් කරන්නට ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලබ්භා සතිපට්ඨානා පුන නවං කාතුන්ති.
Sinhala BJTස. අනු: සතිපට්ඨාන යළි අළුත් කරන්නට ලැබෙද් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: ලබ්භා සම්මප්පධානා -පෙ- ඉද්ධිපාදා -පෙ- ඉන්ද්රියා -පෙ- බලා -පෙ- බොජ්ඣඞ්ගා පුන නවං කාතුන්ති.
Sinhala BJTස. අනු: සම්‍යක්ප්‍රධාන … ඍද්ධිපාද … ඉන්‍ද්‍රිය … බල … බෝධ්‍යඞ්ගයෝ යළි අළුත් කරන්නට ලැබෙද් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: ලබ්භා පුබ්බෙ අකුසලං පච්ඡා කුසලං කාතුන්ති.
Sinhala BJTස. අනු: අකුශලය පසු වැ කුශල කරන්නට ලැබේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ලෞකික ලෝකෝත්තර විසින් ඥානය ද්විවිධ වෙයි. සමාපත්ති ඥානයත් දානාදි වශයෙන් පවත්නා කර්‍මස්වකෘත ඥානයත් ලෞකික වෙයි. සත්‍යපරිච්ඡේදක (සත්‍යය පිරිසිඳුනා) මාර්‍ගඥානයත් ඵලඥානයත් ලෝකෝත්තර වෙයි. මේ වෙනස නො ගෙන සත්‍යපරිච්ඡේදක ඥාන මැ ඥාන වෙයි. අන්‍ය ඥාන නැත. එහෙයින් පෘථග්ජනහට ඥාන නැතැයි හේතුවාදීන් සෙයින් ලබ්ධිගත්තවුන්ගේ වාද බිඳුනට ඤාණකථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: ලබ්භා පුබ්බෙ සාසවං -පෙ- සංකිලෙසිකං පච්ඡා අසංකිලෙසිකං කාතුන්ති.
Sinhala BJTස. අනු: පළමු සාස්‍රවය … සාංක්ලේශිකය පසු වැ අසාංක්ලේශික කරන්නට ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTසාසන කථා නිට්ඨිතා.
Sinhala BJTසාසන කථා නිමි.
Pali BJT21. 2.
Sinhala BJT21. 2.
Pali BJTඅවිවිත්තකථා.
Sinhala BJTඅවිවිත්තකථා
Pali BJT1. ස. පු: පුථුජ්ජනො තෙධාතුකෙහි ධම්මෙහි අවිවිත්තො’ති.
Sinhala BJT1. ස. පු: පෘථග්ජන පුද්ගල ත්‍රෛධාතුක ධර්‍මයෙන් අවිවික්ත (යුක්ත) වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුථුජ්ජනො තෙධාතුකෙහි ඵස්සෙහි -පෙ- තෙධාතුකාහි වෙදනාහි -පෙ- සඤ්ඤාහි -පෙ- චෙතනාහි -පෙ- චිත්තෙහි -පෙ- සද්ධාහි -පෙ- විරියෙහි -පෙ- සතීහි -පෙ- සමාධීහි -පෙ- තෙධාතුකාහි පඤ්ඤාහි අවිවිත්තො’ති.
Sinhala BJTස. අනු: පෘථග්ජන පුද්ගල ත්‍රෛධාතුක ස්පර්‍ශයෙන් … ත්‍රෛධාතුක වේදනායෙන් … සංඥායෙන් … චේතනායෙන් … චිත්තයෙන් … ශ්‍රද්ධායෙන් … වීර්‍ය්‍යයෙන් … ස්මෘතියෙන් ... සමාධියෙන් …ත්‍රෛධාතුක ප්‍රඥායෙන් (එක්වර) අවිවික්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: පුථුජ්ජනො තෙධාතුකෙහි ධම්මෙහි අවිවිත්තො’ති.
Sinhala BJT2. ස. පු: පෘථග්ජන පුද්ගල ත්‍රෛධාතුකධර්‍මයෙන් අවිවික්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යස්මිං ඛණෙ පුථුජ්ජනො චීවරං දෙති, තස්මිං ඛණෙ පඨමං ඣානං උපසම්පජ්ජ විහරති -පෙ- ආකාසානඤ්චායතනං උපසම්පජ්ජවිහරතී’ති.
Sinhala BJTස. අනු: යම් කලෙක පෘථග්ජන පුද්ගල සිවුරු දේ ද, එකල්හි ප්‍රථමධ්‍යානය උපයා වාස කෙරේ ද … ආකාසානඤ්චායතනය උපයා වාස කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: යස්මිං ඛණෙ පුථුජ්ජනො පිණ්ඩපාතං දෙති -පෙ- සෙනාසනං දෙති -පෙ- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං දෙති, තස්මිං ඛණෙ චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරතී’ති.
Sinhala BJTස. අනු: යම් කලෙකැ පෘථග්ජන පුද්ගල පිඬුවා දේ ද … සෙනසුන් දේ ද … ගිලන්පස බෙහෙසත් පිරිකර දේ ද, එකල්හි චතුර්‍ත්‍ථධ්‍යාන උපයා වාස කෙරේ ද … නේවසඤ්ඤා නාසඤ්ඤායතන උපයා වාස කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ප. පු: න වත්තබ්බං පුථුජ්ජනො තෙධාතුකෙහි ධම්මෙහි අවිවිත්තො’ති.
Sinhala BJT3. ප. පු: පෘථග්ජන පුද්ගල ත්‍රෛධාතුකධර්‍මයෙන් අවිවික්ත වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පුථුජ්ජනස්ස රුපධාතුඅරූපධාතුගං කම්මං පරිඤ්ඤාතන්ති.
Sinhala BJTප. අනු: පෘථග්ජන පුද්ගල විසින් රූපධාතුඅරූපධාතුග කර්‍මය පරිඥාත වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. පා: තෙන හි “පුථුජ්ජනො තෙධාතුකෙහි ධම්මෙහි අවිවිත්තො”ති.
Sinhala BJTප. පා: එකරුණින් “පෘථග්ජන පුද්ගල ත්‍රෛධාතුක ධර්‍මයෙන් අවිවික්ත” වෙයි.
Pali BJTඅවිවිත්තකථා නිට්ඨිතා.
Sinhala BJTඅවිවික්ත කථා නිමි.
Pali BJT21. 3.
Sinhala BJT21. 3.
Pali BJTසඤ්ඤොජන කථා.
Sinhala BJTසඤ්ඤෝජන කථා
Pali BJT1. ස. පු: අත්ථි කිඤ්චි සඤ්ඤොජනං අප්පහාය අරහත්තප්පත්තී’ති.
Sinhala BJT1. ස. පු: කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘නිරයෙහි නිරයසංවර්‍තතික කර්‍ම මැ නිරයපාලරූප වශයෙන් වධ කෙරෙත් මිස නිරයපාල සත්ත්‍වයෝ නැතැ’යි අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නිරයපාලකථා’ එයි.]
Pali BJTස. අනු: අත්ථි කිඤ්චි සක්කායදිට්ඨිං අප්පහාය -පෙ- විචිකිච්ඡං අප්පහාය -පෙ- සීලබ්බතපරාමාසං අප්පහාය -පෙ- රාගං අප්පහාය -පෙ- දොසං අප්පහාය -පෙ- මොහං අප්පහාය -පෙ- අනොත්තප්පං අප්පහාය අරහත්තප්පත්තී’ති.
Sinhala BJTස. අනු: කිසි සත්කායදෘෂ්ටියක් නො පියා … විචිකිත්සාවක් නො පියා … ශීලව්‍රතපරාමර්‍ශයක් නො පියා … රාගයක් නො පියා … ද්වේෂයක් නො පියා … මොහයක් නො පියා … අනපත්‍රපාවක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: අත්ථි කිඤ්චි සඤ්ඤොජනං අප්පහාය අරහත්තප්පත්තී’ති.
Sinhala BJT2. ස. පු: කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා සරාගො සදොසො සමොහො සමානො සමක්ඛො සපළාපො සඋපායාසො සකිලෙසො’ති.
Sinhala BJTස. අනු: රහත් රාග ඇතියේ ද්වේෂ ඇතියේ මෝහ ඇතියේ මාන ඇතියේ මකු වූයේ පළාස ඇතියේ උපායාස ඇතියේ කෙලෙස් ඇතියේ වේ ද?
Pali BJTප. පටි න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අරහා නිරාගො නිද්දොසො නිම්මොහො නිම්මානො නිම්මක්ඛො නිප්පළාසො නිරුපායාසො නික්කිලෙසො’ති.
Sinhala BJTස. අනු: රහත් රාග නැතියේ ද්වේෂ නැතියේ මෝහ නැතියේ මාන නැතියේ මකුබව නැතියේ පළාස නැතියේ උපායාස නැතියේ ක්ලේශ නැතියේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අරහා නිරාගො -පෙ- නික්කිලෙසො,
Sinhala BJTස. ඨ: ඉදින් රහත් රාග නැතියේ … ක්ලේශ නැතියේ වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථි කිඤ්චි සඤ්ඤොජනං අප්පහාය අරහත්තප්පත්තී”ති.
Sinhala BJTස. පා: භවත, ‘කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ප. පු: න වත්තබ්බං “අත්ථි කිඤ්චි සඤ්ඤොජනං අප්පහාය අරහත්තප්පත්තී”ති.
Sinhala BJT3. ප. පු: කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇතැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අරහා සබ්බං බුද්ධවිසයං ජානාතී’ති.
Sinhala BJTස. අනු: රහත් හැම බුද්ධවිෂය දන්නේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. පා: තෙන හි “අත්ථි කිඤ්චි සඤ්ඤොජනං අප්පහාය අරහත්තප්පත්තී”ති.
Sinhala BJTප. පා: එකරුණින්, “කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇත”.
Pali BJTසඤ්ඤොජන කථා නිට්ඨිතා.
Sinhala BJTසංයෝජන කථා නිමි.
Pali BJT21. 4.
Sinhala BJT21. 4.
Pali BJTඉද්ධි කථා.
Sinhala BJTඉද්ධි කථා
Pali BJT1. ස. පු: අත්ථි අධිප්පායඉද්ධි බුද්ධානං වා සාවකානං වා’ති.
Sinhala BJT1. ස. පු: බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: “නිච්චපණ්ණරුක්ඛා හොන්තු”ති අත්ථි අධිප්පාය ඉද්ධි බුද්ධානං වා සාවකානං වා’ති.
Sinhala BJTස. අනු: ‘වෘක්‍ෂයෝ නිත්‍යපර්‍ණ ඇති වෙත්ව’ යි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නිච්චපුප්ඵා රුක්ඛා හොන්තු -පෙ- නිච්චඵලිතා රුක්ඛා හොන්තු -පෙ- නිච්චං ජුණ්හං හොතු -පෙ- නිච්චං ඛෙමං හොතු -පෙ- නිච්චං සුභික්ඛං හොතු -පෙ- නිච්චං සුවත්ථි හොතු”ති අත්ථි අධිප්පායඉද්ධි බුද්ධානං වා සාවකානං වා”ති.
Sinhala BJTස. අනු: ‘වෘක්‍ෂයෝ නිත්‍යපුෂ්ප ඇති වෙත්ව’යි … වෘක්‍ෂයෝ නිත්‍යඵල ඇති වෙත්වයි … නිත්‍යජ්‍යොත්සනා (සඳරැස්) ඇති වෙවයි … නිත්‍ය ක්‍ෂේම ඇති වෙවයි … නිත්‍යසුභික්‍ෂ වෙවයි … නිත්‍ය ස්වස්ති වෙව’යි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: අත්ථි අධිප්පායඉද්ධි බුද්ධානං වා සාවකානං වා’ති.
Sinhala BJT2. ස. පු: බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: “උප්පන්නො ඵස්සො මා නිරුජ්ඣී”ති අත්ථි අධිප්පායඉද්ධි බුද්ධානං වා සාවකානං වා’ති.
Sinhala BJT__[need trans]__
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: උප්පන්නා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- චිත්තං -පෙ- සද්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා මා නිරුජ්ඣි”ති. අත්ථි අධිප්පායඉද්ධි බුද්ධානං වා සාවකානං වා’ති.
Sinhala BJTස. අනු: ‘උපන් වේදනා … සංඥා … චේතනා … චිත්ත ... ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා නහමක් නිරුද්ධ වෙව’යි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අත්ථි අධිප්පායඉද්ධි බුද්ධානං වා සාවකානං වා’ති.
Sinhala BJT3. ස. පු: බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං නිච්චං හොතූ’ති අත්ථි අධිප්පායඉද්ධි බුද්ධානං වා සාවකානං වා’ති.
Sinhala BJTස. අනු: ‘රූපය නිත්‍ය වෙව’ යි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං හොතු’ති අත්ථි අධිප්පායඉද්ධි බුද්ධානං වා සාවකානං වා’ති.
Sinhala BJTස. අනු: වේදනා … සංඥා … සංස්කාරයෝ … විඥානය නිත්‍ය වෙව’යි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: අත්ථි අධිප්පායඉද්ධි බුද්ධානං වා සාවකානංවා’ති.
Sinhala BJT4. ස. පු: බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ජාතිධම්මා සත්තා මා ජායිංසූ’ති අත්ථි අධිප්පාය ඉද්ධි -පෙ- ජරාධම්මා සත්තා මා ජියිංසූ’ති{1} -පෙ- ව්යාධිධම්මා සත්තා මා ව්යාධිංසූ’ති -පෙ- මරණධම්මා සත්තා මා මීයිංසූ’ති අත්ථි අධිප්පායඉද්ධි බුද්ධානං වා සාවකානං වා’ති.
Sinhala BJTස. අනු: ජාතිස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් උපදිත්වයි අධිප්‍රායඍද්ධි ඇද්ද … ජරාස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් දිරත්වයි … ව්‍යාධිස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් ව්‍යාධි ඇති වෙත්වයි … මරණස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් මියෙත්වයි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ප. පු: න වත්තබ්බං අත්ථි අධිප්පායඉද්ධි බුද්ධානං වා සාවකානං වා’ති.
Sinhala BJT5. ප. පු: ‘බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇතැ’යි නො කියැයුතු වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[දෙවියන් කෙරෙහි ඓරාවණ ආදි දිව්‍යපුත්‍රයෝ හස්තිර්‍වණ අශ්වර්‍වණ විකුර්‍වණ කෙරෙති. එහි තිරිසන්ගතයෝ නැත. යම් කෙනකුන්ට තිරිසන්වනින් සිටි දිව්‍යපුත්‍රයන් දැක ‘දෙව්ලොවැ තිරිසන්ගිය සත්ත්‍වයෝ ඇතැ’යි අන්‍ධකනිකායවාසීනට සෙයින් ලබ්ධි ඇත් ද උන්ගේ වාද බිඳුනට ‘තිරච්ඡානකථා’ එයි.]
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු ආයස්මා පිළින්දවච්ඡො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පාසාදං සුවණ්ණනත්වෙව අධිමුච්චි, සුවණ්ණො ච පන ආසී’ති.
Sinhala BJTප. අනු: ආයුෂ්මත් පිළින්‍දවච්ඡ තෙරණුවෝ මගධේශ්වර සේනිය බිම්බිසාර රජුගේ පහය රන් වේවයි ඉටුහු නො, පහය ස්වර්‍ණත් වී නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි ආයස්මා පිළින්දවච්ඡො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පාසාදං සුවණ්ණනත්වෙව අධිමුච්චි, සුවණ්ණො ච පන ආසි,
Sinhala BJTප. ඨ: ඉදින් ආයුෂ්මත් පිළින්‍දවච්ඡ තෙරණුවෝ මගධේශ්වර සේනිය බිම්බිසාර රජුගේ ‘පහය රන් වේව’යි ඉටු සේක් වී නම්, පහයත් රන් වී නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අත්ථි අධිප්පායඉද්ධි බුද්ධානං වා සාවකානං වා”ති.
Sinhala BJTප. පා: භවත, එකරුණින් බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇත.
Pali BJTඉද්ධි කථා නිට්ඨිතා.
Sinhala BJTඉද්ධි කථා නිමි.
Pali BJT21. 5.
Sinhala BJT21. 5.
Pali BJTබුද්ධ කථා.
Sinhala BJTබුද්ධ කථා
Pali BJT1. ස. පු: අත්ථි බුද්ධානං බුද්ධෙහි හීනාතිරෙකතා’ති.
Sinhala BJT1. ස. පු: බුදුවරුන්ගේ බුදුවරුන් කෙරෙන් හීනාතිරෙකතා ඇද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සතිපට්ඨානතො’ති.
Sinhala BJTස. අනු: සතිපට්ඨාන හෙයින් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: සම්මප්පධානතො -පෙ- ඉද්ධිපාදතො -පෙ- ඉන්ද්රියතො -පෙ- බලතො -පෙ- බොජ්ඣඞ්ගතො -පෙ- වසීභාවතො -පෙ- සබ්බඤ්ඤුතඤාණදස්සනතො’ති.
Sinhala BJTස. අනු: සම්‍යක්ප්‍රධාන හෙයින් වේ ද ... ඍද්ධිපාද හෙයින් ... ඉන්‍ද්‍රිය හෙයින් … බල හෙයින් … බෝධ්‍යඞ්ග හෙයින් ... වශීභාව හෙයින් … සර්‍වඥඥානදර්‍ශන හෙයින් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTබුද්ධ කථා නිට්ඨිතා.
Sinhala BJTබුද්ධ කථා නිමි.
Pali BJT21. 6.
Sinhala BJT21. 6.
Pali BJTසබ්බදිසා කථා.
Sinhala BJTසබ්බදිසා කථා
Pali BJT1. ස. පු: සබ්බා දිසා බුද්ධා තිට්ඨන්තී’ති.
Sinhala BJT1. ස. පු: හැම දික්හි බුදුවරු සිටිත් ද?