Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 11801-11900 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙ’ව චක්ඛුවිඤ්ඤාණං තං සොතවිඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: එ මැ චක්‍ෂුර්විඥානය ඒ ශ්‍රෝත්‍රවිඥාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: සොතවිඤ්ඤාණස්ස අනන්තරා ඝානවිඤ්ඤාණං උප්පජ්ජති, ඝානවිඤ්ඤාණස්ස අනන්තරා ජිව්හාවිඤ්ඤාණං උප්පජ්ජති, ජිව්හාවිඤ්ඤාණස්ස අනන්තරා කායවිඤ්ඤාණං උප්පජ්ජතී’ති.
Sinhala BJT8. ස. පු: ශ්‍රෝත්‍රවිඥානයට අනතුරු වැ ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද? ඝ්‍රාණවිඥානයට අනතුරු වැ ජිහ්වාවිඥානය උපදනේ වේ ද? ජිහ්වාවිඥානයට අනතුරු වැ කායවිඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යා ජිහ්වාවිඤ්ඤාණස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි සා’ව කායවිඤ්ඤාණස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: ජිහ්වාවිඥානයාගේ උපැත්මට යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඒ මැ කායවිඥානයාගේ උපැත්මට ආවර්‍තනා ... ප්‍රණිධි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: ජිව්හාවිඤ්ඤාණස්ස අනන්තරා කායවිඤ්ඤාණං උප්පජ්ජති, න වත්තබ්බං “යා ජිවිහාවිඤ්ඤාණස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි, සා’ව කායවිඤ්ඤාණස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණීධි’ති.
Sinhala BJT9. ස. පු: ජිහ්වාවිඥානයට අනතුරු වැ කායවිඥානය උපදී, ජිහ්වාවිඥානයාගේ උපැත්මට යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඒ මැ කායවිඥානයාගේ උපැත්මට ආවර්‍තනා ... ප්‍රණිධි වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[කුශලය අකුශලයට අනතුරු වැ හෝ අකුශලය කුශලයට අනතුරු වැ හෝ ඉපදීමක් නැති හෙයින් උනුන්ගේ අන්‍යෝන්‍ය ප්‍රතිසන්‍ධාන නො යෙදේ. එහෙත් ‘එක් මැ වස්තුයෙහි රජ්ජන විරජ්ජන වශයෙන් කුශලාකුශලයන්ගේ ප්‍රතිසන්‍ධාන ඇති’යි මහා සඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තාහු වෙද් ද ඔවුන්ගේ වාද බිඳුනට ‘කුසලාකුසල පටිසන්‍දහනකථා’ එයි.]
Pali BJTස. අනු: කායවිඤ්ඤාණං අනාවට්ටන්තස්ස උප්පජ්ජති. -පෙ- අපණිදහන්තස්ස උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: කායවිඥානය ආවර්‍තනා නො කරන්නහුට උපදනේ වේ ද, ... ප්‍රණිධි නො කරන්නහුට උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි.: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු කායවිඤ්ඤාණං ආවට්ටන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: කායවිඥානය ආවර්‍තනා කරන්නහුට උපදනේ නො, ... ප්‍රණිධි කරන්නහුට උපදනේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි කායවිඤ්ඤාණං ආවට්ටන්තස්ස උප්පජ්ජති, -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් කායවිඥානය ආවර්‍තනා කරන්නහුට උපදනේ වේ නම් ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “ජිව්හාවිඤ්ඤාණස්ස අනන්තරා කායවිඤ්ඤාණං උප්පජ්ජතී”ති.
Sinhala BJTඅනු. පා: භවත ‘ජිහ්වාවිඥානයට අනතුරු වැ කායවිඥානය උපදනේ ය’යි නො කියැයුතු මැ යැ.
Pali BJT10. ස. පු: ජිව්හාවිඤ්ඤාණස්ස අනන්තරා කායවිඤ්ඤාණං උප්පජ්ජතී’ති.
Sinhala BJT10. ස. පු: ජිහ්වාවිඥානයට අනතුරු වැ කායවිඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ජිව්හාවිඤ්ඤාණං රසනිමිත්තං මනසිකරොතො උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: ජිහ්වාවිඥානය රසනිමිත්ත මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කායවිඤ්ඤාණං රසනිමිත්තං මනසිකරොතො උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: කායවිඥානය රසනිමිත්ත මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ස. පු: ජිව්හාවිඤ්ඤාණං රසාරම්මණඤ්ඤෙ’ව න අඤ්ඤාරම්මණන්ති.
Sinhala BJT11. ස. පු: ජිහ්වාවිඥානය රසාලම්බන මැ වේ ද, අන්‍යාලම්බන නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කායවිඤ්ඤාණං රසාරම්මණඤ්ඤො’ව න අඤ්ඤාරම්මණන්ති.
Sinhala BJTස. අනු: කායවිඥානය රසාලම්බන මැ වේ ද, අන්‍යාලම්බන නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT12. ස. පු: ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණන්ති.
Sinhala BJT12. ස. පු: ජිහ්වාත් රසාලම්බනයත් නිසා ජිහ්වාවිඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: ජිහ්වාත් රසාලම්බනයත් නිසා කායවිඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT13. ස. පු: ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණන්ති.
Sinhala BJT13. ස. පු: ජිහ්වාත් රසාලම්බනයත් නිසා කායවිඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: “ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණ”න්ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: ජිහ්වාත් රසාලම්බනයත් නිසා කායවිඥානය උපදිති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටි: නත්ථි.
Sinhala BJTප. පටි.: නැත.
Pali BJTස. අනු: “ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණ”න්ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: ජිහ්වාත් රසාලම්බනයත් නිසා ජිහ්වාවිඥානය උපදිති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණන්ති අත්ථෙ’ව සුත්තන්තො,{1}.
Sinhala BJTඅනු. ඨ: ඉදින් ජිහ්වාත් රසාලම්බනයත් නිසා ජිහ්වාවිඥානය උපදිතියි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණ”න්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ජිහ්වාත් රසාලම්බනයත් නිසා කායවිඥානය උපදනේ වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT14. ස. පු: ජිව්හාවිඤ්ඤාණස්ස අනන්තරා කායවිඤ්ඤාණං උප්පජ්ජතී’ති.
Sinhala BJT14. ස. පු: ජිහ්වාවිඥානයට අනතුරු වැ කායවිඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙ’ව ජිව්හාවිඤ්ඤාණං තං කාය විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: ඒ ජිහ්වාවිඥානය මැ ඒ කායවිඥානය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT15. ප. පු: න වත්තබ්බං පඤ්චවිඤ්ඤාණා අඤ්ඤමඤ්ඤස්ස සමනන්තරා උප්පජ්ජන්තී’ති.
Sinhala BJT15. ප. පු: ‘පඤ්චවිඥානයෝ උනුනට සමනන්තර වැ උපදිති’යි යනු නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අත්ථි කොචි නච්චති, ගායති, වාදෙති, රූපඤ්ච පස්සති, සද්දඤ්ච සුණාති, ගන්ධඤ්ච ඝායති, රසඤ්ච සායති, ඵොට්ඨබ්බඤ්ච ඵුසති’ති.
Sinhala BJTප. අනු: නටන, ගයන, වයන, රූ ද දක්නා, හඬ ද අසන, ගඳ ද ආඝ්‍රාණ කරන, රස ද ආස්වාද කරන, ස්ප්‍රෂ්ටව්‍යය ද ස්පර්‍ශ කරන යමෙක් ඇත් නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: නනු අත්ථි කොචි නච්චති, ගායති, වාදෙති, රූපඤ්ච පස්සති, සද්දඤ්ච සුණාති, ගන්ධඤ්ච ඝායති, රසඤ්ච සායති, ඵොට්ඨබ්බඤ්ච ඵුසති,
Sinhala BJTඅනු. ඨ: නටන, ගයන, වයන, රූ ද දක්නා, හඬ ද අසන, ගන්‍ධය ද ආඝ්‍රාණ කරන, රස ද ආස්වාද කරන, ස්ප්‍රෂ්ටව්‍යය ද ස්පර්‍ශ කරන යමෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “පඤ්චවිඤ්ඤාණා අඤ්ඤමඤ්ඤස්ස සමනන්තරා උප්පජ්ජන්තී”ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් පඤ්චවිඥානයෝ උනුනට අනතුරු වැ උපදනාහ’ යි කියැයුතු මැ යැ.
Pali BJTඅනන්තරපච්චයකථා නිට්ඨිතා.
Sinhala BJTඅනන්තරපච්චයකථා නිමි.
Pali BJT14. 4.
Sinhala BJT14. 4.
Pali BJTඅරියරූපකථා.
Sinhala BJTඅරියරූපකථා
Pali BJT1. ස. පු: අරියරූපං මහාභූතානං උපාදායා’ති.
Sinhala BJT1. ස. පු: ආර්‍ය්‍යරූපය මහාභූතයන්ගේ උපාදායරූප වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරියරූපං කුසලන්ති.
Sinhala BJTස. අනු: ආර්‍ය්‍යරූප කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මහාභූතා කුසලා’ති.
Sinhala BJTස. අනු: මහාභූතයෝ කුශල වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: මහාභූතා අබ්යාකතා’ති.
Sinhala BJT2. ස. පු: මහාභූතයෝ අව්‍යාකෘත වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරියරූපං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: ආර්‍ය්‍යරූප අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අරියරූපං මහාභූතානං උපාදායා’ති.
Sinhala BJT3. ස. පු: ආර්‍ය්‍යරූපය මහාභූතයන්ගේ උපාදායරූප වේ ද?
Pali BJTප. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරියරූපං අනාසවං අසංයොජනියං{1} අගන්ථනීයං{2} අනොඝනීයං{3} අයොගනීයං{4} අනීවරණියං අපරාමට්ඨං අනුපාදානියං අසංකිලෙසිකන්ති.{5}
Sinhala BJTස. අනු: ආර්‍ය්‍යරූපය අනාස්‍රව, අසංයෝජනිය, අග්‍රන්‍ථනීය, අනෝඝනීය, අයෝගනීය, අනීවරණිය, අපරාමෘෂ්ට, අනුපාදානිය, අසාංක්ලේශික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මහාභූතා අනාසවා -පෙ- අසංකිලෙසිකාති.
Sinhala BJTස. අනු: මහාභූතයෝ අනාස්‍රව ... අසාංක්ලේශික වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: මහාභූතා සාසවා සංයොජනියා -පෙ- සංකිලෙසිකා’ති.
Sinhala BJT4. ස. පු: මහාභූතයෝ සාස්‍රව සංයෝජනිය ... සාංක්ලේශික වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මෙහි එක් මැ අරමුණෙහි රාගවිරාග උත්පත්තිය දැක්විණ. කුසලාකුසල අනන්තරතා නො වේ. එහෙයින් අසාධකයි.)
Pali BJTස. අනු: අරියරූපං සාසවං සංයොජනියං -පෙ- සංකිලෙසිකන්ති.
Sinhala BJTස. අනු: ආර්‍ය්‍යරූපය සාස්‍රව, සංයෝජනිය ... සාංක්ලේශික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ප. පු: න වත්තබ්බං ‘අරියරූපං මහාභූතානං උපාදායා’ති.
Sinhala BJT5. ප. පු: ‘ආර්‍ය්‍යරූපය මහාභූතයන්ගේ උපාදායරූප වෙති’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘උපපත්තෙසිය - පිළිසඳ සිත සමග මැ ඕපපාතිකයනට ෂඩායතන උපදනේ යැ. ජරායුජ සත්ත්‍වයනට ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මනායතන කායායතන දෙදෙන මැ උපදනාහ. ආධ්‍යාත්මික ආයතනයන් කෙරෙහි ඉතිරි සතර ආයතන සත්සැත්තෑරැසෙහි උපදිති. ඔහු ද ඒ ප්‍රතිසන්‍ධිකර්‍මය හෝ අනෙක් කර්‍මයක් හෝ කළ හෙයිනැ’යි ස්වසමයෙහි වාද යි. එතෙකුදු වුව ‘ඒකකර්‍මසම්භවතාහේතුයෙන් ශාඛාවිටපසම්පන්න වෘක්‍ෂාදීන්ගේ අඞ්කුරෝද්ගමනය සෙයින් මවුකුසැ ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි දී මැ බිජමාත්‍ර ෂඩායතන ඇති’යි පූර්‍වශෛලිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සළායතනුප්පත්තිකථා’ එයි.]
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “යං කිඤ්චි භික්ඛවෙ රූපං චත්තාරි මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූප”න්ති අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, සතර මහාභූතයෝ යැ සතර මහාභූතයන්ගේ උපාදායරූපයෝ යැ’යි යම් මැ රූපයෙක් වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි “අරියරූපං මහාභූතානං උපාදායා”ති.{4}
Sinhala BJTප. ආ: එකරුණින් ‘අරියරූපය මහාභූතයන්ගේ උපාදාය රූප’ වෙයි. (ආර්‍ය්‍යරූපය අසිද්ධ හෙයින් අසාධකයි.)
Pali BJTඅරියරූපකථා නිට්ඨිතා.
Sinhala BJTඅරියරූපකථා නිමි.
Pali BJT14. 5.
Sinhala BJT14. 5.
Pali BJTඅඤ්ඤො අනුසයොතිකථා.
Sinhala BJTඅඤ්ඤො අනුසයොතිකථා
Pali BJT1. ස. පු: අඤ්ඤො කාමරාගානුසයො අඤ්ඤං කාමරාගපරියුට්ඨානන්ති.
Sinhala BJT1. ස. පු: කාමරාගානුශය අනෙකෙක් වේ ද, කාමරාගපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤො කාමරාගො අඤ්ඤං කාමරාගපරියුට්ඨානන්ති.
Sinhala BJTස. අනු: කාමරාග අනෙකෙක් වේ ද, කාමරාගපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද? (පර්‍ය්‍යුත්‍ථාන නම් නැගීසිටීමයි)
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: ස්වෙ’ව කාමරාගො තං කාමරාගපරියුට්ඨානන්ති.
Sinhala BJT2. ස. පු: ඒ කාමරාගය මැ ඒ කාමරාගපර්‍ය්‍යුත්‍ථානය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව කාමාරාගානුසයො තං කාමරාගපරියුට්ඨානන්ති.
Sinhala BJTස. අනු: ඒ කාමරාගානුශය මැ ඒ කාමරාගපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අඤ්ඤො පටිඝානුසයො අඤ්ඤං පටිඝපරියුට්ඨානන්ති.
Sinhala BJT3. ස. පු: ප්‍රතිඝානුශය, අනෙකෙක් වේ ද, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං පටිඝං අඤ්ඤං පටිඝපරියුට්ඨානන්ති.
Sinhala BJTස. අනු: ප්‍රතිඝය අනෙකෙක් වේ ද, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථානය අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: තඤ්ඤෙව පටිඝං තං පටිඝපරියුට්ඨානන්ති.
Sinhala BJT4. ස. පු: ඒ ප්‍රතිඝය මැ ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව පටිඝානුසයො තං පටිඝපරියුට්ඨානන්ති.
Sinhala BJTස. අනු: ඒ ප්‍රතිඝානුශය මැ, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: අඤ්ඤො මානානුසයො අඤ්ඤං මානපරියුට්ඨානන්ති.
Sinhala BJT5. ස. පු: මානානුශය අනෙකෙක් වේ ද, මානපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤො මානො අඤ්ඤං මානපරියුට්ඨානන්ති.
Sinhala BJTස. අනු: මානය අනෙකෙක් වේ ද, මානපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?