Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10801-10900 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3. ස. පු: ඉද්ධිබලෙන සමන්නාගතො කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJT3. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ කප්පෙ තිට්ඨෙය්ය, තයො කප්පෙ තිට්ඨෙය්ය, චත්තාරො කප්පෙ තිට්ඨෙය්යා’ති.
Sinhala BJTස. අනු: දෙකපක් සිටුනේ වේ ද, තුන්කපක් සිටුනේ වේ ද, සතරකපක් සිටුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: ඉද්ධිබලෙන සමන්නාගතො කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJT4. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සති ජීවිතෙ ජීවිතාවසෙසෙ තිට්ඨෙය්ය, අසති ජීවිතෙ ජීවිතාවසෙසෙ තිට්ඨෙය්යා’ති.
Sinhala BJTස. අනු: ජීවිතය ඇති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ ද, ජීවිතය නැති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ ද?
Pali BJTප. පටිඤ්ඤා: සති ජීවිතෙ ජීවිතාවසෙසෙ තිට්ඨෙය්යා’ති.
Sinhala BJTප. පටිඤ්‍ඤා: ජීවිතය ඇති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සති ජීවිතෙ ජීවිතාවසෙසෙ තිට්ඨෙය්ය,
Sinhala BJTඅනු. ඨ: ඉදින් දිවි ඇති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “ඉද්ධිබලෙන සමන්නාගතො කප්පං තිට්ඨෙය්යා”ති.
Sinhala BJTඅනු. පා: භවත ‘ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTඅසති ජීවිතෙ ජීවිතාවසෙසෙ තිට්ඨෙය්ය,{1} මතො තිට්ඨෙය්ය, කාලං කතො තිට්ඨෙය්යා’ති{2}
Sinhala BJTදිවි නැති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ නම්, මළේ සිටුනේ යැ, කලුරිය කෙළේ සිටුනේ යි.
Pali BJT5. ස. පු: ඉද්ධිබලෙන සමන්නාගතො කප්පං තිටෙඨය්යා’ති.
Sinhala BJT5. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: උප්පන්නො ඵස්සො මා නිරුජ්ඣී’ති ලබ්භා ඉද්ධියා පග්ගහෙතුන්ති.
Sinhala BJTස. අනු: උපන් ස්‍පර්‍ශය ‘නහමක් නිරුද්ධ වේව’ යි ඍද්ධියෙන් ප්‍රග්‍රහ කරන්නට (අල්ලා නවතා ගන්නට) හැකි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: උප්පන්නා වෙදනා -පෙ- උප්පන්නා සඤ්ඤා -පෙ- උප්පන්නා චෙතනා -පෙ- උප්පන්නං චිත්තං -පෙ- උප්පන්නා සද්ධා -පෙ- උප්පන්නං විරියං -පෙ- උප්පන්නා සති -පෙ- උප්පන්නො සමාධි, -පෙ- උප්පන්නා පඤ්ඤා මා නිරුජ්ඣි’ති ලබ්භා ඉද්ධියා පග්ගහෙතුන්ති.
Sinhala BJTස. අනු: උපන් වේදනා ... උපන් සංඥා ... උපන් චේතනා ... උපන් සිත ... උපන් ශ්‍රද්ධා ... උපන් වීර්‍ය්‍යය ... උපන් ස්‍මෘතිය ... උපන් සමාධිය ... උපන් ප්‍රඥාව නහමක් නිරුද්ධ වේ ව යි ඍද්ධියෙන් ප්‍රග්‍රහ කරන්නට (අල්ලාගන්නට) ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: ඉද්ධිබලෙන සමන්නාගතො කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJT6. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං නිච්චං හොතූ’ති ලබ්භා ඉද්ධියා පග්ගහෙතුන්ති.
Sinhala BJTස. අනු: ‘රූපය නිත්‍ය වේව’ යි ඍද්ධියෙන් ප්‍රග්‍රහ කරන්නට (අනිත්‍යබව නවතා ලන්නට) ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං හොතූ’ති ලබ්භා ඉද්ධියා පග්ගහෙතුන්ති.
Sinhala BJTස. අනු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය නිත්‍ය වේව’ යි ඍද්ධියෙන් ප්‍රග්‍රහ කරන්නට ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: ඉද්ධිබලෙන සමන්නාගතො කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJT7. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ජාතිධම්මා සත්තා මා ජායිංසූ’ති ලබ්භා ඉද්ධියා පග්ගහෙතුන්ති.
Sinhala BJTස. අනු: ‘ජාතිස්වභාවය ඇති සත්ත්‍වයෝ නහමක් උපදිත්ව’ යි ඍද්ධිබලයෙන් ප්‍රග්‍රහ කරන්නට ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: ජරාධම්මා සත්තා මා ජීයිංසූ’ති{1} -පෙ- ව්යාධිධම්මා සත්තා මා ව්යාධියිංසූ’ති -පෙ- මරණධම්මා සත්තා මා මීයිංසූ’ති ලබ්භා ඉද්ධියා පග්ගහෙතුන්ති.
Sinhala BJTස. අනු: ‘ජරාස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් දිරත්ව’ යි ... ‘ව්‍යාධිස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් ව්‍යාධිත වෙත්වයි ... මරණස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් මියෙත්ව’යි ඍද්ධිබලයෙන් ප්‍රග්‍රහ කරන්නට ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ප. පු: න වත්තබ්බං ඉද්ධිබලෙන සමන්නාගතො කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJT8. ප. පු: ‘ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “යස්ස කස්සචි ආනන්ද චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා සො ආකඞ්ඛමානො{1} කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා”ති{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “ආනන්‍දය, යම් කිසිවක්හු විසින් සතර ඍද්ධිපාදයෝ භාවිත වෙත් ද, බහුලීකෘත වෙත් ද, යෙදූ යානයක් මෙන් කරන ලද වෙත් ද, ප්‍රතිෂ්ඨා කරන ලද වෙත් ද, අධිෂ්ඨිත වෙත් ද, පරිචිත වෙත් ද, මනාකොට ප්‍රගුණ කරන ලද වෙත් ද, හේ කැමැතියේ කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ යැ” යි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි ඉද්ධිබලෙන සමන්නාගතො කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJTප. ආ: එකරුණින් ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යැ.
Pali BJT9. ස. පු: ඉද්ධිබලෙන සමන්නාගතො කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJT9. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “චතුන්නං භික්ඛවෙ ධම්මානං නත්ථි කොචි පාටිභොගො සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං. කතමෙසං චතුන්නං: ජරාධම්මො මා ජීරී’ති නත්ථි කොචි පාටිභොගො සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං. ව්යාධිධම්මො මා ව්යාධීයීති -පෙ- මරණධම්මො මා මීයීති -පෙ- යානි ඛො පන තානි පුබ්බෙ කතානි පාපකානි කම්මානි සංකිලෙසිකානි පොනොභවිකානි{2} නිස්සාරානි{3} දුක්ඛවිපාකානි ආයතිං ජාති ජරා මරණීයානි, තෙසං විපාකො මා නිබ්බත්තී’ති නත්ථි කොචි පාටිභොගො සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං. ඉමෙසං ඛො භික්ඛවෙ චතුන්නං ධම්මානං නත්ථි කොචි පාටිභොගො සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං”න්ති{b} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, සතරධර්‍ම කෙනකුන්ට-ශ්‍රමණ වේවයි බ්‍රාහ්මණ වේවයි දේව වේවයි මාර වේවයි බ්‍රහ්ම වේවයි ලෝකයෙහි අනෙකෙක් වේවයි ඇපවන කිසිවෙක් නැත. කවර සතර දෙනකුනට යත්: ‘ජරාස්වභාව ඇතියේ නහමක් දිරාව’ යි කියා මහණ හෝ බමුණු හෝ දෙවි හෝ මර හෝ බඹ හෝ ලොව අන් කිසිවෙක් හෝ ඇපවන කිසිවෙක් නැත. ‘ව්‍යාධිස්වභාව ඇතියේ නහමක් ව්‍යාධිත වේව’ යි ... ‘මරණස්වභාව ඇතියේ නහමක් මියේව’ යි ... සංක්‍ලේශයට හිත වූ පුනර්‍භවයට වැටෙන නිස්සාර දුඃඛවිපාක ඇති අනායෙහි ජාති ජරා මරණයට හිත පෙර කළ යම් පාපකර්‍මයෝ ඇද්ද, උන්ගේ විපාක නහමක් උපදීව’යි කියා ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ හෝ දේව හෝ මාර හෝ බ්‍රහ්ම හෝ ලෝකයෙහි අන් කිසිවෙක් හෝ ඇපවන කිසිවෙක් නැත. මහණෙනි, මේ සතර ධර්‍මයනට ඇපවන ශ්‍රමණ හෝ යැ බ්‍රාහ්මණ හෝ යැ දේව හෝ යැ මාර හෝ යැ බ්‍රහ්ම හෝ යැ ලෝකයෙහි අන් කිසිවෙක් හෝ නැති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ආ. තෙන හි න වත්තබ්බං ‘ඉද්ධිබලෙන සමන්නාගතො කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJTස. ආ: එකරුණින් ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යයි නො කියැයුතු යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යෝගාවචර ලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි දී ‘මේ දුකැ’ යි බස් බෙණෙයි. එයින් ඔහුට ‘මේ දුකැ’ යි ඥානය ඇත යන ලබ්ධි ගත් අන්‍ධකයන්ගේ වාද බිඳුනට ‘ඉදං දුක්ඛන්ති කථා’ එයි.]
Pali BJTඉද්ධිබලකථා නිට්ඨිතා.
Sinhala BJTඍද්ධිබලකථා නිමි.
Pali BJT11. 6.
Sinhala BJT11. 6.
Pali BJTසමාධිකථා
Sinhala BJTසමාධිකථා
Pali BJT1. ස. පු: චිත්තසන්තති සමාධී’ති.
Sinhala BJT1. ස. පු: චිත්තසන්තති සමාධි වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතා චිත්තසන්තති සමාධී’ති.
Sinhala BJTස. අනු: අතීත චිත්තසන්තති සමාධි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: චිත්තසන්තති සමාධී’ති.
Sinhala BJT2. ස. පු: චිත්තසන්තති සමාධි වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතා චිත්තසන්තති සමාධී’ති.
Sinhala BJTස. අනු: අනාගත චිත්තසන්තති සමාධි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: චිත්තසන්තති සමාධී’ති.
Sinhala BJT3. ස. පු: චිත්තසන්තති සමාධි වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.{1}
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අතීතං නිරුද්ධං අනාගතං අජාතන්ති.
Sinhala BJTස. අනු: අතීතය නිරුද්ධ වූයේ අනාගතය නූපන්නේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අතීතං නිරුද්ධං අනාගතං අජාතං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අතීතය නිරුද්ධ වී නම් අනාගතය නූපන්නේ වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “චිත්තසන්තති සමාධී”ති.
Sinhala BJTඅනු. පා: භවත “චිත්තසන්තති සමාධි වේ” යයි නො කියැයුතු මැ යැ.
Pali BJT4. ප. පු: එකචිත්තක්ඛණිකො සමාධී’ති.
Sinhala BJT4. ප. පු: සමාධි ඒකචිත්තක්‍ෂණික වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: චක්ඛ්විඤ්ඤාණසමඞ්ගී සමාපන්නො’ති.
Sinhala BJTප. අනු: චක්‍ෂුර්විඥානසමඞ්ගී වූයේ සමාපන්න(සමාහිත) වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. අනු: සොතවිඤ්ඤාණසමඞ්ගී -පෙ- ඝානවිඤ්ඤාණසමඞ්ගී -පෙ- ජිව්හාවිඤ්ඤාණසමඞ්ගී -පෙ- කායවිඤ්ඤාණසමඞ්ගී -පෙ- අකුසලචිත්තසමඞ්ගී -පෙ- රාගසහගතං -පෙ- දොසසහගතං -පෙ- මොහසහගතං -පෙ- අනොත්තප්ප සහගතං චිත්තසමඞ්ගී සමාපන්නො’ති.
Sinhala BJTප. අනු: ශ්‍රෝතවිඥානසමඞ්ගී වූයේ ... ඝ්‍රාණවිඥානසමඞ්ගී වූයේ ... ජිහ්වාවිඥානසමඞ්ගී වූයේ ... කාය විඥානසමඞ්ගී වූයේ අකුසලචිත්තසමඞ්ගී වූයේ ... රාගසහගත ... ද්වේෂසහගත මෝහසහගත ... අනපත්‍රපාසහගත චිත්තසමඞ්ගී වූයේ සමාපන්න වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: චිත්තසන්තති සමාධී’ති.
Sinhala BJT5. ස. පු: චිත්තසන්තති සමාධි වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලචිත්තසන්තති සමාධී’ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තසන්තති සමාධි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: රාගසහගතා -පෙ- දොසසහගතා -පෙ- මොහසහගතා -පෙ- අනොත්තප්පසහගතා චිත්තසන්තති සමාධී’ති.
Sinhala BJTස. අනු: රාගසහගත ... ද්වේෂසහගත ... මෝහසහගත ... අනපත්‍රපාසහගත චිත්තසන්තති සමාධි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ප. පු: න වත්තබ්බං ‘චිත්තසන්තති සමාධී’ති.
Sinhala BJT6. ප. පු: ‘චිත්තසන්තති සමාධි වෙති’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “අහං ඛො ආවුසො නිගණ්ඨා{1} පහොමි අනිඤ්ජමානො{2} කායෙන, අභාසමානො වාචං, සත්ත රත්තින්දිවානි එකන්තසුඛපටිසංවෙදී විහරිතු”න්ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “ඇවැත්නි නිගණ්‍ඨයෙනි, මම වනාහි කයින් නො සැලෙනුයෙම්, බස් නො බණනුයෙම්, සත් දවරැයක් මුළුල්ලෙහි ඒකාන්තසුඛ විඳිනුයෙම් වාස කරන්නට පොහොසත්මි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි ‘චිත්තසන්තති සමාධී’ති.
Sinhala BJTප. ආ: එකරුණින් ‘චිත්තසන්තති සමාධි වෙයි.’
Pali BJTසමාධිකථා නිට්ඨිතා.
Sinhala BJTසමාධිකථා නිමි.
Pali BJT11. 7.
Sinhala BJT11. 7.
Pali BJTධම්මට්ඨිතතා කථා
Sinhala BJTධම්මට්ඨිතතාකථා
Pali BJT1. ස. පු: ධම්මට්ඨිතතා පරිනිප්ඵන්නා’ති.
Sinhala BJT1. ස. පු: ධර්‍මස්‍ථිතතාව පරිනිෂ්පන්න (හේතුසමුප්පන්න) වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තාය ඨිතතා පරිනිප්ඵන්නා’ති.
Sinhala BJTස. අනු: ඒ පරිනිෂ්පන්න ස්‍ථිතතාවට (අවිද්‍යාදිය හැර තදන්‍ය) පරිනිෂ්පන්නස්‍ථිතතායෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: තාය ඨිතතා පරිනිප්ඵන්නා’ති.
Sinhala BJT2. ස. පු: (තොප කියන) ඒ ස්‍ථිතතාවට තදන්‍ය පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තාය තායෙ’ව නත්ථි දුක්ඛස්ස අන්තකිරියා, නත්ථි වට්ටූපච්ඡෙදො, නත්ථි අනුපාදා පරිනිබ්බානන්ති.
Sinhala BJTස. අනු: ඒ ඒ හේතුපරිනිෂ්පන්නස්‍ථිතතායෙන් මැ (මෙසේ හේතු පරම්පරාව නො සිඳෙන කල්හි) දුඃඛයාගේ අන්තකිරියාවෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: රූපස්ස ඨිතතා පරිනිප්ඵන්නා’ති.
Sinhala BJT3. ස. පු: රූපයාගේ ස්‍ථිතතාව පරිනිෂ්පන්න ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තාය ඨිතතා පරිනිප්ඵන්නා’ති.
Sinhala BJTස. අනු: ඒ ස්‍ථිතතාවට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: තාය ඨිතතා පරිනිප්ඵන්නා’ති.
Sinhala BJT4. ස. පු: ඒ ස්‍ථිතතාවට පරිනිෂ්පන්න ස්‍ථිතතාවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තාය තායෙ’ව නත්ථි දුක්ඛස්ස අන්තකිරියා, නත්ථි වට්ටූපච්ඡෙදො, නත්ථි අනුපාදා පරිනිබ්බානන්ති.
Sinhala BJTස. අනු: ඒ ඒ පරිනිෂ්පස්‍ථිතතායෙන් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: වෙදනාය ඨිතතා -පෙ- සඤ්ඤාය ඨිතතා -පෙ- සඞ්ඛාරානං ඨිතතා -පෙ- විඤ්ඤාණස්ස ඨිතතා පරිනිප්ඵන්නා’ති.
Sinhala BJT5. ස. පු: වේදනාවට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ... සංඥාවට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ... සංස්කාරයනට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ... විඥානයට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තාය ඨිතතා පරිනිප්ඵන්නා’ති.
Sinhala BJTස. අනු: එයට පරිනිෂ්පන්න ස්‍ථිතතා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: තාය ඨිතතා පරිනිප්ඵන්නා’ති.
Sinhala BJT6. ස. පු: එයට පරිනිෂ්පන්නස්‍ථිතතායෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තාය තායෙ’ව නත්ථි දුක්ඛස්ස අන්තකිරියා, නත්ථි වට්ටුපච්ඡෙදො, නත්ථි අනුපාදා පරිනිබ්බානන්ති.
Sinhala BJTස. අනු: එයින් එයින් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?