Pali BJTස. අනු: විචිකිච්ඡානුසයො අකුසලො’ති.
Sinhala BJTස. අනු: විචිකිත්සානුශය අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT12. ස. පු: භවරාගානුසයො අබ්යාකතො’ති.
Sinhala BJT12. ස. පු: භවරාගානුශය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[චිත්තවිප්‍රයුක්ත අපුණ්‍යෝපචයත් ආණත්තියෙන් ප්‍රාණඝාතාදියෙහි අඞ්ගසම්පූර්‍ණත්‍වයත් සඳහා ‘අවිඥප්තිය දුශ්ශීලකර්‍ම වේ’ යයි ලබ්ධි ගත් මහාසඞ්ඝිකාදීන්ගේ වාද බිඳුනට ‘අවිඤ්‍ඤත්ති දුස්සීලන්තිකථා’ එයි.]
Pali BJTස. අනු: භවරාගො භවරාගපරියුට්ඨානං භවරාගසඤ්ඤොජනං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: භවරාගය, භවරාගපර්‍ය්‍යුත්‍ථානය, භවරාගසංයෝජනය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT13. ස. පු: භවරාගො භවරාගපරියුට්ඨානං භවරාගසඤ්ඤොජනං අකුසලන්ති.
Sinhala BJT13. ස. පු: භවරාගය, භවරාගපර්‍ය්‍යුත්‍ථානය, භවරාගසංයෝජනය, අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: භවරාගානුසයො අකුසලො’ති.
Sinhala BJTස. අනු: භවරාගානුශය අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT14. ස. පු: අවිජ්ජානුසයො අබ්යාකතො’ති.
Sinhala BJT14. ස. පු: අවිද්‍යානුශය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාසඤ්ඤොජනං අවිජ්ජානීවරණං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: අවිද්‍යා, අවිද්‍යාඕඝ, අවිද්‍යායෝග, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන, අවිද්‍යාසංයෝජන, අවිද්‍යානීවරණ අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT15. ස. පු: අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාසඤ්ඤොජනං අවිජ්ජානීවරණං අකුසලන්ති.
Sinhala BJT15. ස. පු: අවිද්‍යා, අවිද්‍යාඕඝ, අවිද්‍යායෝග, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන, අවිද්‍යාසංයෝජන, අවිද්‍යානීවරණ අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිජ්ජානුසයො අකුසලො’ති.
Sinhala BJTස. අනු: අවිද්‍යානුශය අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT16. ප. පු: න වත්තබ්බං: අනුසයා අබ්යාකතා’ති.
Sinhala BJT16. ප. පු: ‘අනුශයයෝ අව්‍යාකෘත වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: “පුථුජ්ජනො කුසලාබ්යාකතෙ චිත්තෙ වත්තමානෙ සානුසයො”ති වත්තබ්බො’ති.
Sinhala BJTප. අනු: “පෘථග්ජන තෙම කුශල අව්‍යාකෘත චිත්තය පවත්නා කල්හි සානුශය වේ” යයි කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: කුසලා’කුසලා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTප. අනු: කුශලාකුශල ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. ආ: තෙන හි අනුසයා අබ්යාකතා’ති.{1}
Sinhala BJTප. ආ: එසේ වී නම් අනුශය ධර්‍මයෝ අව්‍යාකෘත වෙති.
Pali BJT17. ප. පු: “පුථුජ්ජනො කුසලාබ්යාකතෙ චිත්තෙ වත්තමානෙ සරාගො’ති වත්තබ්බො’ති.
Sinhala BJT17. ප. පු: “පෘථග්ජන තෙම කුසලාව්‍යාකෘත සිත පවත්නා කල්හි සරාග වේ” යයි කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: කුසලා’කුසලා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTප. අනු: කුශලාකුශල ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. ආ: තෙන හි රාගො අබ්යාකතො’ති.
Sinhala BJTප. ආ: එකරුණින් රාගය අව්‍යාකෘත වෙයි.
Pali BJT18. ස. පු: අනුසයා අහෙතුකා’ති.
Sinhala BJT18. ස. පු: අනුශයයෝ අහේතුක වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං නිබ්බානං චක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතනන්ති.
Sinhala BJTස. අනු: රූපය නිර්‍වාණ චක්‍ෂුරායතන ... ස්‍ප්‍රෂ්ටව්‍යායතන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT19. ස. පු: කාමරාගානුසයො අහෙතුකො’ති.
Sinhala BJT19. ස. පු: කාමරාගානුශය අහේතුක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමරාගො කාමරාගපරියුට්ඨානං කාමරාගසඤ්ඤොජනං කාමච්ඡන්දනීවරණං{2} අහෙතුකන්ති.
Sinhala BJTස. අනු: කාමරාගය, කාමරාගපර්‍ය්‍යුත්‍ථාන, කාමරාගසංයෝජන, කාමච්‍ඡන්‍දනීවරණ අහේතුක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT20. ස. පු: කාමරාගො කාමරාගපරියුට්ඨානං -පෙ- කාමච්ඡන්දනීවරණං සහෙතුකන්ති.{3}
Sinhala BJT20. ස. පු: කාමරාග, කාමරාගපර්‍ය්‍යුත්‍ථාන ... කාමච්‍ඡන්‍දනීවරණ සහේතුක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමරාගානුසයො සහෙතුකො’ති.
Sinhala BJTස. අනු: කාමරාගානුශය සහේතුක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT21. ස. පු: පටිඝානුසයො -පෙ- මානානුසයො -පෙ- දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො -පෙ- භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො අහෙතුකො’ති.
Sinhala BJT21. ස. පු: ප්‍රතිඝානුශය ... මානානුශය ... දෘෂ්‍ට්‍යනුශය ... විචිකිත්සානුශය භාවරාගානුශය ... අවිද්‍යානුශය අහේතුක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාසඤ්ඤොජනං අවිජ්ජානීවරණං අහෙතුකන්ති.
Sinhala BJTස. අනු: අවිද්‍යා, අවිද්‍යාඕඝ, අවිද්‍යායෝග, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන, අවිද්‍යාසංයෝජන, අවිද්‍යානීවරණ අහේතුක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT22. ස. පු: අවිජ්ජා අවිජ්ජොඝො -පෙ- අවිජ්ජානීවරණං සහෙතුකන්ති.
Sinhala BJT22. ස. පු: අවිද්‍යා, අවිද්‍යාඕඝ, ... අවිද්‍යා නීවරණ සහේතුක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිජ්ජානුසයො සහෙතුකො’ති.
Sinhala BJTස. අනු: අවිද්‍යානුශය සහේතුක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැ යුතු යැ ...
Pali BJT23. ප. පු: න වත්තබ්බං ‘අනුසයා අහෙතුකා’ති{1}
Sinhala BJT23. ප. පු: ‘අනුශයයෝ අහේතුක වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ‘පුථුජ්ජනො කුසලාබ්යාකතෙ චිත්තෙ වත්තමානෙ සානුසයො’ති වත්තබ්බො’ති.
Sinhala BJTප. අනු: ‘පෘථග්ජන තෙම කුශලාව්‍යාකෘත චිත්තය පවත්නා කල්හි සානුශය වේ’ යයි කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනුසයා තෙන හෙතුනා සහෙතුකා’ති.
Sinhala BJTප. අනු: අනුශයයෝ ඒ හේතුවින් සහේතුක වෙත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. ආ: තෙන හි අනුසයා අහෙතුකා’ති.
Sinhala BJTප. ආ: එකරුණින් අනුශයයෝ අහේතුක වෙති.
Pali BJT24. ප. පු: ‘පුථුජ්ජනො කුසලාබ්යාකතෙ චිත්තෙ වත්තමානෙ සරාගො’ති වත්තබ්බො’ති.
Sinhala BJT24. ප. පු: ‘පෘථග්ජන තෙම කුශලාව්‍යාකෘත සිත පවත්නා කල්හි සරාග වේ’ යයි කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: රාගො තෙන හෙතුනා සහෙතුකො’ති.
Sinhala BJTප. අනු: රාගය ඒ හේතුවින් සහේතුක වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. ආ: තෙන හි රාගො අහෙතුකො’ති.
Sinhala BJTප. ආ: එ කරුණින් රාගය අහේතුක වෙයි.
Pali BJT25. ස. පු: අනුසයා චිත්තවිප්පයුත්තා’ති.
Sinhala BJT25. ස. පු: අනුශයයෝ චිත්තවිප්‍රයුක්ත වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං නිබ්බානං චක්ඛායතනං -පෙ- ඵොටඨබ්බායතන්ති.
Sinhala BJTස. අනු: රූපය, නිර්‍වාණ, චක්‍ෂුරායතන ... ස්‍ප්‍රෂ්ටව්‍යායතන වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යම් හෙයෙකින් පෘථග්ජන තෙම කුශලාව්‍යාකෘත සිත් පවතිත් මැ ‘සානුශයහ’ යි කියැයුතු වේ ද, එකෙණෙහි ඔහුගේ යම් හේතුයෙක් ඇද් ද, ඒ හේතුයෙන් අනුශය ධර්‍මයෝ සහේතුක නො වෙත්. ඒ චිත්තයෙන් සම්ප්‍රයුක්ත ද නො වෙත්. එහෙයින් ඒ ධර්‍මයෝ ‘අව්‍යාකෘතයහ, අහේතුකයහ, චිත්තවිප්‍රයුක්තයහ’ යි ලබ්ධි ගත් මහාසඞ්ඝිකසමමිතීය නිකාය වාසීන්ගේ වාද බිඳුනට ‘තිස්සෝපි අනුසයකථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT26. ස. පු: කාමරාගානුසයො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJT26. ස. පු: කාමරාගානුශය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමරාගො කාමරාගපරියුට්ඨානං කාමරාගසඤ්ඤොජනං කාමොඝො කාමයොගො කාමච්ඡන්දනීවරණං චිත්තවිප්පයුත්තන්ති.
Sinhala BJTස. අනු: කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමඕඝය කාමයෝගය කාමච්‍ඡන්‍දනීවරණය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT27. ස. පු: කාමරාගො -පෙ- කාමච්ඡන්දනීවරණං චිත්තවිප්පයුත්තන්ති.
Sinhala BJT27. ස. පු: කාමරාගය ... කාමච්‍ඡන්‍දනීවරණය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමරාගානුසයො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: කාමරාගානුශය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT28. ස. පු: කාමරාගානුසයො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJT28. ස. පු: කාමරාගානුශය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කතමක්ඛන්ධපරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: කවර ස්‍කන්‍ධයෙක පර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. වි: සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො’ති.
Sinhala BJTප. වි: සංස්කාරස්‍කන්‍ධයෙහි පර්‍ය්‍යාපන්න වෙයි.
Pali BJTස. අනු: සඞ්ඛාරක්ඛන්ධො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT29. ස. පු: සඞ්ඛාරක්ඛන්ධො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJT29. ස. පු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: වෙදනාස්‍කන්‍ධය සංඥාස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT30. ස. පු: කාමරාගානුසයො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJT30. ස. පු: කාමරාගානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමරාගො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: කාමරාගය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT31. ස. පු: කාමරාගො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො චිත්තසම්පයුත්තො’ති.
Sinhala BJT31. ස. පු: කාමරාගය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමරාගානුසයො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො චිත්තසම්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: කාමරාගානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT32. ස. පු: කාමරාගානුසයො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො චිත්තවිප්පයුත්තො’ කාමරාගො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො චිත්තසම්පයුත්තො’ති.
Sinhala BJT32. ස. පු: කාමරාගානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත වෙයි. කාමරාගය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඞ්ඛාරක්ඛන්ධො එකදෙසො චිත්තසම්පයුත්තො එකදෙසො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT33. ස. පු සඞ්ඛාරක්ඛන්ධො එකදෙසො චිත්තසම්පයුත්තො එකදෙසො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJT33. ස. පු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.