Parivāra

Appendix

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 901-1000 න් 4026

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
vp-pv:92.14
Pali BJT3. අනාදරියං පටිච්ච කායං විවරිත්වා අන්තරඝරෙ ගච්ඡන්තස්ස දුක්කටං -පෙ- ඡබ්බග්ගියා භික්ඛූ කායං විවරිත්වා අන්තරඝරෙ ගච්ඡිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ-
Sinhala BJT3. අනදර පිණිස කය විවරකොට ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: … සවග මහණහු කය විවර කොට ඇතුළුගමැ ගියහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:92.15
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:92.16
Pali BJTඑකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ...
vp-pv:92.17
Pali BJT4. අනාදරියං පටිච්ච කායං විවරිත්වා අන්තරඝරෙ නිසීදන්තස්ස දුක්කටං -පෙ- ඡබ්බග්ගියා භික්ඛූ කායං විවරිත්වා අන්තරඝරෙ නිසීදිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ-
Sinhala BJT4. අනදර පිණිස කය විවර කොට ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු කය විවර කොට ඇතුළුගමැ හුන්හ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:92.18
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:92.19
Pali BJTඑකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
vp-pv:92.20
Pali BJT5. අනාදරියං පටිච්ච හත්ථං වා පාදං වා කීළාපෙන්තෙන අන්තරඝරෙ ගච්ඡන්තස්ස දුක්කටං -පෙ- ඡබ්බග්ගියා භික්ඛූ හත්ථම්පි පාදම්පි කීළාපෙන්තා අන්තරඝරෙ ගච්ඡිංසු, තස්මිං වත්ථුස්මිං. -පෙ-
Sinhala BJT5. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු අත ද පය ද කෙළවමින් ඇතුළුගමැ ගියාහු ය, ඒ වස්තුයෙහි යැ.
vp-pv:92.21
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:94.1
Pali BJTඑකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ....
vp-pv:94.2
Pali BJT6. අනාදරියං පටිච්ච හත්ථං වා පාදං වා කීළාපෙන්තෙන අන්තරඝරෙ නිසීදන්තස්ස දුක්කටං -පෙ- ඡබ්බග්ගියා භික්ඛූ හත්ථම්පි පාදම්පි කීළාපෙන්තා අන්තරඝරෙ නිසීදිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ-
Sinhala BJT6. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු අත ද පය ද කෙළවමින් ඇතුළුගමැ හුන්හ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:94.3
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:94.4
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
vp-pv:94.5
Pali BJT7. අනාදරියං පටිච්ච තහං තහං ඔලොකෙන්තෙන අන්තරඝරෙ ගච්ඡන්තස්ස දුක්කටං -පෙ- ඡබ්බග්ගියා භික්ඛූ තහං තහං ඔලොකෙන්තා අන්තරඝරෙ ගච්ඡිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ-
Sinhala BJT7. අනදර පිණිස ඒ ඒ තැනැ බලමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: … සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමැ ගියහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:94.6
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:94.7
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී.
vp-pv:94.8
Pali BJT8. අනාදරියං පටිච්ච තහං තහං ඔලොකෙන්තෙන අන්තරඝරෙ නිසීදන්තස්ස දුක්කටං -පෙ- ඡබ්බග්ගියා භික්ඛූ තහං තහං ඔලොකෙන්තා අන්තරඝරෙ නිසීදිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ-
Sinhala BJT8. අනදර පිණිස ඒ ඒ තැනැ බලමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: … සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමැ හුන්හ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:94.9
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:94.10
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී.
vp-pv:94.11
Pali BJT9. අනාදරියං පටිච්ච උක්ඛිත්තකාය අන්තරඝරෙ ගච්ඡන්තස්ස දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT9. අනදර පිණිස එක් පසෙකින් හෝ දෙපසින් හෝ නඟා ගත් සිවුරෙන් යුතු වැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු නඟා ගත් සිවුරෙන් යුතු වැ ඇතුළුගමැ ගියහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:94.12
Pali BJTකං ආරම්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරම්භ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
vp-pv:94.13
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති, ඡබ්බග්ගියා භික්ඛූ උක්ඛිත්තකාය අන්තරඝරෙ ගච්ඡිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
vp-pv:94.14
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:94.15
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී.
vp-pv:94.16
Pali BJT10. අනාදරියං පටිච්ච උක්ඛිත්තකාය අන්තරඝරෙ නිසීදන්තස්ස දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT10. අනදර පිණිස එක් පසෙකින් හෝ දෙපසින් හෝ නඟා ගත් සිවුරෙන් යුතු වැ ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු නඟා ගත් සිවුරෙන් යුතු වැ ඇතුළුගමැ හුන්හ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:94.17
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
vp-pv:94.18
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ උක්ඛිත්තකාය අන්තරඝරෙ නිසීදිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
vp-pv:94.19
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:94.20
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
vp-pv:94.21
Pali BJTපරිමණ්ඩලවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන පරිමණ්ඩල වර්‍ග යි.
vp-pv:96.1
Pali BJT7. 2.
Sinhala BJT7. 2.
vp-pv:96.2
Pali BJT1. අනාදරියං පටිච්ච උජ්ජග්ඝිකාය අන්තරඝරෙ ගච්ඡන්තස්ස දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT1. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ දි පණවන ලදී.
vp-pv:96.3
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:96.4
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ මහාහසිතං හසන්තා අන්තරඝරෙ ගච්ඡිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකවර වස්තුයෙහි ද යත්: සවග මහණහු මහසිනා සෙන්නාහු ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:96.5
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:96.6
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
vp-pv:96.7
Pali BJT2. අනාදරියං පටිච්ච උජ්ජග්ඝිකාය අන්තරඝරෙ නිසීදන්තස්ස දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT2. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ අතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
vp-pv:96.8
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:96.9
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ මහාහසිතං හසන්තා අන්තරඝරෙ නිසීදිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහසිනා සෙන්නාහු ඇතුළුගමැ හුන්හු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:96.10
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:96.11
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
vp-pv:96.12
Pali BJT3. අනාදරියං පටිච්ච උච්චාසද්දං මහාසද්දං කරොන්තෙන අන්තරඝරෙ ගච්ඡන්තස්ස දුක්කටං -පෙ- ඡබ්බග්ගියා භික්ඛූ උච්චාසද්දං මහාසද්දං කරොන්තා අන්තරඝරෙ ගච්ඡිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ-
Sinhala BJT3. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය … සවග මහණහු උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගමැ ගියහු, ඒ වස්තු යෙහි යැ. …
vp-pv:96.13
Pali BJT4. අනාදරියං පටිච්ච උච්චාසද්දං මහාසද්දං කරොන්තෙන අන්තරඝරෙ නිසීදන්තස්ස දුක්කටං -පෙ- ඡබ්බග්ගියා භික්ඛූ උච්චාසද්දං මහාසද්දං කරොන්තා අන්තරඝරෙ නිසීදිංසු, තස්මිං වත්ථුස්මිං. -පෙ-
Sinhala BJT4. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය … සවග මහණහු උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගමැ හුන්හු, ඒ වස්තු යෙහි යැ. …
vp-pv:96.14
Pali BJT5. අනාදරියං පටිච්ච කායප්පචාලකං අන්තරඝරෙ ගච්ඡන්තස්ස දුක්කටං-පෙ- ඡබ්බග්ගියා භික්ඛූ කායප්පචාලකං අන්තරඝරෙ ගච්ඡිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ- එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-.
Sinhala BJT5. අනදර පිණිස කය සලමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු කය සලමින් ඇතුළුගමැ ගියහ, ඒ වස්තුයෙහි යැ. ... එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
vp-pv:96.15
Pali BJT6. අනාදරියං පටිච්ච කායප්පචාලකං අන්තරඝරෙ නිසීදන්තස්ස දුක්කටං -පෙ- ඡබ්බග්ගියා භික්ඛූ කායප්පචාලකං අන්තරඝරෙ නිසීදිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ-.
Sinhala BJT6. අනදර පිණිස කය සලමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු කය සලමින් ඇතුළුගමැ හුන්හු, ඒ වස්තුයෙහි යැ. …
vp-pv:96.16
Pali BJT7. අනාදරියං පටිච්ච බාහුප්පචාලකං අන්තරඝරෙ ගච්ඡන්තස්ස දුක්කටං -පෙ- ඡබ්බග්ගියා භික්ඛූ බාහුප්පචාලකං අන්තරඝරෙ ගච්ඡිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ-.
Sinhala BJT7. අනදර පිණිස අත සලමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු අත සලමින් ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ. …
vp-pv:96.17
Pali BJT8. අනාදරියං පටිච්ච බාහුප්පචාලකං අන්තරඝරෙ නිසීදන්තස්ස දුක්කටං -පෙ- ඡබ්බග්ගියා භික්ඛූ බාහුප්පචාලකං අන්තරඝරෙ නිසීදිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ-.
Sinhala BJT8. අනදර පිණිස අත සලමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු අත සලමින් ඇතුළුගමැ හුන්හු, ඒ වස්තුයෙහි යැ ... .
vp-pv:98.1
Pali BJT9. අනාදරියං පටිච්ච සීසප්පචාලකං අන්තරඝරෙ ගච්ඡන්තස්ස දුක්කටං -පෙ- ඡබ්බග්ගියා භික්ඛූ සීසප්පචාලකං අන්තරඝරෙ ගච්ඡිංසු, තස්මිං වත්ථුස්මිං -පෙ-.
Sinhala BJT9. අනදර පිණිස හිස සලමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු හිස සලමින් ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ. …
vp-pv:98.2
Pali BJT10. අනාදරියං පටිච්ච සීසප්පචාලකං අන්තරඝරෙ නිසීදන්තස්ස දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT10. අනදර පිණිස හිස සලමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ දී පණවන ලදී.
vp-pv:98.3
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:98.4
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ සීසප්පචාලකං අන්තරඝරෙ නිසීදිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු හිස සලමින් ඇතුළුගමැ හුන්හු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:98.5
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:98.6
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
vp-pv:98.7
Pali BJTඋජ්ජග්ඝිකවග්ගො දුතියො.
Sinhala BJTදෙවන උජ්ජග්සික වර්‍ග යි.
vp-pv:98.8
Pali BJT7. 3.
Sinhala BJT7. 3.
vp-pv:98.9
Pali BJT1. අනාදරියං පටිච්ච ඛම්භකතෙන අන්තරඝරෙ ගච්ඡන්තස්ස දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT1. අනදර පිණිස උකුළෙහි තබන ලද අත් ඇති වැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කො තැන්හි පණවන ලද ද යත්: සවැත් නුවරැ දී පණවන ලදි.
vp-pv:98.10
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:98.11
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ ඛම්භකතෙන අන්තරඝරෙ ගච්ඡිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු උකුළෙහි තබන ලද අත් ඇති වැ ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:98.12
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:98.13
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟි යි. කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ...
vp-pv:98.14
Pali BJT2. අනාදරියං පටිච්ච ඛම්භකතෙන අන්තරඝරෙ නිසීදන්තස්ස දුක්කටං -පෙ-.
Sinhala BJT2. අනදර පිණිස උකුළෙහි තබන ලද අත් ඇති වැ ඇතුළු ගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ...
vp-pv:98.15
Pali BJT3. අනාදරියං පටිච්ච ඔගුණ්ඨිතෙන අන්තරඝරෙ ගච්ඡන්තස්ස දුක්කටං -පෙ-.
Sinhala BJT3. අනදර පිණිස හිස වටා පෙරැවැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
vp-pv:98.16
Pali BJT4. අනාදරියං පටිච්ච ඔගුණ්ඨිතෙන අන්තරඝරෙ නිසීදන්තස්ස දුක්කටං -පෙ-.
Sinhala BJT4. අනදර පිණිස හිස වටා පෙරැවැ ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ...
vp-pv:98.17
Pali BJT5. අනාදරියං පටිච්ච උක්කුටිකාය අන්තරඝරෙ ගච්ඡන්තස්ස දුක්කටං -පෙ-.
Sinhala BJT5. අනදර පිණිස අක්පල්ලෙන් හෝ විලුඹින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
vp-pv:98.18
Pali BJT6. අනාදරියං පටිච්ච පල්ලත්ථිකාය අන්තරඝරෙ නිසීදන්තස්ස දුක්කටං -පෙ-.
Sinhala BJT6. අනදර පිණිස අකවටු ගන්වා ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ...
vp-pv:98.19
Pali BJT7. අනාදරියං පටිච්ච අසක්කච්චං පිණ්ඩපාතං පටිග්ගණ්හන්තස්ස දුක්කටං -පෙ-.
Sinhala BJT7. අනදර පිණිස නො සකස් වැ පිඬු පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
vp-pv:100.1
Pali BJT8. අනාදරියං පටිච්ච තහං තහං ඔලොකෙන්තෙන පිණ්ඩපාතං පටිග්ගණ්හන්තස්ස දුක්කටං -පෙ-.
Sinhala BJT8. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬු පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
vp-pv:100.2
Pali BJT9. අනාදරියං පටිච්ච සූපඤ්ඤෙව බහුං පටිග්ගණ්හන්තස්ස දුක්කටං -පෙ-.
Sinhala BJT9. අනදර පිණිස සූපය ම බෙහෙවින් පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
vp-pv:100.3
Pali BJT10. අනාදරියං පටිච්ච ථූපීකතං පිණ්ඩපාතං පටිග්ගණ්හන්තස්ස දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT10. අනදර පිණිස ථූප බඳු කොට පිඬු පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදී.
vp-pv:100.4
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
vp-pv:100.5
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ අනාදරියං පටිච්ච ථූපීකතං පිණ්ඩපාතං පටිග්ගණ්හිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු අනදර පිණිස මුදුන් කළ පිඬු පිළිගත්හු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:100.6
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:100.7
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
vp-pv:100.8
Pali BJTඛම්භකතවග්ගො තතියො.
Sinhala BJTතුන්වන ඛම්භකතවර්‍ග යි.
vp-pv:100.9
Pali BJT7. 4.
Sinhala BJT7. 4.
vp-pv:100.10
Pali BJT1. අනාදරියං පටිච්ච අසක්කච්චං පිණ්ඩපාතං භුඤ්ජන්තස්ස දුක්කටං -කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT1. අනදර පිණිස නො සකස් වැ පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි පණවන ලදි.
vp-pv:100.11
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක් හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:100.12
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ අනාදරියං පටිච්ච අසක්කච්චං පිණ්ඩපාතං භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකවර වස්තුයෙහි ද යත්: සවග මහණහු අනදර පිණිස නො සකස්වැ පිඬු වැළඳූහු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:100.13
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:100.14
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
vp-pv:100.15
Pali BJT2. අනාදරියං පටිච්ච තහං තහං ඔලොකෙන්තෙන පිණ්ඩපාතං භුඤ්ජන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT2. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
vp-pv:100.16
Pali BJT3. අනාදරියං පටිච්ච තහං තහං ඔමසිත්වා පිණ්ඩපාතං භුඤ්ජන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT3. අනදර පිණිස තැනැ තැනැ හනා පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
vp-pv:100.17
Pali BJT4. අනාදරියං පටිච්ච සූපඤ්ඤෙව බහුං භුඤ්ජන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT4. අනදර පිණිස සූපය ම බොහෝ කොට වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
vp-pv:100.18
Pali BJT5. අනාදරියං පටිච්ච ථූපකතො ඔමද්දිත්වා පිණ්ඩපාතං භුඤ්ජන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT5. අනදර පිණිස බත මුදුනෙන් හනා පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
vp-pv:100.19
Pali BJT6. අනාදරියං පටිච්ච සූපං වා බ්යඤ්ජනං වා ඔදනෙන පටිච්ඡාදෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT6. අනදර පිණිස සූපයක් හෝ ව්‍යඤ්ජනයක් හෝ බතින් වසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
vp-pv:100.20
Pali BJT7. අනාදරියං පටිච්ච සූපං වා බ්යඤ්ජනං වා අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT7. අනදර පිණිස සූපයක් හෝ බතක් හෝ නො ගිලන් වැ තමා පිණිස විනවා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
vp-pv:102.1
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ. අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:102.2
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කයින් ද සිතින් ද සමුට්ඨාන වෙයි, වචනයෙන් නො වෙයි. කයින් ද වචනයෙන් ද සිතින් ද සමුට්ඨාන වන්නේ යි.
vp-pv:102.3
Pali BJT8. අනාදරියං පටිච්ච උජ්ඣානසඤ්ඤිනා පරෙසං පත්තං ඔලොකෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT8. අනදර පිණිස අවඥා සිතින් අනුන්ගේ පාත්‍රය බලන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
vp-pv:102.4
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:102.5
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
vp-pv:102.6
Pali BJT9. අනාදරියං පටිච්ච මහන්තං කබළං කරොන්තස්ස දුක්කටං -පෙ-.
Sinhala BJT9. අනදර පිණිස මහත් කොට පිඬු කරන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
vp-pv:102.7
Pali BJT10. අනාදරියං පටිච්ච දීඝං ආලොපං කරොන්තස්ස දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT10. අනදර පිණිස දිගු කොට පිඬු කරන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදී.
vp-pv:102.8
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
vp-pv:102.9
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ අනාදරියං පටිච්ච දීඝං ආලොපං කරිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු අනදර පිණිස දිගුකොට පිඬු කළහු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:102.10
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:102.11
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
vp-pv:102.12
Pali BJTපිණ්ඩපාතවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවන පිණ්ඩපාත වර්‍ගයි.
vp-pv:102.13
Pali BJT7. 5.
Sinhala BJT7. 5.
vp-pv:102.14
Pali BJT1. අනාදරියං පටිච්ච අනාහටෙ කබලෙ මුඛද්වාරං විවරන්තස්ස දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT1. අනදර පිණිස පිඬු මුවට නො එළවූ සඳ මුව විවර කරන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදී.
vp-pv:102.15
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.