Pali BJTලාභො නාම: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා. අන්තමසො චුණ්ණපිණ්ඩොපි, දන්තකට්ඨම්පි, දසිකසුත්තම්පි.
Sinhala BJTලාභ නම්: සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරය. යටත් පිරිසෙයින් සුණුපිඬකුදු දැහැටි දඬකුදු දාවළුහුයකුදු.
Pali BJTපරිණතං නාම: දස්සාම කරිස්සාමාති වාචා භින්නා හොති.
Sinhala BJTපරිණත නම්: දෙම්හ. කරම්හ’යි වාක් භේද කරණලද වේ.
Pali BJT4. අත්තනො පරිණාමෙති, පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: “ඉදං මෙ භන්තෙ ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමිතං නිස්සග්ගියං, ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති, -පෙ- ආයස්මතො දම්මී”ති.
Sinhala BJT4. තමහට පිරිණමවා නම් පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වේ. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතුය. “මහණෙනි, මෙසේ නිසැජිය යුතු “වහන්ස, මවිසින් සඟනට පිරිනැමූ සඟසතු ලාභය දැන දැන තමහට පිරිණමන ලද්දේ නිසඟි විය. “මම් මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේය යි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
Pali BJT5. පරිණතෙ පරිණතසඤ්ඤී අත්තනො පරිණාමෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරිණතෙ වෙමතිකො අත්තනො පරිණාමෙති, ආපත්ති දුක්කටස්ස. පරිණතෙ අපරිණතසඤ්ඤී අත්තනො පරිණාමෙති, ආපත්ති දුක්කටස්ස. සඞ්ඝස්ස පරිණතං අඤ්ඤසඞ්ඝස්ස වා චෙතියස්ස වා පරිණාමෙති, ආපත්ති දුක්කටස්ස. චෙතියස්ස පරිණතං අඤ්ඤචෙතියස්ස වා සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා පරිණාමෙති, ආපත්ති දුක්කටස්ස. පුග්ගලස්ස පරිණතං අඤ්ඤස්ස පුග්ගලස්ස වා සඞ්ඝස්ස වා ගණස්ස වා චෙතියස්ස වා පරිණාමෙති, ආපත්ති දුක්කටස්ස. අපරිණතෙ පරිණතසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. අපරිණතෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. අපරිණතෙ අපරිණතසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT5. පිරිණමන ලද්දෙහි පිරිණැමි සන් ඇතියේ තමහට පිරිණමා නම් නිසැඟි පචිති වෙයි. පිරිණමන ලද්දෙහි විමති ඇත්තේ තමහට පිරිණමා නම් දුකුළාඇවැත් වෙයි. පිරිණමන ලද්දෙහි නොපිරිණැමි සන් ඇතියේ තමහට පිරිණමා නම් දුකුළාඇවැත් වෙයි. සඞ්ඝයාට පිරිණමන ලද්ද අන් සඟනට හෝ සෑයකට හෝ පිරිණමා නම් දුකුළාඇවැත් වෙයි. සෑයකට පිරිණමන ලද්ද අන් සෑයකට හෝ සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ පිරිණමා නම් දුකුළාඇවැත් වෙයි. පුඟුලක්හට පිරිණමන ලද්ද අන් පුඟුලක්හට හෝ සඟනට හෝ ගණයාට හෝ සෑයකට හෝ පිරිණමා නම් දුකුළාඇවැත් වෙයි. නොපිරිණමන ලද්දෙහි පිරිණැමු සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. නොපිරිණමන ලද්දෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. නො පිරිණමන ලද්දෙහි නො පිරිණමන ලදැයි සන් ඇතියේ ඇවැත් නැති.
Pali BJT6. අනාපත්ති කත්ථ දෙමාති පුච්ඡියමානො යත්ථ තුම්හාකං දෙය්යධම්මො පරිභොගං වා ලභෙය්ය පටිසඞ්ඛාරං වා ලභෙය්ය චිරට්ඨිතිකො වා අස්ස යත්ථ වා පන තුම්හාකං චිත්තං පසීදති තත්ථ දෙථාති භණති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT6. කොතැන්හි දෙන්නමෝදැ යි විචාරණු ලබන්නේ, යම් තැනක තොපගේ දේයධර්‍මය පරිභෝගය හෝ ලබන්නේ නම්, පිළිසකර හෝ ලබන්නේ නම්, කල් පවත්නේ හෝ වන්නේ නම්, යම් තැනක හෝ තොපගේ සිට පහදී නම්, එහි දෙව’යි කියා නම්, උමතුවූවහුට, ආදිකම්මිකයාට ඇවැත් නැති.
Pali BJTපරිණතසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTපරිණත ශික්‍ෂාපදය නිමි.
Pali BJTපත්තවග්ගො තතියො.
Sinhala BJTපාත්‍ර වර්‍ගයයි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ ච පත්තානි භෙසජ්ජං වස්සිකාදානපඤ්චමං, සාමං වායාපනච්චෙකො, සාසඞ්කං සඞ්ඝිකෙන චාති.
Sinhala BJTපාත්‍රසිකපද දෙකය, භේසජ්ජ, වස්සික සහ පස්වැනි අච්ඡින්‍දන ශික්‍ෂාපදය ද, සුත්ත විඤ්ඤත්ති, මහාපෙසකාර, අච්චෙකචීවර, සාසඞ්ක, සඞ්ඝික පරිණතය යන පසදැ යි දස ශික්‍ෂාපද කෙනෙක් වෙත්.
Pali BJTඋද්දිට්ඨා ඛො ආයස්මන්තො තිංසනිස්සග්ගියා පාචිත්තියා ධම්මා. තත්ථායස්මන්තෙ පුච්ඡාමි: කච්චිත්ථ පරිසුද්ධා? දුතියම්පි පුච්ඡාමි: කච්චිත්ථ පරිසුද්ධා? තතියම්පි පුච්ඡාමි: කච්චිත්ථ පරිසුද්ධා? පරිසුද්ධෙත්ථායස්මන්තො. තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
Sinhala BJTඇවැත්නි, තිස් නිසඟිපචිති දහම්හු උදෙසන ලද්දාහ. එහිලා ආයුෂ්මතුන් විචාරමි: කිම පිරිසිදුවවු ද? දෙවනවට ද විචාරමි: කිම පිරිසිදුවවු ද? තෙවනවට ද විචාරමි: කිම පිරිසිදුවවු ද? එහිලා ආයුෂ්මත්හු පිරිසිදුවවු. එහෙයින් මේ තුෂ්ණීම්භාවය යි. මෙසේ තෙල තුෂ්ණීම්භාවය දරමි”යි.
Pali BJT[අතිරෙකකරත්තඤ්ච අකාලපොරාණධොවනං, පටිග්ගහඤ්ච තඤ්චෙව විඤ්ඤත්ති ච තතුත්තරි, ද්වෙ අප්පවාරිතා චෙව තික්ඛත්තුං චොදනාය චාති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTමිස්සකං සුද්ධකඤ්චෙව තුලඤ්ච අනුවස්සකං, පුරාණසන්ථතඤ්චෙව ලොමානං හරණෙන ච, ධොවනං රුජිය්ඤචෙව ද්වෙ ච නානප්පකාරකාති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඅතිරෙකඤ්ච පත්තඤ්ච ඌනෙන බන්ධනෙන ච, භෙසජ්ජං සාටකඤ්චෙව කුපිතෙන අච්ඡින්දනං,
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTද්වෙ තන්තවායා චෙව අච්චෙකචීවරෙන ච, ඡාරත්තං විප්පවාසෙන අත්තනො පරිණාමනාති.]{*}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTතිංසකං නිට්ඨිතං.
Sinhala BJTතිසංකය නිමි.
Pali BJTපාරාජිකපාළි නිට්ඨිතා.
Sinhala BJTපාරාජිකපාළිය නිමි.