Pārājika

Defeats

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1401-1500 න් 2616

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTමූලං සඞ්ඛිත්තං.
Sinhala BJTමූලය සංක්‍ෂිප්ත යි.
Pali BJT19. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං සපරිදණ්ඩඤ්ච මාතුරක්ඛිතඤ්ච බ්රූහි: හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො මුහුත්තිකා”ති . පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT19. “වහන්ස යනු මැනව. මෙනම් තැනැත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා වන්නැ” යි මෙනම් සපරිදණ්ඩ ස්ත්‍රියට ද මාතෘරක්‍ෂිත ස්ත්‍රියට ද කියන්නැ” යි පුරුෂයෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT20. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං සපරිදණ්ඩඤ්ච පිතුරක්ඛිතඤ්ච -පෙ- සපරිදණ්ඩඤ්ච සාරක්ඛඤ්ච බ්රූහි: හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො මුහුත්තිකා”ති. පතිගණ්හාති, වීමංසති පච්චාහරති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT20. “වහන්ස, යනු මැනව. “මෙනම් සපරිදණ්ඩ ස්ත්‍රියට ද පිතෘරක්‍ෂිත ස්ත්‍රියට ද ... මෙනම් සපරිදණ්ඩ ස්ත්‍රියට ද සාරක්‍ෂක ස්ත්‍රියට ද, ‘මෙනම් තැනැත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා වන්නැ’ යි කියනු මැනැවැ” යි පුරුෂයෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTඑකමූලකං නිට්ඨිතං.
Sinhala BJTඑකමූලකය නිමියේ ය.
Pali BJT21. එවං දුමූලකම්පි, තිමූලකම්පි, චතුමූලකම්පි, පඤ්චමූලකම්පි, ඡමූලකම්පි, සත්තමූලකම්පි, අට්ඨමූලකම්පි, නවමූලකම්පි කාතබ්බං.{*}
Sinhala BJT21. ද්විමූලකය ද, ත්‍රිමූලකය ද, චතුර්මූලකය ද, පඤ්චමූලකය ද, ෂණ්මූලකය ද, සප්තමූලකය ද, අෂ්ටමූලකය ද, නවමූලකය ද මෙසේ කටයුතු යි.
Pali BJTඉදං දසමූලකං
Sinhala BJTමේ දසමූලකය යි:
Pali BJT22. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං මාතුරක්ඛිතඤ්ච පිතුරක්ඛිතඤ්ච මාතාපිතුරක්ඛිතඤ්ච භාතුරක්ඛිතඤ්ච භගිනිරක්ඛිතඤ්ච ඤාතිරක්ඛිතඤ්ච ගොත්තරක්ඛිතඤ්ච ධම්මරක්ඛිතඤ්ච සාරක්ඛඤ්ච සපරිදණ්ඩඤ්ච බ්රූහි: හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො මුහුත්තිකා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT22. “වහන්ස, යනු මැනව. මෙනම් මාතෘරක්‍ෂිතාවට ද, පිතෘරක්‍ෂිතාවට ද, මාතෘරක්‍ෂිතාවට ද, භ්‍රාතෘරක්‍ෂිතාවට ද, භගිනිරක්‍ෂිතාවට ද, ඥාතිරක්‍ෂිතාවට ද, ගෝත්‍රරක්‍ෂිතාවට ද, ධර්‍මරක්‍ෂිතාවට ද, සාරක්‍ෂාවට ද, සපරිදණ්ඩාවට ද, “මෙනම් තැනැත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා වන්නැ යි” කියව” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTමුහුත්තිකාචක්කං{1} නිට්ඨිතං.
Sinhala BJTමුහුර්තිකාචක්‍රය නිමියේ ය.
Pali BJT23. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං මාතුරක්ඛිතං බ්රූහි: හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT23. “වහන්ස, යනු මැනව. “මෙනම් ඇත්තහුට ධනක්‍රීත (ධනයෙන් පෙරළාගත්) භාර්‍ය්‍යා වන්නැ” යි මෙනම් මාතුරක්ඛිතාවට කියනු මැනව” යි කියා මිනිසෙක් මහණකු යවා ද, මහණ තෙමේ එය පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස් වන්නේ ය.
Pali BJT24. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං මාතුරක්ඛිතං බ්රූහි: හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා ඡන්දවාසිනී -පෙ- භොගවාසිනී, පටවාසිනී, ඔදපත්තකිනී, ඔභටචුම්බටා,{1} දාසී ච භරියා ච, කම්මකාරී ච භරියා ච, ධජාහටා, මුහුත්තිකා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT24. “වහන්ස, යනු මැනව. මෙනම් තැනැත්තහුට ඡන්‍දවාසිනී (සිය කැමැත්තෙන් වසන) භාර්‍ය්‍යා වන්නැ” යි මව විසින් රක්නා ලද මෙනම් ස්ත්‍රියට කියනු මැනවැ” යි මිනිසෙක් මහණකු යවා ද ... භොග නිසා වසන බිරියක් වන්නැ” යි ... පටවාසිනී (වස්ත්‍ර නිසා වසනා භාර්‍ය්‍යා වන්නැ” යි ... ඔදපත්තකිනී (දිය බඳුනක දෙදෙනාගේ ම අත් බහවා මේ දිය මෙන් නො වෙන්ව වසවු”ය යි කියා පාවාදෙනු ලබන) භාර්‍ය්‍යාවක් වන්නැ” යි ... ඕහටචුම්බටා (හිසින් සුඹුළ බහවා සිය ගෙහි වස්වනු ලබන) භාර්‍ය්‍යා වන්නැ” යි ... දාසීත් භාර්‍ය්‍යාත් වන්නැ” යි ... කර්‍මකාරිණීත් (ගෙහි බැළමෙහෙවර කරණ තැනැත්තීත්) භාර්‍ය්‍යාත් වන්නැ” යි ... ධජාහට (එස වූ ධජ ඇති යුදසෙන් හා ගොස් පිටරටින් පැහැර ගෙණ ආ) භාර්‍ය්‍යා වන්නැ” යි ... ඒ මොහොතට පමණක් භාර්‍ය්‍යා වන්නැ” යි මව විසින් රක්නාලද මෙනම් ඇත්තියට කියනු මැනව”යි කියා මිනිසෙක් මහණකු යවා ද, ඒ මහණ පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJTනික්ඛෙපපදානි.
Sinhala BJTනිඃක්‍ෂේපපද යි.
Pali BJT25. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං මාතුරක්ඛිතං බ්රූහි: හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා ච ඡන්දවාසිනී චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති; ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT25. “වහන්ස, යනු මැනව. මෙනම් තැනැත්තහුට ධනක්‍රීත වූ ද ඡන්‍දවාසිනී වූ ද භාර්‍ය්‍යා වන්නැ” යි මව විසින් රක්නා ලද මෙනම් ඇත්තියට කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJT26. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං මාතුරක්ඛිතං බ්රූහි: හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා ච භොගවාසිනී ච -පෙ- ධනක්කීතා ච පටවාසිනී ච -පෙ- ධනක්කීතා ච ඔදපත්තකිනී ච -පෙ- ධනක්කීතා ච ඔභටචුම්බටා ච -පෙ- ධනක්කීතා ච දාසී ච භරියා ච -පෙ- ධනක්කීතා ච කම්මකාරී ච භරියා ච -පෙ- ධනක්කීතා ච ධජාහටා ච -පෙ- ධනක්කීතා ච මුහුත්තිකා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT26. “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද භෝගවාසිනී ද භාර්‍ය්‍යා වන්නැ” යි ... ධනක්‍රීත ද පටවාසිනී ද භාර්‍ය්‍යා වන්නැ” යි ... ධනක්‍රීත ද ඔදපත්තකිනී ද භාර්‍ය්‍යා වන්නැ” යි ... ධනක්‍රීත ද ඕහටචුම්බට ද භාර්‍ය්‍යා වන්නැ” යි ... ධනක්‍රීත ද දාසී ද භාර්‍ය්‍යා වන්නැ” යි ... ධනක්‍රීත ද ධජාහට ද භාර්‍ය්‍යා වන්නැ” යි ... ධනක්‍රීත ද මුහුත්තිකා ද භාර්‍ය්‍යා වන්නැ” යි ... මෙනම් මාතෘරක්‍ෂිතාවට කියනු මැනව” යි කියා මිනිසෙක් මහණකු යවා ද, ඒ මහණ ඒ පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJTඛණ්ඩචක්කං.
Sinhala BJTඛණ්ඩ චක්‍රය යි.
Pali BJT27. පුරිසො භික්ඛුං පහිණාති: ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං මාතුරක්ඛිතං බ්රූහි: හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා ඡන්දවාසිනී ච භොගවාසිනී ච -පෙ- ඡන්දවාසිනී ච මුහුත්තිකා ච, ඡන්දවාසිනී ච ධනක්කීතාචා”ති, පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT27. “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී ද භාර්‍ය්‍යා වන්නැ” යි ... ඡන්‍දවාසිනී ද මුහුත්තිකාද භාර්‍ය්‍යා වන්නැ” යි ... ඡන්‍දවාසිනී ද ධනක්‍රීතා ද භාර්‍ය්‍යා වන්නැ” යි කියා මෙනම් මාතෘරක්‍ෂිතාවට කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, ඒ මහණ තෙමේ පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJTබද්ධචක්කං
Sinhala BJTබද්ධචක්‍රය යි.
Pali BJTමූලං සඞ්ඛිත්තං.
Sinhala BJTමූලය සංක්‍ෂිප්ත යි.
Pali BJT28. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං මාතුරක්ඛිතං බ්රූහි: “හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා මුහුත්තිකා ච ධනක්කීතා ච -පෙ- මුහුත්තිකා ච ඡන්දවාසිනී ච, -පෙ- මුහුත්තිකා ච ධජාහටාචා”ති, පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT28. “වහන්ස, මෙනම් ඇත්තහුට මුහුත්තිකාද, ධනක්‍රීතද ... මුහුත්තිකා ද ඡන්‍දවාසිනී ද ... මුහුත්තිකා ද ධජාභට ද භාර්‍ය්‍යා වන්නැ” යි කියා ‘මෙනම් මාතෘරක්‍ෂිතාවට කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, ඒ මහණ තෙමේ පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJTඑකමූලකං නිට්ඨිතං.
Sinhala BJTඒකමූලකය නිමියේ ය.
Pali BJTඑවං දුමූලකම්පි යාව නවමූලකං කාතබ්බං.
Sinhala BJTද්විමූලකය ද මෙසේ යි. නවමූලකය තෙක් මෙසේ ම කටයුතු යි.
Pali BJTදසමූලකං:
Sinhala BJTදසමූලකය:
Pali BJT29. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං මාතුරක්ඛිතං බ්රූහි: “හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා ච ඡන්දවාසිනී ච භොගවාසිනී ච පටවාසිනී ච ඔදපත්තකිනී ච ඔභටචුම්බටා ච දාසී ච භරියා ච කම්මකාරී ච භරියා ච ධජාහටා ච මුහුත්තිකා චා”ති, පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT29. “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද ඡන්‍දවාසිනී ද භෝගවාසිනී ද පටවාසිනී ද ඔදපත්තකිනී ද ඕහටචුම්බට ද දාසීභාර්‍ය්‍යා ද කර්‍මකාරිණී භාර්‍ය්‍යා ද ධජාහටා ද මුහුත්තිකා ද භාර්‍ය්‍යා වන්නැ” යි මව විසින් රක්නා ලද මෙනම් ඇත්තියට කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස් ඇවැත් වන්නේ ය.
Pali BJTමාතුරක්ඛිතාචක්කං නිට්ඨිතං.
Sinhala BJTමාතුරක්ඛිතචක්‍රය නිමියේ ය.
Pali BJT30. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං පිතුරක්ඛිතං -පෙ- මාතාපිතුරක්ඛිතං -පෙ- භාතුරක්ඛිතං -පෙ- භගිනිරක්ඛිතං -පෙ- ඤාතිරක්ඛිතං -පෙ- ගොත්තරක්ඛිතං -පෙ- ධම්මරක්ඛිතං -පෙ- සාරක්ඛං -පෙ- සපරිදණ්ඩං බ්රූහි: “හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා”ති, පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT30. “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්‍රීත භාර්‍ය්‍යා වන්නැ” යි මෙනම් ඇති පිතෘරක්‍ෂිතාවට ... මෙනම් මාතාපිතෘරක්‍ෂිතාවට ... මෙනම් භ්‍රාතෘරක්‍ෂිතාවට ... මෙනම් භගිනිරක්‍ෂිතාවට ... මෙනම් ඤාතිරක්‍ෂිතාවට ... මෙනම් ගෝත්‍රරක්‍ෂිතාවට ... මෙනම් ධර්‍මරක්‍ෂිතාවට ... මෙනම් සාරක්‍ෂාවට ... මෙනම් සපරිදණ්ඩාවට ... කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, හේ පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJT31. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං සපරිදණ්ඩං බ්රූහි: “හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා ඡන්දවාසිනී -පෙ- භොගවාසිනී -පෙ- පටවාසිනී -පෙ- ඔදපත්තකිනී -පෙ- ඔභටචුම්බටා -පෙ- දාසී ච භරියා ච -පෙ- කම්මකාරී ච භරියා ච -පෙ- ධජාහටා -පෙ- මුහුත්තිකා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT31. “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ... ඡන්‍දවාසිනී ... භෝගවාසිනී ... පටවාසිනී ... ඔදපත්තකිනී ... ඕහටචුම්බට ... දාසී භාර්‍ය්‍යාත් වූ ... කර්‍මකාරිණී භාර්‍ය්‍යාත් වූ ... ධජාහට ... මුහුත්තිකා භාර්‍ය්‍යා වව” යි කියනු මැනැවැ” යි මිනිසෙක් මහණකු යවා ද, ඒ මහණ තෙමේ එය පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJTනික්ඛෙපපදානි.
Sinhala BJTනිඃක්‍ෂේප පදයෝ යි.
Pali BJT32. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං සපරිදණ්ඩං බ්රූහි: “හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා ච ඡන්දවාසිනී චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT32. “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද ඡන්‍දවාසිනී ද භාර්‍ය්‍යා වව” යි මෙනම් සපරිදණ්ඩාවට කියනු මැනවැ” යි මිනිසෙක් මහණකු යවා ද මහණ තෙමේ ඒ පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJT33. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං සපරිදණ්ඩං බ්රූහි: “හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා ච භොගවාසිනී ච -පෙ- ධනක්කීතා ච මුහුත්තිකා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT33. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද භෝගවාසිනී ද ධනක්‍රීත ද මුහුත්තිකා ද භාර්‍ය්‍යා වව” යි මෙනම් සපරිදණ්ඩාවට කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJTඛණ්ඩචක්කං.
Sinhala BJTඛණ්ඩචක්‍රය යි.
Pali BJT34. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං සපරිදණ්ඩං බ්රූහි: “හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා ඡන්දවාසිනී ච භොගවාසිනී ච -පෙ- ඡන්දවාසිනී ච මුහුත්තිකා ච -පෙ- ඡන්දවාසිනී ච ධනක්කීතා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT34. “වහන්ස, යන්න. ‘මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනීත් භාර්‍ය්‍යා වව” යි ... ඡන්‍දවාසිනීත් මුහුත්තිකාත් ... ඡන්‍දවාසිනීත් ධනක්කිතාත් භාර්‍ය්‍යා වව” යි. මෙනම් සපරිදණ්ඩාවට කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJTබද්ධචක්කං
Sinhala BJTබද්ධචක්‍රය යි.
Pali BJTමූලං සංඛිත්තං.
Sinhala BJTමූලය සංක්‍ෂිප්ත යි.
Pali BJT35. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං සපරිදණ්ඩං බ්රූහි: “හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා මුහුත්තිකා ච ධනක්කීතා ච -පෙ- මුහුත්තිකා ච ඡන්දවාසිනී ච, -පෙ- මුහුත්තිකා ච ධජාහටා චා”ති, පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT35. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට මුහුත්තිකාත් ධනක්‍රීතාත් භාර්‍ය්‍යා වව” යි ... මුහුත්තිකාත් ඡන්‍දවාසිනීත් ... මුහුත්තිකාත් ධජාහටාත් භාර්‍ය්‍යා වව”යි මෙනම් සපරිදණ්ඩාවට කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJTඑකමූලකං නිට්ඨිතං.
Sinhala BJTඑකමූලකය නිමියේ ය.
Pali BJTදුමූලකම්පි යාව නවමූලකං එවමෙව කාතබ්බං.
Sinhala BJTද්විමූලකය ද නවමූලකය තෙක් මෙසේ ම කටයුතු යි.
Pali BJTඉදං දසමූලකං.
Sinhala BJTමේ දසමූලකය යි:
Pali BJT36. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං සපරිදණ්ඩං බ්රූහි: “හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා ච ඡන්දවාසිනී ච භොගවාසිනී ච පටවාසිනී ච ඔදපත්තකිනී ච ඔභටචුම්බටා ච දාසී ච භරියා ච කම්මකාරී ච භරියා ච ධජාහටා ච මුහුත්තිකා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT36. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද ඡන්‍දවාසිනී ද භෙගවාසිනී ද පටවාසිනී ද ඔදපත්තකිනී ද ඕහටචුම්බට ද, දාසිභාර්‍ය්‍යා ද, කර්‍මකාරිණී භාර්‍ය්‍යා ද, ධජාහට ද මුහුත්තිකා ද භාර්‍ය්‍යා වව”යි මෙනම් සපරිදණ්ඩාවට කියන්නැ” යි කියා මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJTසපරිදණ්ඩාචක්කං නිට්ඨිතං.
Sinhala BJTසපරිදණ්ඩාචක්‍රය නිමියේ ය.
Pali BJT37. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං මාතුරක්ඛිතං බ්රූහි: “හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා”ති, පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT37. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීත භාර්‍ය්‍යා වව” යි. මෙනම් මාතෘරක්‍ෂිතාවට කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJT38. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං මාතුරක්ඛිතඤ්ච පිතුරක්ඛිතඤ්ච බ්රූහි: “හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො ධනක්කීතා ච ඡන්දවාසිනී චා”ති, පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT38. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද ඡන්‍දවාසිනී ද භාර්‍ය්‍යා වව” යි. මෙනම් මාතෘරක්‍ෂිතාවට ද මෙනම් පිතෘරක්‍ෂිතාවට ද කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJT39. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං මාතුරක්ඛිතඤ්ච පිතුරක්ඛිතඤ්ච මාතාපිතුරක්ඛිතඤ්ච බ්රූහි: “හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො ධනක්කීතා ච ඡන්දවාසිනී ච භොගවාසිනී චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT39. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද ඡන්‍දවාසිනී ද භෝගවාසිනී ද භාර්‍ය්‍යා වව” යි, මෙනම් මාතෘරක්‍ෂිතාවට ද මෙනම් පිතෘරක්‍ෂිතාවට ද මෙනම් මාතාපිතෘරක්‍ෂිතාවට ද කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJTඑවං උභතො වඩ්ඪමානං{1} කාතබ්බං.
Sinhala BJTමෙසේ දෙපසින් වැඩෙන්නක් කළයුතු යි.
Pali BJT40. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං මාතුරක්ඛිතඤ්ච පිතුරක්ඛිතඤ්ච මාතාපිතුරක්ඛිතඤ්ච භාතුරක්ඛිතඤ්ච භගිනිරක්ඛිතඤ්ච ඤාතිරක්ඛිතඤ්ච ගොත්තරක්ඛිතඤ්ච ධම්මරක්ඛිතඤ්ච සාරක්ඛඤ්ච සපරිදණ්ඩඤ්ච බ්රූහි: “හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො ධනක්කීතා ච ඡන්දවාසිනී ච භොගවාසිනී ච පටවාසිනී ච ඔදපත්තකිනී ච ඔභටචුම්බටා ච දාසී ච භරියා ච කම්මකාරී ච භරියා ච ධජාහටා ච මුහුත්තිකා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT40. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද ඡන්‍දවාසිනී ද භෝගවාසිනී ද පටවාසිනී ද ඔදපත්තකිනී ද ඕහටචුම්බටා ද දාසී භාර්‍ය්‍යා ද කම්මකාරිණී භාර්‍ය්‍යා ද ධජාහටා ද මුහුත්තිකා ද භාර්‍ය්‍යා වව”යි මෙනම් මාතෘරක්‍ෂිතාවට ද මෙනම් පිතෘරක්‍ෂිතාවට ද ... මෙනම් මාතාපිතෘරක්‍ෂිතාවට ද මෙනම් භ්‍රාතෘරක්‍ෂිතාවට ද මෙනම් භගිනිරක්‍ෂිතාවට ද මෙනම් ඥාතිරක්‍ෂිතාවට ද මෙනම් ගෝත්‍රරක්‍ෂිතාවට ද මෙනම් ධර්‍මරක්‍ෂිතාවට ද මෙනම් සාරක්‍ෂාවට ද මෙනම් සපරිදණ්ඩාවට ද කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJTඋභතොවඩ්ඪකං නිට්ඨිතං.
Sinhala BJTදෙපසින් වැඩීම නිමියේ ය.
Pali BJT41. පුරිසස්ස මාතා භික්ඛුං පහිණාති -පෙ- පුරිසස්ස පිතා භික්ඛුං පහිණාති -පෙ- පුරිසස්ස මාතාපිතරො භික්ඛුං පහිණන්ති -පෙ- පුරිසස්ස භාතා භික්ඛුං පහිණාති -පෙ- පුරිසස්ස භගිනී භික්ඛුං පහිණාති -පෙ- පුරිසස්ස ඤාතකා භික්ඛුං පහිණන්ති -පෙ- පුරිසස්ස ගොත්තා භික්ඛුං පහිණන්ති -පෙ- පුරිසස්ස සහධම්මිකා භික්ඛුං පහිණන්ති -පෙ-
Sinhala BJT41. පුරුෂයක්හුගේ මව මහණකු යවා ද, ... පුරුෂයක්හුගේ පියා මහණකු යවා ද, ... පුරුෂයක්හුගේ මාපියෝ මහණකු යවද්ද, ... පුරුෂයක්හුගේ බෑයා මහණකු යවා ද, ... පුරුෂයක්හුගේ බීහිනි මහණකු යවා ද, ... පුරුෂයක්හුගේ නෑයෝ මහණකු යවද්ද, ... පුරුෂයක්හුගේ ගෝත්‍රයෝ මහණකු යවද්ද, ... පුරුෂයක්හුගේ සහදැහැමියෝ මහණකු යවද්ද, ...
Pali BJTපුරිසස්ස පෙය්යාලො විත්ථාරෙතබ්බො.
Sinhala BJTපුරුෂයා පිළිබඳ පෙය්‍යාලය විස්තර කටයුතු යි.
Pali BJTඋභතො වඩ්ඪකං යථා පුරිමනයො තථෙව විත්ථාරෙතබ්බං.
Sinhala BJTපළමුනය සෙයින් දෙපසින් වැඩීම විස්තර කටයුතු යි.
Pali BJT42. මාතුරක්ඛිතාය මාතා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං බ්රූහි: “හොතු ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා”ති, පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT42. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීතභාර්‍ය්‍යා වේවා” යි මෙනම් ඇත්තියට කියන්නැ”යි මාතෘරක්‍ෂිතාවකගේ මවක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJT43. මාතුරක්ඛිතාය මාතා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං බ්රූහි: “හොතු ඉත්ථන්නාමස්ස භරියා ඡන්දවාසිනී -පෙ- භොගවාසිනී -පෙ- පටවාසිනී -පෙ- ඔදපත්තකිනී -පෙ- ඔභටචුම්බටා .... දාසී ච භරියා ච -පෙ- කම්මකාරී ච භරියා ච -පෙ- ධජාහටා -පෙ- මුහුත්තිකා”ති, පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT43. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී භාර්‍ය්‍යා වේවා”යි ... භෝගවාසිනී ... පටවාසිනී ... ඔදපත්තකිනී ... ඕහටචුම්බටා ... දාසී භාර්‍ය්‍යා ... කර්‍මකාරිණීභාර්‍ය්‍යා ... ධජාහටභාර්‍ය්‍යා ... මුහුත්තිකාභාර්‍ය්‍යා වේවා”යි මෙනම් ඇත්තියට කියන්නැ’යි මාතෘරක්‍ෂිතාවකගේ මවක් මහණකු යවා ද, මහණ ඒ පිළිගණී ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJTනික්ඛෙපපදානි.
Sinhala BJTනිඃක්‍ෂේපපදයෝ යි.
Pali BJT44. මාතුරක්ඛිතාය මාතා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං බ්රූහි: “හොතු ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා ච ඡන්දවාසිනී ච’ -පෙ- ධනක්කීතා ච භොගවාසිනී ච -පෙ- ධනක්කීතා ච මුහුත්තිකා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT44. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද ඡන්‍දවාසිනී ද භාර්‍ය්‍යා වේවා” යි ... ධනක්‍රීත ද භෝගවාසිනී ද ... ධනක්‍රීත ද මුහුත්තිකා ද භාර්‍ය්‍යා වේවා” යි මෙනම් ඇත්තියට කියන්නැ” යි කියා මාතෘරක්‍ෂිතාවකගේ මවක් මහණකු යවා ද, පිළිගණී ද, ඉවසා ද පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJTඛණ්ඩචක්කං.
Sinhala BJTඛණ්ඩචක්‍රය යි.
Pali BJT45. මාතුරක්ඛිතාය මාතා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං බ්රූහි: “හොතු ඉත්ථන්නාමස්ස භරියා ඡන්දවාසිනී ච භොගවාසිනී ච -පෙ- ඡන්දවාසිනී ච මුහුත්තිකා ච -පෙ- ඡන්දවාසිනී ච ධනක්කීතා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT45. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී ද භෝගවාසිනී ද ... ඡන්‍දවාසිනී ද මුහුත්තිකා ද ... ඡන්‍දවාසිනී ද ධනක්කීතා ද භාර්‍ය්‍යා වේවා” යි මෙනම් ඇත්තියට කියන්නැ” යි මාතෘරක්‍ෂිතාවකගේ මවක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJTබද්ධචක්කං
Sinhala BJTබද්ධචක්‍රය යි.
Pali BJTමූලං සඞ්ඛිත්තං.
Sinhala BJTමූලය සංක්‍ෂිප්ත යි.
Pali BJT46. මාතුරක්ඛිතාය මාතා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං බ්රූහි: “හොතු ඉත්ථන්නාමස්ස භරියා මුහුත්තිකා ච ධනක්කීතා ච -පෙ- මුහුත්තිකා ච ඡන්දවාසිනී ච -පෙ- මුහුත්තිකා ච ධජාහටා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT46. “වහන්ස, යනු මැනව, ‘මෙනම් ඇත්තහුට මුහුත්තිකා ද ධනක්‍රීත ද භාර්‍ය්‍යා වේවා”යි ... මුහුත්තිකා ද ඡන්‍දවාසිනී ද භාර්‍ය්‍යා වේවා”යි ... මුහුත්තිකා ද ධජාහටා ද භාර්‍ය්‍යා වේවා” යි මෙනම් ඇත්තියට කියන්නැ” යි මාතෘරක්‍ෂිතාවකගේ මවක් මහණකු යවා ද, මහණ එය පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJTඑකමූලකං නිට්ඨිතං.
Sinhala BJTඑකමූලකය නිමියේ ය.
Pali BJTඑවං දුමූලකම්පි යාව නවමූලකං කාතබ්බං.
Sinhala BJTමෙසේ ද්විමූලකය ද, නවමූලකය තෙක් කටයුතු යි.
Pali BJTඉදං දසමූලකං:
Sinhala BJTමේ දසමූලකය යි:
Pali BJT47. මාතුරක්ඛිතාය මාතා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං බ්රූහි: “හොතු ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා ච ඡන්දවාසිනී ච භොගවාසිනී ච පටවාසිනී ච ඔදපත්තකිනී ච ඔභටචුම්බටා ච දාසී ච භරියා ච කම්මකාරී ච භරියා ච ධජාහටා ච මුහුත්තිකා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT47. “වහන්ස, යනු මැන. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීත භාර්‍ය්‍යා ද ඡන්‍දවාසිනී භාර්‍ය්‍යා ද භෝගවාසිනී භාර්‍ය්‍යා ද පටවාසිනී භාර්‍ය්‍යා ද ඔදපත්තකිනී භාර්‍ය්‍යා ද ඕහටචුම්බටා භාර්‍ය්‍යා ද දාසී භාර්‍ය්‍යා ද කර්‍මකාරිණී භාර්‍ය්‍යා ද ධජාහටා භාර්‍ය්‍යා ද මුහුත්තිකාභාර්‍ය්‍යා ද වව”යි මෙනම් ඇත්තියට කියන්නැ” යි කියා මාතෘරක්‍ෂිතාවකගේ මවක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද පිළිතුරු ගෙණ ඒ ද සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
Pali BJTමාතුචක්කං නිට්ඨිතං.
Sinhala BJTමාතෘචක්‍රය නිමියේ ය.
Pali BJT48. පිතුරක්ඛිතාය පිතා භික්ඛුං පහිණාති -පෙ- මාතාපිතුරක්ඛිතාය මාතාපිතරො භික්ඛුං පහිණන්ති -පෙ- භාතුරක්ඛිතාය භාතා භික්ඛුං පහිණාති -පෙ- භගිනිරක්ඛිතාය භගිනී භික්ඛුං පහිණාති -පෙ- ඤාතිරක්ඛිතාය ඤාතකා භික්ඛුං පහිණන්ති -පෙ- ගොත්තරක්ඛිතාය ගොත්තා භික්ඛුං පහිණන්ති -පෙ- ධම්මරක්ඛිතාය සහධම්මිකා භික්ඛුං පහිණන්ති -පෙ- සාරක්ඛාය යෙනපරිග්ගහිතා හොති සො භික්ඛුං පහිණාති -පෙ- සපරිදණ්ඩාය යෙන දණ්ඩො ඨපිතො හොති සො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං බ්රූහි: “හොතු ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස, සපරිදණ්ඩාය යෙන දණ්ඩො ඨපිතො හොති සො භික්ඛුං පහිණාති, “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං බ්රූහි: “හොතු ඉත්ථන්නාමස්ස භරියා ඡන්දවාසිනී -පෙ- භොගවාසිනී -පෙ- පටවාසිනී -පෙ- ඔදපත්තකිනී -පෙ- ඔභටචුම්බටා, දාසී ච භරියා ච -පෙ- කම්මකාරී ච භරියා ච -පෙ- ධජාහටා -පෙ- මුහුත්තිකා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT48. පිතුරක්ඛිතාවගේ පියා මහණකු මෙහෙයයි. ... මාතාපිතුරක්ඛිතාවගේ මවුපියෝ මහණකු මෙහෙයත් ... භාතුරක්ඛිතාවගේ සොහොයුරා මහණකු මෙහෙයයි. ... භගිනිරක්ඛිතාවගේ බුහුනනිය මහණකු මෙහෙයයි. ... ඤාතිරක්ඛිතාවගේ නෑයෝ මහණකු මෙහෙයත්. ... ගොත්තරක්ඛිතාවගේ ගෝත්‍රිකයෝ මහණකු මෙහෙයත්. ... ධම්මරක්ඛිතාවගේ සහධාර්මිකයෝ මහණකු මෙහෙයත්. ... සාරක්ඛාව පිළිබඳ යමකු විසින් පරිගෘහිත වේ ද හෙතෙමේ මහණකු මෙහෙයයි. ... සපරිදණ්ඩාව පිළිබඳ යමකු විසින් දඩ තබන ලද්දේ වේ ද හෙතෙමේ මහණකු මෙහෙයයි. ‘වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තියට කියනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්කීතා භාර්‍ය්‍යා වේවා”යි පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වේ. සපරිදණ්ඩාව පිළිබඳ යමකු විසින් දඩ තබන ලද්දේ වේ ද හෙතෙමේ මහණකු මෙහෙයයි. ‘වහන්ස, යනු මැනව මෙනම් ඇත්තියට කියනු මැනව. මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී ... භෝගවාසිනී ... පටවාසිනී ... ඔදපත්තකිනී ... ඕහටචුම්බටා ... දාසීභරියා ... කම්මකාරී භරියා ... ධජාහටා ... මුහුත්තිකා ද භාර්‍ය්‍යා වේවා”යි මහණ මෙහෙයා ද, හේ පිළිගණී ද, විමසයි ද පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTනික්ඛෙපපදානි.
Sinhala BJTනිඃක්‍ෂේපපදයෝ යි.
Pali BJT49. සපරිදණ්ඩාය යෙන දණ්ඩො ඨපිතො හොති සො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං බ්රූහි: “හොතු ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා ච ඡන්දවාසිනී ච -පෙ- ධනක්කීතා ච භොගවාසිනී ච -පෙ- ධනක්කීතා ච මුහුත්තිකා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT49. සපරිදණ්ඩාව පිළිබඳ ව යමකු විසින් දඩ තබන ලද්දේ වේ ද හෙ තෙමේ මහණකු මෙහෙය යි. “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තියට කියනු මැනව. මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී ද භෝගවාසිනී ද ... ඡන්‍දවාසිනී ද මුහුත්තිකා ද ... ඡන්‍දවාසිනී ද ධනක්කීතා ද භාර්‍ය්‍යා වේවා”යි මහණකු මෙහෙයා ද, හේ පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTඛණ්ඩචක්කං.
Sinhala BJTඛණ්ඩචක්‍රය යි.
Pali BJT50. සපරිදණ්ඩාය යෙන දණ්ඩො ඨපිතො හොති සො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං බ්රූහි: “හොතු ඉත්ථන්නාමස්ස භරියා ඡන්දවාසිනී ච භොගවාසිනී ච -පෙ- ඡන්දවාසිනී ච මුහුත්තිකා ච -පෙ- ඡන්දවාසිනී ච ධනක්කීතා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT50. සපරිදණ්ඩාව පිළිබඳ යමකු විසින් දඩ තබන ලද්දේ වේ ද හෙතෙමේ “වහන්ස, යනු මැනව, මෙනම් ඇත්තියට කියනු මැනව, මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී ද භෝගවාසිනී ද ... ඡන්‍දවාසිනී ද, මුහුත්තිකා ද ... ඡන්‍දවාසිනී ද, ධනක්කීතා ද භාර්‍ය්‍යා වේවා”යි මෙනම් ඇත්තියට කියනු මැනව”යි මහණකු මෙහෙයා ද, හේ මහණ පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTබද්ධචක්කං
Sinhala BJTබද්ධචක්‍රය යි.
Pali BJTමූලං සංඛිත්තං.
Sinhala BJTමූලය සංක්‍ෂිප්ත යි.
Pali BJT51. සපරිදණ්ඩාය යෙන දණ්ඩො ඨපිතො හොති සො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං බ්රූහි: “හොතු ඉත්ථන්නාමස්ස භරියා මුහුත්තිකා ච ධනක්කීතා ච -පෙ- මුහුත්තිකා ච ඡන්දවාසිනී ච -පෙ- මුහුත්තිකා ච ධජාහටා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT51. සපරිදණ්ඩාව පිළිබඳ ව යමකු විසින් දඩ තබන ලද්දේ වේ ද හෙතෙමේ “වහන්ස, යනු මැනව, මෙනම් ඇත්තහුට මුහුත්තිකා ද, ධනක්කීතා ද ... මුහුත්තිකා ද, ඡන්‍දවාසිනී ද ... මුහුත්තිකා ද ධජාහටා ද භාර්‍ය්‍යා වේවා”යි මෙනම් ඇත්තියට කියනු මැනව’ යි මහණකු මෙහෙයා ද ඒ මහණ එය පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTඑකමූලකං නිට්ඨිතං.
Sinhala BJTඑකමූලකය නිමි.
Pali BJTදුමූලකම්පි තිමූලකම්පි යාව නවමූලකං එවමෙව කාතබ්බං.
Sinhala BJTදුමූලකය ද, තිමූලකය ද, නවමූලකය තෙක් මෙසේ ම කටයුතු යි.
Pali BJTඉදං දසමූලකං
Sinhala BJTමේ දසමූලකය යි:
Pali BJT52. සපරිදණ්ඩාය යෙන දණ්ඩො ඨපිතො හොති සො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං බ්රූහි: “හොතු ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා ච ඡන්දවාසිනී ච භොගවාසිනී ච පටවාසිනී ච ඔදපත්තකිනී ච, ඔභටචුම්බටා ච, දාසී ච භරියා ච, කම්මකාරී ච භරියා ච, ධජාහටා ච, මුහුත්තිකා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT52. සපරිදණ්ඩාව පිළිබඳ ව යමකු විසින් දඩ තබන ලද්දේ වේ ද, හෙතෙමේ මහණකු මෙහෙයයි “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්කීතා ද, ඡන්‍දවාසිනී ද, භෝගවාසිනී ද, පටවාසිනී ද, ඔදපත්තකිනී ද, ඕහටචුම්බටා ද, දාසීභරියා ද, කම්මකාරීභරියා ද, ධජාහටා ද, මුහුත්තිකා ද භාර්‍ය්‍යා වෙමි”යි මෙනම් ඇත්තියට කියනු මැනව’ යි මහණකු මෙහෙයයි ද, ඒ මහණ එය පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTදණ්ඩඨපිතචක්කං නිට්ඨිතං.
Sinhala BJTදණ්ඩඨපිතචක්‍රය නිමි.
Pali BJT53. මාතුරක්ඛිතා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං බ්රූහි: “හොමි ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT53. මාතුරක්ඛිතාවක් තොමෝ “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්කීතා භාර්‍ය්‍යා වෙමි” යි මෙනම් ඇත්තහුට කියනු මැනව’යි මහණකු මෙහෙයා ද, මහණ එය පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT54. මාතුරක්ඛිතා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං බ්රූහි: “හොමි ඉත්ථන්නාමස්ස භරියා ඡන්දවාසිනී -පෙ- භොගවාසිනී -පෙ- පටවාසිනී -පෙ- ඔදපත්තකිනී -පෙ- ඔභටචුම්බටා -පෙ- දාසී ච භරියා ච -පෙ- කම්මකාරී ච භරියා ච ධජාහටා -පෙ- මුහුත්තිකා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT54. මාතුරක්ඛිතාවක් “වහන්ස, යනු මැනව, මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී ... භෝගවාසිනී ... පටවාසිනී ... ඔදපත්තකිනී ... ඕහටචුම්බටා ... දාසීභරියා ... කම්මකාරීභරියා ... ධජාහටා ... මුහුත්තිකා භාර්‍ය්‍යා වෙමි”යි මෙ නම් ඇත්තහුට කියනු මැනව’යි මහණකු මෙහෙයා ද, පිළිගණී ද, විමසයි ද පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTනික්ඛෙපපදානි.
Sinhala BJTනිඃක්‍ෂේපපදයෝ යි.
Pali BJT55. මාතුරක්ඛිතා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං බ්රූහි: “හොමි ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා ච ඡන්දවාසිනී චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. මාතුරක්ඛිතා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං බ්රූහි: “හොමි ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා ච භොගවාසිනී ච -පෙ- ධනක්කීතා ච මුහුත්තිකා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT55. මාතුරක්ඛිතාවක් “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට කියනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්කීතා ද, ඡන්‍දවාසිනී ද භාර්‍ය්‍යා වෙමි” යි මෙනම් ඇත්තහුට කියනු මැනව’ යි මහණකු මෙහෙයා ද ඒ මහණ එය පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද සඟවෙසෙස්ඇවැත් වේ. මාතුරක්ඛිතාවක් “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්කීතා ද, භෝගවාසිනී ද ... ධනක්කීතා ද, මුහුත්තිකා ද භාර්‍ය්‍යා වෙමි’ යි මෙනම් ඇත්තහුට කියනු මැනව’ යි මහණකු මෙහෙයයි ද, ඒ මහණ එය පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTඛණ්ඩචක්කං.
Sinhala BJTඛණ්ඩචක්‍රය යි.
Pali BJT56. මාතුරක්ඛිතා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං බ්රූහි: “හොමි ඉත්ථන්නාමස්ස භරියා ඡන්දවාසිනී ච භොගවාසිනී ච -පෙ- ඡන්දවාසිනී ච මුහුත්තිකා ච -පෙ- ඡන්දවාසිනී ච ධනක්කීතා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT56. මාතුරක්ඛිතාවක් මහණකු මෙහෙය යි, “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී ද, භෝගවාසිනී ද ... ඡන්‍දවාසිනී ද, මුහුත්තිකා ද ... ඡන්‍දවාසිනී ද, ධනක්කීතා ද භාර්‍ය්‍යා වෙමි” යි මෙනම් ඇත්තහුට කියනු මැනව” යි මහණකු මෙහෙයා ද, ඒ මහණ පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTබද්ධචක්කං.
Sinhala BJTබද්ධචක්‍රය යි.
Pali BJTමූලං සඞ්ඛිත්තං.
Sinhala BJTමූලය සංක්‍ෂිප්ත යි.
Pali BJT57. මාතුරක්ඛිතා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං බ්රූහි: “හොමි ඉත්ථන්නාමස්ස භරියා මුහුත්තිකා ච ධනක්කීතා ච -පෙ- මුහුත්තිකා ච ඡන්දවාසිනී ච -පෙ- මුහුත්තිකා ච ධජාහටා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT57. මාතුරක්ඛිතාවක් “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට මුහුත්තිකා ද, ධනක්කීතා ද ... මුහුත්තිකා ද, ඡන්‍දවාසිනී ද ... මුහුත්තිකා ද ධජාහටා ද භාර්‍ය්‍යා වෙමි’ යි මෙනම් ඇත්තහුට කියනු මැනව’ යි මහණකු මෙහෙයා ද, ඒ මහණ පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTඑකමූලකං නිට්ඨිතං.
Sinhala BJTඑකමූලකය නිමි.
Pali BJTදුමූලකාදීනිපි එවමෙව කාතබ්බානි.
Sinhala BJTදුමූලකාදීහු ද මෙසේම කටයුත්තාහ.
Pali BJTඉදං දසමූලකං
Sinhala BJTමේ දසමූලකය යි:
Pali BJT58. මාතුරක්ඛිතා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං බ්රූහි: “හොමි ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා ච ඡන්දවාසිනී ච භොගවාසිනී ච පටවාසිනී ච ඔදපත්තකිනී ච ඔභටචුම්බටා ච දාසී ච භරියා ච කම්මකාරී ච භරියා ච ධජාහටා ච මුහුත්තිකා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT58. මාතුරක්ඛිතාවක් “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්කීතා ද, ඡන්‍දවාසිනී ද, භෝගවාසිනී ද, පටවාසිනී ද, ඔදපත්තකිනී ද, ඕහටචුම්බටා ද, දාසීභරියා ද, කම්මකාරී භරියා ද, ධජාහටා ද, මුහුත්තිකා ද භාර්‍ය්‍යා වෙමි” යි මෙනම් ඇත්තහුට කියනු මැනව”යි මහණකු මෙහෙයා ද, ඒ මහණ පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTඅපරං මාතුරක්ඛිතාචක්කං නිට්ඨිතං.
Sinhala BJTඅපර මාතුරක්ඛිතාචක්‍රය නිමි.
Pali BJT59. පිතුරක්ඛිතා භික්ඛුං පහිණාති -පෙ- මාතාපිතුරක්ඛිතා භික්ඛුං පහිණාති -පෙ- භාතුරක්ඛිතා භික්ඛුං පහිණාති -පෙ- භගිනිරක්ඛිතා භික්ඛුං පහිණාති -පෙ- ඤාතිරක්ඛිතා භික්ඛුං පහිණාති -පෙ- ගොත්තරක්ඛිතා භික්ඛුං පහිණාති -පෙ- ධම්මරක්ඛිතා භික්ඛුං පහිණාති -පෙ- සාරක්ඛා භික්ඛුං පහිණාති -පෙ- සපරිදණ්ඩා භික්ඛුං පහිණාති “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං බ්රූහි: “හොමි ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT59. පිතුරක්ඛිතාවක් ... මාතුරක්ඛිතාවක් ... භාතුරක්ඛිතාවක් ... භගිනිරක්ඛිතාවක් ... ඤාතිරක්ඛිතාවක් ... ගොත්තරක්ඛිතාවක් ... ධම්මරක්ඛිතාවක් ... සාරක්ඛාවක් ... සපරිදණ්ඩාවක් “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්කීතා භාර්‍ය්‍යා වෙමි’ යි මෙනම් ඇත්තහුට කියනු මැනව” යි මහණකු මෙහෙයා ද, පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT60. සපරිදණ්ඩා භික්ඛුං පහිණාති, “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං බ්රූහි: “හොමි ඉත්ථන්නාමස්ස භරියා ඡන්දවාසිනී, භොගවාසිනී, පටවාසිනී, ඔදපත්තකිනී, ඔභටචුම්බටා, දාසී ච භරියා ච, කම්මකාරී ච, භරියා ච, ධජාහටා, මුහුත්තිකා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT60. සපරිදණ්ඩාවක් “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී, භෝගවාසිනී, පටවාසිනී, ඔදපත්තකිනී, ඕහටචුම්බටා, දාසි භරියා, කම්මකාරීභරියා, ධජාහටා, මුහුත්තිකා භාර්‍ය්‍යා වෙමි” යි මෙනම් ඇත්තහුට කියනු මැනව’ යි මහණකු මෙහෙයා ද, එ මහණ එය පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTනික්ඛෙපපදානි.
Sinhala BJTනිඃක්‍ෂේපපදයෝ යි.
Pali BJT61. සපරිදණ්ඩා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං බ්රූහි: “හොමි ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා ච ඡන්දවාසිනී ච -පෙ- ධනක්කීතා ච මුහුත්තිකා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT61. සපරිදණ්ඩාවක් “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්කීතා ද, ඡන්‍දවාසිනී ද, ... ධනක්කීතා ද, මුහුත්තිකා ද භාර්‍ය්‍යා වෙමි’ යි මෙනම් ඇත්තහුට කියනු මැනව”යි මහණකු මෙහෙයා ද, පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTඛණ්ඩචක්කං.
Sinhala BJTඛණ්ඩචක්‍රය යි.
Pali BJT62. සපරිදණ්ඩා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං බ්රූහි: “හොමි ඉත්ථන්නාමස්ස භරියා ඡන්දවාසිනී ච භොගවාසිනී ච -පෙ- ඡන්දවාසිනී ච මුහුත්තිකා ච -පෙ- ඡන්දවාසිනී ච ධනක්කීතා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT62. සපරිදණ්ඩාවක් “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී ද, භෝගවාසිනී ද, ... ඡන්‍දවාසිනී ද, මුහුත්තිකා ද ... ඡන්‍දවාසිනී ද, ධනක්කීතා ද භාර්‍ය්‍යා වෙමි’ යි මෙනම් ඇත්තහුට කියනු මැනව” යි මහණකු මෙහෙයා ද, එ මහණ එය පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTබද්ධචක්කං
Sinhala BJTබද්ධචක්‍රය යි.
Pali BJTමූලං සඞ්ඛිත්තං.
Sinhala BJTමූලය සංක්‍ෂිප්ත යි.
Pali BJT63. සපරිදණ්ඩා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං බ්රූහි: “හොමි ඉත්ථන්නාමස්ස භරියා මුහුත්තිකා ච ධනක්කීතා ච -පෙ- මුහුත්තිකා ච ඡන්දවාසිනී ච -පෙ- මුහුත්තිකා ච ධජාහටා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT63. සපරිදණ්ඩාවක් “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට මුහුත්තිකා ද, ධනක්කීතා ද ... මුහුත්තිකා ද ඡන්‍දවාසිනී ද ... මුහුත්තිකා ද ධජාහටා ද භාර්‍ය්‍යා වෙමි’ යි මෙනම් ඇත්තහුට කියනු මැනව”යි මහණකු මෙහෙයා ද, එ මහණ එය පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTඑකමූලකං නිට්ඨිතං.
Sinhala BJTඑකමූලකය නිමි.
Pali BJTදුමූලකාදීනිපි එවමෙව කාතබ්බානි.
Sinhala BJTදිමූලකාදීහු ද මෙසේ ම කටයුත්තාහ.
Pali BJTඉදං දසමූලකං:
Sinhala BJTමේ දසමූලකය යි: