Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 5901-6000 න් 7971

32. පුරුෂ නොවූයෙ පුරුෂේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ ය ... පුරුෂ නොවූයෙ පුරුෂේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
33. ජීවිත නොවූයෙ ජීවිතේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ජීවිත නොවූයෙ ජීවිතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
34. සුඛ නොවූයෙ සුඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සුඛ නොවූයෙ සුඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
35. දුක්ඛ නොවූයෙ දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... දුක්ඛ නොවූයෙ දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
36. සෝමනස්ස නොවූයෙ සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සෝමනස්ස නොවූයෙ සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
37. දෝමනස්ස නොවූයෙ දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... දෝමනස්ස නොවූයෙ දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි. යත්: එසේ යි.
38. උපෙක්ඛා නොවූවා උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... උපෙක්ඛා නොවූවා උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
39. සද්ධා නොවූවා සද්ධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සද්ධා නොවූවා සද්ධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සේ යි.
40. විරිය නොවූයෙ විරියින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... විරිය නොවූයෙ විරියින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
41. සති නොවූවා සතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සති නොවූවා සතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
42. සමාධි නොවූයෙ සමාධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සමාධි නොවූයෙ සමාධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
43. පඤ්ඤා නොවූවා පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... පඤ්ඤා නොවූවා පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
44. අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
45. අඤ්ඤ නොවූයෙ අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේයැ ... අඤ්ඤ නොවූයෙ අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
46. අඤ්ඤාතාවී නොවූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... අඤ්ඤාතාවී නොවූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
පදශෝධනමූලචක්‍රවාර යි.
47. චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වේ.
ශ්‍රෝත්‍රය. ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සෝතින්‍ද්‍රිය වෙයි යත්: සෝතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සෝතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සෝතින්‍ද්‍රිය නො වේ.
ඝානය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ ඝානින්‍ද්‍රිය වෙයි යත්: ඝානින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ඝානින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ඝානින්‍ද්‍රිය නො වේ.
ජිව්හා ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ ජිව්හින්‍ද්‍රිය වෙයි යත්: ජිව්හින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ජිව්හින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ජිව්හින්‍ද්‍රිය නො වේ.
කාය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ කායින්‍ද්‍රිය වෙයි යත්: කායින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද කායින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, කායින්‍ද්‍රිය නො වේ.
මන ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ මනින්‍ද්‍රිය වෙයි යත්: මනින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද මනින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, මනින්‍ද්‍රිය නො වේ.
ඉත්‍ථි ඉන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. ඉන්‍ද්‍රියයෝ ඉත්‍ථින්‍ද්‍රිය වෙයි යත්: ඉත්‍ථින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ඉත්‍ථින්‍ද්‍රිය ද වෙයි අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ඉත්‍ථින්‍ද්‍රිය නො වේ.
පුරිස ඉන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. ඉන්‍ද්‍රියයෝ පුරිසින්‍ද්‍රිය වෙයි යත්: පුරිසින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද පුරිසින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියෝ ඉන්‍ද්‍රිය වෙති, පුරිසින්‍ද්‍රිය නො වේ.
ජීවිත ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ ජීවිතින්‍ද්‍රිය වෙයි යත්: ජීවිතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ජීවිතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ජීවිතින්‍ද්‍රිය නො වේ.
සුඛ ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සුඛින්‍ද්‍රිය වෙයි යත්: සුඛින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සුඛින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සුඛින්‍ද්‍රිය නො වේ.
දුක්ඛ ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ඉන්‍ද්‍රියයෝ දුක්ඛින්‍ද්‍රිය වෙයි යත්: දුක්ඛින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද දුක්ඛින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, දුඛින්‍ද්‍රිය නො වේ.
සෝමනස්ස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: සෝමනස්සින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සෝමනස්සින්‍ද්‍රිය නො වේ.
දෝමනස්ස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ දෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: දෝමනස්සින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද දෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, දෝමනස්සින්‍ද්‍රිය නො වේ.
උපෙක්ඛා ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ උපෙක්ඛින්‍ද්‍රිය වෙයි. යත්: උපෙක්ඛින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද උපෙක්ඛින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, උපෙක්ඛින්‍ද්‍රිය නො වේ.
සද්ධා ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සද්ධින්‍ද්‍රිය වෙයි යත්: සද්ධින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සද්ධින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සද්ධින්‍ද්‍රිය නො වේ.
විරිය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ විරියින්‍ද්‍රිය වෙයි යත්: විරියින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද විරියින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, විරියින්‍ද්‍රිය නො වේ.
සති ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සතින්‍ද්‍රිය වෙයි යත්: සතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සතින්‍ද්‍රිය නො වේ.
සමාධි ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සමාධින්‍ද්‍රිය වෙයි යත්: සමාධින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සමාධින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සමාධින්‍ද්‍රිය නො වේ.
පඤ්ඤා, ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ පඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: පඤ්ඤින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද පඤ්ඤින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, පඤ්ඤින්‍ද්‍රිය නො වේ.
අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වේ.
අඤ්ඤ ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤින්‍ද්‍රිය නො වේ.
අඤ්ඤාතාවී ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ. (අනුලොමයි.)
48. චක්ඛු නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි. යත්: චක්‍ෂුස තබා (හැර) අවශේෂ ඉන්‍ද්‍රියයෝ චක්ඛු නො වෙයි. ඉන්‍ද්‍රියෝ වෙති. චක්‍ෂුස ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද චක්ඛු වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
සෝත නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සෝතය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සෝත නො වෙයි. ඉන්‍ද්‍රියයෝ වෙති. සෝතය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සෝත වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු සෝතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
ඝාන නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ඝානය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඝාන නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. ඝානය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ඝාන වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු ඝානින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
ජිව්හා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ජිව්හාව තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ජිව්හා නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. ජිව්හාව ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ජිව්හා වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
කාය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: කාය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ කාය නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. කාය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද කාය වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු කායින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
මන නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: මනස තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ මන නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. මනස ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද මන වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු මනින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
ස්ත්‍රී නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ස්ත්‍රිය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ස්ත්‍රී නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. ස්ත්‍රිය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ස්ත්‍රී වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු ඉත්‍ථින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
පුරුෂ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: පුරුෂයා තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ පුරුෂ නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. පුරුෂයා ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද පුරුෂ වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු පුරිසින්‍ද්‍රිය නොවූයෙ වෙයි. යත්: එසේ යි.
ජීවිත නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ජීවිතය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ජීවිත නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. ජීවිතය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ජීවිත වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු ජීවිතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
සුඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සුඛය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සුඛ නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. සුඛය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සුඛ වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු සුඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
දුක්ඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: දුක්ඛය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ දුක්ඛ නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. දුක්ඛය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද දුක්ඛ වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
සෝමනස්ස නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සෝමනස්සය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සෝමනස්ස නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. සෝමනස්සය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සෝමනස්ස වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
දෝමනස්ස නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: දෝමනස්සය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ දෝමනස්ස නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. දෝමනස්සය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද දෝමනස්ස වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
උපෙක්ඛා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: උපෙක්ඛාව තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ උපෙක්ඛා නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. උපෙක්ඛාව ද ඉන්‍ද්‍රියන් ද තබා අවශේෂයෝ නො ද උපෙක්ඛා වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි. යත්: එසේ යි.
සද්ධා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ශ්‍රද්ධාව තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ශ්‍රද්ධා නො වෙයි, ඉන්‍ද්‍රියෝ වෙති. ශ්‍රද්ධාව ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෙන් නො ද ශ්‍රද්ධා වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු සද්ධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
විරිය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: වීර්‍ය්‍යය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ වීර්‍ය්‍ය නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. වීර්‍ය්‍යය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද වීර්‍ය්‍ය වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු විරියින්‍ද්‍රිය නො වෙයි යත්: එසේ යි.
සති නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ස්මෘතිය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සති නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. සතිය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ස්මෘති වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු සතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
සමාධි නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සමාධිය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සමාධි නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. සමාධිය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සමාධි වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු සමාධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
පඤ්ඤා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ප්‍රඥාව තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ප්‍රඥා නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. ප්‍රඥාව ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ප්‍රඥා වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීති තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීති නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. අනඤ්ඤාතඤ්ඤස්සාමීති ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද අනඤ්ඤාතඤ්ඤස්සාමීති වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
අඤ්ඤ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: අඤ්ඤය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ අඤ්ඤ නො වෙයි. ඉන්‍ද්‍රියයෝ වෙති, අඤ්ඤය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද අඤ්ඤ වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
අඤ්ඤාතාවී නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: අඤ්ඤාතාවී තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවී නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. අඤ්ඤාතාවී ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද අඤ්ඤාතාවී වෙයි. නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
ශුද්ධ ඉන්‍ද්‍රියවාර යි.
49. චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ, ඉන්‍ද්‍රියයෝ සෝතින්‍ද්‍රිය වෙයි යත්: සෝතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සෝතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, සෝතින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ ඝානින්‍ද්‍රිය වෙයි යත්: ඝානින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ඝානින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, ඝානින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ ජිව්හින්‍ද්‍රිය වෙයි යත්: ජිව්හින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ජිව්හින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, ජිව්හින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ කායින්‍ද්‍රිය වෙයි යත්: කායින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද කායින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, කායේන්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ මනින්‍ද්‍රිය වෙයි යත්: මනින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද මනින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, මනින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ ඉත්‍ථින්‍ද්‍රිය වෙයි යත්: ඉත්‍ථින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ඉත්‍ථින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, ඉත්‍ථින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ පුරිසින්‍ද්‍රිය වෙයි යත්: පුරිසින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද පුරිසින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ. පුරිසින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ ජීවිතින්‍ද්‍රිය වෙයි යත්: ජීවිතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ජීවිතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, ජීවිතින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සුඛින්‍ද්‍රිය වෙයි යත්: සුඛින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සුඛින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, සුඛින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ දුක්ඛින්‍ද්‍රිය වෙයි යත්: දුක්ඛින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද දුක්ඛින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, දුක්ඛින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: සෝමනස්සින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ , සෝමනස්සින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ දෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: දෝමනස්සින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද දෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, දෝමනස්සින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ උපෙක්ඛින්‍ද්‍රිය වෙයි යත්: උපෙක්ඛින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද උපෙක්ඛින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, උපෙක්ඛින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සද්ධින්‍ද්‍රිය වෙයි යත්: සද්ධින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සද්ධින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, සද්ධින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ විරියින්‍ද්‍රිය වෙයි යත්: විරියින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද විරියින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, විරියින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සතින්‍ද්‍රිය වෙයි යත්: සතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, සතින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සමාධින්‍ද්‍රිය වෙයි යත්: සමාධින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සමාධින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, සමාධින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ පඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: පඤ්ඤින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද පඤ්ඤින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, පඤ්ඤින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, අඤ්ඤින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
50. ශ්‍රෝත්‍රය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වේ ... ශ්‍රෝත්‍රය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
51. ඝානය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වේ ... ඝ්‍රාණය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
52. ජිව්හා ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වේ ... ජිව්හා ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි, අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
53. කාය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වේ ... කාය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
54. මනස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වේ ... මනස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
55. ස්ත්‍රී ඉන්‍ද්‍රිය වෙයි යත්: නැත. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි. යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වේ ... ස්ත්‍රී ඉන්‍ද්‍රිය වෙයි යත්: නැත. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
56. පුරුෂ ඉන්‍ද්‍රිය වෙයි යත්: නැත. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වේ. පුරුෂ ඉන්‍ද්‍රිය වෙයි යත්: නැත. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
57. ජීවිතය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වෙයි ... ජීවිතය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
58. සුඛ ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වෙයි ... සුඛ ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
59. දුක්ඛ ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
60. සෝමනස්ස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
61. දෝමනස්ස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
62. උපෙක්ඛා ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
63. සද්ධා ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
64. විරිය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
65. සති ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
66. සමාධි ඉන්‍ද්‍රිය වෙයි. යත්: එසේ යැ ...
67. පඤ්ඤා ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...