Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 5801-5900 න් 7971

වීර්‍ය්‍ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වීර්‍ය්‍ය වෙයි යත්: එසේ යි.
ස්මෘති ස්මෘතීන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ස්මෘතීන්‍ද්‍රිය ස්මෘති වෙයි යත්: එසේ යි.
සමාධි සමාධින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. සමාධින්‍ද්‍රිය සමාධි වෙයි යත්: එසේ යි.
ප්‍රඥා ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රඥා වෙයි යත්: එසේ යි.
අනඤ්ඤාතඤ්ඤස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය අනඤ්ඤාතඤ්ඤස්සාමීති වෙයි යත්: ඒසේ යි.
අඤ්ඤ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. අඤ්ඤින්‍ද්‍රිය අඤ්ඤ වෙයි යත්: එසේ යි.
අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. අඤ්ඤාතාවින්‍ද්‍රිය අඤ්ඤාතාවී වෙයි යත්: එසේ යි.
අනුලෝම යි.
2. චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ චක්‍ෂුස් නොවූයෙ වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥා චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි, චක්‍ෂුස් වෙයි. චක්‍ෂුස ද චක්‍ෂුරින්‍ද්‍රිය ද තබා අවශේෂයෝ නො ද චක්‍ෂුස් වෙයි, නො ද චක්‍ෂුරින්‍ද්‍රිය වේ.
ශ්‍රෝත්‍ර නොවූයෙ ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නොවූයෙ ශ්‍රෝත්‍ර නොවූයෙ වෙයි යත්: දිබ්බසෝත තණ්හාසෝත ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වෙයි, සෝත වෙයි. සෝත ද ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ද තබා අවශේෂයෝ නො ද සෝත වෙයි. නො ද ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය වේ.
ඝ්‍රාණ නොවූයෙ ඝ්‍රාණේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ඝ්‍රාණේන්‍ද්‍රිය නොවූයෙ ඝ්‍රාණ නොවූයෙ වෙයි යත්: එසේ යි.
ජිහ්වා නොවූවා ජිව්හේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ජිව්හේන්‍ද්‍රිය නොවූයෙ ජිහ්වා නොවූවා වෙයි යත්: එසේ යි.
කාය නොවූයෙ කායේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. කායේන්‍ද්‍රිය නොවූයෙ කාය නොවූයෙ වෙයි යත්: කායේන්‍ද්‍රිය තබා අවශේෂ කාය කායේන්‍ද්‍රිය නො වෙයි, කාය වෙයි. කාය ද කායේන්‍ද්‍රිය ද තබා අවශේෂයෝ නො ද කාය වෙයි. නො ද කායේන්‍ද්‍රිය වේ.
මනස් නොවූයෙ මනින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. මනින්‍ද්‍රිය නොවූයෙ මනස් නොවූයෙ වෙයි යත්: එසේ යි.
ස්ත්‍රී නොවූවා ස්ත්‍රීන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රී නො වෙයි, ස්ත්‍රීන්‍ද්‍රිය වෙයි. ස්ත්‍රිය ද ස්ත්‍රීන්‍ද්‍රිය ද තබා අවශේෂයෝ නො ද ස්ත්‍රී වෙයි, නො ද ස්ත්‍රීන්‍ද්‍රිය වේ. ස්ත්‍රීන්‍ද්‍රිය නොවූයෙ ස්ත්‍රී නොවූවා වෙයි යත්: ස්ත්‍රී ස්ත්‍රීන්‍ද්‍රිය නො වෙයි, ස්ත්‍රී වේ ස්ත්‍රිය ද ස්ත්‍රීන්‍ද්‍රියය ද තබා අවශේෂයෝ නො ද ස්ත්‍රී වෙයි. නො ද ස්ත්‍රීන්‍ද්‍රිය වේ.
පුරුෂ නොවූයෙ පුරුෂේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: පුරුෂේන්‍ද්‍රිය පුරුෂ නො වෙයි, පුරුෂේන්‍ද්‍රිය වෙයි. පුරුෂ ද පුරුෂේන්‍ද්‍රියය ද තබා අවශේෂයෝ නො ද පුරුෂ වෙයි. නො ද පුරුෂේන්‍ද්‍රිය වේ. පුරුෂේන්‍ද්‍රිය නොවූයෙ පුරුෂ නොවූයෙ වෙයි යත්: පුරුෂ පුරුෂේන්‍ද්‍රිය නො වෙයි, පුරුෂ වෙයි, පුරුෂ ද පුරුෂේන්‍ද්‍රියය ද තබා අවශේෂයෝ නො ද පුරුෂ වෙයි, නොද පුරුෂේන්‍ද්‍රිය වේ.
ජීවිත නොවූයෙ ජීවිතේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ජීවිතේන්‍ද්‍රිය නොවූයෙ ජීවිත නොවූයෙ වෙයි යත්: එසේ යි.
සුඛ නොවූයෙ සුඛේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. සුඛේන්‍ද්‍රිය නොවූයෙ සුඛ නොවූයෙ වෙයි යත්: එසේ යි.
දුඃඛ නොවූයෙ දුඃඛේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. දුඃඛේන්‍ද්‍රිය නොවූයෙ දුඃඛ නොවූයෙ වෙයි යත්: එසේ යි.
සෝමනස්ස නොවූයෙ සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ සෝමනස්ස නොවූයෙ වෙයි යත්: එසේ යි.
දෝමනස්ස නොවූයෙ දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ ද වෙයි යත්: එසේ යැ. දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ දෝමනස්ස නොවූයෙ වෙයි යත්: එසේ යි.
උපේක්‍ෂා නොවූවා උපේක්‍ෂේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. උපේක්‍ෂේන්‍ද්‍රිය නොවූයෙ උපේක්‍ෂා නොවූවා වෙයි යත්: උපේක්‍ෂේන්‍ද්‍රිය තබා අවශේෂ උපේක්‍ෂා උපේක්‍ෂේන්‍ද්‍රිය නො වෙයි, උපේක්‍ෂා වෙයි. උපේක්‍ෂාව ද උපේක්ෂේන්‍ද්‍රියය ද තබා අවශේෂයෝ නො ද උපේක්‍ෂා වෙයි, නො ද උපේක්‍ෂේන්‍ද්‍රිය වේ.
ශ්‍රද්ධා නොවූවා ශ්‍රද්ධේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ශ්‍රද්ධේන්‍ද්‍රිය නොවූයෙ ශ්‍රද්ධා නොවූවා වෙයි යත්: එසේ යි.
වීර්‍ය්‍ය නොවූයෙ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය නොවූයෙ වීර්‍ය්‍ය නොවූයෙ වෙයි යත්: එසේ යි.
ස්මෘති නොවූවා ස්මෘතීන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ස්මෘතින්‍ද්‍රිය නොවූයෙ ස්මෘති නොවූවා වෙයි. යත්: එසේ යි.
සමාධි නොවූයෙ සමාධීන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. සමාධීන්‍ද්‍රිය නොවූයෙ සමාධි නොවූයෙ වෙයි යත්: එසේ යි.
ප්‍රඥා නොවූවා ප්‍රඥේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ප්‍රඥේන්‍ද්‍රිය නොවූයෙ ප්‍රඥා නොවූවා වෙයි යත්: එසේ යි.
අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ වෙයි යත්: එසේ යි.
අඤ්ඤ නොවූයෙ අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ අඤ්ඤ නොවූයෙ වෙයි යත්: එසේ යි.
අඤ්ඤාතාවී නොවූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ අඤ්ඤාතාවී නොවූයෙ වෙයි යත්: එසේ යි.
පදශෝධනවාර යි.
3. චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය වෙයි යත්: ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ඝ්‍රාණේන්‍ද්‍රිය වෙයි යත්: ඝ්‍රාණේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ඝ්‍රාණේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ඝ්‍රාණේන්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ජිහ්වේන්‍ද්‍රිය වෙයි යත්: ජිහ්වේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ජිහ්වේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ජිහ්වේන්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ කායේන්‍ද්‍රිය වෙයි යත්: කායේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද කායේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, කායේන්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුන්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ මනින්‍ද්‍රිය වෙයි යත්: මනින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද මනින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, මනින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ස්ත්‍රීන්‍ද්‍රිය වෙයි යත්: ස්ත්‍රීන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ස්ත්‍රීන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ස්ත්‍රීන්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ පුරුෂේන්‍ද්‍රිය වෙයි යත්: පුරුෂේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද පුරුෂේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, පුරුෂේන්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්: ජීවිතේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ජීවිතේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ජීවිතේන්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ සුඛේන්‍ද්‍රිය වෙයි යත්: සුඛේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සුඛේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සුඛේන්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ දුඃඛේන්‍ද්‍රිය වෙයි යත්: දුඃඛේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද දුඃඛේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, දුඃඛේන්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: සෝමනස්සින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සෝමනස්සින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුන්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ දෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: දෝමනස්සින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද දෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති. දෝමනස්සින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්: උපේක්‍ෂේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද උපේක්‍ෂේන්‍ද්‍රි ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, උපේක්‍ෂේන්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි. යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ශ්‍රද්ධේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති. ශ්‍රද්ධේන්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්: වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි. යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ස්මෘතීන්‍ද්‍රිය වෙයි යත්: ස්මෘතීන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ස්මෘතීන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති. ස්මෘතීන්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ සමාධින්‍ද්‍රිය වෙයි යත්: සමාධින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සමාධින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සමාධින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්: ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රඥා ද ප්‍රඥේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ප්‍රඥේන්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි. චක්‍ෂුන්‍ද්‍රිය නො වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤින්‍ද්‍රිය නො වේ.
චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි. යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
4. ශ්‍රෝත්‍ර ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය වෙයි යත්: දිබ්බසෝත තණ්හාසෝත සෝත වෙයි, සෝතින්‍ද්‍රිය නො වෙයි. සෝතින්‍ද්‍රිය සෝත ද සෝතින්‍ද්‍රිය ද වේ ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ. ශ්‍රෝත්‍රය ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය වෙයි යත්: දිබ්බසෝත තණ්හාසෝත ශ්‍රෝත්‍ර වෙයි, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වෙයි. ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය සෝත ද සෝතින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි. යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
5. ඝ්‍රාණ ඝ්‍රාණේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... ඝ්‍රාණය ඝ්‍රාණේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
6. ජිව්හා ජිව්හේන්‍ද්‍රිය වෙයි. යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... ජිව්හා ජිව්හේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
7. කාය කායින්‍ද්‍රිය වෙත්: කායේන්‍ද්‍රිය තබා අවශේෂ කාය කාය වෙයි, කායේන්‍ද්‍රිය නො වෙයි. කායේන්‍ද්‍රිය කාය ද කායේන්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... කාය කායේන්‍ද්‍රිය වෙයි යත්: කායේන්‍ද්‍රිය තබා අවශේෂ කාය කාය වෙයි, කායේන්‍ද්‍රිය නො වෙයි. කායේන්‍ද්‍රිය කාය ද කායේන්‍ද්‍රිය ද වෙයි. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
8. මනස් මනින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... මනස් මනින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
9. ස්ත්‍රී ස්ත්‍රීන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... ස්ත්‍රී ස්ත්‍රීන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
10. පුරුෂ පුරුෂේන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... පුරුෂ පුරුෂේන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
11. ජීවිත ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... ජීවිතය ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
12. සුඛ සුඛේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
13. දුඃඛ දුඃඛේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
14. සෝමනස්ස සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ.
15. දෝමනස්ස දෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
16. උපේක්‍ෂා උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි. යත්: උපේක්‍ෂේන්‍ද්‍රිය තබා අවශේෂ උපේක්‍ෂා උපේක්‍ෂා වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය නො වෙයි. උපේක්‍ෂේන්‍ද්‍රිය උපේක්‍ෂා ද උපේක්‍ෂේන්‍ද්‍රි ද වෙයි. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... උපේක්‍ෂා උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්: උපේක්‍ෂේන්‍ද්‍රිය තබා අවශේෂ උපේක්‍ෂා උපේක්‍ෂා වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය නො වෙයි. උපේක්‍ෂේන්‍ද්‍රිය උපේක්‍ෂා ද උපේක්‍ෂේන්‍ද්‍රිය ද වෙයි. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
17. ශ්‍රද්ධා ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
18. වීර්‍ය්‍ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
19. ස්මෘති ස්මෘතීන්‍ද්‍රිය වෙයි. යත්: එසේ යැ ...
20. සමාධි සමාධීන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
21. ප්‍රඥා ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
22. අනඤ්ඤාතඤ්ඤස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
23. අඤ්ඤ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ...
24. අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ... ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤින්‍ද්‍රිය නො වේ. (අනුලොමයි)
25. චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සෝතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි. ඉන්‍ද්‍රිය නොවූවාහු ඝානින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු කායින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු මනින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු ඉත්‍ථින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු පුරිසින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු ජීවිතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සුඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි. යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සද්ධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු විරියින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සමාධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
26. සෝත නොවූයෙ සෝතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි යත්: එසේ යැ ... සෝත නොවූයෙ සෝතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
27. ඝාන නොවූයෙ ඝානින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ඝාන නොවූයෙ ඝානින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
28. ජිව්හා නොවූවා ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ජිව්හා නොවූවා ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
29. කාය නොවූයෙ කායින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... කාය නොවූයෙ කායින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
30. මන නොවූයෙ මනින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... මන නොවූයෙ මනින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
31. ඉත්‍ථි නොවූවා ඉත්‍ථින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ස්ත්‍රී නොවූවා ස්ත්‍රීන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.