Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 4301-4400 න් 7971

81. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න කාම න අරූපධාතුමූලක යි.)
ධාතුපෘච්ඡාවාර යි.
8. ධාතුවිස්සජ්ජනවාර
1. කාමධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. (අනුශය වෙති නො වෙති) විභාග කළයුතු අනුශයයෝ නැති.
2. කාමධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභාග කළයුතු අනුශයයෝ නැති.
3. කාමධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභාග කළයුතු අනුශයයෝ නැති.
4. කාමධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති.
5. කාමධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති.
6. කාමධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති.
7. කාමධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති.
8. කාමධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති.
9. කාමධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති. (කාමධාතුමූලක යි.)
10. රූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
11. රූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝම අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
12. රූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
13. රූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.
14. රූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
15. රූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
16. රූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
17. රූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ සප්ත අනුශයයෝ මැ අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
18. රූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (රූපධාතුමූලක යි.)
19. අරූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
20. අරූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝම අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
21. අරූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණීමෙක් නම් නැති. යටට පැමිණෙනුයේ කාමධාතුවට මැ පැමිණේ. සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
22. අරූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
23. අරූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
24. අරූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
25. අරූපධාතුයෙන් ච්‍යුත වූවහු කාමධාතු නොවූවට අරූපධාතු නොවූවට පැමිණීමෙක් නැති. යටට පැමිණෙනුයේ කාමධාතුවට පැමිණෙයි. සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
26. අරූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
27. අරූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (අරූපධාතුමූලක යි.)
28. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
29. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
30. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
31. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
32. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
33. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
34. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
35. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
36. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න කාමධාතුමූලක යි.)
37. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
38. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
39. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
40. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
41. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
42. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
43. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
44. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
45. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න රූපධාතුමූලක යි.)
46. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
47. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
48. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නොපැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
49. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
50. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
51. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
52. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
53. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
54. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න අරූපධාතුමූලක යි.)
55. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.
56. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
57. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
58. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
59. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
60. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
61. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
62. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
63. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න කාම න අරූපධාතුමූලක යි.)
64. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
65. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.
66. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.
67. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.
68. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.
69. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.
70. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
71. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.
72. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න රූප න අරූපධාතුමූලක යි.)
73. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
74. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණීමෙක් නම් නැති. යටට පැමිණෙනුයේ කාමධාතුවට මැ පැමිණෙයි. සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
75. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
76. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න කාමධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුහට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
77. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුහට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුහට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුහට තුන් අනුශය කෙනෙක් අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
78. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න අරූපධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
79. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න කාමධාතුවට න අරූපධාතුවට පැමිණීමෙක් නම් නැති. යට පැමිණෙනුයේ කාමධාතුවට ම පැමිණෙයි. සප්ත අනුශයයෝ ම අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
80. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න රූපධාතුවට න අරූපධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ ම අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
81. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න කාමධාතුවට න රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුහට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුහට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුහට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න කාම න රූපධාතුමූලක යි.)
ධාතුවිසජ්‍ජනවාර යි.
අනුසය යමකය නිමියේ ය.
8. චිත්තයමකය
1. උද්දේසවාරය
පුද්ගලවාරය
1. යමක්හට සිත උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ යැ නො උපදින්නේ යැ යත්:
තවද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් නො උපදින්නේ නම් ඕහට සිත උපදී යැ නිරුද්ධ වේ යැ යත්:
2. යමක්හට සිත නො උපදී නම් නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ යැ උපදින්නේ යැ යත්:
තවද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් උපදින්නේ නම් ඕහට සිත නො උපදී යැ නිරුද්ධ වේ යැ යත්:
උත්පාද නිරෝධ කාලසම්‍භේදවාර යි.
3. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපන්නේ යැ යත්:
තවද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදී යැ යත්:
4. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නො උපන්නේ යැ යත්:
තවද යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නූපදී යැ යත්:
උත්පාදෝත්පන්නවාර යි.
5. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත උපන්නේ යැ යත්: