Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 4201-4300 න් 7971

214. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණවී ද යත්: නැති.
තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට භවරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
215. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුට එහි කාමරාගානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, ඔහුට එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. දෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ. පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (පඤ්‍චකමූලක යි.)
216. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ, ඔහුට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුට එහි කාමරාගානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, ඔහුට එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. දෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (ඡක්‍කමූලක යි.)
ප්‍රතිලෝම පුද්ගලාවකාශ යි.
ප්‍රතිලෝම යි.
ප්‍රහීණවාර යි.
6. උප්පජ්ජනවාර
108. යමකුට කාමරාගානුසය උපදී නම් ඔහුට පටිඝානුසය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට පටිඝානුසය උපදී නම් ඔහුට කාමරාගානුසය උපදී ද යත්: එසේ යි.
යමකුට කාමරාගානුසය උපදී නම් ඔහුට මානානුසය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට මානානුසය උපදී නම් ඔහුට කාමරාගානුසය උපදී ද යත්: අනගැමිහට මානානුසය උපදී. ඔහුට කාමරාගානුසය නො ද උපදී. තෙවැදෑරුම් පුඟුලන්ට මානානුසය ද උපදී. කාමරාගානුසය ද උපදී. (විස්තර කටයුතු යි.)
109-216. යමකුට කාමරාගානුසය නූපදී නම් ඔහුට පටිඝානුසය නූපදී ද යත්: එසේ යි.
තවද යමකුට පටිඝානුසය නූපදී නම් ඔහුට කාමරාගානුසය නූපදී ද යත්: එසේ යි.
යමකුට කාමරාගානුසය නූපදී නම් ඔහුට මානානුසය නූපදී ද යත්: අනගැමිහට කාමරාගානුසය නූපදී, ඔහුට මානානුසය නො ද නූපදී. රහත්හට කාමරාගානුසය නූපදී, මානානුසය ද නූපදී.
තවද යමකුට මානානුසය නූපදී නම් ඔහුට කාමරාගානුසය නූපදී ද යත්: එසේ යි. (විස්තර කටයුතු යි.)
උප්‍පජ්‍ජනවාර යි.
7. ධාතුපුච්ඡාවාර
1. කාමධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ (අනුරූප කාරණා ලැබ උපදනා බැවින්) අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ (අනුශය වෙති නොවෙති) විභාග කළයුතු වෙත් ද:
2. කාමධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:
3. කාමධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:
4. කාමධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට (රූප - අරූප - ධාතුවට) පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:
5. කාමධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:
6. කාමධාතුයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:
7. කාමධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
8. කාමධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
9. කාමධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (කාමධාතුමූලක යි.)
10. රූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
11. රූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
12. රූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
13. රූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
14. රූපධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
15. රූපධාතුයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
16. රූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
17. රූපධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
18. රූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (රූපධාතුමූලක යි.)
19. අරූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
20. අරූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
21. අරූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
22. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
23. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
24. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
25. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
26. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
27. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (අරූපධාතුමූලක යි.)
28. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
29. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
30. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
31. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
32. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
33. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
34. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
35. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
36. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න කාමධාතුමූලක යි.)
37. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
38. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
39. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
40. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
41. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
42. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
43. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
44. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
45. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න රූපධාතුමූලක යි.)
46. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
47. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
48. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
49. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
50. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
51. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
52. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
53. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
54. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න අරූපධාතුමූලක යි.)
55. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
56. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
57. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
58. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
59. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
60. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
61. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
62. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
63. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න කාම න අරූපධාතුමූලක යි.)
64. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
65. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
66. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
67. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
68. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
69. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
70. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
71. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
72. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න රූප න අරූපධාතුමූලක යි.)
73. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
74. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
75. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
76. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
77. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
78. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
79. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
80. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: