Pali BJTන කායො නායතනන්ති: ආමන්තා. නායතනා න චක්ඛායතනන්ති: ආමන්තා -පෙ- නායතනා න ධම්මායතනන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJTකාය නොවූයේ ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: එසේ යි. ... ආයතන නො වූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි. ...
Pali BJTන ධම්මො නායතනන්ති: ආමන්තා. නායතනා න චක්ඛායතනන්ති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නොවූයේ ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: එසේ යි.
Pali BJTන ධම්මො නායතනන්ති: ආමන්තා. නායතනා න සොතායතනන්ති : ආමන්තා. -පෙ- නායතනා න මනායතනන්ති: ආමන්තා. (චක්කං බන්ධිතබ්බං පච්චනීක).
Sinhala BJTධර්‍ම නොවූයේ ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු සෝතායතන නො වේ ද යත්: එසේ යි. ... ආයතන නොවූවාහු මනායතන නො වේ ද යත්: එසේ යි. (චක්‍රය බැන්ද යුතු. ප්‍රත්‍යනීක යි.)
Pali BJTසුද්ධායතනමූලචක්කවාරො.
Sinhala BJTශුද්ධායතනමූලචක්‍රවාර යි.
Pali BJTපඤ්ඤත්ති නිද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTප්‍රඥප්ති නිර්දේශවාර නිමි.
Pali BJT3. පවත්ති උප්පාදවාරො
Sinhala BJT3. ප්‍රවෘත්ති උත්පාදවාර
Pali BJT1. යස්ස චක්ඛායතනං උප්පජ්ජති, තස්ස සොතායතනං උප්පජ්ජතීති: සචක්ඛුකානං අසොතකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං උප්පජ්ජති, නො ච තෙසං සොතායතනං උප්පජ්ජති. සචක්ඛුකානං සසොතකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනඤ්ච උප්පජ්ජති. සොතායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJT1. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට සෝතායතන උපදී ද යත්: ඇස් ඇති ව කන් නැති ව උපදනා ඔවුනට චක්ඛායතනය උපදී. ඔවුනට සෝතායතනය නො ද උපදී. ඇස් ඇති ව කන් ඇති ව උපදනා ඔවුනට චක්ඛායතනය ද උපදී. සෝතායතනය ද උපදී.
Pali BJTයස්ස වා පන සොතායතනං උප්පජ්ජති, තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: සසොතකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතායතනං උප්පජ්ජති, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජති. සසොතකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතායතනඤ්ච උප්පජ්ජති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට සෝතායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදීද යත්: කන් ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට සෝතායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. කන් ඇතිව ඇස් ඇති ව උපදනා ඔවුනට සෝතායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
Pali BJT2. යස්ස චක්ඛායතනං උප්පජ්ජති, තස්ස ඝානායතනං උප්පජ්ජතීති: සචක්ඛුකානං අසොතකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං උප්පජ්ජති, නො ච තෙසං ඝානායතනං උප්පජ්ජති. සචක්ඛුකානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනඤ්ච උප්පජ්ජතී, ඝානායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJT2. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: ඇස් ඇති ව නැහැ නැති ව උපදනා ඔවුනට චක්ඛායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද උපදී. ඇස් ඇතිව නැහැ ඇති ව උපදනා ඔවුනට චක්ඛායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
Pali BJTයස්ස වා පන ඝානායතනං උප්පජ්ජති, තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: සඝානකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං උප්පජ්ජති, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජති. සඝානකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනඤ්ච උප්පජ්ජති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට ඝානායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: නැහැ ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට ඝානායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. නැහැ ඇති ව ඇස් ඇති ව උපදනා ඔවුනට ඝානායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
Pali BJT3. යස්ස චක්ඛායතනං උප්පජ්ජති, තස්ස රූපායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT3. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං උප්පජ්ජති, තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: සරූපකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනං උප්පජ්ජති, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජති, සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනඤ්ච උප්පජ්ජති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට රූපායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: රූ ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට රූපායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට රූපායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
Pali BJT4. යස්ස චක්ඛායතනං උප්පජ්ජති, තස්ස මනායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT4. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට මනායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන මනායතනං උප්පජ්ජති, තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති : සචිත්තකානං අචක්ඛුකානං උපජ්ජන්තානං තෙසං මනායතනං උප්පජ්ජති, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජති, සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං මනායතනඤ්ච උප්පජ්ජති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට මනායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: සිත් ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට මනායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට මනායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
Pali BJT5. යස්ස චක්ඛායතනං උප්පජ්ජති, තස්ස ධම්මායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT5. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජති, තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං උප්පජ්ජති, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජති, සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච උප්පජ්ජති. චක්ඛායතනඤ්ච උප්පජ්ජති. චක්ඛායතනමූලකං.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ඇස් නැති ව උපදනා ඔවුනට ධම්මායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට ධම්මායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී. (චක්ඛායතන මූලකය යි.)
Pali BJT6. යස්ස ඝානායතනං උප්පජ්ජති, තස්ස රූපායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT6. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං උප්පජ්ජති, තස්ස ඝානායතනං උප්පජ්ජතීති: සරූපකානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනං උප්පජ්ජති, නො ච තෙසං ඝානායතනං උප්පජ්ජති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනඤ්ච උප්පජ්ජති, ඝානායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට රූපායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: රූ ඇති වැ නැහැ නැති වැ උපදනා ඔවුනට රූපායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද උපදී. නැහැ ඇති වැ උපදනා ඔවුනට රූපායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
Pali BJT7. යස්ස ඝානායතනං උප්පජ්ජති, තස්ස මනායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT7. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට මනායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන මනායතනං උප්පජ්ජති, තස්ස ඝානායතනං උප්පජ්ජතීති : සචිත්තකානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං මනායතනං උප්පජ්ජති, නො ච තෙසං ඝානායතනං උප්පජ්ජති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං මනායතනඤ්ච උප්පජ්ජති ඝානායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට මනායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: සිත් ඇතිවැ නැහැ නැතිවැ උපදනා ඔවුනට මනායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද උපදී. නැහැ ඇති වැ උපදනා ඔවුනට මනායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
Pali BJT8. යස්ස ඝානායතනං උප්පජ්ජති, තස්ස ධම්මායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT8. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදි ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජති, තස්ස ඝානායතනං උප්පජ්ජතීති: අඝානකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං උප්පජ්ජති. නො ච තෙසං ඝානායතනං උප්පජ්ජති, සඝානකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච උප්පජ්ජති, ඝානායතනඤ්ච උප්පජ්ජති. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: නැහැ නැතිවැ උපදනා ඔවුනට ධම්මායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද උපදි. නැහැ ඇති වැ උපදනා ඔවුනට ධම්මායතනය ද උපදී. ඝානායතනය ද උපදී. (ඝානායතනමූලක යි.)
Pali BJT9. යස්ස රූපායතනං උප්පජ්ජති, තස්ස මනායතනං උප්පජ්ජතීති: අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනං උප්පජ්ජති, නො ච තෙසං මනායතනං උප්පජ්ජති. සරූපකානං සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනඤ්ච උප්පජ්ජති, මනායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJT9. යමකුට රූපායතනය උපදී නම් ඔහුට මනායතනය උපදී ද යත්: සිත් නැති වැ උපදනා ඔවුනට රූපායතනය උපදී. ඔවුනට මනායතනය නො ද උපදී. රූ ඇති වැ සිත් ඇති වැ උපදනා ඔවුනට රූපායතනය ද උපදී. මනායතනය ද උපදී.
Pali BJTයස්ස වා පන මනායතනං උප්පජ්ජති, තස්ස රූපායතනං උප්පජ්ජතීති : අරූපකානං උපපජ්ජන්තානං තෙසං මනායතනං උප්පජ්ජති, නො ච තෙසං රූපායතනං උප්පජ්ජති. සචිත්තකානං සරූපකානං උපපජ්ජන්තානං තෙසං මනායතනඤ්ච උප්පජ්ජති, රූපායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට මනායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදී ද යත්: රූ නැති වැ උපදනා ඔවුනට මනායතනය උපදී. ඔවුනට රූපායතනය නො ද උපදී. සිත් ඇතිවැ රූ ඇති වැ උපදනා ඔවුනට මනායතනය ද උපදී. රූපායතනය ද උපදී.
Pali BJT10. යස්ස රූපායතනං උප්පජ්ජති, තස්ස ධම්මායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT10. යමකුට රූපායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජති, තස්ස රූපායතනං උප්පජ්ජතීති: අරූපකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං උප්පජ්ජති. නො ච තෙසං රූපායතනං උප්පජ්ජති. සරූපකානං උප්පජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච උප්පජ්ජති, රූපායතනඤ්ච උප්පජ්ජති. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදී ද යත්: රූ නැති වැ උපදනා ඔවුනට ධම්මායතනය උපදී. ඔවුනට රූපායතනය නො ද උපදී. රූ ඇති වැ උපදනා ඔවුනට ධම්මායතනය ද උපදී. රූපායතනය ද උපදී. (රූපායතනමූලක යි.)
Pali BJT11. යස්ස මනායතනං උප්පජ්ජති, තස්ස ධම්මායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT11. යමකුට මනායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජති, තස්ස මනායතනං උප්පජ්ජතීති : අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං උප්පජ්ජති, නො ච තෙසං මනායතනං උප්පජ්ජති. සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච උප්පජ්ජති, මනායතනඤ්ච උප්පජ්ජති. (අනුලොම පුග්ගල මනායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපදී නම් ඔහුට මනායතනය උපදී ද යත්: සිත් නැතිවැ උපදනා ඔවුනට ධම්මායතනය උපදී. ඔවුනට මනායතනය නො ද උපදී. සිත් ඇති වැ උපදනා ඔවුනට ධම්මායතනය ද උපදී. මනායතනය ද උපදී. (මනායතනමූලක යි.) අනුලෝම පුද්ගල යි.
Pali BJT12. යත්ථ චක්ඛායතනං උප්පජ්ජති. තත්ථ සොතායතනං උප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJT12. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි සෝතායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං උප්පජ්ජති තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක සෝතායතනය උපදී නම් එහි චක්ඛායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJT13. යත්ථ චක්ඛායතනං උප්පජ්ජති, තත්ථ ඝානායතනං උප්පජ්ජතීති : රූපාවචරෙ තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. නො ච තත්ථ ඝානායතනං උප්පජ්ජති. කාමාවචරෙ තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජති. ඝානායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJT13. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි ඝානායතනය උපදී ද යත්:රූපාවචර වූ එහි චක්ඛායතනය උපදී. එහි ඝානායතනය නො ද උපදී. කාමාවචර වූ එහි චක්ඛායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
Pali BJTයත්ථ වා පන ඝානායතනං උප්පජ්ජති, තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක ඝානායතනය උපදී නම් එහි චක්ඛායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJT14. යත්ථ චක්ඛායතනං උප්පජ්ජති, තත්ථ රූපායතනං උප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJT14. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි රූපායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන රූපායතනං උප්පජ්ජති, තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: අසඤ්ඤසත්තෙ තත්ථ රූපායතනං උප්පජ්ජති. නො ච තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. පඤ්චවොකාරෙ තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජති. චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක රූපායතනය උපදී නම් එහි චක්ඛායතනය උපදී ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපායතනය උපදී. එහි චක්ඛායතනය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි රූපායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
Pali BJT15. යත්ථ චක්ඛායතනං උප්පජ්ජති, තත්ථ මනායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT15. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි මනායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන මනායතනං උප්පජ්ජති, තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති : අරූපෙ තත්ථ මනායතනං උප්පජ්ජති, නො ච තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. පඤ්චවොකාරෙ තත්ථ මනායතනඤ්ච උප්පජ්ජති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක මනායතනය උපදී නම් එහි චක්ඛායතනය උපදී ද යත්: අරූප වූ එහි මනායතනය උපදී. එහි චක්ඛායතනය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි මනායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
Pali BJT16. යත්ථ චක්ඛායතනං උප්පජ්ජති, තත්ථ ධම්මායතනං උප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJT16. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන ධම්මායතනං උප්පජ්ජති, තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ ධම්මායතනං උප්පජ්ජති, නො ච තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. පඤ්චවොකාරෙ තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති. (චක්ඛායතන මූලකං)
Sinhala BJTතවද යම් තැනෙක ධම්මායතනය උපදී නම් එහි චක්ඛායතනය උපදී ද යත්: අසංඥසත්‍ව වූ ද අරූප වූ ද එහි ධම්මායතනය උපදී. එහි චක්ඛායතනය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි ධම්මායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී. (චක්ඛායතනමූලක යි.)
Pali BJT17. යත්ථ ඝානායතනං උප්පජ්ජති, තත්ථ රූපායතනං උප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJT17. යම් තැනෙක ඝානායතනය උපදී නම් එහි රූපායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන රූපායතනං උප්පජ්ජති, තත්ථ ඝානායතනං උප්පජ්ජතීති: රූපාවචරෙ තත්ථ රූපායතනං උප්පජ්ජති, නො ච තත්ථ ඝානායතනං උප්පජ්ජති, කාමාවචරෙ තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජති, ඝානායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක රූපායතනය උපදී නම් එහි ඝානායතනය උපදී ද යත්: රූපාවචර වූ එහි රූපායතනය උපදී. එහි ඝානායතනය නො ද උපදී. කාමාවචර වූ එහි රූපායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
Pali BJT(යත්ථ වා පන රූපායතනං උප්පජ්ජති, තත්ථ මනායතනං ධම්මායතනං ච එකසදිසං, නානා නත්ථි. උපරි පන වාරසඞ්ඛෙ{1}පො හොතීති ජානිතබ්බං.)
Sinhala BJT(යම් තැනෙක ඝානායතනය උපදී නම් එහි මනායතනය ද ධම්මායතනය ද එක් බඳු ය. වෙනසෙක් නැති. මත්තෙහි වනාහි වාරසංක්‍ෂේපය වේ ය යි දතයුතු.)
Pali BJT18. යත්ථ ඝානායතනං උප්පජ්ජති, තත්ථ ධම්මායතනං උප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJT18. යම් තැනෙක ඝානායතනය උපදී නම් එහි ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන ධම්මායතනං උප්පජ්ජති, තත්ථ ඝානායතනං උප්පජ්ජතීති: රූපාවචරෙ, අරූපාවචරෙ තත්ථ ධම්මායතනං උප්පජ්ජති, නො ච තත්ථ ඝානායතනං උප්පජ්ජති. කාමාවචරෙ තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජති, ඝානායතනඤ්ච උප්පජ්ජති. (ඝානායතන මූලකං)
Sinhala BJTතවද යම් තැනෙක ධම්මායතනය උපදී නම් එහි ඝානායතනය උපදී ද යත්: රූපාවචර වූ ද අරූපාවචර වූ ද එහි ධම්මායතනය උපදී. එහි ඝානායතනය නො ද උපදී. කාමාවචර වූ එහි ධම්මායතනය ද උපදී. ඝානායතනය ද උපදී. (ඝානායතනමූලක යි.)
Pali BJT19. යත්ථ රූපායතනං උප්පජ්ජති, තත්ථ මනායතනං උප්පජ්ජතීති: අසඤ්ඤසත්තෙ තත්ථ රූපායතනං උප්පජ්ජති, නො ච තත්ථ මනායතනං උප්පජ්ජති. පඤ්චවොකාරෙ තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජති මනායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJT19. යම් තැනෙක රූපායතනය උපදී නම් එහි මනායතනය උපදී ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපායතනය උපදී. එහි මනායතනය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි රූපායතනය ද උපදී. මනායතනය ද උපදී.
Pali BJTයත්ථ වා පන මනායතනං උප්පජ්ජති, තත්ථ රූපායතනං උප්පජ්ජතීති : අරූපෙ තත්ථ මනායතනං උප්පජ්ජති, නො ච තත්ථ රූපායතනං උප්පජ්ජති. පඤ්චවොකාරෙ තත්ථ මනායතනඤ්ච උප්පජ්ජති, රූපායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක මනායතනය උපදී නම් එහි රූපායතනය උපදී ද යත්: අරූප වූ එහි මනායතනය උපදී. එහි රූපායතනය නො ද උපදී, පඤ්චවෝකාර වූ එහි මනායතනය ද උපදී. රූපායතනය ද උපදී.
Pali BJT21. යත්ථ රූපායතනං උප්පජ්ජති, තත්ථ ධම්මායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT21. යම් තැනෙක රූපායතනය උපදී නම් එහි ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන ධම්මායතනං උප්පජ්ජති, තත්ථ රූපායතනං උප්පජ්ජතීති: අරූපෙ තත්ථ ධම්මායතනං උප්පජ්ජති, නො ච තත්ථ රූපායතනං උප්පජ්ජති. පඤ්චවොකාරෙ අසඤ්ඤසත්තෙ ධම්මායතනඤ්ච උප්පජ්ජති, රූපායතනඤ්ච උප්පජ්ජති. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක ධම්මායතනය උපදී නම් එහි රූපායතනය උපදී ද යත්: අරූප වූ එහි ධම්මායතනය උපදී. එහි රූපායතනය නො ද උපදී. පඤ්චවෝකාර වූ ද අසංඥසත්‍ව වූ ද එහි ධම්මායතනය ද උපදී. රූපායතනය ද උපදී. (රූපායතනමූලක යි.)
Pali BJT22. යත්ථ මනායතනං උප්පජ්ජති තත්ථ ධම්මායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT22. යම් තැනෙක මනායතනය උපදී නම් එහි ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන ධම්මායතනං උප්පජ්ජති, තත්ථ මනායතනං උප්පජ්ජතීති : අසඤ්ඤසත්තෙ තත්ථ ධම්මායතනං උප්පජ්ජති, නො ච තත්ථ මනායතනං උප්පජ්ජති, චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජති, මනායතනඤ්ච උප්පජ්ජති. (අනුලොම ඔකාස මනායතනමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක ධම්මායතනය උපදී නම් එහි මනායතනය උපදී ද යත්: අසංඥසත්‍ව වූ එහි ධම්මායතනය උපදී. එහි මනායතනය නො ද උපදී. චතුවෝකාර වූ ද පඤ්චවෝකාර වූ ද එහි ධම්මායතනය ද උපදී. මනායතනය ද උපදී. (මනායතනමූලක යි. අනුලෝමාවකාශ යි.)
Pali BJT23. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජති, තස්ස තත්ථ සොතායතනං උප්පජ්ජතීති: සචක්ඛුකානං අසොතකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ සොතායතනං උප්පජ්ජති. සචක්ඛුකානං සසොතකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජති, සොතායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJT23. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි සෝතායතනය උපදී ද යත්: ඇස් ඇති ව කන් නැති ව උපදනා ඔවුනට එහි චක්ඛායතනය උපදී. ඔවුනට එහි සෝතායතනය නො ද උපදී. ඇස් ඇති ව කන් ඇති ව උපදනා ඔවුනට එහි චක්ඛායතනය ද උපදී. සෝතායතනය ද උපදී.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං උප්පජ්ජති, තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: සසොතකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතායතනං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. සසොතකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතායතනඤ්ච උප්පජ්ජති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති. (සඞ්ඛිත්තං, යස්සකම්පි සදිසං{1})
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය උපදී නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: කන් ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට එහි සෝතායතනය උපදී. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. කන් ඇතිව ඇස් ඇතිව උපදනා ඔවුනට එහි සෝතායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී. (සංක්‍ෂිප්ත යි. යස්සකය ද සමාන යි.)
Pali BJT24. යස්ස යත්ථ මනායතනං උප්පජ්ජති, තස්ස තත්ථ ධම්මායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT24. යමකුට යම් තැනෙක මනායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජති, තස්ස තත්ථ මනායතනං උප්පජ්ජතීති: අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මනායතනං උප්පජ්ජති. සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජති, මනායතනඤ්ච උප්පජ්ජති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදී නම් ඔහුට එහි මනායතන උපදී ද යත්: සිත් නැති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය උපදී. ඔවුනට එහි මනායතනය නො ද උපදී. සිත් ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද උපදී, මනායතනය ද උපදී. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
Pali BJT25. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති, තස්ස සොතායතනං නූප්පජ්ජතීති : අචක්ඛුකානං සසොතකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති, නො ච තෙසං සොතායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, අචක්ඛුකානං අසොතකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, සොතායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT25. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට සෝතායතනය නූපදී ද යත්: ඇස් නැති වැ කන් ඇති වැ උපදනා ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට සෝතායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති වැ කන් නැති වැ උපදනවුනට දැයි ඔවුනට චක්ඛායතනය ද නූපදී. සෝතායතනය ද නූපදී.
Pali BJTයස්ස වා පන සොතායතනං නූප්පජ්ජති, තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති: අසොතකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතායතනං නූප්පජ්ජති, නො ච තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, අසොතකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතායතනඤ්ච නූප්පජ්ජති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නූපදී නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: කන් නැති වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට සෝතායතනය නූපදී. ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද කන් නැති වැ ඇස් නැති වැ උපදනවුනට දැ යි ඔවුනට සෝතායතනය ද නූපදී. චක්ඛායතනය ද නූපදී.
Pali BJT26. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති, තස්ස ඝානායතනං නූප්පජ්ජතීති : අචක්ඛුකානං සඝානකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං ඝානායතනං නූප්පජ්ජති. සබ්බෙසංචවන්තානං, අචක්ඛුකානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, ඝානායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT26. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: ඇස් නැතිවැ නැහැ ඇතිවැ උපදනා ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට ඝානායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැතිවැ නැහැ නැතිවැ උපදනවුනට දැයි ඔවුනට චක්ඛායතනය ද නූපදී. ඝානායතනය ද නූපදී.
Pali BJTයස්ස වා පන ඝානායතනං නූප්පජ්ජති, තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති: අඝානකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං නූප්පජ්ජති. නො ච තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, අඝානකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: නැහැ නැති වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට ඝානායතනය නූපදී. ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති වැ ඇස් නැති වැ උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදී. චක්ඛායතනය ද නූපදී.
Pali BJT27. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති, තස්ස රූපායතනං නූප්පජ්ජතීති : අචක්ඛුකානං සරූපකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං රූපායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, අරූපකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT27. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: ඇස් නැති වැ රූ ඇති වැ උපදනා ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට රූපායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති වැ උපදනවුනට දැයි ඔවුනට චක්ඛායතනය ද නූපදී. රූපායතනය ද නූපදී.
Pali BJTයස්ස වා පන රූපායතනං නූප්පජ්ජති, තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට රූපායතනය නූපදී නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT28. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති, තස්ස මනායතනං නූප්පජ්ජතීති: අචක්ඛුකානං සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං මනායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT28. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට මනායතනය නූපදී ද යත්: ඇස් නැති වැ සිත් ඇති වැ උපදනා ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට මනායතනය නො ද නූපදී. ච්‍යුත වන්නාවූ සියල්ලනට ද සිත් නැතිවැ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී. මනායතනය ද නූපදී.
Pali BJTයස්ස වා පන මනායතනං නූප්පජ්ජති, තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJTතවද යමකුට මනායතනය නූපදී තම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT29. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති තස්ස ධම්මායතනං නූප්පජ්ජතීති: අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං ධම්මායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT29. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නූපදී ද යත්: ඇස් නැතිවැ උපදනා ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නූපදී. සියලු ච්‍යුතවන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නූපදී. ධම්මායතනය ද නූපදී.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජති තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති : ආමන්තා. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපදී නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි. (චක්ඛායතනමූලකය යි.)
Pali BJT30. යස්ස ඝානායතනං නූප්පජ්ජති තස්ස රූපායතනං නූප්පජ්ජතීති: අඝානකානං සරූපකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං නූප්පජ්ජති. නො ච තෙසං රූපායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, අරූපකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT30. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: නැහැ නැතිව රූ ඇතිව උපදනා ඔවුනට ඝානායතනය නූපදී. ඔවුනට රූපායතනය නො ද නූපදී. ච්‍යුතවන්නා වූ සියල්ලනට ද රූ නැතිව උපදනවුනට දැයි ඔවුනට ඝානායතනය ද නූපදී. රූපායතනය ද නූපදී.
Pali BJTයස්ස වා පන රූපායතනං නූප්පජ්ජති තස්ස ඝානායතනං නූප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJTතවද යමකුට රූපායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT31. යස්ස ඝානායතනං නූප්පජ්ජති තස්ස මනායතනං නූප්පජ්ජතීති: අඝානකානං සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං නූප්පජ්ජති. නො ච තෙසං මනායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT31. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට මනායතනය නූපදී ද යත්: නැහැ නැතිවැ සිත් ඇතිවැ උපදනා ඔවුනට ඝානායතනය නූපදී. ඔවුනට මනායතනය නො ද නූපදී. ච්‍යුතවන්නා වූ සියල්ලනට ද සිත් නැතිව උපදනවුනට දැයි ඔවුනට ඝානායතනය ද නූපදී. මනායතනය ද නූපදී.
Pali BJTයස්ස වා පන මනායතනං නූප්පජ්ජති තස්ස ඝානායතනං නූප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJTතවද යමකුට මනායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT32. යස්ස ඝානායතනං නූප්පජ්ජති තස්ස ධම්මායතනං නූප්පජ්ජතීති: අඝානකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං නූප්පජ්ජති. නො ච තෙසං ධම්මායතනං නූපපජ්ජති, සබ්බෙසං චවන්තානං තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT32. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නූපදී ද යත්: නැහැ නැති වැ උපදනා ඔවුනට ඝානායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නූපදී. සියලු ච්‍යුතවන්නා වූ ඔවුනට ඝානායතනය ද නූපදී. ධම්මායතනය ද නූපදී.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජති තස්ස ඝානායතනං නූප්පජ්ජතීති : ආමන්තා (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: එසේ යි. (ඝානායතනමූලකය යි.)
Pali BJT33. යස්ස රූපායතනං නූප්පජ්ජති තස්ස මනායතනං නූප්පජ්ජතීති: අරූපකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනං නූප්පජ්ජති, නො ච තෙසං මනායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං තෙසං රූපායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT33. යමකුට රූපායතනය නූපදී නම් ඔහුට මනායතනය නූපදී ද යත්: රූ නැතිව උපදනා ඔවුනට රූපායතනය නූපදී. ඔවුනට මනායතනය නො ද නූපදී. සියලු ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය ද නූපදී. මනායතනය ද නූපදී.
Pali BJTයස්ස වා පන මනායතනං නූප්පජ්ජති තස්ස රූපායතනං නූප්පජ්ජතීති : අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං මනායතනං නූප්පජ්ජති. නො ච තෙසං රූපායතනං නූප්පජ්ජති, සබ්බෙසං චවන්තානං තෙසං මනායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට මනායතනය නූපදී නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: සිත් නැතිව උපදනා ඔවුනට මනායතනය නූපදී. ඔවුනට රූපකායතනය නො ද නූපදී. සියලු ච්‍යුතවන්නා වූ ඔවුනට මනායතනය ද නූපදී. රූපායතනය ද නූපදී.
Pali BJT34. යස්ස රූපායතනං නූප්පජ්ජති තස්ස ධම්මායතනං නූප්පජ්ජතීති: අරූපකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනං නූප්පජ්ජති. නො ච තෙසං ධම්මායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, තෙසං රූපායතනඤ්ච නූපපජ්ජති, ධම්මායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT34. යමකුට රූපායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නූපදී ද යත්: රූ නැතිව උපදනා ඔවුනට රූපායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නූපදී. සියලු ච්‍යුතවන්නා වූ ඔවුනට රූපායතනය ද නූපදී. ධම්මායතනය ද නූපදී.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජති තස්ස රූපායතනං නූප්පජ්ජතීති : ආමන්තා. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපදී නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: එසේ යි. (රූපායතනමූලකය යි.)
Pali BJT35. යස්ස මනායතනං නූප්පජ්ජති තස්ස ධම්මායතනං නූප්පජ්ජතීති: අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං මනායතනං නූප්පජ්ජති, නො ච තෙසං ධම්මායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං තෙසං මනායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච නූපපජ්ජති.
Sinhala BJT35. යමකුට මනායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නූපදී ද යත්: සිත් නැතිව උපදනා ඔවුනට මනායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නූපදී. සියලු ච්‍යුතවන්නා වූ ඔවුනට මනායතනය ද නූපදී. ධම්මායතනය ද නූපදී.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජති තස්ස මනායතනං නූප්පජ්ජතීති : ආමන්තා. (මනායතනමූලකං - පච්චනීක පුග්ගල.)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපදී නම් ඔහුට මනායතනය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි – මනායතනමූලක යි.)
Pali BJT36. යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තත්ථ සොතායතනං නූප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJT36. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් එහි සෝතායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන සොතායතනං නූප්පජ්ජති තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක සෝතායතනය නූපදී නම් එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT37. යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තත්ථ ඝානායතනං නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT37. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන ඝානායතනං නූප්පජ්ජති තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති : රූපාවචරෙ තත්ථ ඝානායතනං නූප්පජ්ජති, නො ච තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති. අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක ඝානායතනය නූපදී නම් එහි චක්ඛායතනය නූපදී ද යත්: රූපාවචර වූ එහි ඝානායතනය නූපදී. එහි චක්ඛායතනය නො ද නූපදී. අසංඥසත්‍ව වූ අරූප වූ එහි ඝානායතනය ද නූපදී. එහි ඝානායතනය ද නූපදී. චක්ඛායතනය ද නූපදී.
Pali BJT38. යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තත්ථ රූපායතනං නූප්පජ්ජතීති: අසඤ්ඤසත්තෙ තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තත්ථ රූපායතනං නූප්පජ්ජති. අරූපෙ තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT38. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් එහි රූපායතනය නූපදී ද යත්: අසංඥසත්‍ව වූ එහි චක්ඛායතනය නූපදී. එහි රූපායතනය නො ද නූපදී. අරූප වූ එහි චක්ඛායතනය ද නූපදී. රූපායතනය ද නූපදී.
Pali BJTයත්ථ වා පන රූපායතනං නූප්පජ්ජති තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක රූපායතනය නූපදී නම් එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT39. යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තත්ථ මනායතනං නූප්පජ්ජතීති: අරූපෙ තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති, නො ච තත්ථ මනායතනං නූප්පජ්ජති. අසඤ්ඤසත්තෙ තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT39. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් එහි මනායතනය නූපදී ද යත්: අරූප වූ එහි චක්ඛායතනය නූපදී. එහි මනායතනය නො ද නූපදී. අසංඥසත්‍ව වූ එහි චක්ඛායතනය ද නූපදී. මනායතනය ද නූපදී.
Pali BJTයත්ථ වා පන මනායතනං නූප්පජ්ජති තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක මනායතනය නූපදී නම් එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT40. යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තත්ථ ධම්මායතනං නූප්පජ්ජතීති: උප්පජ්ජති.
Sinhala BJT40. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් එහි ධම්මායතනය නූපදී ද යත්: උපදී.
Pali BJTයත්ථ වා පන ධම්මායතනං නූප්පජ්ජති තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති : නත්ථි. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක ධම්මායතනය නූපදී නම් එහි චක්ඛායතනය නූපදී ද යත්: නැති. (චක්ඛායතනමූලක යි.)
Pali BJT41. යත්ථ ඝානායතනං නූප්පජ්ජති තත්ථ රූපායතනං නූප්පජ්ජතීති: රූපාවචරෙ තත්ථ ඝානායතනං නූප්පජ්ජති, නො ච තත්ථ රූපායතනං නූප්පජ්ජති. අරූපෙ තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT41. යම් තැනෙක ඝානායතනය නූපදී නම් එහි රූපායතනය නූපදී ද යත්: රූපාවචර වූ එහි ඝානායතනය නූපදී. එභි රූපායතනය නො ද නූපදී. අරූප වූ එහි ඝානායතනය ද නූපදී. රූපායතනය ද නූපදී.
Pali BJTයත්ථ වා පන රූපායතනං නූපපජ්ජති තත්ථ ඝානායතනං නූප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක රූපායතනය නූපදී නම් එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT42. යත්ථ ඝානායතනං නූප්පජ්ජති තත්ථ මනායතනං නූප්පජ්ජතීති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ ඝානායතනං නූප්පජ්ජති. නො ච තත්ථ මනායතනං නූප්පජ්ජති. අසඤ්ඤසත්තෙ තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT42. යම් තැනෙක ඝානායතනය නූපදී නම් එහි මනායතනය නූපදී ද යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ඝානායතනය නූපදී. එහි මනායතනය නො ද නූපදී. අසංඥසත්‍ව වූ එහි ඝානායතනය ද නූපදී. මනායතනය ද නූපදී.
Pali BJTයත්ථ වා පන මනායතනං නූප්පජ්ජති තත්ථ ඝානායතනං නූප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක මනායතනය නූපදී නම් එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT43. යත්ථ ඝානායතනං නූප්පජ්ජති තත්ථ ධම්මායතනං නූප්පජ්ජතීති: උප්පජ්ජති.
Sinhala BJT43. යම් තැනෙක ඝානායතනය නූපදී නම් එහි ධම්මායතනය නූපදී ද යත්: උපදී.
Pali BJTයත්ථ වා පන ධම්මායතනං නූප්පජ්ජති තත්ථ ඝානායතනං නූප්පජ්ජතීති : නත්ථි. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක ධම්මායතනය නූපදී නම් එහි ඝානායතනය නූපදී ද යත්: නැති. (ඝානායතනමූලක යි.)
Pali BJT44. යත්ථ රූපායතනං නූප්පජ්ජති තත්ථ මනායතනං නූප්පජ්ජතීති: උප්පජ්ජති.
Sinhala BJT44. යම් තැනෙක රූපායතනය නූපදී නම් එහි මනායතනය නූපදී ද යත්: උපදී.
Pali BJTයත්ථ වා පන මනායතනං නූප්පජ්ජති තත්ථ රූපායතනං නූප්පජ්ජතීති : උප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක මනායතනය නූපදී නම් එහි රූපායතනය නූපදී ද යත්: උපදී.
Pali BJT45. යත්ථ රූපායතනං නූප්පජ්ජති තත්ථ ධම්මායතනං නූප්පජ්ජතීති: උප්පජ්ජති.
Sinhala BJT45. යම් තැනෙක රූපායතනය නූපදී නම් එහි ධම්මායතනය නූපදී ද යත්: උපදී.
Pali BJTයත්ථ වා පන ධම්මායතනං නූප්පජ්ජති තත්ථ රූපායතනං නූප්පජ්ජතීති : නත්ථි (රූපායතනමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක ධම්මායතනය නූපදී නම් එහි රූපායතනය නූපදී ද යත්: නැති. (රූපායතනමූලක යි.)
Pali BJT46. යත්ථ මනායතනං නූප්පජ්ජති, තත්ථ ධම්මායතනං නූප්පජ්ජතීති: උප්පජ්ජති.
Sinhala BJT46. යම් තැනෙක මනායතනය නූපදී නම් එහි ධම්මායතනය නූපදී ද යත්: උපදී.
Pali BJTයත්ථ වා පන ධම්මායතනං නූප්පජ්ජති තත්ථ මනායතනං නූප්පජ්ජතීති : නත්ථි. (මනායතනමූලකං-පච්චනීක ඔකාස.)
Sinhala BJTතවද යම් තැනෙක ධම්මායතනය නූපදී නම් එහි මනායතනය නූපදී ද යත්: නැති (ප්‍රත්‍යනීකාවකාශ යි – මනායතනමූලක යි.)
Pali BJT47. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තස්ස තත්ථ සොතායතනං නූප්පජ්ජතීති: අචක්ඛුකානං සසොතකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ සොතායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං අසොතකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජති. සොතායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT47. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි සෝතායතනය නූපදී ද යත්: ඇස් නැති ව කන් ඇති ව උපදනා ඔවුනට එහි චක්ඛායතනය නූපදී. ඔවුනට එහි සෝතායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව කන් නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී. සෝතායතනය ද නූපදී.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං නූප්පජ්ජති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති: අසොතකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං අසොතකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතායතනඤ්ච නූප්පජ්ජති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති -පෙ-
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය නූපදී නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: කන් නැති ව ඇස් ඇති ව උපදනා ඔවුනට එහි සෝතායතනය නූපදී. ඔවුනට එහි චක්ඛායතනය නොද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද කන් නැති ව ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි සෝතායතනය ද නූපදී. චක්ඛායතනය ද නූපදී ...
Pali BJT48. යස්ස යත්ථ මනායතනං නූප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජතීති: අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නූප්පජ්ජති. ධම්මායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT48. යමකුට යම් තැනෙක මනායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නූපදී ද යත්: සිත් නැති ව උපදනා ඔවුනට එහි මනායතනය නූපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදී. සියලු ච්‍යුත වන්නා වූ ඔවුනට එහි මනායතනය ද නූපදී, ධම්මා යතනය ද නූපදී.