Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7801-7900 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT15. යො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ සො අඤ්ඤින්ද්රියං න භාවිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT15. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවිත්ථ සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථා’ති: ඡ පුග්ගලා අඤ්ඤින්ද්රියං න භාවිත්ථ, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ. ද්වෙ පුග්ගලා අඤ්ඤින්ද්රියඤ්ච න භාවිත්ථ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවිත්ථ.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩි නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩූහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩූහ. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.
Pali BJTයො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කළේ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථා’ති: සත්ත පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ. ද්වෙ පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිත්ථ, අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්ද්රියඤ්ච න භාවිත්ථ.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කළහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩූහ. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කළහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.
Pali BJT16. යො අඤ්ඤින්ද්රියං න භාවිත්ථ සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT16. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළේ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ සො අඤ්ඤින්ද්රියං න භාවිත්ථා’ති: යො අග්ගඵලං සච්ඡිකරොති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ, නො ච අඤ්ඤින්ද්රියං න භාවිත්ථ. අට්ඨපුග්ගලා අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිත්ථ, අඤ්ඤින්ද්රියඤ්ච න භාවිත්ථ. (පච්චනීකං).
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: යමෙක් අග්‍රඵලය සාක්‍ෂාත් කෙරේ ද හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො සාක්‍ෂාත් කෙළේ යැ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වැඩී යැ. පුද්ගලයෝ අට දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො සාක්‍ෂාත් කළහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT17. යො චක්ඛුන්ද්රියං පරිජානිස්සති සො දොමනස්සින්ද්රියං පජහිස්සතී’ති: ද්වෙ පුග්ගලා චක්ඛුන්ද්රියං පරිජානිස්සන්ති, නො ච දොමනස්සින්ද්රියං පජහිස්සන්ති. පඤ්ච පුග්ගලා චක්ඛුන්ද්රියඤ්ච පරිජානිස්සන්ති, දොමනස්සින්ද්රියඤ්ච පජහිස්සන්ති.
Sinhala BJT17. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය කරන්නාහ. පුද්ගලයෝ පස්දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කරන්නාහ.
Pali BJTයො වා පන දොමනස්සින්ද්රියං පජහිස්සති සො චක්ඛුන්ද්රියං පරිජානිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානිස්සති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සතී’ති:{1} ඡ පුග්ගලා චක්ඛුන්ද්රියං පරිජානිස්සන්ති, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සන්ති. යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති තෙ චක්ඛුන්ද්රියඤ්ච පරිජානිස්සන්ති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච භාවෙස්සන්ති.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩන්නාහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභය කරන්නාහු නම් ඔහු චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩන්නාහ.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සති සො චක්ඛුන්ද්රියං පරිජානිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ දන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානිස්සති සො අඤ්ඤින්ද්රියං භාවෙස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවෙස්සති සො චක්ඛුන්ද්රියං පරිජානිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානිස්සති සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳදන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සති සො චක්ඛුන්ද්රියං පරිජානිස්සතී’ති: අග්ගමග්ගසමඞ්ගී අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සති, නො ච චක්ඛුන්ද්රියං පරිජානිස්සති. සත්ත පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියඤ්ච සච්ඡිකරිස්සන්ති, චක්ඛුන්ද්රියඤ්ච පරිජානිස්සන්ති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදන්නෙ යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැ දන්නෙ යැ. පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නාහ. චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදන්නාහ.
Pali BJT18. යො දොමනස්සින්ද්රියං පජහිස්සති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සතී’ති: චත්තාරො පුග්ගලා දොමනස්සින්ද්රියං පජහිස්සන්ති, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සන්ති. යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති තෙ දොමනස්සින්ද්රියඤ්ච පජහිස්සන්ති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච භාවෙස්සන්ති.
Sinhala BJT18. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සතර දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩන්නාහ. යම් පුහුදුන් කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභය කරන්නාහු නම් ඔහු දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩන්නාහ.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සති සො දොමනස්සින්ද්රියං පජහිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො දොමනස්සින්ද්රියං පජහිස්සති සො අඤ්ඤින්ද්රියං භාවෙස්සතී’ති : ආමන්තා.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවෙස්සති සො දොමනස්සින්ද්රියං පජහිස්සතී’ති: ද්වෙ පුග්ගලා අඤ්ඤින්ද්රියං භාවෙස්සන්ති, නො ච දොමනස්සින්ද්රියං පජහිස්සන්ති. පඤ්ච පුග්ගලා අඤ්ඤින්ද්රියඤ්ච භාවෙස්සන්ති, දොමනස්සින්ද්රියඤ්ච පජහිස්සන්ති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය කරන්නාහ. පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කරන්නාහ.
Pali BJTයො දොමනස්සින්ද්රියං පජහිස්සති සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සති සො දොමනස්සින්ද්රියං පජහිස්සතී’ති: තයො පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සන්ති. නො ච දොමනස්සින්ද්රියං පජහිස්සන්ති. පඤ්ච පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියඤ්ච සච්ඡිකරිස්සන්ති, දොමනස්සින්ද්රියඤ්ච පජහිස්සන්ති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කරන්නෙ යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් අඤ්ඤතාවීන්‍ද්‍රිය පසක් කරන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය කරන්නාහ. පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කරන්නාහ.
Pali BJT19. යො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සති සො අඤ්ඤින්ද්රියං භාවෙස්සතී’ති: ආමන්තා.
Sinhala BJT19. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවෙස්සති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සතී’ති: ඡ පුග්ගලා අඤ්ඤින්ද්රියං භාවෙස්සන්ති, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සන්ති, යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති තෙ අඤ්ඤින්ද්රියඤ්ච භාවෙස්සන්ති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච භාවෙස්සන්ති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩන්නාහ. යම් පුහුදුන් කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභය කරන්නාහු නම් ඔහු අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩන්නාහ.
Pali BJTයො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සති සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සතී’ති: සත්ත පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සන්ති, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සන්ති. යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති තෙ අඤ්ඤාතාවින්ද්රියඤ්ච සච්ඡිකරිස්සන්ති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච භාවෙස්සන්ති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩන්නාහ. යම් පුහුදුන් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔහු අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩන්නාහ.
Pali BJT20. යො අඤ්ඤින්ද්රියං භාවෙස්සති සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT20. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සති සො අඤ්ඤින්ද්රියං භාවෙස්සතී’ති: අග්ගමග්ගසමඞ්ගී අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සති, නො ච අඤ්ඤින්ද්රියං භාවෙස්සති. සත්ත පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියඤ්ච සච්ඡිකරිස්සන්ති, අඤ්ඤින්ද්රියඤ්ච භාවෙස්සන්ති. (අනුලොමං).
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ, අඤ්ඤින්‍ද්‍රිය නො ද වඩන්නෙ යැ, පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නාහ. (අනුලෝම යි.)
Pali BJT21. යො චක්ඛුන්ද්රියං න පරිජානිස්සති සො දොමනස්සින්ද්රියං න පජහිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT21. යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන දොමනස්සින්ද්රියං න පජහිස්සති සො චක්ඛුන්ද්රියං න පරිජානිස්සතී’ති: ද්වෙ පුග්ගලා දොමනස්සින්ද්රියං න පජහිස්සන්ති, නො ච චක්ඛුන්ද්රියං න පරිජානිස්සන්ති. තයො පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච න පජහිස්සන්ති. චක්ඛුන්ද්රියඤ්ච න පරිජානිස්සන්ති.
Sinhala BJTයළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නාහ, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැ නො දන්නාහ. පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කරන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදන්නාහ.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානිස්සති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සති සො චක්ඛුන්ද්රියං න පරිජානිස්සතී’ති: ඡ පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමිතීන්ද්රියං න භාවෙස්සන්ති, නො ච චක්ඛුන්ද්රියං න පරිජානිස්සන්ති. තයො පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙස්සන්ති, චක්ඛුන්ද්රියඤ්ච න පරිජානිස්සන්ති.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නාහ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදන්නාහ. පුද්ගලයෝ තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දන්නාහ.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානිස්සති සො අඤ්ඤින්ද්රියං න භාවෙස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවෙස්සති සො චක්ඛුන්ද්රියං න පරිජානිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානිස්සති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සතී’ති: අග්ගමග්ගසමඞ්ගී චක්ඛුන්ද්රියං න පරිජානිස්සති, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති. ද්වෙ පුග්ගලා චක්ඛුන්ද්රියඤ්ච න පරිජානිස්සන්ති, අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිස්සන්ති.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කරන්නෙ යැ. පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදන්නෙ යැ. අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නෙ යැ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති සො චක්ඛුන්ද්රියං න පරිජානිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJT22. යො දොමනස්සින්ද්රියං න පජහිස්සති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සතී’ති: ආමන්තා.
Sinhala BJT22. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සති සො දොමනස්සින්ද්රියං න පජහිස්සතී’ති: චත්තාරො පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමිතීන්ද්රියං න භාවෙස්සන්ති, නො ච දොමනස්සින්ද්රියං න පජහිස්සන්ති. පඤ්චපුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙස්සන්ති, දොමනස්සින්ද්රියඤ්ච න පජහිස්සන්ති.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සතර දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කරන්නාහ. පුද්ගලයෝ පස් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කරන්නාහ.
Pali BJTයො දොමනස්සින්ද්රියං න පජහිස්සති සො අඤ්ඤින්ද්රියං න භාවෙස්සතී’ති: ද්වෙ පුග්ගලා දොමනස්සින්ද්රියං නප්පජහිස්සන්ති, නො ච අඤ්ඤින්ද්රියං න භාවෙස්සන්ති. තයො පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච නප්පජහිස්සන්ති, අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙස්සන්ති.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කරන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවෙස්සති සො දොමනස්සින්ද්රියං නප්පජහිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො දොමනස්සින්ද්රියං නප්පජහිස්සති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සතී’ති: තයො පුග්ගලා දොමනස්සින්ද්රියං නප්පජහිස්සන්ති. නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සන්ති. ද්වෙ පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච නප්පජහිස්සන්ති. අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිස්සන්ති.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නාහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කරන්නාහ, පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කරන්නාහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කරන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති සො දොමනස්සින්ද්රියං නප්පජහිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කරන්නෙ යැ යත්: එසේ යි.
Pali BJT23. යො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සති සො අඤ්ඤින්ද්රියං න භාවෙස්සතී’ති: ඡ{1} පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සන්ති, නො ච අඤ්ඤින්ද්රියං න භාවෙස්සන්ති. තයො{2} පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙස්සන්ති, අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙස්සන්ති.
Sinhala BJT23. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවෙස්සති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සතී’ති: සත්ත පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සන්ති, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සන්ති. ද්වෙ පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙස්සන්ති, අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිස්සන්ති.
Sinhala BJTයමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නාහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කරන්නාහ, පුද්ගලයෝ දෙදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කරන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යි.
Pali BJT24. යො අඤ්ඤින්ද්රියං න භාවෙස්සති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සතී’ති: අග්ගමග්ගසමඞ්ගී{3} අඤ්ඤින්ද්රියං න භාවෙස්සතී,{4} නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති. ද්වෙ පුග්ගලා අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙස්සන්ති, අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිස්සන්ති.
Sinhala BJT24. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කරන්නෙ යැ. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කරන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති සො අඤ්ඤින්ද්රියං න භාවෙස්සතී’ති: ආමන්තා. (පච්චනීකං).
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාර යි.
Pali BJT25. යො චක්ඛුන්ද්රියං පරිජානාති සො දොමනස්සින්ද්රියං පජහිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT25. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන දොමනස්සින්ද්රියං පජහිත්ථ සො චක්ඛුන්ද්රියං පරිජානාතී’ති: ද්වෙව පුග්ගලා දොමනස්සින්ද්රියං පජහිත්ථ, නො ච චක්ඛුන්ද්රියං පරිජානන්ති. අග්ගමග්ගසමඞ්ගී දොමනස්සින්ද්රියඤ්ච පජහිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච පරිජානාති.
Sinhala BJTයළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කළහ. චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැදනිති. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කෙළේ යැ, චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදනී.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානාති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ සො චක්ඛුන්ද්රියං පරිජානාතී’ති: ඡ පුග්ගලා{1} අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ, නො ච චක්ඛුන්ද්රියං පරිජානන්ති. අග්ගමග්ගසමඞ්ගී අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච භාවිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච පරිජානාති.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ. චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැදනිත්. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩී යැ, චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදනී.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානාති සො අඤ්ඤින්ද්රියං භාවිත්ථා’ති: නො.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: නැත.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවිත්ථ සො චක්ඛුන්ද්රියං පරිජානාතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ දනී යැ යත්: නැත.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානාති සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථා’ති: නො.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: නැත.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථ සො චක්ඛුන්ද්රියං පරිජානාතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: නැති.
Pali BJT26. යො දොමනස්සින්ද්රියං පජහති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT26. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ සො දොමනස්සින්ද්රියං පජහතී’ති: ඡ{2} පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ, නො ච දොමනස්සින්ද්රියං පජහන්ති. අනාගාමිමග්ගසමඞ්ගී අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච භාවිත්ථ, දොමනස්සින්ද්රියඤ්ච පජහති.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරෙයි යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ. දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය කෙරෙති. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කෙරේ.
Pali BJTයො දොමනස්සින්ද්රියං පජහති සො අඤ්ඤින්ද්රියං භාවිත්ථා’ති: නො.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: නැත.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවිත්ථ සො දොමනස්සින්ද්රියං පජහතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරෙයි යත්: නැත.
Pali BJTයො දොමනස්සින්ද්රියං පජහති සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථා’ති: නො.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරේ නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: නැත.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථ සො දොමනස්සින්ද්රියං පජහතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරෙයි යත්: නැති.
Pali BJT27. යො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙති සො අඤ්ඤින්ද්රියං භාවිත්ථා’ති: නො.
Sinhala BJT27. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: නැත.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවිත්ථ සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැත,
Pali BJTයො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙති සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථා’ති: නො.
Sinhala BJTයමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: නැත.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථ සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැති.
Pali BJT28. යො අඤ්ඤින්ද්රියං භාවෙති සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථා’ති: නො.
Sinhala BJT28. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: නැත.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථ සො අඤ්ඤින්ද්රියං භාවෙතී’ති: නො: (අනුලොමං)
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩයි යත්: නැති. (අනුලෝම යි.)
Pali BJT29. යො චක්ඛුන්ද්රියං න පරිජානාති සො දොමනස්සින්ද්රියං නප්පජහිත්ථා’ති: ද්වෙ පුග්ගලා චක්ඛුන්ද්රියං{1} න පරිජානන්ති. නො ච දොමනස්සින්ද්රියං නප්පජහිත්ථ, ඡ පුග්ගලා{2} චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති, දොමනස්සින්ද්රියඤ්ච නප්පජහිත්ථ.
Sinhala BJT29. යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කළහ. පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිති, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කළහ.
Pali BJTයො වා පන දොමනස්සින්ද්රියං නප්පජහිත්ථ සො චක්ඛුන්ද්රියං න පරිජානාතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානාති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථා’ති: ඡ පුග්ගලා{3} චක්ඛුන්ද්රියං න පරිජානන්ති, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ. ද්වෙ පුග්ගලා චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවිත්ථ.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වැඩූහ. පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ සො චක්ඛුන්ද්රියං න පරිජානාතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානාති සො අඤ්ඤින්ද්රියං න භාවිත්ථා’ති: අරහා චක්ඛුන්ද්රියං න පරිජානාති, නො ච අඤ්ඤින්ද්රියං න භාවිත්ථ. සත්ත පුග්ගලා චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති, අඤ්ඤින්ද්රියඤ්ච න භාවිත්ථ.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: රහත් පුද්ගල චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනියි, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වැඩී. පුද්ගලයෝ සත්දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිති. අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවිත්ථ සො චක්ඛුන්ද්රියං න පරිජානාතී’ති: අග්ගමග්ගසමඞ්ගී අඤ්ඤින්ද්රියං න භාවිත්ථ, නො ච චක්ඛුන්ද්රියං න පරිජානාති. සත්තපුග්ගලා අඤ්ඤින්ද්රියඤ්ච න භාවිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති.{1}
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදනී. පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ. චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිත්.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානාති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථා’ති: අරහා චක්ඛුන්ද්රියං න පරිජානාති, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ, අට්ඨපුග්ගලා චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති, අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිත්ථ.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළේ යැ යත්: රහත් පුද්ගල චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනියි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙළේ යැ, පුද්ගලයෝ අට දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති. අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කළහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ සො චක්ඛුන්ද්රියං න පරිජානාතී’ති: අග්ගමග්ගසමඞ්ගී අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ, නො ච චක්ඛුන්ද්රියං න පරිජානාති. අට්ඨපුග්ගලා අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළේ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදනී. පුද්ගලයෝ අට දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කළහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිත්.
Pali BJT30. යො දොමනස්සින්ද්රියං නප්පජහති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථා’ති: ඡ පුග්ගලා දොමනස්සින්ද්රියං නප්පජහන්ති. නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ. ද්වෙ පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච නප්පජහන්ති. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවිත්ථ.
Sinhala BJT30. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරෙති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩූහ. පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කෙරෙති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ සො දොමනස්සින්ද්රියං නප්පජහතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරේ යැ යත්: එසේ යැ.
Pali BJTයො දොමනස්සින්ද්රියං නප්පජහති සො අඤ්ඤින්ද්රියං න භාවිත්ථා’ති: අරහා දොමනස්සින්ද්රියං නප්පජහති, නො ච අඤ්ඤින්ද්රියං න භාවිත්ථ, සත්ත පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච නප්පජන්ති, අඤ්ඤින්ද්රියඤ්ච න භාවිත්ථ.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: රහත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරෙයි. අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වැඩී. පුද්ගලයෝ සත් දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කෙරෙති, අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩී.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවිත්ථ සො දොමනස්සින්ද්රියං නප්පජහතී’ති: අනාගාමී මග්ගසමඞ්ගී අඤ්ඤින්ද්රියං න භාවිත්ථ, නො ච දොමනස්සින්ද්රියං නප්පජහති. සත්තපුග්ගලා අඤ්ඤින්ද්රියඤ්ච න භාවිත්ථ, දොමනස්සින්ද්රියඤ්ච නප්පජහන්ති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරෙයි යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ. දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කෙරේ. පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කෙරෙත්.
Pali BJTයො දොමනස්සින්ද්රියං නප්පජහති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථා’ති: අරහා දොමනස්සින්ද්රියං නප්පජහති, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ. අට්ඨ පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච නප්පජහන්ති, අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිත්ථ.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරේ නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරෙයි යත්: රහත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරෙයි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කෙළෙ යැ, පුද්ගලයෝ අට දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කෙරෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කළහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ සො දොමනස්සින්ද්රියං නප්පජහතී’ති: අනාගාමී මග්ගසමඞ්ගී අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ, නො ච දොමනස්සින්ද්රියං නප්පජහති. අට්ඨපුග්ගලා අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිත්ථ, දොමනස්සින්ද්රියඤ්ච නප්පජහන්ති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙරෙයි යත්: අනාගාමීමාර්‍ග සමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළේ යැ, , දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කෙරෙයි. පුද්ගලයෝ අට දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය, ද පසක් නො කළහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කෙරෙත්.
Pali BJT31. යො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති සො අඤ්ඤින්ද්රියං න භාවිත්ථා’ති: අරහා{1} අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති,{2} නො ච අඤ්ඤින්ද්රියං න භාවිත්ථ. සත්ත පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙන්ති, අඤ්ඤින්ද්රියඤ්ච න භාවිත්ථ.
Sinhala BJT31. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වැඩී. (අෂ්ටමක හැර) පුද්ගලයෝ සත් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩති, (රහත් හැරැ) අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවිත්ථ සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙතී’ති: අට්ඨමකො අඤ්ඤින්ද්රියං න භාවිත්ථ, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති. සත්ත පුග්ගලා අඤ්ඤින්ද්රියඤ්ච න භාවිත්ථ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙන්ති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි යත්: අෂ්ටමක පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වැඩි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩා පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩත්.
Pali BJTයො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථා’ති: අරහා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ. සත්ත පුග්ගලා{3} අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙන්ති. අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිත්ථ.
Sinhala BJTයමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ව වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළෙ යැ යත්: රහත් පුඟුල් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙළෙ යැ. පුද්ගලයෝ සත් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කළහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙතී’ති: අට්ඨමකො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති, සත්ත පුග්ගලා{3} අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිත්ථ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙන්ති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි යත්: අෂ්ටමක පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළෙ යැ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩා, පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කළහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩත්.
Pali BJT32. යො අඤ්ඤින්ද්රියං න භාවෙති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථා’ති: අරහා අඤ්ඤින්ද්රියං න භාවෙති, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ. පඤ්ච පුග්ගලා අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙන්ති, අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිත්ථ.
Sinhala BJT32. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළෙ යැ යත්: රහත් පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වඩයි, අකද්ඤතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙළෙ යැ, පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කළහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ සො අඤ්ඤින්ද්රියං න භාවෙතී’ති: තයො මග්ගසමඞ්ගී{4} අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ, නො ච අඤ්ඤින්ද්රියං න භාවෙන්ති. පඤ්ච පුග්ගලා{5} අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිත්ථ, අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙන්ති. (පච්චනීකං).
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩයි යත්: මාර්‍ගසමඞ්ගීහු තිදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කළහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩත්. පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කළහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩත්. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
Pali BJT33. යො චක්ඛුන්ද්රියං පරිජානාති සො දොමනස්සින්ද්රියං පජහිස්සතී’ති: නො.
Sinhala BJT33. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය (ප්‍රහාණ පරිඥා විසින්) හැරැපියන්නෙ යැ යත්: නැත.
Pali BJTයො වා පන දොමනස්සින්ද්රියං පජහිස්සති සො චක්ඛුන්ද්රියං පරිජානාතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපියන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනියි යත්: නැත.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානාති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සතී’ති: නො.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සති සො චක්ඛුන්ද්රියං පරිජානාතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනියි යත්: නැත.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානාති සො අඤ්ඤින්ද්රියං භාවෙස්සතී’ති: නො.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවෙස්සති සො චක්ඛුන්ද්රියං පරිජානාතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනියි යත්: නැත.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානාති සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සතී’ති. ආමන්තා.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ,
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සති සො චක්ඛුන්ද්රියං පරිජානාතී’ති: සත්ත පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සන්ති, නො ච චක්ඛුන්ද්රියං පරිජානන්ති. අග්ගමග්ගසමඞ්ගී අඤ්ඤාතාවින්ද්රියඤ්ච සච්ඡිකරිස්සති, චක්ඛුන්ද්රියඤ්ච පරිජානාති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: පුද්ගලයෝ දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නාහ. චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැදනිත්. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදනී.
Pali BJT34. යො දොමනස්සින්ද්රියං පජහති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සතී’ති: නො.
Sinhala BJT34. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය (ඒ ඒ මාර්‍ගයෙන් ප්‍රහාණ පරිඥා වශයෙන්) හැරැපියා නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සති සො දොමනස්සින්ද්රියං පජහතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපියා යැ යත්: නැත.
Pali BJTයො දොමනස්සින්ද්රියං පජහති සො අඤ්ඤින්ද්රියං භාවෙස්සතී’ති: ආමන්තා.{1}
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපියා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.