Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7101-7200 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT165. යස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජති තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT165. යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං න ඉත්ථීනං උපපජ්ජන්තානං තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජති. ඉත්ථීනං උපපජ්ජන්තීනං තාසං පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදියි. ස්ත්‍රී වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජති තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං න ඉත්ථීනං උපපජ්ජන්තානං තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජති. ඉත්ථීනං උපපජ්ජන්තීනං{1} තාසං ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදියි. ස්ත්‍රී වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජති තස්ස සොමනස්සින්ද්රියං -පෙ- උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං න ඉත්ථීනං උපපජ්ජන්තානං තෙසං මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජති. ඉත්ථීනං උපපජ්ජන්තීනං තාසං මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ස්ත්‍රී නො වැ උපදනාවුනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය: නො ද උපදියි. ස්ත්‍රී වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
Pali BJT166. යස්ස පුරිසින්ද්රියං උප්පජ්ජති තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT166. යමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං න පුරිසානං උපපජ්ජන්තානං තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජති. පුරිසානං උපපජ්ජන්තානං තෙසං ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදියි, පිරිම්නි වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදියි.
Pali BJTයස්ස පුරිසින්ද්රියං උප්පජ්ජති තස්ස සොමනස්සින්ද්රියං -පෙ- උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං න පුරිසානං උපපජ්ජන්තානං තෙසං මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජති. පුරිසානං උපපජ්ජන්තානං තෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදයි. පිරිම්නි වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදී.
Pali BJT167. යස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජති තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT167. යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජති. සබ්බෙසං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදියි. උපදනා හැමදෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදියි.
Pali BJTයස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජති තස්ස උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජති. සබ්බෙසං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදියි. උපදනා හැමදෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදී.
Pali BJT168. යස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජති තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT168. යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ සොමනස්ස විප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ නිරොධ සමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජති. සොමනස්සෙන උපපජ්ජන්තානං පවත්තෙ සොමනස්ස සම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදියි යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදියි. සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි.
Pali BJTයස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ සොමනස්ස විප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජති. සොමනස්සෙන උපපජ්ජන්තානං පවත්තෙ සොමනස්ස සම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස විප්පයුත්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදියි. සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
Pali BJT169. යස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති තස්ස සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT169. යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ උපෙක්ඛා විප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති. උපෙක්ඛාය උපපජ්ජන්තානං පවත්තෙ උපෙක්ඛාසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපනි නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදියි යත්: හැමදෙනාහට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය උපන, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදියි. උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති තස්ස පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ උපෙක්ඛාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති. උපෙක්ඛාය උපපජ්ජන්තානං පවත්තෙ උපෙක්ඛාසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදියි යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදියි. උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
Pali BJT170. යස්ස සද්ධින්ද්රියං උප්පජ්ජති තස්ස පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT170. යමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සද්ධින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ සද්ධාවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං සද්ධින්ද්රියං උප්පජ්ජති. සහෙතුකානං උපපජ්ජන්තානං පවත්තෙ සද්ධාසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථ, සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදියි යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය උපන, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදියි. සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස සද්ධින්ද්රියං උප්පජ්ජති තස්ස මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සද්ධින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ සද්ධාවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤත්තසානං තෙසං මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං සද්ධින්ද්රියං උප්පජ්ජති. සහෙතුකානං උපපජ්ජන්තානං පවත්තෙ සද්ධාසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදියි යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදියි. සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදී.
Pali BJT171. යස්ස පඤ්ඤින්ද්රියං උප්පජ්ජති තස්ස මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT171. යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස පඤ්ඤින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ ඤාණවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං පඤ්ඤින්ද්රියං උප්පජ්ජති. ඤාණසම්පයුත්තානං උපපජ්ජන්තානං පවත්තෙ ඤාණසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජති. (අනුලොම පුග්ගල).
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදියි යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදියි. ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී. (අනුලෝම පුද්ගල යි).
Pali BJT172-180. යත්ථ චක්ඛුන්ද්රියං -පෙ- (අනුලොම ඔකාස).
Sinhala BJT172-180. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය ... (අනුලෝම අවකාශ යි).
Pali BJT181. යස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සොතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ සොතින්ද්රියං උප්පජ්ජිත්ථ ඉතරෙසං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, සොතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT181. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී, ඔවුනට එහි සෝතින්‍ද්‍රිය නො ද උපන. ඇස් ඇති වැ උපදනා අවශේෂ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදී. සෝතින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ සොතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: පඤ්චවොකාරා චවන්තානං අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං{1} තෙසං තත්ථ සොතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පඤ්චවෝකාරයෙන් චුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි සෝතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි සෝතින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරං{2} උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ. සචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන යත්: රූපාවචරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. ඇස් ඇති වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: කාමාවචරා චවන්තානං අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ. සචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපන යත්: රූපාවචරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. ඇස් ඇති වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදී. පුරිසින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච උපපජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. ඇස් ඇති වැ කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ. ඉතරෙසං සචක්ඛුකානං{1} උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපන. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ජීවිතින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිතී’ති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං{2} තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන. ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ, ඉතරෙසං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපන. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි. සෝමනස්සින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: පඤ්චවොකාරා චවන්තානං අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පඤ්චවෝකාරයෙන් චුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ. ඉතරෙසං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපන. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: පඤ්චවොකාරා චවන්තානං අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං අරූපානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ උපෙක්ඛීන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පඤ්චවෝකාරයෙන් චුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනාවූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථ. ඉතරෙසං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපන. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: පඤ්චවොකාරා චවන්තානං අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං අරූපානං තෙසං තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පඤ්චවෝකාරයෙන් චුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ. ඉතරෙසං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපන. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: පඤ්චවොකාරා චවන්තානං අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං අරූපානං තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පඤ්චවෝකාරයෙන් චුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදි. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJT182. යස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT182. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: කාමාවචරා චවන්තානං අඝානකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති, සඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති,
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ඝ්‍රාණ නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: කාමාවචරා චවන්තානං අඝානකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ඝ්‍රාණ නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති, සඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඝ්‍රාණ නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: කාමාවචරා චවන්තානං අඝානකානං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ඝ්‍රාණ නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: කාමාවචරා චවන්තානං අඝානකානං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ඝ්‍රාණ නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: කාමාවචරා චවන්තානං අඝානකානං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති සඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ඝ්‍රාණ නැති වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සඝානක වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදී.
Pali BJT183. යස්ස යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT183. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජතී’ති: කාමාවචරා චවන්තානං න ඉත්ථීනං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති. ඉත්ථීනං උපපජ්ජන්තීනං තාසං තත්ථ පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ස්ත්‍රී නොවැ කාමාවචරයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නොද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජතී’ති: කාමාවචරා චවන්තානං න ඉත්ථීනං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති. ඉත්ථීනං උපපජ්ජන්තීනං තාසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජතී’ති: කාමාවචරා චවන්තානං න ඉත්ථීනං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති. ඉත්ථීනං උපපජ්ජන්තීනං තාසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජතී’ති: කාමාවචරා චවන්තානං න ඉත්ථීනං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති. ඉත්ථීනං උපපජ්ජන්තීනං තාසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී, ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජතී’ති: කාමාවචරා චවන්තානං න ඉත්ථීනං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති. ඉත්ථීනං උප්පජ්ජන්තීනං තාසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද ස්ත්‍රී නො වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
Pali BJT184. යස්ස යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT184. යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජතී’ති: කාමාවචරා චවන්තානං න පුරිසානං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති. පුරිසානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද නො පිරිම්නි වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජතී’ති: කාමාවචරා චවන්තානං න පුරිසානං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති. පුරිසානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද නො පිරිම්නි වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජතී’ති: කාමාවචරා චවන්තානං න පුරිසානං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති. පුරිසානං උපපජ්ජන්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද නො පිරිම්නි වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජතී’ති: කාමාවචරා චවන්තානං න පුරිසානං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති. පුරිසානං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: කාමාවචරයෙන් චුත වන්නවුනට ද නො පිරිම්නි වැ කාමාවචරයෙහි උපදනාවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදී.
Pali BJT185. යස්ස යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස උප්පාදක්ඛණෙ අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං{1} තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති. නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරං{2} පඤ්චවොකාරං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජති සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT185. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: උප්පත්ති චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජතී’ති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති. චතුවොකාරං{2} පඤ්චවොකාරං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: චතුවෝකාරයෙන් පඤ්චවෝකාරයෙන් චුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදී. චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරං{2} පඤ්චවොකාරං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනාවුනට ද අසංඥ සත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි ජිවිතින්‍දිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජතී’ති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති. චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ උපෙක්ඛීන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: චතුවෝකාරයෙන් පඤ්චවෝකාරයෙන් චුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදී. චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජති, මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනාවුනට ද අසංඥසත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජතී’ති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති. චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: චතුවෝකාරයෙන් පඤ්චවෝකාරයෙන් චුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදී. චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදී.
Pali BJT186. යස්ස යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT186. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ සොමනස්ස විප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජති. සොමනස්සෙන උපපජ්ජන්තානං පවත්තෙ සොමනස්ස සම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ සොමනස්සවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සොමනස්ස සම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජති. සොමනස්සෙන උපපජ්ජන්තානං පවත්තෙ සොමනස්ස සම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්ස විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
Pali BJT187. යස්ස යත්ථ උපෙක්ඛීන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථ. ඉතරෙසං උපෙක්ඛාය උපපජ්ජන්තානං පවත්තෙ උපෙක්ඛාසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති, සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT187. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපන. සෙසු උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ උපෙක්ඛාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති. උපෙක්ඛාය උපපජ්ජන්තානං පවත්තෙ උපෙක්ඛාසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂා සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථ. ඉතරෙසං උපෙක්ඛාය උපපජ්ජන්තානං පවත්තෙ උපෙක්ඛා සම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති, පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපන. සෙසු උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂා සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි. පඤ්ඤින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ උපෙක්ඛා - විප්පයුත්ත - චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති. උපෙක්ඛාය උපපජ්ජන්තානං පවත්තෙ උපෙක්ඛාසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය උපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ. ඉතරෙසං උපෙක්ඛාය උපපජ්ජන්තානං පවත්තෙ උපෙක්ඛාසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති, මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපන. සෙසු උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ උපෙක්ඛාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති. උපෙක්ඛාය උපපජ්ජන්තානං පවත්තෙ උපෙක්ඛාසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂා සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
Pali BJT188. යස්ස යත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථ. ඉතරෙසං සහෙතුකානං පවත්තෙ සද්ධාසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජති, පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT188. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපන. සෙසු සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ සද්ධාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජති. සහෙතුකානං උපපජ්ජන්තානං පවත්තෙ සද්ධාසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ. ඉතරෙසං සහෙතුකානං උපපජ්ජන්තානං පවත්තෙ සද්ධාසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජති, මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපන. සෙසු සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ සද්ධාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජති. සහෙතුකානං උපපජ්ජන්තානං පවත්තෙ සද්ධාසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදී.
Pali BJT189. යස්ස යත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ. ඉතරෙසං ඤාණසම්පයුත්තානං උපපජ්ජන්තානං පවත්තෙ ඤාණවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජති, මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT189. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපන යත්: ගුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදියි. ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපන. සෙසු ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ ඤාණවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජති. ඤාණසම්පයුත්තානං උපපජ්ජන්තානං, පවත්තෙ ඤාණසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජති. (අනුලොමපුග්ගලොකාස).
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: හැමදෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී. (අනුලෝම පුද්ගලාවකාශ යි).
Pali BJT190-216. යස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජති තස්ස සොතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT190-216. යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝතින්‍ද්‍රිය නූපන යත්: උපන.
Pali BJTයස්ස වා පන සොතින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජතී’ති: නත්ථි.
Sinhala BJTයළි යමක්හට සෝතින්‍ද්‍රිය නූපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: නැත.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජති තස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපන යත්: උපන.