Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7001-7100 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තෙ තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය … මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර අරූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT149. යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: නත්ථි.
Sinhala BJT149. යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: නැත.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
Pali BJTයත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: නත්ථි.
Sinhala BJTයම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: නැත.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: උපදනෙ යි.
Pali BJT150. යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT150. යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය … සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT151. යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT151. යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT152. යත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT152. යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT153. යත්ථ පඤ්ඤින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT153. යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ නම් එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ පඤ්ඤින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා. (පච්චනීක ඔකාස.)
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීක අවකාශ යි.)
Pali BJT154. යස්ස යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT154. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යස්ස සොතින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථීන්‍ද්‍රිය නූපදෙන යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ පඤ්චමභවිකානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පඤ්චවෝකාරයෙහි පශ්චිම භවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ පඤ්චමභවිකානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහුට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද යම් කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥ සත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති. පඤ්චිමභවිකානං{1} තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: අසංඥසත්‍ව අරූප වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ සචක්ඛුකා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති. චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහුට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ. චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: අරූපානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං{1} අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති. උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ සචක්ඛුකා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං{1} අසඤ්ඤසත්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ. චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: අරූපානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති. මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: අරූප වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT155. යස්ස යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT155. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති. කාමාවචරෙ පඤ්චමභවිකානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යා ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තාසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තාසං තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති. කාමාවචරෙ පච්ඡිමභවිකානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවික වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජස්සතී’ති: රූපාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං, අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ. සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ සඝානකා උපෙක්ඛාය උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං අරූපානං{1} තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් සඝානක වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ. උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ සඝානකා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් සඝානක වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමහචිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං අසඤ්ඤත්තානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT156. යස්ස යත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති. කාමාවචරෙ පච්ඡිමභවිකානං රූපාවචරානං තෙසං තත්ථ ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJT156. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යා ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තාසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තාසං තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති. කාමාවචරෙ පච්ඡිමභවිකානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති. ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං තත්ථ ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවික වූ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං අරූපානං යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති. සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යා ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තාසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තාසං තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං අරූපානං යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යා ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තාසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තාසං තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ. ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිම භවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT157. යස්ස යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්න්ති තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්ති. ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJT157. යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවික වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං අරූපානං යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති. සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදෙන නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ. සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං අරූපානං යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පඤ්වොකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවරයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ. උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති. පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT158. යස්ස යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT158. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා උපෙක්ඛා සම්පයුත්ත පච්ඡිම චිත්තං උප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිම චිත්ත සමඞ්ගීනං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා සොමනස්ස සම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමචිත්ත සමඞ්ගීනං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්; යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුත්ත පච්ඡිමචිත්තය උපදනෙ නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: අසඤ්ඤසත්තානං{1} තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යි.
Pali BJT159. යස්ස යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා උපෙක්ඛා සම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJT159. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තසමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා සොමනස්ස සම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුත්ත පච්ඡිමවීමචිත්තය උපදනෙ ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තසමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා උපෙක්ඛාසම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ ද ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තසමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT160. යස්ස යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා සොමනස්ස සම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, සද්ධින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJT160. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුත්ත පච්ඡිමචිත්තය උපදනෙ ද ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තසමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා සොමනස්ස සම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුත්ත පච්ඡිමචිත්තය උපදනෙ නම් ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තසමඞ්ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT161. යස්ස යත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT161. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT162. යස්ස යත්ථ පඤ්ඤින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT162. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා. (පච්චනීක පුග්ගලොකාස).
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශයි)
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාර යි.
Pali BJT163. යස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස සොතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT163. යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට සෝතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන සොතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට සෝතින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට සෝතින්‍ද්‍රිය උපන, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි. ඇස් ඇති වැ උපදනා ඔවුනට සෝතින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදියි.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි. ඇස් ඇති වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදියි.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය උපන. ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි. ඇස් ඇති වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපන. චක්ඛුන්‍ද්‍රිය ද උපදියි.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං චක්ඛුන්ද්රියං උපජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි. ඇස් ඇති වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදියි.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස සොමනස්සින්ද්රියං -පෙ- උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැයි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි, ඇස් ඇති වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදියි.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්බූන්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං මනින්ද්රියං උපපජ්ජිත්ථ, නො ච තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි ඇස් ඇති වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJT164. යස්ස ඝානින්ද්රියං උප්පජ්ජති තස්ස ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT164. යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං ඝානින්ද්රියං උප්පජ්ජති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඝ්‍රාණ නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදියි. ඝ්‍රාණ ඇති වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදියි.
Pali BJTයස්ස ඝානින්ද්රියං උප්පජ්ජති තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං ඝානින්ද්රියං උපපජ්ජති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැම දෙනාට ද ස්‍රණ නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට ඝ්‍රානින්‍ද්‍රිය නො ද උපදියි. ඝ්‍රාණ ඇති වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදියි.
Pali BJTයස්ස ඝානින්ද්රියං උප්පජ්ජති තස්ස සොමනස්සින්ද්රියං -පෙ- උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං ඝානින්ද්රියං උප්පජ්ජති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදියි. සඝානක වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදියි.
Pali BJTයස්ස ඝානින්ද්රියං උප්පජ්ජති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං මනින්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං ඝානින්ද්රියං උප්පජ්ජති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදියි. සඝානක වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදී.