Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6901-7000 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා උපෙක්ඛාසම්පයුත්තපච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදනෙ නම් ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස{1} අනන්තරා උපෙක්ඛාසම්පයුත්තපච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂ චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යි.
Pali BJT133. යස්ස යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT133. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා සොමනස්සසම්පයුත්තපච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුත්ත පච්ඡිමචිත්තය උපදනෙ ද ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යි.
Pali BJT134. යස්ස යත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT134. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT135. යස්ස යත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT135. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT136. යස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස සොතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT136. යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනේ නම් ඔහට සෝතින්‍ද්‍රිය නූපදනේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන සොතින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට සෝතින්‍ද්‍රිය නූපදනේ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදනේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනේ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදනේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානින්ද්රියඤ්ච{1} න උප්පජ්ජිස්සති. චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට ඝානින්‍ද්‍රිය නූපදනේ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදනේ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදනේ යැ. ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනේ යැ, පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඝානින්‍ද්‍රිය ද නූපදනේ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදනේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනේ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනේ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදනේ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනේ යැ. ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනේ යැ, පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනේ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදනේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනේ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යා ව ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං යෙ ච අරූප, උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනේ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදනේ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනේ යැ. ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනේ යැ. පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ චක්ඛුන්‍ද්‍රිය ද නූපදනේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති. ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවික වූ ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ සචක්ඛුකා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවික වූ ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ සචක්ඛුකා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවික වූ ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං මනින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවික වූ ඔවුනට චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT137. යස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT137. යමක්හට ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති, පච්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යා ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තාසං පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තාසං ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවික වූ ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදනෙ යත්: එසේ යැ.
Pali BJTයස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං, යෙ ච සොමනස්සෙන රූපාවචරං{1} උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් සොම්නසින් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ සඝානකා සොමනස්සෙනෙ උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති. තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං, යෙ ච සොමනස්සෙන රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.{1}
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් සඝානක වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් සොම්නසින් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං මනින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවික වූ ඔවුනට ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT138. යස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJT138. යමක්හට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යා ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තාසං පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තාසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ද පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවික වූ ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය ද නූපදනෙ යැ ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිම භාවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යා ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තාසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තාසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං, යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති. උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද යම් ද පුරුෂ කෙනෙක් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යා ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තාසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තාසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං, යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද යම් ද පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං මනින්ද්රියං උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවික වූ ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT139. යස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං, තෙසං පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති. ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJT139. යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවික වූ ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිම භවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවිකයනට ද යම් කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමභවිකයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං මනින්ද්රියං න උප්පජ්ජිස්සති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමභවික වූ ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT140. යස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT140. යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා උපෙක්ඛාසම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමචිත්ත{1}සමඞ්ගීනං තෙසං සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට (රහත්නට) සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා සොමනස්සසම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට උපේඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්සසම්පයුත්ත පශ්චිමචිත්තය උපදනෙ ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, ජීවිතින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT141. යස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා උපෙක්ඛාසම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJT141. යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදනෙ ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා න උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා සොමනස්ස සම්පයුත්තපච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුත්ත පශ්චිමචිත්තය උපදනෙ ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්ත සමඞ්ගී වූ ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා උපෙක්ඛාසම්පයුත්තං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං මනින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්ත සමඞ්ගී වූ ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT142. යස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා සොමනස්ස සම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං මනින්ද්රියං න උප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJT142. යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්සසම්පයුත්ත පශ්චිමචිත්තය උපදනෙ ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. පශ්චිමචිත්ත සමඞ්ගී වූ ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT143. යස්ස සද්ධින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT143. යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය … මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT144. යස්ස පඤ්ඤින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT144. යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස පඤ්ඤින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා. (පච්චනීක පුග්ගල)
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
Pali BJT145. යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ සොතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT145. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් එහි සෝතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොතින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය නූපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්ස’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපදෙන යැ. එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ අසංඥසත්‍ව වූ අරූප වූ එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් එහි ඉත්‍ථීන්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, අසංඥසත්‍ව වූ අරූප වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: උප්පජ්ජිස්සති.
Sinhala BJTයම් තැනෙක චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජජිස්සතී’ති: නත්ථි.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: නැත.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: අරූපෙ තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තෙ තත්ථ චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: අරූප වූ එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ, එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: අරූපෙ තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තෙ තත්ථ චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: අරූප වූ එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ, එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, අසංඥසත්‍ව වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදනෙ යැ, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT146. යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT146. යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: උප්පජ්ජිස්සති.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: නත්ථි.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: නැත.
Pali BJTයත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, අසංඥසත්‍වයෙහි ද අරූපයෙහි ද යන එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තෙ තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ, එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තෙ තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ, එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, අසංඥසත්‍ව වූ එහි ඝානින්‍ද්‍රිය ද නූපදනෙ යැ මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT147-148. යත්ථ ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: උප්පජ්ජිස්සති.
Sinhala BJT147-148. යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති නත්ථි.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: නැත.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, අසංඥසත්‍ව වූ අරූප වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තෙ තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර අරූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපදනෙ යැ, එහි උපෙක්ඛින්‍ද්‍රිය නොද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.