Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: අසංඥසත්‍ව වූ අරූප වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති’: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: අරූපෙ තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති. චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙක උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: අරූප වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. පඤ්චවෝකාර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙක චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: අරූපෙ තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: අරූප වූ එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. පඤ්චවෝකාර වූ එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යි.
Pali BJT119. යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT119. යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඉත්‍ථීන්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති. කාමාවචරෙ තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති. කාමාවචරෙ තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ. එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සසි. කාමාවචරෙ තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙක උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ. එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති. කාමාවචරෙ තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යි.
Pali BJT120. යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT120. යම් තැනෙකැ ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. කාමාවචරෙ තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. කාමාවචරෙ තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති, කාමාවචරෙ තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, එහි ඉත්‍ථීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ ය, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. කාමාවචරෙ තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යි.
Pali BJT121. යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT121. යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. කාමාවචරෙ තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. කාමාවචරෙ තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, කාමාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. කාමාවචරෙ තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති, කාමාවචරෙ තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ. පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යි.
Pali BJT122. යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: අරූපෙ අසඤ්ඤසත්තෙ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. චතුවොකාරෙ{1} පඤ්චවොකාරෙ තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT122. යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: අරූප වූ අසංඥසත්‍ව වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. චතුවෝකාර වූ පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ. සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: අසඤ්ඤසත්තෙ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: අසංඥසත්‍ව වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. චතුවෝකාර වූ පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT123. යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT123. යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT124. යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං -පෙ- උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT124. යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT125. යත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT125. යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT126. යත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT126. යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදනෙ නම් එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා. (අනුලොම ඔකාස)
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් එහි පඤ්ඤින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි. (අනුලෝමඕකාස යි.)
Pali BJT127. යස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT127. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති. කාමාවචරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං, යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති{1} තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂ කාමාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති{1} තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙක චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති. පඤ්චවොකාරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: අසංඥසත්‍ව වූ අරූප වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ යැ, පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ සචක්ඛුකා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙක චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ. සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ සචක්ඛුකා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති. උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙක චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: අරූපානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති. පඤ්චවොකාරානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙක උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: අරූප වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. පඤ්චවෝකාර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙක චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: අරූපානං තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති. පඤ්චවොකාරානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: අරූප වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යි.
Pali BJT128. යස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT128. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යා ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තාසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තාසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති, කාමාවචරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ සඝානකා උපෙක්ඛාය උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් ඝ්‍රාණ ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති. කාමාවචරානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ සඝානකා සොමනස්සෙන උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් ඝ්‍රාණ ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති. කාමාවචරානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට යැ අරූපාවචරයනට යැ යන ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති. කාමාවචරානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යි.
Pali BJT129. යස්ස යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යා ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති{1} තාසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තාසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT129. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා{1} පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදනෙ ය ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යා ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තාසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තාසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ. ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යා ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තාසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තාසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනි වෙන්නාහු ද ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා{1} උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු කාමාවචර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් ද පුරුෂ කෙනෙක් හෝ තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, අවශේෂ කාමාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යි.
Pali BJT130. යස්ස යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT130. යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ. පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු කාමාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු කාමාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචර යනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු කාමාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යි.
Pali BJT131. යස්ස යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස{1} අනන්තරා උපෙක්ඛාසම්පයුත්තපච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT131. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට ද අසංඥ සත්‍වයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂ චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා{1} සොමනස්සසම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්සසම්පයුත්ත පච්ඡිමචිත්තය උපදනෙ නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති. චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්ති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT132. යස්ස යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා සොමනස්සසම්පයුත්තපච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතෙරෙසං චතුවොකාරානං{1} පඤ්චවොකාරානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT132. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්පයුත්ත පච්ඡිමචිත්තය උපදනෙ නම් ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.