Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර යැ අරූපාවචර යැ යන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපන, ශුද්ධාවාස වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපන, ජීවිතින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාස යැ අසංඥසත්‍ව යැ අරූප යැ යන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපන, සෝමනස්සින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර යැ අරූපාවචර යැ යන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපන, ශුද්ධාවාස යැ අසංඥසත්‍ව යැ යන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය … පඤ්ඤින්‍ද්‍රිය … මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර යැ අරූපාවචර යැ යන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාස යැ අසංඥසත්‍ව යැ යන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
Pali BJT102. යස්ස යත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT102. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා -පෙ-
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ ...
Pali BJT103. යස්ස යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ. ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJT103. යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපන, ශුද්ධාවාස වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, ජීවිතින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපන, ශුද්ධාවාස වූ අසංඥසත්‍ව වූ අරූප වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, සෝමනස්සින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛීන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපන, ශුද්ධාවාස වූ අසංඥසත්‍ව වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපන, ශුද්ධාවාස වූ අසංඥසත්‍ව වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
Pali BJT104. යස්ස යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තස්ස තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT104. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාසයනට උපපත්ති චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපන, ජීවිතින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මනින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාසයනට උපපත්ති චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපන, ජීවිතින්‍ද්‍රිය ද නූපන.
Pali BJT105. යස්ස යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJT105. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපන, ශුද්ධාවාස වැ උපදනාවුනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
Pali BJT106. යස්ස යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT106. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
Pali BJT107. යස්ස යත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT107. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
Pali BJT108. යස්ස යත්ථ පඤ්ඤින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT108. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි. (පච්චනීක පුග්ගලෝකාස යි.)
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT109. යස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සොතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT109. යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන සොතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට සෝතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං ඝානින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැද පිරිනිවෙන්නාහු නම් ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙස්සනට චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද පුරුෂ වූ යම් කෙනෙකුත් තෙල (පුරුෂ) භාවයෙන් මැ කිහිප (පුරුෂ) භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙස්සනට චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල (ස්ත්‍රී) භාවයෙන් මැ කිහිප (ප්‍රතිසන්‍ධි) භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන පුරිසින්ද්රින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔහුනට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසුවනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ සචක්ඛුකා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ සචක්ඛුකා සොමනස්සෙන උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙස්සනට චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ. උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදනෙ ය. සෙසුවනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යි.
Pali BJT110. යස්ස ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ පුරිසා එතෙනෙව භාවෙන කතිචි භාවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT110. යමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල (පුරුෂ) භාවයෙන් මැ කිහිප (ප්‍රතිසන්‍ධි) භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යා ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තාසං ඝානින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තාසං පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල (ස්ත්‍රී) භාවයෙන් මැ කිහිප (ප්‍රතිසන්‍ධි) භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසුවනට ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං ඝානින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ සඝානකා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් සඝානක වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං ඝානින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ සඝානකා සොමනසස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් සඝානක වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසුවනට ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙබින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං ඝානින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං ඝානින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති. ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යි.
Pali BJT111. යස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යා ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තාසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තාසං පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති. පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT111. යමක්හට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල (ස්ත්‍රී) භාවයෙන් මැ කිහිප (ප්‍රතිසන්‍ධි) භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී, නො ච තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති. ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල (පුරුෂ) භාවයෙන් මැ කිහිප (ප්‍රතිසන්‍ධි) භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් යම් පුරුෂ කෙනෙකුත් තෙල (පුරුෂ) භාවයෙන් මැ කිහිප (ප්‍රතිසන්‍ධි) භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යා ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා{1} උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තාසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තාසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යා ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තාසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තාසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් ස්ත්‍රී කෙනෙක් තෙල භාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් යම් ද පුරුෂ කෙනෙක් තෙල භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් යම් පුරුෂ කෙනෙකුත් තෙල භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට ඉත්‍ථීන්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසුවනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඉත්‍ථීන්‍ද්‍රිය ද උපදනෙ යි.
Pali BJT112. යස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT112. යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රී භාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා සොමනස්සෙන උපපජ්ජිත්වා{1} පරිනිබ්බායිස්සන්ති තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං පුරිසින්ද්රියං ච උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියං ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් පුරුෂ කෙනෙක් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු ද ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ. පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යි.
Pali BJT113. යස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා උපෙක්ඛාසම්පයුත්තපච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT113. යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදනෙ නම් ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙස්සනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා සොමනස්සසම්පයුත්තපච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිම චිත්තය උපදනෙ නම් ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT114. යස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා සොමනස්සසම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, ඉතරෙසං සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT114. යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්සසම්පයුත්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සොමනස්සින්ද්රියං පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා උපෙක්ඛා සම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති ඉතරෙසං උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ. සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති, තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා උපෙක්ඛාසම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ උපේක්‍ෂාසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යි.
Pali BJT115. යස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT115. යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: යස්ස චිත්තස්ස අනන්තරා සොමනස්සසම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති. තෙසං මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: යම් සිතකට අනතුරු වැ සෝමනස්සසම්පයුත්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යි.
Pali BJT116. යස්ස සද්ධින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT116. යමක්හට සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි.
Pali BJT117. යස්ස පඤ්ඤින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT117. යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස පඤ්ඤින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT118. යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ සොතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT118. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් එතන්හි සෝතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොතින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපදනෙ නම් එතන්හි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති. කාමාවචරෙ තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයත්ථ වා පන ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: රූපාවචරෙ තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. කාමාවචරෙ තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: රූපාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. කාමාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිස්සති තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙක චක්ඛුන්‍ද්‍රිය උපදනෙ නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.