Pali BJTයස්ස යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ. චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපන. චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන. උපෙක්ඛින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථ. චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය උපන්නේ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපන. චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, පඤ්ඤින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ. චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපාන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපන. චතුවෝකාර පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යි.
Pali BJT78. යස්ස යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT78. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ උපෙක්ඛීන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපන, සෙසු චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන. සෝමනස්සින්‍ද්‍රිය ද උපන.
Pali BJT79. යස්ස යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT79. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යි.
Pali BJT80. යස්ස යත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT80. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යි.
Pali BJT81. යස්ස යත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT81. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යි. (අනුලෝමපුග්ගලෝකාස)
Pali BJT82. යස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස සොතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJT82. යමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට සෝතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයස්ස වා පන සොතින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයළි යමක්හට සෝතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයස්ස වා පන ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයළි යමක්හට ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයස්ස වා පන පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැති.
Pali BJT83-89. යස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං -පෙ- ජීවිතින්ද්රියං -පෙ- සොමනස්සින්ද්රියං -පෙ- උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJT83-89. යමක්හට ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය ... ජීවිතින්‍ද්‍රිය ... සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නේ යැ යත්: නැත.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැති.
Pali BJT90. යස්ස පඤ්ඤින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJT90. යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස පඤ්ඤින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි: (පච්චනීකපුග්ගල)
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැති. (පච්චනීකපුග්ගල)
Pali BJT91. යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ සොතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT91. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සෝතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොතින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපන, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ අරූප වූ එහි ඝානින්‍ද්‍රිය ද නූපන, චක්ඛුන්‍ද්‍රිය ද නූපන.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපන, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන, අසංඥසත්‍ව වූ අරූප වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, චක්ඛුන්‍ද්‍රිය ද නූපන.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: උපන.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: අරූපෙ තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තෙ තත්ථ චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: අරූප වූ එහි චක්ඛුන්‍ද්‍රිය නූපන, එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපන, අසංඥසත්‍ව වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: අරූපෙ තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තෙ තත්ථ චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: අරූප වූ එහි චක්ඛුන්‍ද්‍රිය නූපන, එහි මනින්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
Pali BJT92. යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT92. යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඉත්‍ථීන්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: උපන.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපන්නෙ යැ. අසංඥසත්‍ව යැ අරූප යැ යන එහි ඝානින්‍ද්‍රිය ද නූපන, සෝමනස්සින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තෙ තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපන, එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපන, අසංඥසත්‍ව වූ එහි ඝානින්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථ, අසඤ්ඤසත්තෙ තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපන, එහි මනින්‍ද්‍රිය නො ද නූපන, අසංඥසත්‍ව වූ එහි ඝානින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
Pali BJT93. යත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT93. යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යන්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා. -පෙ-
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපන්නේ යැ යත්: එසේ යැ ...
Pali BJT94. යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT94. යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: උපන.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපන, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපන, අසංඥසත්‍ව වූ අරූප වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, සෝමනස්සින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තෙ තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපන, එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තෙ තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපන, එහි මනින්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
Pali BJT95. යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJT95. යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: උපන.
Pali BJTයත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: නත්ථි.
Sinhala BJTයම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: නැත.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: උපන.
Pali BJT96. යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT96. යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
Pali BJT97. යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT97. යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථා: ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
Pali BJT98. යත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං -පෙ- න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT98. යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සද්ධින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
Pali BJT99. යත්ථ පඤ්ඤින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT99. යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තත්ථ පඤ්ඤින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා. (පච්චනීකඔකාස)
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් එහි සද්ධින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි. (පච්චනීක ඕකාස යි.)
Pali BJT100. යස්ස යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT100. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොතින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාස යැ අසංඥසත්‍ව යැ අරූප යැ යන ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද නූපන, චක්ඛුන්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාස යැ අසංඥසත්‍ව යැ අරූප යැ යන ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, චක්ඛුන්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: අසංඥසත්‍ව යැ අරූප යැ යන ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන. ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද නූපන, ශුද්ධාවාස වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපන, ජීවිතින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: අරූපානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාස යැ අසංඥසත්‍ව යැ යන ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: අරූපානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපන. ශුද්ධාවාසය යැ අසංඥසත්‍ව යැ යන ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJT101. යස්ස යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT101. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථීන්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපන්නෙ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපන්නෙ යැ යත්: එසේ යැ.