Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6501-6600 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට ඉත්‍ථීන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්; එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස උපෙක්ඛීන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපන්නේ වි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යි.
Pali BJT56-63. යස්ස ඝානින්ද්රියං -පෙ- ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං -පෙ- ජීවිතින්ද්රියං -පෙ- සොමනසිස්න්ද්රියං -පෙ- උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT56-63. යමක්හට ඝානින්‍ද්‍රිය … ඉත්‍ථීන්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය… ජීවිතින්‍ද්‍රිය ... සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්; එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යි. (අනුලෝමපුග්ගල)
Pali BJT64. යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ සොතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා:
Sinhala BJT64. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සෝතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොතින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි චක්ඛුන්‍ද්‍රියය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරෙ තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය උපන. එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන. ඝානින්‍ද්‍රිය ද උපන.
Pali BJTයත්ථ වා පන ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරෙ තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඉත්‍ථීන්‍ද්‍රිය, පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය උපන, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපන.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරෙ තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: අසංඥසත්‍ව වූ අරූප වූ එහි ජීවිතින්‍ද්‍රිය උපන, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන, පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපන.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ ය.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: අරූපෙ තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරෙ තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: අරූප වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන, පඤ්චවෝකාර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපන.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: අරූපෙ තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරෙ තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: අරූප වූ එහි මනින්‍ද්‍රිය උපන, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. පඤ්චවෝකාර වූ එහි මනින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපන.
Pali BJT65. යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT65. යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය උපන, එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
Pali BJTයත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරෙ තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
Pali BJTයත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරෙ තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
Pali BJTයත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සද්ධින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරෙ තත්ථ සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ එහි සද්ධින්‍ද්‍රිය උපන, එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි සද්ධින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
Pali BJTයත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරෙ තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ එහි මනින්‍ද්‍රිය උපන, එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි මනින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
Pali BJT66. යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT66. යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා. -පෙ-
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ ...
Pali BJT67. යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT67. යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරෙ තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය උපන, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපන.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරෙ තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්, රූපාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපන.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරෙ තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි මනින්‍ද්‍රිය උපන, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ එහි මනින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපන.
Pali BJT68. යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: අසඤ්ඤසත්තෙ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT68. යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: අසංඥසත්‍ව වූ එහි ජීවිතින්‍ද්‍රිය උපන, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපන. චතුවෝකාර, පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපන.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: අසඤ්ඤසත්තෙ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: අසංඥසත්‍ව වූ එහි ජීවිතින්‍ද්‍රිය උපන, එහි මනින්‍ද්‍රිය නො ද උපන. චතුවෝකාර පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපන.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJT69. යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT69. යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ
Pali BJTයත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJT70. යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT70. යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJT71. යත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT71. යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි සද්ධින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJT72. යත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT72. යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා. (අනුලොමඔකාස)
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් එහි පඤ්ඤින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ. (අනුලෝම ඕකාස)
Pali BJT73. යස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තත්ථ සොතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT73. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන, කාමාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඉත්‍ථීන්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: අසංඥසත්‍ව වූ අරූප වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: අරූපානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: අරූප වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. පඤ්චවෝකාර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: අරූපානං තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන්නේ යැ යත්: අරූප වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපන.
Pali BJT74. යස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT74. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති. ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථාති: රූපාවචරානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන,
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය … මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං, අරූපාවරානං තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන, කාමාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපන.
Pali BJT75. යස්ස යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT75. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා. -පෙ-
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ඉත්‍ථීන්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ ...
Pali BJT76. යස්ස යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT76. යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථාති: රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපන්නේ යැ යත්: රූපාවචර, අරූපාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපන, කාමාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපන.
Pali BJT77. යස්ස යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT77. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ යැ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපන. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපන්නේ වී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපන්නේ යැ යත්: එසේ යැ.