Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6301-6400 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයස්ස වා පන පුරිසින්ද්රියං න උප්පජ්ජති තස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජතී’ති: ඉත්ථීනං උපපජ්ජන්තීනං තාසං පුරිසින්ද්රියං න උප්පජ්ජති, නො ච තාසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, න ඉත්ථීනං න පුරිසානං උපපජ්ජන්තානං තෙසං පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජති, ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ පුරුෂ නො වැ උපදනාවුනට ද යන ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජති{1} තස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජතී’ති: න ඉත්ථීනං උපපජ්ජන්තානං තෙසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං ජීවිතින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං තෙසං ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. හැම චුත වන ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං න උප්පජ්ජති තස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජති තස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජතී’ති: න ඉත්ථීනං සොමනස්සෙන උපපජ්ජන්තානං තෙසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජති, සබ්බෙසං චවන්තානං, න ඉත්ථීනං, විනා සොමනස්සෙන උපපජ්ජන්තානං තෙසං ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජති, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ සොම්නසින් යුතු වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද යන ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජති තස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජතී’ති: විනා සොමනස්සෙන ඉත්ථීනං උප්පජ්ජන්තීනං තාසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජති, නො ච තාසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, විනා සොමනස්සෙන ඉත්ථීනං උපපජ්ජන්තානං තෙසං සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජති, ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද සොම්නසින් වෙන් වැ ස්ත්‍රී නො වැ උපදනාවුනට ද යන ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජති තස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජතී’ති: න ඉත්ථීනං උපෙක්ඛාය උපපජ්ජන්තානං තෙසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, න ඉත්ථීනං විනා උපෙක්ඛාය උපපජ්ජන්තානං තෙසං ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද යන ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති තස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජතී’ති: විනා උපෙක්ඛාය ඉත්ථීනං උපපජ්ජන්තීනං තාසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති, නො ච තාසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං විනා උපෙක්ඛාය න ඉත්ථීනං උපපජ්ජන්තානං තෙසං උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජති, ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද උපේක්‍ෂායෙන් වෙන් වැ ස්ත්‍රී නො වැ උපදනාවුනට ද යන ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජති තස්ස සද්ධින්ද්රියං න උප්පජ්ජතී’ති: න ඉත්ථීනං සහෙතුකානං උපපජ්ජන්තානං තෙසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං සද්ධින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, න ඉත්ථීනං අහෙතුකානං උපපජ්ජන්තානං තෙසං ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජති, සද්ධින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ද නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ සහේතුක වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ අහේතුක වැ උපදනාවුනට ද යන ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන සද්ධින්ද්රියං න උප්පජ්ජති තස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජතී’ති: අහෙතුකානං ඉත්ථීනං උපපජ්ජන්තීනං තාසං සද්ධින්ද්රියං න උප්පජ්ජති, නො ච තාසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං අහෙතුකානං න ඉත්ථීනං උපපජ්ජන්තානං තෙසං සද්ධින්ද්රියඤ්ච න උප්පජ්ජති, ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අහේතුක වැ ස්ත්‍රී නො වැ උපදනාවුනට ද යන ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජති තස්ස පඤ්ඤින්ද්රියං න උප්පජ්ජතී’ති: ඉත්ථීනං ඤාණසම්පයුත්තානං උපපජ්ජන්තානං තෙසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, න ඉත්ථීනං ඤාණවිප්පයුත්තානං උපපජ්ජන්තානං තෙසං ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජති, පඤ්ඤින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ස්ත්‍රී නො වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද යන ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති තස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජතී’ති: ඤාණවිප්පයුත්තානං ඉත්ථීනං උපපජ්ජන්තීනං තාසං පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති, නො ච තාසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං ඤාණවිප්පයුත්තානං න ඉත්ථින්ද්රියං උපපජ්ජන්තානං තෙසං පඤ්ඤින්ද්රියඤ්ච න උප්පජ්ජති, ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඥානවිප්‍රයුක්ත වැ ස්ත්‍රී නොවැ උපදනාවුනට ද යන ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජති තස්ස මනින්ද්රියං න උප්පජ්ජතී’ති: න ඉත්ථීනං සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං ඉත්ථින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං මනින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං ඉත්ථින්ද්රියඤ්ච න උප්පජ්ජති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදී යැ යත්: ස්ත්‍රී නො වැ සචිත්තක වැ උපදනා ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අචිත්තක වැ උපදනාවුනට ද යන ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජති තස්ස ඉත්ථින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
Pali BJT31. යස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජති{1} තස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජතී’ති: න පුරිසානං උපපජ්ජන්තානං තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං ජීවිතින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං තෙසං පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJT31. යමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. හැම චුත වන ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං න උප්පජ්ජති තස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජති තස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජතී’ති: න පුරිසානං සොමනස්සෙන උපපජ්ජන්තානං තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, න පුරිසානං විනා සොමනස්සෙන උපපජ්ජන්තානං තෙසං පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජති, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පුරිස් වැ සොම්නසින් යුතු වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. හැම චුත වන්නවුනට ද නො පුරිස් වැ සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද යන ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජති තස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජතී’ති: විනා සොමනස්සෙන පුරිසානං උපපජ්ජන්තානං තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං වචන්තානං, විනා සොමනස්සෙන න පුරිසානං උපපජ්ජන්තානං තෙසං සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජති, පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ පිරිම්නි වැ උපදනා ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද සොම්නසින් වෙන් වැ නො පුරිස් වැ උපදනාවුනට ද යන ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජති තස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජතී’ති: න පුරිසානං උපෙක්ඛාය උපපජ්ජන්තානං තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං උපෙක්ඛීන්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, න පුරිසානං විනා උපෙක්ඛාය උපපජ්ජන්තානං තෙසං පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද නො පිරිමිනි වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද යන ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති තස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජතී’ති: විනා උපෙක්ඛාය පුරිසානං උපපජ්ජන්තානං තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං විනා උපෙක්ඛාය න පුරිසානං උපපජ්ජන්තානං තෙසං උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජති, පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ පිරිම්නි වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද උපේක්‍ෂායෙන් වෙන් වැ නො පිරිම්නි වැ උපදනාවුනට ද යන ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජති තස්ස සද්ධින්ද්රියං න උප්පජ්ජතී’ති: න පුරිසානං සහෙතුකානං උපපජ්ජන්තානං තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං සද්ධින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, න පුරිසානං අහෙතුකානං උපපජ්ජන්තානං තෙසං පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජති, සද්ධින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ සහේතුක වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ අහේතුක වැ උපදනාවුනට ද යන ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන සද්ධින්ද්රියං න උප්පජ්ජති තස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජතී’ති: අහෙතුකානං පුරිසානං උපපජ්ජන්තානං තෙසං සද්ධින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං අහෙතුකානං න පුරිසානං උපපජ්ජන්තානං තෙසං සද්ධින්ද්රියඤ්ච න උප්පජ්ජති, පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ පිරිම්නි වැ උපදනා ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදියි. ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අහේතුක වැ නො පිරිම්නි වැ උපදනාවුනට ද යන ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදියි. පුරිසින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජති තස්ස පඤ්ඤින්ද්රියං න උප්පජ්ජතී’ති: න පුරිසානං ඤාණසම්පයුත්තානං උපපජ්ජන්තානං{1} තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, න පුරිසානං ඤාණවිප්පයුත්තානං උපපජ්ජන්තානං{1} තෙසං පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජති, පඤ්ඤින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නො ද නූපදී. චුත වන හැම දෙනාට ද නො පිරිම්නි වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද යන ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති තස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජතී’ති: ඤාණවිප්පයුත්තානං පුරිසානං උපපජ්ජන්තානං තෙසං පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, ඤාණවිප්පයුත්තානං න පුරිසානං උපපජ්ජන්තානං තෙසං පඤ්ඤින්ද්රියඤ්ච න උප්පජ්ජති, පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ පිරිම්නි වැ උපදනා ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ඥානවිප්‍රයුක්ත වැ නො පිරිම්නි වැ උපදනාවුනට දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, පුරිසින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජති තස්ස මනින්ද්රියං න උප්පජ්ජතී’ති: න පුරිසානං සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං පුරිසින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං මනින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට පුරිසින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදී යැ යත්: නො පිරිම්නි වැ සචිත්තක වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද අචිත්තක වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජති තස්ස පුරිසින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
Pali BJT32. යස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජති තස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT32. යමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජති තස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජතී’ති: විනා සොමනස්සෙන උපපජ්ජන්තානං පවත්තෙ සොමනස්සවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං ජීවිතින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජති තස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛීන්ද්රියං න උප්පජ්ජති තස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජතී’ති: විනා උපෙක්ඛාය උපපජ්ජන්තානං, පවත්තෙ උපෙක්ඛා විප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං උපෙක්ඛීන්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං ජීවිතින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං උපෙක්ඛීන්ද්රියං ච න උප්පජ්ජති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. චුතවන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජති තස්ස සද්ධින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ද නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන සද්ධින්ද්රියං න උප්පජ්ජති තස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජතී’ති: අහෙතුකානං උපපජ්ජන්තානං, පවත්තෙ සද්ධාවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සද්ධින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං ජීවිතින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං සද්ධින්ද්රියඤ්ච න උප්පජ්ජති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජති තස්ස පඤ්ඤින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති තස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජතී’ති: ඤාණවිප්පයුත්තානං උපපජ්ජන්තානං, පවත්තෙ ඤාණවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං ජීවිතින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං පඤ්ඤින්ද්රියඤ්ච න උප්පජ්ජති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජති තස්ස මනින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට ජීවිතින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජති තස්ස ජීවිතින්ද්රියං න උප්පජ්ජතී’ති: අචිත්තකානං උපපජ්ජන්තානං{1} තෙසං මනින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං ජීවිතින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං මනින්ද්රියඤ්ච න උප්පජ්ජති, ජීවිතින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: අචිත්තක වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය නූපදියි, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද නූපදී. චුත වන හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මනින්‍ද්‍රිය ද නූපදියි, ජීවිතින්‍ද්‍රිය ද නූපදී.
Pali BJT33. යස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජති තස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජතී’ති: උපෙක්ඛාය උපපජ්ජන්තානං{2} පවත්තෙ උපෙක්ඛාසම්පයුත්ත{3} චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං උපෙක්ඛීන්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, සොමනස්සවිප්පයුත්ත උපෙක්ඛාවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJT33. යමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂා සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්සවිප්පයුත්ත උපෙක්ඛා විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති තස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජතී’ති: සොමනස්සෙන උපපජ්ජන්තානං, පවත්තෙ සොමනස්සසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජති, සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ. උපෙක්ඛාවිප්පයුත්තසොමනස්සවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජති, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී, හැමට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපෙක්ඛාවිප්පයුත්ත සෝමනස්සවිප්පයුත්ත චිත්තයා ගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජති{1} තස්ස සද්ධින්ද්රියං න උප්පජජතී’ති: විනා සොමනස්සෙන සහෙතුකානං උපපජ්ජන්තානං, පවත්තෙ සොමනස්සවිප්පයුත්තසද්ධාසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං සද්ධින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, සොමනස්සවිප්පයුත්ත සද්ධාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජති, සද්ධින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සවිප්පයුත්ත සද්ධාසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. හැමට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්සවිප්පයුත්ත සද්ධාවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන සද්ධින්ද්රියං න උප්පජ්ජති තස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජතී’ති: පවත්තෙ සද්ධාවිප්පයුත්ත සොමනස්සසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සද්ධින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ සද්ධාවිප්පුත්ත සොමනස්සවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ. නිරොධ සමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සද්ධින්ද්රියඤ්ච න උප්පජ්ජති, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාවිප්‍රයුක්ත සෝමනස්ස සම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධාවිප්‍රයුක්ත සෝමනස්සවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජති තස්ස පඤ්ඤින්ද්රියං න උප්පජ්ජතී’ති: විනා සොමනස්සෙන ඤාණසම්පයුත්තානං උපපජ්ජන්තානං, පවත්තෙ සොමනස්සවිප්පයුත්ත ඤාණසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, සොමනස්සවිප්පයුත්තඤාණවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජති, පඤ්ඤින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සවිප්පයුත්ත ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද සෝමනස්සවිප්පයුත්ත ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති තස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජතී’ති: ඤාණවිප්පයුත්තානං සොමනස්සෙන උපපජ්ජන්තානං, පවත්තෙ ඤාණවිප්පයුත්ත සොමනස්සසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ ඤාණවිප්පයුත්තසොමනස්සවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ. නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං පඤ්ඤින්ද්රියඤ්ච න උප්පජ්ජති, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ සොම්නසින් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත සෝමනස්සසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිප්‍රයුක්ත සෝමනස්ස විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජති තස්ස මනින්ද්රියං න උප්පජජතී’ති: විනා සොමනස්සෙන සචිත්තකානං උපපජ්ජන්තානං, පවත්තෙ සොමනස්සවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සොමනස්සින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං මනින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදී යැ යත්: සොම්නසින් වෙන් වැ සචිත්තක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජති තස්ස සොමනස්සින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
Pali BJT34. යස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති තස්ස සද්ධින්ද්රියං න උප්පජ්ජතී’ති: විනා උපෙක්ඛාය සහෙතුකානං උපපජ්ජන්තානං, පවත්තෙ උපෙක්ඛාවිප්පයුත්ත - සද්ධාසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං සද්ධින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, උපෙක්ඛාවිප්පයුත්ත සද්ධාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජති, සද්ධින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJT34. යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාවිප්‍රයුක්ත ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂාවිප්‍රයුක්ත ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන සද්ධින්ද්රියං න උප්පජ්ජති තස්ස උපෙක්ඛීන්ද්රියං න උප්පජ්ජතී’ති: අහෙතුකානං උපෙක්ඛාය උපපජ්ජන්තානං, පවත්තෙ සද්ධාවිප්පයුත්ත - උපෙක්ඛාසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සද්ධින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, සද්ධාවිප්පයුත්ත උපෙක්ඛාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සද්ධින්ද්රියඤ්ච න උප්පජ්ජති, උපෙක්ඛීන්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාවිප්‍රයුක්ත උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ශ්‍රද්ධාවිප්‍රයුක්ත උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති තස්ස පඤ්ඤින්ද්රියං න උප්පජ්ජතී’ති: විනා උපෙක්ඛාය ඤාණසම්පයුත්තානං උපපජ්ජන්තානං, පවත්තෙ උපෙක්ඛාවිප්පයුත්ත - ඤාණසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, උපෙක්ඛා විප්පයුත්ත ඤාණවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං උපෙක්ඛීන්ද්රියඤ්ච න උප්පජ්ජති, පඤ්ඤින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාවිප්‍රයුක්ත ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද උපේක්‍ෂාවිප්‍රයුක්ත ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති තස්ස උපෙක්ඛීන්ද්රියං න උප්පජ්ජතී’ති: ඤාණවිප්පයුත්තානං උපෙක්ඛාය උපපජ්ජන්තානං, පවත්තෙ ඤාණවිප්පයුත්ත - උපෙක්ඛාසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, ඤාණවිප්පයුත්ත උපෙක්ඛාසම්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං පඤ්ඤින්ද්රියඤ්ච න උප්පජ්ජති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ උපේක්‍ෂායෙන් උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිප්‍රයුක්ත උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති තස්ස මනින්ද්රියං න උප්පජ්ජතී’ති: විනා උපෙක්ඛාය සචිත්තකානං උපපජ්ජන්තානං, පවත්තෙ උපෙක්ඛා - විප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං මනින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදී යැ යත්: උපේක්‍ෂායෙන් වෙන් වැ සචිත්තක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජති තස්ස උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
Pali BJT35. යස්ස සද්ධින්ද්රියං න උප්පජ්ජති තස්ස පඤ්ඤින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT35. යළි යමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති තස්ස සද්ධින්ද්රියං න උප්පජ්ජතී’ති: ඤාණවිප්පයුත්තානං සහෙතුකානං උපපජ්ජන්තානං, පවත්තෙ ඤාණවිප්පයුත්ත සද්ධාසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං සද්ධින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, ඤාණවිප්පයුත්ත සද්ධාවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං පඤ්ඤින්ද්රියඤ්ච න උප්පජ්ජති, සද්ධින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඥානවිප්‍රයුක්ත ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රියද නූපදියි, සද්ධින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස සද්ධින්ද්රියං න උප්පජ්ජති තස්ස මනින්ද්රියං න උප්පජ්ජතී’ති: අහෙතුකානං සචිත්තකානං උපපජ්ජන්තානං, පවත්තෙ සද්ධාවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සද්ධින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං මනින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සද්ධින්ද්රියඤ්ච න උප්පජ්ජති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයමක්හට සද්ධින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදී යැ යත්: අහේතුක වැ සචිත්තක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සද්ධින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජති තස්ස සද්ධින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
Pali BJT36. යස්ස පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති තස්ස මනින්ද්රියං න උප්පජ්ජතී’ති: ඤාණවිප්පයුත්තානං සචිත්තකානං උපපජ්ජන්තානං, පවත්තෙ ඤාණවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං පඤ්ඤින්ද්රියං න උප්පජ්ජති, නො ච තෙසං මනින්ද්රියං න උප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං පඤ්ඤින්ද්රියඤ්ච න උප්පජ්ජති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJT36. යමක්හට පඤ්ඤින්‍ද්‍රිය නූපදී නම් ඔහට මනින්‍ද්‍රිය නූපදී යැ යත්: ඥානවිප්‍රයුක්ත වැ සචිත්තක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නූපදියි, ඔවුනට මනින්‍ද්‍රිය නො ද නූපදී. හැම දෙනාට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං න උප්පජ්ජති තස්ස පඤ්ඤින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා. (පච්චනීකපුග්ගල)
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය නූපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි. (පච්චනීකපුග්ගල)
Pali BJT37. යත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජති තත්ථ සොතින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT37. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් එහි සෝතින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොතින්ද්රියං න උප්පජ්ජති තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය නූපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජති තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන ඝානින්ද්රියං න උප්පජ්ජති තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජතී’ති: රූපාවචරෙ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජති, නො ච තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජති. අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජති, චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය. නූපදී යැ යත්: රූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපදියි, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. අසංඥසත්‍වයෙහි ද අරූපයෙහි ද යන එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජති තත්ථ ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං න උප්පජ්ජති තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජතී’ති: රූපාවචරෙ තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජති. නො ච තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජති. අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජති, චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: රූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද නූපදී. අසංඥසත්‍වයෙහි ද අරූපයෙහි ද යන එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, චක්ඛුන්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජති තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජතී’ති: උප්පජ්ජති.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: උපදී.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං න උප්පජ්ජති තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජතී’ති: නත්ථි.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: නැති.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජති තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජති තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජති තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජතී’ති: අරූපෙ තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජති, නො ච තත්ථ උපෙක්ඛීන්ද්රියං න උප්පජ්ජති. අසඤ්ඤසත්තෙ තත්ථ චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජති, උපෙක්ඛීන්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: අරූප වූ එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. අසංඥසත්‍ව වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛීන්ද්රියං න උප්පජ්ජති තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජතී’ති: අරූපෙ තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජති, නො ච තත්ථ මනින්ද්රියං න උප්පජ්ජති. අසඤ්ඤසත්තෙ තත්ථ චක්ඛුන්ද්රියඤ්ච න උප්පජ්ජති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය නූපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදී යැ යත්: අරූප වූ එහි චක්ඛුන්‍ද්‍රිය නූපදියි, එහි මනින්‍ද්‍රිය ද නූපදී. අසංඥසත්‍ව වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජති තත්ථ චක්ඛුන්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
Pali BJT38. යත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජති තත්ථ ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT38. යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං න උප්පජ්ජති තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජති තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජතී’ති: උප්පජ්ජති.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: උපදී.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං න උප්පජ්ජති තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජතී’ති: නත්ථි.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: නැති.
Pali BJTයත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජති තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජතී’ති: රූපාවචරෙ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජති නො ච තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජති. අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ{1} ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජති, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: රූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපදියි, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී. අසංඥසත්‍වයෙහි ද අරූපයෙහි ද යන එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි. සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජති තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් එහි ඝානින්‍ද්‍රියා නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජති තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජති, නො ච තත්ථ උපෙක්ඛීන්ද්රියං න උප්පජ්ජති. අසඤ්ඤසත්තෙ තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජති, උපෙක්ඛීන්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: රූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපදියි, එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. අසංඥසත්‍ව වූ එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛීන්ද්රියං න උප්පජ්ජති, තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජති, නො ච තත්ථ මනින්ද්රියං න උප්පජ්ජති. අසඤ්ඤසත්තෙ තත්ථ ඝානින්ද්රියඤ්ච න උප්පජ්ජති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය නූපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදී යැ යත්: රූපාවචර අරූපාවචර වූ එහි ඝානින්‍ද්‍රිය නූපදියි, එහි මනින්‍ද්‍රිය නො ද නූපදී. අසංඥසත්‍ව වූ එහි ඝානින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජති තත්ථ ඝානින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් එහි ඝානින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
Pali BJT39. යත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජති තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT39. යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය නූපදී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං න උප්පජ්ජති තත්ථ ඉත්ථින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා: -පෙ-
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ ...
Pali BJT40. යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජති තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජතී’ති උප්පජ්ජති.
Sinhala BJT40. යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: උපදී.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං න උප්පජ්ජති තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජතී’ති: නත්ථි.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: නැති.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජති තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජතී’ති: රූපාවචරෙ තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජති, නො ච තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජති. අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජති, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: රූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපදී, අසංඥසත්‍ව වූ අරූප වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජති තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජති තත්ථ උපෙක්ඛීන්ද්රියං න උප්පජ්ජතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජති, නො ච තත්ථ උපෙක්ඛීන්ද්රියං න උප්පජ්ජති. අසඤ්ඤසත්තෙ තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද යන එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදී. අසංඥසත්‍ව වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛීන්ද්රියං න උප්පජ්ජති තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජති, නො ච තත්ථ මනින්ද්රියං න උප්පජ්ජති. අසඤ්ඤසත්තෙ තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජති, මනින්ද්රියඤ්ච න උප්පජ්ජති.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය මනින්‍ද්‍රිය නූපදී යැ යත්: රූපාවචර අරූපාවචර වූ එහි පුරිසින්‍ද්‍රිය නූපදියි, එහි මනින්‍ද්‍රිය නො ද නූපදී. අසංඥසත්‍ව වූ එහි පුරිසින්‍ද්‍රිය ද නූපදියි, මනින්‍ද්‍රිය ද නූපදී.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජති තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් එහි පුරිසින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
Pali BJT41. යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජති තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජතී’ති: නත්ථි.
Sinhala BJT41. යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: නැති.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං න උප්පජ්ජති තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජතී’ති: උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: උපදී.
Pali BJTයත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජති තත්ථ උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජතී’ති: නත්ථි.
Sinhala BJTයම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදී යැ යත්: නැති.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජති තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජතී’ති: උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය නූපදී යැ යත්: උපදී.
Pali BJT42. යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජති තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT42. යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජති තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යි.
Pali BJT43. යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT43. යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං න උප්පජ්ජති තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජතී’ති: න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.
Pali BJT44. යත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජති තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT44. යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදී නම් එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදී යැ යත්: එසේ යැ.