Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6101-6200 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජති තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJT6. යස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජති තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජතී’ති: නො.
Sinhala BJT6. යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: නැත.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජතී’ති තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජතී’ති: නො.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: නැත.
Pali BJTයස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජති තස්ස සද්ධින්ද්රියං උප්පජ්ජතී’ති: පවත්තෙ සොමනස්සසම්පයුත්ත සද්ධාවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං සද්ධින්ද්රියං උප්පජ්ජති. සොමනස්සෙන උපපජ්ජන්තානං, පවත්තෙ සොමනස්සසම්පයුත්ත සද්ධාසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජති, සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: ප්‍රවෘත්තියෙහි සෝමනස්සසම්පයුත්ත සද්ධාවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සසම්පයුත්ත සද්ධාසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස වා පන සද්ධින්ද්රියං උප්පජ්ජති තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජතී’ති: සහෙතුකානං විනා සොමනස්සෙන උපපජ්ජන්තානං, පවත්තෙ සද්ධාසම්පයුත්ත සොමනස්සවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සද්ධින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජති. සොමනස්සෙන උපපජ්ජන්තානං, පවත්තෙ සද්ධාසම්පයුත්ත සොමනස්සසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සද්ධාසම්පයුත්ත සෝමනස්ස විප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සද්ධාසම්පයුත්ත සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජති තස්ස පඤ්ඤින්ද්රියං උප්පජ්ජතී’ති: සොමනස්සෙන ඤාණවිප්පයුත්තානං උපපජ්ජන්තානං, පවත්තෙ සොමනස්ස සම්පයුත්ත ඤාණවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං පඤ්ඤින්ද්රියං උප්පජ්ජති. සොමනස්සෙන ඤාණසම්පයුත්තානං උපපජ්ජන්තානං, පවත්තෙ සොමනස්සසම්පයුත්ත ඤාණසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජති, පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: සොම්නසින් යුතු වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සසම්පයුත්ත ඤාණවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සසම්පයුත්ත ඤාණසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදි.
Pali BJTයස්ස වා පන පඤ්ඤින්ද්රියං උප්පජ්ජති තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජතී’ති: ඤාණසම්පයුත්තානං විනා සොමනස්සෙන උපපජ්ජන්තානං, පවත්තෙ ඤාණසම්පයුත්ත සොමනස්සවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං පඤ්ඤින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජති. ඤාණසම්පයුත්තානං සොමනස්සෙන උපපජ්ජන්තානං, පවත්තෙ ඤාණසම්පයුත්ත සොමනස්සසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: ඥානසම්ප්‍රයුක්ත වැ සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත සොමනස්සවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී, ඥානසම්ප්‍රයුක්ත වැ සොම්නසින් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඤාණසම්පයුත්ත සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජති තස්ස මනින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහුට මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජති තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජතී’ති: සචිත්තකානං විනා සොමනස්සෙන උපපජ්ජන්තානං. පවත්තෙ සොමනස්සවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මනින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජති. සොමනස්සෙන උපපජ්ජන්තානං, පවත්තෙ සොමනස්සසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජති සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදී නම් ඔහුට සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ සොම්නසින් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්සවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි සෝමනස්ස සම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
Pali BJT7. යස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති තස්ස සද්ධින්ද්රියං උප්පජ්ජතී’ති: උපෙක්ඛාය අහෙතුකානං උපපජ්ජන්තානං, පවත්තෙ උපෙක්ඛාසම්පයුත්ත සද්ධාවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං සද්ධින්ද්රියං උප්පජ්ජති. උපෙක්ඛාය සහෙතුකානං උපපජ්ජන්තානං, පවත්තෙ උපෙක්ඛාසම්පයුත්ත සද්ධාසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං උපෙක්ඛීන්ද්රියඤ්ච උප්පජ්ජති, සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJT7. යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදී යැ යත් උපේක්‍ෂායෙන් යුතු වැ අහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපෙක්ඛාසම්පයුත්ත සද්ධාවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ සහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපෙක්ඛාසම්පයුත්ත සද්ධාසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස වා පන සද්ධින්ද්රියං උප්පජ්ජති තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජතී’ති: සහෙතුකානං විනා උපෙක්ඛාය උපපජ්ජන්තානං, පවත්තෙ සද්ධාසම්පයුත්ත උපෙක්ඛාවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සද්ධින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති. සහෙතුකානං උපෙක්ඛාය උපපජ්ජන්තානං, පවත්තෙ සද්ධාසම්පයුත්ත උපෙක්ඛා සම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්පයුත්ත උපෙක්ඛාවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත උපෙක්ඛාසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස උපෙක්ඛීන්ද්රියං උප්පජ්ජති තස්ස පඤ්ඤින්ද්රියං උප්පජ්ජතී’ති: උපෙක්ඛාය ඤාණවිප්පයුත්තානං උපපජ්ජන්තානං, පවත්තෙ උපෙක්ඛා සම්පයුත්ත ඤාණවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති. නො ච තෙසං පඤ්ඤින්ද්රියං උප්පජ්ජති. උපෙක්ඛාය ඤාණසම්පයුත්තානං උපපජ්ජන්තානං, පවත්තෙ උපෙක්ඛාසම්පයුත්ත ඤාණසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති, පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: උපේක්‍ෂායෙන් යුතු වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපෙක්ඛාසම්පයුත්ත ඤාණවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපේක්‍ෂාසම්ප්‍රයුක්ත ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස වා පන පඤ්ඤින්ද්රියං උප්පජ්ජති තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජතී’ති: ඤාණසම්පයුත්තානං විනා උපෙක්ඛාය උපපජ්ජන්තානං, පවත්තෙ ඤාණසම්පයුත්ත උපෙක්ඛාවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං පඤ්ඤින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති. ඤාණසම්පයුත්තානං උපෙක්ඛාය උපපජ්ජන්තානං, පවත්තෙ ඤාණසම්පයුත්ත උපෙක්ඛාසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: ඥානසම්ප්‍රයුක්ත වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනා වුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත උපේක්‍ෂාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත උපේක්‍ෂාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය ද උපදයි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති තස්ස මනින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජති තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජතී’ති: සචිත්තකානං විනා උපෙක්ඛාය උපපජ්ජන්තානං, පවත්තෙ උපෙක්ඛාවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මනින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති. උපෙක්ඛාය උපපජ්ජන්තානං, පවත්තෙ උපෙක්ඛාසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදී නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපෙක්ඛාවිප්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි උපෙක්ඛාසම්පයුත්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
Pali BJT8. යස්ස සද්ධින්ද්රියං උප්පජ්ජති තස්ස පඤ්ඤින්ද්රියං උප්පජ්ජතී’ති: සහෙතුකානං ඤාණවිප්පයුත්තානං උපපජ්ජන්තානං, පවත්තෙ සද්ධාසම්පයුත්ත ඤාණවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සද්ධින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං පඤ්ඤින්ද්රියං උප්පජ්ජති. සහෙතුකානං ඤාණසම්පයුත්තානං උපපජ්ජන්තානං, පවත්තෙ සද්ධාසම්පයුත්ත ඤාණසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජති, පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJT8. යමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධා සම්ප්‍රයුක්ත ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට සද්ධින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස වා පන පඤ්ඤින්ද්රියං උප්පජ්ජති තස්ස සද්ධින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස සද්ධින්ද්රියං උප්පජ්ජති තස්ස මනින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජති තස්ස සද්ධින්ද්රියං උප්පජ්ජතී’ති: සචිත්තකානං අහෙතුකානං උපපජ්ජන්තානං{1} පවත්තෙ සද්ධා විප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මනින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං සද්ධින්ද්රියං උප්පජ්ජති. සහෙතුකානං උපපජ්ජන්තානං{2}, පවත්තෙ සද්ධාසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජති, සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ අහේතුක වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ශ්‍රද්ධා විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය උපදී. ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ උපදනාවුනට ද ශ්‍රද්ධාසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
Pali BJT9. යස්ස පඤ්ඤින්ද්රියං උප්පජ්ජති තස්ස මනින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT9. යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජති තස්ස පඤ්ඤින්ද්රියං උප්පජ්ජතී’ති: සචිත්තකානං ඤාණවිප්පයුත්තානං උපපජ්ජන්තානං{3}, පවත්තෙ ඤාණවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මනින්ද්රියං උප්පජ්ජති. නො ච තෙසං පඤ්ඤින්ද්රියං උප්පජ්ජති. ඤාණසම්පයුත්තානං උපපජ්ජන්තානං, පවත්තෙ ඤාණසම්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මනින්ද්රියඤ්ච උප්පජ්ජති, පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදී නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්ති යෙහි ඥානවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. ඥානසම්ප්‍රයුක්ත වැ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මනින්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
Pali BJT(අනුලොමපුග්ගල)
Sinhala BJT(අනුලෝමපුග්ගල)
Pali BJT10. යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තත්ථ සොතින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT10. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් එහි සෝතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොතින්ද්රියං උප්පජ්ජති තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජතීති: රූපාවචරෙ තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති. කාමාවචරෙ තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. කාමාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයත්ථ වා පන ඝානින්ද්රියං උප්පජ්ජති තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තත්ථ ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං උප්පජ්ජතී’ති: රූපාවචරෙ තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති. කාමාවචරෙ තත්ථ චක්ඛුන්ද්රියං ච උප්පජ්ජති. පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. කාමාවචර වූ එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං උප්පජ්ජති තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජති තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති, නො ච තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. පඤ්චවොකාරෙ තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජති. චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: අසංඥසත්‍ව වූ අරූප වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජතී ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජති තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: අරූපෙ තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති නො ච තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. පඤ්චවොකාරෙ තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති. චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: අරූප වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජති: තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: අරූපෙ තත්ථ මනින්ද්රියං උප්පජ්ජති, නො ච තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. පඤ්චවොකාරෙ තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: අරූප වූ එහි මනින්‍ද්‍රිය උපදියි, එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි මනින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJT11. යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තත්ථ ඉත්ථින්ද්රියං -පෙ- පුරිසින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT11. යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං උප්පජ්ජති තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජති තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති, නො ච තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති. කාමාවචරෙ තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. කාමාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජති තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: රූපාවචරෙ තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජති. නො ච තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති. කාමාවචරෙ තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් එහි සානීන්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය උපදියි, එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. කාමාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: රූපාවචරෙ, අරූපාවචරෙ තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති, නො ච තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති. කාමාවචරෙ තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. කාමාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජති තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: රූපාවචරෙ, අරූපාවචරෙ තත්ථ මනින්ද්රියං උප්පජ්ජති, නො ච තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති. කාමාවචරෙ තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි මනින්‍ද්‍රිය උපදී, එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. කාමාවචර වූ එහි මනින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
Pali BJT12. යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT12. යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන පුරිසින්ද්රියං උප්පජ්ජති තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ඉත්ථින්ද්රියං -පෙ- මනින්ද්රියං -පෙ-
Sinhala BJTයම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය ...
Pali BJT13. යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT13. යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජති තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජතී’ති: රූපාවචරෙ, අරූපාවචරෙ{1} තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති, නො ච තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති. කාමාවචරෙ තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජති. පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්. එසේ යැ.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජති තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජතී’ති: රූපාවචරෙ තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජති, නො ච තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති. කාමාවචරෙ තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදි නම් එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය උපදියි, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. කාමාවචර වූ එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදී, පුරිසින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති, නො ච තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති. කාමාවචරෙ තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. කාමාවචර වූ එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජති තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජතී’ති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ මනින්ද්රියං උප්පජ්ජති, නො ච තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති. කාමාවචරෙ තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි මනින්‍ද්‍රිය උපදියි, එහි පුරිසින්‍ද්‍රිය නොද උපදී. කාමාවචර වූ එහි මනින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදි.
Pali BJT14. යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජතී’ති: අසඤ්ඤසත්තෙ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති. නො ච තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජති: චතුවොකාරෙ තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJT14. යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: අසංඥසත්‍ව වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. චතුවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයත්ථ වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජති තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති තත්ථ උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජතී’ති: අසඤ්ඤසත්තෙ තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති, නො ච තත්ථ මනින්ද්රියං උප්පජ්ජති, චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජති, මනින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදී යැ යත්: අසංඥසත්‍ව වූ එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, එහි මනින්‍ද්‍රිය නො ද උපදී. චතුවෝකාර වූ පඤ්චවෝකාර වූ එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, මනින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජති තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJT15. යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජති තත්ථ උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT15. යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජති තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJT16. යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT16. යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජති තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJT17. යත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජති තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT17. යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන පඤ්ඤින්ද්රියං උප්පජ්ජති තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජති තත්ථ මනින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් එහි මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජති තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යි.
Pali BJT18. යත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජති තත්ථ මනින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJT18. යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් එහි මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන මනින්ද්රියං උප්පජ්ජති තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා. (අනුලොමඔකාස)
Sinhala BJTයළි යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යි. (අනුලෝම ඕකාස)
Pali BJT19. යස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සොතින්ද්රියං උප්පජ්ජතී’ති: සචක්ඛුකානං අසොතකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ සොතින්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං සසොතකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, සොතින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJT19. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ කන් නැති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝතින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ කන් ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි. සෝතින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස වා පන යත්ථ සොතින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: සසොතකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සසොතකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතින්ද්රියඤ්ච උප්පජ්ජති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: කන් ඇති වැ ඇස් නැති වැ උපදනා ඔවුනට එහි සෝතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. කන් ඇති වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි සෝතින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: සචක්ඛුකානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං සඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: චක්‍ෂුස ඇති වැ ඝ්‍රාණය නැති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. චක්‍ෂුස ඇති වැ ඝ්‍රාණය ඇති වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: සඝානකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සඝානකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: ඝ්‍රාණය ඇති වැ චක්‍ෂුස නැති වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඝ්‍රාණය ඇති වැ චක්‍ෂුස ඇති වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං{1} උප්පජ්ජතී’ති: සචක්ඛුකානං න ඉත්ථීනං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං ඉත්ථීනං උපපජ්ජන්තීනං තාසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස වා පන යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: ඉත්ථීනං අචක්ඛුකානං උපපජ්ජන්තීනං තාසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති, නො ච තාසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. ඉත්ථීනං සචක්ඛුකානං උපපජ්ජන්තීනං තාසං{1} තත්ථ ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: ස්ත්‍රී වැ ඇස් නැති වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජතී’ති: සචක්ඛුකානං න පුරිසානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං පුරිසානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ නො පුරිස් වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ පිරිම්නි වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: පුරිසානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. පුරිසානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: පිරිම්නි වැ ඇස් නැති වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් නැති වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජතී’ති: සචක්ඛුකානං විනා සොමනස්සෙන උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං සොමනස්සෙන උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ සොම්නසින් වෙන් වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ සොම්නසින් යුතු වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජතී’ති: සචක්ඛුකානං විනා උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං උපෙක්ඛාය උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: උපෙක්ඛාය අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. උපෙක්ඛාය සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: උපේක්‍ෂායෙන් යුතු වැ ඇස් නැති වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. උපේක්‍ෂායෙන් යුතු වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජතී’ති: සචක්ඛුකානං අහෙතුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං සහෙතුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ අහේතුක වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ සහේතුක වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, සද්ධින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස වා පන යත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: සහෙතුකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සහෙතුකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: සහේතුක වැ ඇස් නැති වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. සහේතුක වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජතී’ති: සචක්ඛුකානං ඤාණවිප්පයුත්තානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං ඤාණසම්පයුත්තානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති, පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදී යැ යත්: ඇස් ඇති වැ ඥානවිප්‍රයුක්ත වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ ඥානසම්ප්‍රයුක්ත වැ උපදනා ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපදියි, පඤ්ඤින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස වා පන යත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: ඤාණසම්පයුත්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ පඤ්ඤින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. ඤාණසම්පයුත්තානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: ඥානසම්ප්‍රයුක්ත වැ ඇස් නැති වැ උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නොද උපදියි, ඥානසම්ප්‍රයුක්ත වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ මනින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට එහි මනින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජතී’ති: සචිත්තකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපදී යැ යත්: සචිත්තක වැ ඇස් නැති වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදියි, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
Pali BJT20. යස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජතී’ති: සඝානකානං න ඉත්ථීනං{1} උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති. සඝානකානං ඉත්ථීනං උපපජ්ජන්තීනං තාසං තත්ථ ඝානින්ද්රියං ච උප්පජ්ජති, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJT20. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදී යැ යත්: ඝ්‍රාණ සහිත වැ ස්ත්‍රී නො වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදී. ඝ්‍රාණ සහිත වැ ස්ත්‍රී වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස වා පන යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: ඉත්ථීනං අඝානකානං උපපජ්ජන්තීනං තාසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජති, නො ච තාසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති. ඉත්ථීනං සඝානකානං උපපජ්ජන්තීනං තාසං තත්ථ ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: ස්ත්‍රී වැ ඝ්‍රාණ නැති වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. ස්ත්‍රී වැ ඝ්‍රාණ සහිත වැ උපදනා ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජතී’ති: සඝානකානං න පුරිසානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති. සඝානකානං පුරිසානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදී යැ යත්: ඝ්‍රාණ සහිත වැ නො පුරිස් වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදී. ඝ්‍රාණ සහිත වැ පිරිම්නි වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, පුරිසින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: පුරිසානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති. පුරිසානං සඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: පිරිම්නි වැ ඝ්‍රාණ රහිත වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. පිරිම්නි වැ ඝ්‍රාණ සහිත වැ උපදනා ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජතී’ති: ආමන්තා.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදී යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: අඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: ඝ්‍රාණ නැති වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. ඝ්‍රාණ ඇති වැ උපදනා ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජතී’ති. සඝානකානං විනා සොමනස්සෙන උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජති. සඝානකානං සොමනස්සෙන උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදී යැ යත්: ඝ්‍රාණ සහිත වැ සොම්නසින් වෙන් වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදී. ඝ්‍රාණ සහිත වැ සොම්නසින් යුතු වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, සෝමනස්සින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජතී’ති: සොමනස්සෙන අඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති. සොමනස්සෙන සඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදී යැ යත්: සොම්නසින් යුතු වැ ඝ්‍රාණ නැති වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදී. සොම්නසින් යුතු වැ ඝ්‍රාණ සහිත වැ උපදනා ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදියි, ඝානින්‍ද්‍රිය ද උපදී.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජතී’ති: සඝානකානං විනා උපෙක්ඛාය උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජති. සඝානකානං උපෙක්ඛාය උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච උප්පජ්ජති, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදී යැ යත්: ඝ්‍රාණ ඇති වැ උපේක්‍ෂායෙන් වෙන් වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපදියි, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදී. ඝ්‍රාණ සහිත වැ උපේක්‍ෂායෙන් යුතු වැ උපදනා ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපදියි, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදී.