Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5901-6000 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT30. න මනො න මනින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න මනො න මනින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT30. මන නොවූයෙ මනින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... මන නොවූයෙ මනින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT31. න ඉත්ථි න ඉත්ථින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න ඉත්ථි න ඉත්ථින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT31. ඉත්‍ථි නොවූවා ඉත්‍ථින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ස්ත්‍රී නොවූවා ස්ත්‍රීන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT32. න පුරිසො න පුරිසින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න පුරිසො න පුරිසින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT32. පුරුෂ නොවූයෙ පුරුෂේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ ය ... පුරුෂ නොවූයෙ පුරුෂේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT33. න ජීවිතං න ජීවිතින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න ජීවිතං න ජීවිතින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT33. ජීවිත නොවූයෙ ජීවිතේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ජීවිත නොවූයෙ ජීවිතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT34. න සුඛං න සුඛින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න සුඛං න සුඛින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT34. සුඛ නොවූයෙ සුඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සුඛ නොවූයෙ සුඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT35. න දුක්ඛං න දුක්ඛින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න දුක්ඛං න දුක්ඛින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT35. දුක්ඛ නොවූයෙ දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... දුක්ඛ නොවූයෙ දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT36. න සොමනස්සං න සොමනස්සින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න සොමනස්සං න සොමනස්සින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT36. සෝමනස්ස නොවූයෙ සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සෝමනස්ස නොවූයෙ සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT37. න දොමනස්සං න දොමනස්සින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න දොමනස්සං න දොමනස්සින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT37. දෝමනස්ස නොවූයෙ දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... දෝමනස්ස නොවූයෙ දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි. යත්: එසේ යි.
Pali BJT38. න උපෙක්ඛා න උපෙක්ඛින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න උපෙක්ඛා න උපෙක්ඛින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT38. උපෙක්ඛා නොවූවා උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... උපෙක්ඛා නොවූවා උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT39. න සද්ධා න සද්ධින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න සද්ධා න සද්ධින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT39. සද්ධා නොවූවා සද්ධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සද්ධා නොවූවා සද්ධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සේ යි.
Pali BJT40. න විරියං න විරියින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න විරියං න විරියින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT40. විරිය නොවූයෙ විරියින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... විරිය නොවූයෙ විරියින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT41. න සති න සතින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න සති න සතින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT41. සති නොවූවා සතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සති නොවූවා සතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT42. න සමාධි න සමාධින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න සමාධි න සමාධින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT42. සමාධි නොවූයෙ සමාධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... සමාධි නොවූයෙ සමාධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT43. න පඤ්ඤා න පඤ්ඤින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න පඤ්ඤා න පඤ්ඤින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT43. පඤ්ඤා නොවූවා පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... පඤ්ඤා නොවූවා පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT44. න අනඤ්ඤාතඤ්ඤස්සාමීති න අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න අනඤ්ඤාතඤ්ඤස්සාමීති න අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT44. අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT45. න අඤ්ඤං න අඤ්ඤින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න අඤ්ඤං න අඤ්ඤින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT45. අඤ්ඤ නොවූයෙ අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේයැ ... අඤ්ඤ නොවූයෙ අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT46. න අඤ්ඤාතාවී න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න අඤ්ඤාතාවී න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤින්ද්රියන්ති: ආමන්තා. (පච්චනීකං)
Sinhala BJT46. අඤ්ඤාතාවී නොවූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... අඤ්ඤාතාවී නොවූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTපදසොධනමූලචක්කවාරො.
Sinhala BJTපදශෝධනමූලචක්‍රවාර යි.
Pali BJT47. චක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං{1}.
Sinhala BJT47. චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වේ.
Pali BJTසොතං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා සොතින්ද්රියන්ති: සොතින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සොතින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න සොතින්ද්රියං.
Sinhala BJTශ්‍රෝත්‍රය. ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සෝතින්‍ද්‍රිය වෙයි යත්: සෝතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සෝතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සෝතින්‍ද්‍රිය නො වේ.
Pali BJTඝානං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා ඝානින්ද්රියන්ති: ඝානින්ද්රියං ඉන්ද්රියඤ්චෙව ඝානින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න ඝානින්ද්රියං.
Sinhala BJTඝානය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ ඝානින්‍ද්‍රිය වෙයි යත්: ඝානින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ඝානින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ඝානින්‍ද්‍රිය නො වේ.
Pali BJTජිව්හා ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා ජිව්හින්ද්රියන්ති: ජිව්හින්ද්රියං ඉන්ද්රියඤ්චෙව ජිව්හින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න ජිව්හින්ද්රියං.
Sinhala BJTජිව්හා ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ ජිව්හින්‍ද්‍රිය වෙයි යත්: ජිව්හින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ජිව්හින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ජිව්හින්‍ද්‍රිය නො වේ.
Pali BJTකායො ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා කායින්ද්රියන්ති: කායින්ද්රියං ඉන්ද්රියඤ්චෙව කායින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න කායින්ද්රියං.
Sinhala BJTකාය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ කායින්‍ද්‍රිය වෙයි යත්: කායින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද කායින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, කායින්‍ද්‍රිය නො වේ.
Pali BJTමනො ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා මනින්ද්රියන්ති: මනින්ද්රියං ඉන්ද්රියඤ්චෙව මනින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න මනින්ද්රියං.
Sinhala BJTමන ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ මනින්‍ද්‍රිය වෙයි යත්: මනින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද මනින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, මනින්‍ද්‍රිය නො වේ.
Pali BJTඉත්ථි ඉන්ද්රියන්ති: නො. ඉන්ද්රියා ඉත්ථින්ද්රියන්ති: ඉත්ථින්ද්රියං ඉන්ද්රියඤ්චෙව ඉත්ථින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න ඉත්ථින්ද්රියං.
Sinhala BJTඉත්‍ථි ඉන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. ඉන්‍ද්‍රියයෝ ඉත්‍ථින්‍ද්‍රිය වෙයි යත්: ඉත්‍ථින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ඉත්‍ථින්‍ද්‍රිය ද වෙයි අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ඉත්‍ථින්‍ද්‍රිය නො වේ.
Pali BJTපුරිසො ඉන්ද්රියන්ති: නො. ඉන්ද්රියා පුරිසින්ද්රියන්ති: පුරිසින්ද්රියං ඉන්ද්රියඤ්චෙව පුරිසින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න පුරිසින්ද්රියං.
Sinhala BJTපුරිස ඉන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. ඉන්‍ද්‍රියයෝ පුරිසින්‍ද්‍රිය වෙයි යත්: පුරිසින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද පුරිසින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියෝ ඉන්‍ද්‍රිය වෙති, පුරිසින්‍ද්‍රිය නො වේ.
Pali BJTජීවිතං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා ජීවිතින්ද්රියන්ති: ජීවිතින්ද්රියං ඉන්ද්රියඤ්චෙව ජීවිතින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න ජීවිතින්ද්රියං.
Sinhala BJTජීවිත ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ ජීවිතින්‍ද්‍රිය වෙයි යත්: ජීවිතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ජීවිතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ජීවිතින්‍ද්‍රිය නො වේ.
Pali BJTසුඛං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා සුඛින්ද්රියන්ති: සුඛින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සුඛින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න සුඛින්ද්රියං.
Sinhala BJTසුඛ ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සුඛින්‍ද්‍රිය වෙයි යත්: සුඛින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සුඛින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සුඛින්‍ද්‍රිය නො වේ.
Pali BJTදුක්ඛං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා දුක්ඛින්ද්රියන්ති: දුක්ඛින්ද්රියං ඉන්ද්රියඤ්චෙව දුක්ඛින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න දුක්ඛින්ද්රියං.
Sinhala BJTදුක්ඛ ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ඉන්‍ද්‍රියයෝ දුක්ඛින්‍ද්‍රිය වෙයි යත්: දුක්ඛින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද දුක්ඛින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, දුඛින්‍ද්‍රිය නො වේ.
Pali BJTසොමනස්සං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා සොමනස්සින්ද්රියන්ති: සොමනස්සින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සොමනස්සින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න සොමනස්සින්ද්රියං.
Sinhala BJTසෝමනස්ස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: සෝමනස්සින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සෝමනස්සින්‍ද්‍රිය නො වේ.
Pali BJTදොමනස්සං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා දොමනස්සින්ද්රියන්ති: දොමනස්සින්ද්රියං ඉන්ද්රියඤ්චෙව දොමනස්සින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න දොමනස්සින්ද්රියං.
Sinhala BJTදෝමනස්ස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ දෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: දෝමනස්සින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද දෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, දෝමනස්සින්‍ද්‍රිය නො වේ.
Pali BJTඋපෙක්ඛා ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා උපෙක්ඛින්ද්රියන්ති: උපෙක්ඛින්ද්රියං ඉන්ද්රියඤ්චෙව උපෙක්ඛින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න උපෙක්ඛින්ද්රියං.
Sinhala BJTඋපෙක්ඛා ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ උපෙක්ඛින්‍ද්‍රිය වෙයි. යත්: උපෙක්ඛින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද උපෙක්ඛින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, උපෙක්ඛින්‍ද්‍රිය නො වේ.
Pali BJTසද්ධා ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා සද්ධින්ද්රියන්ති: සද්ධින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සද්ධින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න සද්ධින්ද්රියං.
Sinhala BJTසද්ධා ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සද්ධින්‍ද්‍රිය වෙයි යත්: සද්ධින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සද්ධින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සද්ධින්‍ද්‍රිය නො වේ.
Pali BJTවිරියං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා විරියින්ද්රියන්ති: විරියින්ද්රියං ඉන්ද්රියඤ්චෙව විරියින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න විරියින්ද්රියං.
Sinhala BJTවිරිය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ විරියින්‍ද්‍රිය වෙයි යත්: විරියින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද විරියින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, විරියින්‍ද්‍රිය නො වේ.
Pali BJTසති ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා සතින්ද්රියන්ති: සතින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සතින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න සතින්ද්රියං.
Sinhala BJTසති ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සතින්‍ද්‍රිය වෙයි යත්: සතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සතින්‍ද්‍රිය නො වේ.
Pali BJTසමාධි ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා සමාධින්ද්රියන්ති: සමාධින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සමාධින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න සමාධින්ද්රියං.
Sinhala BJTසමාධි ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සමාධින්‍ද්‍රිය වෙයි යත්: සමාධින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සමාධින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සමාධින්‍ද්‍රිය නො වේ.
Pali BJTපඤ්ඤා ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා පඤ්ඤින්ද්රියන්ති: පඤ්ඤින්ද්රියං ඉන්ද්රියඤ්චෙව පඤ්ඤින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න පඤ්ඤින්ද්රියං.
Sinhala BJTපඤ්ඤා, ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ පඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: පඤ්ඤින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද පඤ්ඤින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, පඤ්ඤින්‍ද්‍රිය නො වේ.
Pali BJTඅනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියන්ති: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං.
Sinhala BJTඅනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වේ.
Pali BJTඅඤ්ඤං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අඤ්ඤින්ද්රියන්ති: අඤ්ඤින්ද්රියං ඉන්ද්රියං චෙව අඤ්ඤින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤින්ද්රියං.
Sinhala BJTඅඤ්ඤ ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤින්‍ද්‍රිය නො වේ.
Pali BJTඅඤ්ඤාතාවී ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං. (අනුලොමං).
Sinhala BJTඅඤ්ඤාතාවී ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ. (අනුලොමයි.)
Pali BJT48. න චක්ඛු න ඉන්ද්රියන්ති: චක්ඛුං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න චක්ඛු, ඉන්ද්රියා. චක්ඛුං ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව චක්ඛු, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT48. චක්ඛු නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි. යත්: චක්‍ෂුස තබා (හැර) අවශේෂ ඉන්‍ද්‍රියයෝ චක්ඛු නො වෙයි. ඉන්‍ද්‍රියෝ වෙති. චක්‍ෂුස ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද චක්ඛු වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන සොතං න ඉන්ද්රියන්ති: සොතං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න සොතං, ඉන්ද්රියා. සොතඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව සොතං, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න සොතින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTසෝත නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සෝතය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සෝත නො වෙයි. ඉන්‍ද්‍රියයෝ වෙති. සෝතය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සෝත වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු සෝතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන ඝානං න ඉන්ද්රියන්ති: ඝානං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න ඝානං, ඉන්ද්රියා. ඝානඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව ඝානං, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න ඝානින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTඝාන නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ඝානය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඝාන නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. ඝානය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ඝාන වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු ඝානින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන ජිව්හා න ඉන්ද්රියන්ති: ජිව්හං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න ජිව්හා, ඉන්ද්රියා. ජිව්හඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව ජිව්හා, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න ජිව්හින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTජිව්හා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ජිව්හාව තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ජිව්හා නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. ජිව්හාව ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ජිව්හා වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන කායො න ඉන්ද්රියන්ති: කායං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න කායො, ඉන්ද්රියා. කායඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව කායො, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න කායින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTකාය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: කාය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ කාය නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. කාය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද කාය වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු කායින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන මනො න ඉන්ද්රියන්ති: මනං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න මනො, ඉන්ද්රියා. මනඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව මනො, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න මනින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTමන නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: මනස තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ මන නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. මනස ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද මන වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු මනින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන ඉත්ථි ඉන්ද්රියන්ති: ඉත්ථිං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න ඉත්ථි, ඉන්ද්රියා. ඉත්ථිං ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව ඉත්ථි, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න ඉත්ථින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTස්ත්‍රී නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ස්ත්‍රිය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ස්ත්‍රී නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. ස්ත්‍රිය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ස්ත්‍රී වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු ඉත්‍ථින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන පුරිසො න ඉන්ද්රියන්ති: පුරිසං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න පුරිසො, ඉන්ද්රියා. පුරිසඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව පුරිසො, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න පුරිසින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTපුරුෂ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: පුරුෂයා තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ පුරුෂ නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. පුරුෂයා ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද පුරුෂ වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු පුරිසින්‍ද්‍රිය නොවූයෙ වෙයි. යත්: එසේ යි.
Pali BJTන ජීවිතං න ඉන්ද්රියන්ති: ජීවිතං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න ජීවිතං, ඉන්ද්රියා. ජීවිතඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව ජීවිතං, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න ජීවිතින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTජීවිත නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ජීවිතය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ජීවිත නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. ජීවිතය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ජීවිත වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු ජීවිතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන සුඛං න ඉන්ද්රියන්ති: සුඛං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න සුඛං, ඉන්ද්රියා. සුඛඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව සුඛං, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න සුඛින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTසුඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සුඛය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සුඛ නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. සුඛය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සුඛ වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු සුඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන දුක්ඛං න ඉන්ද්රියන්ති: දුක්ඛං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න දුක්ඛං, ඉන්ද්රියා. දුක්ඛඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව දුක්ඛං, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න දුක්ඛින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTදුක්ඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: දුක්ඛය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ දුක්ඛ නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. දුක්ඛය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද දුක්ඛ වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන සොමනස්සං න ඉන්ද්රියන්ති: සොමනස්සං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න සොමනස්සං, ඉන්ද්රියා. සොමනස්සඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව සොමනස්සං, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න සොමනස්සින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTසෝමනස්ස නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සෝමනස්සය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සෝමනස්ස නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. සෝමනස්සය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සෝමනස්ස වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන දොමනස්සං න ඉන්ද්රියන්ති: දොමනස්සං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න දොමනස්සං, ඉන්ද්රියා. දොමනස්සඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව දොමනස්සං, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න දොමනස්සින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTදෝමනස්ස නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: දෝමනස්සය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ දෝමනස්ස නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. දෝමනස්සය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද දෝමනස්ස වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන උපෙක්ඛා න ඉන්ද්රියන්ති: උපෙක්ඛං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න උපෙක්ඛා, ඉන්ද්රියා. උපෙක්ඛඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව උපෙක්ඛා, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න උපෙක්ඛින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTඋපෙක්ඛා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: උපෙක්ඛාව තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ උපෙක්ඛා නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. උපෙක්ඛාව ද ඉන්‍ද්‍රියන් ද තබා අවශේෂයෝ නො ද උපෙක්ඛා වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි. යත්: එසේ යි.
Pali BJTන සද්ධා න ඉන්ද්රියන්ති: සද්ධං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න සද්ධා. ඉන්ද්රියා. සද්ධං ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව සද්ධා න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න සද්ධින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTසද්ධා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ශ්‍රද්ධාව තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ශ්‍රද්ධා නො වෙයි, ඉන්‍ද්‍රියෝ වෙති. ශ්‍රද්ධාව ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෙන් නො ද ශ්‍රද්ධා වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු සද්ධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන විරියං න ඉන්ද්රියන්ති: විරියං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න විරියං, ඉන්ද්රියා. විරියඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව විරියං, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න විරියින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTවිරිය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: වීර්‍ය්‍යය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ වීර්‍ය්‍ය නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. වීර්‍ය්‍යය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද වීර්‍ය්‍ය වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු විරියින්‍ද්‍රිය නො වෙයි යත්: එසේ යි.
Pali BJTන සති න ඉන්ද්රියන්ති: සතිං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න සති, ඉන්ද්රියා. සතිඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව සති, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න සතින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTසති නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ස්මෘතිය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සති නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. සතිය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ස්මෘති වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු සතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන සමාධි න ඉන්ද්රියන්ති: සමාධිං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න සමාධි, ඉන්ද්රියා. සමාධිඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව සමාධි, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න සමාධින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTසමාධි නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: සමාධිය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ සමාධි නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. සමාධිය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද සමාධි වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු සමාධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන පඤ්ඤා න ඉන්ද්රියන්ති: පඤ්ඤං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න පඤ්ඤා, ඉන්ද්රියා. පඤ්ඤඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව පඤ්ඤා, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න පඤ්ඤින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTපඤ්ඤා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ප්‍රඥාව තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ ප්‍රඥා නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. ප්‍රඥාව ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද ප්‍රඥා වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන අනඤ්ඤාතඤ්ඤස්සාමීති න ඉන්ද්රියන්ති: අනඤ්ඤාතඤ්ඤස්සාමීති, ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න අනඤ්ඤාතඤ්ඤස්සාමීති, ඉන්ද්රියා. අනඤ්ඤාතඤ්ඤස්සාමීතිඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව අනඤ්ඤාතඤ්ඤස්සාමීති, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTඅනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීති තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීති නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. අනඤ්ඤාතඤ්ඤස්සාමීති ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද අනඤ්ඤාතඤ්ඤස්සාමීති වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන අඤ්ඤං න ඉන්ද්රියන්ති: අඤ්ඤං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න අඤ්ඤං, ඉන්ද්රියා. අඤ්ඤඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව අඤ්ඤං, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න අඤ්ඤින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTඅඤ්ඤ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: අඤ්ඤය තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ අඤ්ඤ නො වෙයි. ඉන්‍ද්‍රියයෝ වෙති, අඤ්ඤය ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද අඤ්ඤ වෙයි, නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන අඤ්ඤාතාවී න ඉන්ද්රියන්ති: අඤ්ඤාතාවිං ඨපෙත්වා අවසෙසා ඉන්ද්රියා න අඤ්ඤාතාවී ඉන්ද්රියා. අඤ්ඤාතාවිඤ්ච ඉන්ද්රියෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව අඤ්ඤාතාවී, න ච ඉන්ද්රියා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා. (පච්චනීකං.)
Sinhala BJTඅඤ්ඤාතාවී නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: අඤ්ඤාතාවී තබා අවශේෂ ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවී නො වෙයි, ඉන්‍ද්‍රියයෝ වෙති. අඤ්ඤාතාවී ද ඉන්‍ද්‍රියයන් ද තබා අවශේෂයෝ නො ද අඤ්ඤාතාවී වෙයි. නො ද ඉන්‍ද්‍රියයෝ වෙති. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTසුද්ධ ඉන්ද්රියවාරො.
Sinhala BJTශුද්ධ ඉන්‍ද්‍රියවාර යි.
Pali BJT49. චක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා සොතින්ද්රියන්ති: සොතින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සොතින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න සොතින්ද්රියං{1}.
Sinhala BJT49. චක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ, ඉන්‍ද්‍රියයෝ සෝතින්‍ද්‍රිය වෙයි යත්: සෝතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සෝතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, සෝතින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා ඝානින්ද්රියන්ති: ඝානින්ද්රියං ඉන්ද්රියඤ්චෙව ඝානින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න ඝානින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ ඝානින්‍ද්‍රිය වෙයි යත්: ඝානින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ඝානින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, ඝානින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා ජිව්හින්ද්රියන්ති: ජිව්හින්ද්රියං ඉන්ද්රියඤ්චෙව ජිව්හින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න ජිව්හින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ ජිව්හින්‍ද්‍රිය වෙයි යත්: ජිව්හින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ජිව්හින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, ජිව්හින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා කායින්ද්රියන්ති: කායින්ද්රියං ඉන්ද්රියඤ්චෙව කායින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න කායින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ කායින්‍ද්‍රිය වෙයි යත්: කායින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද කායින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, කායේන්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා මනින්ද්රියන්ති: මනින්ද්රියං ඉන්ද්රියඤ්චෙව මනින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න මනින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ මනින්‍ද්‍රිය වෙයි යත්: මනින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද මනින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, මනින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා ඉත්ථින්ද්රියන්ති: ඉත්ථින්ද්රියං ඉන්ද්රියඤ්චෙව ඉත්ථින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න ඉත්ථින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ ඉත්‍ථින්‍ද්‍රිය වෙයි යත්: ඉත්‍ථින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ඉත්‍ථින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, ඉත්‍ථින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා පුරිසින්ද්රියන්ති: පුරිසින්ද්රියං ඉන්ද්රියඤ්චෙව පුරිසින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න පුරිසින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ පුරිසින්‍ද්‍රිය වෙයි යත්: පුරිසින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද පුරිසින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ. පුරිසින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා ජීවිතින්ද්රියන්ති: ජීවිතින්ද්රියං ඉන්ද්රියඤ්චෙව ජීවිතින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න ජීවිතින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ ජීවිතින්‍ද්‍රිය වෙයි යත්: ජීවිතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ජීවිතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, ජීවිතින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා සුඛින්ද්රියන්ති: සුඛින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සුඛින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න සුඛින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සුඛින්‍ද්‍රිය වෙයි යත්: සුඛින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සුඛින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, සුඛින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා දුක්ඛින්ද්රියන්ති: දුක්ඛින්ද්රියං ඉන්ද්රියඤ්චෙව දුක්ඛින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න දුක්ඛින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ දුක්ඛින්‍ද්‍රිය වෙයි යත්: දුක්ඛින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද දුක්ඛින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, දුක්ඛින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා සොමනස්සින්ද්රියන්ති: සොමනස්සින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සොමනස්සින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා. න සොමනස්සින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: සෝමනස්සින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ , සෝමනස්සින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා දොමනස්සින්ද්රියන්ති: දොමනස්සින්ද්රියං ඉන්ද්රියඤ්චෙව දොමනස්සින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා. න දොමනස්සින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ දෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: දෝමනස්සින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද දෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, දෝමනස්සින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා උපෙක්ඛින්ද්රියන්ති: උපෙක්ඛින්ද්රියං ඉන්ද්රියඤ්චෙව උපෙක්ඛින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා. න උපෙක්ඛින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ උපෙක්ඛින්‍ද්‍රිය වෙයි යත්: උපෙක්ඛින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද උපෙක්ඛින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, උපෙක්ඛින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා සද්ධින්ද්රියන්ති: සද්ධින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සද්ධින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා. න සද්ධින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සද්ධින්‍ද්‍රිය වෙයි යත්: සද්ධින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සද්ධින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, සද්ධින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා විරියින්ද්රියන්ති: විරියින්ද්රියං ඉන්ද්රියඤ්චෙව විරියින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා. න විරියින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ විරියින්‍ද්‍රිය වෙයි යත්: විරියින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද විරියින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, විරියින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා සතින්ද්රියන්ති: සතින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සතින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා. න සතින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සතින්‍ද්‍රිය වෙයි යත්: සතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, සතින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා සමාධින්ද්රියන්ති: සමාධින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සමාධින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා. න සමාධින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ සමාධින්‍ද්‍රිය වෙයි යත්: සමාධින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සමාධින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, සමාධින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා පඤ්ඤින්ද්රියන්ති: පඤ්ඤින්ද්රියං ඉන්ද්රියඤ්චෙව පඤ්ඤින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා. න පඤ්ඤින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ පඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: පඤ්ඤින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද පඤ්ඤින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, පඤ්ඤින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අනඤ්ඤාතඤ්ඤස්සාමීන්ද්රියන්ති: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අඤ්ඤින්ද්රියන්ති. අඤ්ඤින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤින්ද්රියඤ්ච, අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා න අඤ්ඤින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, අඤ්ඤින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු ඉන්ද්රියන්ති: ආමන්තා ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙ ව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රියයෝ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT50. සොතං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ-. සොතං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT50. ශ්‍රෝත්‍රය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වේ ... ශ්‍රෝත්‍රය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT51. ඝානං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ- ඝානං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT51. ඝානය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වේ ... ඝ්‍රාණය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT52. ජිව්හා ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ- ජිව්හා ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT52. ජිව්හා ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වේ ... ජිව්හා ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි, අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT53. කායො ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ-. කායො ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT53. කාය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වේ ... කාය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT54. මනො ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ- මනො ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT54. මනස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වේ ... මනස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT55. ඉත්ථි ඉන්ද්රියන්ති: නො. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ- ඉත්ථි ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT55. ස්ත්‍රී ඉන්‍ද්‍රිය වෙයි යත්: නැත. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි. යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වේ ... ස්ත්‍රී ඉන්‍ද්‍රිය වෙයි යත්: නැත. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT56. පුරිසො ඉන්ද්රියන්ති: නො. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ- පුරිසො ඉන්ද්රියන්ති: නො. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT56. පුරුෂ ඉන්‍ද්‍රිය වෙයි යත්: නැත. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වේ. පුරුෂ ඉන්‍ද්‍රිය වෙයි යත්: නැත. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT57. ජීවිතං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ- ජීවිතං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT57. ජීවිතය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වෙයි ... ජීවිතය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT58. සුඛං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ- සුඛං ඉන්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT58. සුඛ ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වෙයි යත්: චක්ඛුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්ඛුන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්ඛුන්‍ද්‍රිය නො වෙයි ... සුඛ ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT59. දුක්ඛ ඉන්ද්රියන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJT59. දුක්ඛ ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
Pali BJT60. සොමනස්සං ඉන්ද්රියන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJT60. සෝමනස්ස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
Pali BJT61. දොමනස්සං ඉන්ද්රියන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJT61. දෝමනස්ස ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
Pali BJT62. උපෙක්ඛා ඉන්ද්රියන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJT62. උපෙක්ඛා ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
Pali BJT63. සද්ධා ඉන්ද්රියන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJT63. සද්ධා ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
Pali BJT64. විරියං ඉන්ද්රියන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJT64. විරිය ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
Pali BJT65. සති ඉන්ද්රියන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJT65. සති ඉන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...