Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5801-5900 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඋපෙක්ඛා උපෙක්ඛින්ද්රියන්ති: උපෙක්ඛින්ද්රියං ඨපෙත්වා අවසෙසා උපෙක්ඛා, න උපෙක්ඛින්ද්රියං උපෙක්ඛින්ද්රියං උපෙක්ඛා චෙව උපෙක්ඛින්ද්රියඤ්ච. උපෙක්ඛින්ද්රියං උපෙක්ඛාති: ආමන්තා.
Sinhala BJTඋපේක්‍ෂා උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්: උපේක්‍ෂේන්‍ද්‍රිය තබා අවශේෂ උපේක්‍ෂා උපේක්‍ෂේන්‍ද්‍රිය නො වෙයි. උපේක්‍ෂේන්‍ද්‍රිය ද උපේක්‍ෂා ද උපේක්‍ෂේන්‍ද්‍රිය ද වේ. උපේක්‍ෂේන්‍ද්‍රිය උපේක්‍ෂා වෙයි යත්: එසේ යි.
Pali BJTසද්ධා සද්ධින්ද්රියන්ති: ආමන්තා. සද්ධින්ද්රියං සද්ධා’ති: ආමන්තා.
Sinhala BJTශ්‍රද්ධා ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ශ්‍රද්ධේන්‍ද්‍රිය ශ්‍රද්ධා වෙයි යත්: එසේ යි.
Pali BJTවිරියං විරියින්ද්රියන්ති: ආමන්තා. විරියින්ද්රියං විරියන්ති: ආමන්තා.
Sinhala BJTවීර්‍ය්‍ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වීර්‍ය්‍ය වෙයි යත්: එසේ යි.
Pali BJTසති සතින්ද්රියන්ති: ආමන්තා. සතින්ද්රියං සතී’ති: ආමන්තා.
Sinhala BJTස්මෘති ස්මෘතීන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ස්මෘතීන්‍ද්‍රිය ස්මෘති වෙයි යත්: එසේ යි.
Pali BJTසමාධි සමාධින්ද්රියන්ති: ආමන්තා, සමාධින්ද්රියං සමාධී’ති: ආමන්තා.
Sinhala BJTසමාධි සමාධින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. සමාධින්‍ද්‍රිය සමාධි වෙයි යත්: එසේ යි.
Pali BJTපඤ්ඤා පඤ්ඤින්ද්රියන්ති: ආමන්තා. පඤ්ඤින්ද්රියං පඤ්ඤා’ති: ආමන්තා.
Sinhala BJTප්‍රඥා ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රඥා වෙයි යත්: එසේ යි.
Pali BJTඅනඤ්ඤාතඤ්ඤස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියන්ති: ආමන්තා. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං අනඤ්ඤාතඤ්ඤස්සාමී’ති: ආමන්තා.
Sinhala BJTඅනඤ්ඤාතඤ්ඤස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය අනඤ්ඤාතඤ්ඤස්සාමීති වෙයි යත්: ඒසේ යි.
Pali BJTඅඤ්ඤං අඤ්ඤින්ද්රියන්ති: ආමන්තා. අඤ්ඤින්ද්රියං අඤ්ඤන්ති: ආමන්තා.
Sinhala BJTඅඤ්ඤ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. අඤ්ඤින්‍ද්‍රිය අඤ්ඤ වෙයි යත්: එසේ යි.
Pali BJTඅඤ්ඤාතාවී අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා. අඤ්ඤාතාවින්ද්රියං අඤ්ඤාතාවී’ති: ආමන්තා.
Sinhala BJTඅඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. අඤ්ඤාතාවින්‍ද්‍රිය අඤ්ඤාතාවී වෙයි යත්: එසේ යි.
Pali BJTඅනුලොමං.
Sinhala BJTඅනුලෝම යි.
Pali BJT2. න චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න චක්ඛුන්ද්රියං න චක්ඛූ’ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු න චක්ඛුන්ද්රියං, චක්ඛු. චක්ඛුං ච චක්ඛුන්ද්රියඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව චක්ඛු, න ච චක්ඛුන්ද්රියං.
Sinhala BJT2. චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ චක්‍ෂුස් නොවූයෙ වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥා චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි, චක්‍ෂුස් වෙයි. චක්‍ෂුස ද චක්‍ෂුරින්‍ද්‍රිය ද තබා අවශේෂයෝ නො ද චක්‍ෂුස් වෙයි, නො ද චක්‍ෂුරින්‍ද්‍රිය වේ.
Pali BJTසොතං න සොතින්ද්රියන්ති: ආමන්තා. න සොතින්ද්රියං න සොතන්ති: දිබ්බසොතං තණ්හාසොතං න සොතින්ද්රියං, සොතං. සොතඤ්ච සොතින්ද්රියඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව සොතං, න ච සොතින්ද්රියං.
Sinhala BJTශ්‍රෝත්‍ර නොවූයෙ ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නොවූයෙ ශ්‍රෝත්‍ර නොවූයෙ වෙයි යත්: දිබ්බසෝත තණ්හාසෝත ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වෙයි, සෝත වෙයි. සෝත ද ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ද තබා අවශේෂයෝ නො ද සෝත වෙයි. නො ද ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය වේ.
Pali BJTන ඝානං න ඝානින්ද්රියන්ති: ආමන්තා. න ඝානින්ද්රියං න ඝානන්ති: ආමන්තා.
Sinhala BJTඝ්‍රාණ නොවූයෙ ඝ්‍රාණේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ඝ්‍රාණේන්‍ද්‍රිය නොවූයෙ ඝ්‍රාණ නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන ජිව්හා න ජිව්හින්ද්රියන්ති: ආමන්තා. න ජිව්හින්ද්රියං න ජිව්හා’ති: ආමන්තා.
Sinhala BJTජිහ්වා නොවූවා ජිව්හේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ජිව්හේන්‍ද්‍රිය නොවූයෙ ජිහ්වා නොවූවා වෙයි යත්: එසේ යි.
Pali BJTන කායො න කායින්ද්රියන්ති: ආමන්තා. න කායින්ද්රියං න කායො’ති: කායින්ද්රියං ඨපෙත්වා අවසෙසො කායො{1} න කායින්ද්රියං, කායො. කායඤ්ච කායින්ද්රියඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙ ව කායො, න ච කායින්ද්රියං.
Sinhala BJTකාය නොවූයෙ කායේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. කායේන්‍ද්‍රිය නොවූයෙ කාය නොවූයෙ වෙයි යත්: කායේන්‍ද්‍රිය තබා අවශේෂ කාය කායේන්‍ද්‍රිය නො වෙයි, කාය වෙයි. කාය ද කායේන්‍ද්‍රිය ද තබා අවශේෂයෝ නො ද කාය වෙයි. නො ද කායේන්‍ද්‍රිය වේ.
Pali BJTන මනො න මනින්ද්රියන්ති: ආමන්තා. න මනින්ද්රියං න මනො’ති: ආමන්තා.
Sinhala BJTමනස් නොවූයෙ මනින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. මනින්‍ද්‍රිය නොවූයෙ මනස් නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන ඉත්ථි න ඉත්ථින්ද්රියන්ති: ඉත්ථින්ද්රියං න ඉත්ථි, ඉත්ථින්ද්රියං. ඉත්ථිඤ්ච ඉත්ථින්ද්රියඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව ඉත්ථි, න ච ඉත්ථින්ද්රියං. න ඉත්ථින්ද්රියං න ඉත්ථි’ති: ඉත්ථි න ඉත්ථින්ද්රියං, ඉත්ථි. ඉත්ථිඤ්ච ඉත්ථින්ද්රියඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව ඉත්ථි, න ච ඉත්ථින්ද්රියං.
Sinhala BJTස්ත්‍රී නොවූවා ස්ත්‍රීන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රී නො වෙයි, ස්ත්‍රීන්‍ද්‍රිය වෙයි. ස්ත්‍රිය ද ස්ත්‍රීන්‍ද්‍රිය ද තබා අවශේෂයෝ නො ද ස්ත්‍රී වෙයි, නො ද ස්ත්‍රීන්‍ද්‍රිය වේ. ස්ත්‍රීන්‍ද්‍රිය නොවූයෙ ස්ත්‍රී නොවූවා වෙයි යත්: ස්ත්‍රී ස්ත්‍රීන්‍ද්‍රිය නො වෙයි, ස්ත්‍රී වේ ස්ත්‍රිය ද ස්ත්‍රීන්‍ද්‍රියය ද තබා අවශේෂයෝ නො ද ස්ත්‍රී වෙයි. නො ද ස්ත්‍රීන්‍ද්‍රිය වේ.
Pali BJTන පුරිසො න පුරිසින්ද්රියන්ති: පුරිසින්ද්රියං න පුරිසො, පුරිසින්ද්රියං: පුරිසඤ්ච පුරිසින්ද්රියඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව පුරිසො, න ච පුරිසින්ද්රියං. න පුරිසින්ද්රියං න පුරිසො’ති: පුරිසො න පුරිසින්ද්රියං, පුරිසො. පුරිසඤ්ච පුරිසින්ද්රියඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව පුරිසො, න ච පුරිසින්ද්රියං.
Sinhala BJTපුරුෂ නොවූයෙ පුරුෂේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: පුරුෂේන්‍ද්‍රිය පුරුෂ නො වෙයි, පුරුෂේන්‍ද්‍රිය වෙයි. පුරුෂ ද පුරුෂේන්‍ද්‍රියය ද තබා අවශේෂයෝ නො ද පුරුෂ වෙයි. නො ද පුරුෂේන්‍ද්‍රිය වේ. පුරුෂේන්‍ද්‍රිය නොවූයෙ පුරුෂ නොවූයෙ වෙයි යත්: පුරුෂ පුරුෂේන්‍ද්‍රිය නො වෙයි, පුරුෂ වෙයි, පුරුෂ ද පුරුෂේන්‍ද්‍රියය ද තබා අවශේෂයෝ නො ද පුරුෂ වෙයි, නොද පුරුෂේන්‍ද්‍රිය වේ.
Pali BJTන ජීවිතං න ජීවිතින්ද්රියන්ති: ආමන්තා. න ජීවිතින්ද්රියං න ජීවිතන්ති: ආමන්තා.
Sinhala BJTජීවිත නොවූයෙ ජීවිතේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ජීවිතේන්‍ද්‍රිය නොවූයෙ ජීවිත නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන සුඛං න සුඛින්ද්රියන්ති: ආමන්තා. න සුඛින්ද්රියං න සුඛන්ති ආමන්තා.
Sinhala BJTසුඛ නොවූයෙ සුඛේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. සුඛේන්‍ද්‍රිය නොවූයෙ සුඛ නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන දුක්ඛං න දුක්ඛින්ද්රියන්ති: ආමන්තා. න දුක්ඛින්ද්රියං න දුක්ඛන්ති: ආමන්තා.
Sinhala BJTදුඃඛ නොවූයෙ දුඃඛේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. දුඃඛේන්‍ද්‍රිය නොවූයෙ දුඃඛ නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන සොමනස්සං න සොමනස්සින්ද්රියන්ති: ආමන්තා. න සොමනස්සින්ද්රියං න සොමනස්සන්ති: ආමන්තා.
Sinhala BJTසෝමනස්ස නොවූයෙ සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ සෝමනස්ස නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන දොමනස්සං න දොමනස්සින්ද්රියන්ති: ආමන්තා. න දොමනස්සින්ද්රියං න දොමනස්සන්ති: ආමන්තා.
Sinhala BJTදෝමනස්ස නොවූයෙ දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ ද වෙයි යත්: එසේ යැ. දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ දෝමනස්ස නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන උපෙක්ඛා න උපෙක්ඛින්ද්රියන්ති: ආමන්තා. න උපෙක්ඛින්ද්රියං න උපෙක්ඛා’ති: උපෙක්ඛින්ද්රියං ඨපෙත්වා අවසෙසා උපෙක්ඛා න උපෙක්ඛින්ද්රියං උපෙක්ඛා. උපෙක්ඛඤ්ච උපෙක්ඛින්ද්රියඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව උපෙක්ඛා. න ච උපෙක්ඛින්ද්රියං.
Sinhala BJTඋපේක්‍ෂා නොවූවා උපේක්‍ෂේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. උපේක්‍ෂේන්‍ද්‍රිය නොවූයෙ උපේක්‍ෂා නොවූවා වෙයි යත්: උපේක්‍ෂේන්‍ද්‍රිය තබා අවශේෂ උපේක්‍ෂා උපේක්‍ෂේන්‍ද්‍රිය නො වෙයි, උපේක්‍ෂා වෙයි. උපේක්‍ෂාව ද උපේක්ෂේන්‍ද්‍රියය ද තබා අවශේෂයෝ නො ද උපේක්‍ෂා වෙයි, නො ද උපේක්‍ෂේන්‍ද්‍රිය වේ.
Pali BJTන සද්ධා න සද්ධින්ද්රියන්ති: ආමන්තා. න සද්ධින්ද්රියං න සද්ධා’ති. ආමන්තා.
Sinhala BJTශ්‍රද්ධා නොවූවා ශ්‍රද්ධේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ශ්‍රද්ධේන්‍ද්‍රිය නොවූයෙ ශ්‍රද්ධා නොවූවා වෙයි යත්: එසේ යි.
Pali BJTන විරියං න විරියින්ද්රියන්ති: ආමන්තා. න විරියින්ද්රියං න විරියන්ති: ආමන්තා.
Sinhala BJTවීර්‍ය්‍ය නොවූයෙ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය නොවූයෙ වීර්‍ය්‍ය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන සති න සතින්ද්රියන්ති: ආමන්තා. න සතින්ද්රියං න සතී’ති: ආමන්තා.
Sinhala BJTස්මෘති නොවූවා ස්මෘතීන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ස්මෘතින්‍ද්‍රිය නොවූයෙ ස්මෘති නොවූවා වෙයි. යත්: එසේ යි.
Pali BJTන සමාධි න සමාධින්ද්රියන්ති: ආමන්තා. න සමාධින්ද්රියං න සමාධී’ති: ආමන්තා.
Sinhala BJTසමාධි නොවූයෙ සමාධීන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. සමාධීන්‍ද්‍රිය නොවූයෙ සමාධි නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන පඤ්ඤා න පඤ්ඤින්ද්රියන්ති: ආමන්තා. න පඤ්ඤින්ද්රියං න පඤ්ඤා’ති: ආමන්තා.
Sinhala BJTප්‍රඥා නොවූවා ප්‍රඥේන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ප්‍රඥේන්‍ද්‍රිය නොවූයෙ ප්‍රඥා නොවූවා වෙයි යත්: එසේ යි.
Pali BJTන අනඤ්ඤාතඤ්ඤස්සාමීති න අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියන්ති: ආමන්තා. න අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න අනඤ්ඤාතඤ්ඤස්සාමීති’ති: ආමන්තා.
Sinhala BJTඅනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන අඤ්ඤං න අඤ්ඤින්ද්රියන්ති: ආමන්තා. න අඤ්ඤින්ද්රියං න අඤ්ඤන්ති: ආමන්තා.
Sinhala BJTඅඤ්ඤ නොවූයෙ අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ අඤ්ඤ නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන අඤ්ඤාතාවී න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා. න අඤ්ඤාතාවින්ද්රියං න අඤ්ඤාතාවී’ති: ආමන්තා.
Sinhala BJTඅඤ්ඤාතාවී නොවූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ අඤ්ඤාතාවී නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
Pali BJT3. චක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා සොතින්ද්රියන්ති: සොතින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සොතින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා,{1} න සොතින්ද්රියං.
Sinhala BJT3. චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය වෙයි යත්: ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා ඝානින්ද්රියන්ති: ඝානින්ද්රියං ඉන්ද්රියඤ්චෙව ඝානින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න ඝානින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ඝ්‍රාණේන්‍ද්‍රිය වෙයි යත්: ඝ්‍රාණේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ඝ්‍රාණේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ඝ්‍රාණේන්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා ජිව්හින්ද්රියන්ති: ජිව්හින්ද්රියං ඉන්ද්රියඤ්චෙව ජිව්හින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න ජිව්හින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ජිහ්වේන්‍ද්‍රිය වෙයි යත්: ජිහ්වේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ජිහ්වේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ජිහ්වේන්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං: චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා කායින්ද්රියන්ති: කායින්ද්රියං ඉන්ද්රියඤ්චෙව කායින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න කායින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ කායේන්‍ද්‍රිය වෙයි යත්: කායේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද කායේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, කායේන්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා මනින්ද්රියන්ති: මනින්ද්රියං ඉන්ද්රියඤ්චෙව මනින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න මනින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුන්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ මනින්‍ද්‍රිය වෙයි යත්: මනින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද මනින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, මනින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා ඉත්ථින්ද්රියන්ති: ඉත්ථින්ද්රියං ඉන්ද්රියඤ්චෙව ඉත්ථින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න ඉත්ථින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ස්ත්‍රීන්‍ද්‍රිය වෙයි යත්: ස්ත්‍රීන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ස්ත්‍රීන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ස්ත්‍රීන්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා පුරිසින්ද්රියන්ති: පුරිසින්ද්රියං ඉන්ද්රියඤ්චෙව පුරිසින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න පුරිසින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ පුරුෂේන්‍ද්‍රිය වෙයි යත්: පුරුෂේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද පුරුෂේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, පුරුෂේන්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා ජීවිතින්ද්රියන්ති: ජීවිතින්ද්රියං ඉන්ද්රියඤ්චෙව ජීවිතින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න ජීවිතින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්: ජීවිතේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ජීවිතේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ජීවිතේන්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා සුඛින්ද්රියන්ති: සුඛින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සුඛින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න සුඛින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ සුඛේන්‍ද්‍රිය වෙයි යත්: සුඛේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සුඛේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සුඛේන්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා දුක්ඛින්ද්රියන්ති: දුක්ඛින්ද්රියං ඉන්ද්රියඤ්චෙව දුක්ඛින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න දුක්ඛින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ දුඃඛේන්‍ද්‍රිය වෙයි යත්: දුඃඛේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද දුඃඛේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, දුඃඛේන්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා සොමනස්සින්ද්රියන්ති: සොමනස්සින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සොමනස්සින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න සොමනස්සින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: සෝමනස්සින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සෝමනස්සින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා දොමනස්සින්ද්රියන්ති: දොමනස්සින්ද්රියං ඉන්ද්රියඤ්චෙව දොමනස්සින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න දොමනස්සින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුන්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ දෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: දෝමනස්සින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද දෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති. දෝමනස්සින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා උපෙක්ඛින්ද්රියන්ති: උපෙක්ඛීන්ද්රියං ඉන්ද්රියඤ්චෙව උපෙක්ඛීන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න උපෙක්ඛින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්: උපේක්‍ෂේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද උපේක්‍ෂේන්‍ද්‍රි ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, උපේක්‍ෂේන්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා සද්ධින්ද්රියන්ති: සද්ධින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සද්ධින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න සද්ධින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි. යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ශ්‍රද්ධේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති. ශ්‍රද්ධේන්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා විරියින්ද්රියන්ති: විරියින්ද්රියං ඉන්ද්රියඤ්චෙව විරියින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න විරියින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්: වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා සතින්ද්රියන්ති: සතින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සතින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න සතින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි. යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ස්මෘතීන්‍ද්‍රිය වෙයි යත්: ස්මෘතීන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද ස්මෘතීන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති. ස්මෘතීන්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා සමාධින්ද්රියන්ති: සමාධින්ද්රියං ඉන්ද්රියඤ්චෙව සමාධින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න සමාධින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ සමාධින්‍ද්‍රිය වෙයි යත්: සමාධින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද සමාධින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, සමාධින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා පඤ්ඤින්ද්රියන්ති: පඤ්ඤින්ද්රියං ඉන්ද්රියං චෙව පඤ්ඤින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න පඤ්ඤින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්: ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රඥා ද ප්‍රඥේන්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, ප්‍රඥේන්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියන්ති: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අනඤ්ඤාතඤ්ඤස්සාමීතිඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි. චක්‍ෂුන්‍ද්‍රිය නො වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා අඤ්ඤින්ද්රියන්ති: අඤ්ඤින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤින්‍ද්‍රිය නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි. යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT4. සොතං සොතින්ද්රියන්ති: දිබ්බසොතං තණ්හා සොතං සොතං, න සොතින්ද්රියං. සොතින්ද්රියං සොතඤ්චෙව සොතින්ද්රියඤ්ච. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ- සොතං සොතින්ද්රියන්ති: දිබ්බ සොතං තණ්හා සොතං සොතං, න සොතින්ද්රියං. සොතින්ද්රියං සොතඤ්චෙව සොතින්ද්රියං ච. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියං චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච.{1} අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං{2}.
Sinhala BJT4. ශ්‍රෝත්‍ර ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය වෙයි යත්: දිබ්බසෝත තණ්හාසෝත සෝත වෙයි, සෝතින්‍ද්‍රිය නො වෙයි. සෝතින්‍ද්‍රිය සෝත ද සෝතින්‍ද්‍රිය ද වේ ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ. ශ්‍රෝත්‍රය ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය වෙයි යත්: දිබ්බසෝත තණ්හාසෝත ශ්‍රෝත්‍ර වෙයි, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වෙයි. ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය සෝත ද සෝතින්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි. යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT5. ඝානං ඝානින්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ- ඝානං ඝානින්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT5. ඝ්‍රාණ ඝ්‍රාණේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... ඝ්‍රාණය ඝ්‍රාණේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT6. ජිව්හා ජිව්හින්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච, අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා. න චක්ඛුන්ද්රියං. -පෙ- ජිව්හා ජිව්හින්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT6. ජිව්හා ජිව්හේන්‍ද්‍රිය වෙයි. යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... ජිව්හා ජිව්හේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT7. කායො කායින්ද්රියන්ති: කායින්ද්රියං ඨපෙත්වා අවසෙසො කායො න කායින්ද්රියං, කායින්ද්රියං, කායො චෙව කායින්ද්රියඤ්ච. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ- කායො කායින්ද්රියන්ති: කායින්ද්රියං ඨපෙත්වා අවසෙසො කායො න කායින්ද්රියං, කායින්ද්රියං කායො චෙව කායින්ද්රියඤ්ච. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT7. කාය කායින්‍ද්‍රිය වෙත්: කායේන්‍ද්‍රිය තබා අවශේෂ කාය කාය වෙයි, කායේන්‍ද්‍රිය නො වෙයි. කායේන්‍ද්‍රිය කාය ද කායේන්‍ද්‍රිය ද වේ. ඉන්‍ද්‍රියෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... කාය කායේන්‍ද්‍රිය වෙයි යත්: කායේන්‍ද්‍රිය තබා අවශේෂ කාය කාය වෙයි, කායේන්‍ද්‍රිය නො වෙයි. කායේන්‍ද්‍රිය කාය ද කායේන්‍ද්‍රිය ද වෙයි. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT8. මනො මනින්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ- මනො මනින්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT8. මනස් මනින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... මනස් මනින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT9. ඉත්ථි ඉන්ද්රියන්ති: නො. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ- ඉත්ථි ඉන්ද්රියන්ති: නො. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT9. ස්ත්‍රී ස්ත්‍රීන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... ස්ත්‍රී ස්ත්‍රීන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT10. පුරිසො පුරිසින්ද්රියන්ති: නො. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ- පුරිසො පුරිසින්ද්රියන්ති: නො. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT10. පුරුෂ පුරුෂේන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... පුරුෂ පුරුෂේන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT11. ජීවිතං ජීවිතින්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ- ජීවිතං ජීවිතින්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච, අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා. න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT11. ජීවිත ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... ජීවිතය ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT12. සුඛං සුඛින්ද්රියන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJT12. සුඛ සුඛේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
Pali BJT13. දුක්ඛං දුක්ඛින්ද්රියන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJT13. දුඃඛ දුඃඛේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
Pali BJT14. සොමනස්සං සොමනස්සින්ද්රියන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJT14. සෝමනස්ස සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ.
Pali BJT15. දොමනස්සං දොමනස්සින්ද්රියන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJT15. දෝමනස්ස දෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
Pali BJT16. උපෙක්ඛා උපෙක්ඛින්ද්රියන්ති: උපෙක්ඛින්ද්රියං ඨපෙත්වා අවසෙසා උපෙක්ඛා උපෙක්ඛා, න උපෙක්ඛින්ද්රියං, උපෙක්ඛින්ද්රියං උපෙක්ඛා චෙව උපෙක්ඛින්ද්රියඤ්ච, ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ- උපෙක්ඛා උපෙක්ඛින්ද්රියන්ති: උපෙක්ඛින්ද්රියං ඨපෙත්වා අවසෙසා උපෙක්ඛා උපෙක්ඛා, න උපෙක්ඛින්ද්රියං, උපෙක්ඛින්ද්රියං උපෙක්ඛා චෙව උපෙක්ඛින්ද්රියඤ්ච, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියන්ති: අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤාතාවින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT16. උපේක්‍ෂා උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි. යත්: උපේක්‍ෂේන්‍ද්‍රිය තබා අවශේෂ උපේක්‍ෂා උපේක්‍ෂා වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය නො වෙයි. උපේක්‍ෂේන්‍ද්‍රිය උපේක්‍ෂා ද උපේක්‍ෂේන්‍ද්‍රි ද වෙයි. ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... උපේක්‍ෂා උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්: උපේක්‍ෂේන්‍ද්‍රිය තබා අවශේෂ උපේක්‍ෂා උපේක්‍ෂා වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය නො වෙයි. උපේක්‍ෂේන්‍ද්‍රිය උපේක්‍ෂා ද උපේක්‍ෂේන්‍ද්‍රිය ද වෙයි. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤාතාවින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤාතාවින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වේ.
Pali BJT17. සද්ධා සද්ධින්ද්රියන්ති: ආමන්තා -පෙ-
Sinhala BJT17. ශ්‍රද්ධා ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
Pali BJT18. විරියං විරියින්ද්රියන්ති: ආමන්තා -පෙ-
Sinhala BJT18. වීර්‍ය්‍ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
Pali BJT19. සති සතින්ද්රියන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJT19. ස්මෘති ස්මෘතීන්‍ද්‍රිය වෙයි. යත්: එසේ යැ ...
Pali BJT20. සමාධි සමාධින්ද්රියන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJT20. සමාධි සමාධීන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
Pali BJT21. පඤ්ඤා පඤ්ඤින්ද්රියන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJT21. ප්‍රඥා ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
Pali BJT22. අනඤ්ඤාතඤ්ඤස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියන්ති: ආමන්තා -පෙ-
Sinhala BJT22. අනඤ්ඤාතඤ්ඤස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ...
Pali BJT23. අඤ්ඤං අඤ්ඤින්ද්රියන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJT23. අඤ්ඤ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ...
Pali BJT24. අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා. -පෙ- ඉන්ද්රියා චක්ඛුන්ද්රියන්ති: චක්ඛුන්ද්රියං ඉන්ද්රියඤ්චෙව චක්ඛුන්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න චක්ඛුන්ද්රියං -පෙ- අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා. ඉන්ද්රියා අඤ්ඤින්ද්රියන්ති: අඤ්ඤින්ද්රියං ඉන්ද්රියඤ්චෙව අඤ්ඤින්ද්රියඤ්ච. අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න අඤ්ඤින්ද්රියං. (අනුලොමං)
Sinhala BJT24. අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ ... ඉන්‍ද්‍රියයෝ චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, චක්‍ෂුරින්‍ද්‍රිය නො වේ ... අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්: අඤ්ඤින්‍ද්‍රිය ඉන්‍ද්‍රිය ද අඤ්ඤින්‍ද්‍රිය ද වෙයි. අවශේෂ ඉන්‍ද්‍රියයෝ ඉන්‍ද්‍රිය වෙති, අඤ්ඤින්‍ද්‍රිය නො වේ. (අනුලොමයි)
Pali BJT25. න චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න සොතින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT25. චක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සෝතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න ඝානින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි. ඉන්‍ද්‍රිය නොවූවාහු ඝානින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න ජිව්හින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න කායින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු කායින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න මනින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු මනින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න ඉත්ථින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු ඉත්‍ථින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න පුරිසින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු පුරිසින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න ජීවිතින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු ජීවිතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න සුඛින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සුඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න දුක්ඛින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි. යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න සොමනස්සින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න දොමනස්සින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න උපෙක්ඛින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න සද්ධින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සද්ධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න විරියින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු විරියින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න සතින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න සමාධින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු සමාධින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න පඤ්ඤින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ චක්‍ෂුරින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT26. න සොතං න සොතින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න සොතං න සොතින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT26. සෝත නොවූයෙ සෝතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි යත්: එසේ යැ ... සෝත නොවූයෙ සෝතින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT27. න ඝානං න ඝානින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න ඝානං න ඝානින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT27. ඝාන නොවූයෙ ඝානින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ඝාන නොවූයෙ ඝානින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT28. න ජිව්හා න ජිව්හින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න ජිව්හා න ජිව්හින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT28. ජිව්හා නොවූවා ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... ජිව්හා නොවූවා ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.
Pali BJT29. න කායො න කායින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියන්ති: ආමන්තා. -පෙ- න කායො න කායින්ද්රියන්ති: ආමන්තා. න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියන්ති: ආමන්තා.
Sinhala BJT29. කාය නොවූයෙ කායින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ ... කාය නොවූයෙ කායින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යැ. ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වෙයි යත්: එසේ යි.