Pali BJT15. දොමනස්සං දොමනස්සින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- දොමනස්සං දොමනස්සින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT15. දෝමනස්සය දෝමනස්සින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... දෝමනස්සය දෝමනස්සින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT16. උපෙක්ඛා උපෙක්ඛින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- උපෙක්ඛා උපෙක්ඛින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT16. උපේක්‍ෂා උපෙක්ඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... උපේක්‍ෂා උපෙක්ඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT17. සද්ධා සද්ධින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- සද්ධා සද්ධින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT17. ශ්‍රද්ධා සද්ධින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රියවේ ද ... ශ්‍රද්ධා සද්ධින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT18. විරියං විරියින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- විරියං විරියින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT18. වීර්‍ය්‍ය විරියින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... වීර්‍ය්‍ය විරියින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT19. සති සතින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- සති සතින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT19. ස්මෘති සතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ස්මෘති සතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT20. සමාධි සමාධින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- සමාධි සමාධින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT20. සමාධි සමාධීන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... සමාධි සමාධීන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT21. පඤ්ඤා පඤ්ඤින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- පඤ්ඤා පඤ්ඤින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT21. ප්‍රඥ පඤ්ඤින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ප්‍රඥ පඤ්ඤින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT22. අනඤ්ඤාතඤ්ඤාස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- අනඤ්ඤාතඤ්ඤස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT22. අනඤ්ඤාතඤ්ඤස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... අනඤ්ඤාතඤ්ඤස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT23. අඤ්ඤං අඤ්ඤින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- අඤ්ඤං අඤ්ඤින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT23. අඤ්ඤ අඤ්ඤින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... අඤ්ඤ අඤ්ඤින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT24. අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්ද්රියං ඉන්ද්රියා අඤ්ඤින්ද්රියං:
Sinhala BJT24. අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT25. න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න සොතින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න ඝානින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න ජිව්හින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න කායින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න මනින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න ඉත්ථින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න පුරිසින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න ජීවිතින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න සුඛින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න දුක්ඛින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං,
Sinhala BJT25. චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සෝතින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ඝානින්‍ද්‍රිය නො වූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු කායින්‍ද්‍රිය නො වූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු මනින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ඉත්‍ථීන්‍ද්‍රිය නො වූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද: ඉන්‍ද්‍රිය නොවූවාහු පුරිසින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ජීවිතින්‍ද්‍රිය නො වූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සුඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දුක්ඛින්‍ද්‍රිය නො වූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද,
Pali BJTන ඉන්ද්රියා න සොමනස්සින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න දොමනස්සින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න උපෙක්ඛින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං න ඉන්ද්රියා න සද්ධින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න විරියින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං න ඉන්ද්රියා න සතින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න සමාධින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න පඤ්ඤින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤින්ද්රියං: න චක්ඛු න චක්ඛුන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJTඉන්‍ද්‍රිය නොවූවාහු සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සද්ධින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු විරියින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ස්මෘතීන්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සමාධින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT26. න සොතං න සොතින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න සොතං න සොතින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT26. සෝත නොවූයෙ සෝතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සෝත නොවූයෙ සෝතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT27. න ඝානං න ඝානින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න ඝානං න ඝානින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT27. ඝාන නොවූයෙ ඝානින්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... ඝාන නොවූයෙ ඝානින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT28. න ජිව්හා න ජිව්හින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න ජිව්හා න ජිව්හින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT28. ජිව්හා නොවූයෙ ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... ජිව්හා නොවූයෙ ජිව්හින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT29. න කායො න කායින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න කායො න කායින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT29. කාය නොවූයෙ කායින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවා චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... කාය නොවූයෙ කායින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT30. න මනො න මනින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න මනො න මනින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT30. මන නොවූයෙ මනින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... මන නොවූයෙ මනින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT31. න ඉත්ථි න ඉත්ථින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න ඉත්ථි න ඉත්ථින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT31. ඉත්‍ථි නොවූයෙ ඉත්‍ථින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... ඉත්‍ථි නොවූයෙ ඉත්‍ථින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT32. න පුරිසො න පුරිසින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න පුරිසො න පුරිසින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT32. පුරිස නොවූයෙ පුරිසින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... පුරිස නොවූයෙ පුරිසින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT33. න ජීවිතං න ජීවිතින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න ජීවිතං න ජීවිතින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT33. ජීවිත නොවූයෙ ජීවිතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... ජීවිත නොවූයෙ ජීවිතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වූයෙ වේ ද යත්:
Pali BJT34. න සුඛං න සුඛින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න සුඛං න සුඛින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT34. සුඛ නොවූයෙ සුඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සුඛ නොවූයෙ සුඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT35. න දුක්ඛං න දුක්ඛින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න දුක්ඛං න දුක්ඛින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT35. දුක්ඛ නොවූයෙ දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... දුක්ඛ නොවූයෙ දුක්ඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT36. න සොමනස්සං න සොමනස්සින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න සොමනස්සං න සොමනස්සින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT36. සෝමනස්ස නොවූයෙ සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සෝමනස්ස නො වූයෙ සෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT37. න දොමනස්සං න දොමනස්සින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න දොමනස්සං න දොමනස්සින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT37. දෝමනස්ස නොවූයෙ දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නො වූයෙ වේ ද ... දෝමනස්ස නො වූයෙ දෝමනස්සින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT38. න උපෙක්ඛා න උපෙක්ඛින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න උපෙක්ඛා න උපෙක්ඛින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT38. උපේක්‍ෂා නොවූවා උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... උපේක්‍ෂා නොවූවා උපෙක්ඛින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT39. න සද්ධා න සද්ධින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න සද්ධා න සද්ධින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT39. සද්ධා නොවූවා සද්ධින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සද්ධා නොවූවා සද්ධින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT40. න විරියං න විරියින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න විරියං න විරියින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT40. විරිය නොවූයෙ විරියින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... විරිය නොවූයෙ විරියින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT41. න සති න සතින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න සති න සතින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT41. සති නොවූවා සතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සති නොවූවා සතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT42. න සමාධි න සමාධින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න සමාධි න සමාධින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT42. සමාධි නොවූයෙ සමාධින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... සමාධි නොවූයෙ සමාධින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT43. න පඤ්ඤා න පඤ්ඤින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න පඤ්ඤා න පඤ්ඤින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT43. පඤ්ඤා නොවූවා පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාවූ චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... පඤ්ඤා නොවූවා පඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT44. න අනඤ්ඤාතඤ්ඤාස්සාමීති න අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න අනඤ්ඤාතඤ්ඤස්සාමීති න අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT44. අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT45. න අඤ්ඤං න අඤ්ඤින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න අඤ්ඤං න අඤ්ඤින්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT45. අඤ්ඤා නොවූයෙ අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... අඤ්ඤ නොවූයෙ අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJT46. න අඤ්ඤාතාවී න අඤ්ඤාතාවින්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛුන්ද්රියං -පෙ- න අඤ්ඤාතාවී න අඤ්ඤාතාවින්ද්රියං න ඉන්ද්රියා න අඤ්ඤින්ද්රියං:
Sinhala BJT46. අඤ්ඤාතාවී නොවූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්ඛුන්‍ද්‍රිය නොවූයෙ වේ ද ... අඤ්ඤාතාවී නො වූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤින්‍ද්‍රිය නොවූයෙ වේ ද යත්:
Pali BJTපදසොධනමූලචක්කවාරො.
Sinhala BJTපදශෝධනමූලචක්‍රවාර යි.
Pali BJT47. චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු{1}. : සොතං ඉන්ද්රියං, ඉන්ද්රියා සොතං: ඝානං ඉන්ද්රියං, ඉන්ද්රියා ඝානං: ජිව්හා ඉන්ද්රියං, ඉන්ද්රියා ජිව්හා: කායො ඉන්ද්රියං, ඉන්ද්රියා කායො: මනො ඉන්ද්රියං, ඉන්ද්රියා මනො: ඉත්ථි ඉන්ද්රියං, ඉන්ද්රියා ඉත්ථි: පුරිසො ඉන්ද්රියං, ඉන්ද්රියා පුරිසො: ජීවිතං ඉන්ද්රියං, ඉන්ද්රියා ජීවිතං: සුඛං ඉන්ද්රියං, ඉන්ද්රියා සුඛං: දුක්ඛං ඉන්ද්රියං, ඉන්ද්රියා දුක්ඛං: සොමනස්සං ඉන්ද්රියං, ඉන්ද්රියා සොමනස්සං: දොමනස්සං ඉන්ද්රියං, ඉන්ද්රියා උපෙක්ඛා ඉන්ද්රියං, ඉන්ද්රියා උපෙක්ඛා:
Sinhala BJT47. චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද: ශ්‍රෝත්‍ර වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ශ්‍රෝත්‍ර වේ ද: ඝ්‍රාණ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ඝ්‍රාණ වේ ද: ජිව්හා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ජිව්හා වේ ද: කාය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු කාය වේ ද: මනස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු මනස් වේ ද: ස්ත්‍රී වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ස්ත්‍රී වේ ද: පුරුෂ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු පුරුෂ වේ ද: ජීවිත වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ජීවිත වේ ද: සුඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සුඛ වේ ද: දුඃඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු දුඃඛ වේ ද: සෞමනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සෞමනස්‍ය වේ ද: දෞර්‍මනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු දෞර්‍මනස්‍ය වේ ද: උපේක්‍ෂා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු උපේක්‍ෂා වේ ද:
Pali BJTසද්ධා ඉන්ද්රියං, ඉන්ද්රියා සද්ධා: විරියං ඉන්ද්රියං, ඉන්ද්රියා විරියං: සති ඉන්ද්රියං, ඉන්ද්රියා සති: සමාධි ඉන්ද්රියං, ඉන්ද්රියා සමාධි: පඤ්ඤා ඉන්ද්රියං, ඉන්ද්රියා පඤ්ඤා: අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්රියං, ඉන්ද්රියා අනඤ්ඤාතඤ්ඤාස්සාමීති: අඤ්ඤං ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤං: අඤ්ඤාතාවී ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJTශ්‍රද්ධා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ශ්‍රද්ධා වේ ද: වීර්‍ය්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු වීර්‍ය්‍ය වේ ද: ස්මෘති වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ස්මෘති වේ ද: සමාධි වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සමාධි වේ ද: ප්‍රඥා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ප්‍රඥා වේ ද: අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීති වේ ද: අඤ්ඤ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤ වේ ද: අඤ්ඤාතාවී වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT48. න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු:{1} න සොතං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න සොතං:{2} න ඝානං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න ඝානං: න ජිව්හා න ඉන්ද්රියං, න ඉන්ද්රියා න ජිව්හා: න කායො න ඉන්ද්රියං, න ඉන්ද්රියා න කායො: න මනො න ඉන්ද්රියං, න ඉන්ද්රියා න මනො: : න ඉත්ථි න ඉන්ද්රියං, න ඉන්ද්රියා න ඉත්ථි: න පුරිසො න ඉන්ද්රියං, න ඉන්ද්රියා න පුරිසො: න ජීවිතං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න ජීවිතං: න සුඛං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න සුඛං: : න දුක්ඛං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න දුක්ඛං: න සොමනස්සං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න සොමනස්සං: න දොමනස්සං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න දොමනස්සං: න උපෙක්ඛා න ඉන්ද්රියං, න ඉන්ද්රියා න උපෙක්ඛා: න සද්ධා න ඉන්ද්රියං, න ඉන්ද්රියා න සද්ධා: න විරියං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න විරියං: න සති න ඉන්ද්රියං, න ඉන්ද්රියා න සති: න සමාධි න ඉන්ද්රියං, න ඉන්ද්රියා න සමාධි: න පඤ්ඤා න ඉන්ද්රියං, න ඉන්ද්රියා න පඤ්ඤා: න අනඤ්ඤාතඤ්ඤස්සාමීති න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අනඤ්ඤාතඤ්ඤස්සාමීති: න අඤ්ඤං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤං: න අඤ්ඤාතාවී න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT48. චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද: ශ්‍රෝත්‍ර නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේද, ඉන්‍ද්‍රිය නොවූවාහු ශ්‍රෝත්‍ර නොවූයෙ වේ ද: ඝ්‍රාණ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ඝ්‍රාණ නොවූයෙ වේ ද: ජිව්හා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු ජිහ්වා නොවූවා වේ ද: කාය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු කාය නොවූයෙ වේ ද: මනස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු මනස් නොවූයෙ වේ ද: ස්ත්‍රී නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ස්ත්‍රී නොවූවා වේ ද: පුරුෂ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු පුරුෂ නොවූයෙ වේ ද: ජීවිත නොවූයෙ ඉන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ජීවිත නොවූයෙ වේ ද: සුඛ නො වූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සුඛ නොවූයෙ වේ ද: දුඃඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දුඃඛ නොවූයෙ වේ ද: සෞමනස්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සෞමනස්‍ය නොවූයෙ වේ ද: දෞර්‍මනස්‍ය නො වූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දෞර්‍මනස්‍ය නො වූයෙ වේ ද: උපේක්‍ෂා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු උපේක්‍ෂා නොවූවා වේ ද: ශ්‍රද්ධා නොවූවා ඉන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ශ්‍රද්ධා නොවූවා වේ ද: වීර්‍ය්‍ය නො වූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු වීර්‍ය්‍ය නොවූයෙ වේ ද: ස්මෘති නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ස්මෘති නොවූවා වේ ද: සමාධි නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සමාධි නොවූයෙ වේ ද: ප්‍රඥා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ප්‍රඥා නොවූවා වේ ද: අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ වේ ද: අඤ්ඤා නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤ නොවූයෙ වේ ද: අඤ්ඤාතාවී නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJTසුද්ධ ඉන්ද්රියවාරො.
Sinhala BJTශුද්ධ ඉන්‍ද්‍රියවාර යි.
Pali BJT49. චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා සොතං{1}: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා ඝානං{2}: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා ජිව්හා: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා කායො: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා මනො: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා ඉත්ථි: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා ඉත්ථි: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා පුරිසො: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා ජීවිතං: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා සුඛං: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා දුක්ඛං: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා සොමනස්සං: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා දොමනස්සං: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා උපෙක්ඛා: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා සද්ධා: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා විරියං: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා සති: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා සමාධි: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා පඤ්ඤා: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා අනඤ්ඤාතඤ්ඤස්සාමීති: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤං: චක්ඛු ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT49. චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ශ්‍රෝත්‍ර වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ඝ්‍රාණ වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ජිව්හා වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු කාය වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු මනස් වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ස්ත්‍රී වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු පුරුෂ වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ජීවිත වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සුඛ වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු දුඃඛ වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සෞමනස්‍ය වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු දෞර්‍මනස්‍ය වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු උපේක්‍ෂා වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ශ්‍රද්ධා වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු වීර්‍ය්‍ය වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ස්මෘති වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු සමාධි වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු ප්‍රඥා වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීති වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤා වේ ද: චක්‍ෂුස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද: යත්:
Pali BJT50. සොතං ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු{3}: -පෙ- සොතං ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT50. ශ්‍රෝත්‍ර වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ශ්‍රෝත්‍ර වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT51. ඝානං ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- ඝානං ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT51. ඝ්‍රාණ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ඝ්‍රාණ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT52. ජිව්හා ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- ජිව්හා ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT52. ජිව්හා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ජිව්හා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT53. කායො ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- කායො ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT53. කාය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... කාය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT54. මනො ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- මනො ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT54. මනස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... මනස් වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT55. ඉත්ථි ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- ඉත්ථි ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT55. ස්ත්‍රී වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ස්ත්‍රී වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT56. පුරිසො ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- පුරිසො ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT56. පුරුෂ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... පුරුෂ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT57. ජීවිතං ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- ජීවිතං ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT57. ජීවිත වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ජීවිත වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT58. සුඛං ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- සුඛං ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT58. සුඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... සුඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT59. දුක්ඛං ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- දුක්ඛං ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT59. දුඃඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... දුඃඛ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT60. සොමනස්සං ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- සොමනස්සං ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT60. සෞමනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... සෞමනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT61. දොමනස්සං ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- දොමනස්සං ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT61. දෞර්‍මනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස්: වේ ද ... දෞර්‍මනස්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT62. උපෙක්ඛා ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- උපෙක්ඛා ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT62. උපේක්‍ෂා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... උපේක්‍ෂා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT63. සද්ධා ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- සද්ධා ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT63. ශ්‍රද්ධා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ශ්‍රද්ධා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT64. විරියං ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- විරියං ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT64. වීර්‍ය්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... වීර්‍ය්‍ය වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT65. සති ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- සති ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT65. ස්මෘති වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ස්මෘති වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT66. සමාධි ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- සමාධි ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT66. සමාධි වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... සමාධි වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT67. පඤ්ඤා ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- පඤ්ඤා ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT67. ප්‍රඥා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... ප්‍රඥා වූවා ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT68. අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT68. අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT69. අඤ්ඤං ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- අඤ්ඤං ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවී:
Sinhala BJT69. අඤ්ඤා වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... අඤ්ඤ වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT70. අඤ්ඤාතාවී ඉන්ද්රියං, ඉන්ද්රියා චක්ඛු: -පෙ- අඤ්ඤාතාවී ඉන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤං:
Sinhala BJT70. අඤ්ඤාතාවී වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු චක්‍ෂුස් වේ ද ... අඤ්ඤාතාවී වූයෙ ඉන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රිය වූවාහු අඤ්ඤ වේ ද යත්:
Pali BJTඅනුලොමං:
Sinhala BJTඅනුලෝම යි.
Pali BJT71. න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න සොතං{1}: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න ඝානං{2}: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න ජිව්හා:
Sinhala BJT71. චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු ශ්‍රෝත්‍ර නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ඝ්‍රාණ නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ජිව්හා නොවූවා වේ ද:
Pali BJTන චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න කායො: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න මනො: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න ඉත්ථි: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න පුරිසො: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න ජීවිතං: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න සුඛං: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න දුක්ඛං: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න සොමනස්සං: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න දොමනස්සං: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න විරියං: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න සති: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න සමාධි: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න පඤ්ඤා: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අනඤ්ඤාතඤ්ඤස්සාමීති: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤං: න චක්ඛු න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJTචක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු කාය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු මනස් නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ස්ත්‍රී නොවූවා වේ ද: චක්‍ෂුස් නො වූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු පුරුෂ නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ජීවිත නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සුඛ නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දුඃඛ නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු සෞමනස්‍ය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු දෞර්‍මනස්‍ය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු උපේක්‍ෂා නොවූවා වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ශ්‍රද්ධා නො වූවා වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු වීර්‍ය්‍ය නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ස්මෘති නොවූවා වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද: ඉන්‍ද්‍රිය නොවූවාහු සමාධි නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු ප්‍රඥා නොවූවා වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤ නොවූයෙ වේ ද: චක්‍ෂුස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT72. න සොතං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු -පෙ- න සොතං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT72. ශ්‍රෝත්‍ර නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ශ්‍රෝත්‍ර නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT73. න ඝානං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න ඝානං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT73. ඝ්‍රාණ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ඝ්‍රාණ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT74. න ජිව්හා න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න ජිව්හා න ඉන්ද්රියං, න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT74. ජිව්හා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ජිව්හා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT75. න කායො න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න කායො න ඉන්ද්රියං, න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT75. කාය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... කාය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT76. න මනො න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න මනො න ඉන්ද්රියං, න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT76. මනස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... මනස් නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT77. න ඉත්ථි න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න ඉත්ථි න ඉන්ද්රියං, න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT77. ස්ත්‍රී නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ස්ත්‍රී නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT78. න පුරිසො න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න පුරිසො න ඉන්ද්රියං, න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT78. පුරුෂ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... පුරුෂ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT79. න ජීවිතං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න ජීවිතං න ඉන්ද්රියං, න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT79. ජීවිත නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ජීවිත නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT80. න සුඛං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න සුඛං න ඉන්ද්රියං, න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT80. සුඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... සුඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT81. න දුක්ඛං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න දුක්ඛං න ඉන්ද්රියං, න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT81. දුඃඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූයෙ චක්‍ෂුස් නොවූයෙ වේ ද ... දුඃඛ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT82. න සොමනස්සං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න සොමනස්සං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT82. සෞමනස්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... සෞමනස්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT83. න දොමනස්සං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න දොමනස්සං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT83. දෞර්‍මනස්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... දෞර්‍මනස්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT84. න උපෙක්ඛා න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න උපෙක්ඛා න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT84. උපේක්‍ෂා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... උපේක්‍ෂා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT85. න සද්ධා න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න සද්ධා න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT85. ශ්‍රද්ධා - නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ශ්‍රද්ධා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT86. න විරියං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න විරියං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT86. වීර්‍ය්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... වීර්‍ය්‍ය නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT87. න සති න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න සති න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT87. ස්මෘති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ස්මෘති නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT88. න සමාධි න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න සමාධි න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT88. සමාධි නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... සමාධි නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT89. න පඤ්ඤා න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න පඤ්ඤා න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT89. ප්‍රඥා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... ප්‍රඥා නොවූවා ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT90. න අනඤ්ඤාතඤ්ඤස්සාමීති න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු -පෙ- න අනඤ්ඤාතඤ්ඤස්සාමීති න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT90. අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... අනඤ්ඤාතඤ්ඤස්සාමීති නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT91. න අඤ්ඤං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න අඤ්ඤං න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤාතාවී:
Sinhala BJT91. අඤ්ඤ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... අඤ්ඤ නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤාතාවී නොවූයෙ වේ ද යත්:
Pali BJT92. න අඤ්ඤාතාවී න ඉන්ද්රියං, න ඉන්ද්රියා න චක්ඛු: -පෙ- න අඤ්ඤාතාවී න ඉන්ද්රියං, න ඉන්ද්රියා න අඤ්ඤං:
Sinhala BJT92. අඤ්ඤාතාවී නොවූයෙ ඉන්‍ද්‍රිය නොවූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නො වූවාහු චක්‍ෂුස් නොවූයෙ වේ ද ... අඤ්ඤාතාවී නොවූයෙ ඉන්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉන්‍ද්‍රිය නොවූවාහු අඤ්ඤ නොවූයෙ වේ ද යත්:
Pali BJTසුද්ධ ඉන්ද්රියමූලචක්කවාරො
Sinhala BJTශුද්ධ ඉන්‍ද්‍රිය මූලචක්‍රවාර යි.
Pali BJTඋද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTඋද්දේශවාර නිමි.
Pali BJT2. පඤ්ඤත්ති නිද්දෙසවාරො
Sinhala BJT2. ප්‍රඥප්ති නිර්දේශවාර
Pali BJT1. චක්ඛු චක්ඛුන්ද්රියන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛූ, න චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියං චක්ඛු චෙව චක්ඛුන්ද්රියඤ්ච. චක්ඛුන්ද්රියං චක්ඛූ’ති: ආමන්තා.
Sinhala BJT1. චක්‍ෂුස චක්‍ෂුරින්‍ද්‍රිය වෙයි යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස් වෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො වෙයි. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් ද චක්‍ෂුරින්‍ද්‍රිය ද වේ. චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුස් වෙයි යත්: එසේ යි.
Pali BJTසොතං සොතින්ද්රියන්ති: දිබ්බසොතං තණ්හා සොතං සොතං, න සොතින්ද්රියං. සොතින්ද්රියං සොතඤ්චෙව සොතින්ද්රියඤ්ච. සොතින්ද්රියං සොතන්ති: ආමන්තා.
Sinhala BJTශ්‍රෝත්‍රය සෝතින්‍ද්‍රිය වෙයි යත්: දිබ්බසෝත තණ්හාසෝත සෝත වෙයි. සෝතින්‍ද්‍රිය නො වෙයි. සෝතින්‍ද්‍රිය සෝත ද සෝතින්‍ද්‍රිය ද වෙයි. සෝතින්‍ද්‍රිය සෝත වෙයි යත්: එසේ යි.
Pali BJTඝානං ඝානින්ද්රියන්ති: ආමන්තා. ඝානින්ද්රියං ඝානන්ති: ආමන්තා.
Sinhala BJTඝ්‍රාණ ඝ්‍රාණේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යි. ඝ්‍රාණේන්‍ද්‍රිය ඝ්‍රාණ වෙයි යත්: එසේ යි.
Pali BJTජිව්හා ජිව්හින්ද්රියන්ති: ආමන්තා. ජිව්හින්ද්රියං ජිව්හා’ති: ආමන්තා.
Sinhala BJTජිහ්වා ජිහ්වේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යි. ජිහ්වේන්‍ද්‍රිය ජිහ්වා වෙයි යත්: එසේ යි.
Pali BJTකායො කායින්ද්රියන්ති: කායින්ද්රියං ඨපෙත්වා අවසෙසො කායො කායො{1} න කායින්ද්රියං කායින්ද්රියං කායො චෙව කායින්ද්රියඤ්ච. කායින්ද්රියං කායො’ති: ආමන්තා.
Sinhala BJTකාය කායින්‍ද්‍රිය වෙයි යත්: කායේන්‍ද්‍රිය තබා (හැර) අවශේෂ කාය කාය වෙයි, කායේන්‍ද්‍රිය නො වෙයි. කායේන්‍ද්‍රිය තෙම කාය ද කායේන්‍ද්‍රිය ද වේ. කායේන්‍ද්‍රිය කාය වෙයි යත්: එසේ යි.
Pali BJTමනො මනින්ද්රියන්ති: ආමන්තා. මනින්ද්රියං මනො’ති: ආමන්තා.
Sinhala BJTමනස මනින්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. මනින්‍ද්‍රිය මනස වෙයි යත්: එසේ යි.
Pali BJTඉත්ථි ඉත්ථින්ද්රියන්ති: නො. ඉත්ථින්ද්රියං ඉත්ථි’ති: නො.
Sinhala BJTස්ත්‍රී තොමෝ ස්ත්‍රීන්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රී වෙයි යත් නො වේ.
Pali BJTපුරිසො පුරිසින්ද්රියන්ති: නො. පුරිසින්ද්රියං පුරිසො’ති: නො.
Sinhala BJTපුරුෂ තෙම පුරිසින්‍ද්‍රිය වෙයි යත්: නො වෙයි. පුරිසින්‍ද්‍රිය පුරුෂ වෙයි යත්: නො වේ.
Pali BJTජීවිතං ජීවිතින්ද්රියන්ති: ආමන්තා. ජීවිතින්ද්රියං ජීවිතන්ති: ආමන්තා.
Sinhala BJTජීවිතය ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. ජීවිතේන්‍ද්‍රිය ජීවිත වෙයි යත්: එසේ යි.
Pali BJTසුඛං සුඛින්ද්රියන්ති: ආමන්තා. සුඛින්ද්රියං සුඛන්ති: ආමන්තා.
Sinhala BJTසුඛය සුඛේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. සුඛේන්‍ද්‍රිය සුඛ වෙයි යත්: එසේ යි.
Pali BJTදුක්ඛං දුක්ඛින්ද්රියන්ති: ආමන්තා. දුක්ඛින්ද්රියං දුක්ඛන්ති: ආමන්තා.
Sinhala BJTදුඃඛය දුඃඛේන්‍ද්‍රිය වෙයි යත්: එසේ යි. දුඃඛේන්‍ද්‍රිය දුඃඛ වෙයි යත්: එසේ යි.
Pali BJTසොමනස්සං සොමනස්සින්ද්රියන්ති: ආමන්තා. සොමනස්සින්ද්රියං සොමනස්සන්ති: ආමන්තා.
Sinhala BJTසෞමනස්‍යය සෞමනස්‍යෙන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. සෞමනස්‍යෙන්‍ද්‍රිය සෞමනස්‍ය වෙයි යත්: එසේ යි.
Pali BJTදොමනස්සං දොමනස්සින්ද්රියන්ති: ආමන්තා. දොමනස්සින්ද්රියං දොමනස්සන්ති: ආමන්තා.
Sinhala BJTදෞර්‍මනස්‍යය දෞර්‍මනස්‍යෙන්‍ද්‍රිය වෙයි යත්: එසේ යැ. දෞර්‍මනස්‍යෙන්‍ද්‍රිය දෞර්‍මනස්‍ය වෙයි යත්: එසේ යි.