Pali BJTන ධම්මා න කුසලා:
Sinhala BJTධර්‍ම නො වූවාහු කුශල නො වෙති යත්:
Pali BJT34. න අකුසලා න ධම්මා:
Sinhala BJT34. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
Pali BJTන ධම්මා න අබ්යාකතා:
Sinhala BJTධර්‍ම නො වූවාහු අව්‍යාකෘත නො වෙති යත්:
Pali BJT35. න අබ්යාකතා න ධම්මා:
Sinhala BJT35. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
Pali BJTන ධම්මා න කුසලා:
Sinhala BJTධර්‍ම නො වූවාහු කුශල නො වෙති යත්:
Pali BJT36. න අබ්යාකතා න ධම්මා:
Sinhala BJT36. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
Pali BJTන ධම්මා න අකුසලා:
Sinhala BJTධර්‍ම නො වූවාහු අකුශල නො වෙති යත්:
Pali BJT(පච්චනීකං)
Sinhala BJT(ප්‍රත්‍යනීක යි.)
Pali BJTසුද්ධධම්මමූලචක්කවාරො.
Sinhala BJTශුද්ධ ධර්‍ම මූලචක්‍රවාර යි.
Pali BJTපණ්ණත්ති - උද්දෙසවාරො.
Sinhala BJTප්‍රඥප්ති - උද්දේශවාරය යි.
Pali BJT2. පණ්ණත්ති නිද්දෙසවාරො
Sinhala BJT2. ප්‍රඥප්ති නිර්දේශවාරය
Pali BJT1. කුසලා කුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT1. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTකුසලා ධම්මා කුසලාති: ආමන්තා.
Sinhala BJTකුශලධර්‍මයෝ කුශල වෙති යත්: එසේ යි.
Pali BJT2. අකුසලා අකුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT2. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTඅකුසලා ධම්මා අකුසලාති: ආමන්තා.
Sinhala BJTඅකුශලධර්‍මයෝ අකුශල වෙති යත්: එසේ යි.
Pali BJT3. අබ්යාකතා අබ්යාකතා ධම්මාති: ආමන්තා.
Sinhala BJT3. අව්‍යාකෘතයෝ අව්‍යාකෘත ධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTඅබ්යාකතා ධම්මා අබ්යාකතාති: ආමන්තා. (අනුලොමං)
Sinhala BJTඅව්‍යාකෘත ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: එසේ යි. (අනුලෝම යි.)
Pali BJT4. න කුසලා න කුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT4. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJTන කුසලා ධම්මා න කුසලාති: ආමන්තා.
Sinhala BJTකුශලධර්‍ම නො වූවාහු කුශල නො වෙති යත්: එසේ යි.
Pali BJT5. න අකුසලා න අකුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT5. අකුශල නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJTන අකුසලා ධම්මා න අකුසලාති: ආමන්තා.
Sinhala BJTඅකුශලධර්‍ම නො වූවාහු අකුශල නො වෙති යත්: එසේ යි.
Pali BJT6. න අබ්යාකතා න අබ්යාකතා ධම්මාති: ආමන්තා.
Sinhala BJT6. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘත ධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJTන අබ්යාකතා ධම්මා න අබ්යාකතාති: ආමන්තා. (පච්චනීකං)
Sinhala BJTඅව්‍යාකෘතධර්‍ම නො වූවාහු අව්‍යාකෘත නො වෙති යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
Pali BJT7. කුසලා කුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT7. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTධම්මා අකුසලා ධම්මාති: අකුසලා ධම්මා ධම්මා චෙව අකුසලා ධම්මා ච. අවසෙසා ධම්මා න අකුසලා ධම්මා.
Sinhala BJTධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්: අකුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අකුශලධර්‍මයෝ ද වෙති. අවශේෂ ධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි.
Pali BJT8. කුසලා කුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT8. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTධම්මා අබ්යාකතා ධම්මාති: අබ්යාකතා ධම්මා ධම්මා චෙව අබ්යාකතා ධම්මා ච. අවසෙසා ධම්මා න අබ්යාකතා ධම්මා.
Sinhala BJTධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: අව්‍යාකෘත ධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අව්‍යාකෘතධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි.
Pali BJT9. අකුසලා අකුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT9. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTධම්මා කුසලා ධම්මාති: කුසලා ධම්මා ධම්මා චෙව කුසලා ධම්මා ච. අවසෙසා ධම්මා න කුසලා ධම්මා.
Sinhala BJTධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්: කුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු කුශලධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි.
Pali BJT10. අකුසලා අකුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT10. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTධම්මා අබ්යාකතා ධම්මාති: අබ්යාකතා ධම්මා ධම්මා චෙව අබ්යාකතා ධම්මා ච. අවසෙසා ධම්මා න අබ්යාකතා ධම්මා.
Sinhala BJTධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: අව්‍යාකෘතධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අව්‍යාකෘතධර්‍ම ද වෙති, අවශේෂ ධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි.
Pali BJT11. අබ්යාකතා අබ්යාකතා ධම්මාති: ආමන්තා.
Sinhala BJT11. අව්‍යාකෘතයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTධම්මා කුසලා ධම්මාති: කුසලා ධම්මා ධම්මා චෙව කුසලා ධම්මා ච. අවසෙසා ධම්මා න කුසලා ධම්මා.
Sinhala BJTධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්: කුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ කුශලධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ කුශල නො වෙති. ධර්‍මයෝ යි.
Pali BJT12. අබ්යාකතා අබ්යාකතා ධම්මාති: ආමන්තා.
Sinhala BJT12. අව්‍යාකෘතයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTධම්මා අකුසලා ධම්මාති: අකුසලා ධම්මා ධම්මා චෙව අකුසලා ධම්මා ච. අවසෙසා ධම්මා න අකුසලා ධම්මා. (අනුලොමං)
Sinhala BJTධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්: අකුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අකුශලධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි. (අනුලෝම යි.)
Pali BJT13. න කුසලා න කුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT13. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJTන ධම්මා න අකුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJT14. න කුසලා න කුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT14. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJTන ධම්මා න අබ්යාකතා ධම්මාති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJT15. න අකුසලා න අකුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT15. අකුශල නො වූවාහු අකුශලධර්‍මයෝ නො වෙති යත්: එසේ යි.
Pali BJTන ධම්මා න කුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJT16. න අකුසලා න අකුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT16. අකුශල නො වූවාහු අකුශලධර්‍මයෝ නො වෙති යත්: එසේ යි.
Pali BJTන ධම්මා න අබ්යාකතා ධම්මාති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJT17. න අබ්යාකතා න අබ්යාකතා ධම්මාති: ආමන්තා.
Sinhala BJT17. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJTන ධම්මා න කුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJT18. න අබ්යාකතා න අබ්යාකතා ධම්මාති: ආමන්තා.
Sinhala BJT18. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJTන ධම්මා න අකුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJT(පච්චනීකං)
Sinhala BJT(ප්‍රත්‍යනීක යි.)
Pali BJTපදසොධනමූලචක්කවාරො.
Sinhala BJTපදශෝධනමූලචක්‍රවාර යි.
Pali BJT19. කුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT19. කුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTධම්මා කුසලා ධම්මාති: කුසලා ධම්මා ධම්මා චෙව කුසල ධම්මා ච. අවසෙසා ධම්මා න කුසලා ධම්මා.
Sinhala BJTධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්: කුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ කුශලධර්‍ම ද වෙති. අවශේෂධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි.
Pali BJT20. අකුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT20. අකුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTධම්මා අකුසලා ධම්මාති: අකුසලා ධම්මා ධම්මා චෙව අකුසලා ධම්මා ච. අවසෙසා ධම්මා න අකුසලා ධම්මා.
Sinhala BJTධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්: අකුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අකුශල ධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි.
Pali BJT21. අබ්යාකතා ධම්මාති: ආමන්තා.
Sinhala BJT21. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTධම්මා අබ්යාකතා ධම්මාති: අබ්යාකතා ධම්මා ධම්මා චෙව අබ්යාකතා ධම්මා ච. අවසෙසා ධම්මා න අබ්යාකතා ධම්මා.
Sinhala BJTධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: අව්‍යාකෘතධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අව්‍යාකෘතධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි.
Pali BJT(අනුලොමං)
Sinhala BJT(අනුලෝම යි.)
Pali BJT22. න කුසලා න ධම්මාති: කුසලං ඨපෙත්වා අවසෙසා ධම්මා න කුසලා ධම්මා. කුසලඤ්ච ධම්මෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව කුසලා න ච ධම්මා.
Sinhala BJT22. කුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: කුශලය තබා අවශේෂධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි. කුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ කුශලය ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙති.
Pali BJTන ධම්මා න කුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJT23. න අකුසලා න ධම්මාති: අකුසලං ඨපෙත්වා අවසෙසා ධම්මා න අකුසලා ධම්මා. අකුසලඤ්ච ධම්මෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව අකුසලා න ච ධම්මා.
Sinhala BJT23. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අකුශලය තබා අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි. අකුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අකුශල ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.
Pali BJTන ධම්මා න අකුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJT24. න අබ්යාකතා න ධම්මාති: අබ්යාකතං ඨපෙත්වා අවසෙසා ධම්මා න අබ්යාකතා ධම්මා. අබ්යාකතඤ්ච ධම්මෙ ච ඨපෙත්වා අවසෙසා න චෙච අබ්යාකතා න ච ධම්මා.
Sinhala BJT24. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අව්‍යාකෘතය තබා අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි. අව්‍යාකෘතය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අව්‍යාකෘත ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.
Pali BJTන ධම්මා න අබ්යාකතා ධම්මාති: ආමන්තා. (පච්චනීකං)
Sinhala BJTධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTසුද්ධධම්මවාරො.
Sinhala BJTශුද්ධ ධර්‍මවාර යි.
Pali BJT25. කුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT25. කුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTධම්මා අකුසලා ධම්මාති: අකුසලා ධම්මා ධම්මා චෙව අකුසලා ධම්මා ච. අවසෙසා ධම්මා න අකුසලා ධම්මා.
Sinhala BJTධර්‍මයෝ අකුශල ධර්‍ම වෙති යත්: අකුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අකුශලධර්‍ම ද වෙති. අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි.
Pali BJT26. කුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT26. කුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTධම්මා අබ්යාකතා ධම්මාති: අබ්යාකතා ධම්මා ධම්මා චෙව අබ්යාකතා ධම්මා ච. අවසෙසා ධම්මා න අබ්යාකතා ධම්මා.
Sinhala BJTධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: අව්‍යාකෘතධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අව්‍යාකෘතධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි.
Pali BJT27. අකුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT27. අකුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTධම්මා කුසලා ධම්මාති: කුසලා ධම්මා ධම්මා චෙව කුසලා ධම්මා ච. අවසෙසා ධම්මා න කුසලා ධම්මා.
Sinhala BJTධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්: කුශලධර්‍මයෝ ධර්‍මයෝ ද වූවාහු මැ කුශලධර්‍මයෝ ද වෙති. අවශේෂධර්‍මයෝ කුශලයෝ නො වෙති, ධර්‍මයෝ යි.
Pali BJT28. අකුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJT28. අකුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTධම්මා අබ්යාකතා ධම්මාති: අබ්යාකතා ධම්මා ධම්මා චෙව අබ්යාකතා ධම්මා ච. අවසෙසා ධම්මා න අබ්යාකතා ධම්මා.
Sinhala BJTධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: අව්‍යාකෘතධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අව්‍යාකෘතධර්‍ම ද වෙති. අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි.
Pali BJT29. අබ්යාකතා ධම්මාති: ආමන්තා.
Sinhala BJT29. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTධම්මා කුසලා ධම්මාති: කුසලා ධම්මා ධම්මා චෙව කුසලා ධම්මා ච. අවසෙසා ධම්මා න කුසලා ධම්මා.
Sinhala BJTධර්‍මයෝ කුශල ධර්‍ම වෙති යත්: කුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ කුශල ධර්‍ම ද වෙති. අවශේෂ ධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි.
Pali BJT30. අබ්යාකතා ධම්මාති: ආමන්තා.
Sinhala BJT30. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.
Pali BJTධම්මා අකුසලා ධම්මාති: අකුසලා ධම්මා ධම්මා චෙව අකුසලා ධම්මා ච. අවසෙසා ධම්මා න අකුසලා ධම්මා. (අනුලොමං)
Sinhala BJTධර්‍මයෝ අකුශල ධර්‍ම වෙති යත්: අකුශලධර්‍මයෝ ධර්‍ම වූවාහු මැ අකුශල ධර්‍ම ද වෙති. අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි. (අනුලෝම යි.)
Pali BJT31. න කුසලා න ධම්මාති: කුසලං ඨපෙත්වා අවසෙසා ධම්මා න කුසලා ධම්මා. කුසලඤ්ච ධම්මෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව කුසලා න ච ධම්මා.
Sinhala BJT31. කුශල නො වූවාහු ධර්‍ම වෙති යත්: කුශලය තබා අවශේෂධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි. කුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ කුශල ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.
Pali BJTන ධම්මා න අකුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJT32. න කුසලා න ධම්මාති: කුසලං ඨපෙත්වා අවසෙසා ධම්මා න කුසලා ධම්මා. කුසලඤ්ච ධම්මෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව කුසලා න ච ධම්මා.
Sinhala BJT32. කුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: කුශලය තබා අවශේෂධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි. කුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ කුශලය ද නො වූවාහු මැ ධර්‍මයෝ ද නො වෙත්.
Pali BJTන ධම්මා න අබ්යාකතා ධම්මාති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJT33. න අකුසලා න ධම්මාති: අකුසලං ඨපෙත්වා අවසෙසා ධම්මා න අකුසලා ධම්මා. අකුසලඤ්ච ධම්මෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව අකුසලා න ච ධම්මා.
Sinhala BJT33. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අකුශලය තබා අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි. අකුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අකුශල ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.
Pali BJTන ධම්මා න අකුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJT34. න අකුසලා න ධම්මාති: අකුසලං ඨපෙත්වා අවසෙසා ධම්මා න අකුසලා ධම්මා. අකුසලඤ්ච ධම්මෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව අකුසලා න ච ධම්මා.
Sinhala BJT34. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අකුශලය තබා අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි. අකුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අකුශල ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.
Pali BJTන ධම්මා න අබ්යාකතා ධම්මාති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍මයෝ නො වෙති යත්: එසේ යි.
Pali BJT35. න අබ්යාකතා න ධම්මාති: අබ්යාකතං ඨපෙත්වා අවසෙසා ධම්මා න අබ්යාකතා ධම්මා. අබ්යාකතඤ්ච ධම්මෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව අබ්යාකතා න ච ධම්මා.
Sinhala BJT35. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අව්‍යාකෘතය තබා අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි. අව්‍යාකෘතය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අව්‍යාකෘත ද නො වූවාහු මැ ධර්‍මයෝ ද නො වෙත්.
Pali BJTන ධම්මා න කුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJT36. න අබ්යාකතා න ධම්මාති: අබ්යාකතං ඨපෙත්වා අවසෙසා ධම්මා න අබ්යාකතා ධම්මා. අබ්යාකතඤ්ච ධම්මෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව අබ්යාකතා න ච ධම්මා.
Sinhala BJT36. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අව්‍යාකෘතය තබා අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි. අව්‍යාකෘතය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අව්‍යාකෘත ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.
Pali BJTන ධම්මා න අකුසලා ධම්මාති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
Pali BJT(පච්චනීකං)
Sinhala BJT(ප්‍රත්‍යනීක යි)
Pali BJTසුද්ධධම්මමූලචක්කවාරො.
Sinhala BJTශුද්ධ ධර්‍මමූලචක්‍රවාර යි.
Pali BJTපණ්ණත්ති - නිද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTප්‍රඥප්ති - නිර්දේශවාරය නිමි.
Pali BJT3. උප්පාදවාරො.
Sinhala BJT3. උත්පාදවාරය
Pali BJT1. යස්ස කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අකුසලා ධම්මා උප්පජ්ජන්තී’ති: නො.
Sinhala BJT1. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිතී යත්: නැති.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජන්තී’ති: නො.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට කුශලධර්‍මයෝ උපදිතී යත්: නැති.
Pali BJT2. යස්ස කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා උප්පජ්ජන්තී’ති: අරූපෙ කුසලානං උප්පාදක්ඛණෙ තෙසං කුසලා ධම්මා උප්පජ්ජන්ති. නො ච තෙසං අබ්යාකතා ධම්මා උප්පජ්ජන්ති. පඤ්චවොකාරෙ කුසලානං උප්පාදක්ඛණෙ තෙසං කුසලා ච ධම්මා උප්පජ්ජන්ති. අබ්යාකතා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJT2. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ උපදිති. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදිත්, පඤ්චවෝකාරභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිත්.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජන්තී’ති: සබ්බෙසං උප්පජ්ජන්තානං පවත්තෙ කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ධම්මා උප්පජ්ජන්ති. නො ච තෙසං කුසලා ධම්මා උප්පජ්ජන්ති. පඤ්චවොකාරෙ කුසලානං උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා උප්පජ්ජන්ති. කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් ඕහට කුශලධර්‍මයෝ උපදිතී යත්: උපදනා වූ සියල්ලන්ගේ ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිති. ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිත්, පඤ්චවෝකාරභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිති. කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT3. යස්ස අකුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා උප්පජ්ජන්තී’ති: අරූපෙ අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං අකුසලා ධම්මා උප්පජ්ජන්ති. නො ච තෙසං අබ්යාකතා ධම්මා උප්පජ්ජන්ති. පඤ්චවොකාරෙ අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා උප්පජ්ජන්ති. අබ්යාකතා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJT3. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශල ධර්‍මයෝ උපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදිත්, පඤ්චවෝකාරභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිත්.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජන්ති තස්ස අකුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං උප්පජ්ජන්තානං පවත්තෙ කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ධම්මා උප්පජ්ජන්ති. නො ච තෙසං අකුසලා ධම්මා උප්පජ්ජන්ති. පඤ්චවොකාරෙ අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා උප්පජ්ජන්ති. අකුසලා ච ධම්මා උප්පජ්ජන්ති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිතී යත්: උපදනා වූ සියල්ලන්ගේ ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපදිති. ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිත්. පඤ්චවෝකාරභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිති. අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT4. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති. තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්තී’ති: ආමන්තා.
Sinhala BJT4. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශල ධර්‍මයෝ උපදිතී යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අකුසලා ධම්මා උප්පජ්ජන්ති තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්තී’ති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදිත් නම් එහි කුශල ධර්‍මයෝ උපදිතී යත්: එසේ යි.