Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4901-5000 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT94. යස්ස යං චිත්තං න උප්පජ්ජති තස්ස තං චිත්තං න උප්පජ්ජිස්සතීති: අනාගතං චිත්තං න උප්පජ්ජති, නො ච තස්ස තං චිත්තං න උප්පජ්ජිස්සති, භඞ්ගක්ඛණෙ අතීතං ච චිත්තං න චෙව උප්පජ්ජති, න ච උප්පජ්ජිස්සති.
Sinhala BJT94. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නො උපදින්නේ ද යත්: අනාගත වූ සිත නො උපදී. ඕහට ඒ සිත නො ද උපදින්නේ යැ. භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ ද සිත නො ද උපදී, නො ද උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යං චිත්තං න උප්පජ්ජිස්සති තස්ස තං චිත්තං න උප්පජ්ජතීති: උප්පාදක්ඛණෙ චිත්තං න උප්පජ්ජිසස්ති, නො ච තස්ස තං චිත්තං න උප්පජ්ජති, භඞ්ගක්ඛණෙ අතීතං ච චිත්තං න චෙව උප්පජ්ජිස්සති. න ච උප්පජ්ජති.
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නො උපදින්නේ නම් ඕහට ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නො උපදින්නේ යැ, ඕහට ඒ සිත නො ද නො උපදී, භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ ද සිත නො ද නො උපදින්නේ යැ, නො උපදී.
Pali BJT95. යස්ස යං චිත්තං උප්පජ්ජිත්ථ තස්ස තං චිත්තං උප්පජ්ජිස්සතීති: නො.
Sinhala BJT95. යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදින්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යං චිත්තං උප්පජ්ජිස්සති තස්ස තං චිත්තං උප්පජ්ජිත්ථාති: නො.
Sinhala BJTතවද යමක්හට යම් සිතෙක් උපදින්නේ නම් ඕහට ඒ සිත උපනි ද යත්: නැති.
Pali BJT96. යස්ස යං චිත්තං න උප්පජ්ජිත්ථ තස්ස තං චිත්තං න උප්පජ්ජිස්සතීති: අනාගතං චිත්තං න උප්පජ්ජිත්ථ, නො ච තස්ස තං චිත්තං න උප්පජ්ජිස්සති. පච්චුප්පන්නං චිත්තං න චෙව උප්පජ්ජිත්ථ, න ච උප්පජ්ජිස්සති.
Sinhala BJT96. යමක්හට යම් සිතෙක් නො උපන්නේ නම් ඕහට ඒ සිත නො උපදින්නේ ද යත්: අනාගත වූ සිත නො උපදින්නේ යැ. ඕහට ඒ සිත නො ද නො උපදින්නේ යි. ප්‍රත්‍යුත්පන්න වූ සිත නො ද උපන්නේ යැ නො ද උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යං චිත්තං න උප්පජ්ජිස්සති තස්ස තං චිත්තං න උප්පජ්ජිත්ථාති: අතීතං චිත්තං න උප්පජ්ජිස්සති, නො ච තස්ස තං චිත්තං න උප්පජ්ජිත්ථ. පච්චුප්පන්නං චිත්තං න චෙව උප්පජ්ජිස්සති, න ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නො උපදින්නේ නම් ඕහට ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නො උපදින්නේ යැ. ඕහට ඒ සිත නො ද නො උපදින්නේ යැ. ප්‍රත්‍යුත්පන්න වූ සිත නො ද උපදින්නේ යැ, නො ද උපන්නේ යි.
Pali BJTඋප්පාදවාරො.
Sinhala BJTඋත්පාදවාර යි.
Pali BJT97. යස්ස යං චිත්තං නිරුජ්ඣති තස්ස තං චිත්තං නිරුජ්ඣිත්ථාති: නො.
Sinhala BJT97. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යං චිත්තං නිරුජ්ඣිත්ථ තස්ස තං චිත්තං නිරුජ්ඣතීති: නො.
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වී නම් ඕහට ඒ සිත නිරුද්ධ වේ ද යත්: නැති.
Pali BJT98. යස්ස යං චිත්තං න නිරුජ්ඣති තස්ස තං චිත්තං නං නිරුජ්ඣිත්ථාති: අතීතං චිත්තං න නිරුජ්ඣති, නො ච තස්ස තං චිත්තං න නිරුජ්ඣිත්ථ, උප්පාදක්ඛණෙ අනාගතං ච චිත්තං න චෙව නිරුජ්ඣති න ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT98. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වී ද යත්: අතීත සිත නිරුද්ධ නො වේ. ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වී ය. උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නො ද නිරුද්ධ වෙයි. නො ද නිරුද්ධ වී ය.
Pali BJTයස්ස වා පන යං චිත්තං න නිරුජ්ඣිත්ථ, තස්ස තං චිත්තං න නිරුජ්ඣතීති: භඞ්ගක්ඛණෙ චිත්තං න නිරුජ්ඣිත්ථ, නො ච තස්ස තං චිත්තං න නිරුජ්ඣති. උප්පාදක්ඛණෙ අනාගතං ච චිත්තං න චෙව නිරුජ්ඣිත්ථ, න ච නිරුජ්ඣති.
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වී ය. ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වේ. උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නො ද නිරුද්ධ වී යැ. නො ද නිරුද්ධ වේ.
Pali BJT99. යස්ස යං චිත්තං නිරුජ්ඣති තස්ස තං චිත්තං නිරුජ්ඣිස්සතීති: නො.
Sinhala BJT99. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යං චිත්තං නිරුජ්ඣිස්සති තස්ස තං චිත්තං නිරුජ්ඣතීති: නො.
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වේ ද යත්: නැති.
Pali BJT100. යස්ස යං චිත්තං න නිරුජ්ඣති තස්ස තං චිත්තං න නිරුජ්ඣිස්සතීති: උප්පාදක්ඛණෙ අනාගතං ච චිත්තං න නිරුජ්ඣති, නො ච තස්ස තං චිත්තං න නිරුජ්ඣිස්සති. අතීතං චිත්තං න චෙව නිරුජ්ඣති, න ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT100. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නිරුද්ධ නො වේ. ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ ය. අතීත සිත නො ද නිරුද්ධ වෙයි. නො ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යං චිත්තං න නිරුජ්ඣිස්සති තස්ස තං චිත්තං න නිරුජ්ඣතීති: භඞ්ගක්ඛණෙ චිත්තං න නිරුජ්ඣිස්සති, නො ච තස්ස තං චිත්තං න නිරුජ්ඣති, අතීතං චිත්තං න චෙව නිරුජ්ඣිස්සති, න ච නිරුජ්ඣති.
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වන්නේ ය. ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වේ. අතීත සිත නො ද නිරුද්ධ වන්නේ යැ. නො ද නිරුද්ධ වේ.
Pali BJT101. යස්ස යං චිත්තං නිරුජ්ඣිත්ථ තස්ස තං චිත්තං නිරුජ්ඣිස්සතීති: නො.
Sinhala BJT101. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වී නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යං චිත්තං නිරුජ්ඣිස්සති තස්ස තං චිත්තං නිරුජ්ඣිත්ථාති: නො.
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වී ද යත්: නැති.
Pali BJT102. යස්ස යං චිත්තං න නිරුජ්ඣිත්ථ, තස්ස තං චිත්තං න නිරුජ්ඣිස්සතීති: උප්පාදක්ඛණෙ අනාගතං ච චිත්තං න නිරුජ්ඣිත්ථ, නො ච තස්ස තං චිත්තං න නිරුජ්ඣිස්සති. භඞ්ගක්ඛණෙ චිත්තං න චෙව නිරුජ්ඣිත්ථ, න ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT102. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නිරුද්ධ නො වී යැ. ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ ය. භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වී යැ නො ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යං චිත්තං න නිරුජ්ඣිස්සති, තස්ස තං චිත්තං න නිරුජ්ඣිත්ථාති: අතීතං චිත්තං න නිරුජ්ඣිස්සති, නො ච තස්ස තං චිත්තං න නිරුජ්ඣිත්ථ, භඞ්ගක්ඛණෙ චිත්තං න චෙව නිරුජ්ඣිස්සති, න ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වී ද යත්: අතීත සිත නිරුද්ධ නො වන්නේ ය, ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වී යැ. භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වන්නේ යැ. නො ද නිරුද්ධ වී ය.
Pali BJTනිරොධවාරො.
Sinhala BJTනිරෝධවාර යි.
Pali BJT103-126. (යස්ස චිත්තකෙ සකභාවෙන නිද්දිට්ඨෙ යං චිත්තකෙ ච යස්ස යං චිත්තකෙ ච එකත්තෙන නිද්දිට්ඨෙ)
Sinhala BJT103-126. (යස්ස චිත්තකයෙහි සක භාවයෙන් දක්වන ලද්ද යංචිත්තක යෙහි ද යස්ස යං චිත්තකයෙහි ද සමානාර්‍ත්‍ථයෙන් දක්වන ලද්දේ යි.)
Pali BJT127-2016. යස්ස සරාගං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති තස්ස සරාගං චිත්තං නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සතීති: සරාග පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සරාගං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති, නිරුජ්ඣිස්සති, න උප්පජ්ජිස්සති. ඉතරෙසං සරාගචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං -පෙ-
Sinhala BJT127-2016. යමක්හට සරාග සිත උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට සරාග සිත නිරුද්ධ වන්නේ ද නො උපන්නේ ද යත්: සරාග පශ්චිම චිත්තගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සරාග සිත උපදී, නිරුද්ධ නො වේ, නිරුද්ධ වන්නේ යැ, නො උපදින්නේ යැ. ඔවුන්ගෙන් සෙසුවනට සරාග චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි …
Pali BJTසරාගාදිපදමිස්සකවාරො.
Sinhala BJTසරාගාදි පදමිශ්‍රක වාර යි.
Pali BJT2017-536256. යස්ස කුසල චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති. තස්ස කුසලං චිත්තං නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සතීති: පච්ඡිම කුසල චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං කුසලං චිත්තං උප්පජ්ජති, න නිරුජ්ඣති, නිරුජ්ඣිස්සති. න උප්පජ්ජිස්සති. ඉතරෙසං කුසල චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං -පෙ- යස්ස වා පන -පෙ- ආමන්තා. -පෙ-
Sinhala BJT2017-536256. යමක්හට කුශලචිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට කුශලචිත්තය නිරුද්ධ වන්නේ ද නො උපදින්නේ ද යත්: පශ්චිම කුශල චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට කුශල චිත්තය උපදී, නිරුද්ධ නො වේ, නිරුද්ධ වන්නේ යැ, නො උපදින්නේ යැ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි … තව ද යමක්හට ... එසේ යි …
Pali BJTයස්ස අකුසලං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති -පෙ- යස්ස අබ්යාකතං චිත්තං උප්පජ්ජති, න නිරුජ්ඣති -පෙ- (මූලයමකං චිත්තයමකං ධම්මයමකන්ති තීණි යමකානි යාව සරණ අරණා ගච්ඡන්ති.)
Sinhala BJTයමක්හට අකුශලචිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් ... යමක්හට අව්‍යාකෘත චිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් … (මූලයමක යැ චිත්තයමක යැ ධම්මයමක යැ යන් තුන් යමකයෝ සරණ අරණයන් තෙක් යෙති.)
Pali BJTකුසලාදිපදමිස්සකවාරො.
Sinhala BJTකුසලාදි පද මිශ්‍රකවාර යි.
Pali BJTනිද්දෙසවාරො.
Sinhala BJTනිද්දේසවාර යි.
Pali BJTචිත්තයමකං නිට්ඨිතං.
Sinhala BJTචිත්තයමකය නිමි.
Pali BJT9. ධම්මයමකං
Sinhala BJT9. ධම්මයමකය
Pali BJT1. පණ්ණත්ති උද්දෙසවාරො.
Sinhala BJT1. ප්‍රඥප්ති උද්දේශවාරය
Pali BJT1. කුසලා කුසලා ධම්මා:
Sinhala BJT1. (එක්විසි කුශල චිත්තෝත්පාද සංඛ්‍යාත) කුශලයෝ කුශල ධර්‍ම වෙති යත්:
Pali BJTකුසලා ධම්මා කුසලා:
Sinhala BJTකුශලධර්‍මයෝ කුශල වෙති යත්:
Pali BJT2. අකුසලා අකුසලා ධම්මා:
Sinhala BJT2. (ද්වාදශ අකුශල චිත්තෝත්පාද සංඛ්‍යාත) අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්:
Pali BJTඅකුසලා ධම්මා අකුසලා:
Sinhala BJTඅකුශලධර්‍මයෝ අකුශල වෙති යත්:
Pali BJT3. අබ්යාකතා අබ්යාකතා ධම්මා:
Sinhala BJT3. (සතිස් විපාක සිත් යැ විසි ක්‍රියා සිත් යැ අටවිසි රූප යැ නිර්‍වාණ යැ යන) අව්‍යාකෘතයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්:
Pali BJTඅබ්යාකතා ධම්මා අබ්යාකතා: (අනුලොමං)
Sinhala BJTඅව්‍යාකෘත ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: (අනුලෝම යි.)
Pali BJT4. න කුසලා න කුසලා ධම්මා:
Sinhala BJT4. කුශල නො වූවාහු කුශලධර්‍මයෝ නො වෙති යත්:
Pali BJTන කුසලා ධම්මා න කුසලා:
Sinhala BJTකුශලධර්‍ම නො වූවාහු කුශල නො වෙති යත්:
Pali BJT5. න අකුසලා න අකුසලා ධම්මා:
Sinhala BJT5. අකුශල නො වූවාහු අකුශලධර්‍මයෝ නො වෙති යත්:
Pali BJTන අකුසලා ධම්මා න අකුසලා:
Sinhala BJTඅකුශලධර්‍ම නො වූවාහු අකුශල නො වෙති යත්:
Pali BJT6. න අබ්යාකතා න අබ්යාකතා ධම්මා:
Sinhala BJT6. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්:
Pali BJTන අබ්යාකතා ධම්මා න අබ්යාකතා: (පච්චනීකං)
Sinhala BJTඅව්‍යාකෘත ධර්‍ම නො වූවාහු අව්‍යාකෘත නො වෙති යත්: (ප්‍රත්‍යනීක යි.)
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
Pali BJT7. කුසලා කුසලා ධම්මා:
Sinhala BJT7. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්:
Pali BJTධම්මා අකුසලා ධම්මා:
Sinhala BJTධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්:
Pali BJT8. කුසලා කුසලා ධම්මා:
Sinhala BJT8. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්:
Pali BJTධම්මා අබ්යාකතා ධම්මා:
Sinhala BJTධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්:
Pali BJT9. අකුසලා අකුසලා ධම්මා:
Sinhala BJT9. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්:
Pali BJTධම්මා කුසලා ධම්මා:
Sinhala BJTධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්:
Pali BJT10. අකුසලා අකුසලා ධම්මා:
Sinhala BJT10. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්:
Pali BJTධම්මා අබ්යාකතා ධම්මා:
Sinhala BJTධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්:
Pali BJT11. අබ්යාකතා අබ්යාකතා ධම්මා:
Sinhala BJT11. අව්‍යාකෘතයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්:
Pali BJTධම්මා කුසලා ධම්මා:
Sinhala BJTධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්:
Pali BJT12. අබ්යාකතා අබ්යාකතා ධම්මා:
Sinhala BJT12. අව්‍යාකෘතයෝ අව්‍යාකෘත ධර්‍ම වෙති යත්:
Pali BJTධම්මා අකුසලා ධම්මා: (අනුලොමං)
Sinhala BJTධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්: (අනුලෝම යි.)
Pali BJT13. න කුසලා න කුසලා ධම්මා:
Sinhala BJT13. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්:
Pali BJTන ධම්මා න අකුසලා ධම්මා:
Sinhala BJTධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්:
Pali BJT14. න කුසලා න කුසලා ධම්මා:
Sinhala BJT14. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්:
Pali BJTන ධම්මා න අබ්යාකතා ධම්මා:
Sinhala BJTධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්:
Pali BJT15. න අකුසලා න අකුසලා ධම්මා:
Sinhala BJT15. අකුශල නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්:
Pali BJTන ධම්මා න කුසලා ධම්මා:
Sinhala BJTධර්‍ම නො වූවාහු කුසලධර්‍ම නො වෙති යත්:
Pali BJT16. න අකුසලා න අකුසලා ධම්මා:
Sinhala BJT16. අකුශල නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්:
Pali BJTන ධම්මා න අබ්යාකතා ධම්මා:
Sinhala BJTධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්:
Pali BJT17. න අබ්යාකතා න අබ්යාකතා ධම්මා:
Sinhala BJT17. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්:
Pali BJTන ධම්මා න කුසලා ධම්මා:
Sinhala BJTධර්‍ම නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්:
Pali BJT18. න අබ්යාකතා න අබ්යාකතා ධම්මා:
Sinhala BJT18. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්:
Pali BJTන ධම්මා න අකුසලා ධම්මා:
Sinhala BJTධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්:
Pali BJT(පච්චනීකං)
Sinhala BJT(ප්‍රත්‍යනීක යි.)
Pali BJTපදසොධනමූලචක්කවාරො.
Sinhala BJTපදශෝධනමූලචක්‍රවාර යි.
Pali BJT19. කුසලා ධම්මා:
Sinhala BJT19. කුශලයෝ ධර්‍ම වෙති යත්:
Pali BJTධම්මා කුසලා:
Sinhala BJTධර්‍මයෝ කුශල වෙති යත්:
Pali BJT20. අකුසලා ධම්මා:
Sinhala BJT20. අකුශලයෝ ධර්‍ම වෙති යත්:
Pali BJTධම්මා අකුසලා:
Sinhala BJTධර්‍මයෝ අකුශල වෙති යත්:
Pali BJT21. අබ්යාකතා ධම්මා:
Sinhala BJT21. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්:
Pali BJTධම්මා අබ්යාකතා: (අනුලොමං)
Sinhala BJTධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: (අනුලෝම යි.)
Pali BJT22. න කුසලා න ධම්මා:
Sinhala BJT22. කුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
Pali BJTන ධම්මා න කුසලා:
Sinhala BJTධර්‍ම නො වූවාහු කුශල නො වෙති යත්:
Pali BJT23. න අකුසලා න ධම්මා:
Sinhala BJT23. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
Pali BJTන ධම්මා න අකුසලා:
Sinhala BJTධර්‍ම නො වූවාහු අකුශල නො වෙති යත්:
Pali BJT24. න අබ්යාකතා න ධම්මා:
Sinhala BJT24. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
Pali BJTන ධම්මා න අබ්යාකතා:
Sinhala BJTධර්‍ම නො වූවාහු අව්‍යාකෘත නො වෙති යත්:
Pali BJT(පච්චනීකං)
Sinhala BJT(ප්‍රත්‍යනීක යි.)
Pali BJTසුද්ධධම්මවාරො.
Sinhala BJTශුද්ධ ධර්‍මවාර යි.
Pali BJT25. කුසලා ධම්මා:
Sinhala BJT25. කුශලයෝ ධර්‍ම වෙති යත්:
Pali BJTධම්මා අකුසලා:
Sinhala BJTධර්‍මයෝ අකුශල වෙති යත්:
Pali BJT26. කුසලා ධම්මා:
Sinhala BJT26. කුශලයෝ ධර්‍ම වෙති යත්:
Pali BJTධම්මා අබ්යාකතා:
Sinhala BJTධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJT27. අකුසලා ධම්මා:
Sinhala BJT27. අකුශලයෝ ධර්‍ම වෙති යත්:
Pali BJTධම්මා කුසලා:
Sinhala BJTධර්‍මයෝ කුශල වෙති යත්:
Pali BJT28. අකුසලා ධම්මා:
Sinhala BJT28. අකුශලයෝ ධර්‍ම වෙති යත්:
Pali BJTධම්මා අබ්යාකතා:
Sinhala BJTධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJT29. අබ්යාකතා ධම්මා:
Sinhala BJT29. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්:
Pali BJTධම්මා කුසලා:
Sinhala BJTධර්‍මයෝ කුශල වෙති යත්:
Pali BJT30. අබ්යාකතා ධම්මා:
Sinhala BJT30. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්:
Pali BJTධම්මා අකුසලා: (අනුලොමං)
Sinhala BJTධර්‍මයෝ අකුශල වෙති යත්: අනුලෝම යි.
Pali BJT31. න කුසලා න ධම්මා:
Sinhala BJT31. කුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
Pali BJTන ධම්මා න අකුසලා:
Sinhala BJTධර්‍ම නො වූවාහු අකුශල නො වෙති යත්:
Pali BJT32. න කුසලා න ධම්මා:
Sinhala BJT32. කුශල නො වූවාහු ධර්‍ම වෙති යත්:
Pali BJTන ධම්මා න අබ්යාකතා:
Sinhala BJTධර්‍ම නො වූවාහු අව්‍යාකෘත නො වෙති යත්:
Pali BJT33. න අකුසලා න ධම්මා:
Sinhala BJT33. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: