Pali BJT47. යං චිත්තං නිරුජ්ඣති තං චිත්තං උප්පන්නං:
Sinhala BJT47. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත උපන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං උප්පන්නං තං චිත්තං නිරුජ්ඣති:
Sinhala BJTතව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත නිරුද්ධ වේ යැ යත්:
Pali BJT48. යං චිත්තං න නිරුජ්ඣති තං චිත්තං න උප්පන්නං:
Sinhala BJT48. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න උප්පන්නං තං චිත්තං නිරුජ්ඣති:
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නිරුද්ධ නො වේ යැ යත්:
Pali BJTනිරොධුප්පන්නවාරො.
Sinhala BJTනිරෝධොත්පන්නවාර යි.
Pali BJT49. යං චිත්තං උප්පජ්ජති තං චිත්තං උප්පජ්ජිත්ථ:
Sinhala BJT49. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං උප්පජ්ජිත්ථ තං චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතවද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදී යැ යත්:
Pali BJT50. යං චිත්තං න උප්පජ්ජති තං චිත්තං න උප්පජ්ජිත්ථ:
Sinhala BJT50. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න උප්පජ්ජිත්ථ තං චිත්තං න උප්පජ්ජිත්ථ:
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපදී යැ යත්:
Pali BJT51. යං චිත්තං උප්පජ්ජති තං චිත්තං උප්පජ්ජිස්සති:
Sinhala BJT51. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපදින්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං උප්පජ්ජිස්සති තං චිත්තං උප්පජ්ජති:
Sinhala BJTතව ද යම් සිතෙක් උපදනේ නම් ඒ සිත උපදී යැ යත්:
Pali BJT52. යං චිත්තං උප්පජ්ජති තං චිත්තං න උප්පජ්ජිස්සති:
Sinhala BJT52. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපදින්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න උප්පජ්ජිස්සති තං චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපදී යැ යත්:
Pali BJT53. යං චිත්තං උප්පජ්ජිත්ථ තං චිත්තං උප්පජ්ජිස්සති:
Sinhala BJT53. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදින්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං උප්පජ්ජිස්සති තං චිත්තං උප්පජ්ජිත්ථ:
Sinhala BJTතව ද යම් සිතෙක් උපදනේ නම් ඒ සිත උපන්නේ යැ යත්:
Pali BJT54. යං චිත්තං න උප්පජ්ජිත්ථ තං චිත්තං න උප්පජ්ජිස්සති:
Sinhala BJT54. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපදින්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න උප්පජ්ජිස්සති තං චිත්තං න උප්පජ්ජිත්ථ:
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපදනේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
Pali BJTඋප්පාදවාරො.
Sinhala BJTඋත්පාදවාර යි.
Pali BJT55. යං චිත්තං නිරුජ්ඣති තං චිත්තං නිරුජ්ඣිත්ථ:
Sinhala BJT55. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ වී යැ යත්:
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣිත්ථ තං චිත්තං නිරුජ්ඣති:
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත නිරුද්ධ වේ යැ යත්:
Pali BJT56. යං චිත්තං න නිරුජ්ඣති තං චිත්තං නිරුජ්ඣිත්ථ:
Sinhala BJT56. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣිත්ථ තං චිත්තං න නිරුජ්ඣති:
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ නො වී නම්, ඒ සිත නිරුද්ධ නො වේ යැ යත්:
Pali BJT57. යං චිත්තං නිරුජ්ඣති තං චිත්තං නිරුජ්ඣිස්සති:
Sinhala BJT57. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣිස්සති තං චිත්තං නිරුජ්ඣති:
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත නිරුද්ධ වේ යැ යත්:
Pali BJT58. යං චිත්තං නිරුජ්ඣති තං චිත්තං නිරුජ්ඣිස්සති:
Sinhala BJT58. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣිස්සති තං චිත්තං න නිරුජ්ඣති:
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වේ යැ යත්:
Pali BJT59. යං චිත්තං නිරුජ්ඣිත්ථ තං චිත්තං නිරුජ්ඣිස්සති:
Sinhala BJT59. යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣිස්සති තං චිත්තං නිරුජ්ඣිත්ථ:
Sinhala BJTතවද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත නිරුද්ධ වී යැ යත්:
Pali BJT60. යං චිත්තං නිරුජ්ඣිත්ථ තං චිත්තං න නිරුජ්ඣිස්සති:
Sinhala BJT60. යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣිස්සති තං චිත්තං න නිරුජ්ඣිත්ථ:
Sinhala BJTතවද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:
Pali BJTනිරොධවාරො.
Sinhala BJTනිරෝධවාර යි.
Pali BJT61. යං චිත්තං උප්පජ්ජති තං චිත්තං නිරුජ්ඣිත්ථ:
Sinhala BJT61. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ වී යැ යත්:
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣිත්ථ තං චිත්තං උප්පජ්ජතී:
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත උපදී යැ යත්:
Pali BJT62. යං චිත්තං න උප්පජ්ජති තං චිත්තං නිරුජ්ඣිත්ථ:
Sinhala BJT62. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣිත්ථ තං චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නො උපදී යැ යත්:
Pali BJT63. යං චිත්තං උප්පජ්ජති තං චිත්තං නිරුජ්ඣිස්සති:
Sinhala BJT63. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣිස්සති තං චිත්තං උප්පජ්ජති:
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත උපදී යැ යත්:
Pali BJT64. යං චිත්තං න උප්පජ්ජති තං චිත්තං න නිරුජ්ඣිස්සති:
Sinhala BJT64. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣිස්සති තං චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නො උපදී යැ යත්:
Pali BJT65. යං චිත්තං උප්පජ්ජිත්ථ තං චිත්තං නිරුජ්ඣිස්සති:
Sinhala BJT65. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣිස්සති තං චිත්තං උප්පජ්ජිත්ථ:
Sinhala BJTතවද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත උපන්නේ යැ යත්:
Pali BJT66. යං චිත්තං න උප්පජ්ජිත්ථ තං චිත්තං න නිරුජ්ඣිස්සති:
Sinhala BJT66. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣිස්සති තං චිත්තං න උප්පජ්ජිත්ථ:
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
Pali BJTඋප්පාදනිරොධවාරො.
Sinhala BJTඋත්පාද නිරෝධවාර යි.
Pali BJT67. යං චිත්තං උප්පජ්ජති තං චිත්තං න නිරුජ්ඣති:
Sinhala BJT67. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ නො වේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣති තං චිත්තං උප්පජ්ජති:
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත උපදී යැ යත්:
Pali BJT68. යං චිත්තං න උප්පජ්ජති තං චිත්තං නිරුජ්ඣති:
Sinhala BJT68. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ වේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣති තං චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නො උපදී යැ යත්:
Pali BJTඋප්පජ්ජමාන නිරොධවාරො.
Sinhala BJTඋත්පද්‍යමාන නිරෝධවාර යි.
Pali BJT69. යං චිත්තං උප්පජ්ජමානං තං චිත්තං උප්පන්නං:
Sinhala BJT69. යම් සිතෙක් උපදිමින් පවතී නම් ඒ සිත උපන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං උප්පන්නං තං චිත්තං උප්පජ්ජමානං:
Sinhala BJTතව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදිමින් පවතී යැ යත්:
Pali BJT70. යං චිත්තං න උප්පජ්ජමානං තං චිත්තං න උප්පන්නං:
Sinhala BJT70. යම් සිතෙක් උපදිමින් නො පවතී නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න උප්පන්නං තං චිත්තං න උප්පජ්ජමානං:
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත උපදිමින් නො පවතී යැ යත්:
Pali BJTඋප්පජ්ජමානුප්පන්නවාරො.
Sinhala BJTඋත්පද්‍යමානෝත්පන්නවාර යි.
Pali BJT71. යං චිත්තං නිරුජ්ඣමානං තං චිත්තං උප්පන්නං:
Sinhala BJT71. යම් සිතෙක් නිරුද්ධ වෙමින් පවතී නම් ඒ සිත උපන්නේ යැ යත්:
Pali BJTයං වා වන චිත්තං උප්පන්නං තං චිත්තං නිරුජ්ඣමානං:
Sinhala BJTතව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත නිරුද්ධ වෙමින් පවතී යැ යත්:
Pali BJT72. යං චිත්තං න නිරුජ්ඣමානං තං චිත්තං න උප්පන්නං:
Sinhala BJT72. යම් සිතෙක් නිරුද්ධ වෙමින් නො පවතී නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න උප්පන්නං තං චිත්තං උප්පජ්ජිත්ථ:
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නිරුද්ධ වෙමින් නො පවතී යැ යත්:
Pali BJTනිරුජ්ඣමානුප්පන්නවාරො.
Sinhala BJTනිරුධ්‍යමානොත්පන්නවාර යි.
Pali BJT73. යං චිත්තං උප්පන්නං තං චිත්තං උප්පජ්ජිත්ථ:
Sinhala BJT73. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං උප්පජ්ජිත්ථ තං චිත්තං උප්පන්නං:
Sinhala BJTතව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත උපන්නේ යැ යත්:
Pali BJT74. යං චිත්තං න උප්පන්නං තං චිත්තං න උප්පජ්ජිත්ථ:
Sinhala BJT74. යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න උප්පජ්ජිත්ථ තං චිත්තං න උප්පන්නං:
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපනි යැ යත්:
Pali BJT75. යං චිත්තං උප්පන්නං තං චිත්තං උප්පජ්ජිස්සති:
Sinhala BJT75. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදින්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං උප්පජ්ජිස්සති තං චිත්තං උප්පන්නං:
Sinhala BJTතව ද යම් සිතෙක් උපදින්නේ නම් ඒ සිත උපන්නේ යැ යත්:
Pali BJT76. යං චිත්තං න උප්පන්නං තං චිත්තං න උප්පජ්ජිස්සති:
Sinhala BJT76. යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපදින්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න උප්පජ්ජිස්සති තං චිත්තං න උප්පන්නං:
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපදින්නේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
Pali BJTඋප්පන්නුප්පාදවාරො.
Sinhala BJTඋත්පන්නෝත්පාදවාර යි.
Pali BJT77. යං චිත්තං උප්පජ්ජිත්ථ නො ච තං චිත්තං උප්පන්නං තං චිත්තං උප්පජ්ජිස්සති:
Sinhala BJT77. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත නො ද උපන්නේ නම් ඒ සිත උපදින්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං උප්පජ්ජිස්සති නො ච තං චිත්තං උප්පන්නං තං චිත්තං උප්පජ්ජිත්ථ:
Sinhala BJTතව ද යම් සිතෙක් උපදනේ නම් ඒ සිත නො ද උපන්නේ නම් ඒ සිත උපදින්නේ යැ යත්:
Pali BJT78. යං චිත්තං න උප්පජ්ජිත්ථ නො ච තං චිත්තං න උප්පන්නං තං ඛිත්තං න උප්පජ්ජිස්සති:
Sinhala BJT78. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො ද නො උපන්නේ නම් ඒ සිත නො උපදනේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න උප්පජ්ජිස්සති නො ච තං චිත්තං න උප්පන්නං තං චිත්තං න උප්පජ්ජිත්ථ:
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපදනේ නම් ඒ සිත නො ද නො උපන්නේ නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJT79. උප්පන්නං උප්පජ්ජමානං උප්පජ්ජමානං උප්පන්නං:
Sinhala BJT79. උපන් (සිත) උපදිමින් පවතී නම් උපදිමින් පවත්නා (සිත) උපන්නේ යැ යත්:
Pali BJT80. න උප්පන්නං න උප්පජ්ජමානං න උප්පජ්ජමානං න උප්පන්නං:
Sinhala BJT80. නො උපන් (සිත) උපදිමින් නො පවතී නම් උපදිමින් නො පවත්නා (සිත) නො උපන්නේ යැ යත්:
Pali BJTඋප්පන්නුප්පජ්ජමානවාරො.
Sinhala BJTඋත්පන්නොත්පද්‍යමානවාර යි.
Pali BJT81-82. නිරුද්ධං නිරුජ්ඣමානං නිරුජ්ඣමානං නිරුද්ධං:
Sinhala BJT81-82. නිරුද්ධ වූ (සිත) නිරුද්ධ වෙමින් පවතී නම් නිරුද්ධ වෙමින් පවත්නා (සිත) නිරුද්ධ යැ යත්:
Pali BJTන නිරුද්ධං න නිරුජ්ඣමානං න නිරුජ්ඣමානං න නිරුද්ධං:
Sinhala BJTනිරුද්ධ නො වූ (සිත) නිරුද්ධ වෙමින් නො පවතී නම් නිරුද්ධ වෙමින් නො පවත්නා (සිත) නො නිරුද්ධ යැ යත්:
Pali BJTනිරුද්ධනිරුජ්ඣමානවාරො.
Sinhala BJTනිරුද්ධනිරුධ්‍යමානවාර යි.
Pali BJT83. යං ඛිත්තං උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තං චිත්ත:
Sinhala BJT83. යම් සිතෙක් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් නිරෝධ (භඞ්ග) ක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් ඒ සිත අතීත වෙයි යත්:
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තං චිත්තං:
Sinhala BJTතව ද යම් සිතෙක් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් ඒ සිත අතීත වෙයි යත්:
Pali BJT84. යං චිත්තං න උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං න නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තං චිත්තං:
Sinhala BJT84. යම් සිතෙක් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් ඒ සිත අතීත නො වෙයි යත්:
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තං චිත්තං:
Sinhala BJTතව ද යම් සිතෙක් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් ඒ සිත අතීතකාල වෙයි යත්:
Pali BJTඅතික්කන්තකාලවාරො.
Sinhala BJTඅතික්කන්තකාලවාර යි.
Pali BJT85. යස්ස යං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති තස්ස තං චිත්තං නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සති:
Sinhala BJT85. යමක්හට යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නෙ යැ නූපදනෙ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සති තස්ස තං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නෙ නම් නූපදනෙ නම් ඕහට ඒ සිත උපදී නිරුද්ධ නො වෙයි යත්:
Pali BJT86. යස්ස යං චිත්තං න උප්පජ්ජති නිරුජ්ඣති තස්ස තං චිත්තං න නිරුජ්ඣිස්සති උප්පජ්ජිස්සති:
Sinhala BJT86. යමක්හට යම් සිතෙක් නූපදී නම් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නෙ යැ උපදනෙ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං නිරුජ්ඣිස්සති උප්පජ්ජිස්සති තස්ස තං චිත්තං න උප්පජ්ජති න නිරුජ්ඣති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නෙ නම් උපදනෙ නම් ඕහට ඒ සිත නූපදී, නිරුද්ධ වෙයි යත්:
Pali BJTඋප්පාදනිරොධකාලසම්භෙදවාරො.
Sinhala BJTඋත්පාදනිරෝධකාලසම්‍භේදවාර යි.
Pali BJT87. යස්ස යං චිත්තං උප්පජ්ජති තස්ස තං චිත්තං උප්පන්නං:
Sinhala BJT87. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපන යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං උප්පන්නං තස්ස තං චිත්තං උප්පජ්ජති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
Pali BJT88. යස්ස යං චිත්තං න උප්පජ්ජති තස්ස තං චිත්තං න උප්පන්නං:
Sinhala BJT88. යමක්හට යම් සිතෙක් නූපදී නම් ඕහට ඒ සිත නූපන යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං න උප්පන්නං තස්ස තං චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නූපනි නම් ඕහට ඒ සිත නූපදී යත්:
Pali BJTඋප්පාදුප්පන්නවාරො.
Sinhala BJTඋත්පාදෝත්පන්නවාර යි.
Pali BJT89. යස්ස යං චිත්තං නිරුජ්ඣති තස්ස තං චිත්තං උප්පන්නං:
Sinhala BJT89. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත උපන යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං උප්පන්නං තස්ස තං චිත්තං නිරුජ්ඣිති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙයි යත්:
Pali BJT90. යස්ස යං චිත්තං න නිරුජ්ඣති තස්ස තං චිත්තං න උප්පන්නං:
Sinhala BJT90. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නූපන යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං න උප්පන්නං තස්ස තං චිත්තං න නිරුජ්ඣති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නූපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වෙයි යත්:
Pali BJTනිරොධුප්පන්නවාරො.
Sinhala BJTනිරෝධොත්පන්නවාර යි.
Pali BJT91. යස්ස යං චිත්තං උප්පජ්ජති තස්ස තං චිත්තං උප්පජ්ජිත්ථ:
Sinhala BJT91. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපන්නේ යැ යත්: