Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4401-4500 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඋප්පාදුප්පන්නවාරො.
Sinhala BJTඋත්පාදෝත්පන්නවාර යි.
Pali BJT5. යස්ස චිත්තං නිරුජ්ඣති තස්ස චිත්තං උප්පන්නං:
Sinhala BJT5. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත උපන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං උප්පන්නං තස්ස චිත්තං නිරුජ්ඣති:
Sinhala BJTතවද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ වේ යැ යත්:
Pali BJT6. යස්ස චිත්තං න නිරුජ්ඣති තස්ස චිත්තං න උප්පන්නං:
Sinhala BJT6. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නො උපන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පන්නං තස්ස චිත්තං න නිරුජ්ඣති:
Sinhala BJTතවද යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වේ යැ යත්:
Pali BJTනිරොධුප්පන්නවාරො.
Sinhala BJTනිරෝධොත්පන්නවාර යි.
Pali BJT7. යස්ස චිත්තං උප්පජ්ජති තස්ස චිත්තං උපජ්ජිත්ථ:
Sinhala BJT7. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං උප්පජ්ජිත්ථ තස්ස චිත්තං උප්පජ්ජති:
Sinhala BJTතවද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදී යැ යත්:
Pali BJT8. යස්ස චිත්තං න උප්පජ්ජති තස්ස චිත්තං න උප්පජ්ජිත්ථ:
Sinhala BJT8. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො උපන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පජ්ජිත්ථ තස්ස චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතවද යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නො උපදී යැ යත්:
Pali BJT9. යස්ස චිත්තං උප්පජ්ජති තස්ස චිත්තං උප්පජ්ජිස්සති:
Sinhala BJT9. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපදනේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං උප්පජ්ජිස්සති ත්ස්ස චිත්තං උප්පජ්ජති:
Sinhala BJTතවද යමක්හට සිත උපදනේ නම් ඕහට සිත උපදී යැ යත්:
Pali BJT10. යස්ස චිත්තං න උප්පජ්ජති තස්ස චිත්තං න උප්පජ්ජිස්සති:
Sinhala BJT10. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො උපදනේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පජ්ජිස්සති තස්ස චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතවද යමක්හට සිත නො උපදනේ නම් ඕහට සිත නො උපදී යැ යත්:
Pali BJT11. යස්ස චිත්තං උප්පජ්ජිත්ථ තස්ස චිත්තං උපජ්ජිස්සති:
Sinhala BJT11. යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදනේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං උප්පජ්ජිස්සති තස්ස චිත්තං උප්පජ්ජිත්ථ:
Sinhala BJTතවද යමක්හට සිත උපදනේ නම් ඕහට සිත උපන්නේ යැ යත්:
Pali BJT12. යස්ස චිත්තං න උප්පජ්ජිත්ථ තස්ස චිත්තං න උප්පජ්ජිස්සති:
Sinhala BJT12. යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නො උපදනේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං උප්පජ්ජිස්සති තස්ස චිත්තං න උප්පජ්ජිත්ථ:
Sinhala BJTතවද යමක්හට සිත නො උපදනේ නම් ඕහට සිත නො උපන්නේ යැ යත්:
Pali BJTඋප්පාදවාරො.
Sinhala BJTඋත්පාදවාර යි.
Pali BJT13. යස්ස චිත්තං නිරුජ්ඣති තස්ස චිත්තං නිරුජ්ඣිත්ථ:
Sinhala BJT13. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ වී යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣිත්ථ තස්ස චිත්තං නිරුජ්ඣති:
Sinhala BJTතවද යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත නිරුද්ධ වේ යැ යත්:
Pali BJT14. යස්ස චිත්තං න නිරුජ්ඣති තස්ස චිත්තං න නිරුජ්ඣිත්ථ:
Sinhala BJT14. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ නො වී යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣිත්ථ තස්ස චිත්තං න නිරුජ්ඣති:
Sinhala BJTතවද යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නිරුද්ධ නො වේ යැ යත්:
Pali BJT15. යස්ස චිත්තං නිරුජ්ඣති තස්ස චිත්තං නිරුජ්ඣිස්සති:
Sinhala BJT15. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣිත්ථ තස්ස චිත්තං නිරුජ්ඣති:
Sinhala BJTතවද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත නිරුද්ධ වේ යැ යත්:
Pali BJT16. යස්ස චිත්තං න නිරුජ්ඣති තස්ස චිත්තං න නිරුජ්ඣිස්සති:
Sinhala BJT16. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣිස්සති තස්ස චිත්තං න නිරුජ්ඣති:
Sinhala BJTතවද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වේ යැ යත්:
Pali BJT17. යස්ස චිත්තං නිරුජ්ඣිත්ථ තස්ස චිත්තං නිරුජ්ඣිස්සති:
Sinhala BJT17. යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත නිරුද්ධ වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣිස්සති තස්ස චිත්තං නිරුජ්ඣිත්ථ:
Sinhala BJTතවද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත නිරුද්ධ වී යැ යත්:
Pali BJT18. යස්ස චිත්තං න නිරුජ්ඣිත්ථ තස්ස චිත්තං න නිරුජ්ඣිස්සති:
Sinhala BJT18. යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣිස්සති තස්ස චිත්තං න නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වී යැ යත්:
Pali BJTනිරොධවාරොං
Sinhala BJTනිරෝධවාර යි.
Pali BJT19. යස්ස චිත්තං උප්පජ්ජති තස්ස චිත්තං නිරුජ්ඣිත්ථ:
Sinhala BJT19. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ වී යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣිත්ථ තස්ස චිත්තං උප්පජ්ජති:
Sinhala BJTතවද යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත උපදී යැ යත්:
Pali BJT20. යස්ස චිත්තං න උප්පජ්ජති තස්ස චිත්තං න නිරුජ්ඣිත්ථ:
Sinhala BJT20. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො නිරුද්ධ නො වී යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣිත්ථ තස්ස චිත්තං න උප්පජ්ජති.
Sinhala BJTතවද යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නො උපදී යැ යත්:
Pali BJT21. යස්ස චිත්තං උප්පජ්ජති තස්ස චිත්තං නිරුජ්ඣිස්සති:
Sinhala BJT21. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣිස්සති තස්ස චිත්තං උප්පජ්ජති:
Sinhala BJTතවද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත උපදී යැ යත්:
Pali BJT22. යස්ස චිත්තං න උප්පජ්ජති තස්ස චිත්තං න නිරුජ්ඣිස්සති:
Sinhala BJT22. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣිස්සති තස්ස චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතවද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නූපදී යැ යත්:
Pali BJT23. යස්ස චිත්තං උප්පජ්ජිත්ථ තස්ස චිත්තං නිරුජ්ඣිස්සති:
Sinhala BJT23. යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣිස්සති තස්ස චිත්තං උප්පජ්ජිත්ථ:
Sinhala BJTතවද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත උපන්නේ යැ යත්:
Pali BJT24. යස්ස චිත්තං න උප්පජ්ජිත්ථ තස්ස චිත්තං න නිරුජ්ඣිස්සති:
Sinhala BJT24. යමක්හට සිත නූපන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣිස්සති තස්ස චිත්තං න උප්පජ්ජිත්ථ:
Sinhala BJTතවද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නූපන්නේ යැ යත්:
Pali BJTඋප්පාදනිරොධවාරො.
Sinhala BJTඋත්පාද නිරෝධවාර යි.
Pali BJT25. යස්ස චිත්තං උප්පජ්ජති තස්ස චිත්තං න නිරුජ්ඣති:
Sinhala BJT25. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ නො වේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣති තස්ස චිත්තං උප්පජ්ජති:
Sinhala BJTතවද යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත උපදී යැ යත්:
Pali BJT26. යස්ස චිත්තං න උප්පජ්ජති තස්ස චිත්තං නිරුජ්ඣති:
Sinhala BJT26. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නිරුද්ධ වේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣති තස්ස චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතවද යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නූපදී යැ යත්:
Pali BJTඋප්පජ්ජමාන න නිරොධවාරො.
Sinhala BJTඋත්පද්‍යමාන න නිරෝධවාර යි.
Pali BJT27. යස්ස චිත්තං උප්පජ්ජමානං තස්ස චිත්තං උප්පන්නං:
Sinhala BJT27. යමක්හට සිත උපදිමින් පවත්නේ නම් ඕහට සිත උපන යත්:
Pali BJTයස්ස වා පන චිත්තං උප්පන්නං තස්ස චිත්තං උප්පජ්ජමානං:
Sinhala BJTතවද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදිමින් පවත්නෙ යැ යත්:
Pali BJT28. යස්ස චිත්තං න උප්පජ්ජමානං තස්ස චිත්තං න උප්පන්නං:
Sinhala BJT28. යමක්හට සිත උපදිමින් නො පවත්නේ නම් ඕහට සිත නූපන්නෙ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පන්නං තස්ස චිත්තං න උප්පජ්ජමානං:
Sinhala BJTතවද යමක්හට සිත නූපන්නෙ නම් ඕහට සිත නූපදිමින් පවත්නෙ යැ යත්:
Pali BJTඋප්පජ්ජමානුප්පන්නවාරො.
Sinhala BJTඋත්පද්‍යමානෝත්පන්නවාර යි.
Pali BJT29. යස්ස චිත්තං නිරුජ්ඣමානං තස්ස චිත්තං උප්පන්නං
Sinhala BJT29. යමක්හට සිත නිරුධ්‍යමාන වේ නම් ඕහට සිත උත්පන්න වේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං උප්පන්නං තස්ස චිත්තං නිරුජ්ඣමානං:
Sinhala BJTතවද යමක්හට සිත උත්පන්න වේ නම් ඕහට සිත නිරුධ්‍යමාන වේ යැ යත්:
Pali BJT30 යස්ස චිත්තං න නිරුජ්ඣමානං තස්ස චිත්තං න උප්පජන්නං:
Sinhala BJT30. යමක්හට සිත නිරුධ්‍යමාන නො වේ නම් ඕහට සිත උත්පන්න නො වේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පන්නං තස්ස චිත්තං න නිරුජ්ඣමානං:
Sinhala BJTතවද යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නිරුධ්‍යමාන නො වේ යැ යත්:
Pali BJTනිරුජ්ඣමානුප්පන්නවාරො.
Sinhala BJTනිරුධ්‍යමානොත්පන්නවාර යි.
Pali BJT31. යස්ස චිත්තං උප්පන්නං තස්ස චිත්තං උප්පජ්ජිත්ථ:
Sinhala BJT31. යමක්හට සිත (උත්පාදයට පැමිණ අනිරුද්ධ හෙයින්) උත්පන්න වේ නම් ඕහට සිත උපන යත්:
Pali BJTයස්ස වා පන චිත්තං උප්පජ්ජිත්ථ තස්ස චිත්තං උප්පන්නං:
Sinhala BJTතවද යමක්හට සිත උපනි නම් ඕහට සිත උත්පන්න වෙයි යත්:
Pali BJT32. යස්ස චිත්තං න උප්පන්නං තස්ස චිත්තං න උප්පජ්ජිත්ථ:
Sinhala BJT32. යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නූපන යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පජ්ජිත්ථ තස්ස චිත්තං න උප්පන්නං:
Sinhala BJTතවද යමක්හට සිත (උත්පාදක්‍ෂණයට පැමිණීම් වශයෙන්) නූපන්නේ වේ නම් ඕහට සිත උත්පන්න නො වෙයි යත්:
Pali BJT33. යස්ස චිත්තං උප්පන්නං තස්ස චිත්තං උප්පජ්ජිස්සති:
Sinhala BJT33. යමක්හට සිත උත්පන්න වේ නම් ඕහට සිත උපදනෙ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං උප්පජ්ජිස්සති තස්ස චිත්තං උප්පන්නං:
Sinhala BJTතවද යමක්හට සිත උපදනෙ නම් ඕහට සිත උත්පන්න වෙයි යත්:
Pali BJT34. යස්ස චිත්තං න උප්පන්නං තස්ස චිත්තං න උප්පජ්ජිස්සති:
Sinhala BJT34. යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නූපදනෙ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පජ්ජිස්සති තස්ස චිත්තං න උප්පන්නං
Sinhala BJTතවද යමක්හට සිත නූපදනෙ නම් ඕහට සිත උත්පන්න නො වෙයි යත්:
Pali BJTඋප්පන්නුප්පාදවාරො.
Sinhala BJTඋත්පන්නෝත්පාදවාර යි.
Pali BJT35. යස්ස චිත්තං උප්පජ්ජිත්ථ නො ච තස්ස චිත්තං උප්පන්නං තස්ස චිත්තං උප්පජ්ජිස්සති:
Sinhala BJT35. යමක්හට සිත (උත්පාදක්‍ෂණය ඉක්මගිය හෙයින්) උපන්නේ වේ නම් ඕහට සිත (උත්පාදයට පැමිණ අනිරුද්ධ හෙයින්) නො ද උත්පන්න වේ නම් ඕහට සිත උපදනෙ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං උප්පජ්ජිස්සති නො ච තස්ස චිත්තං උප්පන්නං තස්ස චිත්තං උප්පජ්ජිත්ථ:
Sinhala BJTතවද යමක්හට සිත උපදනෙ නම් ඕහට සිත නො ද උත්පන්න වේ නම් ඕහට සිත උපන යත්:
Pali BJT36. යස්ස චිත්තං න උප්පජ්ජිත්ථ නො ච තස්ස චිත්තං න උප්පන්නං තස්ස චිත්තං න උප්පජ්ජිස්සති:
Sinhala BJT36. යමක්හට සිත (උත්පාදක්‍ෂණ ඉක්ම යෑම් වශයෙන්) නූපන්නෙ වේ නම් ඕහට සිත (උත්පාදයට පැමිණ අනිරුද්ධ හෙයින්) නො ද උත්පන්න වේ නම් ඕහට සිත නූපදනෙ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පජ්ජිස්සති නො ච තස්ස චිත්තං න උප්පන්නං තස්ස චිත්තං න උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට සිත නූපදනෙ නම් ඕහට සිත නො ද උත්පන්න වේ නම් ඕහට සිත නූපනෙ යත්:
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJT37. උප්පන්නං උප්පජ්ජමානං:
Sinhala BJT37. උත්පන්නය උත්පද්‍යමාන වෙයි යත්:
Pali BJTඋප්පජ්ජමානං උප්පන්නං
Sinhala BJTඋත්පද්‍යමානය උත්පන්න වෙයි යත්:
Pali BJT38. න උප්පන්නං න උප්පජ්ජමානං:
Sinhala BJT38. උත්පන්න නො වූයේ උත්පද්‍යමාන නො වූයේ යත්:
Pali BJTන උප්පජ්ජමානං න උප්පන්නං:
Sinhala BJTඋත්පද්‍යමාන නො වූයේ උත්පන්න නො වූයේ යත්:
Pali BJTඋප්පන්නුප්පජ්ජමානවාරො.
Sinhala BJTඋත්පන්නොත්පද්‍යමානවාර යි.
Pali BJT39. නිරුද්ධං නිරුජ්ඣමානං:
Sinhala BJT39. නිරුද්ධ වූයේ නිරුධ්‍යමාන වෙයි යත්:
Pali BJTනිරුජ්ඣමානං නිරුද්ධං:
Sinhala BJTනිරුධ්‍යමාන වූයේ නිරුද්ධ වූයේ යත්:
Pali BJT40. න නිරුද්ධං න නිරුජ්ඣමානං:
Sinhala BJT40. නිරුද්ධ නො වූයේ නිරුධ්‍යමාන නො වෙයි යත්:
Pali BJTන නිරුජ්ඣමානං න නිරුද්ධං:
Sinhala BJTනිරුධ්‍යමාන නො වූයේ නිරුද්ධ නො වූයේ යත්:
Pali BJTනිරුද්ධනිරුජ්ඣමානවාරො.
Sinhala BJTනිරුද්ධ නිරුධ්‍යමානවාර යි.
Pali BJT41. යස්ස චිත්තං උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තස්ස චිත්තං:
Sinhala BJT41. යමක්හට උත්පාදක්‍ෂණ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි නම් ඕහට නිරෝධක්‍ෂණ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි යත්:
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තස්ස චිත්තං:
Sinhala BJTතවද යමක්හට නිරෝධක්‍ෂණ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි නම් ඕහට උත්පාදක්‍ෂණ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි යත්:
Pali BJT42. යස්ස චිත්තං න උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං න නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තස්ස චිත්තං:
Sinhala BJT42. යමක්හට උත්පාදක්‍ෂණ නො වූ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි නම් ඕහට නිරෝධක්‍ෂණ නො වූ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං න උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තස්ස චිත්තං:
Sinhala BJTතවද යමක්හට නිරෝධක්‍ෂණ නො වූ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි නම් ඕහට උත්පාදක්‍ෂණ නො වූ සිත ක්‍ෂණයක් ඉක්මගියෙ අතීතකාල වෙයි යත්:
Pali BJTඅතික්කන්තකාලවාරො.
Sinhala BJTඅතික්කන්තකාලවාර යි.
Pali BJTධම්මවාරො.
Sinhala BJTධර්‍මවාරය
Pali BJT43. යං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති තං චිත්තං නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සති:
Sinhala BJT43. යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ යැ නො උපදනේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සති තං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති:
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් නො උපදනේ නම් ඒ සිත උපදී යැ නිරුද්ධ නො වේ යැ යත්:
Pali BJT44. යං චිත්තං න උප්පජ්ජති නිරුජ්ඣති තං චිත්තං න නිරුජ්ඣිස්සති උප්පජ්ජිස්සති:
Sinhala BJT44. යම් සිතෙක් නො උපදී නම් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ උපදනේය යත්:
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣිස්සති උප්පජ්ජිස්සති තං චිත්තං න උප්පජ්ජති නිරුජ්ඣති:
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් උපදනේ නම් ඒ සිත නො උපදී යැ නිරුද්ධ වේ යැ යත්:
Pali BJTඋප්පාදනිරොධකාලසම්භෙදවාරො.
Sinhala BJTඋත්පාදනිරෝධකාලසම්‍භේදවාර යි.
Pali BJT45. යං චිත්තං උප්පජ්ජති තං චිත්තං උප්පන්නං:
Sinhala BJT45. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං උප්පන්නං තං චිත්තං උප්පජ්ජති:
Sinhala BJTතව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදී යැ යත්:
Pali BJT46. යං චිත්තං න උප්පජ්ජති තං චිත්තං න උප්පන්නං:
Sinhala BJT46. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපන්නේ යැ යත්:
Pali BJTයං වා පන චිත්තං න උප්පන්නං තං චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපදී යැ යත්:
Pali BJTඋප්පාදුප්පන්නවාරො.
Sinhala BJTඋත්පාදෝත්පන්නවාර යි.