Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4301-4400 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT79. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT79. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT80. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT80. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT81. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා: (න කාම න රූපධාතුමූලකං)
Sinhala BJT81. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න කාම න අරූපධාතුමූලක යි.)
Pali BJTධාතුපුච්ඡාවාරො.
Sinhala BJTධාතුපෘච්ඡාවාර යි.
Pali BJT8. ධාතුවිස්සජ්ජනවාරො.
Sinhala BJT8. ධාතුවිස්සජ්ජනවාර
Pali BJT1. කාමධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT1. කාමධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. (අනුශය වෙති නො වෙති) විභාග කළයුතු අනුශයයෝ නැති.
Pali BJT2. කාමධාතුයා චුතස්ස රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT2. කාමධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභාග කළයුතු අනුශයයෝ නැති.
Pali BJT3. කාමධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT3. කාමධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභාග කළයුතු අනුශයයෝ නැති.
Pali BJT4. කාමධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT4. කාමධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති.
Pali BJT5. කාමධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT5. කාමධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති.
Pali BJT6. කාමධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT6. කාමධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති.
Pali BJT7. කාමධාතුයා චුතස්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT7. කාමධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති.
Pali BJT8. කාමධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT8. කාමධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති.
Pali BJT9. කාමධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි. (කාමධාතුමූලකං)
Sinhala BJT9. කාමධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. විභජිතව්‍ය වූ අනුශයයෝ නැති. (කාමධාතුමූලක යි.)
Pali BJT10. රූපධාතුයා චුතස්ස රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT10. රූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT11. රූපධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස සත්තෙව අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT11. රූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝම අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT12. රූපධාතුයා චුතස්ස රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT12. රූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT13. රූපධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT13. රූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT14. රූපධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT14. රූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT15. රූපධාතුයා චුතස්ස න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT15. රූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT16. රූපධාතුයා චුතස්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT16. රූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT17. රූපධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස සත්තෙව අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT17. රූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ සප්ත අනුශයයෝ මැ අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT18. රූපධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි. (රූපධාතුමූලකං)
Sinhala BJT18. රූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (රූපධාතුමූලක යි.)
Pali BJT19. අරූපධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT19. අරූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT20. අරූපධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස සත්තෙව අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT20. අරූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝම අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT21. අරූපධාතුයා චුතස්ස රූපධාතුයා උපපත්ති නාම නත්ථි. හෙට්ඨා උපපජ්ජමානො කාමධාතුං යෙව උපපජ්ජති. සත්තෙව අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT21. අරූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණීමෙක් නම් නැති. යටට පැමිණෙනුයේ කාමධාතුවට මැ පැමිණේ. සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT22. අරූපධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT22. අරූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT23. අරූපධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT23. අරූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT24. අරූපධාතුයා චුතස්ස න අරූපධාතුං උපපජ්ජන්තස්ස සත්තෙව අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT24. අරූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT25. අරූපධාතුයා චුතස්ස න කාමධාතුයා න අරූපධාතුයා උපපත්තිනාම නත්ථි. හෙට්ඨා උපපජ්ජමානො කාමධාතුංයෙව උපපජ්ජති. සත්තෙව අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT25. අරූපධාතුයෙන් ච්‍යුත වූවහු කාමධාතු නොවූවට අරූපධාතු නොවූවට පැමිණීමෙක් නැති. යටට පැමිණෙනුයේ කාමධාතුවට පැමිණෙයි. සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT26. අරූපධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස සත්තෙව අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT26. අරූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT27. අරූපධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි (අරූපධාතුමූලකං)
Sinhala BJT27. අරූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (අරූපධාතුමූලක යි.)
Pali BJT28. න කාමධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස සත්තෙව අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT28. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT29. න කාමධාතුයා චුතස්ස රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT29. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT30. න කාමධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT30. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT31. න කාමධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT31. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT32. න කාමධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT32. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT33. න කාමධාතුයා චුතස්ස න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT33. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT34. න කාමධාතුයා චුතස්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT34. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT35. න කාමධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස සත්තෙව අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT35. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT36. න කාමධාතුයා චුතස්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි. (න කාමධාතුමූලකං)
Sinhala BJT36. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න කාමධාතුමූලක යි.)
Pali BJT37. න රූපධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT37. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT38. න රූපධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT38. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT39. න රූපධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT39. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT40. න රූපධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT40. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT41. න රූපධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT41. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT42. න රූපධාතුයා චුතස්ස න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT42. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT43. න රූපධාතුයා චුතස්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT43. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT44. න රූපධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT44. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT45. න රූපධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි. (න රූපධාතුමූලකං)
Sinhala BJT45. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න රූපධාතුමූලක යි.)
Pali BJT46. න අරූපධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT46. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT47. න අරූපධාතුයා චුතස්ස රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT47. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT48. න අරූපධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT48. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නොපැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT49. න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT49. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT50. න අරූපධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT50. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT51. න අරූපධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT51. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT52. න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT52. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT53. න අරූපධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT53. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT54. න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි. (න අරූපධාතුමූලකං)
Sinhala BJT54. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න අරූපධාතුමූලක යි.)
Pali BJT55. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස සත්තෙව අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT55. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT56. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT56. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT57. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT57. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT58. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT58. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT59. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT59. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT60. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT60. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT61. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT61. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT62. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස සත්තෙව අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT62. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT63. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි. (න කාම න අරූපධාතුමූලකං)
Sinhala BJT63. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න කාම න අරූපධාතුමූලක යි.)
Pali BJT64. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT64. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT65. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස රූපධාතුං උප්පජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT65. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT66. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT66. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT67. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT67. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT68. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT68. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT69. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT69. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT70. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT70. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT71. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT71. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙත්, භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT72. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි. (න රූප න අරූපධාතුමූලකං)
Sinhala BJT72. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න රූප න අරූපධාතුමූලක යි.)
Pali BJT73. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස සත්තෙව අනුසයා අනුසෙන්ති, අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT73. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT74. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස රූපධාතුයා උපපත්ති නාම නත්ථි. හෙට්ඨා උපපජ්ජමානො කාමධාතුංයෙව උපපජ්ජති. සත්තෙව අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT74. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණීමෙක් නම් නැති. යටට පැමිණෙනුයේ කාමධාතුවට මැ පැමිණෙයි. සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT75. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT75. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුට සප්ත අනුශයයෝ අනුශය වෙති, කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති, කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT76. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT76. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න කාමධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුහට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT77. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT77. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුහට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුහට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුහට තුන් අනුශය කෙනෙක් අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT78. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස න අරූපධාතුං උපපජ්ජන්තස්ස සත්තෙව අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT78. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න අරූපධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ මැ අනුශය වෙති. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT79. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස න කාමධාතුයා න අරූපධාතුයා උපපත්ති නාම නත්ථි. හෙට්ඨා උපපජ්ජමානො කාමධාතුංයෙව උපපජ්ජති. සත්තෙව අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT79. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න කාමධාතුවට න අරූපධාතුවට පැමිණීමෙක් නම් නැති. යට පැමිණෙනුයේ කාමධාතුවට ම පැමිණෙයි. සප්ත අනුශයයෝ ම අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT80. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස රූපධාතුං න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස සත්තෙව අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි.
Sinhala BJT80. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න රූපධාතුවට න අරූපධාතුවට පැමිණෙන්නහුට සප්ත අනුශයයෝ ම අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති.
Pali BJT81. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතුං උපපජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති, කස්සචි පඤ්ච අනුසයා අනුසෙන්ති, කස්සචි තයො අනුසයා අනුසෙන්ති, අනුසයා භඞ්ගා නත්ථි. (න කාම න රූපධාතුමූලකං)
Sinhala BJT81. න කාමධාතුයෙන් න රූපධාතුයෙන් ච්‍යුත වැ න කාමධාතුවට න රූපධාතුවට පැමිණෙන්නා වූ කිසිවකුහට සප්ත අනුශයයෝ අනුශය වෙති. කිසිවකුහට පස් අනුශය කෙනෙක් අනුශය වෙති. කිසිවකුහට තුන් අනුශය කෙනෙක් අනුශය වෙත්. භඞ්ග වූ අනුශයයෝ නැති. (න කාම න රූපධාතුමූලක යි.)
Pali BJTධාතුවිස්සජ්ජනවාරො.
Sinhala BJTධාතුවිසජ්‍ජනවාර යි.
Pali BJTඅනුසයයමකං නිට්ඨිතං.
Sinhala BJTඅනුසය යමකය නිමියේ ය.
Pali BJT8. චිත්තයමකං
Sinhala BJT8. චිත්තයමකය
Pali BJT1. උද්දෙසවාරො
Sinhala BJT1. උද්දේසවාරය
Pali BJTපුග්ගලවාරො.
Sinhala BJTපුද්ගලවාරය
Pali BJT1. යස්ස චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති තස්ස චිත්තං නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සති:
Sinhala BJT1. යමක්හට සිත උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ යැ නො උපදින්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සති තස්ස චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති:
Sinhala BJTතවද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් නො උපදින්නේ නම් ඕහට සිත උපදී යැ නිරුද්ධ වේ යැ යත්:
Pali BJT2. යස්ස චිත්තං න උප්පජ්ජති නිරුජ්ඣති තස්ස චිත්තං න නිරුජ්ඣිස්සති උප්පජ්ජිස්සති:
Sinhala BJT2. යමක්හට සිත නො උපදී නම් නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ යැ උපදින්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣිස්සති උප්පජ්ජිස්සති තස්ස චිත්තං න උප්පජ්ජති නිරුජ්ඣති:
Sinhala BJTතවද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් උපදින්නේ නම් ඕහට සිත නො උපදී යැ නිරුද්ධ වේ යැ යත්:
Pali BJTඋප්පාදනිරොධකාලසම්භෙදවාරො.
Sinhala BJTඋත්පාද නිරෝධ කාලසම්‍භේදවාර යි.
Pali BJT3. යස්ස චිත්තං උප්පජ්ජති තස්ස චිත්තං උප්පන්නං:
Sinhala BJT3. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං උප්පන්නං තස්ස චිත්තං උප්පජ්ජති:
Sinhala BJTතවද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදී යැ යත්:
Pali BJT4. යස්ස චිත්තං න උප්පජ්ජති තස්ස චිත්තං න උප්පන්නං:
Sinhala BJT4. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නො උපන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පන්නං තස්ස චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතවද යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නූපදී යැ යත්: