Pali BJT211-213. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අප්පහීනා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT211-213. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අප්පහීනාති: පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අප්පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. … (චතුක්‍කමූලක යි.)
Pali BJT214. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා තස්ස තත්ථ භවරාගානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT214. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණවී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො අප්පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනාති: තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ භවරාගානුසයො ච මානානුසයො ච අප්පහීනා, නො ච තෙසං තත්ථ දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ භවරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට භවරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT215. යස්ස යත්ථ කාමාරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT215. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අප්පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනාති: අනාගාමිස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච අප්පහීනා, නො ච තස්ස තත්ථ දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච අප්පහීනා, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, නො ච තස්ස තත්ථ පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. ද්වින්නං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච අප්පහීනා, නො ච තෙසං තත්ථ දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අප්පහීනා, නො ච තෙසං තත්ථ දිට්ඨානුසයො විචිකිච්ඡානුසයො ච අප්පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා, නො ච තෙසං තත්ථ දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා, තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. (පඤ්චකමූලකං)
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුට එහි කාමරාගානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, ඔහුට එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. දෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ. පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (පඤ්‍චකමූලක යි.)
Pali BJT216. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අප්පහීනා තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT216. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අප්පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අප්පහීනාති: අනාගාමිස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච අප්පහීනා, නො ච තස්ස තත්ථ දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච අප්පහීනා, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, පටිඝානුසයො ච භවරාගානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, නො ච තස්ස තත්ථ පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. ද්වින්නං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච අප්පහීනා, නො ච තෙසං තත්ථ දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අප්පහීනා, නො ච තෙසං තත්ථ දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, පටිඝානුසයො ච භවරාගානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා, නො ච තෙසං තත්ථ දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අප්පහීනා. කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, පටිඝානුසයො ච භවරාගානුසයො ච න වත්තබ්බො පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. (ඡක්කමූලකං)
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ, ඔහුට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුට එහි කාමරාගානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, ඔහුට එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. දෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, ඔවුනට එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (ඡක්‍කමූලක යි.)
Pali BJTපටිලොමපුග්ගලොකාසං.
Sinhala BJTප්‍රතිලෝම පුද්ගලාවකාශ යි.
Pali BJTපටිලොමං.
Sinhala BJTප්‍රතිලෝම යි.
Pali BJTපහීනවාරො.
Sinhala BJTප්‍රහීණවාර යි.
Pali BJT6. උප්පජ්ජනවාරො.
Sinhala BJT6. උප්පජ්ජනවාර
Pali BJT108. යස්ස කාමරාගානුසයො උප්පජ්ජති තස්ස පටිඝානුසයො උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT108. යමකුට කාමරාගානුසය උපදී නම් ඔහුට පටිඝානුසය උපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන පටිඝානුසයො උප්පජ්ජති තස්ස කාමරාගානුසයො උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට පටිඝානුසය උපදී නම් ඔහුට කාමරාගානුසය උපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස කාමරාගානුසයො උප්පජ්ජති තස්ස මානානුසයො උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTයමකුට කාමරාගානුසය උපදී නම් ඔහුට මානානුසය උපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන මානානුසයො උප්පජ්ජති තස්ස කාමරාගානුසයො උප්පජ්ජතීති: අනාගාමිස්ස මානානුසයයො උප්පජ්ජති, නො ච තස්ස කාමරාගානුසයො උප්පජ්ජති, තිණ්ණං පුග්ගලානං මානානුසයො ච උප්පජ්ජති, කාමරාගානුසයො ච උප්පජ්ජති. (විත්ථාරෙතබ්බං)
Sinhala BJTතවද යමකුට මානානුසය උපදී නම් ඔහුට කාමරාගානුසය උපදී ද යත්: අනගැමිහට මානානුසය උපදී. ඔහුට කාමරාගානුසය නො ද උපදී. තෙවැදෑරුම් පුඟුලන්ට මානානුසය ද උපදී. කාමරාගානුසය ද උපදී. (විස්තර කටයුතු යි.)
Pali BJT109-216. යස්ස කාමරාගානුසයො නූප්පජ්ජති තස්ස පටිඝානුසයො නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT109-216. යමකුට කාමරාගානුසය නූපදී නම් ඔහුට පටිඝානුසය නූපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන පටිඝානුසයො නූප්පජ්ජති තස්ස කාමරාගානුසයො නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට පටිඝානුසය නූපදී නම් ඔහුට කාමරාගානුසය නූපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස කාමරාගානුසයො නූප්පජ්ජති තස්ස මානානුසයො නූප්පජ්ජතීති: අනාගාමිස්ස කාමරාගානුසයො නූප්පජ්ජති, නො ච තස්ස මානානුසයො නූප්පජ්ජති. අරහතො කාමරාගානුසයො ච නූප්පජ්ජති, මානානුසයො ච නූප්පජ්ජති.
Sinhala BJTයමකුට කාමරාගානුසය නූපදී නම් ඔහුට මානානුසය නූපදී ද යත්: අනගැමිහට කාමරාගානුසය නූපදී, ඔහුට මානානුසය නො ද නූපදී. රහත්හට කාමරාගානුසය නූපදී, මානානුසය ද නූපදී.
Pali BJTයස්ස වා පන මානානුසයො නූප්පජ්ජති තස්ස කාමරාගානුසයො නූප්පජ්ජතීති: ආමන්තා. (විත්ථාරෙතබ්බං)
Sinhala BJTතවද යමකුට මානානුසය නූපදී නම් ඔහුට කාමරාගානුසය නූපදී ද යත්: එසේ යි. (විස්තර කටයුතු යි.)
Pali BJTඋප්පජ්ජනවාරො.
Sinhala BJTඋප්‍පජ්‍ජනවාර යි.
Pali BJT7. ධාතුපුච්ඡාවාරො.
Sinhala BJT7. ධාතුපුච්ඡාවාර
Pali BJT1. කාමධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT1. කාමධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ (අනුරූප කාරණා ලැබ උපදනා බැවින්) අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ (අනුශය වෙති නොවෙති) විභාග කළයුතු වෙත් ද:
Pali BJT2. කාමධාතුයා චුතස්ස රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයො භඞ්ගා:
Sinhala BJT2. කාමධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:
Pali BJT3. කාමධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT3. කාමධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:
Pali BJT4. කාමධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT4. කාමධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට (රූප - අරූප - ධාතුවට) පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:
Pali BJT5. කාමධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT5. කාමධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:
Pali BJT6. කාමධාතුයා චුතස්ස න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT6. කාමධාතුයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:
Pali BJT7. කාමධාතුයා චුතස්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT7. කාමධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT8. කාමධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT8. කාමධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT9. කාමධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා: (කාමධාතුමූලකං)
Sinhala BJT9. කාමධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (කාමධාතුමූලක යි.)
Pali BJT10. රූපධාතුයා චුතස්ස රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT10. රූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT11. රූපධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT11. රූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT12. රූපධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT12. රූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT13. රූපධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT13. රූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT14. රූපධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT14. රූපධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT15. රූපධාතුයා චුතස්ස න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT15. රූපධාතුයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT16. රූපධාතුයා චුතස්ස න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT16. රූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT17. රූපධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතු උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT17. රූපධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT18. රූපධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතු උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා: (රූපධාතුමූලකං)
Sinhala BJT18. රූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (රූපධාතුමූලක යි.)
Pali BJT19. අරූපධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT19. අරූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT20. අරූපධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT20. අරූපධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT21. අරූපධාතුයා චුතස්ස රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT21. අරූපධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT22. අරූපධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT22. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT23. අරූපධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT23. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT24. අරූපධාතුයා චුතස්ස ක අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT24. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT25. අරූපධාතුයා චුතස්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT25. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT26. අරූපධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT26. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT27. අරූපධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා: (අරූපධාතුමූලකං)
Sinhala BJT27. අරූපධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (අරූපධාතුමූලක යි.)
Pali BJT28. න කාමධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT28. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT29. න කාමධාතුයා චුතස්ස රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT29. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT30. න කාමධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT30. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT31. න කාමධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT31. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT32. න කාමධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT32. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT33. න කාමධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT33. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT34. න කාමධාතුයා චුතස්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT34. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT35. න කාමධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT35. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT36. න කාමධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා: (න කාමධාතුමූලකං).
Sinhala BJT36. කාමධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න කාමධාතුමූලක යි.)
Pali BJT37. න රූපධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT37. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT38. න රූපධාතුයා චුතස්ස රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT38. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT39. න රූපධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT39. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT40. න රූපධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT40. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT41. න රූපධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT41. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT42. න රූපධාතුයා චුතස්ස න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT42. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT43. න රූපධාතුයා චුතස්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT43. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT44. න රූපධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT44. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT45. න රූපධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා: (න රූපධාතුමූලකං)
Sinhala BJT45. රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න රූපධාතුමූලක යි.)
Pali BJT46. න අරූපධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT46. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT47. න අරූපධාතුයා චුතස්ස රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT47. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT48. න අරූපධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT48. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT49. න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT49. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT50. න අරූපධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT50. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT51. න අරූපධාතුයා චුතස්ස න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT51. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT52. න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT52. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT53. න අරූපධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT53. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT54. න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා: (න අරූපධාතුමූලකං)
Sinhala BJT54. අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න අරූපධාතුමූලක යි.)
Pali BJT55. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT55. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT56. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT56. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT57. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT57. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT58. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT58. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT59. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT59. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT60. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT60. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT61. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT61. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT62. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT62. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT63. න කාමධාතුයා න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා: (න කාම න අරූප ධාතු මූලකං)
Sinhala BJT63. කාමධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න කාම න අරූපධාතුමූලක යි.)
Pali BJT64. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT64. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT65. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT65. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT66. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT66. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT67. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT67. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT68. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT68. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT69. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT69. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT70. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT70. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT71. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස න රූපධාතුං න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT71. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT72. න රූපධාතුයා න අරූපධාතුයා චුතස්ස න කාමධාතුං න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා: (න රූප න අරූපධාතුමූලකං)
Sinhala BJT72. රූපධාතු නො වූයෙන් අරූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට රූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (න රූප න අරූපධාතුමූලක යි.)
Pali BJT73. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT73. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT74. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT74. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT75. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT75. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT76. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස න කාමධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT76. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ කාමධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT77. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස න රූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT77. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ රූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
Pali BJT78. න කාමධාතුයා න රූපධාතුයා චුතස්ස න අරූපධාතුං උපපජ්ජන්තස්ස කති අනුසයා අනුසෙන්ති: කති අනුසයා නානුසෙන්ති: කති අනුසයා භඞ්ගා:
Sinhala BJT78. කාමධාතු නො වූයෙන් රූපධාතු නො වූයෙන් ච්‍යුත වැ අරූපධාතුවට නො පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: