Pali BJT146. යත්ථ කාමරාගානුසයො අප්පහීනො තත්ථ මානානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT146. යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන මානානුසයො අප්පහීනො තත්ථ කාමරාගානුසයො අප්පහීනොති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ මානානුසයො අප්පහීනො, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා, කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ මානානුසයො ච අප්පහීනො, කාමරාගානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.
Pali BJT147-148. යත්ථ කාමරාගානුසයො අප්පහීනො තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT147-148. තව ද යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො අප්පහීනො තත්ථ කාමරාගානුසයො අප්පහීනොති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා වා අප්පහීනොති වා, කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ විචිකිච්ඡානුසයො ච අප්පහීනො, කාමරාගානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.
Pali BJT149. යත්ථ කාමරාගානුසයො අප්පහීනො තත්ථ භවරාගානුසයො අප්පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJT149. යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො අප්පහීනො තත්ථ කාමරාගානුසයො අප්පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJT150. යත්ථ කාමරාගානුසයො අප්පහීනො තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT150. යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අප්පහීනො තත්ථ කාමරාගානුසයො අප්පහීනොති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො ච අප්පහීනො, කාමරාගානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.
Pali BJT151. යත්ථ පටිඝානුසයො අප්පහීනො තත්ථ මානානුසයො අප්පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJT151. යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJTයත්ථ වා පන මානානුසයො අප්පහීනො තත්ථ පටිඝානුසයො අප්පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJT152-153. යත්ථ පටිඝානුසයො අප්පහීනො තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT152-153. යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො අප්පහීනො තත්ථ පටිඝානුසයො අප්පහීනොති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. දුක්ඛාය වෙදනාය එත්ථ විචිකිච්ඡානුසයො ච අප්පහීනො, පටිඝානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණයැ, පටිඝානුසය ද අප්‍රහීණ යි.
Pali BJT154. යත්ථ පටිඝානුසයො අප්පහීනො තත්ථ භවරාගානුසයො අප්පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJT154. යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො අප්පහීනො තත්ථ පටිඝානුසයො අප්පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJT155. යත්ථ පටිඝානුසයො අප්පහීනො තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT155. යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අප්පහීනො තත්ථ පටිඝානුසයො අප්පහීනොති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො ච අප්පහීනො, පටිඝානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද අප්‍රහීණයැ. පටිඝානුසය ද අප්‍රහීණ යි.
Pali BJT156-157. යත්ථ මානානුසයො අප්පහීනො තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT156-157. යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො අප්පහීනො තත්ථ මානානුසයො අප්පහීනොති: දුක්ඛාය වෙදනාය එත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො, මානානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා, කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො ච අප්පහීනො, මානානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණයැ, මානානුසය ද අප්‍රහීණ යි.
Pali BJT158. යත්ථ මානානුසයො අප්පහීනො තත්ථ භවරාගානුසයො අප්පහීනොති: කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ මානානුසයො අප්පහීනො, භවරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. රූපධාතුයා අරූපධාතුයා එත්ථ මානානුසයො ච අප්පහීනො, භවරාගානුසයො ච අප්පහීනො.
Sinhala BJT158. යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය අප්‍රහීණයැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය ද අප්‍රහීණයැ. භවරාගානුසය ද අප්‍රහීණ යි.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො අප්පහීනො තත්ථ මානානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT159. යත්ථ මානානුසයො අප්පහීනො තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT159. යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අප්පහීනො තත්ථ මානානුසයො අප්පහීනොති: දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, මානානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, මානානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද අප්‍රහීණයැ, මානානුසය ද අප්‍රහීණ යි.
Pali BJT160-162. යත්ථ දිට්ඨානුසයො අප්පහීනො තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT160-162. යම් තැනෙක දිට්ඨානුසය අප්‍රහීණ වී නම් එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො අප්පහීනො තත්ථ දිට්ඨානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT163. යත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො තත්ථ භවරාගානුසයො අප්පහීනොති: කාමධාතුයා තීසු වෙදනාසු එත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො, භවරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො ච අප්පහීනො, භවරාගානුසයො ච අප්පහීනො.
Sinhala BJT163. යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණයැ, භවරාගානුසය ද අප්‍රහීණ යි.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො අප්පහීනො තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනොති ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT164. යත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT164. යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අප්පහීනො තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT165. යත්ථ භවරාගානුසයො අප්පහීනො තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT165. යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අප්පහීනො තත්ථ භවරාගානුසයො අප්පහීනොති: කාමධාතුයා තීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, භවරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො ච අප්පහීනො භවරාගානුසයො ච අප්පහීනො. (එකකමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද අප්‍රහීණයැ, භවරාගානුසය ද අප්‍රහීණ යි. (ඒකකමූලක යි.)
Pali BJT166. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා තත්ථ මානානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT166. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන මානානුසයො අප්පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ මානානුසයො අප්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච අප්පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJT167-168. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT167-168. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො අප්පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච අප්පහීනා. පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. දුක්ඛාය වෙදනාය එත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ද ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJT169. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා තත්ථ භවරාගානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT169. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො අප්පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනාති: න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT170. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT170. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අප්පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච අප්පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. (දුකමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. (දූකමූලක යි.)
Pali BJT171-172. යත්ථ කාමරාගානුසයො ච පටිඝනාසයො ච මානානුසයො ච අප්පහීනා තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT171-172. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො අප්පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො ච මානානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අප්පහීනා. පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. දුක්ඛාය වෙදනාය එත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ද ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT173. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනා තත්ථ භවරාගානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT173. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණවී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො අප්පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ භවරාගානුසයො ච මානානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි භවරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT174. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනා තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT174. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො අප්පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො ච මානානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අප්පහීනා. පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. (තිකමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (තිකමූලක යි.)
Pali BJT175-177. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අප්පහීනා තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT175-177. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො අප්පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අප්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අප්පහීනා. පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. දුක්ඛාය වෙදනාය එත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ... (චතුක්‍කමූලක යි.)
Pali BJT178. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා තත්ථ භවරාගානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT178. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො අප්පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනාති: මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT179. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT179. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අප්පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා. පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. (පඤ්චකමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (පඤ්‍චකමූලක යි.)
Pali BJT180. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අප්පහීනා තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT180. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අප්පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අප්පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා. පටිඝානුසයො ච භවරාගානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. (ඡක්කමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණවී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුත්තාහ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (ඡක්‍කමූලක යි.)
Pali BJTපටිලොමාවකාසං.
Sinhala BJTප්‍රතිලෝමාවකාශ යි.
Pali BJT181. යස්ස යත්ථ කාමරාගානුසයො අප්පහීනො තස්ස තත්ථ පටිඝානුසයො අප්පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJT181. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පටිඝානුසයො අප්පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො අප්පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJT182. යස්ස යත්ථ කාමරාගානුසයො අප්පහීනො තස්ස තත්ථ මානානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT182. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා න යත්ථ මානානුසයො අප්පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො අප්පහීනොති: අනාගාමිස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ මානානුසයො අප්පහීනො. කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ මානානුසයො අප්පහීනො, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො අප්පහීනො. තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ මානානුසයො අප්පහීනො, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ මානානුසයො ච අප්පහීනො, කාමරාගානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: අනගැමිට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි මානානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි මානානුසය ද අප්‍රහීණ යැ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ. තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට මානානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට මානානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය නො ද අප්‍රහීණ යි.
Pali BJT183-184. යස්ස යත්ථ කාමරාගානුසයො අප්පහීනො තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අප්පහීනොති: ද්වින්නං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ කාමරාගානුසයො අප්පහීනො, නො ච තෙසං තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො. පුථුජ්ජනස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ කාමරාගානුසයො ච අප්පහීනො, විචිකිච්ඡානුසයො ච අප්පහීනො.
Sinhala BJT183-184. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට කාමරාගානුසය ද අප්‍රහීණයැ, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණයැ. පුහුදුන්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට කාමරාගානුසය ද අප්‍රහීණ යැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො අප්පහීනොති: පුථුජ්ජනස්ස දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච අප්පහීනො, කාමරාගානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: පුහුදුන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.
Pali BJT185. යස්ස යත්ථ කාමරාගානුසයො අප්පහීනො තස්ස තත්ථ භවරාගානුසයො අප්පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJT185. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො අප්පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො අප්පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යි.
Pali BJT186. යස්ස යත්ථ කාමරාගානුසයො අප්පහීනො තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT186. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අප්පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො අප්පහීනොති: අනාගාමිස්ස දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො අප්පහීනො. තිණ්ණං පුග්ගලානං දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ අවිජ්ජානුසයො ච අප්පහීනො, කාමරාගානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: අනගැමිහට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහුට අවිජ්ජානුසය අප්‍රහීණයැ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ. තෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.
Pali BJT187. යස්ස යත්ථ පටිඝානුසයො අප්පහීනො තස්ස තත්ථ මානානුසයො අප්පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJT187. යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
Pali BJTයස්ස වා පන යත්ථ මානානුසයො අප්පහීනො තස්ස තත්ථ පටිඝානුසයො අප්පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යමක්හට යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
Pali BJT188-189. යස්ස යත්ථ පටිඝානුසයො අප්පහීනො තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අප්පහීනොති: ද්වින්නං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ පටිඝානුසයො අප්පහීනො. නො ච තෙසං තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො. පුථුජ්ජනස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ පටිඝානුසයො ච අප්පහීනො, විචිකිච්ඡානුසයො ච අප්පහීනො.
Sinhala BJT188-189. යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි පටිඝානුසය ද අප්‍රහීණයැ, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණයැ. පුහුදුන්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ද අප්‍රහීණ යැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස තත්ථ පටිඝානුසයො අප්පහීනොති: පුථුජ්ජනස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො. පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච අප්පහීනො, පටිඝානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: පුහුදුන්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යැ, පටිඝානුසය ද අප්‍රහීණ යි.
Pali BJT190. යස්ස යත්ථ පටිඝානුසයො අප්පහීනො තස්ස තත්ථ භවරාගානුසයො අප්පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJT190. යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො අප්පහීනො තස්ස තත්ථ පටිඝානුසයො අප්පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
Pali BJT191. යස්ස යත්ථ පටිඝානුසයො අප්පහීනො තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT191. යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අප්පහීනො තස්ස තත්ථ පටිඝානුසයො අප්පහීනොති: අනාගාමිස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනො. පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, නො ච තස්ස තත්ථ පටිඝානුසයො අප්පහීනො. තිණ්ණං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ අවිජ්ජානුසයො ච අප්පහීනො, පටිඝානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔහුට එහි පටිඝානුසය නො ද අප්‍රහීණ යැ. තෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, පටිඝානුසය ද අප්‍රහීණ යි.
Pali BJT192-193. යස්ස යත්ථ මානානුසයො අප්පහීනො තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අප්පහීනොති: තිණ්ණං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ මානානුසයො අප්පහීනො, නො ච තෙසං තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො. පුථුජ්ජනස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ මානානුසයො ච අප්පහීනො, විචිකිච්ඡානුසයො ච අප්පහීනො.
Sinhala BJT192-193. යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට මානානුසය අප්‍රහීණ යැ, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණ යැ. පුහුදුන්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට මානානුසය ද අප්‍රහීණ යැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස තත්ථ මානානුසයො අප්පහීනොති: පුථුජ්ජනස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො. මානානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච අප්පහීනො, මානානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: පුහුදුන්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, මානානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යැ, මානානුසය ද අප්‍රහීණ යි.
Pali BJT194. යස්ස යත්ථ මානානුසයො අප්පහීනො තස්ස තත්ථ භවරාගානුසයො අප්පහීනොති: චතුන්නං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ මානානුසයො අප්පහීනො, භවරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ මානානුසයො ච අප්පහීනො, භවරාගානුසයො ච අප්පහීනො.
Sinhala BJT194. යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: සිවුවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය අප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට මානානුසය ද අප්‍රහීණ යැ, භවරාගානුසය ද අප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො අප්පහීනො තස්ස තත්ථ මානානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT195. යස්ස යත්ථ මානානුසයො අප්පහීනො තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT195. යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අප්පහීනො තස්ස තත්ථ මානානුසයො අප්පහීනොති: චතුන්නං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, මානානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො ච අප්පහීනො, මානානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: සිවුවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, මානානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, මානානුසය ද අප්‍රහීණ යි.
Pali BJT196-198. යස්ස යත්ථ දිට්ඨානුසයො අප්පහීනො තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනොති: ආමන්තා. -පෙ-
Sinhala BJT196-198. යමකුට යම් තැනෙක දිට්ඨානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස තත්ථ දිට්ඨානුසයො අප්පහීනොති: ආමන්තා. -පෙ-
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි. ...
Pali BJT199. යස්ස යත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස තත්ථ භවරාගානුසයො අප්පහීනොති: පුථුජ්ජනස්ස කාමධාතුයා තීසු වෙදනාසු තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො, භවරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච අප්පහීනො, භවරාගානුසයො ච අප්පහීනො.
Sinhala BJT199. යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හටම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, භවරාගානුසය ද අප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො අප්පහීනො තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනොති: තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ භවරාගානුසයො අප්පහීනො, නො ච තෙසං තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො. පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ භවරාගානුසයො ච අප්පහීනො, විචිකිච්ඡානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි භවරාගානුසය අප්‍රහීණ යැ, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණ යැ. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි භවරාගානුසය ද අප්‍රහීණ යැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
Pali BJT200. යස්ස යත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT200. යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අප්පහීනො තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනොති: තිණ්ණං පුග්ගලානං කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, නො ච තෙසං තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො. පුථුජ්ජනස්ස කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච අප්පහීනො, විචිකිච්ඡානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණ යැ. පුහුදුන්හට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
Pali BJT201. යස්ස යත්ථ භවරාගානුසයො අප්පහීනො තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT201. යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අප්පහීනො තස්ස තත්ථ භවරාගානුසයො අප්පහීනොති: චතුන්නං පුග්ගලානං කාමධාතුයා තීසු වෙදනාසු තෙසං තත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, භවරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො ච අප්පහීනො, භවරාගානුසයො ච අප්පහීනො. (එකකමූලකං)
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණවී ද යත්: සිවුවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, භවරාගානුසය ද අප්‍රහීණ යි. (ඒකකමූලක යි.)
Pali BJT202. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනො තස්ස තත්ථ මානානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT202. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා න යත්ථ මානානුසයො අප්පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනොති: අනාගාමිස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ මානානුසයො අප්පහීනො. කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බො පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ මානානුසයො අප්පහීනො, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො අප්පහීනො. පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ මානානුසයො අප්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බො පහීනාති වා අප්පහීනාති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ මානානුසයො ච කාමරාගානුසයො ච අප්පහීනො, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි මානානුසය අප්‍රහීණ යැ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි මානානුසය අප්‍රහීණ යැ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යැ. තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට මානානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද කාමරාගානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
Pali BJT203-204. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT203-204. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනාති: පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච අප්පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ද ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
Pali BJT205. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා තස්ස තත්ථ භවරාගානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT205. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො අප්පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනාති: න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT206. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT206. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා න යත්ථ අවිජ්ජානුසයො අප්පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනාති: අනාගාමිස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනො. කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො අප්පහීනො. පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, නො ච තස්ස තත්ථ පටිඝානුසයො අප්පහීනො. කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච අප්පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. (දුකමූලකං)
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය අප්‍රහීණ යැ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔහුට එහි පටිඝානුසය නො ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි. (දූකමූලක යි.)
Pali BJT207-208. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- මානානුසයො විචිකිච්ඡානුසයො අප්පහීනාති: නත්ථි.
Sinhala BJT207-208. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනාති: පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච මානානුසයො ච අප්පහීනා. කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බො පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච මානානුසයො ච අප්පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද ඔහුට එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT209. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනා තස්ස තත්ථ භවරාගානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT209. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො අප්පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනාති: මානානුසයො අප්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: මානානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT210. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනා තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනොති: නත්ථි.
Sinhala BJT210. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අප්පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනාති: අනාගාමිස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච අප්පහීනා, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො අප්පහීනො. පටිඝානුසයො න වත්තෙබ්බා පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො අප්පහීනො, නො ච තස්ස තත්ථ පටිඝානුසයො අප්පහීනො, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච අප්පහීනා,
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔහුට එහි පටිඝානුසය නො ද අප්‍රහීණ යැ. කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ.
Pali BJTකාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අප්පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. (තිකමූලකං)
Sinhala BJTකාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (තිකමූලක යි.)