Pali BJT97. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො සො තතො භවරාගානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT97. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො භවරාගානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති; නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: නො වේ.
Pali BJT98. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති; නත්ථි.
Sinhala BJT98. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති; අනාගාමී කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන සානුසයා. තෙව පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන සානුසයා. (දුකමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. තුන්පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ, ඔහු එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ. එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. (දුකමූලක යි.)
Pali BJT99-100. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො සො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති; නත්ථි.
Sinhala BJT99-100. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයොති; පුථුජ්ජනො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, නො ච සො තතො පටිඝානුසයෙන සානුසයො, ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJT101. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො සො තතො භවරාගානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT101. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො භවරාගානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයොති: මානානුසයෙන සානුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: මානානුසයෙන් අනුශය සහිත වේ.
Pali BJT102. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT102. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයොති: අනාගාමී දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන සානුසයා. තෙව පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයා. (තිකමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු රූපධාතුයෙහිද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතය හ, එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද සහිතයහ. ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ, ඒ පුඟුල්හු මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහු අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. (තිකමූලක යි.)
Pali BJT103-105. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT103-105. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයොති: පුථුජ්ජනො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො. නො ච සො තතො පටිඝානුසයෙන සානුසයො. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිටිඨානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි කාමාරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. ... (චතුක්කමූලක යි.)
Pali BJT106. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො සො තතො භවරාගානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT106. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො භවරාගානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයොති: තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො භවරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයා. පුථුජ්ජනො රූපධාතුයා අරූපධාතුයා සො තතො භවරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි දැ අරූපධාතුයෙහි දැ යි එහි ඔහු භවරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ භවරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වේ.
Pali BJT107. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT107. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයොති: අනාගාමී දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො. ද්වෙ පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච සානුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. දෙ පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ, ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ,
Pali BJTනො ච තෙ තතො පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයා, තෙව පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයා. පුථුජ්ජනො රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො, නො ච සො තතො පටිඝානුසයෙන සානුසයො, ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. (පඤ්චකමූලකං)
Sinhala BJTඑහි ඔහු පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි, ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනා ඇති කල්හි හේ අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. (පඤ්චමූලක යි.)
Pali BJT108. යා යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT108. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයොති: අනාගාමී දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො, ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො. නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන විචිකිච්ඡානුසයෙන ච සානුසයො. ද්වෙ පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි, ඒ පුඟුල් තෙමේ මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි යැ යි එහි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. දෙ පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි යැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ.
Pali BJTතෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයා, තෙව පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයා. පුථුජ්ජනො රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො, නො ච සො තතො පටිඝානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො. (ඡක්කමූලකං)
Sinhala BJTඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම රූපධාතුයෙහිද අරූපධාතුයෙහි දැ යි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. එ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකාච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි පටිඝානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි, ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. (ඡක්කමූලක යි.)
Pali BJTඅනුලොමපුග්ගලොකාස.
Sinhala BJTඅනුලෝම පුද්ගලාවකාශ යි
Pali BJTසානුසයවාරෙ අනුලොමං.
Sinhala BJTසානුසයවාරයෙහි අනුලෝම යි.
Pali BJT109. යො කාමරාගානුසයෙන නිරනුසයො සො පටිඝානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT109. යමෙක් කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන පටිඝානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT110. යො කාමරාගානුසයෙන නිරනුසයො සො මානානුසයෙන නිරනුසයොති: අනාගාමී කාමරාගානුසයෙන නිරනුසයො, නො ච මානානුසයෙන නිරනුසයො. අරහා කාමරාගානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT110. යමෙක් කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන මානානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT111-112. යො කාමරාගානුසයෙන නිරනුසයො සො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT111-112. යමෙක් කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ දිටිඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන නිරනුසයොති: ද්වෙ පුග්ගලා විචිකිච්ඡානුසයෙන නිරනුසයා, නො ච කාමරාගානුසයෙන නිරනුසයා. ද්වෙ පුග්ගලා විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා, කාමරාගානුසයෙන ච නිරනුසයා.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතය හ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ
Pali BJT113-114. යො කාමරාගානුසයෙන නිරනුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ්ජානුසයෙන නිරනුසයොති: අනාගාමී කාමරාගානුසයෙන නිරනුසයො, නො ච අවිජ්ජානුසයෙන නිරනුසයො. අරහා කාමරාගානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT113. - 114. යමෙක් කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT115. යො පටිඝානුසයෙන නිරනුසයො සො මානානුසයෙන නිරනුසයොති: අනාගාමී පටිඝානුසයෙන නිරනුසයො, නො ච මානානුසයෙන නිරනුසයො. අරහා පටිඝානුසයෙන ච නිරනුසයො. මානානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT115. යමෙක් පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන මානානුසයෙන නිරනුසයො සො පටිඝානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය රහිත වේද යත්: එසේ යි.
Pali BJT116-117. යො පටිඝානුසයෙන නිරනුසයො සො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT116-117. යමෙක් පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො පටිඝානුසයෙන නිරනුසයොති: ද්වෙ පුග්ගලා විචිකිච්ඡානුසයෙන නිරනුසයා, නො ච පටිඝානුසයෙන නිරනුසයා. ද්වෙ පුග්ගලා විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා, පටිඝානුසයෙන ච නිරනුසයා.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ. පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ.
Pali BJT118-119. යො පටිඝානුසයෙන නිරනුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ්ජානුසයෙන නිරනුසයොති: අනාගාමී පටිඝානුසයෙන නිරනුසයො, නො ච අවිජ්ජානුසයෙන නිරනුසයො. අරහා පටිඝානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT118-119. යමෙක් පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් නොද අනුශය රහිත වෙයි. රහත්තෙම පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො සො පටිඝානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙත් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT120-121. යො මානානුසයෙන නිරනුසයො සො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT120-121. යමෙක් මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො මානානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා විචිකිච්ඡානුසයෙන නිරනුසයා නො ච මානානුසයෙන නිරනුසයා. අරහා විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො. මානානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. රහත් තෙම විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT122-123. යො මානානුසයෙන නිරනුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ්ජානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT122-123. යමෙක් මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේයි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො සො මානානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT124-126. යො දිට්ඨානුසයෙන නිරනුසයො සො විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT124-126. යමෙක් දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො දිට්ඨානුසයෙන නිරනුසයොති: ආමන්තා. -පෙ-
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT127-128. යො විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ්ජානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා විචිකිච්ඡානුසයෙන නිරනුසයා, නො ච අවිජ්ජානුසයෙන නිරනුසයා, අරහා විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT127-128. යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. රහත් තෙම විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො සො විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT129. යො භවරාගානුසයෙන නිරනුසයො සො අවිජ්ජානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT129. යමෙක් භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො සො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා. (එකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි. (එක මූලක යි.)
Pali BJT130. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො සො මානානුසයෙන නිරනුසයොති: අනාගාමී කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච මානානුසයෙන නිරනුසයො. අරහා කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT130. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි. මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි. මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන මානානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT131-132. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො සො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT131-132. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: ද්වෙ පුග්ගලා විචිකිච්ඡානුසයෙන නිරනුසයා, නො ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා. ද්වෙ පුග්ගලා විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා, කාමාරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ.
Pali BJT133-134. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ්ජානුසයෙන නිරනුසයොති: අනාගාමී කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච අවිජ්ජානුසයෙන නිරනුසයො. අරහා කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT133-134. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: ආමන්තා. (දුකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (දුකමූලකයි.)
Pali BJT135-136. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො සො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT135-136 . යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයොති: ද්වෙ පුග්ගලා විචිකිච්ඡානුසයෙන නිරනුසයා, නො ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා අනාගාමී විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච මානානුසයෙන නිරනුසයො. අරහා විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේද යත්: දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය රහිතයහ. අනගැමි තෙම විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT137-138. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ්ජානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT137-138. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එහේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයොති: ආමන්තා. (තිකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (තිකමූලක යි.)
Pali BJT139-141. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච නිරනුසයො සො විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT139-141. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච නිරනුසයොති: ද්වෙ පුග්ගලා විචිකිච්ඡානුසයෙන ච දිට්ඨානුසයෙන ච නිරනුසයා, නො ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා. අනාගාමී විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච නිරනුසයො, නො ච මානානුසයෙන නිරනුසයො. අරහා විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච නිරනුසයො. -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේද යත්: දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ච නො ද අනුශය රහිතයහ. අනගැමි තෙම විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ ... (චතුක්කමූලක යි.)
Pali BJT142-143. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ්ජානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT142-143. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයොති: ආමන්තා. (පඤ්චකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (පඤ්චකමූලක යි.)
Pali BJT144. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයො සො අවිජ්ජානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT144. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයොති: ආමන්තා. (ඡස්කමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (ඡක්කමූලක යි.)
Pali BJT(පටිලොමපුග්ගලං)
Sinhala BJTප්‍රතිලෝම පුද්ගල යි.
Pali BJT145. යතො කාමරාගානුසයෙන නිරනුසයො තතො පටිඝානුසයෙන නිරනුසයොති: දුක්ඛාය වෙදනාය තතො කාමරාගානුසයෙන නිරනුසයො, නො ච තතො පටිඝානුසයෙන නිරනුසයො. රූපධාතුයා අරූපධාතුයා අපරියාපන්නෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයො, පටිඝානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT145. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැයි එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයතො වා පන පටිඝානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච තතො කාමරාගානුසයෙන නිරනුසයො, රූපධාතුයා අරූපධාතුයා අපරියාපන්නෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයො කාමරාගානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතවද යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය රහිතවේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇත් කල්හි එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නායෙහි දැ යි එහි පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT146. යතො කාමරාගානුසයෙන නිරනුසයො තතො මානානුසයෙන නිරනුසයොති: රූපාධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයෙන නිරනුසයො, නො ච තතො මානානුසයෙන නිරනුසයො, දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයො. මානානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT146. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයතො වා පන මානානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT147-148. යතො කාමරාගානුසයෙන නිරනුසයො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයෙන නිරනුසයො, නො ච තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො. අපරියාපන්නෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයො, විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT147-148. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් … විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT149. යතො කාමරුගානුසයෙන නිරනුසයො තතො භවරාගානුසයෙන නිරනුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයෙන නිරනුසයො, නො ච තතො භවරාගානුසයෙන නිරනුසයො, දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයො භවරාගානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT149. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි. එහි භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයතො වා පන භවරාගානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො භවරාගානුසයෙන නිරනුසයො, නො ච තතො කාමරාගානුසයෙන නිරනුසයො, දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුසය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි කාමරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT150. යතො කාමරාගානුසයෙන නිරනුසයො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයෙන නිරනුසයො, නො ච තතො අවිජ්ජානුසයෙන නිරනුසයො, අපරියාපන්නෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT150. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි:
Pali BJT151. යතො පටිඝානුසයෙන නිරනුසයො තතො මානානුසයෙන නිරනුසයොති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච තතො මානානුසයෙන නිරනුසයො, අපරියාපන්නෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT151. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයතො වා පන මානානුසයෙන නිරනුසයො තතො පටිඝානුසයෙන නිරනුසයොති; දුක්ඛාය වෙදනාය තතො මානානුසයෙන නිරනුසයො, නො ච තතො පටිඝානුසයෙන නිරනුසයො, අපරියාපන්නෙ තතො මානානුසයෙන ච නිරනුසයො, පටිඝානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතවද යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසයෙන් අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT152-153. යතො පටිඝානුසයෙන නිරනුසයො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො, අපරියාපන්නෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයො, විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT152-153. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වෙයි.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයෙන නිරනුසයො තතො පටිඝානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT154. යතො පටිඝානුසයෙන නිරනුසයො තතො භවරාගානුසයෙන නිරනුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච තතො භවරාගානුසයෙන නිරනුසයො, කාමධාතුයා ද්වීසු වෙදනාසු අපරියාපන්නෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයො, භවරාගානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT154. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි පටිඝානුසායෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයතො වා පන භවරාගානුසයෙන නිරනුසයො තතො පටිඝානුසයෙන නිරනුසයොති: දුක්ඛාය වෙදනාය තතො භවරාගානුසයෙන නිරනුසයො, නො ච තතො පටිඝානුසයෙන නිරනුසයො, කාමධාතුයා ද්වීසු වෙදනාසු අපරියාපන්නෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයො, පටිඝානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT155. යතො පටිඝානුසයෙන නිරනුසයො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච තතො අවිජ්ජානුසයෙන නිරනුසයො, අපරියාපන්නෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT155. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇතිකල්හි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො තතො පටිඝානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT156-157. යතො මානානුසයෙන නිරනුසයො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: දුක්ඛාය වෙදනාය තතො මානානුසයෙන නිරනුසයො, නො ච තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො, අපරියාපන්නෙ තතො මානානුසයෙන ච නිරනුසයො, විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT156-157. යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසයෙන් අනුශය රහිත වෙයි, එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයෙන නිරනුසයො තතො මානානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT158. යතො මානානුසයෙන නිරනුසයො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT158. යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන භවරාගානුසයෙන නිරනුසයො තතො මානානුසයෙන නිරනුසයොති: කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො භවරාගානුසයෙන නිරනුසයො, නො ච තතො මානානුසයෙන නිරනුසයො, දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තතො භවරාගාසනුයෙන ච නිරනුසයො, මානානුසසෙන ච නිරනුසයො.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT159. යතො මානානුසයෙන නිරනුසයො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: දුක්ඛාය වෙදනාය තතො මානානුසයෙන නිරනුසයො, නො ච තතො අවිජ්ජානුසයෙන නිරනුසයො, අපරියාපන්නෙ තතො මානානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT159. යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසයෙන් අනුශය රහිත වෙයි, එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො තතො මානානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT160-162. යතො දිට්ඨානුසයෙන නිරනුසයො තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයොති. ආමන්තා.
Sinhala BJT160-162. යම් තැනෙක දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයෙන නිරනුසයො තතො දිට්ඨානුසයෙන නිරනුසයොති: ආමන්තා. -පෙ-
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT163. යතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT163. යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන භවරාගානුසයෙන නිරනුසයො තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: කාමධාතුයා තීසු වෙදනාසු තතො භවරාගානුසයෙන නිරනුසයො, නො ච තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො, අපරියාපන්නෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයො, විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT164. යතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT164. යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT165. යතො භවරාගානුසයෙන නිරනුසයො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: කාමධාතුයා තීසු වෙදනාසු තතො භවරාගානුසයෙන නිරනුසයො, නො ච තතො අවිජ්ජානුසයෙන නිරනුසයො. අපරියාපන්නෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයො, අවිජ්ජජනුසයෙන ච නිරනුසයො.
Sinhala BJT165. යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා. (එකමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි. (ඒකමූලක යි.)
Pali BJT166. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො තතො මානානුසයෙන නිරනුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච තතො මානානුසයෙන නිරනුසයො, අපරියාපන්නෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT166. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයතො වා පන මානානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: දුක්ඛාය වෙදනාය තතො මානානුසයෙන ච කාමරාගානුසයෙන ච නිරනුසයො, නො ච තතො පටිඝානුසයෙන නිරනුසයො, අපරියාපන්නෙ තතො මානානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතවද යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT167-168. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමාරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, අපරියාපන්නෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT167-168. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT169. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො තතො භවරාගානුසයෙන නිරනුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච තතො භවරාගානුසයෙන ච නිරනුසයො, අපරියාපන්නෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, භවරාගානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT169. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.