Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2801-2900 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTනො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති. ද්වින්නං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති. තෙසඤ්ඤෙ ව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. නො ච තෙසං තත්ථ පටිඝානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති. පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති, නො ච තස්ස තත්ථ පටිඝානුසයො ච අනුසෙති. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. (චතුක්කමූලකං)
Sinhala BJTඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද නො ද අනුශය වෙති. දෙ පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති. එහි ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔවුනට එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලනට ම දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද නො ද අනුශය වෙත්. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. ඔහුට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. ඔහුට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්. (චතුක්කමූලක යි)
Pali BJT106. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති තස්ස තත්ථ භවරාගානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT106. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්තීති: තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ භවරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ භවරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසායො ච අනුසෙන්ති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති යත් : තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට භවරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති. ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්.
Pali BJT107. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT107. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්තීති: අනාගාමිස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. ද්වින්නං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. නො ච තෙසං තත්ථ පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසායො ච අනුසෙන්ති. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. (පඤ්චකමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති යත් : අනගැමිහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වෙයි. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හටම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙත්. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. දෙපුඟුලන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලන්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔවුනට එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලන්හට ම දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අනුශය වෙති. ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලන්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති. ඔහුට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති, ඔහුට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්. (පඤ්චකමූලක යි)
Pali BJT108. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT108. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්තීති:
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද [missing bhava] අනුශය වෙති යත්:
Pali BJTඅනාගාමිස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති. තස්සෙව පුග්ගලස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. ද්වින්නං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති. නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. නො ච තෙසං තත්ථ පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති. පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. නො ච තස්ස තත්ථ පටිඝානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති. (ඡක්කමූලකං)
Sinhala BJTඅනගැමිහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වෙයි. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද අනුශය වෙති. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. දෙපුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද අනුශය වෙති. ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔවුනට එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලන්හට ම දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අනුශය වෙති. ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො අනුශය වෙති. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය වෙති. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති. ඔහුට එහි පටිඝානුසය ද භවරාගානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට ම දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති. ඔහුට එහි කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද නො ද අනුශය වෙත්. (ඡක්කමූලක යි)
Pali BJT(අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTඅනුලෝමපුද්ගලාවකාශ යි.
Pali BJTඅනුසයවාරෙ අනුලොමං.
Sinhala BJTඅනුසයවාරයෙහි අනුලෝම යි.
Pali BJT109. යස්ස කාමරාගානුසයො නානුසෙති තස්ස පටිඝානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT109. යමකුට කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන පටිඝානුසයො නානුසෙති තස්ස කාමරාගානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT110. යස්ස කාමරාගානුසයො නානුසෙති තස්ස මානානුසයො නානුසෙතීති: අනාගාමිස්ස කාමරාගානුසයො නානුසෙති, නො ච තස්ස මානානුසයො නානුසෙති. අරහතො කාමරාගානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙති.
Sinhala BJT110. යමකුට කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට මානානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට කාමරාගානුසය අනුශය නො වෙයි. ඔහුට මානානුසය නො ද අනුශය නො වෙයි, රහත්හට කාමරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන මානානුසයො නානුසෙති තස්ස කාමරාගානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට මානානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT111-112. යස්ස කාමරාගානුසයො නානුසෙති තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසසෙතීති: ආමන්තා.
Sinhala BJT111-112. යමකුට කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො නානුසෙති තස්ස කාමරාගානුසයො නානුසෙතීති: ද්වින්නං පුග්ගලානං විචිකිච්ඡානුසයො නානුසෙති. නො ච තෙසං කාමරාගානුසයො නානුසෙති. ද්වින්නං පුග්ගලානං විචිකිච්ඡානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය නො වේ ද යත් :දෙපුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි, ඔවුනට කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. දෙපුඟුලනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද අනුශය නො වේ.
Pali BJT113-114. යස්ස කාමරාගානුසයො නානුසෙති තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො නානුසෙතීති: අනාගාමිස්ස කාමරාගානුසයො නානුසෙති. නො ච තස්ස අවිජ්ජානුසයො නානුසෙති. අරහතො කාමරාගානුසයො ච නානුසෙති. අවිජ්ජානුසයො ච නානුසෙති.
Sinhala BJT113-114. යමකුට කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට කාමරාගානුසය අනුශය නො වෙයි, ඔහුට අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට කාමරාගානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො නානුසෙති තස්ස කාමරාගානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT115. යස්ස පටිඝානුසයො නානුසෙති තස්ස මානානුසයො නානුසෙතීති: අනාගාමිස්ස පටිඝානුසයො නානුසෙති. නො ච තස්ස මානානුසයො නානුසෙති. අරහතො පටිඝානුසයො ච නානුසෙති. මානානුසයො ච නානුසෙති.
Sinhala BJT115. යමකුට පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට මානානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට පටිඝානුසය අනුශය නො වෙයි, ඔහුට මානානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට පටිඝානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන මානානුසයො නානුසෙති තස්ස පටිඝානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට මානානුසය අනුශය නො වේ නම් ඔහුට පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT116-117. යස්ස පටිඝානුසයො නානුසෙති තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT116-117. යමකුට පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො නානුසෙති තස්ස පටිඝානුසයො නානුසෙතීති: ද්වින්නං පුග්ගලානං විචිකිච්ඡානුසයො නානුසෙති. නො ච තෙසං පටිඝානුසයො නානුසෙති. ද්වින්නං පුග්ගලානං විචිකිච්ඡානුසයො ච නානුසෙති, පටිඝානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට පටිඝානුසය අනුශය නො වේ ද යත්: (සෝවන් - සෙදගැමි) දෙපුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට පටිඝානුසය අනුශය නො ද අනුශය නො වෙයි. දෙපුඟුලනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වේ.
Pali BJT118-119. යස්ස පටිඝානුසයො නානුසෙති තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො නානුසෙතීති: අනාගාමිස්ස පටිඝානුසයො නානුසෙති. නො ච තස්ස අවිජ්ජානුසයො නානුසෙති. අරහතො පටිඝානුසයො ච නානුසෙති, අවිජ්ජානුසයො ච නානුසෙති.
Sinhala BJT118-119. යමකුට පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට පටිඝානුසය අනුශය නො වෙයි. ඔහුට අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට පටිඝානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො නානුසෙති තස්ස පටිඝානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT120-121. යස්ස මානානුසයො නානුසෙති තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT120-121. යමකුට මානානුසය අනුශය නො වේ නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේයි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො නානුසෙති තස්ස මානානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං විචිකිච්ඡානුසයො නානුසෙති. නො ච තෙසං මානානුසයො නානුසෙති. අරහතො විචිකිච්ඡානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට මානානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට මානානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
Pali BJT122-123. යස්ස මානානුසයො නානුසෙති තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT122-123. යමකුට මානානුසය අනුශය නො වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො නානුසෙති තස්ස මානානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට මානානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT124. යස්ස දිට්ඨානුසයො නානුසෙති තස්ස විචිකිච්ඡානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT124. යමකුට දිට්ඨානුසය අනුශය නො වේ නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො නානුසෙති තස්ස දිට්ඨානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට දිට්ඨානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT125-128. යස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙති තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං විචිකිච්ඡානුසයො නානුසෙති. නො ච තෙසං අවිජ්ජානුසයො නානුසෙති. අරහතො විචිකිච්ඡානුසයො ච නානුසෙති. අවිජ්ජානුසයො ච නානුසෙති.
Sinhala BJT125-128. යමකුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වෙයි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො නානුසෙති තස්ස විචිකිච්ඡානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT129. යස්ස භවරාගානුසයො නානුසෙති තස්ස අවිජ්ජානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT129. යමකුට භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො නානුසෙති තස්ස භවරාගානුසයො නානුසෙතීති: ආමන්තා. (එකමූලකං)
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි. (ඒකමූලක යි).
Pali BJT130. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති තස්ස මානානුසයො නානුසෙතීති: අනාගාමිස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. නො ච තස්ස මානානුසයො නානුසෙති. අරහතො කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. මානානුසයො ච නානුසෙති.
Sinhala BJT130. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට මානානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. ඔහුට මානානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. මානානුසය ද අනුශය නො වෙයි.
Pali BJTයස්ස වා පන මානානුසයො නානුසෙති තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට මානානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි.
Pali BJT131-132. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT131-132. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො නානුසෙති. තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්තීති: ද්වින්නං පුග්ගලානං විචිකිච්ඡානුසයො නානුසෙති. නො ච තෙසං කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. ද්වින්නං පුග්ගලානං විචිකිච්ඡානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති.
Sinhala BJTතවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: දෙපුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය නො වෙති. දෙපුඟුලන්හට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත්.
Pali BJT133-134. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො නානුසෙතීති: අනාගාමිස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. නො ච තස්ස අවිජ්ජානුසයො නානුසෙති. අරහතො කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, අවිජ්ජානුසයො ච නානුසෙති.
Sinhala BJT133-134. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. ඔහුට අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. අවිජ්ජානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො නානුසෙති තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්තීති: ආමන්තා. (දුකමූලකං)
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: එසේ ය. (දුකමූලකයි).
Pali BJT135-136. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT135-136. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො නානුසෙති තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්තීති: ද්වින්නං පුග්ගලානං විචිකිච්ඡානුසයො නානුසෙති. නො ච තෙසං කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති. අනාගාමිස්ස විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. නො ච තස්ස මානානුසයො නානුසෙති. අරහතො විචිකිච්ඡානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති.
Sinhala BJTතවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: දෙපුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. අනගැමිහට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. ඔහුට මානානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත්.
Pali BJT137-138. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT137-138. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො නානුසෙති තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්තීති: ආමන්තා. (තිකමූලකං)
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (තිකමූලක යි)
Pali BJT139-141. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච නානුසෙන්ති තස්ස විචිකිච්ඡානුසයො -පෙ- භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT139-141. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො නානුසෙති තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච නානුසෙන්තීති: ද්වින්නං පුග්ගලානං විචිකිච්ඡානුසයො ච දිට්ඨානුසයො ච නානුසෙන්ති. නො ච තෙසං කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති. අනාගාමිස්ස විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච නානුසෙන්ති. නො ච තස්ස මානානුසයො නානුසෙති. අරහතො විචිකිච්ඡානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච නානුසෙන්ති (චතුක්කමූලකං)
Sinhala BJTතවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති යත්: දෙපුඟුලනට විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති. ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. අනගැමිහට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති. ඔහුට මානානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙත්. (චතුක්කමූලක යි.)
Pali BJT142-143. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්ති තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො නානාසෙතීති: ආමන්තා.
Sinhala BJT142-143. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො නානුසෙති තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්තීති: ආමන්තා. (පඤ්චකමූලකං)
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (පඤ්චකමූලක යි)
Pali BJT144. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන්ති, තස්ස අවිජ්ජානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT144. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො නානුසෙති, තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන්තීති: ආමන්තා. (ඡක්කමූලකං)
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (ඡක්කමූලක යි.)
Pali BJT(පටිලොමපුග්ගලං)
Sinhala BJT(ප්‍රතිලෝම පුද්ගලයි.)
Pali BJT145. යත්ථ කාමරාගානුසයො නානුසෙති තත්ථ පටිඝානුසයො නානුසෙතීති: දුක්ඛාය වෙදනාය එත්ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තත්ථ පටිඝානුසයො නානුසෙති රූපධාතුයා අරූපධාතුයා අපරියාපන්නෙ එත්ථ කාමරාගානුසයො ච නානුසෙති. පටිඝානුසයො ච නානුසෙති.
Sinhala BJT145. යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: දුඃඛවේදනා වූ මෙහි කාමරාගානුසය අනුශය නො වෙයි. එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය නො වේ.
Pali BJTයත්ථ වා පන පටිඝානුසයො නානුසෙති තත්ථ කාමරාගානුසයො නානුසෙතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ පටිඝානුසයො නානුසෙති. නො ච තත්ථ කාමරාගානුසයො නානුසෙති. රූපධාතුයා අරූපධාතුයා අපරියාපන්නෙ එත්ථ පටිඝානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා වූ මෙහි පටිඝානුසය අනුශය නො වෙයි. එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැයි මෙහි පටිඝානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.
Pali BJT146. යත්ථ කාමරාගානුසයො නානුසෙති තත්ථ මානානුසයො නානුසෙතීති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තත්ථ මානානුසයො නානුසෙති. දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ එත්ථ කාමරාගානුසයො ච නානුසෙති. මානානුසයො ච නානුසෙති.
Sinhala BJT146. යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් එහි මානානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. එහි මානානුසය නො ද අනුශය නො වෙයි. දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
Pali BJTයත්ථ වා පන මානානුසයො නානුසෙති තත්ථ කාමරාගානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT147-148. යත්ථ කාමරාගානුසයො නානුසෙති තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙතීති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා එත්ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති. අපරියාපන්නෙ එත්ථ කාමරාගානුසයො ච නානුසෙති. විචිකිච්ඡානුසයො ච නානුසෙති.
Sinhala BJT147-148. යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො නානුසෙති තත්ථ කාමරාගානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT149. යත්ථ කාමරාගානුසයො නානුසෙති තත්ථ භවරාගානුසයො නානුසෙතීති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තත්ථ භවරාගානුසයො නානුසෙති. දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ එත්ථ කාමරාගානුසයො ච නානුසෙති. භවරාගානුසයො ච නානුසෙති.
Sinhala BJT149. යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය අනුශය නො වෙයි. එහි භවරාගානුසය ද නො ද අනුශය නො වෙයි. දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. භවරාගානුසය ද අනුශය නො වේ.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො නානුසෙති තත්ථ කාමරාගානුසයො නානුසෙතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ භවරාගානුසයො නානුසෙති, නො ච තත්ථ කාමරාගානුසයො නානුසෙති. දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ එත්ථ භවරාගානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය අනුශය නො වෙයි. එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.
Pali BJT150. යත්ථ කාමරාගානුසයො නානුසෙති තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා එත්ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තත්ථ අවිජ්ජානුසයො නානුසෙති. අපරියාපන්නෙ එත්ථ කාමරාගානුසයො ච නානුසෙති. අවිජ්ජානුසයො ච නානුසෙති.
Sinhala BJT150. යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය අනුශය නො වෙයි. එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වේ.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො නානුසෙති තත්ථ කාමරාගානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT151. යත්ථ පටිඝානුසයො නානුසෙති තත්ථ මානානුසයො නානුසෙතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්ථ පටිඝානුසයො නානුසෙති. නො ච තත්ථ මානානුසයො නානුසෙති. අපරියාපන්නෙ එත්ථ පටිඝානුසයො ච නානුසෙති. මානානුසයො ච නානුසෙති.
Sinhala BJT151. යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි මානානුසය අනුශය නො වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි පටිඝානුසය අනුශය නො වෙයි. එහි මානානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි පටිඝානුස ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
Pali BJTයත්ථ වා පන මානානුසයො නානුසෙති තත්ථ පටිඝානුසයො නානුසෙතීති: දුක්ඛාය වෙදනාය එත්ථ මානානුසයො නානුසෙති. නො ච තත්ථ පටිඝානුසයො නානුසෙති, අපරියාපන්නෙ එත්ථ මානානුසයො ච නානුසෙති. පටිඝානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි පටිඝානුසය අනුශය නොවේ ද යත්: දුඃඛ වේදනාවූ මෙහි මානානුසය අනුශය නො වෙයි. එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි මානානුසය ද අනුශය නොවෙයි. පටිඝානුසය ද අනුශය නො වේ.
Pali BJT152-153. යත්ථ පටිඝානුසයො නානුසෙති තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්ථ පටිඝානුසයො නානුසෙති. නො ච තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති, අපරියාපන්නෙ එත්ථ පටිඝානුසයො ච නානුසෙති. විචිකිච්ඡානුසයො ච නානුසෙති.
Sinhala BJT152-153. යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැයි මෙහි පටිඝානුසය ද අනුශය නො වෙයි. එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි පටිඝානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො නානුසෙති තත්ථ පටිඝානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT154. යත්ථ පටිඝානුසයො නානුසෙති තත්ථ භවරාගානුසයො නානුසෙතීති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ පටිඝානුසයො නානුසෙති. නො ච තත්ථ භවරාගානුසයො නානුසෙති. කාමධාතුයා ද්වීසු වෙදනාසු අපරියාපන්නෙ එත්ථ පටිඝානුසයො ච නානුසෙති. භවරාගානුසයො ච නානුසෙති.
Sinhala BJT154. යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි පටිඝානුසය අනුශය නො වෙයි. එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි පටිඝානුස ද අනුශය නො වෙයි. භවරාගානුසය ද අනුශය නො වේ.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො නානුසෙති තත්ථ පටිඝානුසයො නානුසෙතීති: දුක්ඛාය වෙදනාය එත්ථ භවරාගානුසයො නානුසෙති. නො ච තත්ථ පටිඝානුසයො නානුසෙති. කාමධාතුයා ද්වීසු වෙදනාසු අපරියාපන්නෙ එත්ථ භවරාගානුසයො ච නානුසෙති. පටිඝානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: දුඃඛ වේදනා වූ මෙහි භවරාගානුසය අනුශය නො වෙයි. එහි පටිඝානුසය අනුශය නො ද වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය නො වේ.
Pali BJT155. යත්ථ පටිඝානුසයො නානුසෙති තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්ථ පටිඝානුසයො නානුසෙති. නො ච තත්ථ අවිජ්ජානුසයො නානුසෙති. අපරියාපන්නෙ එත්ථ පටිඝානුසයො ච නානුසෙති. අවිජ්ජානුසයො ච නානුසෙති.
Sinhala BJT155. යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි පටිඝානුසය අනුශය නො වෙයි. එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි පටිඝානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වේ.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො නානුසෙති තත්ථ පටිඝානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT156-157. යත්ථ මානානුසයො නානුසෙති තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙතීති: දුක්ඛාය වෙදනාය එත්ථ මානානුසයො නානුසෙති. නො ච තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති. අපරියාපන්නෙ එත්ථ මානානුසයො ච නානුසෙති. විචිකිච්ඡානුසයො ච නානුසෙති.
Sinhala BJT156-157. යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: දුඃඛ වේදනා ඇති කල්හි මෙහි මානානුසය අනුශය නො වෙයි. එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි මානානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො නානුසෙති තත්ථ මානානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි මානානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.
Pali BJT158. යත්ථ මානානුසයො නානුසෙති තත්ථ භවරාගානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT158. යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි භවරාගානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො නානුසෙති තත්ථ මානානුසයො නානුසෙතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ භවරාගානුසයො නානුසෙති. නො ච තත්ථ මානානුසයො නානුසෙති. දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ එත්ථ භවරාගානුසයො ච නානුසෙති. මානානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි මානානුසය අනුශය නොවේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය අනුශය නො වෙයි. එහි මානානුසය නො ද අනුශය නො වෙයි. දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
Pali BJT159. යත්ථ මානානුසයො නානුසෙති තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති: දුක්ඛාය වෙදනාය එත්ථ මානානුසයො නානුසෙති. නො ච තත්ථ අවිජ්ජානුසයො නානුසෙති. අපරියාපන්නෙ එත්ථ මානානුසයො ච නානුසෙති. අවිජ්ජානුසයො ච නානුසෙති.
Sinhala BJT159. යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි අවිජ්ජානුසය අනුශය නොවේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි මෙහි මානානුසය අනුශය නො වෙයි. එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි මානානුසය ද අනුශය නොවෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වේ.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො නානුසෙති තත්ථ මානානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි මානානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.
Pali BJT160. යත්ථ දිට්ඨානුසයො නානුසෙති තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT160. යම් තැනෙක දිට්ඨානුසය අනුශය නො වේ නම් එහි විචිකිච්ඡානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො නානුසෙති තත්ථ දිට්ඨානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි දිට්ඨානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.
Pali BJT161-163. යත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙති තත්ථ භවරාගානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT161-163. යම් තැනෙක දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි භවරාගානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො නානුසෙති තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙතීති: කාමධාතුයා තීසු වෙදනාසු එත්ථ භවරාගානුසයො නානුසෙති. නො ච තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති. අපරියාපන්නෙ එත්ථ භවරාගානුසයො ච නානුසෙති. විචිකිච්ඡානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි විචිකිච්ඡානුසය අනුශය නොවේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය අනුශය නො වෙයි. එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි භවරාගානුසය ද අනුශය නොවෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
Pali BJT164. යත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT164. යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො නානුසෙති තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි විචිකිච්ඡානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.
Pali BJT165. යත්ථ භවරාගානුසයො නානුසෙති තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති: කාමධාතුයා තීසු වෙදනාසු එත්ථ භවරාගානුසයො නානුසෙති. නො ච තත්ථ අවිජ්ජානුසයො නානුසෙති. අපරියාපන්නෙ එත්ථ භවරාගානුසයො ච නානුසෙති. අවිජ්ජානුසයො ච නානුසෙති.
Sinhala BJT165. යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි අවිජ්ජානුසය අනුශය නොවේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය අනුශය නො වෙයි. එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වෙයි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො නානුසෙති තත්ථ භවරාගානුසයො නානුසෙතීති: ආමන්තා. (එකමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත් : එසේ යි. (ඒකමූලක යි)
Pali BJT166. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති තත්ථ මානානුසයො නානුසෙතීති; රූපධාතුයා අරූපධාතුයා එත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. නො ච තත්ථ මානානුසයො නානුසෙති. අපරියාපන්නෙ එත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. මානානුසයො ච නානුසෙති.
Sinhala BJT166. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් එහි මානානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි මානානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නොවෙති. මානානුසය ද අනුශය නො වේ.
Pali BJTයත්ථ වා පන මානානුසයො නානුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්තීති. දුක්ඛාය වෙදනාය එත්ථ මානානුසයො ච කාමරාගානුසයො ච නානුසෙන්තී. නො ච තත්ථ පටිඝානුසයො නානුසෙති. අපරියාපන්නෙ එත්ථ මානානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති.
Sinhala BJTතවද යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: දුඃඛ වේදනා වූ මෙහි මානානුසය ද කාමරාගානුසය ද අනුශය නො වෙති. එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි මානානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත්.
Pali BJT167-168. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්තී තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙතීති; රූපධාතුයා අරූපධාතුයා එත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. නො ච තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති. අපරියාපන්නෙ එත්ථ කාමරාගානුසයො ච නානුසෙති. විචිකිච්ඡානුසයො ච නානුසෙති.
Sinhala BJT167-168. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නොවෙති. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො නානුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්තීති; ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නොවෙති යත්: එසේ යි.
Pali BJT169. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්තී තත්ථ භවරාගානුසයො නානුසෙතීති; රූපධාතුයා අරූපධාතුයා එත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. නො ච තත්ථ භවරාගානුසයො නානුසෙති. අපරියාපන්නෙ එත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. භවරාගානුසයො ච නානුසෙති.
Sinhala BJT169. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නොවෙති. භවරාගානුසය ද අනුශය නො වේ.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො නානුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්තීති: දුක්ඛාය වෙදනාය එත්ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච නානුසෙන්ති. නො ච තත්ථ පටිඝානුසයො නානුසෙති. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ භවරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. නො ව තත්ථ කාමරාගානුසයො නානුසෙති. අපරියාපන්නෙ එත්ථ භවරාගානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: දුඃඛ වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද කාමරාගානුසය ද අනුශය නො වෙති. එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත්:
Pali BJT170. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්තී තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති; රූපධාතුයා අරූපධාතුයා එත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. නො ච තත්ථ අවිජ්ජානුසයො නානුසෙති. අපරියාපන්නෙ එත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. අවිඡ්ඡානුසයො ච නානුසෙති.
Sinhala BJT170. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. අවිජ්ජානුසය ද අනුශය නො වේ.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො නානුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්තීති: ආමන්තා. (දුකමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (දුකමූලක යි.)
Pali BJT171-172. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙතීති; ආමන්තා.
Sinhala BJT171-172. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො නානුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නොවෙති යත්: එසේ යි.
Pali BJT173. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති තත්ථ භවරාගානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT173. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො නානුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්තීති: දුක්ඛාය වෙදනාය එත්ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන්ති. නො ච තත්ථ පටිඝානුසයො නානුසෙති. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ භවරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. නො ච තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන්ති. අපරියාපන්නෙ එත්ථ භවරාගානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: දුඃඛ වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති. එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. අපරියාපන්නය ඇති කල්හි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත්.
Pali BJT174. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT174. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො නානුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්තීති: ආමන්තා. (තිකමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (තිකමූලකයි.)
Pali BJT175-177. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච නානුසෙන්ති තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT175-177. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙත් නම් එහි විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො නානුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච නානුසෙන්තීති; ආමන්තා -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. ... (චතුක්කමූලක යි)
Pali BJT178. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්ති තත්ථ භවරාගානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT178. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙත් නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.