Pali BJTන ඵොට්ඨබෙබා -පෙ- න චක්ඛුවිඤ්ඤාණං න චක්ඛුවිඤ්ඤාණධාතූති: ආමන්තා. න චක්ඛුවිඤ්ඤාණධාතු න චක්ඛුවිඤ්ඤාණන්ති: ආමන්තා. න සොතවිඤ්ඤාණං -පෙ- න ඝානවිඤ්ඤාණං - න ජිව්හාවිඤ්ඤාණං - න කායවිඤ්ඤාණං -පෙ-
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍ය නො වූයේ ... චක්‍ෂුර්විඥාන නො වූයේ චක්‍ෂුර්විඥානධාතු නො වේ ද යත් : එසේ යි. චක්‍ෂුර්විඥානධාතු නො වූයේ චක්‍ෂුර්විඥාන නො වේ ද යත් : එසේ යි. ශ්‍රෝත්‍රවිඥාන නො වූයේ ... ඝ්‍රාණවිඥාන නො වූයේ ... ජිහ්වාවිඥාන නො වූයේ කායවිඥාන නො වූයේ ....
Pali BJTන මනො න මනොධාතූති: ආමන්තා. න මනොධාතු න මනොති: මනොධාතු ඨපෙත්වා අවසෙසො මනො න මනොධාතු, මනො. මනඤ්ච මනොධාතුඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව මනො න ච මනොධාතු.
Sinhala BJTමනස නො වූයේ මනෝධාතු නො වේ ද යත් : එසේ යි. මනෝධාතු නො වූයේ මනස නො වේ ද යත් : මනෝධාතුව තබා අවශේෂ මනස මනෝධාතු නො වෙයි, මනස යි. මනස ද මනෝ ධාතුව ද තබා අවශේෂය මනස ද නො වූයේ ම මනෝධාතු ද නො වේ.
Pali BJTන මනොවිඤ්ඤාණං න මනොවිඤ්ඤාණධාතූති: ආමන්තා. න මනොවිඤ්ඤාණධාතු න මනොවිඤ්ඤාණන්ති: ආමන්තා.
Sinhala BJTමනෝවිඥාන නො වූයේ මනෝවිඥානධාතු නො වේ ද යත් : එසේ යි. මනෝවිඥානධාතු නො වූයේ මනෝවිඥාන නො වේ ද යත් : එසේ යි.
Pali BJTන ධම්මො න ධම්මධාතූති: ආමන්තා. න ධම්මධාතු න ධම්මොති: ධම්මධාතුං ඨපෙත්වා අවසෙසො ධම්මො න ධම්මධාතු, ධම්මො. ධම්මඤ්ච ධම්මධාතුඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව ධම්මො න ච ධම්මධාතු. (පච්චනීකං)
Sinhala BJTධර්‍ම නො වූයේ ධර්‍මධාතු නොවේද යත්: එසේ යි. ධර්‍ම ධාතු නො වූයේ ධර්‍ම නො වේ ද යත්: ධර්‍මධාතුව තබා අවශේෂ ධර්‍මය ධර්‍මධාතු නො වෙයි, ධර්‍ම යි. ධර්‍මය ද ධර්‍මධාතුව ද තබා අවශේෂය ධර්‍ම ද නො වූයේ ම ධර්‍මධාතු ද නොවේ. (ප්‍රත්‍යනීක යි)
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
Pali BJT3. චක්ඛු චක්ඛුධාතූති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛු ධාතු. චක්ඛුධාතු චක්ඛු චෙව චක්ඛුධාතු ච. ධාතූ සොතධාතූති: සොතධාතු ධාතු චෙව සොතධාතු ච, අවසෙසා ධාතූ ධාතු, න සොතධාතු.
Sinhala BJT3. චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද යත් : දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යැ චක්‍ෂුර්ධාතු නො වෙයි. චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස ද වූයේ ම චක්‍ෂුර්ධාතු ද වෙයි. ධාතූහු ශ්‍රෝත්‍රධාතු ද යත් : ශ්‍රෝත්‍රධාතු ධාතු ද වූයේ ම ශ්‍රෝත්‍රධාතු ද වේ. අවශේෂ ධාතූහු ධාතු යැ, ශ්‍රෝත්‍රධාතු නො වේ.
Pali BJTචක්ඛු චක්ඛුධාතූ ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛු ධාතු. චක්ඛුධාතු චක්ඛු චෙව චක්ඛුධාතු ච, ධාතු ඝානධාතු -පෙ- ධාතු ධම්මධාතූ ති: ධම්මධාතු ධාතු චෙව ධම්මධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න ධම්මධාතු. (අනුලොමං)
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද යත් : දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යැ, චක්‍ෂුර්ධාතු නො වෙයි. චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස ද වූයේ ම චක්‍ෂුර්ධාතු ද වෙයි. ධාතූහු ඝ්‍රාණධාතු ද යත් : ... ධාතූහු ධර්‍ම ධාතු ද යත් : ධර්‍මධාතු ධාතු ද වූයේ ම ධර්‍මධාතු ද වේ. අවශේෂ ධාතූහු ධාතු යැ, ධර්‍මධාතු නො වේ. (අනුලෝම යි)
Pali BJT(යථා ආයතනයමකෙ පණ්ණත්ති එවං ධාතුයමකෙපි පණ්ණත්ති චක්කං බන්ධිතබ්බං.)
Sinhala BJT(ආයතන යමකයෙහි ප්‍රඥප්තිවාරය යම්සේ ද ධාතු යමකයෙහි ප්‍රඥප්තිවාරය ද එසේ මැ යි, චක්‍රය බැඳිය යුතු යි.)
Pali BJT4. න චක්ඛු න චක්ඛුධාතූති: ආමන්තා. න ධාතූ න සොතධාතූති: ආමන්තා.
Sinhala BJT4. චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද යත්: එසේ යි. ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රධාතු නො වේ ද යත් : එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛුධාතූති: ආමන්තා. න ධාතු න ඝානධාතූති -පෙ- න ධාතූ න ධම්මධාතූති: ආමන්තා. (පච්චනීකං)
Sinhala BJTචක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද යත්: එසේ යි. ධාතු නො වූවාහු ඝ්‍රාණධාතු නො වේ ද යත්: ... ධාතු නොවූවාහු ධර්‍මධාතු නො වේ ද යත් : එසේ යි. (ප්‍රත්‍යනීක යි)
Pali BJT(චක්කං බන්ධිතබ්බං. සබ්බෙ ආමන්තා උභතොපි සෙසෙපි.)
Sinhala BJT(චක්‍රය බැඳිය යුතු යි. අනුලෝම-ප්‍රත්‍යනීක දෙතැන්හි ද සෙස්සෙහි ද සියල්ලෝ ආමන්තයෝ යි.)
Pali BJTපදසොධනමූලචක්කවාරො.
Sinhala BJTපදශෝධනමූලචක්‍රවාර යි.
Pali BJT5. චක්ඛු ධාතූති: ආමන්තා. ධාතූ චක්ඛුධාතූති: චක්ඛුධාතු ධාතු චෙව චක්ඛුධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න චක්ඛුධාතු.
Sinhala BJT5. චක්‍ෂුස ධාතු ද යත් : එසේ යි. ධාතූහු චක්‍ෂුර්ධාතු ද යත්: චක්‍ෂුර්ධාතු ධාතු ද වූයේ ම චක්‍ෂුර්ධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, චක්‍ෂුර්ධාතු නො වේ.
Pali BJTසොතං ධාතූති: ආමන්තා. ඝානං -පෙ- ජිව්හා - කායො - රූපං - සද්දො - ගන්ධො - රසො - ඵොට්ඨබ්බො -
Sinhala BJTශ්‍රෝත්‍රය ධාතු ද යත් : එසේ යි. ඝ්‍රාණය ... ජිහ්වාව ... කායය ... රූපය ... ශබ්දය ... ගන්‍ධය ... රසය ... ස්ප්‍රෂ්ටව්‍ය ...
Pali BJTචක්ඛුවිඤ්ඤාණං ධාතූති: ආමන්තා. ධාතු චක්ඛුවිඤ්ඤාණධාතූති: චක්ඛුවිඤ්ඤාණධාතු ධාතු චෙව චක්ඛුවිඤ්ඤාණධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න චක්ඛුවිඤ්ඤාණධාතු. සොතවිඤ්ඤාණං -පෙ- ඝානවිඤ්ඤාණං - ජිව්හාවිඤ්ඤාණං - කායවිඤ්ඤාණං -
Sinhala BJTචක්‍ෂුර්විඥානය ධාතු ද යත් : එසේ යි. ධාතූහු චක්‍ෂුර්විඥාන ධාතු ද යත් : චක්‍ෂුර්විඥානධාතු ධාතු ද වූයේ ම චක්‍ෂුර්විඥානධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, චක්‍ෂුර්විඥානධාතු නො වේ. ශ්‍රෝත්‍රවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජිහ්වාවිඥානය ... කායවිඥානය ...
Pali BJTමනො ධාතූති: ආමන්තා. ධාතූ මනොධාතූති: මනොධාතු ධාතු චෙව මනොධාතු ච. අවසෙසා ධාතු ධාතු, න මනොධාතු.
Sinhala BJTමනස ධාතු ද යත් : එසේ යි. ධාතූහු මනෝධාතු ද යත් : මනෝධාතු ධාතු ද වූයේ ම මනෝධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, මනෝධාතු නො වේ.
Pali BJTමනොවිඤ්ඤාණං ධාතූති: ආමන්තා. ධාතූ මනොවිඤ්ඤාණධාතූති: මනොවිඤ්ඤාණධාතු ධාතු චෙව මනොවිඤ්ඤාණධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න මනොවිඤ්ඤාණධාතු.
Sinhala BJTමනෝවිඥානය ධාතු ද යත් : එසේ යි. ධාතූහු මනෝවිඥාන ධාතු ද යත් : මනෝවිඥානධාතුව ධාතු ද වූයේ ම මනෝවිඥාන ධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, මනෝවිඥානධාතු නො වේ.
Pali BJTධම්මො ධාතූති: ආමන්තා. ධාතූ ධම්මධාතූති: ධම්මධාතු ධාතු චෙව ධම්මධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න ධම්මධාතු. (අනුලොමං)
Sinhala BJTධර්‍මය ධාතු ද යත් : එසේ යි. ධාතූහු ධර්‍මධාතු ද යත් : ධර්‍මධාතු ධාතු ද වූයේ ම ධර්‍මධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, ධර්‍මධාතු නො වේ. (අනුලෝම යි)
Pali BJT6. න චක්ඛු න ධාතූති: චක්ඛුං ඨපෙත්වා අවසෙසා ධාතු, න චක්ඛුධාතු. චක්ඛුඤ්ච ධාතුඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව චක්ඛු න ච ධාතූ. න ධාතූ න චක්ඛූති: ආමන්තා.
Sinhala BJT6. චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද යත් : චක්‍ෂුස තබා අවශේෂයෝ ධාතූහු යැ, චක්‍ෂුර්ධාතු නො වෙයි. චක්‍ෂුස ද ධාතු ද තබා අවශේෂයෝ චක්‍ෂුස ද නො වූයේ ම ධාතූහු ද නො වෙති. ධාතු නො වූවාහු චක්‍ෂුස නො වේ ද යත් : එසේ යි.
Pali BJTන සොතං න ධාතූති: සොතං ඨපෙත්වා -පෙ- ඝානං ඨපෙත්වා -පෙ- ජිව්හං ඨපෙත්වා -පෙ-
Sinhala BJTශ්‍රෝත්‍රය නො වූයේ ධාතු නො වේ ද යත් : ශ්‍රෝත්‍රය තබා ... ඝ්‍රාණය තබා ... ජිහ්වාව තබා ...
Pali BJTන කායො න ධාතූති: ආමන්තා. න ධාතූ න කායධාතූති: ආමන්තා.
Sinhala BJTකාය නො වූයේ ධාතු නො වේ ද යත් : එසේ යි. ධාතු නො වූවාහු කායධාතු නො වේ ද යත්: එසේ යි.
Pali BJTන රූපං න ධාතූති: රූපං ඨපෙත්වා -පෙ- සද්දං-ගන්ධං-රසං-ඵොට්ඨබ්බං-චක්ඛුවිඤ්ඤාණං -පෙ- මනොවිඤ්ඤාණං ඨපෙත්වා -පෙ-
Sinhala BJTරූප නො වූයේ ධාතු නො වේ ද යත් : රූපය තබා ... ශබ්දය ... ගන්‍ධය ... රසය ... ස්ප්‍රෂ්ටව්‍යය ... චක්‍ෂුර්විඥානය ... මනෝවිඥානය තබා ...
Pali BJTන ධම්මො න ධාතූති: ආමන්තා. න ධාතු න ධම්මධාතූති: ආමන්තා. (පච්චනීකං)
Sinhala BJTධර්‍ම නො වූයේ ධාතු නො වේ ද යත් : එසේ යි. ධාතු නො වූවාහු ධර්‍මධාතු නො වේ ද යත් : එසේ යි. (ප්‍රත්‍යනීක යි)
Pali BJTසුද්ධධාතුවාරො.
Sinhala BJTශුද්ධධාතුවාර යි.
Pali BJT7. චක්ඛු ධාතූති: ආමන්තා. ධාතූ සොතධාතූති: සොතධාතු ධාතු චෙව සොතධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න සොතධාතු.
Sinhala BJT7. චක්‍ෂුස ධාතු ද යත්: එසේ යි. ධාතූහු සෝතධාතු ද යත් : සෝතධාතුව ධාතු ද වූයේ ම සෝතධාතු ද වේ. අවශේෂ ධාතූහු ධාතු යැ, සෝතධාතු නො වේ.
Pali BJTචක්ඛු ධාතූති: ආමන්තා. ධාතු ඝානධාතු -පෙ- ධාතු ධම්මධාතූති: ධම්මධාතු ධාතු චෙව ධම්මධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න ධම්මධාතු. (අනුලොමං)
Sinhala BJTචක්‍ෂුස ධාතු ද යත්: එසේ යි. ධාතූහු ඝ්‍රාණධාතු ද යත් : … ධාතුහු ධර්‍මධාතු ද යත් : ධර්‍මධාතුව ධාතු ද වූයේ ම ධර්‍ම ධාතු ද වේ. අවශේෂ ධාතූහු ධාතු යැ. ධර්‍මධාතු නො වේ. (අනුලෝම යි)
Pali BJT(චක්කං බන්ධිතබ්බං.)
Sinhala BJT(චක්‍රය බැඳියයුතු.)
Pali BJT8. න චක්ඛු න ධාතූති: චක්ඛුං ඨපෙත්වා අවසෙසා ධාතු න චක්ඛුධාතු. චක්ඛුඤ්ච ධාතුඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව චක්ඛු න ච ධාතු. න ධාතූ න සොතධාතූති: ආමන්තා.
Sinhala BJT8. චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂයෝ ධාතූහු යැ. චක්‍ෂුර්ධාතු නො වේ. චක්‍ෂුසද ධාතු ද තබා අවශේෂයෝ චක්‍ෂුස ද නො වූයේ ම ධාතූහු ද නො වෙති. ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රධාතු නො වේ ද යත් : එසේ යි.
Pali BJTන චක්ඛු න ධාතූති: චක්ඛු ඨපෙත්වා අවසෙසා ධාතු, න චක්ඛුධාතු. චක්ඛුඤ්ච ධාතුඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව චක්ඛු න ච ධාතු. න ධාතූ න ඝානධාතු -පෙ- න ධාතූ න ධම්මධාතූති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂයෝ ධාතූහු යැ. චක්‍ෂුර්ධාතු නො වේ. චක්‍ෂුසද ධාතු ද තබා අවශේෂයෝ චක්‍ෂුස ද නො වූයේ ම ධාතූහු ද නො වෙති. ධාතු නො වූවාහු ඝ්‍රාණධාතු නො වේ ද යත්: … ධාතු නො වූයේ ධර්‍මධාතුව නො වේ ද යත්: එසේ යි.
Pali BJTන ධම්මො න ධාතූති: ආමන්තා. න ධාතූ න චක්ඛුධාතූති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නො වූයේ ධාතු නො වේ ද යත්: එසේ යි. ධාතු නො වූවාහු චක්‍ෂුර්ධාතු නො වේ ද යත්: එසේ යි.
Pali BJTන ධම්මො න ධාතූති: ආමන්තා. න ධාතු න සොතධාතු -පෙ- න ධාතූ න මනොවිඤ්ඤාණධාතූති: ආමන්තා. (පච්චනීකං)
Sinhala BJTධර්‍ම නො වූයේ ධාතු නො වේ ද යත්: එසේ යි. ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රධාතු නො වේ ද යත්: … ධාතු නො වූවාහු මනෝවිඥානධාතු නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි)
Pali BJT(චක්කං බන්ධිතබ්බං.)
Sinhala BJT(චක්‍රය බැඳිය යුතු)
Pali BJT(යථා ආයතනයමකස්ස පණ්ණත්ති එවං ධාතුයමකස්ස පණ්ණත්ති විත්ථාරෙතබ්බා)
Sinhala BJT(ආයතනයමකයේ ප්‍රඥප්තිවාරය යම්සේ ද ධාතුයමකයේ ප්‍රඥප්තිවාරය ද එසේ ම විස්තර කටයුතු.)
Pali BJTසුද්ධධාතුමූලචක්කවාරො.
Sinhala BJTශුද්ධධාතුමූල චක්‍රවාර යි.
Pali BJTනිද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTනිර්දේශවාර නිමි.
Pali BJT3. උප්පාදවාරො
Sinhala BJT3. උත්පාදවාරය
Pali BJT9. යස්ස චක්ඛුධාතු උප්පජ්ජති තස්ස සොතධාතු උප්පජ්ජතීති: සචක්ඛුකානං අසොතකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛුධාතු උප්පජ්ජති, නො ච තෙසං සොතධාතු උප්පජ්ජති. සචක්ඛුකානං සසොතකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛුධාතු ච උප්පජ්ජති සොතධාතු ච උප්පජ්ජති. යස්ස වා පන සොතධාතු උප්පජ්ජති තස්ස චක්ඛුධාතු උප්පජ්ජතීති: සසොතකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතධාතු උප්පජ්ජති, නො ච තෙසං චක්ඛුධාතු උප්පජ්ජති. සසොතකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතධාතු ච උප්පජ්ජති, චක්ඛුධාතු ච උප්පජ්ජති.
Sinhala BJT9. යමකුට චක්‍ෂුර්ධාතුව උපදි නම් ඔහුට ශ්‍රෝත්‍රධාතුව උපදී ද යත් : ඇස් ඇති ව කන් නැති ව උපදනා වූ ඔවුනට චක්‍ෂුර්ධාතුව උපදී, ඔවුනට ශ්‍රෝත්‍රධාතුව නො ද උපදී. ඇස් ඇති ව කන් ඇති ව උපදනා වූ ඔවුනට චක්‍ෂුර්ධාතුව ද උපදී, ශ්‍රෝත්‍රධාතුව ද උපදී. තවද යමකුට ශ්‍රෝත්‍රධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : කන් ඇති ව ඇස් නැති ව උපදනා වූ ඔවුනට ශ්‍රෝත්‍රධාතුව උපදී, ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. කන් ඇති ව ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ශ්‍රෝත්‍රධාතුව ද උපදී, චක්‍ෂුර්ධාතුව ද උපදි.
Pali BJTයස්ස චක්ඛුධාතු උප්පජ්ජති තස්ස ඝානධාතු උප්පජ්ජතීති: සචක්ඛුකානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛුධාතු උප්පජ්ජති, නො ච තෙසං ඝානධාතු උප්පජ්ජති. සචක්ඛුකානං සඝානකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛුධාතු ච උප්පජ්ජති, ඝානධාතු ච උප්පජ්ජති. යස්ස වා පන ඝානධාතු උප්පජ්ජති තස්ස චක්ඛුධාතු උප්පජ්ජතීති: සඝානකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානධාතු උප්පජ්ජති. නො ච තෙසං චක්ඛුධාතු උප්පජ්ජති. සඝානකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානධාතු ච උප්පජ්ජති, චක්ඛුධාතු ච උප්පජ්ජති.
Sinhala BJTයමකුට චක්‍ෂුර්ධාතුව උපදි නම් ඔහුට ඝ්‍රාණධාතුව උපදී ද යත් : ඈස් ඇති ව නැහැ නැති ව උපදනා වූ ඔවුනට චක්‍ෂුර්ධාතුව උපදී, ඔවුනට ඝ්‍රාණධාතුව නො ද උපදී. ඇස් ඇති ව නැහැ ඇති ව උපදනා වූ ඔවුනට චක්‍ෂුර්ධාතුව ද උපදී, ඝ්‍රාණධාතුව ද උපදී. තවද යමකුට ඝ්‍රාණධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : නැහැ ඇති ව ඇස් නැති ව උපදනා වූ ඔවුනට ඝ්‍රාණධාතුව උපදී. ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. නැහැ ඇති ව ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ඝ්‍රාණධාතුව ද උපදි, චක්‍ෂුර්ධාතුව ද උපදී.
Pali BJTයස්ස චක්ඛුධාතු උප්පජ්ජති තස්ස රූපධාතු උප්පජ්ජතීති: ආමන්තා. යස්ස වා පන රූපධාතු උප්පජ්ජති තස්ස චක්ඛුධාතු උප්පජ්ජතීති: සරූපකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං රූපධාතු උප්පජ්ජති, නො ච තෙසං චක්ඛුධාතු උප්පජ්ජති. සරූපකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං රූපධාතු ච උප්පජ්ජති, චක්ඛුධාතු ච උප්පජ්ජති.
Sinhala BJTයමකුට චක්‍ෂුර්ධාතුව උපදී නම් ඔහුට රූපධාතුව උපදී ද යත්: එසේ යි. තවද යමකුට රූපධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : රූ ඇති ව ඇස් නැති ව උපදනා වූ ඔවුනට රූපධාතුව උපදී, ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. රූ ඇති ව ඇස් ඇති ව උපදනා වූ ඔවුනට රූපධාතුව ද උපදි, චක්‍ෂුර්ධාතුව ද උපදී.
Pali BJTයස්ස චක්ඛුධාතු උප්පජ්ජති තස්ස මනොවිඤ්ඤාණධාතු උප්පජ්ජතීති: ආමන්තා. යස්ස වා පන මනොවිඤ්ඤාණධාති උප්පජ්ජති තස්ස චක්ඛුධාතු උප්පජ්ජතීති: සචිත්තකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං මනොවිඤ්ඤාණධාතු උප්පජ්ජති, නො ච තෙසං චක්ඛුධාතු උප්පජ්ජති. සචිත්තකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං මනොවිඤ්ඤාණධාතු ච උප්පජ්ජති, චක්ඛුධාතු ච උප්පජ්ජති.
Sinhala BJTයමකුට චක්‍ෂුර්ධාතුව උපදී නම් ඔහුට මනෝවිඥානධාතුව උපදී ද යත් : එසේ යි. තවද යමකුට මනෝවිඥානධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : සිත් ඇති වැ ඇස් නැති වැ උපදනා වූ ඔවුනට මනෝවිඥානධාතුව උපදී, ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. සිත් ඇති වැ ඇස් ඇති වැ උපදනා වූ ඔවුනට මනෝවිඥානධාතුව ද උපදී, චක්‍ෂුර්ධාතුව ද උපදී.
Pali BJTයස්ස චක්ඛුධාතු උප්පජ්ජති තස්ස ධම්මධාතු උප්පජ්ජතීති: ආමන්තා. යස්ස වා පන ධම්මධාතු උප්පජ්ජති තස්ස චක්ඛුධාතු උප්පජ්ජතීති: අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ධම්මධාතු උප්පජ්ජති, නො ච තෙසං චක්ඛුධාතු උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ධම්මධාතු ච උප්පජ්ජති, චක්ඛුධාතු ච උප්පජ්ජති. (අනුලොමපුග්ගල)
Sinhala BJTයමකුට චක්‍ෂුර්ධාතුව උපදී නම් ඔහුට ධර්‍මධාතුව උපදී ද යත් : එසේ යි. තවද යමකුට ධර්‍මධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : ඇස් නැති වැ උපදනා වූ ඔවුනට ධර්‍මධාතුව උපදී, ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. ඇස් ඇති වැ උපදනා වූ ඔවුනට ධර්‍මධාතුව ද උපදී, චක්‍ෂුර්ධාතුව ද උපදී. (අනුලෝම පුද්ගල යි)
Pali BJT(යථා ආයතනයමකං විභත්තං එවං ධාතුයමකම්පි විභජිතබ්බං, සදිසං කාතබ්බං.)
Sinhala BJT(යම්සේ ආයතනයමකය බෙදනලද ද එසේ ම ධාතුයමකය ද බෙදියයුතු යි, සමාන කළයුතු යි.)
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නවාර යි.
Pali BJTඋප්පාදවාරො නිට්ඨිතො.
Sinhala BJTඋත්පාදවාර නිමි.
Pali BJT4. පරිඤ්ඤාවාරො
Sinhala BJT4. පරිඥාවාරය
Pali BJT10. යො චක්ඛුධාතුං පරිජානාති සො සොතධාතුං පරිජානාතීති: ආමන්තා. -පෙ-
Sinhala BJT10. යමෙක් චක්‍ෂුර්ධාතුව පිරිසිඳ දනී නම් හෙතෙම ශ්‍රෝත්‍රධාතුව පිරිසිඳ දනී ද යත් : එසේ යි ...
Pali BJTපරිඤ්ඤාවාරො නිට්ඨිතො.
Sinhala BJTපරිඥාවාර නිමි.
Pali BJTපරිඤ්ඤාවාරො
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT(ධාතුයමකං පරිපුණ්ණං පෙය්යාලෙන)
Sinhala BJT(පෙය්‍යාලමුඛයෙන් ධාතුයමකය පරිපූර්‍ණ යැ.)
Pali BJTධාතුයමකං නිට්ඨිතං.
Sinhala BJTධාතුයමක නිමි.
Pali BJT5. සච්චයමකං
Sinhala BJT5. සත්‍යයමකය
Pali BJT1. උද්දෙසවාරො
Sinhala BJT1. උද්දේශවාර
Pali BJTචත්තාරි සච්චානි: - දුක්ඛසච්චං, සමුදයසච්චං, නිරොධසච්චං, මග්ගසච්චං.
Sinhala BJTචතුස්සත්‍යයෝ: දුක්ඛසත්‍ය යැ සමුදයසත්‍ය යැ නිරෝධසත්‍ය යැ මාර්‍ගසත්‍ය යි.
Pali BJT(පණ්ණත්තිවාර උද්දෙස)
Sinhala BJTප්‍රඥප්තිවාරෝද්දේශ යි.
Pali BJT1. දුක්ඛං දුක්ඛසච්චං, දුක්ඛසච්චං දුක්ඛං: සමුදයො සමුදයසච්චං, සමුදයසච්චං සමුදයො: නිරොධො නිරොධසච්චං, නිරොධසච්චං නිරොධො: මග්ගො මග්ගසච්චං, මග්ගසච්චං මග්ගො: (අනුලොම)
Sinhala BJT1. දුඃඛය දුඃඛසත්‍යය වේ ද, දුඃඛසත්‍යය දුඃඛ වේ ද යත්: සමුදය සමුදයසත්‍යය වේ ද, සමුදයසත්‍යය සමුදය වේ ද යත්: නිරෝධය නිරෝධසත්‍යය වේ ද, නිරෝධසත්‍යය නිරෝධ වේ ද යත්: මාර්‍ගය මාර්‍ගසත්‍ය වේ ද, මාර්‍ගසත්‍යය මාර්‍ග වේ ද යත්: (අනුලෝම යි.)
Pali BJT2. න දුක්ඛං න දුක්ඛසච්චං, න දුක්ඛසච්චං න දුක්ඛං: න සමුදයො න සමුදයසච්චං, න සමුදයසච්චං න සමුදයො: න නිරොධො න නිරොධසච්චං, න නිරොධසච්චං න නිරොධො: න මග්ගො න මග්ගසච්චං, න මග්ගසච්චං න මග්ගො: (පච්චනීක)
Sinhala BJT2. දුඃඛ නො වූයේ දුඃඛසත්‍ය නො වේ ද, දුඃඛසත්‍ය නො වූයේ දුඃඛය නො වේ ද යත්: සමුදය නො වූයේ සමුදයසත්‍ය නො වේ ද, සමුදයසත්‍ය නො වූයේ සමුදය නො වේ ද යත්: නිරෝධ නො වූයේ නිරෝධසත්‍ය නො වේ ද, නිරෝධසත්‍ය නො වූයේ නිරෝධ නො වේ ද යත්: මාර්‍ග නො වූයේ මාර්‍ගසත්‍ය නො වේ ද, මාර්‍ගසත්‍ය නො වූයේ මාර්‍ග නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
Pali BJT3. දුක්ඛං දුක්ඛසච්චං, සච්චා සමුදයසච්චං: දුක්ඛං දුක්ඛසච්චං, සච්චා නිරොධසච්චං: දුක්ඛං දුක්ඛසච්චං, සච්චා මග්ගසච්චං: සමුදයො සමුදයසච්චං, සච්චා දුක්ඛසච්චං: සමුදයො සමුදයසච්චං, සච්චා නිරොධසච්චං: සමුදයො සමුදයසච්චං, සච්චා මග්ගසච්චං: නිරොධො නිරොධසච්චං, සච්චා දුක්ඛසච්චං: නිරොධො නිරොධසච්චං, සච්චා සමුදයසච්චං: නිරොධො නිරොධසච්චං, සච්චා මග්ගසච්චං: මග්ගො මග්ගසච්චං, සච්චා දුක්ඛසච්චං: මග්ගො මග්ගසච්චං, සච්චා සමුදයසච්චං: මග්ගො මග්ගසච්චං, සච්චා නිරොධසච්චං: (අනුලොම)
Sinhala BJT3. දුඃඛය දුඃඛසත්‍ය වේ ද, සත්‍යයෝ සමුදයසත්‍ය වේ ද යත්: දුඃඛය දුඃඛසත්‍ය වේ ද සත්‍යයෝ නිරෝධසත්‍ය වේ ද යත්: දුඃඛය දුඃඛසත්‍ය වේ ද, සත්‍යයෝ මාර්‍ගසත්‍ය වේ ද යත්: සමුදය සමුදයසත්‍ය වේ ද, සත්‍යයෝ දුඃඛසත්‍ය වේ ද යත්: සමුදය සමුදයසත්‍ය වේ ද, සත්‍යයෝ නිරෝධසත්‍ය වේ ද යත්: සමුදය සමුදයසත්‍ය වේ ද, සත්‍යයෝ මාර්‍ගසත්‍ය වේ ද යත්: නිරෝධය නිරෝධසත්‍ය වේ ද, සත්‍යයෝ දුඃඛසත්‍ය වේ ද යත්: නිරෝධය නිරෝධසත්‍ය වේ ද, සත්‍යයෝ සමුදයසත්‍ය වේ ද යත්: නිරෝධය නිරෝධසත්‍ය වේ ද, සත්‍යයෝ මාර්‍ගසත්‍ය වේ ද යත්: මාර්‍ගය මාර්‍ගසත්‍ය වේ ද, සත්‍යයෝ දුඃඛසත්‍ය වේ ද යත්: මාර්‍ගය මාර්‍ගසත්‍ය වේ ද, සත්‍යයෝ සමුදයසත්‍ය වේ ද යත්: මාර්‍ගය මාර්‍ගසත්‍ය වේ ද, සත්‍යයෝ නිරෝධසත්‍ය වේ ද යත්: (අනුලෝම යි.)
Pali BJT4. න දුක්ඛං න දුක්ඛසච්චං, න සච්චා න සමුදයසච්චං: න දුක්ඛං න දුක්ඛසච්චං, න සච්චා න නිරොධසච්චං: න දුක්ඛං න දුක්ඛසච්චං, න සච්චා න මග්ගසච්චං: න සමුදයො න සමුදයසච්චං, න සච්චා න දුක්ඛසච්චං: න සමුදයො න සමුදයසච්චං, න සච්චා න නිරොධසච්චං: න සමුදයො න සමුදයසච්චං, න සච්චා න මග්ගසච්චං:
Sinhala BJT4. දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද: දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද: දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද: සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද: සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද: සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍ය නො වේ ද:
Pali BJTන නිරොධො න නිරොධසච්චං, න සච්චා න දුක්ඛසච්චං: න නිරොධො න නිරොධසච්චං, න සච්චා න සමුදයසච්චං: න නිරොධො න නිරොධසච්චං, න සච්චා න මග්ගසච්චං: න මග්ගො න මග්ගසච්චං, න සච්චා න දුක්ඛසච්චං: න මග්ගො න මග්ගසච්චං, න සච්චා න සමුදයසවච්චං, න මග්ගො න මග්ගසච්චං, න සච්චා න නිරොධසච්චං: (පච්චනීක)
Sinhala BJTනිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද: නිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද: නිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද: මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද: මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද: මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
Pali BJTපදසොධනමූලචක්කවාරො.
Sinhala BJTපදශෝධනමූලචක්‍රවාර යි.
Pali BJT5. දුක්ඛං සච්චං, සච්චා දුක්ඛං: සමුදයො සච්චං, සච්චා සමුදයො: නිරොධො සච්චං, සච්චා නිරොධො: මග්ගො සච්චං, සච්චා මග්ගො: (අනුලොම)
Sinhala BJT5. දුඃඛය සත්‍යය ද, සත්‍යයෝ දුඃඛය ද: සමුදය සත්‍යය ද, සත්‍යයෝ සමුදය ද: නිරෝධය සත්‍යය ද, සත්‍යයෝ නිරෝධය ද: මාර්‍ගය සත්‍යය ද, සත්‍යයෝ මාර්‍ගය ද යත්: (අනුලෝම යි.)
Pali BJT6. න දුක්ඛං න සච්චං, න සච්චා න දුක්ඛං: න සමුදයො න සච්චං, න සච්චා න සමුදයො: න නිරොධො න සච්චං, න සච්චා න නිරොධො: න මග්ගො න සච්චං න සච්චා න මග්ගො: (පච්චනීක)
Sinhala BJT6. දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛ නො වේ ද: සමුදය නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදය නො වේ ද: නිරෝධ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු නිරෝධ නො වේ ද: මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු මාර්‍ග නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
Pali BJTසුද්ධසච්චවාරො.
Sinhala BJTශුද්ධසත්‍යවාර යි.
Pali BJT7. දුක්ඛං සච්චං, සච්චා සමුදයො: දුක්ඛං සච්චං, සච්චා නිරොධො: දුක්ඛං සච්චං, සච්චා මග්ගො: සමුදයො සච්චං, සච්චා දුක්ඛං -පෙ- සච්චා මග්ගො: නිරොධො සච්චං, සච්චා දුක්ඛං -පෙ- සච්චා මග්ගො: මග්ගො සච්චං, සච්චා දුක්ඛං: මග්ගො සච්චං, සච්චා සමුදයො: මග්ගො සච්චං, සච්චා නිරොධො: (අනුලොම)
Sinhala BJT7. දුඃඛය සත්‍යය ද, සත්‍යයෝ සමුදය ද: දුඃඛය සත්‍යය ද, සත්‍යයෝ නිරෝධය ද: දුඃඛය සත්‍යය ද සත්‍යයෝ මාර්‍ගය ද: සමුදය සත්‍යය ද, සත්‍යයෝ දුඃඛය ද ... සත්‍යයෝ මාර්‍ගය ද: නිරෝධය සත්‍යය ද, සත්‍යයෝ දුඃඛය ද: … සත්‍යයෝ මාර්‍ගය ද: මාර්‍ගය සත්‍යය ද, සත්‍යයෝ දුඃඛය ද: මාර්‍ගය සත්‍යය ද, සත්‍යයෝ සමුදය ද: මාර්‍ගය සත්‍යය ද, සත්‍යය නිරෝධය ද යත්: (අනුලෝම යි.)
Pali BJT8. න දුක්ඛං න සච්චං, න සච්චා න සමුදයො: න දුක්ඛං න සච්චං, න සච්චා න නිරොධො: න දුක්ඛං න සච්චං, න සච්චා මග්ගො: න සමුදයො න සච්චං, න සච්චා න දුක්ඛං -පෙ- න සච්චා න මග්ගො: න නිරොධො න සච්චං, න සච්චා න දුක්ඛං: -පෙ- න සච්චා න මග්ගො: න මග්ගො න සච්චං, න සච්චා න දුක්ඛං: න මග්ගො න සච්චං, න සච්චා න සමුදයො: න මග්ගො න සච්චං, න සච්චා න නිරොධො: (පච්චනීක)
Sinhala BJT8. දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදය නො වේ ද: දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු නිරෝධ නො වේ ද: දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේද, සත්‍ය නො වූවාහු මාර්‍ග නො වේ ද: සමුදය නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛ නො වේ ද ... සත්‍ය නො වූවාහු මාර්‍ග නො වේ ද: නිරෝධ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛ නො වේ ද ... සත්‍ය නො වූවාහු මාර්‍ග නො වේ ද: මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛ නො වේ ද: මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදය නො වේ ද: මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු නිරෝධ නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
Pali BJTසුද්ධසච්චමූලචක්කවාරො.
Sinhala BJTශුද්ධසත්‍යමූලචක්‍රවාර යි.
Pali BJTඋද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTඋද්දේශවාර නිමි.
Pali BJT2. නිද්දෙසවාරො
Sinhala BJT2. නිර්දේශවාරය
Pali BJT1. දුක්ඛං දුක්ඛසච්චන්ති: ආමන්තා. දුක්ඛසච්චං දුක්ඛන්ති: කායිකං දුක්ඛං චෙතසිකං දුක්ඛං ඨපෙත්වා අවසෙසං දුක්ඛසච්චං, න දුක්ඛං. කායිකං දුක්ඛං චෙතසිකං දුක්ඛං දුක්ඛඤ්චෙව දුක්ඛසච්චඤ්ච.
Sinhala BJT1. දුඃඛය දුඃඛසත්‍යය ද යත්: එසේ යි. දුඃඛසත්‍යය දුඃඛය ද යත්: කායික දුඃඛය චෛතසික දුඃඛය තබා සෙස්ස දුඃඛ සත්‍යය යි. දුඃඛ නො වේ. කායික දුඃඛය චෛතසික දුඃඛය දුඃඛ ද වූයේ ම දුඃඛ සත්‍ය ද වේ.
Pali BJTසමුදයො සමුදයසච්චන්ති: සමුදයසච්චං ඨපෙත්වා අවසෙසො සමුදයො සමුදයො, න සමුදයසච්චං. සමුදයසච්චං සමුදයො චෙව සමුදයසච්චඤ්ච. සමුදයසච්චං සමුදයොති: ආමන්තා.
Sinhala BJTසමුදය සමුදයසත්‍ය ද යත්: සමුදය සත්‍යය තබා අවශේෂ වූ සමුදය සමුදය යි. සමුදයසත්‍යය නො වේ. සමුදයසත්‍යය සමුදය වූයේ ම සමුදයසත්‍යය ද වේ. සමුදයසත්‍යය සමුදය ද යත්: එසේ යි.
Pali BJTනිරොධො නිරොධසච්චන්ති: නිරොධසච්චං ඨපෙත්වා අවසෙසො නිරොධො නිරොධො, න නිරොධසච්චං. නිරොධසච්චං නිරොධො චෙව නිරොධසච්චඤ්ච. නිරොධසච්චං නිරොධොති: ආමන්තා.
Sinhala BJTනිරෝධය නිරෝධසත්‍ය ද යත්: නිරෝධසත්‍යය තබා අවශේෂ වූ නිරෝධය නිරෝධය වෙයි, නිරෝධසත්‍යය නො වේ. නිරෝධසත්‍යය නිරෝධ ද වූයේ ම නිරෝධසත්‍ය ද වේ. නිරෝධසත්‍යය නිරෝධ ද යත්: එසේ යි.
Pali BJTමග්ගො මග්ගසච්චන්ති: මග්ගසච්චං ඨපෙත්වා අවසෙසො මග්ගෙ මග්ගො, න මග්ගසච්චං, මග්ගසච්චං මග්ගො චෙව මග්ගසච්චඤ්ච, මග්ගසච්චං මග්ගොති: ආමන්තා (අනුලොම)
Sinhala BJTමාර්‍ගය මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය තබා අවශේෂ වූ මාර්‍ගය මාර්‍ගය වෙයි, මාර්‍ගසත්‍යය නො වේ. මාර්‍ගසත්‍යය මාර්‍ග ද වූයේ ම මාර්‍ගසත්‍යය ද වේ. මාර්‍ගසත්‍යය මාර්‍ග ද යත්: එසේ යි. (අනුලෝම යි.)
Pali BJT2. න දුක්ඛං න දුක්ඛසච්චන්ති: කායිකං දුක්ඛං චෙතසිකං දුක්ඛං ඨපෙත්වා අවසෙසං න දුක්ඛං, දුක්ඛසච්චං. දුක්ඛඤ්ච දුක්ඛසච්චඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව දුක්ඛං න ච දුක්ඛසච්චං. න දුක්ඛසච්චං න දුක්ඛන්ති: ආමන්තා.
Sinhala BJT2. දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද යත්: කායික දුඃඛය චෛතසික දුඃඛය තබා අවශේෂය දුඃඛය නො වෙයි, දුඃඛ සත්‍යය වේ. දුඃඛය ද දුඃඛසත්‍යය ද තබා අවශේෂය දුඃඛ ද නො වූයේ ම දුඃඛසත්‍ය ද නො වේ. දුඃඛසත්‍යය නො වූයෙක් දුඃඛය නො වේ ද යත්: එසේ යි.
Pali BJTන සමුදයො න සමුදයසච්චන්ති: ආමන්තා. න සමුදයසච්ච න සමුදයොති: සමුදයසච්චං ඨපෙත්වා අවසෙසො සමුදයො න සමුදයසච්චං, සමුදයො. සමුදයඤ්ච සමුදයසච්චඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව සමුදයො න ච සමුදයසච්චං.
Sinhala BJTසමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. සමුදයසත්‍යය නො වූයෙක් සමුදය නො වේ ද යත්: සමුදයසත්‍යය තබා අවශේෂ වූ සමුදය සමුදයසත්‍යය නො වෙයි, සමුදය වේ. සමුදය ද සමුදයසත්‍යය ද තබා අවශේෂය සමුදය ද නො වූයේ ම සමුදයසත්‍යය ද නො වේ.
Pali BJTන නිරොධො නිරොධසච්චන්ති: ආමන්තා. න නිරොධසච්චං න නිරොධොති: නිරොධසච්චං ඨපෙත්වා අවසෙසො නිරොධො න නිරොධසච්චං, නිරොධො. නිරොධඤ්ච නිරොධසච්චඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව නිරොධො න ච නිරොධසච්චං.
Sinhala BJTනිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද යත්: එසේ යි. නිරෝධසත්‍යය නො වූයෙක් නිරෝධය නො වේ ද යත්: නිරෝධසත්‍යය තබා අවශේෂ වූ නිරෝධය නිරෝධසත්‍යය නො වෙයි. නිරෝධය වේ. නිරෝධය ද නිරෝධසත්‍යය ද තබා අවශේෂය නිරෝධය ද නො වූයේ ම නිරෝධසත්‍යය ද නො වේ.
Pali BJTන මග්ගො න මග්ගසච්චන්ති: ආමන්තා. න මග්ගසච්චං න මග්ගොති: මග්ගසච්චං ඨපෙත්වා අවසෙසො මග්ගො න මග්ගසච්චං, මග්ගො. මග්ගඤ්ච මග්ගසච්චඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව මග්ගො. න ච මග්ගසච්චං. (පච්චනීක)
Sinhala BJTමාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි. මාර්‍ගසත්‍යය නො වූයෙක් මාර්‍ගය නො වේ ද යත්: මාර්‍ග සත්‍යය තබා, අවශේෂ වූ මාර්‍ගය මාර්‍ගසත්‍යය නො වෙයි. මාර්‍ගය වේ. මාර්‍ගය ද මාර්‍ගසත්‍යය ද තබා අවශේෂය මාර්‍ගය ද නො වූයේ ම මාර්‍ගසත්‍යය ද නො වේ. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
Pali BJT3. දුක්ඛං දුක්ඛසච්චන්ති: ආමන්තා. සච්චා සමුදය සච්චන්ති: සමුදයසච්චං සච්චඤ්චෙව සමුදයසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න සමුදයසච්චං.
Sinhala BJT3. දුඃඛය දුඃඛසත්‍යය ද යත්: එසේ යි. සත්‍යයෝ සමුදය සත්‍ය ද යත්: සමුදයසත්‍යය සත්‍ය ද වූයේ ම සමුදයසත්‍ය ද වෙයි, අවශේෂ සත්‍යයෝ සත්‍යයෝ යි. සමුදය සත්‍යය නො වේ.
Pali BJTදුක්ඛං දුක්ඛසච්චන්ති: ආමන්තා. සච්චා නිරොධසච්චන්ති: -පෙ- සච්චා මග්ගසච්චන්ති: මග්ගසච්චං සච්චඤ්චෙව මග්ගසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න මග්ගසච්චං.
Sinhala BJTදුඃඛය දුඃඛසත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: ... සත්‍යයෝ මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය ද වූයේ ම මාර්‍ගසත්‍ය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ.
Pali BJTසමුදයො සමුදයසච්චන්ති: සමුදයසච්චං ඨපෙත්වා අවසෙසො සමුදයො සමුදයො, න සමුදයසච්චං. සමුදයසච්චං සමුදයො චෙව සමුදයසච්චඤ්ච. සච්චා දුක්ඛසච්චන්ති: -පෙ- සච්චා නිරොධසච්චන්ති: -පෙ- සච්චා මග්ගසච්චන්ති: මග්ගසච්චං සච්චඤ්චෙව මග්ගසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න මග්ගසච්චං.
Sinhala BJTසමුදය සමුදයසත්‍යය ද යත්: සමුදයසත්‍යය තබා අවශේෂ වූ සමුදය සමුදය වෙයි. සමුදයසත්‍යය නො වේ. සමුදයසත්‍යය සමුදය ද වූයේ ම සමුදයසත්‍යය ද වේ. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත්: ... සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: ... සත්‍යයෝ මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය ද වූයේ ම මාර්‍ගසත්‍යයද වේ. අවශේෂ සත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ.
Pali BJTනිරොධො නිරොධසච්චන්ති: නිරොධසච්චං ඨපෙත්වා අවසෙසො නිරොධො නිරොධො, න නිරොධසච්චං. නිරොධසච්චං නිරොධො චෙව නිරොධසච්චඤ්ච. සච්චා දුක්ඛසච්චන්ති -පෙ- සච්චා සමුදයසච්චන්ති, -පෙ- සච්චා මග්ගසච්චන්ති: මග්ගසච්චං සච්චඤ්චෙව මග්ගසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න මග්ගසච්චං.
Sinhala BJTනිරෝධය නිරෝධසත්‍ය ද යත්: නිරෝධසත්‍යය තබා අවශේෂ වූ නිරෝධය නිරෝධය වෙයි, නිරෝධසත්‍යය නො වේ. නිරෝධසත්‍යය නිරෝධය ද වූයේ ම නිරෝධසත්‍යය ද වේ. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත්: ... සත්‍යයෝ සමුදයසත්‍ය ද යත්: … සත්‍යයෝ මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය ද වූයේ ම මාර්‍ගසත්‍ය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ.
Pali BJTමග්ගො මග්ගසච්චන්ති: මග්ගසච්චං ඨපෙත්වා අවසෙසො මග්ගො මග්ගො, න මග්ගසච්චං. මග්ගසච්චං මග්ගො චෙව මග්ගසච්චඤ්ච. සච්චා දුක්ඛසච්චන්ති -පෙ- සච්චා සමුදයසච්චන්ති -පෙ- සච්චා නිරොධසච්චන්ති: නිරොධසච්චං සච්චඤ්චෙව නිරොධසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න නිරොධසච්චං. (අනුලොම)
Sinhala BJTමාර්‍ගය මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය තබා අවශේෂ වූ මාර්‍ගය මාර්‍ගය වෙයි, මාර්‍ගසත්‍යය නො වේ. මාර්‍ගසත්‍යය මාර්‍ගය ද වූයේ ම මාර්‍ගසත්‍යය ද වේ. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත්: ... සත්‍යයෝ සමුදයසත්‍ය ද යත්: ... සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: නිරෝධසත්‍යය සත්‍ය වූයේ ම නිරෝධසත්‍යය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, නිරෝධසත්‍යය නො වේ. (අනුලෝම යි.)
Pali BJT4. න දුක්ඛං න දුක්ඛසච්චන්ති: කායිකං දුක්ඛං චෙතසිකං දුක්ඛං ඨපෙත්වා අවසෙසං න දුක්ඛං, දුක්ඛසච්චං. දුක්ඛඤ්ච දුක්ඛසච්චඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව දුක්ඛං න ච දුක්ඛසච්චං. න සච්චා න සමුදයසච්චන්ති: ආමන්තා.
Sinhala BJT4. දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද යත්: කායික දූබය චෛතසික දුඃඛය තබා අවශේෂය දුඃඛය නො වෙයි. දුඃඛසත්‍යය වේ. දුඃඛය ද දුඃඛසත්‍යය ද තබා අවශේෂය දුඃඛ නො වූයේ ම දුඃඛසත්‍යය ද නො වේ. සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි.
Pali BJTන දුක්ඛං න දුක්ඛසච්චන්ති: කායිකං දුක්ඛං චෙතසිකං දුක්ඛං ඨපෙත්වා අවසෙසං න දුක්ඛං, දුක්ඛසච්චං, දුක්ඛඤ්ච දුක්ඛසච්චඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව දුක්ඛං, න ච දුක්ඛසච්චං. න සච්චා න නිරොධසච්චන්ති -පෙ- න සච්චා න මග්ගසච්චන්ති: ආමන්තා.
Sinhala BJTදුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද යත්: කායික දුඃඛය චෛතසික දුඃඛය තබා අවශේෂය දුඃඛය නො වෙයි. දුඃඛසත්‍යය වේ. දුඃඛය ද දුඃඛසත්‍ය ද තබා අවශේෂය දුඃඛ ද නො වූයේ ම දුඃඛසත්‍ය ද නො වේ. සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද යත්: ... සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි.
Pali BJTන සමුදයො න සමුදයසච්චන්ති: ආමන්තා. න සච්චා න දුක්ඛසච්චන්ති: ආමන්තා.
Sinhala BJTසමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: එසේ යි.
Pali BJTන සමුදයො න සමුදයසච්චන්ති: ආමන්තා. න සච්චා න නිරොධසච්චන්ති -පෙ- න සච්චා න මග්ගසච්චන්ති: ආමන්තා.
Sinhala BJTසමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද යත්: සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි.
Pali BJTන නිරොධො න නිරොධසච්චන්ති: ආමන්තා. න සච්චා න දුක්ඛසච්චන්ති -පෙ- න සච්චා න සමුදයසච්චන්ති: -පෙ- න සච්චා න මග්ගසච්චන්ති: ආමන්තා.
Sinhala BJTනිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: ... සත්‍ය නො වූවාහු සමුදය සත්‍යය නො වේ ද යත්: ... සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි.
Pali BJTන මග්ගා න මග්ගසච්චන්ති: ආමන්තා. න සච්චා න දුක්ඛසච්චන්ති: ආමන්තා. න මග්ගො න මග්ගසච්චන්ති: ආමන්තා. න සච්චා න සමුදයසච්චන්ති -පෙ- න සච්චා න නිරොධසච්චන්ති: ආමන්තා. (පච්චනීක)
Sinhala BJTමාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: එසේ යි. මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTපදසොධනමූලචක්කවාරො.
Sinhala BJTපදශෝධන මූලචක්‍රවාර යි.
Pali BJT5. දුක්ඛං සච්චන්ති: ආමන්තා. සච්චා දුක්ඛසච්චන්ති: දුක්ඛසච්චං සච්චඤ්චෙව දුක්ඛසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න දුක්ඛසච්චං.
Sinhala BJT5. දුඃඛය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත්: දුඃඛසත්‍යය සත්‍ය ද වූයේ ම දුඃඛසත්‍යය ද වේ. අවශේෂ සත්‍යයෝ සත්‍යයෝ යි, දුඃඛසත්‍යය නො වේ.
Pali BJTසමුදයො සච්චන්ති: ආමන්තා. -පෙ- නිරොධො සච්චන්ති: ආමන්තා. -පෙ- මග්ගො සච්චන්ති: ආමන්තා. සච්චා මග්ගසච්චන්ති: මග්ගසච්චං සච්චඤ්චෙව මග්ගසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න මග්ගසච්චං. (අනුලොම)
Sinhala BJTසමුදය සත්‍ය ද යත්: එසේ යි. ... නිරෝධය සත්‍ය ද යත්: එසේ යි. ... මාර්‍ගය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය වූයේ ම මාර්‍ගසත්‍යය ද වේ. අවශේෂ සත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ. (අනුලෝම යි.)
Pali BJT6. න දුක්ඛං න සච්චන්ති: දුක්ඛං ඨපෙත්වා අවසෙසා සච්චා න දුක්ඛං, සච්චා. දුක්ඛඤ්ච සච්චඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව දුක්ඛං න ච සච්චා. න සච්චා න දුක්ඛසච්චන්ති: ආමන්තා.
Sinhala BJT6. දුඃඛ නො වූයෙක් සත්‍ය නො වේ ද යත්: දුඃඛය තබා අවශේෂසත්‍යයෝ දුඃඛය නො වෙයි, සත්‍යයහ. දුඃඛය ද සත්‍යය ද තබා අවශේෂය දුඃඛ ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: එසේ යි.
Pali BJTන සමුදයො න සච්චන්ති: සමුදයං ඨපෙත්වා -පෙ- න නිරොධො න සච්චන්ති: නිරොධං ඨපෙත්වා -පෙ- න මග්ගො න සච්චන්ති: මග්ගං ඨපෙත්වා අවසෙසා සච්චා න මග්ගො, සච්චා. මග්ගඤ්ච සච්චඤ්ච ඨපෙත්වා අවසෙසො{1} න චෙව මග්ගො, න ච සච්චා. න සච්චා න මග්ගසච්චන්ති: ආමන්තා. (පච්චනීක)
Sinhala BJTසමුදය නො වූයෙක් සත්‍ය නො වේ ද යත්: සමුදය තබා ... නිරෝධ නො වූයෙක් සත්‍ය නො වේ ද යත්: නිරෝධය තබා ... මාර්‍ග නො වූයෙක් සත්‍ය නො වේ ද යත්: මාර්‍ගය තබා අවශේෂසත්‍යයෝ මාර්‍ගය නො වෙයි, සත්‍යයහ. මාර්‍ගය ද සත්‍යය ද තබා අවශේෂය මාර්‍ග ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTසුද්ධසච්චවාරො.
Sinhala BJTශුද්ධසත්‍යවාර යි.
Pali BJT7. දුක්ඛං සච්චන්ති: ආමන්තා. සච්චා සමුදයසච්චන්ති: සමුදයසච්චං සච්චඤ්චෙව සමුදයසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න සමුදයසච්චං.
Sinhala BJT7. දුඃඛය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ සමුදයසත්‍යය ද යත්: සමුදයසත්‍යය සත්‍ය වූයේ ම සමුදයසත්‍ය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, සමුදයසත්‍ය නො වේ.
Pali BJTදුක්ඛං සච්චන්ති: ආමන්තා. සච්චා නිරොධසච්චන්ති: -පෙ- සච්චා මග්ගසච්චන්ති: මග්ගසච්චං සච්චඤ්චෙව මග්ගසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න මග්ගසච්චං.
Sinhala BJTදුඃඛය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: ... සත්‍යයෝ මාර්‍ගසත්‍යය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය වූයේ ම මාර්‍ගසත්‍යය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ.
Pali BJTසමුදයො සච්චන්ති: ආමන්තා. -පෙ- නිරොධො සච්චන්ති: ආමන්තා. -පෙ- මග්ගො සච්චන්ති: ආමන්තා. සච්චා දුක්ඛසච්චන්ති: -පෙ- සච්චා සමුදයසච්චන්ති: -පෙ- සච්චා නිරොධසච්චන්ති: නිරොධසච්චං සච්චඤ්චෙව නිරොධසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න නිරොධසච්චං. (අනුලොම)
Sinhala BJTසමුදය සත්‍ය ද යත්: එසේ යි. ... නිරෝධය සත්‍ය ද යත්: එසේ යි. මාර්‍ගය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත් ... සත්‍යයෝ සමුදයසත්‍ය ද යත්: ... සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: නිරෝධසත්‍යය සත්‍ය වූයේ ම නිරෝධසත්‍ය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, නිරෝධසත්‍යය නො වේ. (අනුලෝම යි.)
Pali BJT8. න දුක්ඛං න සච්චන්ති: දුක්ඛං ඨපෙත්වා අවසෙසා සච්චා න දුක්ඛං, සච්චා. දුක්ඛඤ්ච සච්චඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව දුක්ඛං න ච සච්චා. න සච්චා න සමුදයසච්චන්ති: ආමන්තා. න දුක්ඛං න සච්චන්ති: දුක්ඛං ඨපෙත්වා අවසෙසා සච්චා න දුක්ඛං, සච්චා. දුක්ඛඤ්ච සච්චඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව දුක්ඛං න ච සච්චා. න සච්චා න නිරොධසච්චන්ති: -පෙ- න සච්චා න මග්ගසච්චන්ති: ආමන්තා.
Sinhala BJT8. දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: දුඃඛය තබා අවශේෂසත්‍යයෝ දුඃඛය නො වෙයි, සත්‍යය හ. දුඃඛය ද සත්‍යය ද තබා අවශේෂය දුඃඛය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: දුඃඛය තබා අවශේෂ සත්‍යයෝ දුඃඛය නො වේ, සත්‍යය හ. දුඃඛය ද සත්‍යය ද තබා අවශේෂය දුඃඛය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු නිරෝධසත්‍ය නො වේ ද යත්: ... සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍ය නො වේ ද යත්: එසේ යි.
Pali BJTන සමුදයො න සච්චන්ති: සමුදයං ඨපෙත්වා අවසෙසා සච්චා න සමුදයො, සච්චා. සමුදයඤ්ච සච්චඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව සමුදයො, න ච සච්චා. න සච්චා න දුක්ඛසච්චන්ති: -පෙ- න නිරොධො න සච්චන්ති: නිරොධං ඨපෙත්වා -පෙ- න මග්ගො න සච්චන්ති: මග්ගං ඨපෙත්වා අවසෙසා සච්චා න මග්ගො, සච්චා. මග්ගඤ්ච සච්චඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව මග්ගො න ච සච්චා. න සච්චා න දුක්ඛසච්චන්ති: ආමන්තා.
Sinhala BJTසමුදය නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: සමුදය තබා අවශේෂසත්‍යයෝ සමුදය නො වෙයි, සත්‍යය හ. සමුදය ද සත්‍යය ද තබා අවශේෂය සමුදය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: ... නිරෝධ නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: නිරෝධය තබා ... මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: මාර්‍ගය තබා අවශේෂසත්‍යයෝ මාර්‍ගය නො වේ, සත්‍යය හ. මාර්‍ගය ද සත්‍යය ද තබා අවශේෂය මාර්‍ගය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: එසේ යි.