Pali BJT399. යත්ථ චක්ඛායතනං උප්පජ්ජති -පෙ- (යත්ථකං නොති න තාතබ්බං යත්ථකං ඉතරෙසං යත්ථකානං සදිසං කාතබ්බං. යත්ථකං තීසුපි වාරෙසු සදිසං) (අනුලොම ඔකාස)
Sinhala BJT399. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ... (යත්‍ථකයෙහි ‘නො’ යනු නො යෙදිය යුතු යි, යත්‍ථකය අවශේෂ යත්‍ථකයන් හා සමාන කොට යෙදිය යුතු යි, වාරත්‍රයෙහි ම යත්‍ථකය සමාන යි.) (අනුලෝමාවකාශ යි)
Pali BJT400. යස්ස යත්ථ මනායතනං උප්පජ්ජති තස්ස තත්ථ සොතායතනං නිරුජ්ඣතීති: නො.
Sinhala BJT400. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං නිරුජ්ඣති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: නො. -පෙ-
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: නැති.
Pali BJT401. යස්ස යත්ථ මනායතනං උප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣතීති: නො.
Sinhala BJT401. යමකුට යම් තැනෙක මනායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣති තස්ස තත්ථ මනායතනං උප්පජ්ජතීති: නො. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි මනායතනය උපදි ද යත්: නැති. (අනුලෝම පුද්ගලාවකාශ යි)
Pali BJT402. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති තස්ස සොතායතනං න නිරුජ්ඣතීති: සසොතකානං චවන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති නො ච තෙසං මනායතනං න නිරුජ්ඣති. අචක්ඛුකානං උපපජ්ජන්තානං අසොතකානං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති සොතායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT402. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වේ ද යත්: කන් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති ව උපදිනවුනට ද කන් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, සෝතායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන සොතායතනං න නිරුජ්ඣති තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති: සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතායතනං න නිරුජ්ඣති, නො ච තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. අසොතකානං චවන්තානං අචක්ඛුකානං උපජ්ජන්තානං තෙසං සොතායතනඤ්ච න නිරුජ්ඣති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට සෝතායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. කන් නැති ව ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව උපදන වුනට දැ යි ඔවුනට සෝතායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී.
Pali BJT403. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති තස්ස ඝානායතනං න නිරුජ්ඣතීති: සඝානකානං චවන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං ඝානායතනං න නිරුජ්ඣති. අචක්ඛුකානං උපපජ්ජන්තානං අඝානකානං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, ඝානායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT403. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති ව උපදනවුනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, ඝානායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන ඝානායතනං න නිරුජ්ඣති තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති: සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං න නිරුජ්ඣති, නො ච තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. අඝානකානං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනඤ්ච න නිරුජ්ඣති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. නැහැ නැති ව ච්‍යුතවන්නවුනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී.
Pali BJT404. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති තස්ස රූපායතනං න නිරුජ්ඣතීති: සරූපකානං චවන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති, නො ච තෙසං රූපායතනං න නිරුජ්ඣති. අචක්ඛුකානං උපපජ්ජන්තානං අරූපකානං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT404. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති ව උපදනවුනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, රූපායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන රූපායතනං න නිරුජ්ඣති තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති: සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනං න නිරුජ්ඣති. නො ච තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. අරූපකානං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනඤ්ච න නිරුජ්ඣති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. රූ නැති ව ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී.
Pali BJT405. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති තස්ස මනායතනං න නිරුජ්ඣතීති: සචිත්තකානං චවන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං මනායතනං න නිරුජ්ඣති. අචක්ඛුකානං උපපජ්ජන්තානං අචිත්තකානං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT405. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: සිත් ඇති වැ ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති වැ උපදනවුනට ද සිත් නැති වැ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, මනායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන මනායතනං න නිරුජ්ඣති තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති: සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං මනායතනං න නිරුජ්ඣති, නො ච තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. අචිත්තකානං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං මනායතනඤ්ච න නිරුජ්ඣති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට මනායතනය නිරුද්ධ නො. වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. සිත් නැති ව ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට මනායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී.
Pali BJT406. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති තස්ස ධම්මායතනං න නිරුජ්ඣතීති: සබ්බෙසං චවන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣති. අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT406. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියලු ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති ව උපදනා වූ ඔවුනට චක්ඛායතනය ද නූපදී. ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣති තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති: සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං න නිරුජ්ඣති, නො ච තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච න නිරුජ්ඣති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. ඇස් නැති ව උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී. (චක්ඛායතනමූලක යි)
Pali BJT407. යස්ස ඝානායතනං නූප්පජ්ජති, තස්ස රූපායතනං න නිරුජ්ඣතීති: සරූපකානං චවන්තානං තෙසං ඝානායතනං නූප්පජ්ජති, නො ච තෙසං රූපායතනං න නිරුජ්ඣති. අඝානකානං උපපජ්ජන්තානං අරූපකානං චවන්තානං තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT407. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නූපදී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. නැහැ නැති ව උපදනවුනට ද රූ ඇති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදී. රූපායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන රූපායතනං න නිරුජ්ඣති තස්ස ඝානායතනං නූප්පජ්ජතීති: සඝානකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනං න නිරුජ්ඣති, නො ච තෙසං ඝානායතනං නූප්පජ්ජති. අරූපකානං චවන්තානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනඤ්ච න නිරුජ්ඣති, ඝානායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: නැහැ ඇති ව උපදනා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට ඝානායතනය නො ද නූපදී. රූ නැති ව ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නූපදී.
Pali BJT408. යස්ස ඝානායතනං නූප්පජ්ජති තස්ස මනායතනං න නිරුජ්ඣතීති: සචිත්තකානං චවන්තානං තෙසං ඝානායතනං නූප්පජ්ජති, නො ච තෙසං මනායතනං න නිරුජ්ඣති. අඝානකානං උපපජ්ජන්තානං අචිත්තකානං චවන්තානං තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT408. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නූපදී, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. නැහැ නැති ව උපදනවුනට ද සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදී, මනායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන මනායතනං න නිරුජ්ඣති තස්ස ඝානායතනං උපපජ්ජන්තානං තෙසං මනායතනං න නිරුජ්ඣති, නො ච තෙසං ඝානායතනං නූප්පජ්ජති. අචිත්තකානං චවන්තානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං මනායතනඤ්ච න නිරුජ්ඣති, ඝානායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: නැහැ ඇති ව උපදනා වූ ඔවුනට මනායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට ඝානායතනය නො ද නූපදී. සිත් නැති ව ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව උපදන වුනට දැ යි ඔවුනට මනායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නූපදී.
Pali BJT409. යස්ස ඝානායතනං නූප්පජ්ජති තස්ස ධම්මායතනං න නිරුජ්ඣතීති: සබ්බෙසං චවන්තානං තෙසං ඝානායතනං නූප්පජ්ජති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣති. අඝානකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT409. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියලු ඔවුනට ඝානායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. නැහැ නැති වැ උපදනා වූ ඔවුනට ඝානායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣති, තස්ස ඝානායතනං නූප්පජ්ජතීති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං න නිරුජ්ඣති, නො ච තෙසං ඝානායතනං නූප්පජ්ජති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච න නිරුජ්ඣති, ඝානායතනඤ්ච නූප්පජ්ජති. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: නැහැ නැති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වෙයි, ඔවුනට ඝානායතනය නො ද නූපදී. නැහැ නැති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නූපදී. (ඝානායතනමූලක යි)
Pali BJT410. යස්ස රූපායතනං නූප්පජ්ජති තස්ස මනායතනං න නිරුජ්ඣතීති: සචිත්තකානං චවන්තානං තෙසං රූපායතනං නූප්පජ්ජති, නො ච තෙසං මනායතනං න නිරුජ්ඣති. අරූපකානං උපපජ්ජන්තානං අචිත්තකානං චවන්තානං තෙසං රූපායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT410. යමකුට රූපායතනය නූපදී නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: සිත් ඇති වැ ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නූපදී, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූ නැති වැ උපදනවුනට ද සිත් නැති වැ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය ද නූපදී, මනායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන මනායතනං න නිරුජ්ඣති තස්ස රූපායතනං නූප්පජ්ජතීති: සරූපකානං උපපජ්ජන්තානං තෙසං මනායතනං න නිරුජ්ඣති, නො ච තෙසං රූපායතනං නූප්පජ්ජති. අචිත්තකානං චවන්තානං අරූපකානං උපපජ්ජන්තානං තෙසං මනායතනඤ්ච න නිරුජ්ඣති, රූපායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: රූ ඇති වැ උපදනා වූ ඔවුනට මනායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට රූපායතනය නො ද නූපදී. සිත් නැති වැ ච්‍යුත වන්නවුනට ද රූ නැති වැ උපදනවුනට දැ යි ඔවුනට මනායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නූපදී.
Pali BJT411. යස්ස රූපායතනං නූප්පජ්ජති තස්ස ධම්මායතනං න නිරුජ්ඣතීති: සබ්බෙසං චවන්තානං තෙසං රූපායතනං නූප්පජ්ජති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣති. අරූපකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT411. යමකුට රූපායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නොවේ ද යත්: සියලු ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූ නැති වැ උපදනා වූ ඔවුනට රූපායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣති තස්ස රූපායතනං නූප්පජ්ජතීති: සරූපකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං න නිරුජ්ඣති, නො ච තෙසං රූපායතනං නූප්පජ්ජති. අරූපකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච න නිරුජ්ඣති, රූපායතනඤ්ච නූප්පජ්ජති. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: රූ ඇති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට රූපායතනය නො ද නූපදී. රූ නැති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නූපදී. (රූපයාතනමූලක යි)
Pali BJT412. යස්ස මනායතනං නූප්පජ්ජති තස්ස ධම්මායතනං න නිරුජ්ඣතීති: සබ්බෙසං චවන්තානං තෙසං මනායතනං නූප්පජ්ජති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣති. අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං මනායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT412. යමකුට මනායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: සියලු ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. සිත් නැති වැ උපදනා වූ ඔවුනට මනායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣති තස්ස මනායතනං නූප්පජ්ජතීති: සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං න නිරුජ්ඣති, නො ච තෙසං මනායතනං නූප්පජ්ජති. අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච න නිරුජ්ඣති, මනායතනඤ්ච නූප්පජ්ජති. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය නූපදී ද යත්: සිත් ඇති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට මනායතනය නො ද නූපදී. සිත් නැති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
Pali BJT413. යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT413. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT414. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති -පෙ- (යස්සකම්පි යත්ථකම්පි සදිසං) (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJT414. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් (යස්සකය ද යත්‍ථකය ද සමාන යි) (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නවාර යි.
Pali BJT415. යස්ස චක්ඛායතනං උප්පජ්ජිත්ථ තස්ස සොතායතනං නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT415. යමකුට චක්ඛායතනය උපන්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං නිරුජ්ඣිත්ථ තස්ස චක්ඛායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා. -පෙ-
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ වී නම් ඔහුට චක්ඛායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJT(අතීතපුච්ඡා උප්පාදෙපි නිරොධෙපි උප්පාදනිරොධෙපි අනුලොමම්පි පච්චනීකම්පි සදිසං.) (අනුලොමපුග්ගල)
Sinhala BJTඅතීත පුච්ඡාව උත්පාදචාරයෙහි ද නිරෝධවාරයෙහි ද උත්පාදනිරෝධවාරයෙහි ද අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද සමාන යි. (අනුලෝමපුද්ගල යි)
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT416. යස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සති තස්ස සොතායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT416. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බන්තානං තෙසං උපපජ්ජන්තානං තෙසං සොතායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං චක්ඛායතනං උපපජ්ජිස්සති, ඉතරෙසං තෙසං සොතායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැයි ඔවුනට සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ ය.
Pali BJT417. යස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සති තස්ස ඝානායතනං නිරුජ්ඣිස්සතීති: යෙ ච රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං, තෙසං චක්ඛායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං, ඝානායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති, ඝානායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT417. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය උපදින්නේ ය, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද උපදින්නේ ය. ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන ඝානායතනං නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං කාමාවචරං උපපජ්ජන්තානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං නිරුජ්ඣිස්සති. නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං ඝානායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ වන්නේ ය. ඔවුනට චක්ඛායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ ය.
Pali BJT418. යස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සති තස්ස රූපායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT418. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං උපපජ්ජන්තානං තෙසං රූපායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි.
Pali BJT419. යස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT419. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ ය. (චක්ඛායතනමූලක යි)
Pali BJT420. යස්ස ඝානායතනං උප්පජ්ජිස්සති, තස්ස රූපායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT420. යමකුට ඝානායතනය උපදින්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං නිරුජ්ඣිස්සති තස්ස ඝානායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං උපපජ්ජන්තානං තෙසං රූපායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං ඝානායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
Pali BJT421. යස්ස ඝානායතනං උප්පජ්ජිස්සති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT421. යමකුට ඝානායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස ඝානායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං ඝානායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච උප්පජ්ජිස්සති. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි. (ඝානායතනමූලක යි)
Pali BJT422. යස්ස රූපායතනං උප්පජ්ජිස්සති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති:
Sinhala BJT422. යමකුට රූපායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස රූපායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං රූපායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට රූපායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද උපදින්නේ යි.
Pali BJT423. යස්ස මනායතනං උප්පජ්ජිස්සති තස්ස ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT423. යමකුට මනායතනය උපදින්නේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස මනායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති. නො ච තෙසං මනායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, මනායතනං ච උප්පජ්ජිස්සති. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට මනායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගල යි)
Pali BJT424. යත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT424. යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT425. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොතායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT425. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ සොතායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනා වූ ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ ය.
Pali BJT426. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සතීති: රූපාවචරානං තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සති. කාමාවචරානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති, ඝානායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT426. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි චක්ඛායතනය උපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි චක්ඛායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි.
Pali BJT427. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT427. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වන්නේය, චක්ඛායතනය ද උපදින්නේ යි.
Pali BJT428. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT428. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං අරූපානං තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ මනායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි.
Pali BJT429. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT429. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි. (චක්ඛායතනමූලක යි)
Pali BJT430. යස්ස යත්ථ ඝානායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT430. යමකුට යම් තැනෙක ඝානායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපදින්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
Pali BJT431. යස්ස යත්ථ ඝානායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT431. යමකුට යම් තැනෙක ඝානායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච උප්පජ්ජිස්සති. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි. (ඝානායතනමූලක යි)
Pali BJT432. යස්ස යත්ථ රූපායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජිස්සති, මනායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT432. යමකුට යම් තැනෙක රූපකායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපායතනය උපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපායතනය ද උපදින්නේ ය, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං අරූපානං තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ මනායතනඤ්ච නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද උපදින්නේ යි.
Pali BJT433. යස්ස යත්ථ රූපායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT433. යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං අරූපානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච උප්පජ්ජිස්සති. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදින්නේ ය. සෙසු පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද උපදින්නේ යි. (රූපායතනමූලක යි)
Pali BJT434. යස්ස යත්ථ මනායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT434. යමකුට යම් තැනෙක මනායතනය උපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ මනායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, මනායතනඤ්ච උප්පජ්ජිස්සති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපදින්නේ ය. සෙසු චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගලාවකාශ යි)
Pali BJT435. යස්ස චක්ඛායතනං නූප්පජ්ජිස්සති තස්ස සොතායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං සොතායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අරූපෙ පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති, සොතායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT435. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට ද ඔවුනට චක්ඛායතනය ද නූපදින්නේ ය, සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං න නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
Pali BJT436. යස්ස චක්ඛායතනං නූප්පජ්ජිස්සති තස්ස ඝානායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං කාමාවචරං උපපජ්ජන්තානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං ඝානායතනං න නිරුජ්ඣිස්සති. කාමාවචරෙ පරිනිබ්බන්තානං රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති, ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT436. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදින්නේ ය. ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදින්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන ඝානායතනං න නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං නූප්පජ්ජිස්සතීති: යෙ රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං ඝානායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං චක්ඛායතනං නූප්පජ්ජිස්සති. කාමාවචරෙ පරිනිබ්බන්තානං රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නූපදින්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නූපදින්නේ යි.
Pali BJT437. යස්ස චක්ඛායතනං නූප්පජ්ජිස්සති තස්ස රූපායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං රූපායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අරූපෙ පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT437. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදින්නේ ය. ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය.
Pali BJTයස්ස වා පන රූපායතනං න නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
Pali BJT438. යස්ස චක්ඛායතනං නූප්පජ්ජිස්සති, තස්ස මනායතනං -පෙ- ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චක්ඛායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT438. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං -පෙ- ආමන්තා. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය ... එසේ යි. (චක්ඛායතනමූලක යි)
Pali BJT439. යස්ස ඝානායතනං නූප්පජ්ජිස්සති තස්ස රූපායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං රූපායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අරූපෙ පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජිස්සති, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT439. යමකුට ඝානායතනය නූපදින්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදිනවුනට දැ යි ඔවුනට ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට රූපායතනය ... එසේ යි.
Pali BJT440. යස්ස ඝානායතනං නූප්පජ්ජිස්සති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං ඝානායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජිස්සති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT440. යමකුට ඝානායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට ඝානායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං -පෙ- ආමන්තා. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය ... එසේ යි. (ඝානායතනමූලක යි)
Pali BJT441. යස්ස රූපායතනං නූප්පජ්ජිස්සති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං රූපායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං රූපායතනඤ්ච නූප්පජ්ජිස්සති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT441. යමකුට රූපායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද, යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද රූපායතනය නූපදින්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය ... එසේ යි.
Pali BJT442. යස්ස මනායතනං නූප්පජ්ජිස්සති තස්ස ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං තෙසං මනායතනං නූප්පජ්ජිස්සති. නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං මනායතනඤ්ච නූප්පජ්ජිස්සති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT442. යමකුට මනායතනය නූපදින්නේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට මනායතනය නූපදින්නේ ය. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට මනායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස මනායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා. (පච්චනීක පුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
Pali BJT443. යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT443. යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් .... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT444. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ සොතායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සොතායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති, සොතායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT444. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවිකව පඤ්චවෝකාරයෙහි උපදනා වූ ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය ... එසේ යි.
Pali BJT445. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති. කාමාවචරෙ පරිනිබ්බන්තානං රූපාවචරෙ පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති, ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT445. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනා වූ ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සතීති: රූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති. කාමාවචරෙ පරිනිබ්බන්තානං, රූපාවචරෙ පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදින්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නොවන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදින්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නූපදින්නේ යි.
Pali BJT446. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT446. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනටද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය, පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය ... එසේ යි.
Pali BJT447. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති, මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT447. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය ... එසේ යි.
Pali BJT448. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT448. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං -පෙ- ආමන්තා. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය ... එසේ යි. (චක්ඛායතනමූලක යි)
Pali BJT449. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං කාමාවචරං උපපජ්ජන්තානං, රූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජිස්සති. රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT449. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය ... එසේ යි.