Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1401-1500 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස රූපායතනං න නිරුජ්ඣතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං රූපායතනං න නිරුජ්ඣති. අරූපෙ පරිනිබ්බන්තානං තෙසං ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති. රූපායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJT350. යස්ස මනායතනං න නිරුජ්ඣති තස්ස ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: නිරුජ්ඣිස්සති.
Sinhala BJT350. යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස මනායතනං න නිරුජ්ඣතීති: නිරුජ්ඣති. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වේ. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
Pali BJT351. යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT351. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT352. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ සොතායතනං න නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං අචක්ඛුකානං කාමාවචරා චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ සොතායතනං න නිරුජ්ඣිස්සති. අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, සොතායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT352. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ සොතායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති. අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ සොතායතනඤ්ච න නිරුජ්ඣිස්සති. චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJT353. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සතීති: කාමාවචරං උපපජ්ජන්තානං අචක්ඛුකානං කාමාවචරා චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති. රූපාවචරං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT353. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣතීති: කාමාවචරෙ පරිනිබ්බන්තානං රූපාවචරා චවන්තානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති. රූපාවචරං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති. චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJT354. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං අචක්ඛුකානං කාමාවචරා චවන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති. අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT354. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූප වූ ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති. අරූපානං තෙසං තත්ථ රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූප වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි.
Pali BJT355. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං අචක්ඛුකානං කාමාවචරා චවන්තානං, අරූපානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති. අරූපෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT355. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති. අරූපෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJT356. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං උපපජ්ජන්තානං අචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. අරූපෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT356. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති. අරූපෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ. (චක්ඛායතනමූලක යි)
Pali BJT357. යස්ස යත්ථ ඝානායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සතීති: කාමාවචරං උපපජ්ජන්තානං අඝානකානං කාමාවචරා චවන්තානං රූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති. රූපාවචරෙ පරිනිබ්බන්තානං අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣති, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT357. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද නැහැ නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද රූපාවචරයනට දැ යි. ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣතීති: කාමාවචරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣති. රූපාවචරෙ පරිනිබ්බන්තානං අරූපානං තෙසං තත්ථ රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වෙයි.
Pali BJT358. යස්ස යත්ථ ඝානායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සතීති: කාමාවචරං උපපජ්ජන්තානං අඝානකානං කාමාවචරා චවන්තානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති. රූපාවචරෙ අරූපාවචරෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣති, මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT358. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද නැහැ නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣතීති: කාමාවචරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣති. රූපාවචරෙ අරූපාවචරෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නවුන්ට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වෙයි.
Pali BJT359. යස්ස යත්ථ ඝානායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං උපපජ්ජන්තානං අඝානකානං චවන්තානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. රූපාවචරෙ අරූපාවචරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT359. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි භා අරූපාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣතීති: කාමාවචරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣති. රූපාවචරෙ අරූපාවචරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච න නිරුජ්ඣති. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වේ. (ඝානායතනමූලක යි)
Pali BJT360. යස්ස යත්ථ රූපායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං අරූපානං තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති. අරූපෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච න නිරුජ්ඣති, මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT360. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වේ, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣති. අරූපෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි මනායතතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වෙයි.
Pali BJT361. යස්ස යත්ථ රූපායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අරූපකානං චවන්තානං තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣති. නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. අරූපෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච න නිරුජ්ඣති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT361. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣති. අරූපෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච න නිරුජ්ඣති. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වෙයි. (රූපායතනමූලක යි)
Pali BJT362. යස්ස යත්ථ මනායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: නිරුජ්ඣිස්සති.
Sinhala BJT362. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣතීති: නිරුජ්ඣති. (පච්චුනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වෙයි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
Pali BJT363. යස්ස චක්ඛායතනං නිරුජ්ඣිත්ථ තස්ස සොතායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අරූපෙ පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං, තෙසං චක්ඛායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං සොතායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං චක්ඛායතනඤ්ච නිරුජ්ඣිත්ථ, සොතායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT363. යමකුට චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනයද නිරුද්ධ වී. සෝතායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJT364. යස්ස චක්ඛායතනං නිරුජ්ඣිත්ථ තස්ස ඝානායතනං නිරුජ්ඣිස්සතීති: කාමාවචරෙ පරිනිබ්බන්තානං රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං, තෙසං චක්ඛායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං ඝානායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං චක්ඛායතනඤ්ච නිරුජ්ඣිත්ථ, ඝානායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT364. යමකුට චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වී, ඝානායතනය ද නිරුද්ධ වන්නේ ය.
Pali BJTයස්ස වා පන ඝානායතනං -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට ඝානායතනය ... එසේ යි.
Pali BJT365. යස්ස චක්ඛායතනං නිරුජ්ඣිත්ථ තස්ස රූපායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අරූපෙ පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං චක්ඛායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං රූපායතනං, නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං චක්ඛායතනඤ්ච නිරුජ්ඣිත්ථ, රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT365. යමකුට චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වී, රූපායතනය ද නිරුද්ධ වන්නේ ය.
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට ... එසේ යි.
Pali BJT366. යස්ස චක්ඛායතනං නිරුජ්ඣිත්ථ තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: පරිනිබ්බන්තානං තෙසං චක්ඛායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං චක්ඛායතනඤ්ච නිරුජ්ඣිත්ථ, ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT366. යමකුට චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං -පෙ- ආමන්තා. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය ... එසේ යි. (චක්ඛායතනමූලක යි)
Pali BJT367. යස්ස ඝානායතනං නිරුජ්ඣිත්ථ තස්ස රූපායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අරූපෙ පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං, තෙසං ඝානායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං රූපායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං ඝානායතනඤ්ච නිරුජ්ඣිත්ථ, රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT367. යමකුට ඝානායතනය නිරුද්ධ වී නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ වී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වී, රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට ... එසේ යි.
Pali BJT368. යස්ස ඝානායතනං නිරුජ්ඣිත්ථ තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: පරිනිබ්බන්තානං තෙසං ඝානායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං ඝානායතනඤ්ච නිරුජ්ඣිත්ථ, ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT368. යමකුට ඝානායතනය නිරුද්ධ වී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ වි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය ... එසේ යි.
Pali BJT369. යස්ස රූපායතනං නිරුජ්ඣිත්ථ තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: පරිනිබ්බන්තානං තෙසං රූපායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං රූපායතනඤ්ච නිරුජ්ඣිත්ථ, ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT369. යමකුට රූපායතනය නිරුද්ධ වී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ වී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට රූපායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට ... එසේ යි.
Pali BJT370. යස්ස මනායතනං නිරුජ්ඣිත්ථ තස්ස ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: පරිනිබ්බන්තානං තෙසං මනායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං මනායතනඤ්ච නිරුජ්ඣිත්ථ, ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT370. යමකුට මනායතනය නිරුද්ධ වී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට මනායතනය නිරුද්ධ වී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට මනායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට ... එසේ යි. (අනුලෝම පුද්ගල යි)
Pali BJT371. යත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථ -පෙ- (අනුලොම ඔකාස)
Sinhala BJT371. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT372. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ සොතායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ සොතායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නිරුජ්ඣිත්ථ, සොතායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT372. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වී, සෝතායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතායතනං නිරුජ්ඣිස්සති. නො ච තෙසං චක්ඛායතනං නිරුජ්ඣිත්ථ. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ සොතායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වී.
Pali BJT373. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සතීති: කාමාවචරෙ පරිනිබ්බන්තානං රූපාවචරානං තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නිරුජ්ඣිත්ථ, ඝානායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT373. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වී, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJT374. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නිරුජ්ඣිත්ථ, රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT374. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වී, රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථ. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමෙකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වි. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වී.
Pali BJT375. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නිරුජ්ඣිත්ථ, මනායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT375. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වී, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථ. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ මනායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වී.
Pali BJT376. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නිරුජ්ඣිත්ථ, ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT376. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය, පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣිත්ථ. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච නිරුජ්ඣිත්ථ. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වී. (චක්ඛායතනමූලක යි)
Pali BJT377. යස්ස යත්ථ ඝානායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සතීති: කාමාවචරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නිරුජ්ඣිත්ථ, රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT377. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වී, රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං නිරුජ්ඣිත්ථාති: රූපාවචරානං තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වී ද යත්: රූපාවචර වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වී. කාමාවචර වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වී.
Pali BJT378. යස්ස යත්ථ ඝානායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: කාමාවචරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නිරුජ්ඣිත්ථ, ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT378. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං නිරුජ්ඣිත්ථාති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච නිරුජ්ඣිත්ථ. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වී ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වී. කාමාවචර වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වී. (ඝානායතනමූලක යි)
Pali BJT379. යස්ස යත්ථ රූපායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපායතනඤ්ච නිරුජ්ඣිත්ථ, මනායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT379. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද, නිරුද්ධ වී, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිත්ථ. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ මනායතනඤ්ච නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි මනායතනය නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ වී.
Pali BJT380. යස්ස යත්ථ රූපායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච නිරුජ්ඣිත්ථ, ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT380. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිත්ථ. ඉතරෙසං පඤ්චවොකාරානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච නිරුජ්ඣිත්ථ. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපායතනය ද නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නිරුද්ධ වී ය. සෙසු පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ වී ය. (රූපායතනමූලක යි)
Pali BJT381. යස්ස යත්ථ මනායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: පරිනිබ්බන්තානං තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ මනායතනඤ්ච නිරුජ්ඣිත්ථ. ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT381. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, මනායතනඤ්ච නිරුජ්ඣිත්ථ. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වී. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද නිරුද්ධ වී. (අනුලෝම පුද්ගලාවකාශ යි)
Pali BJT382. යස්ස චක්ඛායතනං න නිරුජ්ඣිත්ථ තස්ස සොතායතනං න නිරුජ්ඣිස්සතීති: නත්ථි.
Sinhala BJT382. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන සොතායතනං න නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වීද යත්: නිරුද්ධ වී.
Pali BJT383. යස්ස චක්ඛායතනං -පෙ- ඝානායතනං -පෙ- රූපායතනං -පෙ- මනායතනං න නිරුජ්ඣිත්ථ තස්ස ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: නත්ථි.
Sinhala BJT383. යමකුට චක්ඛායතනය ... ඝානායතනය ... රූපායතනය ... මනායතනය නිරුද්ධ නො වී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස මනායතනං න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
Pali BJT384. යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථ -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT384. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT385. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ සොතායතනං න නිරුජ්ඣිස්සතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ සොතායතනං න නිරුජ්ඣිස්සති. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣිත්ථ, සොතායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT385. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදින ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වී, සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ සොතායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ සොතායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වී.
Pali BJT386. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT386. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථාති: කාමාවචරෙ පරිනිබ්බන්තානං, රූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වී.
Pali BJT387. යස්ස යත්ථ චක්ඛායතනං ක නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣිත්ථ, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT387. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ගුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද, අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වී ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථාති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අරූපානං තෙසං තත්ථ රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වී.
Pali BJT388. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අරූපෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣිත්ථ, මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT388. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වී, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථාති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අරූපෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද, අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වී.
Pali BJT389. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අරූපෙ පරිනිබ්බන්තානං, තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣිත්ථ, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT389. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වී, ධම්මායතනය. ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථාති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අරූපෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣිත්ථ. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වී. (චක්ඛායතනමූලක යි)
Pali BJT390. යස්ස යත්ථ ඝානායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සතීති: රූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති. රූපාවචරෙ පරිනිබ්බන්තානං, අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣිත්ථ, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT390. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වී, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣිත්ථාති: කාමාවචරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිත්ථ. රූපාවචරෙ පරිනිබ්බන්තානං, අරූපානං තෙසං තත්ථ රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වී. රූපාවචරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වී.
Pali BJT391. යස්ස යත්ථ ඝානායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සතීති: රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති. රූපාවචරෙ අරූපාවචරෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣිත්ථ, මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT391. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වී, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣිත්ථාති: කාමාවචරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිත්ථ. රූපාවචරෙ අරූපාවචරෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වී. රූපාවචරයෙහි භා අරූපාවචරයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වී.
Pali BJT392. යස්ස යත්ථ ඝානායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. රූපාවචරෙ අරූපාවචරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣිත්ථ, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT392. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති, තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣිත්ථාති: කාමාවචරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිත්ථ. රූපාවචරෙ අරූපාවචරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච න නිරුජ්ඣිත්ථ. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වී. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වී. (ඝානායතනමූලක යි)
Pali BJT393. යස්ස යත්ථ රූපායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අරූපෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච න නිරුජ්ඣිත්ථ, මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT393. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය, ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වී, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිත්ථාති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අරූපෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වී.
Pali BJT394. යස්ස යත්ථ රූපායතනං න නිරුඣිත්ථ තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අරූපෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච න නිරුජ්ඣිත්ථ, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT394. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට ද යි ඔවුනට එහි රූපයයතනය නිරුද්ධ නො වී. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය, ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිත්ථාති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අරූපෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච න නිරුජ්ඣිත්ථ. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වී. (රූපායතනමූලක යි)
Pali BJT395. යස්ස යත්ථ මනායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච න නිරුජ්ඣිත්ථ, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT395. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වී. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුන්ට එහි මනායතනය ද නිරුද්ධ නො වී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිත්ථාති: පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති, මනායතනඤ්ච න නිරුජ්ඣිත්ථ. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය ද නිරුද්ධ නො වී ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, මනායතනය ද නිරුද්ධ නො වී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJTනිරොධවාරො නිට්ඨිතො.
Sinhala BJTනිරෝධවාර නිමි.
Pali BJT5. උප්පාද නිරොධවාරො.
Sinhala BJT5. උත්පාද නිරෝධවාරය
Pali BJT396. යස්ස චක්ඛායතනං උප්පජ්ජති තස්ස සොතායතනං නිරුජ්ඣතීති: නො.
Sinhala BJT396. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන සොතායතනං නිරුජ්ඣති තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: නො.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: නැති.
Pali BJT397. යස්ස චක්ඛායතනං උප්පජ්ජති තස්ස ඝානායතනං -පෙ- රූපායතනං -පෙ- මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣතීති: නො.
Sinhala BJT397. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ඝානායතනය ... රූපායතනය ... මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣති තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: නො. -පෙ-
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: නැති.
Pali BJT398. යස්ස මනායතනං උප්පජ්ජති තස්ස ධම්මායතනං නිරුජ්ඣතීති: නො.
Sinhala BJT398. යමකුට මනායතනය උපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣති තස්ස මනායතනං උප්පජ්ජතීති: නො. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය උපදී ද යත්: නැති. (අනුලෝම පුද්ගල යි)