Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං නිරුජ්ඣතීති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අචක්ඛුකානං කාමාවචරා චවන්තානං තෙසං තත්ථ සොතායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති. සචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ සොතායතනඤ්ච නිරුජ්ඣිත්ථ, චක්ඛායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ වී ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ වී ය, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
Pali BJT300. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣති තස්ස තත්ථ ඝානායතනං නිරුජ්ඣිත්ථාති: රූපාවචරා චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣිත්ථ. සචක්ඛුකානං කාමාවචරා චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නිරුජ්ඣති, ඝානායතනඤ්ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT300. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වී ද යත්: රූපාවචරයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වී ය. ඇස් ඇති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, ඝානායතනය ද නිරුද්ධ වි ය.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං නිරුජ්ඣතීති: කාමාවචරං උපපජ්ජන්තානං, අචක්ඛුකානං කාමාවචරා චවන්තානං තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති. සචක්ඛුකානං කාමාවචරා චවන්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නිරුජ්ඣිත්ථ, චක්ඛායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වී ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වී ය, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
Pali BJT301. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣති තස්ස තත්ථ රූපායතනං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිත්ථ. ඉතරෙසං සචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නිරුජ්ඣති, රූපායතනඤ්ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT301. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වී ය. ඇස් ඇති ව වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, රූපායතනය ද නිරුද්ධ වී ය.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං නිරුජ්ඣතීති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අචක්ඛුකානං කාමාවචරා චවන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති. සචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච නිරුජ්ඣිත්ථ, චක්ඛායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වී ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති වැ ච්‍යුත වන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වී ය, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
Pali BJT302. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣති තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිත්ථ. ඉතරෙසං සචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නිරුජ්ඣති, මනායතනඤ්ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT302. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වී. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, මනායතනය ද නිරුද්ධ වී.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං නිරුජ්ඣතීති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අචක්ඛුකානං කාමාවචරා චවන්තානං, අරූපානං තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති. සචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නිරුජ්ඣිත්ථ, චක්ඛායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වී, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වී, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
Pali BJT303. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිත්ථ. ඉතරෙසං සචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නිරුජ්ඣති, ධම්මායතනඤ්ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT303. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වී. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වී.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති. සචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිත්ථ, චක්ඛායතනඤ්ච නිරුජ්ඣති. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වී, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වී, චක්ඛායතනය ද නිරුද්ධ වේ. (චක්ඛායතනමූලක යි)
Pali BJT304. යස්ස යත්ථ ඝානායතනං නිරුජ්ඣති තස්ස තත්ථ රූපායතනං නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT304. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ ඝානායතනං නිරුජ්ඣතීති: කාමාවචරං උපපජ්ජන්තානං, අඝානකානං කාමාවචරා චවන්තානං, රූපාවචරානං තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣති. සඝානකානං චවන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච නිරුජ්ඣිත්ථ. ඝානායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වේ ද යත්: කාමාවරයෙහි උපදනවුනට ද නැහැ නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ච්‍යුත වන්නාවූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වී, ඝානායතනය ද නිරුද්ධ වේ.
Pali BJT305. යස්ස වා පන ඝානායතනං නිරුජ්ඣති තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT305. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ ඝානායතනං නිරුජ්ඣතීති: කාමාවචරං උපපජ්ජන්තානං, අඝානකානං කාමාවචරා චවන්තානං, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣති. සඝානකානං චවන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නිරුජ්ඣති, ඝානායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වේ ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද නැහැ නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වී, ඝානායතනය ද නිරුද්ධ වේ.
Pali BJT306. යස්ස යත්ථ ඝානායතනං නිරුජ්ඣති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT306. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ ඝානායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං අඝානකානං චවන්තානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣති. සඝානකානං චවන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිත්ථ, ඝානායතනඤ්ච නිරුජ්ඣති. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වෙයි, නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වී, ඝානායතනය ද නිරුද්ධ වේ. (ඝානායතනමූලක යි).
Pali BJT307. යස්ස යත්ථ රූපායතනං නිරුජ්ඣති තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිත්ථ. ඉතරෙසං පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච නිරුජ්ඣති. මනායතනඤ්ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT307. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වී. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නාවූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වෙයි, මනායතනය ද නිරුද්ධ වී.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ රූපායතනං නිරුජ්ඣතීති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣති. පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නිරුජ්ඣිත්ථ, රූපායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වී, රූපායතනය ද නිරුද්ධ වේ.
Pali BJT308. යස්ස යත්ථ රූපායතනං නිරුජ්ඣති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිත්ථ. ඉතරෙසං සරූපකානං චවන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච නිරුජ්ඣති, ධම්මායතනඤ්ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT308. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වි. රූ ඇතිව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වී.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ රූපායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අරූපකානං චවන්තානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣති. සරූපකානං චවන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිත්ථ, රූපායතනඤ්ච නිරුජ්ඣති. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වෙයි, රූ ඇති වැ ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වී, රූපායතනය ද නිරුද්ධ වේ. (රූපායතනමූලක යි)
Pali BJT309. යස්ස යත්ථ මනායතනං නිරුජ්ඣති තස්ස තත්ථ ධම්මාතනං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිත්ථ. ඉතරෙසං සචිත්තකානං චවන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නිරුජ්ඣති, ධම්මායතනඤ්ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT309. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වි. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වී.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අචිත්තකානං චවන්තානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣති. සචිත්තකානං චවන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිත්ථ, මනායතනඤ්ච නිරුජ්ඣති. (මනායතනමූලකං-අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වෙයි. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වී, මනායතනය ද නිරුද්ධ වේ. (මනායතනමූලක යි. අනුලෝම පුද්ගලාවකාශ යි)
Pali BJT310. යස්ස චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස සොතායතනං න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT310. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී.
Pali BJTයස්ස වා පන සොතායතනං න නිරුජ්ඣිත්ථ තස්ස චක්ඛායතනං න නිරුජ්ඣිත්ථාති: නත්ථි.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වී නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: නැති.
Pali BJT311. යස්ස චක්ඛායතනං -පෙ- ඝානායතනං -පෙ- රූපායතනං -පෙ- මනායතනං න නිරුජ්ඣති තස්ස ධම්මායතනං න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT311. යමකුට චක්ඛායතනය ... ඝානායතනය ... රූපායතනය ... මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී.
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣිත්ථ තස්ස මනායතනං න නිරුජ්ඣතීති: නත්ථි. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වී නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
Pali BJT312. යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT312. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT313. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ සොතායතනං න නිරුජ්ඣිත්ථාති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අචක්ඛුකානං කාමාවචරා චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ සොතායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, සොතායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT313. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, සෝතායතනය ද නිරුද්ධ නො වී.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣතීති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ සොතායතනං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති. සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ සොතායතනඤ්ච න නිරුජ්ඣති, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ නො වී, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJT314. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣිත්ථාති: කාමාවචරං උපපජ්ජන්තානං, අචක්ඛුකානං කාමාවචරා චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිත්ථ. රූපාවචරං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, ඝානායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT314. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වී. රූපාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නිරුද්ධ නො වී.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣතීති: රූපාවචරා චවන්තානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති. රූපාවචරං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣිත්ථ, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: රූපාවචරයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වී, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJT315. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිත්ථාති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අචක්ඛුකානං කාමාවචරා චවන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, රූපායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT315. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වී.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣතීති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති. සුද්ධාවාසං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ රූපායතනඤ්ච න නිරුජ්ඣිත්ථ, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වී, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJT316. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිත්ථාති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අචක්ඛුකානං කාමාවචරා චවන්තානං, අරූපානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, මනායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT316. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි. මනායතනය ද නිරුද්ධ නො වී.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣතීති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති. සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනඤ්ච න නිරුජ්ඣිත්ථ, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වී, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJT317. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිත්ථාති: සබ්බෙසං උපපජ්ජන්තානං අචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT317. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වී ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වී.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣතීති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච න නිරුජ්ඣිත්ථ, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වී, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ. (චක්ඛායතනමූලක යි)
Pali BJT318. යස්ස යත්ථ ඝානායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිත්ථාති: කාමාවචරං උපපජ්ජන්තානං, අඝානකානං කාමාවචරා චවන්තානං, රූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣති නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසානං, අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣති, රූපායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT318. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද නැහැ නැති වැ කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වී.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
Pali BJT319. යස්ස යත්ථ ඝානායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිත්ථාති: කාමාවචරං උපපජ්ජන්තානං, අඝානකානං කාමාවචරා චවන්තානං, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣති, මනායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT319. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද නැහැ නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්න වුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නිරුද්ධ නො වී.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
Pali BJT320. යස්ස යත්ථ ඝානායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිත්ථාති: සබ්බෙසං උපපජ්ජන්තානං, අඝානකානං චවන්තානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT320. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වී ද යත්: උපදනා වූ සියල්ලනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාස වූ ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වී.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣතීති: ආමන්තා. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි)
Pali BJT321. යස්ස යත්ථ රූපායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිත්ථාති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අරූපකානං චවන්තානං තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච න නිරුජ්ඣති, මනායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT321. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද රූ නැති වැ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නිරුද්ධ නො වී.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣති. සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච න නිරුජ්ඣිත්ථ, රූපායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වී, රූපායතනය ද නිරුද්ධ නො වේ,
Pali BJT322. යස්ස යත්ථ රූපායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිත්ථාති: සබ්බෙසං උපපජ්ජන්තානං අරූපකානං චවන්තානං තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච න නිරුජ්ඣති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT322. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වී ද යත්: උපදනා වූ සියල්ලනට ද රූ නැති වැ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වී.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣතීති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣති. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච න නිරුජ්ඣිත්ථ රූපායතනඤ්ච න නිරුජ්ඣති. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වී, රූපායතනය ද නිරුද්ධ නො වෙයි. (රූපායතනමූලක යි)
Pali BJT323. යස්ස යත්ථ මනායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිත්ථාති: සබ්බෙසං උපපජ්ජන්තානං, අචිත්තකානං චවන්තානං තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච න නිරුජ්ඣති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT323. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වී ද යත්: උපදනා වූ සියල්ලනට ද සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වී. ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වී.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣතීති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣති. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච න නිරුජ්ඣිත්ථ, මනායතනඤ්ච න නිරුජ්ඣති. (මනායතනමූලකං. පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය ද නිරුද්ධ වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වී, මනායතනය ද නිරුද්ධ නො වේ. (මනායතනමූලක යි. ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
Pali BJT324. යස්ස චක්ඛායතනං නිරුජ්ඣති තස්ස සොතායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං උපපජ්ජන්තානං{1} තෙසං චක්ඛායතනං නිරුජ්ඣති, නො ච තෙසං ඝානායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සචක්ඛුකානං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නිරුජ්ඣති, සොතායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT324. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ වන්නේ යි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය.
Pali BJTයස්ස වා පන සොතායතනං නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං අචක්ඛුකානං චවන්තානං තෙසං සොතායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං චක්ඛායතනං නිරුජ්ඣති. සචක්ඛුකානං චවන්තානං තෙසං සොතායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වෙයි.
Pali BJT325. යස්ස චක්ඛායතනං නිරුජ්ඣති තස්ස ඝානායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං චක්ඛායතනං නිරුජ්ඣති, නො ච තෙසං ඝානායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සචක්ඛුකානං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නිරුජ්ඣති, ඝානායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT325. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය, ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන ඝානායතනං -පෙ-
Sinhala BJTතවද යමකුට ඝානායතනය ...
Pali BJT326. යස්ස චක්ඛායතනං නිරුජ්ඣති තස්ස රූපායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං චක්ඛායතනං නිරුජ්ඣති, නො ච තෙසං රූපායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සචක්ඛුකානං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නිරුජ්ඣති, රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT326. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට රූපායතනය නිරුද්ධ නො වන්නේ ය. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං -පෙ-
Sinhala BJTතවද යමකුට රූපායතනය ...
Pali BJT327. යස්ස චක්ඛායතනං නිරුජ්ඣති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං චක්ඛායතනං නිරුජ්ඣති, නො ච තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සචක්ඛුකානං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නිරුජ්ඣති, ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT327. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං අචක්ඛුකානං චවන්තානං තෙසං -පෙ- සචක්ඛුකානං චවන්තානං තෙසං -පෙ-
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ... ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ...
Pali BJT328. යස්ස ඝානායතනං නිරුජ්ඣති තස්ස රූපායතනං නිරුජ්ඣිස්සතීති: කාමාවචරෙ පරිනිබ්බන්තානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං, තෙසං ඝානායතනං නිරුජ්ඣති, නො ච තෙසං රූපායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සඝානතානං චවන්තානං තෙසං ඝානායතනඤ්ච නිරුජ්ඣති, රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT328. යමකුට ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ වෙයි, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වෙයි, රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං නිරුජ්ඣිස්සති තස්ස ඝානායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං අඝානකානං චවන්තානං තෙසං රූපායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං ඝානායතනං නිරුජ්ඣති. සඝානකානං චවන්තානං තෙසං රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වේ.
Pali BJT329. යස්ස ඝානායතනං නිරුජ්ඣති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති කාමාවචරෙ පරිනිබ්බන්තානං තෙසං ඝානායතනං නිරුජ්ඣති, නො ච තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති, ඉතරෙසං සඝානකානං චවන්තානං තෙසං ඝානායතනඤ්ච නිරුජ්ඣති. ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT329. යමකුට ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ වෙයි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං -පෙ-
Sinhala BJTතවද යමකුට ධම්මායතනය ...
Pali BJT330. යස්ස රූපායතනං නිරුජ්ඣති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං රූපායතනං නිරුජ්ඣති, නො ච තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සරූපකානං චවන්තානං තෙසං රූපායතනඤ්ච නිරුජ්ඣති, ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT330. යමකුට රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ වෙයි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. රූ ඇති ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට රූපායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස රූපායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අරූපකානං චවන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං රූපායතනං නිරුජ්ඣති. සරූපකානං චවන්තානං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වෙයි. රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ වෙයි.
Pali BJT331. යස්ස මනායතනං නිරුජ්ඣති තස්ස ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ{1} පරිනිබ්බන්තානං තෙසං මනායතනං නිරුජ්ඣති, නො ච තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සචිත්තකානං චවන්තානං තෙසං මනායතනඤ්ච නිරුජ්ඣති, ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT331. යමකුට මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට මනායතනය නිරුද්ධ වෙයි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට මනායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස මනායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං අචිත්තකානං චවන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති. නො ච තෙසං මනායතනං නිරුජ්ඣති. සචිත්තකානං චවන්තානං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, මනායතනඤ්ච නිරුජ්ඣති. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ වෙයි. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද නිරුද්ධ වෙයි. (අනුලෝම පුද්ගල යි)
Pali BJT332. යත්ථ චක්ඛායතනං නිරුජ්ඣති -පෙ- (අනුලොම ඔකාස)
Sinhala BJT332. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT333. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣති තස්ස තත්ථ සොතායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ සොතායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නිරුජ්ඣති, සොතායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT333. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නනා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ වන්නේ ය. ඇස් ඇති වැ ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, සෝතායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නිරුජ්ඣතීති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අචක්ඛුකානං කාමාවචරං චවන්තානං තෙසං තත්ථ සොතායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති. සචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ සොතායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති වැ ච්‍යුත වන්නා වූ ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වෙයි.
Pali BJT334. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣති තස්ස තත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සතීති: කාමාමචරෙ පරිනිබ්බන්තානං, රූපාවචරා චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සචක්ඛුකානං කාමාවචරා චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නිරුජ්ඣති, ඝානායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT334. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. ඇස් ඇති වැ කාමාවචරයෙන් ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං -පෙ-
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය ...
Pali BJT(යථා පච්චුප්පන්නාතීතෙපි තිවිධං විත්ථාරිතං, එවං ඉදම්පි විත්ථාරෙතබ්බං)
Sinhala BJT(යම්සේ ප්‍රත්‍යුත්පන්නාතීතයෙහි ද ත්‍රිවිධ කොට විස්තර කරන ලද්දේ ද එසේ මෙය ද විස්තර කළ යුතු යි.)
Pali BJT335. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣති තස්ස තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නිරුජ්ඣති, රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT335. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. ඇස් ඇති වැ ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, රූපායතනය ද නිරුද්ධ වන්නේ ය.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං -පෙ-
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය ...
Pali BJT336. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣති තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නිරුජ්ඣති, මනායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT336. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය. ඇස් ඇති වැ ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං -පෙ-
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය ...
Pali BJT337. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සචක්ඛුකානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නිරුජ්ඣති, ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT337. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය, ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති. සචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච නිරුජ්ඣති. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වෙයි. (චක්ඛායතනමූලක යි)
Pali BJT338. යස්ස යත්ථ ඝානායතනං නිරුජ්ඣති තස්ස තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සතීති: කාමාවචරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සඝානකානං චවන්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නිරුජ්ඣති, රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT338. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය, නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වෙයි. රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං නිරුජ්ඣතීති: කාමාවචරං උපපජ්ජන්තානං අඝානකානං කාමාවචරා චවන්තානං, රූපාවචරානං තෙසං තත්ථ -පෙ-
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වේ ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද නැහැ නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ...
Pali BJT339. යස්ස යත්ථ ඝානායතනං නිරුජ්ඣති තස්ස තත්ථ මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: කාමාවචරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සඝානකානං චවන්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නිරුජ්ඣති, ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT339. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං -පෙ-
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය ...
Pali BJT340. යස්ස යත්ථ රූපායතනං නිරුජ්ඣති තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච නිරුජ්ඣති, මනායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT340. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය, පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වෙයි, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං -පෙ-
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය ...
Pali BJT341. යස්ස යත්ථ රූපායතනං නිරුජ්ඣති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සරූපකානං චවන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච නිරුජ්ඣති, ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT341. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වෙයි. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. රූ ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අරූපකානං චවන්තානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣති. සරූපකානං චවන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වෙයි. රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ වෙයි.
Pali BJT342. යස්ස යත්ථ මනායතනං නිරුජ්ඣති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සචිත්තකානං චවන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නිරුජ්ඣති, ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT342. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අචිත්තකානං චවන්තානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣති. සචිත්තකානං චවන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, මනායතනඤ්ච නිරුජ්ඣති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා සියල්ලනට ද සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වෙයි. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද නිරුද්ධ වෙයි. (අනුලෝම පුද්ගලාවකාශ යි)
Pali BJT343. යස්ස චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස සොතායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අචක්ඛුකානං චවන්තානං තෙසං චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං සොතායතනං න නිරුජ්ඣිස්සති. අරූපෙ පච්ඡිමභවිකානං තෙසං චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, සොතායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT343. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පශ්චිමභවික වූ ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං න නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං න නිරුජ්ඣතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං චවන්තානං තෙසං සොතායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං චක්ඛායතනං න නිරුජ්ඣති. අරූපෙ පච්ඡිමභවිකානං තෙසං සොතායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පශ්චිමභවික වූ ඔවුනට සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි.
Pali BJT344. යස්ස චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස ඝානායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං උපපජ්ජන්තානං අචක්ඛුකානං චවන්තානං තෙසං චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං ඝානායතනං න නිරුජ්ඣිස්සති. පච්ඡිමභවිකානං රූපාවචරං උපපජ්ජන්තානං, අරූපෙ පච්ඡිමභවිකානං තෙසං චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT344. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනටද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන ඝානායතනං න නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං න නිරුජ්ඣතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං යෙ ච රූපාවචරං{1} උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං ඝානායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං චක්ඛායතනං න නිරුජ්ඣති. පච්ඡිමභවිකානං රූපාවචරං උපපජ්ජන්තානං, අරූපෙ පච්ඡිමභවිකානං තෙසං ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි.
Pali BJT345. යස්ස චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස රූපායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං උපපජ්ජන්තානං අචක්ඛුකානං චවන්තානං තෙසං චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං රූපායතනං න නිරුජ්ඣිස්සති. අරූපෙ පච්ඡිමභවිකානං තෙසං චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT345. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පශ්චිමභවික වූ ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි. රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං න නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං න නිරුජ්ඣිතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං රූපායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං චක්ඛායතනං න නිරුජ්ඣති. අරූපෙ පච්ඡිමභවිකානං තෙසං රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පශ්චිමභවික වූ ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි.
Pali BJT346. යස්ස චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං උපපජ්ජන්තානං අචක්ඛුකානං චවන්තානං තෙසං චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති. අරූපෙ පරිනිබ්බන්තානං තෙසං චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT346. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං න නිරුජ්ඣතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං චක්ඛායතනං න නිරුජ්ඣති. අරූපෙ පරිනිබ්බන්තානං තෙසං ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJT347. යස්ස ඝානායතනං න නිරුජ්ඣති තස්ස රූපායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අඝානකානං චවන්තානං තෙසං ඝානායතනං න නිරුජ්ඣති. නො ච තෙසං රූපායතනං න නිරුජ්ඣිස්සති. රූපාවචරෙ පරිනිබ්බන්තානං, අරූපෙ පච්ඡිමභවිකානං තෙසං ඝානායතනඤ්ච න නිරුජ්ඣති, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT347. යමකුට ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනටද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි නට ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං න නිරුජ්ඣිස්සති තස්ස ඝානායතනං න නිරුජ්ඣතීති: කාමාවචරෙ පරිනිබ්බන්තානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං, තෙසං රූපායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං ඝානායතනං න නිරුජ්ඣති. රූපාවචරෙ පරිනිබ්බන්තානං අරූපෙ පච්ඡිමභවිකානං තෙසං රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ නො වන්නේ නම්, ඔහුට ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට රූපායතනය ද නිරුද්ධ නොවන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJT348. යස්ස ඝානායතනං න නිරුජ්ඣති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං උපපජ්ජන්තානං අඝානකානං චවන්තානං තෙසං ඝානායතනං න නිරුජ්ඣති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති. රූපාවචරෙ අරූපාවචරෙ පරිනිබ්බන්තානං තෙසං ඝානායතනඤ්ච න නිරුජ්ඣති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT348. යමකුට ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නොවන්නේ ය. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස ඝානායතනං න නිරුජ්ඣතීති: කාමාවචරෙ පරිනිබ්බන්තානං තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං ඝානායතනං න නිරුජ්ඣති. රූපාවචරෙ අරූපාවචරෙ පරිනිබ්බන්තානං තෙසං ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJT349. යස්ස රූපායතනං න නිරුජ්ඣති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං උපපජ්ජන්තානං අරූපකානං චවන්තානං තෙසං රූපායතනං න නිරුජ්ඣති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති. අරූපෙ පරිනිබ්බන්තානං තෙසං රූපායතනඤ්ච න නිරුජ්ඣති. ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT349. යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.