Yamaka

Pairs

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 701-800 න් 7973

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
ap-yam-3:158.4
Pali BJTන කායො නායතනන්ති: ආමන්තා. නායතනා න චක්ඛායතනන්ති: ආමන්තා -පෙ- නායතනා න ධම්මායතනන්ති: ආමන්තා. -පෙ-
Sinhala BJTකාය නොවූයේ ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: එසේ යි. ... ආයතන නො වූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි. ...
ap-yam-3:158.5
Pali BJTන ධම්මො නායතනන්ති: ආමන්තා. නායතනා න චක්ඛායතනන්ති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නොවූයේ ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: එසේ යි.
ap-yam-3:158.6
Pali BJTන ධම්මො නායතනන්ති: ආමන්තා. නායතනා න සොතායතනන්ති : ආමන්තා. -පෙ- නායතනා න මනායතනන්ති: ආමන්තා. (චක්කං බන්ධිතබ්බං පච්චනීක).
Sinhala BJTධර්‍ම නොවූයේ ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු සෝතායතන නො වේ ද යත්: එසේ යි. ... ආයතන නොවූවාහු මනායතන නො වේ ද යත්: එසේ යි. (චක්‍රය බැන්ද යුතු. ප්‍රත්‍යනීක යි.)
ap-yam-3:158.7
Pali BJTසුද්ධායතනමූලචක්කවාරො.
Sinhala BJTශුද්ධායතනමූලචක්‍රවාර යි.
ap-yam-3:158.8
Pali BJTපඤ්ඤත්ති නිද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTප්‍රඥප්ති නිර්දේශවාර නිමි.
ap-yam-3:160.1
Pali BJT3. පවත්ති උප්පාදවාරො
Sinhala BJT3. ප්‍රවෘත්ති උත්පාදවාර
ap-yam-3:160.2
Pali BJT1. යස්ස චක්ඛායතනං උප්පජ්ජති, තස්ස සොතායතනං උප්පජ්ජතීති: සචක්ඛුකානං අසොතකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං උප්පජ්ජති, නො ච තෙසං සොතායතනං උප්පජ්ජති. සචක්ඛුකානං සසොතකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනඤ්ච උප්පජ්ජති. සොතායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJT1. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට සෝතායතන උපදී ද යත්: ඇස් ඇති ව කන් නැති ව උපදනා ඔවුනට චක්ඛායතනය උපදී. ඔවුනට සෝතායතනය නො ද උපදී. ඇස් ඇති ව කන් ඇති ව උපදනා ඔවුනට චක්ඛායතනය ද උපදී. සෝතායතනය ද උපදී.
ap-yam-3:160.3
Pali BJTයස්ස වා පන සොතායතනං උප්පජ්ජති, තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: සසොතකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතායතනං උප්පජ්ජති, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජති. සසොතකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතායතනඤ්ච උප්පජ්ජති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට සෝතායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදීද යත්: කන් ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට සෝතායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. කන් ඇතිව ඇස් ඇති ව උපදනා ඔවුනට සෝතායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
ap-yam-3:160.4
Pali BJT2. යස්ස චක්ඛායතනං උප්පජ්ජති, තස්ස ඝානායතනං උප්පජ්ජතීති: සචක්ඛුකානං අසොතකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං උප්පජ්ජති, නො ච තෙසං ඝානායතනං උප්පජ්ජති. සචක්ඛුකානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනඤ්ච උප්පජ්ජතී, ඝානායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJT2. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: ඇස් ඇති ව නැහැ නැති ව උපදනා ඔවුනට චක්ඛායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද උපදී. ඇස් ඇතිව නැහැ ඇති ව උපදනා ඔවුනට චක්ඛායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
ap-yam-3:160.5
Pali BJTයස්ස වා පන ඝානායතනං උප්පජ්ජති, තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: සඝානකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං උප්පජ්ජති, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජති. සඝානකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනඤ්ච උප්පජ්ජති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට ඝානායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: නැහැ ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට ඝානායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. නැහැ ඇති ව ඇස් ඇති ව උපදනා ඔවුනට ඝානායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
ap-yam-3:160.6
Pali BJT3. යස්ස චක්ඛායතනං උප්පජ්ජති, තස්ස රූපායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT3. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:160.7
Pali BJTයස්ස වා පන රූපායතනං උප්පජ්ජති, තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: සරූපකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනං උප්පජ්ජති, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජති, සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනඤ්ච උප්පජ්ජති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට රූපායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: රූ ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට රූපායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට රූපායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
ap-yam-3:160.8
Pali BJT4. යස්ස චක්ඛායතනං උප්පජ්ජති, තස්ස මනායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT4. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට මනායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:160.9
Pali BJTයස්ස වා පන මනායතනං උප්පජ්ජති, තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති : සචිත්තකානං අචක්ඛුකානං උපජ්ජන්තානං තෙසං මනායතනං උප්පජ්ජති, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජති, සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං මනායතනඤ්ච උප්පජ්ජති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට මනායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: සිත් ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට මනායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට මනායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
ap-yam-3:162.1
Pali BJT5. යස්ස චක්ඛායතනං උප්පජ්ජති, තස්ස ධම්මායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT5. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:162.2
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජති, තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං උප්පජ්ජති, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජති, සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච උප්පජ්ජති. චක්ඛායතනඤ්ච උප්පජ්ජති. චක්ඛායතනමූලකං.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ඇස් නැති ව උපදනා ඔවුනට ධම්මායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට ධම්මායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී. (චක්ඛායතන මූලකය යි.)
ap-yam-3:162.3
Pali BJT6. යස්ස ඝානායතනං උප්පජ්ජති, තස්ස රූපායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT6. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:162.4
Pali BJTයස්ස වා පන රූපායතනං උප්පජ්ජති, තස්ස ඝානායතනං උප්පජ්ජතීති: සරූපකානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනං උප්පජ්ජති, නො ච තෙසං ඝානායතනං උප්පජ්ජති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනඤ්ච උප්පජ්ජති, ඝානායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට රූපායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: රූ ඇති වැ නැහැ නැති වැ උපදනා ඔවුනට රූපායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද උපදී. නැහැ ඇති වැ උපදනා ඔවුනට රූපායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
ap-yam-3:162.5
Pali BJT7. යස්ස ඝානායතනං උප්පජ්ජති, තස්ස මනායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT7. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට මනායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:162.6
Pali BJTයස්ස වා පන මනායතනං උප්පජ්ජති, තස්ස ඝානායතනං උප්පජ්ජතීති : සචිත්තකානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං මනායතනං උප්පජ්ජති, නො ච තෙසං ඝානායතනං උප්පජ්ජති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං මනායතනඤ්ච උප්පජ්ජති ඝානායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට මනායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: සිත් ඇතිවැ නැහැ නැතිවැ උපදනා ඔවුනට මනායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද උපදී. නැහැ ඇති වැ උපදනා ඔවුනට මනායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
ap-yam-3:162.7
Pali BJT8. යස්ස ඝානායතනං උප්පජ්ජති, තස්ස ධම්මායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT8. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදි ද යත්: එසේ යි.
ap-yam-3:162.8
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජති, තස්ස ඝානායතනං උප්පජ්ජතීති: අඝානකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං උප්පජ්ජති. නො ච තෙසං ඝානායතනං උප්පජ්ජති, සඝානකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච උප්පජ්ජති, ඝානායතනඤ්ච උප්පජ්ජති. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: නැහැ නැතිවැ උපදනා ඔවුනට ධම්මායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද උපදි. නැහැ ඇති වැ උපදනා ඔවුනට ධම්මායතනය ද උපදී. ඝානායතනය ද උපදී. (ඝානායතනමූලක යි.)
ap-yam-3:162.9
Pali BJT9. යස්ස රූපායතනං උප්පජ්ජති, තස්ස මනායතනං උප්පජ්ජතීති: අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනං උප්පජ්ජති, නො ච තෙසං මනායතනං උප්පජ්ජති. සරූපකානං සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනඤ්ච උප්පජ්ජති, මනායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJT9. යමකුට රූපායතනය උපදී නම් ඔහුට මනායතනය උපදී ද යත්: සිත් නැති වැ උපදනා ඔවුනට රූපායතනය උපදී. ඔවුනට මනායතනය නො ද උපදී. රූ ඇති වැ සිත් ඇති වැ උපදනා ඔවුනට රූපායතනය ද උපදී. මනායතනය ද උපදී.
ap-yam-3:162.10
Pali BJTයස්ස වා පන මනායතනං උප්පජ්ජති, තස්ස රූපායතනං උප්පජ්ජතීති : අරූපකානං උපපජ්ජන්තානං තෙසං මනායතනං උප්පජ්ජති, නො ච තෙසං රූපායතනං උප්පජ්ජති. සචිත්තකානං සරූපකානං උපපජ්ජන්තානං තෙසං මනායතනඤ්ච උප්පජ්ජති, රූපායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට මනායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදී ද යත්: රූ නැති වැ උපදනා ඔවුනට මනායතනය උපදී. ඔවුනට රූපායතනය නො ද උපදී. සිත් ඇතිවැ රූ ඇති වැ උපදනා ඔවුනට මනායතනය ද උපදී. රූපායතනය ද උපදී.
ap-yam-3:164.1
Pali BJT10. යස්ස රූපායතනං උප්පජ්ජති, තස්ස ධම්මායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT10. යමකුට රූපායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:164.2
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජති, තස්ස රූපායතනං උප්පජ්ජතීති: අරූපකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං උප්පජ්ජති. නො ච තෙසං රූපායතනං උප්පජ්ජති. සරූපකානං උප්පජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච උප්පජ්ජති, රූපායතනඤ්ච උප්පජ්ජති. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදී ද යත්: රූ නැති වැ උපදනා ඔවුනට ධම්මායතනය උපදී. ඔවුනට රූපායතනය නො ද උපදී. රූ ඇති වැ උපදනා ඔවුනට ධම්මායතනය ද උපදී. රූපායතනය ද උපදී. (රූපායතනමූලක යි.)
ap-yam-3:164.3
Pali BJT11. යස්ස මනායතනං උප්පජ්ජති, තස්ස ධම්මායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT11. යමකුට මනායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:164.4
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජති, තස්ස මනායතනං උප්පජ්ජතීති : අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං උප්පජ්ජති, නො ච තෙසං මනායතනං උප්පජ්ජති. සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච උප්පජ්ජති, මනායතනඤ්ච උප්පජ්ජති. (අනුලොම පුග්ගල මනායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපදී නම් ඔහුට මනායතනය උපදී ද යත්: සිත් නැතිවැ උපදනා ඔවුනට ධම්මායතනය උපදී. ඔවුනට මනායතනය නො ද උපදී. සිත් ඇති වැ උපදනා ඔවුනට ධම්මායතනය ද උපදී. මනායතනය ද උපදී. (මනායතනමූලක යි.) අනුලෝම පුද්ගල යි.
ap-yam-3:164.5
Pali BJT12. යත්ථ චක්ඛායතනං උප්පජ්ජති. තත්ථ සොතායතනං උප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJT12. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි සෝතායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:164.6
Pali BJTයස්ස වා පන සොතායතනං උප්පජ්ජති තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක සෝතායතනය උපදී නම් එහි චක්ඛායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:164.7
Pali BJT13. යත්ථ චක්ඛායතනං උප්පජ්ජති, තත්ථ ඝානායතනං උප්පජ්ජතීති : රූපාවචරෙ තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. නො ච තත්ථ ඝානායතනං උප්පජ්ජති. කාමාවචරෙ තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජති. ඝානායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJT13. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි ඝානායතනය උපදී ද යත්:රූපාවචර වූ එහි චක්ඛායතනය උපදී. එහි ඝානායතනය නො ද උපදී. කාමාවචර වූ එහි චක්ඛායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
ap-yam-3:164.8
Pali BJTයත්ථ වා පන ඝානායතනං උප්පජ්ජති, තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක ඝානායතනය උපදී නම් එහි චක්ඛායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:164.9
Pali BJT14. යත්ථ චක්ඛායතනං උප්පජ්ජති, තත්ථ රූපායතනං උප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJT14. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි රූපායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:164.10
Pali BJTයත්ථ වා පන රූපායතනං උප්පජ්ජති, තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: අසඤ්ඤසත්තෙ තත්ථ රූපායතනං උප්පජ්ජති. නො ච තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. පඤ්චවොකාරෙ තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජති. චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක රූපායතනය උපදී නම් එහි චක්ඛායතනය උපදී ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපායතනය උපදී. එහි චක්ඛායතනය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි රූපායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
ap-yam-3:164.11
Pali BJT15. යත්ථ චක්ඛායතනං උප්පජ්ජති, තත්ථ මනායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT15. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි මනායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:164.12
Pali BJTයත්ථ වා පන මනායතනං උප්පජ්ජති, තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති : අරූපෙ තත්ථ මනායතනං උප්පජ්ජති, නො ච තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. පඤ්චවොකාරෙ තත්ථ මනායතනඤ්ච උප්පජ්ජති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක මනායතනය උපදී නම් එහි චක්ඛායතනය උපදී ද යත්: අරූප වූ එහි මනායතනය උපදී. එහි චක්ඛායතනය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි මනායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
ap-yam-3:166.1
Pali BJT16. යත්ථ චක්ඛායතනං උප්පජ්ජති, තත්ථ ධම්මායතනං උප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJT16. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:166.2
Pali BJTයත්ථ වා පන ධම්මායතනං උප්පජ්ජති, තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ ධම්මායතනං උප්පජ්ජති, නො ච තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. පඤ්චවොකාරෙ තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති. (චක්ඛායතන මූලකං)
Sinhala BJTතවද යම් තැනෙක ධම්මායතනය උපදී නම් එහි චක්ඛායතනය උපදී ද යත්: අසංඥසත්‍ව වූ ද අරූප වූ ද එහි ධම්මායතනය උපදී. එහි චක්ඛායතනය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි ධම්මායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී. (චක්ඛායතනමූලක යි.)
ap-yam-3:166.3
Pali BJT17. යත්ථ ඝානායතනං උප්පජ්ජති, තත්ථ රූපායතනං උප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJT17. යම් තැනෙක ඝානායතනය උපදී නම් එහි රූපායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:166.4
Pali BJTයත්ථ වා පන රූපායතනං උප්පජ්ජති, තත්ථ ඝානායතනං උප්පජ්ජතීති: රූපාවචරෙ තත්ථ රූපායතනං උප්පජ්ජති, නො ච තත්ථ ඝානායතනං උප්පජ්ජති, කාමාවචරෙ තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජති, ඝානායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක රූපායතනය උපදී නම් එහි ඝානායතනය උපදී ද යත්: රූපාවචර වූ එහි රූපායතනය උපදී. එහි ඝානායතනය නො ද උපදී. කාමාවචර වූ එහි රූපායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
ap-yam-3:166.5
Pali BJT(යත්ථ වා පන රූපායතනං උප්පජ්ජති, තත්ථ මනායතනං ධම්මායතනං ච එකසදිසං, නානා නත්ථි. උපරි පන වාරසඞ්ඛෙ{1}පො හොතීති ජානිතබ්බං.)
Sinhala BJT(යම් තැනෙක ඝානායතනය උපදී නම් එහි මනායතනය ද ධම්මායතනය ද එක් බඳු ය. වෙනසෙක් නැති. මත්තෙහි වනාහි වාරසංක්‍ෂේපය වේ ය යි දතයුතු.)
ap-yam-3:166.6
Pali BJT18. යත්ථ ඝානායතනං උප්පජ්ජති, තත්ථ ධම්මායතනං උප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJT18. යම් තැනෙක ඝානායතනය උපදී නම් එහි ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:166.7
Pali BJTයත්ථ වා පන ධම්මායතනං උප්පජ්ජති, තත්ථ ඝානායතනං උප්පජ්ජතීති: රූපාවචරෙ, අරූපාවචරෙ තත්ථ ධම්මායතනං උප්පජ්ජති, නො ච තත්ථ ඝානායතනං උප්පජ්ජති. කාමාවචරෙ තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජති, ඝානායතනඤ්ච උප්පජ්ජති. (ඝානායතන මූලකං)
Sinhala BJTතවද යම් තැනෙක ධම්මායතනය උපදී නම් එහි ඝානායතනය උපදී ද යත්: රූපාවචර වූ ද අරූපාවචර වූ ද එහි ධම්මායතනය උපදී. එහි ඝානායතනය නො ද උපදී. කාමාවචර වූ එහි ධම්මායතනය ද උපදී. ඝානායතනය ද උපදී. (ඝානායතනමූලක යි.)
ap-yam-3:166.8
Pali BJT19. යත්ථ රූපායතනං උප්පජ්ජති, තත්ථ මනායතනං උප්පජ්ජතීති: අසඤ්ඤසත්තෙ තත්ථ රූපායතනං උප්පජ්ජති, නො ච තත්ථ මනායතනං උප්පජ්ජති. පඤ්චවොකාරෙ තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජති මනායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJT19. යම් තැනෙක රූපායතනය උපදී නම් එහි මනායතනය උපදී ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපායතනය උපදී. එහි මනායතනය නො ද උපදී. පඤ්චවෝකාර වූ එහි රූපායතනය ද උපදී. මනායතනය ද උපදී.
ap-yam-3:166.9
Pali BJTයත්ථ වා පන මනායතනං උප්පජ්ජති, තත්ථ රූපායතනං උප්පජ්ජතීති : අරූපෙ තත්ථ මනායතනං උප්පජ්ජති, නො ච තත්ථ රූපායතනං උප්පජ්ජති. පඤ්චවොකාරෙ තත්ථ මනායතනඤ්ච උප්පජ්ජති, රූපායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක මනායතනය උපදී නම් එහි රූපායතනය උපදී ද යත්: අරූප වූ එහි මනායතනය උපදී. එහි රූපායතනය නො ද උපදී, පඤ්චවෝකාර වූ එහි මනායතනය ද උපදී. රූපායතනය ද උපදී.
ap-yam-3:168.1
Pali BJT21. යත්ථ රූපායතනං උප්පජ්ජති, තත්ථ ධම්මායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT21. යම් තැනෙක රූපායතනය උපදී නම් එහි ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:168.2
Pali BJTයත්ථ වා පන ධම්මායතනං උප්පජ්ජති, තත්ථ රූපායතනං උප්පජ්ජතීති: අරූපෙ තත්ථ ධම්මායතනං උප්පජ්ජති, නො ච තත්ථ රූපායතනං උප්පජ්ජති. පඤ්චවොකාරෙ අසඤ්ඤසත්තෙ ධම්මායතනඤ්ච උප්පජ්ජති, රූපායතනඤ්ච උප්පජ්ජති. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක ධම්මායතනය උපදී නම් එහි රූපායතනය උපදී ද යත්: අරූප වූ එහි ධම්මායතනය උපදී. එහි රූපායතනය නො ද උපදී. පඤ්චවෝකාර වූ ද අසංඥසත්‍ව වූ ද එහි ධම්මායතනය ද උපදී. රූපායතනය ද උපදී. (රූපායතනමූලක යි.)
ap-yam-3:168.3
Pali BJT22. යත්ථ මනායතනං උප්පජ්ජති තත්ථ ධම්මායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT22. යම් තැනෙක මනායතනය උපදී නම් එහි ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:168.4
Pali BJTයත්ථ වා පන ධම්මායතනං උප්පජ්ජති, තත්ථ මනායතනං උප්පජ්ජතීති : අසඤ්ඤසත්තෙ තත්ථ ධම්මායතනං උප්පජ්ජති, නො ච තත්ථ මනායතනං උප්පජ්ජති, චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජති, මනායතනඤ්ච උප්පජ්ජති. (අනුලොම ඔකාස මනායතනමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක ධම්මායතනය උපදී නම් එහි මනායතනය උපදී ද යත්: අසංඥසත්‍ව වූ එහි ධම්මායතනය උපදී. එහි මනායතනය නො ද උපදී. චතුවෝකාර වූ ද පඤ්චවෝකාර වූ ද එහි ධම්මායතනය ද උපදී. මනායතනය ද උපදී. (මනායතනමූලක යි. අනුලෝමාවකාශ යි.)
ap-yam-3:168.5
Pali BJT23. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජති, තස්ස තත්ථ සොතායතනං උප්පජ්ජතීති: සචක්ඛුකානං අසොතකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ සොතායතනං උප්පජ්ජති. සචක්ඛුකානං සසොතකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජති, සොතායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJT23. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි සෝතායතනය උපදී ද යත්: ඇස් ඇති ව කන් නැති ව උපදනා ඔවුනට එහි චක්ඛායතනය උපදී. ඔවුනට එහි සෝතායතනය නො ද උපදී. ඇස් ඇති ව කන් ඇති ව උපදනා ඔවුනට එහි චක්ඛායතනය ද උපදී. සෝතායතනය ද උපදී.
ap-yam-3:168.6
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං උප්පජ්ජති, තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: සසොතකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතායතනං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. සසොතකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතායතනඤ්ච උප්පජ්ජති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති. (සඞ්ඛිත්තං, යස්සකම්පි සදිසං{1})
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය උපදී නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: කන් ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට එහි සෝතායතනය උපදී. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. කන් ඇතිව ඇස් ඇතිව උපදනා ඔවුනට එහි සෝතායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී. (සංක්‍ෂිප්ත යි. යස්සකය ද සමාන යි.)
ap-yam-3:168.7
Pali BJT24. යස්ස යත්ථ මනායතනං උප්පජ්ජති, තස්ස තත්ථ ධම්මායතනං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT24. යමකුට යම් තැනෙක මනායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
ap-yam-3:168.8
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජති, තස්ස තත්ථ මනායතනං උප්පජ්ජතීති: අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මනායතනං උප්පජ්ජති. සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජති, මනායතනඤ්ච උප්පජ්ජති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදී නම් ඔහුට එහි මනායතන උපදී ද යත්: සිත් නැති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය උපදී. ඔවුනට එහි මනායතනය නො ද උපදී. සිත් ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද උපදී, මනායතනය ද උපදී. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
ap-yam-3:170.1
Pali BJT25. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති, තස්ස සොතායතනං නූප්පජ්ජතීති : අචක්ඛුකානං සසොතකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති, නො ච තෙසං සොතායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, අචක්ඛුකානං අසොතකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, සොතායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT25. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට සෝතායතනය නූපදී ද යත්: ඇස් නැති වැ කන් ඇති වැ උපදනා ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට සෝතායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති වැ කන් නැති වැ උපදනවුනට දැයි ඔවුනට චක්ඛායතනය ද නූපදී. සෝතායතනය ද නූපදී.
ap-yam-3:170.2
Pali BJTයස්ස වා පන සොතායතනං නූප්පජ්ජති, තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති: අසොතකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතායතනං නූප්පජ්ජති, නො ච තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, අසොතකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතායතනඤ්ච නූප්පජ්ජති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නූපදී නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: කන් නැති වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට සෝතායතනය නූපදී. ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද කන් නැති වැ ඇස් නැති වැ උපදනවුනට දැ යි ඔවුනට සෝතායතනය ද නූපදී. චක්ඛායතනය ද නූපදී.
ap-yam-3:170.3
Pali BJT26. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති, තස්ස ඝානායතනං නූප්පජ්ජතීති : අචක්ඛුකානං සඝානකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං ඝානායතනං නූප්පජ්ජති. සබ්බෙසංචවන්තානං, අචක්ඛුකානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, ඝානායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT26. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: ඇස් නැතිවැ නැහැ ඇතිවැ උපදනා ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට ඝානායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැතිවැ නැහැ නැතිවැ උපදනවුනට දැයි ඔවුනට චක්ඛායතනය ද නූපදී. ඝානායතනය ද නූපදී.
ap-yam-3:170.4
Pali BJTයස්ස වා පන ඝානායතනං නූප්පජ්ජති, තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති: අඝානකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං නූප්පජ්ජති. නො ච තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, අඝානකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: නැහැ නැති වැ ඇස් ඇති වැ උපදනා ඔවුනට ඝානායතනය නූපදී. ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති වැ ඇස් නැති වැ උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදී. චක්ඛායතනය ද නූපදී.
ap-yam-3:170.5
Pali BJT27. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති, තස්ස රූපායතනං නූප්පජ්ජතීති : අචක්ඛුකානං සරූපකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං රූපායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, අරූපකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT27. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: ඇස් නැති වැ රූ ඇති වැ උපදනා ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට රූපායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති වැ උපදනවුනට දැයි ඔවුනට චක්ඛායතනය ද නූපදී. රූපායතනය ද නූපදී.
ap-yam-3:170.6
Pali BJTයස්ස වා පන රූපායතනං නූප්පජ්ජති, තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට රූපායතනය නූපදී නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
ap-yam-3:170.7
Pali BJT28. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති, තස්ස මනායතනං නූප්පජ්ජතීති: අචක්ඛුකානං සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං මනායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT28. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට මනායතනය නූපදී ද යත්: ඇස් නැති වැ සිත් ඇති වැ උපදනා ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට මනායතනය නො ද නූපදී. ච්‍යුත වන්නාවූ සියල්ලනට ද සිත් නැතිවැ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී. මනායතනය ද නූපදී.
ap-yam-3:170.8
Pali BJTයස්ස වා පන මනායතනං නූප්පජ්ජති, තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJTතවද යමකුට මනායතනය නූපදී තම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
ap-yam-3:172.1
Pali BJT29. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති තස්ස ධම්මායතනං නූප්පජ්ජතීති: අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං ධම්මායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT29. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නූපදී ද යත්: ඇස් නැතිවැ උපදනා ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නූපදී. සියලු ච්‍යුතවන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නූපදී. ධම්මායතනය ද නූපදී.
ap-yam-3:172.2
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජති තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති : ආමන්තා. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපදී නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි. (චක්ඛායතනමූලකය යි.)
ap-yam-3:172.3
Pali BJT30. යස්ස ඝානායතනං නූප්පජ්ජති තස්ස රූපායතනං නූප්පජ්ජතීති: අඝානකානං සරූපකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං නූප්පජ්ජති. නො ච තෙසං රූපායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, අරූපකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT30. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: නැහැ නැතිව රූ ඇතිව උපදනා ඔවුනට ඝානායතනය නූපදී. ඔවුනට රූපායතනය නො ද නූපදී. ච්‍යුතවන්නා වූ සියල්ලනට ද රූ නැතිව උපදනවුනට දැයි ඔවුනට ඝානායතනය ද නූපදී. රූපායතනය ද නූපදී.
ap-yam-3:172.4
Pali BJTයස්ස වා පන රූපායතනං නූප්පජ්ජති තස්ස ඝානායතනං නූප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJTතවද යමකුට රූපායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
ap-yam-3:172.5
Pali BJT31. යස්ස ඝානායතනං නූප්පජ්ජති තස්ස මනායතනං නූප්පජ්ජතීති: අඝානකානං සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං නූප්පජ්ජති. නො ච තෙසං මනායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT31. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට මනායතනය නූපදී ද යත්: නැහැ නැතිවැ සිත් ඇතිවැ උපදනා ඔවුනට ඝානායතනය නූපදී. ඔවුනට මනායතනය නො ද නූපදී. ච්‍යුතවන්නා වූ සියල්ලනට ද සිත් නැතිව උපදනවුනට දැයි ඔවුනට ඝානායතනය ද නූපදී. මනායතනය ද නූපදී.
ap-yam-3:172.6
Pali BJTයස්ස වා පන මනායතනං නූප්පජ්ජති තස්ස ඝානායතනං නූප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJTතවද යමකුට මනායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
ap-yam-3:172.7
Pali BJT32. යස්ස ඝානායතනං නූප්පජ්ජති තස්ස ධම්මායතනං නූප්පජ්ජතීති: අඝානකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං නූප්පජ්ජති. නො ච තෙසං ධම්මායතනං නූපපජ්ජති, සබ්බෙසං චවන්තානං තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT32. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නූපදී ද යත්: නැහැ නැති වැ උපදනා ඔවුනට ඝානායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නූපදී. සියලු ච්‍යුතවන්නා වූ ඔවුනට ඝානායතනය ද නූපදී. ධම්මායතනය ද නූපදී.
ap-yam-3:172.8
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජති තස්ස ඝානායතනං නූප්පජ්ජතීති : ආමන්තා (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: එසේ යි. (ඝානායතනමූලකය යි.)
ap-yam-3:172.9
Pali BJT33. යස්ස රූපායතනං නූප්පජ්ජති තස්ස මනායතනං නූප්පජ්ජතීති: අරූපකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනං නූප්පජ්ජති, නො ච තෙසං මනායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං තෙසං රූපායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT33. යමකුට රූපායතනය නූපදී නම් ඔහුට මනායතනය නූපදී ද යත්: රූ නැතිව උපදනා ඔවුනට රූපායතනය නූපදී. ඔවුනට මනායතනය නො ද නූපදී. සියලු ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය ද නූපදී. මනායතනය ද නූපදී.
ap-yam-3:172.10
Pali BJTයස්ස වා පන මනායතනං නූප්පජ්ජති තස්ස රූපායතනං නූප්පජ්ජතීති : අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං මනායතනං නූප්පජ්ජති. නො ච තෙසං රූපායතනං නූප්පජ්ජති, සබ්බෙසං චවන්තානං තෙසං මනායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට මනායතනය නූපදී නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: සිත් නැතිව උපදනා ඔවුනට මනායතනය නූපදී. ඔවුනට රූපකායතනය නො ද නූපදී. සියලු ච්‍යුතවන්නා වූ ඔවුනට මනායතනය ද නූපදී. රූපායතනය ද නූපදී.
ap-yam-3:174.1
Pali BJT34. යස්ස රූපායතනං නූප්පජ්ජති තස්ස ධම්මායතනං නූප්පජ්ජතීති: අරූපකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනං නූප්පජ්ජති. නො ච තෙසං ධම්මායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, තෙසං රූපායතනඤ්ච නූපපජ්ජති, ධම්මායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT34. යමකුට රූපායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නූපදී ද යත්: රූ නැතිව උපදනා ඔවුනට රූපායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නූපදී. සියලු ච්‍යුතවන්නා වූ ඔවුනට රූපායතනය ද නූපදී. ධම්මායතනය ද නූපදී.
ap-yam-3:174.2
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජති තස්ස රූපායතනං නූප්පජ්ජතීති : ආමන්තා. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපදී නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: එසේ යි. (රූපායතනමූලකය යි.)
ap-yam-3:174.3
Pali BJT35. යස්ස මනායතනං නූප්පජ්ජති තස්ස ධම්මායතනං නූප්පජ්ජතීති: අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං මනායතනං නූප්පජ්ජති, නො ච තෙසං ධම්මායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං තෙසං මනායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච නූපපජ්ජති.
Sinhala BJT35. යමකුට මනායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නූපදී ද යත්: සිත් නැතිව උපදනා ඔවුනට මනායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නූපදී. සියලු ච්‍යුතවන්නා වූ ඔවුනට මනායතනය ද නූපදී. ධම්මායතනය ද නූපදී.
ap-yam-3:174.4
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජති තස්ස මනායතනං නූප්පජ්ජතීති : ආමන්තා. (මනායතනමූලකං - පච්චනීක පුග්ගල.)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපදී නම් ඔහුට මනායතනය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි – මනායතනමූලක යි.)
ap-yam-3:174.5
Pali BJT36. යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තත්ථ සොතායතනං නූප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJT36. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් එහි සෝතායතනය නූපදී ද යත්: එසේ යි.
ap-yam-3:174.6
Pali BJTයත්ථ වා පන සොතායතනං නූප්පජ්ජති තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක සෝතායතනය නූපදී නම් එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
ap-yam-3:174.7
Pali BJT37. යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තත්ථ ඝානායතනං නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT37. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
ap-yam-3:174.8
Pali BJTයත්ථ වා පන ඝානායතනං නූප්පජ්ජති තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති : රූපාවචරෙ තත්ථ ඝානායතනං නූප්පජ්ජති, නො ච තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති. අසඤ්ඤසත්තෙ අරූපෙ තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක ඝානායතනය නූපදී නම් එහි චක්ඛායතනය නූපදී ද යත්: රූපාවචර වූ එහි ඝානායතනය නූපදී. එහි චක්ඛායතනය නො ද නූපදී. අසංඥසත්‍ව වූ අරූප වූ එහි ඝානායතනය ද නූපදී. එහි ඝානායතනය ද නූපදී. චක්ඛායතනය ද නූපදී.
ap-yam-3:174.9
Pali BJT38. යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තත්ථ රූපායතනං නූප්පජ්ජතීති: අසඤ්ඤසත්තෙ තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තත්ථ රූපායතනං නූප්පජ්ජති. අරූපෙ තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT38. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් එහි රූපායතනය නූපදී ද යත්: අසංඥසත්‍ව වූ එහි චක්ඛායතනය නූපදී. එහි රූපායතනය නො ද නූපදී. අරූප වූ එහි චක්ඛායතනය ද නූපදී. රූපායතනය ද නූපදී.
ap-yam-3:174.10
Pali BJTයත්ථ වා පන රූපායතනං නූප්පජ්ජති තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක රූපායතනය නූපදී නම් එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
ap-yam-3:174.11
Pali BJT39. යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තත්ථ මනායතනං නූප්පජ්ජතීති: අරූපෙ තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති, නො ච තත්ථ මනායතනං නූප්පජ්ජති. අසඤ්ඤසත්තෙ තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT39. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් එහි මනායතනය නූපදී ද යත්: අරූප වූ එහි චක්ඛායතනය නූපදී. එහි මනායතනය නො ද නූපදී. අසංඥසත්‍ව වූ එහි චක්ඛායතනය ද නූපදී. මනායතනය ද නූපදී.
ap-yam-3:174.12
Pali BJTයත්ථ වා පන මනායතනං නූප්පජ්ජති තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක මනායතනය නූපදී නම් එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
ap-yam-3:176.1
Pali BJT40. යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තත්ථ ධම්මායතනං නූප්පජ්ජතීති: උප්පජ්ජති.
Sinhala BJT40. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් එහි ධම්මායතනය නූපදී ද යත්: උපදී.
ap-yam-3:176.2
Pali BJTයත්ථ වා පන ධම්මායතනං නූප්පජ්ජති තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති : නත්ථි. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක ධම්මායතනය නූපදී නම් එහි චක්ඛායතනය නූපදී ද යත්: නැති. (චක්ඛායතනමූලක යි.)
ap-yam-3:176.3
Pali BJT41. යත්ථ ඝානායතනං නූප්පජ්ජති තත්ථ රූපායතනං නූප්පජ්ජතීති: රූපාවචරෙ තත්ථ ඝානායතනං නූප්පජ්ජති, නො ච තත්ථ රූපායතනං නූප්පජ්ජති. අරූපෙ තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT41. යම් තැනෙක ඝානායතනය නූපදී නම් එහි රූපායතනය නූපදී ද යත්: රූපාවචර වූ එහි ඝානායතනය නූපදී. එභි රූපායතනය නො ද නූපදී. අරූප වූ එහි ඝානායතනය ද නූපදී. රූපායතනය ද නූපදී.
ap-yam-3:176.4
Pali BJTයත්ථ වා පන රූපායතනං නූපපජ්ජති තත්ථ ඝානායතනං නූප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක රූපායතනය නූපදී නම් එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
ap-yam-3:176.5
Pali BJT42. යත්ථ ඝානායතනං නූප්පජ්ජති තත්ථ මනායතනං නූප්පජ්ජතීති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ ඝානායතනං නූප්පජ්ජති. නො ච තත්ථ මනායතනං නූප්පජ්ජති. අසඤ්ඤසත්තෙ තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT42. යම් තැනෙක ඝානායතනය නූපදී නම් එහි මනායතනය නූපදී ද යත්: රූපාවචර වූ අරූපාවචර වූ එහි ඝානායතනය නූපදී. එහි මනායතනය නො ද නූපදී. අසංඥසත්‍ව වූ එහි ඝානායතනය ද නූපදී. මනායතනය ද නූපදී.
ap-yam-3:176.6
Pali BJTයත්ථ වා පන මනායතනං නූප්පජ්ජති තත්ථ ඝානායතනං නූප්පජ්ජතීති : ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක මනායතනය නූපදී නම් එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
ap-yam-3:176.7
Pali BJT43. යත්ථ ඝානායතනං නූප්පජ්ජති තත්ථ ධම්මායතනං නූප්පජ්ජතීති: උප්පජ්ජති.
Sinhala BJT43. යම් තැනෙක ඝානායතනය නූපදී නම් එහි ධම්මායතනය නූපදී ද යත්: උපදී.
ap-yam-3:176.8
Pali BJTයත්ථ වා පන ධම්මායතනං නූප්පජ්ජති තත්ථ ඝානායතනං නූප්පජ්ජතීති : නත්ථි. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක ධම්මායතනය නූපදී නම් එහි ඝානායතනය නූපදී ද යත්: නැති. (ඝානායතනමූලක යි.)
ap-yam-3:176.9
Pali BJT44. යත්ථ රූපායතනං නූප්පජ්ජති තත්ථ මනායතනං නූප්පජ්ජතීති: උප්පජ්ජති.
Sinhala BJT44. යම් තැනෙක රූපායතනය නූපදී නම් එහි මනායතනය නූපදී ද යත්: උපදී.
ap-yam-3:176.10
Pali BJTයත්ථ වා පන මනායතනං නූප්පජ්ජති තත්ථ රූපායතනං නූප්පජ්ජතීති : උප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක මනායතනය නූපදී නම් එහි රූපායතනය නූපදී ද යත්: උපදී.
ap-yam-3:176.11
Pali BJT45. යත්ථ රූපායතනං නූප්පජ්ජති තත්ථ ධම්මායතනං නූප්පජ්ජතීති: උප්පජ්ජති.
Sinhala BJT45. යම් තැනෙක රූපායතනය නූපදී නම් එහි ධම්මායතනය නූපදී ද යත්: උපදී.
ap-yam-3:176.12
Pali BJTයත්ථ වා පන ධම්මායතනං නූප්පජ්ජති තත්ථ රූපායතනං නූප්පජ්ජතීති : නත්ථි (රූපායතනමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක ධම්මායතනය නූපදී නම් එහි රූපායතනය නූපදී ද යත්: නැති. (රූපායතනමූලක යි.)
ap-yam-3:176.13
Pali BJT46. යත්ථ මනායතනං නූප්පජ්ජති, තත්ථ ධම්මායතනං නූප්පජ්ජතීති: උප්පජ්ජති.
Sinhala BJT46. යම් තැනෙක මනායතනය නූපදී නම් එහි ධම්මායතනය නූපදී ද යත්: උපදී.
ap-yam-3:176.14
Pali BJTයත්ථ වා පන ධම්මායතනං නූප්පජ්ජති තත්ථ මනායතනං නූප්පජ්ජතීති : නත්ථි. (මනායතනමූලකං-පච්චනීක ඔකාස.)
Sinhala BJTතවද යම් තැනෙක ධම්මායතනය නූපදී නම් එහි මනායතනය නූපදී ද යත්: නැති (ප්‍රත්‍යනීකාවකාශ යි – මනායතනමූලක යි.)
ap-yam-3:178.1
Pali BJT47. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තස්ස තත්ථ සොතායතනං නූප්පජ්ජතීති: අචක්ඛුකානං සසොතකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ සොතායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං අසොතකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජති. සොතායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT47. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි සෝතායතනය නූපදී ද යත්: ඇස් නැති ව කන් ඇති ව උපදනා ඔවුනට එහි චක්ඛායතනය නූපදී. ඔවුනට එහි සෝතායතනය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව කන් නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී. සෝතායතනය ද නූපදී.
ap-yam-3:178.2
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං නූප්පජ්ජති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති: අසොතකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං අසොතකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතායතනඤ්ච නූප්පජ්ජති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති -පෙ-
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය නූපදී නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: කන් නැති ව ඇස් ඇති ව උපදනා ඔවුනට එහි සෝතායතනය නූපදී. ඔවුනට එහි චක්ඛායතනය නොද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද කන් නැති ව ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි සෝතායතනය ද නූපදී. චක්ඛායතනය ද නූපදී ...
ap-yam-3:178.3
Pali BJT48. යස්ස යත්ථ මනායතනං නූප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජතීති: අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නූප්පජ්ජති. ධම්මායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT48. යමකුට යම් තැනෙක මනායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නූපදී ද යත්: සිත් නැති ව උපදනා ඔවුනට එහි මනායතනය නූපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදී. සියලු ච්‍යුත වන්නා වූ ඔවුනට එහි මනායතනය ද නූපදී, ධම්මා යතනය ද නූපදී.