Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT176. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT176. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො -පෙ- අත්ථි සරණො, අත්ථි අරණො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති. ... සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වේ.
Pali BJT177. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT177. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි විපාකො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTවිපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT178. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT178. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො -පෙ- අත්ථි සරණො, අත්ථි අරණො.
Sinhala BJTද්වීප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති. ... සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJTතිකමූලකං.
Sinhala BJTත්‍රික මූලක යි.
Pali BJT179. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT179. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත. අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT180. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT180. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT181. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT181. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි න හෙතුසහෙතුකො, අත්ථි න හෙතුඅහෙතුකො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි විපාකො, අත්ථි විපාකධම්මධම්මො, අත්ථි නෙවවිපාකනවිපාකධම්මධම්මො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ස්වභාව ධර්‍ම වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ස්වභාව ධර්‍ම නො වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT182. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT182. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි ලොකියො, අත්ථි ලොකුත්තරො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි උපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නඅනුපාදානියො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වේ.
Pali BJT183. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT183. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි කෙනචි විඤ්ඤෙය්යො, අත්ථි කෙනචි න විඤ්ඤෙය්යො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කිසි විඥානයෙකින් දත යුත්තෙක් ඇත, කිසි විඥානයෙකින් නො දත යුත්තෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨඅසංකිලෙසිකො. -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට අසාංක්ලේශික වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT184. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT184. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සාසවො, අත්ථි අනාසවො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සවිතක්කසවිචාරො, අත්ථි අවිතක්කවිචාරමත්තො, අත්ථි අවිතක්කඅවිචාරො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT185. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT185. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි ආසවසම්පයුත්තො, අත්ථි ආසවවිප්පයුත්තො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි පීතිසහගතො, අත්ථි සුඛසහගතො, අත්ථි උපෙක්ඛාසගතො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ප්‍රීති සහගත වූයෙක් ඇත. සුඛ සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT186. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT186. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි ආසවවිප්පයුත්තසාසවො, අත්ථි ආසවවිප්පයුත්තඅනාසවො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි දස්සනෙන පහාතබ්බො, අත්ථි භාවනාය පහාතබ්බො, අත්ථි නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT187. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT187. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සංයොජනියො, අත්ථි අසංයොජනියො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජනීය නො වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි දස්සනෙන පහාතබ්බහෙතුකො, අත්ථි භාවනාය පහාබ්බහෙතුකො, අත්ථි නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT188. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT188. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සංයොජනසම්පයුත්තො, අත්ථි සංයොජනවිප්පයුත්තො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි ආචයගාමී, අත්ථි අපචයගාමි, අත්ථි නෙවාචයගාමි නාපචයගාමි -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT189. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT189. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සංයොජනවිප්පයුත්තසංයොජනියො, අත්ථි සංයොජනවිප්පයුත්තඅසංයොජනියො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනිය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සෙක්ඛො, අත්ථි අසෙක්ඛො, අත්ථි නෙවසෙක්ඛනාසෙක්ඛො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ වූ නො ද අශෛක්‍ෂ වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT190. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT190. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි ගන්ථනීයො, අත්ථි අගන්ථනීයො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථනීය නො වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි පරිත්තො, අත්ථි මහග්ගතො, අත්ථි අප්පමාණො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT191. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT191. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි ගන්ථසම්පයුත්තො, අත්ථි ගන්ථවිප්පයුත්තො.
Sinhala BJTද්විප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි පරිත්තාරම්මණො, අත්ථි මහග්ගතාරම්මණො, අත්ථි අප්පමාණාරම්මණො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT192. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT192. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි ගන්ථවිප්පයුත්තගන්ථනීයො, අත්ථි ගන්ථවිප්පයුත්තඅගන්ථනීයො
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි හීනො, අත්ථි මජ්ඣිමො, අත්ථි පණීතො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT193. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT193. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි ඔඝනීයො, අත්ථි අනොඝනීයො. .
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ඕඝනීය වූයෙක් ඇත, අනෝඝනීය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි මිච්ඡත්තනියතො, අත්ථි සම්මත්තනියතො, අත්ථි අනියතො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: මිථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍ව නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT194. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT194. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි ඔඝසම්පයුත්තො, අත්ථි ඔඝවිප්පයුත්තො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි මග්ගාරම්මණො, අත්ථි මග්ගහෙතුකො, අත්ථි මග්ගාධිපති -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT195. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT195. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි ඔඝවිප්පයුත්තඔඝනීයො, අත්ථි ඔඝවිප්පයුත්තඅනොඝනීයො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ඕඝ විප්‍රයුක්ත ඕඝනීය වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත අනෝඝනීය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි උප්පන්නො, අත්ථි අනුප්පන්නො, අත්ථි උප්පාදී -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT196. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT196. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි යොගනීයො, අත්ථි අයොගනීයො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: යෝගනීය වූයෙක් ඇත, අයෝගනීය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි අතීතො, අත්ථි අනාගතො, අත්ථි පච්චුප්පන්නො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT197. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT197. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි යොගසම්පයුත්තො, අත්ථි යොගවිප්පයුත්තො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: යෝග සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි අතීතාරම්මණො, අත්ථි අනාගතාරම්මණො, අත්ථි පච්චුප්පන්නාරම්මණො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT198. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT198. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි යොගවිප්පයුත්තයොගනීයො, අත්ථි යොගවිප්පයුත්තඅයොගනීයො
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: යෝග විප්‍රයුක්ත යෝගනීය වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත අයෝගනීය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි අජ්ඣත්තො, අත්ථි බහිද්ධො, අත්ථි අජ්ඣත්තබහිද්ධො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT199. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT199. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි නීවරණියො, අත්ථි අනීවරණියො
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: නීවරණීය වූයෙක් ඇත, අනීවරණීය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJTඋභතො වඩ්ඪකං.
Sinhala BJTඋභතෝ වඩ්ඪක යි.
Pali BJT200. සත්තවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. එවං සත්තවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT200. සප්තප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, මෙසේ සප්ත ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT201. අපරොපි සත්තවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. එවං සත්තවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT201. අන්‍යත් සප්ත ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. මෙසේ සප්ත ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT202. චතුවීසතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා විඤ්ඤාණක්ඛන්ධො අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො. සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා විඤ්ඤාණක්ඛන්ධො අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතතො. චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොවිඤ්ඤාණං. එවං චතුවීසතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT202. චතුර් විංශත් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. චක්‍ෂුර් විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානයි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT203. අපරොපි චතුවීසතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා විඤ්ඤාණක්ඛන්ධො අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි විපාකො, අත්ථි විපාකධම්මධම්මො, අත්ථි නෙව විපාක න විපාකධම්මධම්මො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා විඤ්ඤාණක්ඛන්ධො අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොවිඤ්ඤාණං, එවං චතුවීසතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT203. අන්‍යත් චතුර් විංශත් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, විපාක වූයෙක් ඇත, විපාක ස්වභාව ධර්‍ම වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාකස්වභාව ධර්‍ම නො වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇත, සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. චක්‍ෂුර් විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානය යි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT204. තිංසතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා විඤ්ඤාණක්ඛන්ධො අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො, සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා විඤ්ඤාණක්ඛන්ධො අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො, චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොවිඤ්ඤාණං, එවං තිංසතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT204. ත්‍රිංශත් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, චක්‍ෂුර් විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානයි. මෙසේ ත්‍රිංශත් ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT205. බහුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා විඤ්ඤාණක්ඛන්ධො අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො, සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චචයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා විඤ්ඤාණක්ඛන්ධො අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො, චක්ඛුවිඤ්ඤාණං -පෙ- මනොවිඤ්ඤාණං. එවං බහුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT205. බහුප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධයවෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, චක්‍ෂුර් විඥාන යැ ... මනෝ විඥානයි. මෙසේ බහුප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT206. අපරොපි බහුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා විඤ්ඤාණක්ඛන්ධො අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො, සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චචයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා විඤ්ඤාණක්ඛන්ධො අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොවිඤ්ඤාණං. එවං බහුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො. අයං වුච්චති විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT206. අන්‍යද්බහුප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, චක්‍ෂුර් විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානයි. මෙසේ බහු ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ. මේ විඥානස්කන්‍ධ යි කියනු ලැබේ.
Pali BJTවිඤ්ඤාණක්ඛන්ධො
Sinhala BJTවිඥානස්කන්‍ධය යි.
Pali BJTඅභිධම්මභාජනියං.
Sinhala BJTඅභිධර්‍ම භාජනීය යි.
Pali BJT207. පඤ්චක්ඛන්ධා: රූපක්ඛන්ධො, වෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො, විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT207. ස්කන්‍ධයෝ පස්දෙනෙකි: රූපස්කන්‍ධ යැ, වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධ යි.
Pali BJT208. පඤ්චන්නං ඛන්ධානං කති කුසලා, කති අකුසලා, කති අබ්යාකතා, -පෙ- කති සරණා, කති අරණා.
Sinhala BJT208. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි කෙතෙක් කුශලයෝ ද, කෙතෙක් අකුශලයෝ ද, කෙතෙක් අව්‍යාකෘතයෝ ද, ... කෙතෙක් සරණයෝ ද, කෙතෙක් අරණයෝ ද යත්:
Pali BJT209. රූපක්ඛන්ධො අව්යාකතො. චත්තාරො ඛන්ධා සියා කුසලා, සියා අකුසලා, සියා අබ්යාකතා.
Sinhala BJT209. රූපස්කන්‍ධය අව්‍යාකෘත යැ. සතර ස්කන්‍ධයෝ කුසල් විය හෙති, අකුසල් විය හෙති, අව්‍යාකෘත විය හෙත්.
Pali BJTද්වෙ ඛන්ධා න වත්තබ්බා සුඛාය වෙදනාය සම්පයුත්තාතිපි දුක්ඛාය වෙදනාය සම්පයුත්තාතිපි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තාතිපි. තයො ඛන්ධා සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJTස්කන්‍ධයෝ දෙදෙනෙක් සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද නො කිය යුත්තාහ. ස්කන්‍ධයෝ තිදෙනෙක් සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තයෝ විය හෙති. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්තයෝ විය හෙති, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්තයෝ විය හෙත්.
Pali BJTරූපක්ඛන්ධො නෙවවිපාකනවිපාකධම්මධම්මො, චත්තාරො ඛන්ධා සියා විපාකා, සියා විපාකධම්මධම්මා, සියා නෙවවිපාකනවිපාකධම්මධම්මා.
Sinhala BJTරූපස්කන්‍ධය නො මැ විපාක වූ විපාක ස්වභාව ධර්‍ම වූයේ නො වෙයි. සතර ස්කන්‍ධයෝ විපාක ද වන්නාහ, විපාක ස්වභාව ධර්‍ම ද වන්නාහ, නො මැ විපාක වූ නො ද විපාක ස්වභාව ධර්‍ම වන්නාහ.
Pali BJTරූපක්ඛන්ධො සියා උපාදින්නුපාදානියො, සියා අනුපාදින්නුපාදානියො. චත්තාරො ඛන්ධා සියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා, සියා අනුපාදින්නානුපාදානියා.
Sinhala BJTරූපස්කන්‍ධය උපාදින්නෝපාදානීය ද වන්නේ යැ, අනුපාදින්නෝපාදානීය ද වන්නේ යි. සතර ස්කන්‍ධයෝ උපාදින්නෝපාදානීය ද වන්නාහ, අනුපාදින්නෝපාදානීය ද වන්නාහ, අනුපාදින්න අනුපාදානිය ද වන්නාහ.
Pali BJTරූපක්ඛන්ධො අසංකිලිට්ඨසංකිලෙසිකො. චත්තාරො ඛන්ධා සියා සංකිලිට්ඨසංකිලෙසිකා සියා අසංකිලිට්ඨසංකිලෙසිකා, සියා අසංකිලිට්ඨඅසංකිලෙසිකා.
Sinhala BJTරූපස්කන්‍ධය අසංක්ලිෂ්ට සාංක්ලේශික යැ, සතර ස්කන්‍ධයෝ සංකිලිට්ඨ සංකිලේසික ද වන්නාහ, අසංකිලිට්ඨ සංකිලේසික ද වන්නාහ, අසංකිලිට්ඨ අසංකිලේසික ද වන්නාහු ය.
Pali BJTරූපක්ඛන්ධො අවිතක්කඅවිචාරො, තයො ඛන්ධා සියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා. සඞ්ඛාරක්ඛන්ධො සියා සවිතක්කසවිචාරො, සියා අවිතක්කවිචාරමත්තො, සියා අවිතක්කඅවිචාරො, සියා න වත්තබ්බො සවිතක්කසවිචාරොතිපි, අවිතක්කවිචාරමත්තොතිපි, අවිතක්කඅවිචාරොතිපි.
Sinhala BJTරූපස්කන්‍ධය අවිතර්‍ක අවිචාර යැ. ස්කන්‍ධයෝ තිදෙනෙක් සවිතර්‍ක සවිචාර ද වන්නාහ, අවිතර්‍ක විචාර මාත්‍ර ද වන්නාහ, අවිතර්‍ක අවිචාර ද වන්නාහ, සංස්කාරස්කන්‍ධය සවිතර්‍ක සවිචාර ද වන්නේ යැ, අවිතර්‍ක විචාර මාත්‍ර ද වන්නේ යැ, අවිතර්‍ක අවිචාර ද වන්නේ යැ, සවිතර්‍ක සවිචාර යි ද, අවිතර්‍ක විචාර මාත්‍ර යි ද, අවිතර්‍ක අවිචාර යි ද, නො කිය යුතු වන්නේ යි.
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො පීතිසහගතොතිපි, සුඛසහගතොතිපි, උපෙක්ඛාසහගතොතිපි. වෙදනාක්ඛන්ධො සියා පීතිසහගතො න සුඛසහගතො න උපෙක්ඛාසහගතො, සියා න වත්තබ්බො පීතිසහගතොති. තයො ඛන්ධා සියා පීතිසහගතා සියා සුඛසහගතා, සියා උපෙක්ඛාසහගතා, සියා න වත්තබ්බා පීතිසහගතාතිපි, සුඛසහගතාතිපි, උපෙක්ඛාසහගතාතිපි.
Sinhala BJTරූපස්කන්‍ධය ප්‍රීති සහගත යි ද, සුඛ සහගත යි ද, උපේක්‍ෂා සහගත යි ද නො කිය යුත්තේ යැ, වේදනාස්කන්‍ධය ප්‍රීති සහගත වන්නේ යැ, සුඛ සහගත නො වෙයි, උපේක්‍ෂා සහගත නො වේ. ප්‍රීති සහගතැයි නො කිය යුතු වන්නේ යැ, ස්කන්‍ධයෝ තිදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛ සහගත ද වන්නාහ, උපේක්‍ෂා සහගත ද වන්නාහ, ප්‍රීති සහගතයහ යි ද, සුඛ සහගතයහ යි ද, උපේක්‍ෂා සහගතයහ යි ද, නො කියයුතු වන්නාහ.
Pali BJTරූපක්ඛන්ධො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො. චත්තාරො ඛන්ධා සියා දස්සනෙන පහාතබ්බා, සියා භාවනාය පහාතබ්බා, සියා නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බා.
Sinhala BJTරූපස්කන්‍ධය නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය යැ, සතර ස්කන්‍ධයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහු යැ.
Pali BJTරූපක්ඛන්ධො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකො. චත්තාරො ඛන්ධා සියා දස්සනෙන පහාතබ්බහෙතුකා, සියා භාවනාය පහාතබ්බහෙතුකා, සියා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බාහෙතුකා.
Sinhala BJTරූපස්කන්‍ධය නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇත්තේ යැ. සතර ස්කන්‍ධයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇත්තාහු ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුක ද වන්නාහ, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුක ද වන්නාහු යැ.
Pali BJTරූපක්ඛන්ධො නෙවාචයගාමී නාපචයගාමි. චත්තාරො ඛන්ධා සියා ආචයගාමිනො, සියා අපචයගාමිනො, සියා නෙවාචයගාමි නාපචයගාමිනො.
Sinhala BJTරූපස්කන්‍ධය නො මැ ආචයගාමී වූයේ නො ද අපචයගාමී යැ. සතර ස්කන්‍ධයෝ ආචයගාමී ද වන්නාහ, අපචයගාමී ද වන්නාහ, නො මැ ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු යැ.
Pali BJTරූපක්ඛන්ධො නෙවසෙක්ඛො{1}නාසෙක්ඛො. චත්තාරො ඛන්ධා, සියා සෙක්ඛා, සියා අසෙක්ඛා, සියා නෙවසෙක්ඛානාසෙක්ඛා.
Sinhala BJTරූපස්කන්‍ධය නො මැ ශෛක්‍ෂ වූයේ නො ද අශෛක්‍ෂ වූයේ යැ. සතර ස්කන්‍ධයෝ ශෛක්‍ෂ ද වන්නාහ, අශෛක්‍ෂ ද වන්නාහ, නො මැ ශෛක්‍ෂ ද නො ද අශෛක්‍ෂ ද වන්නාහු යැ.
Pali BJTරූපක්ඛන්ධො පරිත්තො, චත්තාරො ඛන්ධා සියා පරිත්තා, සියා මහග්ගතා, සියා අප්පමාණා.
Sinhala BJTරූපස්කන්‍ධය පරිත්ත යැ. සතර ස්කන්‍ධයෝ පරිත්ත ද වන්නාහ, මහද්ගත ද වන්නාහ, අප්‍රමාණ ද වන්නාහු යැ.
Pali BJTරූපක්ඛන්ධො, අනාරම්මණො, චත්තාරො ඛන්ධා සියා පරිත්තාරම්මණා සියා මහග්ගතාරම්මණා, සියා අප්පමාණාරම්මණා, සියා න වත්තබ්බා පරිත්තාරම්මණාති’පි, මහග්ගතාරම්මණාති’පි, අප්පමාණාරම්මණාති’පි.
Sinhala BJTරූපස්කන්‍ධය අනාලම්බන ය. සතර ස්කන්‍ධයෝ පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බන ද වන්නාහ, පරිත්තාලම්බන යි ද, මහද්ගතාලම්බන යි ද, අප්‍රමාණාලම්බන යි ද, නො කියයුතු වන්නාහු යැ.